අලුතෙන් Hostel / Campus එනකොට ගේන්න ඕනි මොනව ද? Uni Life |Life of Girl's Hostel | Campus Life |

  Рет қаралды 85,470

Dewshy

Dewshy

Күн бұрын

Пікірлер: 203
@subhashii
@subhashii 2 жыл бұрын
Good post nangi❤ #අලුතෙන් යන නංගිලා, මීට අමතරව මතක් කරලා ඔයාට ඕන කරන බෙහෙත් වර්ග, බාම් වර්ග sanitary napkins අනන් මනම් ඔක්කොම අරගෙන යන්න.. #නෙට් ගැන කියපු දේ Uni එකෙන් එකට වෙනස් වෙනවා, පුලුවන්නම් අරන් යන්න... #කොට්ට, පිලෝ කවර්ස්, බෙඩ් ශීට්ස්, ටවල් ගෙනියන්න #යන්නෙ මොන පළාතටද කියන එක අනුව ඔයාට දේවල්වලට access කරන්න තියෙන ඉඩකඩ වෙනස් වෙන නිසා ඔයා ඔයාට අත්‍යාවශ්‍යමයි කියලා හිතෙන දේවල් ටික ගෙදරින් අරන් යන්න.. #මල්ටි ප්ලග් එකක්, සමහර විට පොඩි කණ්ණාඩියක් ඕන වෙයි... #stationery හැමදේම පොඩ්ඩ පොඩ්ඩ අරන් යන්න... විඩියෝ එකේ කිව්වා වගේ ඔයාලා පරිසරයට හුරු වුණාම එලියට ගිහින් අවශ්‍ය හැමදේම ගන්න පුලුවන් #Candles කීපයක්, match box එකක්, පුලුවන්නම් පොඩි Charge කරන්න පුලුවන් table lamp එකක් මේ කාලෙට අත්‍යාවශ්‍යමයි #පොඩි බඩගින්නට කන්න බිස්කට් , නූඩ්ල්ස්, සමපෝෂ වගේ දේවල්, තේ බොනවනම් ඒවට ඕනි සීනි, තේ කොළ, හැඳි, කෝප්ප ඇතුළු හැමදේම ගන්න කොටින්ම කිව්වොත් ඔයාට දවස ගෙවන්න අත්‍යාවශ්‍ය හැමදේම හොඳට හිතලා ලිස්ට් කරගෙන අරන් යන්න... හැබැයි මේ හැමෝටම අමාරු කාලයක් නිසා දෙමව්පියන්ට හැමදේම අලුතෙන්ම අරගෙන දෙන්න කියලා කරදර කරන්න එපා.. පරණ දේවල් ගෙනියන්න ලැජ්ජා වෙන්නත් එපා... ගිනින් මහන්සි වෙලා හොඳට ඉගෙන ගන්න... Good luck guys♥️
@labenditips-dewshyse
@labenditips-dewshyse 2 жыл бұрын
😍😍😍
@princessrojaan4619
@princessrojaan4619 2 жыл бұрын
Thanks a lot akki❤️ So helpful...
@tameshasanuvi
@tameshasanuvi 2 жыл бұрын
Thnq akke
@jananjichathurnika8848
@jananjichathurnika8848 Жыл бұрын
Thanks akkiyoo
@sathsaranirathnayake8107
@sathsaranirathnayake8107 Жыл бұрын
Thanku akkka.. Godak wedagath oyage toraturu tikath❤️🥰
@Naturemdh
@Naturemdh 2 жыл бұрын
කැම්පස් එන්නම හිතෙනව මේව බලද්දි 🥺
@piyalzoysa903
@piyalzoysa903 2 жыл бұрын
ඇත්තටම ගොඩක් ප්‍රයෝජනවත්.ලස්සනයි.හරිම පැහැදිළියි.තැනක්යු අක්කි💜💜💜💜
@Induwari_Athapaththu
@Induwari_Athapaththu Жыл бұрын
Akke. මම A/l කාලෙ ඔයාගෙ වීඩියෝ බලල මෝටිවේට් වෙලා කැම්පස් සිලෙක්ට් උනා හැබැයි මම කැලනියනම් නෙව්වෙ ඌව වෙල්ලස්ස.🥺 අක්කට ගොඩාක් thanq. Akkata jaya ❤
@labenditips-dewshyse
@labenditips-dewshyse Жыл бұрын
Wish u all the best nangi😘😘😘
@lochanasewwandi9525
@lochanasewwandi9525 2 жыл бұрын
Ane thanks akke.man marama asai oyata...asai akke campus yanna..🥰🥰 thank you so much 😍😍
@ruwanthikasewwandi5013
@ruwanthikasewwandi5013 2 жыл бұрын
අනේ thanku so much akka godaaak pin 🤗❤️❤️
@labenditips-dewshyse
@labenditips-dewshyse 2 жыл бұрын
Aneee🥰 gd luck nanga darling💛
@hashiniarachchige3090
@hashiniarachchige3090 2 жыл бұрын
අක්කි මං තංගල්ලේ මං රුහුණට සිලෙක්ට් උනේ.පට්ටම කිට්ටුයි. ගෙදර ඉදන් උණත් එන්න පුළුවන්. ඒත් මං ආසයි හොස්ටල් ඉන්න. පලවෙනි අව්රුද්ද හොස්ටල් ඉන්න ඕනි නේද කොහොමත් අනිවාරෙන්ම
@Dedu-x8e
@Dedu-x8e Жыл бұрын
රුහුණු කැම්පස් එකේ ආර්ට් z එක කොහොමද
@asiritharanganee4763
@asiritharanganee4763 2 жыл бұрын
Thank you akke.very useful video❤
@user-nisha841
@user-nisha841 10 ай бұрын
Rag gena විස්තරයක් දෙන්න අක්කා
@sithmihira9909
@sithmihira9909 Жыл бұрын
Akke mn me para kelaniya university 1kt select una.eke lectrures wlt dress code tiyenwd
@oshadihettiarachchi4062
@oshadihettiarachchi4062 11 ай бұрын
Thank you so much . ❤️
@TheEntertainerSandQ
@TheEntertainerSandQ 2 жыл бұрын
First like 👍 Amazing sharing Stay connected
@labenditips-dewshyse
@labenditips-dewshyse 2 жыл бұрын
🥰🥰
@adifferentcharacter...9305
@adifferentcharacter...9305 Жыл бұрын
ජපුරේ ඩ්‍රෙස් කෝඩ් එක මොකද්ද?
@janithkumara1704
@janithkumara1704 2 жыл бұрын
Lassanai nangiyo godak wadagath dewal thamai oya idiripath kale
@sathsaranikoonara8800
@sathsaranikoonara8800 2 жыл бұрын
Thank u so much akka.. godak watina video ekak.. mn uwa campus eke 💝
@NatureLoverGirl
@NatureLoverGirl 2 жыл бұрын
me too🤩
@bhagya7070
@bhagya7070 2 жыл бұрын
Thank you akkiya....❤️😊
@labenditips-dewshyse
@labenditips-dewshyse 2 жыл бұрын
anytime darling💛
@binurivinodya294
@binurivinodya294 2 жыл бұрын
Lassanai akki😘 thank you❤️
@dulakshmidilhara5617
@dulakshmidilhara5617 2 жыл бұрын
Math UOK ❤️ akki.Apita thama date ekak kiuwe naa enna kiyala🙂.. thnk u video ekata😘
@janithkumara1704
@janithkumara1704 2 жыл бұрын
Godak wadagath nangiyo. Mokada mage nangiyath labana mase campas ekata yanawa a nisa me video eka godak wadagath.
@amalshahashani2788
@amalshahashani2788 2 жыл бұрын
Oya ktha krddy ahan inn asay akki.oyge as deka hrima cute 😍😘😘
@labenditips-dewshyse
@labenditips-dewshyse 2 жыл бұрын
Aneee thanks sweetie 💛😘
@dulanjalihansika4029
@dulanjalihansika4029 2 жыл бұрын
akka oyata godaaak thanks😍
@labenditips-dewshyse
@labenditips-dewshyse 2 жыл бұрын
No problem sweetie💛
@dilshanichamodika999
@dilshanichamodika999 2 жыл бұрын
Very Important vedio ♥️♥️♥️♥️💞💞💞
@chutibuhuti
@chutibuhuti 2 жыл бұрын
Lassani..... 👍💝💝💝💝💝
@sandunisansala3105
@sandunisansala3105 2 жыл бұрын
Thanks akka😍
@labenditips-dewshyse
@labenditips-dewshyse 2 жыл бұрын
No problem darling💛
@diln9455
@diln9455 2 жыл бұрын
Thnk uuu soooo mch akka.❤️
@labenditips-dewshyse
@labenditips-dewshyse 2 жыл бұрын
🥰🥰🥰🥰
@saranginimeshika3085
@saranginimeshika3085 2 жыл бұрын
කොරියන් කෙල්ලෙක් වගේ ඔයාගෙ look eka,chuti babekge munak thiyenne oyata ,❤ ලස්සනයි godak
@labenditips-dewshyse
@labenditips-dewshyse 2 жыл бұрын
Aneee thankuu suddi😘😍
@chamoddayanethmini1410
@chamoddayanethmini1410 10 ай бұрын
Akke ,95km dura kenekth kelaniya hostel hmbei ned..😢 ma mase apit ptn gnnv❤
@iddadamalgodam8467
@iddadamalgodam8467 2 жыл бұрын
Vedio එක ෂොයි.. දෙයක් අහන්න හොයලා කියන්න පුළුවන් ද?
@wathsalafernando9757
@wathsalafernando9757 2 жыл бұрын
Thanks akkii😊❤
@labenditips-dewshyse
@labenditips-dewshyse 2 жыл бұрын
Anytime darling 🥰
@ironsecrets
@ironsecrets 2 жыл бұрын
Ane thankyou so much akke♥️♥️
@labenditips-dewshyse
@labenditips-dewshyse 2 жыл бұрын
No problem 😊😘
@imeshasandamali4957
@imeshasandamali4957 2 жыл бұрын
campus eke thawa vediyo ekak dennakoo akki 😍
@hansa2001
@hansa2001 2 жыл бұрын
තව ටිකක් දිග video එකක් කලානම් හොදයි නෙ.🙂තව විස්තර එක්ක
@labenditips-dewshyse
@labenditips-dewshyse 2 жыл бұрын
🥺💛
@gxyuwu
@gxyuwu 2 жыл бұрын
mtath okama hithuna 🙂
@chansigunawardana1615
@chansigunawardana1615 2 жыл бұрын
මටත් හිතුනා
@anjalifernando6833
@anjalifernando6833 2 жыл бұрын
Akki special request ekk Apita hostel nawatunata passe karanna puluwan beauty tips tikk kiyana dennako. Gedara wage hamadema karannat ba ne hostel wala. Akka hostel iddi karapu dewalut ekkama vedio ekak ona plz❤
@isurijayawardhana6883
@isurijayawardhana6883 2 жыл бұрын
😂😂Hostel Inkot ඕවා krnn amrui..
@ureshakavihari50-d8o
@ureshakavihari50-d8o 2 жыл бұрын
ake asseth beauty tips karanna hadanawa😂😂
@DL12323
@DL12323 2 жыл бұрын
Thank you akke
@achiniupeksha4035
@achiniupeksha4035 2 жыл бұрын
akki lassanai❤
@SsMusic7035
@SsMusic7035 2 жыл бұрын
Thank You akke❤️🔥
@labenditips-dewshyse
@labenditips-dewshyse 2 жыл бұрын
No problem 😊😘
@EmaKumaranayaka
@EmaKumaranayaka 2 жыл бұрын
Thq akke🥰🌸🥀
@labenditips-dewshyse
@labenditips-dewshyse 2 жыл бұрын
No problem darling 🥰
@isharakalpani5099
@isharakalpani5099 2 жыл бұрын
Thanks akke❤️
@thilinidhanushkayapabandar8141
@thilinidhanushkayapabandar8141 2 жыл бұрын
Supiri♥️♥️♥️♥️♥️
@sithuminiupeksha6832
@sithuminiupeksha6832 2 жыл бұрын
Akki university gana thawath video karannako🥺❤️
@wasanasajeewani6857
@wasanasajeewani6857 2 жыл бұрын
Akkiyo godak useful.. thank u so much❤️😍
@labenditips-dewshyse
@labenditips-dewshyse 2 жыл бұрын
my pleasure nanga❤️😍
@gsamithathero2858
@gsamithathero2858 2 жыл бұрын
කන බොන ටිකනම් හොදටම කරයි
@dilhanidarshika5799
@dilhanidarshika5799 2 жыл бұрын
ඔයා කොයි campus එකේද අක්කේ.?
