ටාගේරියන් පවුලේ බල අරගලය | House of the Dragon Sinhala Review Episode 1 - Part 1

  Рет қаралды 30,166

Tharindu Vishwanath

Tharindu Vishwanath

Күн бұрын

Пікірлер: 429
@tvnathreviews
@tvnathreviews 2 жыл бұрын
මේ video එකේ මුල අග අවුලක් තේරෙයි, එක පාරට පටන් අරං එක පාරට ඉවර වෙනවා. ඒකට හේතුව first episode review එක දිග වැඩි වෙන නිසා, මේ video එකට චරිත ගැන විස්තරය විතරක් දාන්න හිතපු එක. episode එකේ උන තවත් විශේෂ දේවල් ගැන අපි තව video එකකින් අනිවා කතා කරමු.... 🤗
@lakinduyethmin
@lakinduyethmin 2 жыл бұрын
👍🏼👍🏼
@princeisha1234
@princeisha1234 2 жыл бұрын
නියමයි👌 තරිඳු අයියා 2nd Episode එකේ Trailer එකත් ඇවිත් තියෙන්නේ, ඒකත් breakdown කරමුකෝ 🤗🤗🤗
@techforum2459
@techforum2459 2 жыл бұрын
alicent and rhaenyra LGBTQ kiyanne aththada
@gihanwanninayake7766
@gihanwanninayake7766 2 жыл бұрын
“Hi kiynawa hemotama “ meka nethhe mkd kiyala beluwa withrai..👀😅
@tvnathreviews
@tvnathreviews 2 жыл бұрын
@@gihanwanninayake7766 hahaha, eka kiyala patan gatthe, habay intro eke kiwwe episode eka gana pradhaana karunu 8k gana kathaa karanawa kiyala. e nisa intro eka daanna bari unaa.
@podda9726
@podda9726 Жыл бұрын
I like demon tagerian ❤
@SadupaDilshan
@SadupaDilshan 2 жыл бұрын
Favorite character eka nm deamon❤️‍🔥
@samaelshen
@samaelshen 2 жыл бұрын
මම නම් හිතනවා මේක සාර්ථක වෙයි කියාල . මට නම් දැනටමත් ආසම චරිතෙ Daemon Targaryen අඩුත් නැති වැඩිත් නැති personality එකක් මටනං.ඒත් කවදා හරි Aeogon I conqueror Targaryen ගැන එනවනම් මරුවට තියෙයි. මේකෙ dance of Dragons කොහොම වෙයිද කවදා බලන්න වෙයිද දන්නේ නැහැ 😁
@tvnathreviews
@tvnathreviews 2 жыл бұрын
Waiting for the dance 😀
@anjaliwijerathna8097
@anjaliwijerathna8097 2 жыл бұрын
Deamon tamai ❤️❤️
@AshenHarshana-d1k
@AshenHarshana-d1k 10 ай бұрын
රෙනේරා ටාගේරියන් තමා
@gatayaofficial
@gatayaofficial 2 жыл бұрын
👌🔥 ඔන්න බලන් හිටියේ ඉස්සර Got ගැන දැම්මා වගේ මේ ගැනත් වීඩියෝ එකක් දානකම් 🤗🤗 මරු, අයියෙ වෙනම Playlist එකක් යටතෙ දිගටම වීඩියෝ දාන්න මේ ගැන 🔥👌
@tvnathreviews
@tvnathreviews 2 жыл бұрын
Thanks malli. How is your KZbin journey going?
@gatayaofficial
@gatayaofficial 2 жыл бұрын
@Tharindu Vishwanath I had stopped for a while because of my busy schedule, but now I am doing reviews in my free time with my work 🤗 I have no hope of stopping now.. I will continue to Upload reviews when I can. ඉස්සර වගේම චැනල් එක පැත්තෙ ඇවිල්ලා වැරදි අඩු පාඩු පෙන්නලා වෙන්න ඕනි දේවල් ගැන උපදෙසක් අවවාදයක් දෙන්න පුලුවන් නම් ලොකු උදව්වක් මට 🤗 Always Respect you 👌
@ravinduamarasinghe9812
@ravinduamarasinghe9812 2 жыл бұрын
ඩේමන්ගෙ කැරක්ටර් එක පට්ටම බෑඩ්ඈස්...❤️ ඊලග බෑඩ්ඈස් තමා ඒමන්ඩ්ද වන් අයි....😍
@tvnathreviews
@tvnathreviews 2 жыл бұрын
Haha, waiting for Aemond
@sayuri.wickramasingha
@sayuri.wickramasingha 2 жыл бұрын
සුපිරි.හොදට විස්තර කරනවා.දිගටම HOTD reviews ගේන්න අයියෙ👌❤
@tvnathreviews
@tvnathreviews 2 жыл бұрын
Thanks so much ❤️
@NipunNavodya
@NipunNavodya 2 жыл бұрын
Season එකම එකවර බලන නිසා Review සෙට් එකත් එක පාරම බලනවා ඒ නිසා මේක මන් දැන් බලන්නේ නෑ. ඒත් නොබලා හිටියත් දන්නවා අයියා වැඩේ සුපිරියටම කරලා ඇති කියලා Review King👑 Tv Nath Good luck අයියේ.❤️👍
@tvnathreviews
@tvnathreviews 2 жыл бұрын
Episodes baladdi ehenam awith reviews check karanna. Jaya wewa ❤️
@NipunNavodya
@NipunNavodya 2 жыл бұрын
@@tvnathreviews අනිවාරෙන්ම අයියේ❤️👍
@ashanwijekoon
@ashanwijekoon 2 жыл бұрын
නියමයි! Superb review!! කැමතිම character එක ඩේමන් ටාගේරියන්. දිගටම HOTD reviews ඕනෙ, ජය!!!
@tvnathreviews
@tvnathreviews 2 жыл бұрын
Thanks Ashan bro
@lakshanchamod1208
@lakshanchamod1208 2 жыл бұрын
supiriyt tibba episode ek, review ekth phrk ayye ❤️‍🔥❤️‍🔥❤️‍🔥🤙
@lakshanchamod1208
@lakshanchamod1208 2 жыл бұрын
@@tharindulakmal9413 telegram bn
@lakshanchamod1208
@lakshanchamod1208 2 жыл бұрын
poddk idhn mn link ek ewnn
@vishwajayasankha
@vishwajayasankha 2 жыл бұрын
Thanks අයියේ video එකට. නොපැහැදිලි තැන් ගොඩක් තේරුනා. Part 2 එකත් ඉක්මනටම ගේන්න ❤️🔥✌️ Edit :- Daemon Targaryen තමා දැනට favourite ම ❤️😁
@tvnathreviews
@tvnathreviews 2 жыл бұрын
Thanks so much Vishwa malli
@hasithaudayanga7768
@hasithaudayanga7768 2 жыл бұрын
රෙනෙරා ටාගෙරියන් 😍
@vihangagunathilaka8334
@vihangagunathilaka8334 2 жыл бұрын
Bro mata ekama eka question ekak thiyenva egon tagerian westros valata avilla attack karddi westros rule kale kauda mona clan ekada
@tvnathreviews
@tvnathreviews 2 жыл бұрын
E kaale Kingdoms 7k thibuna. E e kingdom ekata wena wena palakayo hitiya. Lanister, Stark, Martel wage
@lakinduyethmin
@lakinduyethmin 2 жыл бұрын
මම හිතුට වඩා ගොඩක් HOTD එකේ details තියෙනවා පිස්සු හැදෙනවා . 2nd epi එක එනකන් ඉන්නේ well done අයියේ....❤❤
@tvnathreviews
@tvnathreviews 2 жыл бұрын
Thanks ☺️
@slashendraroshen7802
@slashendraroshen7802 2 жыл бұрын
@@tvnathreviews 2nd Episode එක එන්නේ කවදද?
@lakinduyethmin
@lakinduyethmin 2 жыл бұрын
@@slashendraroshen7802 next monday තමයි ඊට කලින් ඉරිදා එනවා leak වෙලා
@sachin_buddhika
@sachin_buddhika 2 жыл бұрын
Fav. Daemon & Alicent ❤️
@ravindurathnayake2224
@ravindurathnayake2224 2 жыл бұрын
Thnkz bn..podi awul than thibb dn clear ♥
@tvnathreviews
@tvnathreviews 2 жыл бұрын
Welcome 😊
@lakshanchamod1208
@lakshanchamod1208 2 жыл бұрын
7:19 Daemon Targaryen😈❤️‍🔥
@heshanperera482
@heshanperera482 2 жыл бұрын
niyamai nath aiye . favorite character eka tma awe na issarahata enne (aemond targaryen) 😁
@tvnathreviews
@tvnathreviews 2 жыл бұрын
Aemond would be badass. 😉
@indeesanisalithe5563
@indeesanisalithe5563 2 жыл бұрын
නියමයි අයියේ character review එක, series එකත් පටන් ගැන්ම නියමයි ආසාවෙන් බැලුවා. අයියා නැත්‍තන් බලන්නෙත් නෑ මේක, thanks aiye. දැනට නම් ආසම character eka Rhaenyra. ජය....💕
@tvnathreviews
@tvnathreviews 2 жыл бұрын
GoTත් බලන්න
@indeesanisalithe5563
@indeesanisalithe5563 2 жыл бұрын
@@tvnathreviews අනිවාරෙන් බලන්නම් අයියේ 💞
@xoxo___254
@xoxo___254 2 жыл бұрын
Got theme එක ඇහෙද්දි සීතල උනා 💥❤️‍🔥 Demon character එක පට්ට ❤️‍🔥💥
@tvnathreviews
@tvnathreviews 2 жыл бұрын
Daemon siraa.
@pathumgunath4902
@pathumgunath4902 2 жыл бұрын
පට්ට රිවිව් එක අයියෙ
@tvnathreviews
@tvnathreviews 2 жыл бұрын
Thanks malli, glad you think so ❤️
@januth_.
@januth_. Жыл бұрын
අද තමා බලන්න පටන් ගන්නෙ epi 1 බලලා ඉවර වෙනකොට කැමතිම character එක deamon වෙලා ඉවරයි 😼
@lakinduyethmin
@lakinduyethmin 2 жыл бұрын
ආසම character එක Daemon Targaryenට😈😈 Dreams didn't make us kings 👑 , Dragons did 🐉🐉
@tvnathreviews
@tvnathreviews 2 жыл бұрын
Danata godak ayage ☺️
@hashantheekshana7001
@hashantheekshana7001 2 жыл бұрын
මගෙත් 😈😈
@rash2772
@rash2772 2 жыл бұрын
Daemon Targaryen🖤 (tournament එක වෙලාවේ acting නම් super) dagger එක පෙන්නද්දි white walkers ගැන hint එක, North ගැන කියද්දි stark කෙනෙක් පෙන්නපු එක, අන්තිමේට GOT theme එක❤‍🔥
@tvnathreviews
@tvnathreviews 2 жыл бұрын
Goosebumps
@charukapriyaranjana3874
@charukapriyaranjana3874 2 жыл бұрын
Anthimata got theme Eka nam
@buvaniahashvi7521
@buvaniahashvi7521 2 жыл бұрын
I just started watching HOTD today. I learned lot from your review videos. Thank you so much and keep it up 👍❤️
@tvnathreviews
@tvnathreviews 2 жыл бұрын
Awesome! Thank you!
@DinewBandara
@DinewBandara 2 жыл бұрын
Got වලින් පටන් අරන් Hotd වලදි 50K ගහන්න යන්නේ...❤️ Well Done Tharindu ayya..
@tvnathreviews
@tvnathreviews 2 жыл бұрын
Thanks so much, means a lot ❤️
@tragaryen3036
@tragaryen3036 2 жыл бұрын
Daemon targaryen පට්ට ඇ මම කැමති චරිතේ house of the dragons එකේ 👌😍😈❤️‍🔥
@lakinduyethmin
@lakinduyethmin 2 жыл бұрын
😈Drems didn't make us kings , Dragons did 🐉
@janithasadaruwan1176
@janithasadaruwan1176 2 жыл бұрын
Thanks ayye video ekata. Ara GOT eke dewaluth me ekkama touch carana eka watinawa.
@tvnathreviews
@tvnathreviews 2 жыл бұрын
Ow, puluwan tharam ehema karanna try ekak dennam
@DilshanJay
@DilshanJay 2 жыл бұрын
එනකන් බලන් හිටියෙ😍 Superb❤🔥
@sarangas.m.i5534
@sarangas.m.i5534 2 жыл бұрын
Lord of the rings-Rings of power ganath review ekk ona
@ruchirasoysa779
@ruchirasoysa779 2 жыл бұрын
වැඩි කතා නැතුව ඕන කරන ටික පැහැදිලිව දෙනවට ස්තුතියි තරිඳු. Episode එක බලලා නොතේරෙන තැන් පැහැදිලි කරගන්න මේ video එක ගොඩක් උදවු උනා. හැමදාමත් වගේ ගොඩක් ස්තුතියි ඔයාගේ මහන්සියට. Ps: කාටද වැඩියෙන්ම කැමති කියලා තාම හිතාගන්න බෑ. 😣
@tvnathreviews
@tvnathreviews 2 жыл бұрын
Ow, fair enough. Favorite character ekak hithaaganna kotas 4-5kwath yanawa. Thanks for the comment 😊
@bhanukaaddaraarachchi4326
@bhanukaaddaraarachchi4326 2 жыл бұрын
You always do such a good job on all your videos. Thank you for making high quality videos for us lore hungry nerds. Keep it up aiya!
@tvnathreviews
@tvnathreviews 2 жыл бұрын
Thanks so much Bhanuka malli ❤️
@kavindugimhana4895
@kavindugimhana4895 2 жыл бұрын
Niyamai ayye ada video ekath ,awesome ❤️🔥
@compequiet0584
@compequiet0584 2 жыл бұрын
Kellek hatiyata Rhaeneyra thama fav💗💗
@anishkaishan3295
@anishkaishan3295 2 жыл бұрын
GOT වගේම මේකෙත් ඔයාගේ Review බලනවා මම... ඒ මියුසික් අහගෙන ඉන්න තියනවනම් ඇති.ඒ තරම් පිස්සුවක් මේකත්...පරණ ots ඇහෙනකොට ඇගත් එක්ක මොකක්ද වෙනවා... මකර කෙල්ල තමයි ