සචින් Hotel එකේදි ශලනිට දුන්න Prank එක

  Рет қаралды 648,870

Sachin Liyanage

Sachin Liyanage

2 жыл бұрын

සචින් Hotel එකේදි ශලනිට දුන්න Prank එක
#sirasatv #kiyadennaadaretharam #sachinliyanage #tranding #drama #kdat #shalanitharaka

Пікірлер: 436
@KEILLY128
@KEILLY128 2 жыл бұрын
මේ පාර රිදී තිරේ ජනප්‍රියතම නළුවා #sachin නිර්වාන් තමයි ඉතින් ❤️❤️👍
@nethmi35
@nethmi35 2 жыл бұрын
හිනා යන්නේ සචින් අයියා දුවන විදියට 🏃 🏃 😅
@muvindunishshanka6487
@muvindunishshanka6487 2 жыл бұрын
kzbin.info/www/bejne/eYa9ZZiLYtuLirs ඔබ ආයේ එනවා නම් remix music
@ayeshmadusanka2129
@ayeshmadusanka2129 2 жыл бұрын
Ou
@shashisamarasinghe4206
@shashisamarasinghe4206 2 жыл бұрын
Owww 😂😂😂🤣
@shenu2711
@shenu2711 2 жыл бұрын
Eka nam aththa
@nethminijayarathna9094
@nethminijayarathna9094 2 жыл бұрын
😂😂😂😂😂
@Thakshila_6
@Thakshila_6 2 жыл бұрын
අනේ ශෝක් අයියා .ඔයාලා සීගිරියෙද ඉන්නෙ දඹුල්ල පැත්තට එන්නෙ නැද්ද ☹️☹️අපි KDAT හැමදාම බලනවා අපි ඔයාලගෙ හොද ෆෑන්ස්ල ☹️☹️ ALL THE BEST KDAT TEAM ❤️❤️
@muvindunishshanka6487
@muvindunishshanka6487 2 жыл бұрын
kzbin.info/www/bejne/eYa9ZZiLYtuLirs ඔබ ආයේ එනවා නම් remix music
@arunasampath9824
@arunasampath9824 2 жыл бұрын
හ්ම්ම්. ඔයාලා නාත්තන්ඩිය , නාරවිල පැත්තට එන්නේ නැද්ද . අපිත් අයේ හොද රසිකයෝ. හැම වීඩියෝ එකක්ම බලනෙක බලනවා.👍👍
@maheshchathuranga8821
@maheshchathuranga8821 2 жыл бұрын
Jetwing lake thiyenne dambulle.oya dambulle inne
@ShalaniTharakaofficial
@ShalaniTharakaofficial 2 жыл бұрын
🥺 ok bye 😏💔
@sachinliyanage1996
@sachinliyanage1996 2 жыл бұрын
තව තියනවා😁❤️😘
@user-xg1yw2bi7h
@user-xg1yw2bi7h 2 жыл бұрын
@@sachinliyanage1996 ඉතුරු ටිකත් දාන්න
@dilaniperera4055
@dilaniperera4055 2 жыл бұрын
U r sweet Sachin.. 💚seriously
@sashinisandamini647
@sashinisandamini647 2 жыл бұрын
Shalani akka pau aiyeee 😂😂
@sashinisandamini647
@sashinisandamini647 2 жыл бұрын
@@sachinliyanage1996 😂😂😂
@chamis3582
@chamis3582 2 жыл бұрын
බෙල් කරපු එකට අතනින් යන මනුස්සයෙක් මාට්ටු වෙනකම් බලං ඉදපු මම😂❤️
@Lokagolaya
@Lokagolaya 2 жыл бұрын
Math🤣🤣🤣
@shanisaku5851
@shanisaku5851 2 жыл бұрын
මාත්..
@mahishashuini1807
@mahishashuini1807 2 жыл бұрын
මාත්
@nadeesharanganie9663
@nadeesharanganie9663 2 жыл бұрын
🤣🤣🤣
@vihangaviraj7972
@vihangaviraj7972 2 жыл бұрын
Math 🤣
@kalpaniathuluwage5006
@kalpaniathuluwage5006 2 жыл бұрын
එතනින් ගියපු කවුරු හරි මාට්ටු වෙයි කියලා බලන් හිටපු මම 🥺 මරු නියමයි♥️
@muvindunishshanka6487
@muvindunishshanka6487 2 жыл бұрын
kzbin.info/www/bejne/eYa9ZZiLYtuLirs ඔබ ආයේ එනවා නම් remix music
@m-2163
@m-2163 2 жыл бұрын
අපරාදෙ කියන්න බෑ ලොකූ ලස්සනට දුවනවා 😂❤😍😘
@lohanibhagya2636
@lohanibhagya2636 2 жыл бұрын
මරු හැබැයි දුවපු විදිය...බෙල් කරන්න යද්දිම දොර ඇරියනම් තමා ලොකුම ආතල් එක...😂💖
@warnimadassanayake4486
@warnimadassanayake4486 2 жыл бұрын
සචින් අයියා මෙතනදි අනුත්තර වගේ ❣️😌
@muvindunishshanka6487
@muvindunishshanka6487 2 жыл бұрын
kzbin.info/www/bejne/eYa9ZZiLYtuLirs ඔබ ආයේ එනවා නම් remix music
@sanu_gurl16
@sanu_gurl16 2 жыл бұрын
මම බලපු ලස්සනම නාට්‍යය තමයි කියා දෙන්න ආදරේ තරම් ❤️
@muvindunishshanka6487
@muvindunishshanka6487 2 жыл бұрын
kzbin.info/www/bejne/eYa9ZZiLYtuLirs ඔබ ආයේ එනවා නම් remix music
@chamaradisanayaka1722
@chamaradisanayaka1722 2 жыл бұрын
කියා දෙන්න ආදරේ තරම් තමයි මන් බලපු ලස්සනම නාට්‍ය ස්තූතියි සචින්
@muvindunishshanka6487
@muvindunishshanka6487 2 жыл бұрын
kzbin.info/www/bejne/eYa9ZZiLYtuLirs ඔබ ආයේ එනවා නම් remix music
@kaveeshadewmini8105
@kaveeshadewmini8105 2 жыл бұрын
සචින් අයියේ අපි හැමදාමත් කියා දෙන්න ආදරේ තරම් බලනවා ....ඔයාලා හරිම ලස්සනට act කරනවා ...
@sachinthanikaushalya4935
@sachinthanikaushalya4935 2 жыл бұрын
මං බය වුනා 😂😂😂😂
@sunnethradilhari4680
@sunnethradilhari4680 2 жыл бұрын
ah akki parissamata inna oyata adarei
@pabachamindi5692
@pabachamindi5692 2 жыл бұрын
😂😂😂😂 පරිස්සමින් ඉන්න
@sujanthasanjeewa1853
@sujanthasanjeewa1853 2 жыл бұрын
Api giya redi mola waththata eyala shutin karanawa balanna loku aira linkan eyalath ekka fototh gatha godak hodai eyala mina sellam karanawa danus rathnayaka katha kra godak hodai hemoma adarei 💐💐💐💐💐👌👌👌👌👌
@Nawannj
@Nawannj 2 жыл бұрын
ඔයා දැන් නම් අනුත්තර වගේ මයි 😁😍
@sachinshala461
@sachinshala461 2 жыл бұрын
Ow mmt comments krn htya 1mi
@pushpakalyani4041
@pushpakalyani4041 2 жыл бұрын
ආදරනීය දිගැසි නුබ අල්ලා ගත්තේ මගෙ සුරතයි.නමුත් ඇය දිනා ගත්තේ මගෙ හදවතයි. සමා දෙනු මැන දිගැසි අවසරයි ඉතින් තුරුළු වන්නට ⁣ස්නේහාගේ පපු තුරෙහි❤❤❤❤
@thkavidu2682
@thkavidu2682 2 жыл бұрын
Kochchra kathaida ehema kaloth
@sriyanikh3964
@sriyanikh3964 2 жыл бұрын
සචින් දුවන්නෙ පොඩි ලමයෙක් වගේ ආදරෙයි ඔයාලට
@jananiwickramasinghe2433
@jananiwickramasinghe2433 2 жыл бұрын
පිස්සු කේස් එකක් නිර්වාන්
@vinukc9308
@vinukc9308 2 жыл бұрын
මොනවාද ලොකු කරන්නේ අාදරෙයි අපි කටියටම 😍❤❤
@thilinikaushalya5259
@thilinikaushalya5259 2 жыл бұрын
සචින් අයියා හෙන ලව් ශලා අක්කට හා නැද්ද 😂 කොහොම හරි කමක් නෑ දෙන්නා සෙට් වෙන්නකෝ ඒ හොදටම ඇති ❤️❤️❤️❤️ ආදරෙයි දෙන්නටම 😍😍😍
@sudharmadissanayake2209
@sudharmadissanayake2209 2 жыл бұрын
හිනා ගියා. සචින් අයියා දුවන විදිහට 😁😁
@aishu7567
@aishu7567 2 жыл бұрын
ඒකන්ම් ඇත්ත 😜
@pabachamindi5692
@pabachamindi5692 2 жыл бұрын
ඔව් මාටත්
@lavathmiansofficial4455
@lavathmiansofficial4455 2 жыл бұрын
🤣🤣
@piumikalakshani6153
@piumikalakshani6153 2 жыл бұрын
එක නම් මරු අයියේ 🤣🤣 එලියෙන් යන කවුරු හරි ඔකට මාට්ටු උනා නම් එක තවත් fannt වෙනවා 🤣🤣🤣 ආදරෙයි අයියේ ❤️❤️ පරිස්සමින් ඉන්න 😊😊 බුදු සරණයි 🙏
@muvindunishshanka6487
@muvindunishshanka6487 2 жыл бұрын
kzbin.info/www/bejne/eYa9ZZiLYtuLirs ඔබ ආයේ එනවා නම් remix music
@wasananadeeshani1668
@wasananadeeshani1668 2 жыл бұрын
හරිම තාත්ව්කයි අයියේ ඔයාගෙ රඟපෑම නම්.. බුදු සරණයි දෙන්නටම...❤️
@dinushamalkanthi7407
@dinushamalkanthi7407 2 жыл бұрын
අනෙ මිනායගෙ විඩියො එකක් දාන්න කො ආසයි බලන්න ඔයාලා දෙන්නා ලස්සනයි ආයෙත් තිරය පිටිපස නාට්‍ය රූගත කරන අවස්තාවක් බලන්නත් ආදරෙයි ගොඩක් 🙏
@chamis3582
@chamis3582 2 жыл бұрын
ඇත්තටම අතනින් ගිය කවුරුහරි මාට්ටු වුනා නම් තමා ආත්ල්😂
@muvindunishshanka6487
@muvindunishshanka6487 2 жыл бұрын
kzbin.info/www/bejne/eYa9ZZiLYtuLirs ඔබ ආයේ එනවා නම් remix music
@vihanganawijenayaka2883
@vihanganawijenayaka2883 2 жыл бұрын
සචින් කියනවට වැඩිය හුරු.. නිර්වාන් කියන නම.... . පරිස්සමෙන් ඉන්න අයියෙ. බුදු සරණයි🙏
@muvindunishshanka6487
@muvindunishshanka6487 2 жыл бұрын
kzbin.info/www/bejne/eYa9ZZiLYtuLirs ඔබ ආයේ එනවා නම් remix music
@kavishakavisha2707
@kavishakavisha2707 2 жыл бұрын
සචින් අයියේ අපි හැමදාම KDAT බලනවා.Drama එක පටන් ගත්ත දවසේ ඉඳන් මේ වෙනකම් හැම කොටසක්ම බැලුවා.ශලනි සචින් යුගයක් ඇති වුණා කියලා තමයි හිතෙන්නේ.ඉතිහාසය ගත වෙනා පෙමක් තමයි ඉතින්.අපි ඔයාලා දෙන්නට ගොඩාාාාක් ආදරෙයි ❤️❤️❤️
@manushasms4249
@manushasms4249 2 жыл бұрын
E kollath elilla merei
@muvindunishshanka6487
@muvindunishshanka6487 2 жыл бұрын
kzbin.info/www/bejne/eYa9ZZiLYtuLirs ඔබ ආයේ එනවා නම් remix music
@user-mi4nn6pn2m
@user-mi4nn6pn2m Жыл бұрын
ඇත්තටම ..ඒ දෙන්නා ගොඩක් හොදට ඇක්ට් කරනවා..
@ireshalakmali2957
@ireshalakmali2957 2 жыл бұрын
සච්න් මල්ලි ඔයාගෙ act එකට මන්මාරම අසයි.ඔයා ,දෙවෙනි,ශලා මරැ.💖💖💖💖💖🤗🤗🤗🤗🤗
@dilaniperera4055
@dilaniperera4055 2 жыл бұрын
@Shalani..I think this is a very good time to write a good song about love.. Old nd happy Shala is back ❤❤ happy to see you smiling
@muvindunishshanka6487
@muvindunishshanka6487 2 жыл бұрын
kzbin.info/www/bejne/eYa9ZZiLYtuLirs ඔබ ආයේ එනවා නම් remix music
@Yoshi---official.1214
@Yoshi---official.1214 2 жыл бұрын
සචින් අයියා ආදරෙයි අපි කියාදෙන්න ආදරේ හැමදාම බලනවා ❤❤❤❤❤❤
@sararanaweera9063
@sararanaweera9063 2 жыл бұрын
අද තේරුනා සචින් කියන ඩයල් එක මොන වගේද කියලා. කෙලින්ම අනුත්තරම තමා නේද සචියෝ😊❤️🤭
@higa4541
@higa4541 2 жыл бұрын
About two days ago I started to watch this 'Kiyadenna adare tharam 'drama on youtube,I have addicted to this now .Sachin you are a perfect actor ,and super handsome 💯 I wish you all the success ❤❤️ and the same goes for Shalani .Love you both 😘
@slguyyaproduction4674
@slguyyaproduction4674 2 жыл бұрын
Omg 😲 Api Sigiriye.. sigiriya rock eka laga. ❤️❤️❤️
@travelwithaayu1392
@travelwithaayu1392 2 жыл бұрын
ශලා සචින් දෙන්න හොදට ගැලපෙනවා.. අනේ ඒක ඒ විදිහටම ඇත්තටම වෙන්න එයාලා එකතුවෙන්න ඕනි 🥺❤️
@sdschannel7437
@sdschannel7437 2 жыл бұрын
mole aulak ehema naha neda
@divjayasinghe8700
@divjayasinghe8700 2 жыл бұрын
@@sdschannel7437 කියලා වැඩක් නැහැ 😂 යාළුකමුත් නැති වෙනවා ඕවා හන්දා 😂😂
@ramaniramani5946
@ramaniramani5946 2 жыл бұрын
හොදට තියේවි .දසුන්ට වෙච්ච දේම තමයි .එහෙම වුනොත් මෙි කොල්ලාටාත් වෙන්නේ
@kaushalyahewage1033
@kaushalyahewage1033 2 жыл бұрын
Anee maru 😂😂❤️ sachin aiya duwana widiya hora 😌❤️
@nadeemanamendra948
@nadeemanamendra948 2 жыл бұрын
මරු වැඩේ....සචින් අයියා ඔයත් ඉදල ඉදලා කරන වැඩ.අනෙ.. අයියෝ ශලිනි අක්ක..😁😁😁😁😁😂😂😂😂😂සුපිරි.👋☝️👍❤️
@rajinisamarasinghe6689
@rajinisamarasinghe6689 2 жыл бұрын
I think u two are a best matching couple ever.it's if it happen really.it's beautiful
@aishu7567
@aishu7567 2 жыл бұрын
අයියේ tripe එක ගිහින් කරපු videyo දාන්නකෝ අපී ආසාවෙන් ඉන්නේ ඔයාලව බලන්න videyo එකක් එනකල් බලාගෙන ඉන්නේ 🥺❤
@dilishazathauda5667
@dilishazathauda5667 2 жыл бұрын
Shalanith ehenam nanava.kello nanne ne kiyanne borune😂😂😂😂😂😂😍😍😍😍😍...oya hodata ragapanava.supiri sachin💛💛
@anujayasinghe3638
@anujayasinghe3638 2 жыл бұрын
Lassanai dennama... adarei api oyalata... drama ek super.. 😍
@pabachamindi5692
@pabachamindi5692 2 жыл бұрын
ලොකු කරන වැඩ 😱 ඕක ටික් ටෝක් දාන්න මරු😂 පවු අක්කා😔 දොර අරිද්දී ඉස්සරහා සිටියනම් හොඳ පාරක් කන්න තිබ්බා අක්කගෙන්🎊🎊
@salynew
@salynew 2 жыл бұрын
අනේ සචින් ඔයා නම්.....❤❤❤
@poornimabandara7792
@poornimabandara7792 2 жыл бұрын
නියමයි සචින් අයියෙ 🤓👍
@nikininaduni2710
@nikininaduni2710 2 жыл бұрын
ශලා අක්කා ඇත්තමට ඔයාට කැමති වගේ..❤️
@sanduniimasha557
@sanduniimasha557 2 жыл бұрын
ආසම චරිතයක් 😍😍😍😍❤️❤️
@anojapriyanthi9225
@anojapriyanthi9225 2 жыл бұрын
Oyala denna nam niyamai asawen balanawa salinige sasinge vidiyo❤️❤️❤️
@user-jf2rs6jp1c
@user-jf2rs6jp1c 2 жыл бұрын
ලොකූ ආදරෙයි ❤️❤️❤️
@sandeepadamith920
@sandeepadamith920 2 жыл бұрын
Sachin ayyata dewenigen hmbunu frank eka tama patta👍👍😂😂😂😂😂❤
@pansiluprabashana3638
@pansiluprabashana3638 2 жыл бұрын
ඔයා ඉලගට යන්නේ කොහෙද අයියා GOOD LUCK AIYE 😍😍😍😍US #Kdat
@dulekahansamali9607
@dulekahansamali9607 2 жыл бұрын
අහල.පහල යන කෙනෙක් මාට්ටු වෙනකන් බලාගෙන හිටියෙ මම
@salagepanhida8175
@salagepanhida8175 2 жыл бұрын
අනේ ෂොයි මං ආසම දෙන්නෙක් 😊❤️❤️
@chamathinduwara689
@chamathinduwara689 2 жыл бұрын
ඉස්සරහටත් මේ වගේ වැඩ ටිකක් දෙනවද මචන් 😆😆😆😆😆😆😆😆😆
@anush1683
@anush1683 2 жыл бұрын
මම ගොඩක් අාදරය කරන නලුවෙක් ඔයා සචින් අයියේ ජය වේවා💥❤😘
@Dinushavithanage6629
@Dinushavithanage6629 2 жыл бұрын
Very good team of KDAT... Happy to see you all....❤️❤️❤️
@vihanganawijenayaka2883
@vihanganawijenayaka2883 2 жыл бұрын
දෙඅත් පටලා යනෙන ගමනෙදි... නුඹත් සමගින් මාවතෙන්... ඇයත් ඇවිදින් මගේ හදවතෙ... තුරුළුවූවා ස්නේහයෙන්... නුඹව අතහැර යන්න බැරිමුත්... හිත හදාගෙන මේ භවෙන්... සිදුවුනා නුඹ දෑතෙ තදකොට... ඇය පතන්නට ආදරෙන්... "නිර්වාන්" වෙත ආදරෙන්.......✍️🌸 ( Vihangana 🌸 ....... ✍️ ) Attention : Plz do not quote without permission
@r.lakshi1562
@r.lakshi1562 2 жыл бұрын
මරු හැබැයි 😁😁😁😁😁❤❤❤❤
@sandaliwathsala4598
@sandaliwathsala4598 2 жыл бұрын
ඒක නම් පට්ට අයියෙ නියමයි 👍👍
@treshicashenelifernando2648
@treshicashenelifernando2648 2 жыл бұрын
Ayya you're looking so handsome and I really like you you are one of my celebrity crush 😍💕
@inokachandani2136
@inokachandani2136 2 жыл бұрын
මරු අනේ.. ඔය වගේ තව වීඩියෝ දාන්නකෝ
@anulapathmakumari932
@anulapathmakumari932 2 жыл бұрын
සචින් අයියා දුවපු විදිය තමයි මරු 🤣🤣😂😂😂
@nilusandamali796
@nilusandamali796 2 жыл бұрын
Ammooo ආදරෙයි sachin malliyoooo oya godak daksha kenekkk oyala homotama ගොඩක් ආදරෙයි
@sajeewaanthony
@sajeewaanthony 2 жыл бұрын
ඒක නම් මරු අයියේ 😂♥️
@nadeesharanganie9663
@nadeesharanganie9663 2 жыл бұрын
හෙමිජ්ජා වගේ හිටියට ලොකූත් මාර පිස්සෙක්නෙ බලන් යනකොට 🤭🤭🤭
@nawanjaliisuri1350
@nawanjaliisuri1350 2 жыл бұрын
Ayyo maru sachin ayye my favorite drama eka kiya denna adare tharam abbahi wela 🥰👍👍👍
@champiali7550
@champiali7550 2 жыл бұрын
Ane anuththara oyanam 😄😄😄😄😄😄👍👍👍👍👍👍👍adarei ithin. Polonnaruwe paththeth yanna. Man polonnaruwe. Dan oyalawa balannenam kuwet idala 🙏🙏🙏🙏🙏budu saranai hamotama
@user-kp2yt4on5t
@user-kp2yt4on5t 2 жыл бұрын
අතනින් යන මනුස්සයෙක් ඔය බෙල් කරපු එකට අහුවුනානමිි තවත් මරැ...සතුටින් ඉන්න හැමදාාම අයියේ
@noideascreateit4285
@noideascreateit4285 2 жыл бұрын
❤ konara ගේ interview eken passe balanna gtte.. youtub eke.. shalani akkage kathawa.. එක මරු... ස්නේහලා ගොඩක් ඇති ලංකාවේ... හැම මනුස්සයා ලඟම සතුට විතරක් රැඳෙන්න ඕන එච්චරයි ඉතිං ආදරේයි ❤❤
@akshanithennakoon1558
@akshanithennakoon1558 2 жыл бұрын
අම්බෝ ගුටි කෑමක් කියල හිතුවෙ 🤣🤣🤣🤣
@Fernando-nu5rn
@Fernando-nu5rn 2 жыл бұрын
Want more and more video's like this....❤❤
@vhtuber2267
@vhtuber2267 2 жыл бұрын
Handsome sachin.my favorite actor ❤
@kumuduaponsu5156
@kumuduaponsu5156 2 жыл бұрын
Sachin මල්ලි oyath මරු aa.ආදරෙයි .පරිස්සමෙන් enna.budu saranai
@warnakulasuriuathenuka9795
@warnakulasuriuathenuka9795 2 жыл бұрын
අනේ මංදා මෙහෙම හිතෙන්නේ මට විතරද ✌️ 🍃 ශලනී අක්කයි💘 අයියායි ඇත්තටම පොඩ් ලව් එකක් යනවා වගේ ❤️😅🙏
@pabachamindi5692
@pabachamindi5692 2 жыл бұрын
💞😂😱
@chathuriimasha953
@chathuriimasha953 2 жыл бұрын
ow neda?
@shashinithennakoon9072
@shashinithennakoon9072 2 жыл бұрын
shalani akka godak kaalekin hina wela innawa dekka..eyata hodakma wenna one..adarei hemotama..
@nethuunethuu3207
@nethuunethuu3207 2 жыл бұрын
Matath hithee
@HappyFolder
@HappyFolder 2 жыл бұрын
ou...eyala matching...
@shashimadu6612
@shashimadu6612 2 жыл бұрын
ඇත්තටම ශලනි අක්කට ආදරේයි වගේ.අයියා
@abhithraperera2027
@abhithraperera2027 2 жыл бұрын
අම්මෝ ඒක ශලනි අක්කේ රිටන් එක දෙන්න ඕකට 😊❤
@Noizemusic4616
@Noizemusic4616 2 жыл бұрын
ඒක මරු...😁❤️❤️
@besttiktokwithhiru9598
@besttiktokwithhiru9598 2 жыл бұрын
අයියා සුපිරි අපි හැමදම KDAT බලනවා සුපිරි 👌🏻👌🏻👌🏻👌🏻👌🏻අයියෙ ඔයලා ඔය කොහෙද ඉන්නෙ
@leesha199
@leesha199 2 жыл бұрын
Pau appa Shala Akka ,Munta nikn inna bari hati 😂😂Kmk na kohomahari ,me wage hamadama Sathutin saneepen inna ayya ,Gdaak adarei Shala akkatai Ayyatai ,All The Best 👑💞💞😘😇
@ruthshanivlogs3952
@ruthshanivlogs3952 2 жыл бұрын
නිර්වාන්😍😍
@muvindunishshanka6487
@muvindunishshanka6487 2 жыл бұрын
kzbin.info/www/bejne/eYa9ZZiLYtuLirs ඔබ ආයේ එනවා නම් remix music
@kawshikagangana8993
@kawshikagangana8993 2 жыл бұрын
Sachin ayyai,shalani akkai,sashinthani akkai ekathu unama supiri
@poojanibhawanya6893
@poojanibhawanya6893 2 жыл бұрын
සචින් අයියා දුවන විදිය 🤣ඒක ශෝයි.අනේ පුලුවන්නම් KDAT behind the sreen vidio දෙන්නකෝ 🙄😊
@gayanipathumonline3249
@gayanipathumonline3249 2 жыл бұрын
Me wage vedios thawa thawa danna api godak asawen balanne..kdat drama ekath ekka api oya charitha 3nata mara widiyata adare karamwa..sachin ayya..sachinthani akka..shalani akkath❤❤
@pokemongaming9592
@pokemongaming9592 2 жыл бұрын
මේවගේ ඒවා ඕනේ තව 😂😂😂😂
@dewninirindi7852
@dewninirindi7852 2 жыл бұрын
Hotel එකේ bell 🔔 එක left වගේ😂😂
@sashinidilanjaleehettiarac8293
@sashinidilanjaleehettiarac8293 2 жыл бұрын
niyamai sachin ayye.api hamadama kiya denna adare tharam balanawa.e drama eka nam maru.
@gayanidissanayake9600
@gayanidissanayake9600 2 жыл бұрын
Sachin oya godak daksha naluwek ..nawakayek unata praweenayek wage hodata oya nirwange charithayata sadaranayak karanawa..mage hadawathinma suba pathanwa oyata digu gamanak yanna..hamadamath godak adarei ❤❤
@gayanidissanayake9600
@gayanidissanayake9600 2 жыл бұрын
❤❤❤❤❤❤❤
@malishamuthunayaka8149
@malishamuthunayaka8149 2 жыл бұрын
සචින් අයියා 🥰
@lakshminineranjan6707
@lakshminineranjan6707 2 жыл бұрын
😂😂😂😂😂Pau ane shalani akki 😍😂😅
@jayanifdo3944
@jayanifdo3944 2 жыл бұрын
ඔයයි ශලනි ඇත්තටම එකතු වෙනකන් බලන් ඉන්න මම😊😊😊 ❤️❤️❤️සුබ පතනවා දෙන්නටම හැමදාමත් සතුටින් ඉන්න
@sandunichathurika1577
@sandunichathurika1577 2 жыл бұрын
මාත්...
@sachinshala461
@sachinshala461 2 жыл бұрын
Mamt nmut Age Gap keal serma keanva. A?? Noavai neda..ahenm itin priyanka chopra niks aishchrya abishek.ayalt age gap.a vga tva kee denk nm invda..Lets w8 n c SachinShali Destiny 💑💑💑
@wasanakulasekara5186
@wasanakulasekara5186 2 жыл бұрын
mamath 😍
@mrsfernando
@mrsfernando 2 жыл бұрын
ශලයි ඔයයි යාලු වෙන්නකො අනේ ඇත්තටම 🥺🥺🥺❤️❤️❤️
@nim...9463
@nim...9463 2 жыл бұрын
අපි බලන් ඉන්නේ නිර්වාන් ස්නේහා කෙසේවෙතත් සචින් ශලනි එකතු වෙනකල්🙏🥺❤️අනේ අපෙ ඉල්ලීමට කන් දෙන්න😒🙏
@mallikajayasooriya4935
@mallikajayasooriya4935 2 жыл бұрын
පිස්සු ද උබලට...මෙ කොල්ලා පොඩි එකෙක්.. එකත් බෙල්ලෙ වැල දම්මවන්නද ඔන
@msooriyabandara4278
@msooriyabandara4278 2 жыл бұрын
ඒක ඇත්ත .කව්රු මොනා කීවත් ඒ දෙන්නා එකතු වෙනකල් අපි බලන් ඉන්නවෝ
@muvindunishshanka6487
@muvindunishshanka6487 2 жыл бұрын
kzbin.info/www/bejne/eYa9ZZiLYtuLirs ඔබ ආයේ එනවා නම් remix music
@dilruudagepala4797
@dilruudagepala4797 2 жыл бұрын
@@mallikajayasooriya4935 ekanam aththa me minissunta pissu😅
@wdwdhb3274
@wdwdhb3274 2 жыл бұрын
@@msooriyabandara4278 u bella wala dagatte uge kupadi kam hindaneh 😂 natuwa shalanige weraddakin ah...
@renukapriyangani2842
@renukapriyangani2842 2 жыл бұрын
බෙල් කරපු 😘එකට එතනින් ගිය කෙනෙක් අහුවෙනකම්😘❤️ බලන් හිටියෙ මම විතරද 😍 ශලනි අක්කී , සච්න් අයියයි කියනවට වැඩිය , ස්නේහා ❤️ නිර්වාන් කියන නම දැන් මට හුරුයි... ආදරෙයි අක්කී ඔය දෙන්නටම හැමදාම ඔයවගේ සතුටින් පරිස්සමින් ඉන්න ❤️❤️🙏🙏
@wathsala7587
@wathsala7587 2 жыл бұрын
ඒක නම් මරු...අයියා දුවන විදිය ඊටවඩා මරු.🤣🤣🤣
@dilkinirupama6269
@dilkinirupama6269 2 жыл бұрын
මරැ ඈ සචින්❤ බුදුසරණයි!
@maddumaarachchigegunadasa1138
@maddumaarachchigegunadasa1138 2 жыл бұрын
E kanam maru aachin aiye shalani akka hodata prank una😘
@scassan9887
@scassan9887 2 жыл бұрын
ඒක මරු අනේ 😂😂👌
@nimashadilhani199
@nimashadilhani199 2 жыл бұрын
Beautiful couple ❤️❤️
@dilaniperera4055
@dilaniperera4055 2 жыл бұрын
Sweet Sachin... ❤❤ I think u guys r mara matching
@hasmikaimani5405
@hasmikaimani5405 2 жыл бұрын
Ane niyamai aiye ❤❤💕😘😘
@hasanthikagunawardhana8439
@hasanthikagunawardhana8439 2 жыл бұрын
ඔයාගෙ actin නියමයි අයියේ ....👍👍👍
@g.r.c.gunasakara2720
@g.r.c.gunasakara2720 2 жыл бұрын
Maru aiya ayath ma waga prank ona haridae😍
@ashiniashcharya7525
@ashiniashcharya7525 2 жыл бұрын
Sachin aiya bell krl duvan vidiy thmi maru.😁😁😁😂😂😂
@chethakaruvindya2355
@chethakaruvindya2355 2 жыл бұрын
Ape school eke aiya kenek and super actor kenek 😉👍
Задержи дыхание дольше всех!
00:42
Аришнев
Рет қаралды 3,6 МЛН
ЧУТЬ НЕ УТОНУЛ #shorts
00:27
Паша Осадчий
Рет қаралды 10 МЛН
A teacher captured the cutest moment at the nursery #shorts
00:33
Fabiosa Stories
Рет қаралды 44 МЛН
අද හොදම දවස... ඔබ එනවානම්😁😁
5:34
My “last Miss” birthday 💘
16:23
Shalani Tharaka
Рет қаралды 1,8 МЛН
අනාගෙයි මිනාගෙයි මරු rehearsal එක
4:18
Sachin Liyanage | Kiyadenna Adare tharam.. Sachin Liyanage
18:33
KONARA VLOG
Рет қаралды 1,1 МЛН