@chamalichamali7362
@chamalichamali7362 Жыл бұрын
Akkla hostel vala uyanne nadda?canteen vlin hamadama Kanna viyadan vadi nadda
@ishinimahesha4288
@ishinimahesha4288 2 жыл бұрын
Wow 😘😘😘
@labenditips-dewshyse
@labenditips-dewshyse 2 жыл бұрын
😘😘😘
@hashiniarachchige3090
@hashiniarachchige3090 2 жыл бұрын
කැම්පස් ළමයෙක්ට laptop එකක් අනිවාර්යෙන් ඕනිද 🙄
@labenditips-dewshyse
@labenditips-dewshyse 2 жыл бұрын
අම්මෝ දැන් නම් අරන් යන්නැති තරමට හොදයි. කොළඹ අවට නම් කොහොමත් එපා. අනිත් පැති වල මම දන්නෙ නෑ. බෝඩිං වලටත් හොරු පනිනවා. Phone එහෙමත් පරිස්සම් කර ගන්න. දන්න අයටත් කියන්න නංගි. public මේව කියන්න බෑනෙ🥺 Anika oyata lap ekak neththam Campus giyata passe lap loan hambenawa eken ganna puluwan
@hashiniarachchige3090
@hashiniarachchige3090 2 жыл бұрын
Online වැඩ වලට ඕනි නැද්ද.4න් එකෙන් කරගන්න පුළුවන්ද
@labenditips-dewshyse
@labenditips-dewshyse 2 жыл бұрын
ow puluwan. neththam campus eke IT lab ekakuth thiyenawane
@hashiniarachchige3090
@hashiniarachchige3090 2 жыл бұрын
@@labenditips-dewshyse හ‍රි අක්කි thank u so much❤️😘
@Coolgirl-ur2mi
@Coolgirl-ur2mi 2 жыл бұрын
අක්කි ඔයාලව රැග් කරනවද?
@neths5856
@neths5856 2 жыл бұрын
Thank u akki
@manel2355
@manel2355 2 жыл бұрын
Akke campus hostel eke naanna ehema washroom thiyenne eka floor ekakata ekak wageda?nethnam room eka lagama thiyenawada
@kalaniseethanjalee7088
@kalaniseethanjalee7088 2 жыл бұрын
Floor ekata depette dekk tiyenawa..
@DiliniThakshila-o8t
@DiliniThakshila-o8t 3 ай бұрын
Hoda hostal ekak hoyala dennako
@markyleon9846
@markyleon9846 2 жыл бұрын
Akke..peradeniye technology faculty ekk thiyenavada? Ekata A/L valata tech krana lamai gannavada?
@ArtwithChamathsara
@ArtwithChamathsara 2 жыл бұрын
peradeniyata thwm tech faculty ekk na nangi
@nawodyawijesinghe
@nawodyawijesinghe 2 жыл бұрын
Akka gena Q&A Video ekak karannako akke 🙃 ane karala thiye nam mama dekke naha Sorry hodee 👀
@labenditips-dewshyse
@labenditips-dewshyse 2 жыл бұрын
Ane karala ne nangi. Ekak karanna oni😢
@sahannethsara8858
@sahannethsara8858 2 жыл бұрын
I phone iPad laptop sanitizer pad details madi akke
@LokaKatha
@LokaKatha 2 жыл бұрын
Beautiful අක්කා❤❤❤
@prasadinavodya3142
@prasadinavodya3142 2 жыл бұрын
akka mama 2021 exsam kare district rank eka 96 mona vage campus illanna puluvanda danna na nada
@thushararathnayaka7413
@thushararathnayaka7413 2 жыл бұрын
ඔයා කොහොමද ගෙදර වැඩ කරන්නෙ කියලා කියන්නකො
@enoon1939
@enoon1939 2 жыл бұрын
Akki Trincomalee campus eke Muslim girls lage dress code eka kohomadha ❓
@DasuniBandara-q2u
@DasuniBandara-q2u Жыл бұрын
Ane akki mtth kalaniyata enn inn lecture wlata komda thiynn adum
@akashilanz8040
@akashilanz8040 Жыл бұрын
Thanks
@januweerasooriya8670
@januweerasooriya8670 2 жыл бұрын
Akke oy use karana sun cream 1 mokakda ? Video 1k one
@kumuduwijewardana6899
@kumuduwijewardana6899 2 жыл бұрын
Ok thank you
@onith1717
@onith1717 2 жыл бұрын
Inna hema kenektama ATI wenna hostal tiyeida.ida Madi prashna ehema nedda.
@ravinduheshan4910
@ravinduheshan4910 2 жыл бұрын
මරු
@labenditips-dewshyse
@labenditips-dewshyse 2 жыл бұрын
💛
@TheCoin1
@TheCoin1 2 жыл бұрын
Apitath patan gannawa darling april 💓hodata ahan hitiya thank you darling
@imaweerasingha2617
@imaweerasingha2617 2 жыл бұрын
University bag eke video ekak karannko 🤭🤗🤗🤗🤗
@sweety2151
@sweety2151 2 жыл бұрын
Hi my dear beautifull nangi lecturers kiyatadha finish wenne
@ajithkarunarathne615
@ajithkarunarathne615 2 жыл бұрын
Mata campas yanna thava aurudu 13 k thiyenava
@fathimaramzani5287
@fathimaramzani5287 2 жыл бұрын
Akki Easter university ekka karana pulluvag beauty tips monavada please kiyanda akki please
@labenditips-dewshyse
@labenditips-dewshyse 2 жыл бұрын
Will do darling💛
@nawodarangika6853
@nawodarangika6853 2 жыл бұрын
Mama jpura mgt... API ta nam nets campus eka lagin ganna thibbe naa...Eth maharagamin ganna puluwan...
@labenditips-dewshyse
@labenditips-dewshyse 2 жыл бұрын
💛
@dreamslk1022
@dreamslk1022 2 жыл бұрын
අක්කෙ කැම්පස් යන්න වයස් සීමාවක් තියේද 🙄
@maleeshasurendi383
@maleeshasurendi383 2 жыл бұрын
Hosatal wl tea apit hdgnn puluwnd
@nadeesharuna5682
@nadeesharuna5682 2 жыл бұрын
Hi mage muna cream gala allergic wala wisadumak dana ko mkk hari
@PabasaraKaluarachchi-oy6cb
@PabasaraKaluarachchi-oy6cb Жыл бұрын
Akka peradeniyedha
@samanpushpakumara7308
@samanpushpakumara7308 2 жыл бұрын
Mata nange ouata tekak kata karanna puluvanda
@rameeshalakshani2468
@rameeshalakshani2468 2 жыл бұрын
Godak thankyou
@rehenuviduruwan5981
@rehenuviduruwan5981 2 жыл бұрын
Ane Akka campus eke Adina aduma Gena kynnko? Kelani campus tama
@supekshadeshani9515
@supekshadeshani9515 2 жыл бұрын
thnks akki
@labenditips-dewshyse
@labenditips-dewshyse 2 жыл бұрын
No problem darling💛
@randikasrimalirupasingha653
@randikasrimalirupasingha653 2 жыл бұрын
ඔයා මොන කැම්පස් එකේද ☺️
@imasha6
@imasha6 2 жыл бұрын
ane akki sok oy ලස්සනයි akka ❤ matath asa hithuna campus ynna❤ 😊
@labenditips-dewshyse
@labenditips-dewshyse 2 жыл бұрын
Thank u darling😍
@iddadamalgodam8467
@iddadamalgodam8467 2 жыл бұрын
Hello අක්කි
@yashodhabandara5551
@yashodhabandara5551 2 жыл бұрын
Lassanai akki thank you
@nethu1159
@nethu1159 2 жыл бұрын
Akki oy second year ekeda inne
@miss.matured4399
@miss.matured4399 Жыл бұрын
Which hostel
@thusith-tec307
@thusith-tec307 2 жыл бұрын
ඔයාගෙ Photo දාල හදපු Fake account එකක් තියෙනවා Facebook එකේ
@labenditips-dewshyse
@labenditips-dewshyse 2 жыл бұрын
Eka thamai thawa kenek kiuwa. Man post ekak demma. Thank u dr🥰
@sltravelset454
@sltravelset454 2 жыл бұрын
❤️😍
@chishadichithsarani1761
@chishadichithsarani1761 2 жыл бұрын
තැන්කිව් අක්කා
@Statusvideo578
@Statusvideo578 2 жыл бұрын
❤️‍🔥❤️‍🔥❤️‍🔥
@puresoft5982
@puresoft5982 2 жыл бұрын
Labendiwa blnna hindama channel ekta enne mn witharada?
@chandikarathnayake5699
@chandikarathnayake5699 2 жыл бұрын
👌👌👌💛💛
@No_Voice_songs
@No_Voice_songs 2 жыл бұрын
Akka lassanai
@t.d.n.rathnaweera6069
@t.d.n.rathnaweera6069 2 жыл бұрын
Thank you Akkiiii❤️❤️
@labenditips-dewshyse
@labenditips-dewshyse 2 жыл бұрын
Anytime darling💛
@t.d.n.rathnaweera6069
@t.d.n.rathnaweera6069 2 жыл бұрын
@@labenditips-dewshyse 😘❤️
@udaridhananjana2269
@udaridhananjana2269 2 жыл бұрын
Thnks akki...Akki oyg hostel ek mokkd
@labenditips-dewshyse
@labenditips-dewshyse 2 жыл бұрын
Eka eka hostel hambenne nango. Ekak kiyala ne❤️
@udaridhananjana2269
@udaridhananjana2269 2 жыл бұрын
@@labenditips-dewshyse oya viharamahadevi eke idl thynwd akki.ane eke idl thynwnm ek gna chuttak kynnko
@labenditips-dewshyse
@labenditips-dewshyse 2 жыл бұрын
Eka thiyenne first years lata. Eka Honda hostel ekak. Room ekakata 4k danawa. Nidahase inna puluwan
@udaridhananjana2269
@udaridhananjana2269 2 жыл бұрын
@@labenditips-dewshyse thnks akki. Mmth e hostel ekt tmi select wel inne.ane akki hostel ek gna tikk wisthra dna gnn video ekk krnnk pls ...
@n__n4581
@n__n4581 2 жыл бұрын
❤️❤️
@labenditips-dewshyse
@labenditips-dewshyse 2 жыл бұрын
🥰
@lishanihashenika4423
@lishanihashenika4423 2 жыл бұрын
Room ekakta kidenk daanwd? සීවලී hostel ekta?
@labenditips-dewshyse
@labenditips-dewshyse 2 жыл бұрын
Seevali eke 8 k wage danawalu room ekakat
@nayomisewwandi8638
@nayomisewwandi8638 2 жыл бұрын
Akki mkdda oyage faculty eka
@shamilabalasooriya9986
@shamilabalasooriya9986 2 жыл бұрын
Ape campus aka .sangeda vihareda me hostal aka
@upekshajayamini4598
@upekshajayamini4598 2 жыл бұрын
Akka mona cmps ekeda
@sewwandigamage2159
@sewwandigamage2159 2 жыл бұрын
❤️❤️❤️❤️❤️
@labenditips-dewshyse
@labenditips-dewshyse 2 жыл бұрын
🥰🥰🥰
@beniciolima144
@beniciolima144 2 жыл бұрын
Super like
@kingsley8713
@kingsley8713 2 жыл бұрын
Anee akki owa okkoma thiyaganna ida thiyeda eka room ekaka?????? Room ekaka kee denak wage innawada akke
@labenditips-dewshyse
@labenditips-dewshyse 2 жыл бұрын
Heee video eka iwara wenakam balanna💛
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 10 МЛН
Deadpool family by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 7 МЛН
රැග් එක  ( How to deal with ragging )
19:04
Prof. Wasana Maithree Herath
Рет қаралды 154 М.
ඒයි...... first year
3:07
University of Kelaniya
Рет қаралды 187 М.