Hospital එකේ room tour | මොකක්ද ලෙඩේ | කොහේ ගියත් fun |දුකට සැපට හැමදේටම යාළුවෝ | ජීවිතේ අමුතුයි..😘

  Рет қаралды 134,827

Sanjana Gamarachchi

Sanjana Gamarachchi

Күн бұрын

Пікірлер: 141
@sugandikajeewanthi2553
@sugandikajeewanthi2553 Жыл бұрын
ඔහොම යාලුවෝ ලබන්න මොන තරම් පින් ඕනෙද අක්කි ගොඩක් වාසනා වන්තයි 🥰 අනික පිරිමි යාලුවෝ 🥰 ගැහැනු යාලුවොනටත් වඩා පිරිමි යාලුවෝ යාලුකම් කියන්නෙ මොනාද කියලා අදුරනවා ඕනම වෙලාවක ඉන්නවා ❤️ ඇත්තටම ආස හිතෙනවා ඔහොම දකිද්දි අක්කි ❤️❤️❤️
@ireshikamadhushani4193
@ireshikamadhushani4193 Жыл бұрын
ලංකාවේ ඉන්න ජරා මිනිස්සු එතකොට කියන්නේ බඩුවක් කියලා ජරා මිනිස්සු
@baymax2000
@baymax2000 Жыл бұрын
​@@ireshikamadhushani4193katada? Oyatada😂😂
@nithapushpa5196
@nithapushpa5196 Жыл бұрын
ඔය වගේ යාළුවෝ කාටවත් ලේසියෙන් හම්බ වෙන්නේ නෑ ❤❤අක්කෙ ඔයා ඒ අතින් මාර වාසනාවන්තයි.❤❤ පරිස්සමින් ඉන්න ❤️ අක්කේ . අන්තිමට යාළුවෝ ටික ගැන කියපු වචන ටික මාර විදියට හිතට වැදුනා.❤❤ බුදු සරණයි 🙏.
@_chathu
@_chathu Жыл бұрын
කෝ සංජානාට ආදරේ සෙට් එක 😍🙋💟
@nimalivindya2501
@nimalivindya2501 Жыл бұрын
ඇත්තමයි නංගා , ඔයා ගොඩාක් වාසනාවන්තයි ඒ වගේ යාලුවො ටිකක් ලබන්න. අපේ වටේ සිය ගණනක් යාලුවො හිටියත් වැඩක් නෑ , එයාල බොරු යාලුවෝනම්. යාලුවො , ඉන්න ගණන නෙමේ වැදගත් . ඉන්නෙ එක්කෙනාද, එයා අවංක කෙනෙක් නම් , ඒ කෙනා, ඉහටත් උඩින් 🤟🙏😊 පරිස්සමට සතුටින් ඉන්න . තෙරුවන් සරණයි ඔයාට !!! 🙏🙏🙏
@nimalivindya2501
@nimalivindya2501 Жыл бұрын
අනේ 😒🥺 ද්‍රෝනයක් ධාතූන් වහන්සේලා වැඩ හිදින ස්වර්ණමාලී මහා සෑ රජාණන් වහන්සේගේ ගුණානුභාවය සත්‍යයයි ! විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ගුණානුභාවය සත්‍යයයි ! ඒ සත්‍යානුභාවයෙන් , ගුණානුභාවයෙන් , නිදුක් වෙත්වා ! නිරෝගී වෙත්වා ! සුවපත් වෙත්වා ! ඔයාව ඉක්මනින් සුව වෙයි නංගා 💛💐 තෙරුවන් සරණයි ඔයාට !!! 🙏🙏🙏 පරිස්සමට ඉන්න
@Prathibha660
@Prathibha660 Жыл бұрын
අක්ක ගොඩක් පිං කරලා මේවගේ හොද යාලුවො ලබන්න. බුදුසරණයී අක්කෙ ඔයාටයි යාලුවොන්ටයි. ආදරෙයි 💖
@lakshikamadhumali772
@lakshikamadhumali772 Жыл бұрын
ඇත්තටම අක්කි කෙල්ලො යාලුවොන්ට වඩා කොල්ලො යාලුවෝ ඕන දේකට ඉන්නවා..අක්කි ටත් හම්බවෙලා තියෙන්නෙ කාටවත් හම්බවෙන්නෙ නැති යාලුවෝ set එකක් 😍❤
@hikkkies
@hikkkies Жыл бұрын
ගිය ආත්මෙක අය්යල ටික ඔයාගෙ.. සෙනෙහසින් හෑම කාලෙකම ඉන්න ලැබෙවා. Darling, kindly get into a healthy diet full of nutrients. I had to stop eating instant noodles and carbonated drinks. Its elevate you totally ❤ so lets do this. You go girl🎉🎉
@DeshiVlogs200
@DeshiVlogs200 Жыл бұрын
ඔයාට ඉක්මනින් සනීප වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අක්කි.❤️❤️
@shashiniwickramarathna-f1y
@shashiniwickramarathna-f1y Жыл бұрын
කෙල්ලෙක්ට කොල්ලො යාලුවො ඉන්න එක කොල්ලෙක්ට කෙල්ලො යාලුවො ඉන්න එක කෙල්ලො කෙල්ලො යාලුවො කොල්ලො කොල්ලො යාලුවො ඉන්නවට වඩා fun එතකොට මාරම happy 😊❤ බුදු සරණයි අක්කි 😘❤ මොකද අප්පා අර අන්තිමට වුනේ 😂💔
@user-wo2ij3tm
@user-wo2ij3tm Жыл бұрын
අක්කි වාසනාවන්තයි ඔය වගේ යාලුවෝ කාටවත් ලේසියෙන් හම්බ වෙන්නේ නැ ♥♥ ගිය අත්මේ අක්කිගේ සහෝදරයෝ වෙන්න ඇති..♥♥ පරිස්සමෙන් හැමදාමත් ඔය වගේ සතුටින් පරිස්සමෙන් ඉන්න ඔනේ බුදු සරණයි අක්කි හැමෝටම ♥♥♥😘😘😍
@dilrukshl
@dilrukshl Жыл бұрын
ඔයාට ඉක්මන් සුවය ලැබෙවා 🙏🙏🙏 දීර්ගායුෂ ලැබෙවා 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 යලුවෝ ටික නියමයි ❤❤❤
@witharanagemasha
@witharanagemasha Жыл бұрын
❤❤❤ඒ යාලුවොන්ට හුඟාක් පිං🙏 ඒ වගේම ගොඩාක් ගරුකරනවා..
@kasunisampathi919
@kasunisampathi919 Жыл бұрын
ඉක්මනට සනීප වෙන්න අක්කේ🙏බුදු සරණයි .පරිස්සමින් ඉන්න දෙවි පිහිටයි ❤️🙏
@dini1512
@dini1512 Жыл бұрын
යාලුවො ටික නම් මරේ මරු 😋
@sujeewanilmini7800
@sujeewanilmini7800 Жыл бұрын
හොද යාලුවො හැමෝටම ලැබෙන්නෙ නෑ ඔයා වාසනාවන්තයි හැමදාමත් ආදරයෙන් සතුටින් ඉන්න ❤❤
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 Жыл бұрын
You are so Lucky to have These Guys as a Friends❤.sanjanaaaa❤❤❤❤Get well soon Dear💐💐
@ajanthakarunanayaka6041
@ajanthakarunanayaka6041 Жыл бұрын
මට දුකයි ඔයා එහෙම කිව්වා ම නංගී ,,අසනීපයෙන් ඉන්න වෙලාවට අම්මා තාත්තා සහොදරයන් සහොදරි යන් ගොඩක් මතක් වෙනවා ඔයාට තෙරුවන් සරනයි ❤❤❤❤නංගි
@rmkanthi1852
@rmkanthi1852 Жыл бұрын
Ow ane
@ShashikaHansani-ov4qb
@ShashikaHansani-ov4qb 9 ай бұрын
අම්මෝ මරු යාලුවෝ . 😅😅😅. මං ඒත් හිතුවා මෙයාලා තරහා වෙලාද කියලා . . ගොඩක් දවසකින් ❤❤❤
@champikasudarshani6938
@champikasudarshani6938 Жыл бұрын
ඉක්මනින් සනිප්ප වෙන්න අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
@kaveeshadinurangika9444
@kaveeshadinurangika9444 Жыл бұрын
E wage therum gaththa husband kenek labannath oya godak wasanawanthai akki ❤..
@tharindunayanajith2121
@tharindunayanajith2121 Жыл бұрын
අනේ ශෝක්... සංජානා ඔයාගේ යාළුවෝ ටික නමි.. ඔයා මාර වාසනාවන්තයි... පරිස්සමින් ඔය විදියට හැමදාමත් එකමුතුව ඉන්න. නිිරෝගිව ඉන්න. බුදු සරනයි❤❤❤
@piyumiekanayaka8376
@piyumiekanayaka8376 Жыл бұрын
Oya harima lucky ada kale me wage pirimi yaluwo tikak lebena eka.. ewagema oyai husband gei tiyena terum genima wiswase niyamai... 👍 get well soon 🙏😍
@jerry-my4wi
@jerry-my4wi Жыл бұрын
E yalukama patta ❤️🥰. Hamadama oi widiyata yalukama thiyaganna akka 😘. Get well soon ❤️
@tharuart288
@tharuart288 Жыл бұрын
ඉක්මනටම සනීප වෙන්න අක්කියෝ බුදු සරණයි පරිස්සමින් ඉන්න 😍❤
@akkaakka9210
@akkaakka9210 Жыл бұрын
දුවෙි .අසනිප තත්ත්වය හොඳ .වෙිවා .නිරෝගී දිවියක් පතමි
@chinthasenadira3220
@chinthasenadira3220 Жыл бұрын
Eda makeup nagena hitiyata wada,makeup nathuwa oya godak ලස්සනයි ❤
@diluwijewickrama
@diluwijewickrama Жыл бұрын
ganu yaluwonta wada pirimi yaluwo thamay kellanwa parissam karanne. eyala ekka komath inna lesiy
@DiliniMadushani-dv7qz
@DiliniMadushani-dv7qz Жыл бұрын
Akki oyata oya inna yluwo kawadawath nathi kraganna epa ♥️oyata ikamanta saneepa wenna one akki budusaranai parissamen inna sudu bole ♥️😘
@mayomilakshika8755
@mayomilakshika8755 Жыл бұрын
Parissamin inn...e sahodarakama hamadama thiyagnn akke...❤❤❤
@starbaby7308
@starbaby7308 Жыл бұрын
ඩෙනිම 😂😂 පව් අර කොල්ලො ටික 😂
@chathuramaduwantha6185
@chathuramaduwantha6185 Жыл бұрын
එහෙම සහෝදරයො වගෙ යාලුවො ලබන්න අක්ක පට්ට ලකී 💗😍
@dilanimadurika8539
@dilanimadurika8539 Жыл бұрын
ඇත්තටම මාරම වාසනාවන්තයි නංගි ඔයා😍❤️
@raviniperera1612
@raviniperera1612 Жыл бұрын
Get well soon sanjana akki. Ane oya man godak asa karana kenek. Mokada oyage Pissu kolan math karanwa oyage video baladdi mata mawa penawa wage. Adareyi oyata. Ane ikmnata saneepa wenna Budusarayi 🤣🙏🏻🥺
@maheshirisali4678
@maheshirisali4678 Жыл бұрын
Get well soon akki❤
@sanji8020
@sanji8020 Жыл бұрын
GET WELL SOON JESU PIHITHAI MAY GOD BLESS YOU
@Inoka9333
@Inoka9333 Жыл бұрын
Oyata hoda yaluwo set ekak inne hamadama hodin inna
@navindumadushan4508
@navindumadushan4508 Жыл бұрын
Parissamen inna akkiyo.. Adarei.. ❤❤❤
@DeepaRanjani-us6vf
@DeepaRanjani-us6vf Жыл бұрын
Ganu yaluwonta wada pirimi yaluwo hari awankai thamai
@jawswvijayanthi8908
@jawswvijayanthi8908 Жыл бұрын
Sanjana obata ikman suwaya labewa duwa budusaranai
@senuriimalsha2431
@senuriimalsha2431 Жыл бұрын
Budu saranai akkiyo ikmanin sanipa wenna oni oyawage yaluwo labanna pina thiyenna oni.♥️♥️
@hirushavidumaha8036
@hirushavidumaha8036 Жыл бұрын
බුදුසරණයි 💓😊😊💓
@ayeshatharangi5827
@ayeshatharangi5827 Жыл бұрын
නියම යාලුවෝ ටික ❤❤❤
@sajanadimantha2964
@sajanadimantha2964 Жыл бұрын
Boru sobana nethi kellek 🙂hoda yaluvo tikak innva😁samaje naraka vidihat hithuvat kellekta godak yaluvo kollo innvnm e kellage hitha mara hodai😌
@janulimanamperi8511
@janulimanamperi8511 Жыл бұрын
Ikmanin suwa wenna kiyl prarthana karanawwa akkii 😢 aneeee oyage yaluwo tika hrima shooyoii❤❤ Oya godak wasanawanthayi akkiii❤❤
@ashokakumuduni2704
@ashokakumuduni2704 Жыл бұрын
Mehema yaluwo laga innawa kiyanne leda unath bayana. Bs hamotama parissamin gedara yanna ok ❤❤❤❤❤
@ramanichandrakanthi1336
@ramanichandrakanthi1336 Жыл бұрын
Get well soon akki
@LankaPalipana-zq7wl
@LankaPalipana-zq7wl Жыл бұрын
Attha kellonta wadiya kollo hodai unge hith patta superi
@ChandrikaSilva-bb2ze
@ChandrikaSilva-bb2ze Жыл бұрын
Oyata ikmanin sanipawenna kiyala mama prarthana karanawa yahaliwo set eka maru budu saranai
@tharu2004
@tharu2004 Жыл бұрын
Get well soon akki✨
@sachithrandika1153
@sachithrandika1153 Жыл бұрын
යාලුවො කට්ටිය සුපිරි ..ඔයාට ඉන්න...❤❤❤❤❤❤👍👍👍👍👍👍👍
@btk9841
@btk9841 Жыл бұрын
ඔයාට ඉන්න මේ කොල්ලෝ කට්ටිය හොඳය්... ඔයාට හොඳ sicurity එකක් දෙනවා එගොල්ලො
@sanjulafernando2646
@sanjulafernando2646 Жыл бұрын
Get well soon lucky girl ❤
@madhumadhushika451
@madhumadhushika451 Жыл бұрын
Get well soon akki ane parissmata inn akkiyo ,💝😔
@NazeerSarah-wt2sp
@NazeerSarah-wt2sp Жыл бұрын
Akka mokakda asanipe oyge hospitalized wenna tharam get well soon ikmanin..
@vinuthisasithya
@vinuthisasithya Жыл бұрын
Aneee🥺❤️akki adarei❤️oyat api innw❤️get well soon akki❤️bs❤️
@shamidevita185
@shamidevita185 Жыл бұрын
feel better sanjana
@dilanitdida8425
@dilanitdida8425 Жыл бұрын
Budu saranai duwa oyata ikman suwaya lebewa🙏🙏🙏❤❤
@DilrukshiWeragama
@DilrukshiWeragama Жыл бұрын
ඉක්මනට සනීප වෙන්න ❤❤❤
@nimeshamaduwanthi8208
@nimeshamaduwanthi8208 Жыл бұрын
Akki aiyath avith neda inne oyage
@MadushaTharangi0917
@MadushaTharangi0917 Жыл бұрын
Get well soon darling ❤❤❤
@madunimesha2729
@madunimesha2729 10 ай бұрын
පුළුවන් විදිහක් කියන්න
@shehawickramasinghe4515
@shehawickramasinghe4515 Жыл бұрын
Akki oya ain karn adum thiynwa nam mta dennko......ane oya wage lssn adum adinn asai
@achiniishara9833
@achiniishara9833 Жыл бұрын
💜️🌼 yaluwo wenuwen
@oshanasanthusha7837
@oshanasanthusha7837 Жыл бұрын
Awasana wachana tikanam eththatama maru !
@ranirunrani8067
@ranirunrani8067 Жыл бұрын
Get well soon dr❤🙏🏻🙏🏻🙏🏻
@RAJATHASASADARA
@RAJATHASASADARA Жыл бұрын
Ane akkiyooooooooooooo........aiyala thun denath ekka food challenge tikak karannakooooo..mn akkige hama video ekakma blnva ..mn marama asai akkita ..mn akkiva thama hama detama follow krnne ..ane plz plz plz ...food challenge krnnakoooo..prem aiya , uda aiya , isu aiya , akki 4denama ekta food challenge krnna hodada ...adarei akki oyata godaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaak ......
@yvonnethomas380
@yvonnethomas380 Жыл бұрын
Speedy recovery 🙏 lot's God's Blessings Always
@danushkikandekumbura9828
@danushkikandekumbura9828 Жыл бұрын
😢😢😢 akke ape hospital ekata awillath mata dakinna bari unane 🥺🥺🥺🥺
@lifewithnipu
@lifewithnipu Жыл бұрын
E yalukamata nam ❤ noda baa
@SakuniMaleesha
@SakuniMaleesha Жыл бұрын
Sok yluwo😂❤
@studyvlogs2023
@studyvlogs2023 Жыл бұрын
e yalukamata hamadama thiyagnna
@DiliniAmethige-zz5mg
@DiliniAmethige-zz5mg Жыл бұрын
Get well soon dear
@sakunthaladimuthu2867
@sakunthaladimuthu2867 Жыл бұрын
Get well soon manika ❤❤
@roshansabeeha1151
@roshansabeeha1151 Жыл бұрын
Oyage filter eka aiyn karala dannako
@raveesha1587
@raveesha1587 Жыл бұрын
පරිස්සමින් ⁣ඉන්න අක්කි🥺🥺🥺🥺🥺🥺💜💜💜💜💜💜💜💜💜💜💜💜💜
@bagyagamage6746
@bagyagamage6746 Жыл бұрын
❤oyalanam niyamai❤😊🤜
@roshinilasanthika5834
@roshinilasanthika5834 Жыл бұрын
Oyt inna hodm pirimi yaluwo tika nm shok ane.hemotma e wage yaluwo hamben oni
@InduSri-ef9hn
@InduSri-ef9hn Жыл бұрын
Aeththamai shok ane adaraniya yaluwo set1k adarei hemotam
@tharushidilani6652
@tharushidilani6652 Жыл бұрын
Ikmanatama sanipa wenna akki ❤❤❤❤
@randikavidanagamage9036
@randikavidanagamage9036 Жыл бұрын
Asiri medical hospital 🙏😘
@buddhidesilva4617
@buddhidesilva4617 Жыл бұрын
ishu shoi😍
@ayeshaayesha3841
@ayeshaayesha3841 Жыл бұрын
Ohoma yaluwo labanna pin karanna oni...
@harshanikumari9229
@harshanikumari9229 Жыл бұрын
Shoi ane
@nethmininawodya5472
@nethmininawodya5472 Жыл бұрын
අක්කියෝ ඔයා pregnt නේද...😍
@iroshanilmini7776
@iroshanilmini7776 Жыл бұрын
Pissuda halo
@thus9719
@thus9719 Жыл бұрын
මටත් ඉන්නවා පිරිමි යලුවෝ 💖..එක්කෙනෙක් මගෙ අයියා.. , මගෙ හොදම යාලුවා.. කෙල්ලෝ ලග නැති ලොකු ආරක්ෂාවක්.. තියෙන්වා💖... ඒ දෙන්නා නම් මේවා බල්ලන්නෙ නෑ මන් කියෙව්වට😂😎😎 ඒ friendship එක දන්නෙ නෑ ගොඩක් අය... අයියා & සංජී
@ivaniiyanage1696
@ivaniiyanage1696 Жыл бұрын
Is this due to over eating. Take care of yourself.
@budhdhikaishani8733
@budhdhikaishani8733 Жыл бұрын
පරිස්සමින් අක්කී ❤
@naveenjaya3231
@naveenjaya3231 Жыл бұрын
Sanjanawa balanna api ennada?
@santanahdi4149
@santanahdi4149 Жыл бұрын
Oya.wasanawanthai.oya.wage.yaluwo.labanna.
@KumuduMadurangi
@KumuduMadurangi Жыл бұрын
Matara bo samindu pihitai akkiyo.!
@yureshaimali3544
@yureshaimali3544 Жыл бұрын
Akke oyage mune pimples adu wenna via cosmetics eke akkage sen whiteing cream eka ganna pimples nathi wela sudu wenswa akke
@piyumihansika8694
@piyumihansika8694 Жыл бұрын
❤😍
@RishithaDeMel
@RishithaDeMel Жыл бұрын
23:16 idan mawa hospital dannaaiyoo 😂😂
@thikshananethmi1203
@thikshananethmi1203 Жыл бұрын
♥️🙂
@E.J.Alexander
@E.J.Alexander Жыл бұрын
අම්මෝ,ගොඩයො සෙට් එක 😂😂😂
@sashinigunawardana5183
@sashinigunawardana5183 Жыл бұрын
Puthe oyage katawa ahala mata hari dukahituna. Amma neha kiyapu nisa. Oya koheda puthe inne. Aasai oyawa balanna. BS GB
@pathmakanthi4053
@pathmakanthi4053 Жыл бұрын
Husband video call ekakin hari pennanna tibunane
@kavindipiyumika7534
@kavindipiyumika7534 Жыл бұрын
I Love love ❤
@hirushigunawardhana1383
@hirushigunawardhana1383 Жыл бұрын
❤❤❤❤❤
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
My Room Tour 2024 | මගේ රූම්එක බලමුද ?
24:43
Shalani Tharaka
Рет қаралды 514 М.
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН