hot battered cuttlefish hot deviled fish and prawns hot mix basmathi | sri lankan food | chama

  Рет қаралды 181,591

chama

chama

Күн бұрын

Пікірлер: 787
@SAHAN_21
@SAHAN_21 Жыл бұрын
චමා අයියා මේ කනවා වගේම ඇග ගැන හිතලා gym වත් යන්න ගත්තොත් හොදයි කියන සෙට් එක මේ පැත්තට❤❤
@kapilaaravinda2172
@kapilaaravinda2172 Жыл бұрын
U gym yanne na..lagadima wena kohe hari yana eketh yanava
@himalsaranga3775
@himalsaranga3775 Жыл бұрын
චාමා live ඇවිත් කමුකෝ.ඔහොම රෙකෝඩ් කරලා දානවට වඩා ඒක පට්ට 😍♥️
@chamod-s8n
@chamod-s8n Жыл бұрын
චමා මේ වගේ හැමදාම වීඩියෝ දාන්නට කැමති අය කෝ
@pasindujayalth
@pasindujayalth Жыл бұрын
😌
@Nimzzz
@Nimzzz Жыл бұрын
අද කෑම එකට වඩා කියපු කතා ටික වටිනවා good luck chama ❤️🔥
@janakasubasinghe3167
@janakasubasinghe3167 Жыл бұрын
Family Chef....... රසකාරක ආකරයක්.... ස්ටොක් පවුඩර්ම තමා.
@shamilmassimo
@shamilmassimo Жыл бұрын
Powder nawala kiyala hodata penawa
@geethasag7383
@geethasag7383 Жыл бұрын
niyami chama aiye aththa kathwak mona unath . Mage me 1 st comment eka eth oyge video hamdma baluwa .. Good luck chama bro ❤❤❤
@SampathJason
@SampathJason Жыл бұрын
අවුරුදු 1මරකින් අම්මගෙ බත් කපු නැති මම adath superi cham aiya❤❤❤
@ishanipadidilian9905
@ishanipadidilian9905 Жыл бұрын
My 2nd daughter is 3.5 years old.She is a very good fan of Chama.Chama වගෙ කමු කියලා කවාගන්නෙ👏
@eatwithchama
@eatwithchama Жыл бұрын
ආදරෙයි කිව්වා කියන්න දූට 🥰
@roshandaminda4505
@roshandaminda4505 Жыл бұрын
Eka maru kathawa
@Aadi3812
@Aadi3812 Жыл бұрын
අම්මෝ අද නම් අයියට හොදටම කේන්ති ගිහිල්ලා ඒත් කමක් නෑ කේන්තියටම හරි ලස්සනට කෑවා ❤
@LIFEOFEDM_-_
@LIFEOFEDM_-_ Жыл бұрын
කියන දේ කෙලින්ම මූනටම කියන එක පට්ට අයියේ ..... Respect ❤😎
@UshanAvishka1M
@UshanAvishka1M Жыл бұрын
ලන්කාවේ තමා තව අයට බනින විවේචනය කරන ලින් මැඩියො සෑහෙන්ඩ ඉන්නෙ මොනා කරන්ඩද ඒ ගැන වෙන රටවල් වල මිනිස්සු එක්ක බලද්දි ලන්කාවෙ බහුතරයක් හොරු ඉන්නෙ උන් හදන්ඩත් බෑ හැදෙන්නෙත් නෑ කව්රු මොනා කිව්වත් ඔයා ඔයාගෙ ගමන යන්ඩ ජයවේවා චමා අයියෙ❤️‍🔥
@PrameshLakmina
@PrameshLakmina Жыл бұрын
Vedio eka 2h break එකට කලින් චමා...after චමා...අයියා කිව්ව දේවල් නම් සහතික ඇත්ත ... Laknkawe මිනිස්සු කියල මාත් හිත හදන් ඉන්නවා... ජය වේවා..
@ISSAPIXXA_ASMR
@ISSAPIXXA_ASMR Жыл бұрын
කෑම එකෙ පාට මරු අයියෙ ❤ කවුරුත් කියන කතා අහන්න එපා තමන් කැමති දෙ කරන්න මටත් යාලුවො එක එක එවා කියනවා ගනන් ගන්නෙ නැ මම good luck🎉❤
@sumeshmadhuwantha1949
@sumeshmadhuwantha1949 Жыл бұрын
ado balapu video walith පට්ටම video adai baluwe niyamao ban pattama kathawa niyamai ah supiri ❤❤️‍🔥
@edisonroy9177
@edisonroy9177 Жыл бұрын
එ වචන ටික❤️ චැනල් එක පටන් ගත්ත කාලෙ ඉදන් තාමත් ඇබ්බැහියෙන් බලන මම
@YoRaMusuc
@YoRaMusuc Жыл бұрын
Kiyana eka kelin kiyanawaa.. Niyamai aayyeee.... Thava vedios oona issarahata... Travel vlogs ehemth krmu issrhta, aluth cam eken....😊😊❤❤
@janiyarc5610
@janiyarc5610 Жыл бұрын
අඩේ ඒ වචන ටික 👍❤️ ගැම්මක් මචන් අපිව වට්ටන එවුන්ව අයින් කරලා අපේ ගමන යන එක තමා වටින්නේ 😎 ජය වේවා...!
@sanujalakshitha3189
@sanujalakshitha3189 Жыл бұрын
චාමා අයියේ අපිත් ඇසයි ඔයා එක්ක එකට වාඩ් වෙලා කෑම ටිකක් කන්න ඕපයක් දෙකක් කියවන ගමන් 😊❤️👌 ආදරෙයි බ්‍රෝ 👌❤️😊
@rayanchamikara9066
@rayanchamikara9066 Жыл бұрын
චමා අයියා කනවා දකිනකොට, මටත් බඩගිනි එනවා 😍
@SLBOY-rn7bn
@SLBOY-rn7bn Жыл бұрын
ඒකනේ ලන්කාවේ පීපල්ස් කියන්නේ චාමා අයියේ ඔයා මේ වැඩ දිගටම කරන් යන්න....❤❤
@PraveenZV
@PraveenZV Жыл бұрын
අද තමයි චාමාගේ හොදම වීඩියෝ එක දැම්මේ❤❤
@channaruvidu4793
@channaruvidu4793 Жыл бұрын
රසට කෑමක් තිබුනේ නැති දවසට චාමගේ vedios බල බල බත් එක කන මන් 👊👊👊😛😛😀😀👍
@tharushigimhani5026
@tharushigimhani5026 Жыл бұрын
Niyamai aiye oyage kathawa👍👍👍
@nirmalsiriwardane5125
@nirmalsiriwardane5125 Жыл бұрын
සුපිරි කථාව 😂 හොදවැඩේ ණයට කහින එවුන්ට.. Good luck චාමා.. ගොඩ කාලෙකින් video 1k බැලුවේ ❤
@LAUWA1998
@LAUWA1998 Жыл бұрын
Ow aththatama ada hoda upades tikak dunne aiye ❤❤❤
@samanthikakumari6927
@samanthikakumari6927 Жыл бұрын
කියන දේ කෙලින්ම කියලා දානවා.. අන්න ඒකයි චාමා ගෙ විදිය. අදත් රස ඉතිරෙන වීඩියෝව super. අපේ ආදරණීය චාමා.....❤🧡💛💚
@ruvinikarunaratne6991
@ruvinikarunaratne6991 Жыл бұрын
Ape bandiyath piruna 😅😅. Niyamai oyage advice eka. ♥️
@kavindasampath2003
@kavindasampath2003 Жыл бұрын
Loku loku heena na oy wge kl inn tibbnm ati😂 lv u chamaah❤
@HAworld2002
@HAworld2002 Жыл бұрын
චමා අයියා බොක්කටම වදින්න කිව්වා ඒකනම් ඇ 😘 මටත් ආසයි දවසක චමා අයියා එක්ක කෑම කන්න එකට 😋
@LakmalKumara-xg7lm
@LakmalKumara-xg7lm Жыл бұрын
kapan machooooooo.........api balanawa asawee........uba oken hamba karata ekai natath ekai....dena athal eka pattaaaaa......patta
@lahirusampath1520
@lahirusampath1520 Жыл бұрын
Chama Chama Chama 🔥🔥🔥 අද Mood එක පොඩ්ඩක් අවුල් උනාට Video එක නම් පට්ට 👌👌👌👌 කෑම ටිකෙත් වෙනමම ආතල් එකක් තියෙන්නේ 😋😋😋 ආදරෙයි Chama ❤❤❤❤
@asankapremarathna8118
@asankapremarathna8118 Жыл бұрын
නියමයි මරු මමත් අදම බලනවා කෑම සෙට් එක
@stevinpaul7329
@stevinpaul7329 Жыл бұрын
චාම බ්‍රො ඔයා කෑ ගහලා කන කොට කෑම එකේ ලස්සන පේන්නේ නෑ...ඔයා කන කොට එක ඒක වෙනම ආතල් එකක්.... වටේ පිටේ බල්ලො බිරුවට ඔන් කන්නෙ පිනට ඒකයි ඇත්‍ත... ❤Love u chama❤❤
@namalbandara8390
@namalbandara8390 Жыл бұрын
මං කැමති නෑ කනවා බලන් ඉන්න .. ඒත් චමී බ්‍රෝ ... ඒකනම් මාරයී මං කනවා වගේ දැනෙනවා ... සමහරවිට බඩත් පිරෙනවා වගේ... එල එල ...
@nelushitekshila9918
@nelushitekshila9918 Жыл бұрын
Habai chama ayiyawa kathawt alla gaththoth hena jolly ethi kiyl hithenw😂❤
@official-ne4kk
@official-ne4kk Жыл бұрын
චමා අම්ම හදන කෑම කන වීඩියෝ ටිකක් දාමුකෝ...🔥🔥🔥🔥🔥🔥
@tharukasachini5446
@tharukasachini5446 Жыл бұрын
Ada kanawata wada banina ekada manda kale😂😂cool down bro...😁😁 ❤💪🏻✌🏻
@Movieshortsplu
@Movieshortsplu Жыл бұрын
බෝංචියි, පරිප්පුයි, කරවල තෙල්දාලයි ,,ඇයි අවුල්ද???😂😂😅😅❤❤
@NIMSARAMIX
@NIMSARAMIX Жыл бұрын
අම්මා හදන කෑම බීම ටිකකූත් ට්‍රයි කරන්න අම්මා ගේ කෑම තමා රහාම 🥺❤️
@SathsaraVikum-qn1hm
@SathsaraVikum-qn1hm Жыл бұрын
දන්නෙවත් නෑ 200k ගැහුවා නේ.. congratulations chama aiya❤️
@srilankanoldcommercial2591
@srilankanoldcommercial2591 Жыл бұрын
ඒක නම් පට්ට... අපේ අම්මගේ favorite son තමයි ඉතින් චමා... ❤❤
@frady4580
@frady4580 Жыл бұрын
අලුත් camera එක සුපිරි ...❤❤
@darshinayana7622
@darshinayana7622 Жыл бұрын
නියමෙටම කියල තියෙනව අයියේ 🤜🏼😁♥️
@lakindudinuwara1768
@lakindudinuwara1768 Жыл бұрын
Sounds quality එකනම් කියලා වැඩක් නෑ අයියේ පට්ට❤️‍🔥 #Aripodsprousers
@Smvidanagamage
@Smvidanagamage Жыл бұрын
Mn ubata patta kmathi lassana ideas,upades kelin kyna ekata
@Badboyff2003
@Badboyff2003 Жыл бұрын
කෙලින් කතා කරන කියන්න තියනදේ කෙලින්ම කියන එකෙක් recpect brother 💖💖
@naghatkd9193
@naghatkd9193 Жыл бұрын
මල්ලි උබේ මේ වීඩියො එකක හැමදාම උඩින් බලල යනවා මිසක් හරිය්ට බැලුවෙ අද. උබගෙ කන කට වගේම කතා කරන කටත් පට්ට. Toxic මිනිස්සු එක්ක ඉන්න ඉන්න අපේ vibration එක වෙනස් වෙනවා සහ attract වෙන්නෙ නරකම තමා.
@shanukaac9358
@shanukaac9358 Жыл бұрын
චමා ඔයාගෙ vedios පට්ට කොලිටි. පුලුවන්නම් කන තැන්වල food prices වීඩියෝ එකේ හරි description එකේ හරි type කරලා දානවනම් වටිනවා.
@B.M.G-u5l
@B.M.G-u5l 11 ай бұрын
Bossa adarei ah bada pirenna kanna ona 🖤🤘
@SLPCLK
@SLPCLK Жыл бұрын
17:10 well said bro 💥👍
@dinukadilshan9539
@dinukadilshan9539 Жыл бұрын
👋👋😊
@kapitechnologysrilanka4280
@kapitechnologysrilanka4280 Жыл бұрын
නියම කතාව කෑමටත් වඩා. මෝඩ කොමන්ට් කාරයන්ට හොද කතා ටික.. ජයවේවා ❤
@SankaBandara-zn6or
@SankaBandara-zn6or Жыл бұрын
Hamadama videos balanwa video ekk dankn balan inne oyage video ekk bala bala math bath ek bedagena kanne ❤❤ adarei issarahata hoda wada tikak one aiya ❤
@sameerakrishan-io8yt
@sameerakrishan-io8yt Жыл бұрын
Superb & good luck 🤝 keep it up 💖💖
@rikahmendis-wn2ns
@rikahmendis-wn2ns Жыл бұрын
Thaman goda yana gamn thwa kenkt goda ynna udw krnwa, wht a great 👍
@nirogathejani8448
@nirogathejani8448 Жыл бұрын
Ada dunnu kathaw nm maru 👊❤
@dineshbaduraliya3341
@dineshbaduraliya3341 Жыл бұрын
සුපිරි බන් කෙල ගිලෙනවා සිරාවටම 🎉🎉🎉 ජයවේවා මල්ලි
@supunbasnayaka2170
@supunbasnayaka2170 Жыл бұрын
සිරා කතාව චමා. මරු 👍👍
@amahewathanthri8550
@amahewathanthri8550 Жыл бұрын
මෙයා කියන කතාව ඇත්ත...මෙයා තැනක් හදා ගත්තේ කාලයක් තිස්සේ මේක කරලා...බිස්නස් එක ප්‍රමොට් කර ගන්න මෙයාව තෝරා ගන්නවා නම් හේතුව මෙයාගෙ ෆැන් බේස් එක...එහෙනම් එතැන හදා ගන්න මෙයා ගහපු ගේමට හරි යන මුදලක් මෙයාට ලැබෙන්න ඕනි...
@nisansalamendis4306
@nisansalamendis4306 Жыл бұрын
Aththama kathawa chama aiye. Wadena eunta wadiyooo🤗🤗🤗
@භාග්යාවිරාජනී
@භාග්යාවිරාජනී Жыл бұрын
චමා ඔයගේ කැම දිහ බලන ඉන්න ආස හිට්ගෙනව මාරම රස දැනෙන විදිහට කනව 😊😊😊😊
@spthenu9025
@spthenu9025 Жыл бұрын
අද කිව්ව කතාව සම්පූර්න ඇත්ත චාමා අයියේ.උන්ට හම්බකරගන්න බැරි උනා කියලා අපිත් හම්බ නොකර ඉන්න ඕනද,ඒකට අපි පලිද... ඔයා හොඅට වැඩේ කරන් යන්නකෝ.බල්ලෝ බිරුවට කදු පාත් වෙන්නෙ නෑනේ.....🥲
@Srilankancricketclub
@Srilankancricketclub Жыл бұрын
උබ කිව්ව දෙ හරි අපි හැමොම මෙ ගේම ගහන්නෙ හම්බකරන්න.ඒක තමා ඇත්ත.කෙලින් කතා කරන එකට respect
@kalharadhanushka3093
@kalharadhanushka3093 Жыл бұрын
චාමා තමයි රසම ජොබ් එක කරන්නෙ....අපිත් ආසම ඒ ජොබ් එකට කන්න තමයි 😍😍
@niroshanjagoda
@niroshanjagoda Жыл бұрын
කියපු ටික මරු❤😊
@siromapriyadarshani8536
@siromapriyadarshani8536 Жыл бұрын
ඉදිරියටම යන්න මල්ලි Good job ❤️❤️ budusarani
@knwvideos2526
@knwvideos2526 Жыл бұрын
චාමා අයියා මේ channel එකේ කෑම කනවා විතරක්ම නෙමෙයි.... එයා ගොඩ ගියපු විදිහටම අනික් අයටත් ගොඩ යන්න කියල දෙනව....❤😊
@dinsarasampath1210
@dinsarasampath1210 Жыл бұрын
අම්මෝ චමා අයියෙ ලන්කාවෙ කඩ කොච්චර තියනවද ඒ කඩවට ටේස්ට් එක එක එක රසවල් ඒ අතරෙ ඔයා මේ රසම රස රස ඉතිරෙන වීඩියෝස් upload කරන එක කොච්චර වටිනවද. ඇත්තටම කීවොත් චමා අයිය කන කෑම ඒ කඩෙන්ම ගෙනල්ල මාත් try කරනව ඔයා දාපු වීඩියෝස් බාගෙට බාගයකම තියන කෑම try කරනව. තාම try කරමින් යන්නෙ. 😁❤️✨🍃🖇
@TRAVELGUIDESL8
@TRAVELGUIDESL8 Жыл бұрын
හම්මෝ බොලේ ඒක🎉❤
@thediamondmind825
@thediamondmind825 6 ай бұрын
උඹේ ජොබ් එක තමා සිරාම ජොබ් එක බං. ❤❤
@the7bro312
@the7bro312 Жыл бұрын
ආයි ඉතින් චාමා කෙලින් වචන 😌 respect boss 🎉
@sahelabro7346
@sahelabro7346 Жыл бұрын
Oyage video balanna enakota badakinnak ne dekkama badakinn hedenawa 😊❤
@thilinakumara9144
@thilinakumara9144 Жыл бұрын
ඇත්තටම වීඩියෝ එක අතරතුර කියපු ටික නම් පට්ට ඇත්ත ❤️❤️👍
@SriLanka-cc3vw
@SriLanka-cc3vw Жыл бұрын
Aniwaryen ❤
@JONIrp383
@JONIrp383 Жыл бұрын
චාමා අයියා කෙහෙල් කොලේ බත් කන වීඩියෝ එකක් දාන්න කෝ 😍😍
@nilanthinilanthi22
@nilanthinilanthi22 Жыл бұрын
උබ හැමදාම ඔය විදියට කතා කරනවනම් මරු ❤ නැත්නම් ඉදල හිටල හරි please
@nithu220
@nithu220 Жыл бұрын
කැමට වඩා ගන්න දෙයක් තියන විඩියො එකක්😌💓
@LakshanShashika
@LakshanShashika Жыл бұрын
මේව බලන් ඉදි මගෙ බඩ නලියන්නෙ කටින් පොඩි මගෙ හිත නලියනෙ කෑමට වදින ගතාව චමානෙ බන්😂❤️අදරෙයි.දැන් හෑලි ලියන්න එපා අරක අඩුයි මේක අඩුයි කියල මේකෙ මන් දන්නෙ දේ කෙටුව
@hasanmadusanka9312
@hasanmadusanka9312 Жыл бұрын
බැන බැන ඉන්න අතරේ අර පල් හිනාවක් දාද්දි එකත් ගැම්මක් තමයි චමෝ ❤
@PiyumiDilshani-vw5tr
@PiyumiDilshani-vw5tr Жыл бұрын
මම ආසම චාමා කෙලින් කතා කරන නිසා😊❤
@Official-tw8oj
@Official-tw8oj Жыл бұрын
1st wade supiri ubt tamai asama❤
@iduwaramuthugala3677
@iduwaramuthugala3677 Жыл бұрын
😘😘🤤🤤🤤🤤🤤 Adanm inna ba aiye
@lakshithakaushalya
@lakshithakaushalya Жыл бұрын
Hamadama vage adath supiriyak 1M gahamu ikmanata❤❤❤
@asankamayakaduwa7206
@asankamayakaduwa7206 Жыл бұрын
තඩි චමා😋❤ ගැම්මක්❤
@chathuperera7136
@chathuperera7136 Жыл бұрын
චාමා මරු අදත්❤ අපි ආදරෙයි බෝල ගෙඩියට
@chathurajayarathna4091
@chathurajayarathna4091 Жыл бұрын
ඔක්කොම හරි මම සබ්ස්ක්‍රයිබ් කරපු හොඳම චැනල් එක චමා උඹෙ උපදෙස් මාර ඇත්ත හරිම වටිනවා 🙏❤️
@malinthanaveenrajapaksha6272
@malinthanaveenrajapaksha6272 Жыл бұрын
අදත් පට්ට චාමා❤
@kaveeboy2939
@kaveeboy2939 Жыл бұрын
Gena kama okkoma kanne oya vitari aiyah gammak aa ❤️👀
@Chillsmusic-pt7dz
@Chillsmusic-pt7dz Жыл бұрын
Keep it up my bro 🔥🔥♥️🙂
@kghjjay4360
@kghjjay4360 Жыл бұрын
ගැම්මක් බොසා❤❤❤
@NishanthaSaman
@NishanthaSaman Жыл бұрын
කෙල ගිලෙනව අප්පටසිරි වෙන්ඩම😋😋😋
@thisararahubbathda8986
@thisararahubbathda8986 Жыл бұрын
ගස් කේලවල්ලෝන්ට අද සුපිරියට කිව්වා ..♥️♥️♥️ ජය වේවා .. තවතවත් සාර්ථක වේවා..
@nuwasd3272
@nuwasd3272 Жыл бұрын
Fish deviled eka nam සුපිරියක් 😮‍💨❤
@VidulSanvara-1234
@VidulSanvara-1234 Жыл бұрын
Chama ayye dolfin kottuvak next video eke try karamudha❤❤❤
@chaminda451
@chaminda451 Жыл бұрын
වැඩිකල් යන්න කලින් හාල් මිටියක rice එකක් ඕන වෙයි ඔය බඩට 😄😄
@jkmalify
@jkmalify Жыл бұрын
😂😂😂
@r.vindanithilakarathne7769
@r.vindanithilakarathne7769 Жыл бұрын
මොනා කියෙව්වත් ස්කිප් නොකර හැමදාම ඔහේ අහන් ඉන්න මම 😂😂❤️
@sadunsampath7594
@sadunsampath7594 Жыл бұрын
Man hem vidiyo akam bala patta bs
@savindisenali7076
@savindisenali7076 Жыл бұрын
මම දක්ක සුපිරිම කොල්ලෙක් ජය වෙවා. නියමයි
@prabath139
@prabath139 Жыл бұрын
kiyana kathanan aththa machan nice
@MRxTheekshana
@MRxTheekshana Жыл бұрын
නිකමට හිතෙන්නෙ නැද්ද චමා රෙස්ටුරන්ට් වගෙ එකක් දාන්න 😌🖤😂
@arunasanjeewa7104
@arunasanjeewa7104 Жыл бұрын
චාමා බඩට මොනවා කෑවත් උබේ හිත නම් පට්ට බන් .සුපිරි බන්
@gamingchabi7898
@gamingchabi7898 Жыл бұрын
කව්ද යකො කෑම දෙන්නද අහන තිරිසනා 😂
@manjulakumara3444
@manjulakumara3444 Жыл бұрын
චමා කේන්ති ගිහින්ද..ගනන් ගන්න එපා මචං ගොතයෝ ඉන්නවා ඕනි තරම්.. ඔබේ ගමන ඔබ පලයන්.. good luck.. All the best
🍲 How to Make Pepperpot 🥘 | Guyana’s Rich Christmas Stew 🎄
3:10
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
Mongolian Beef (P.F. Chang copycat)
13:36
Manny.namnam
Рет қаралды 34
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН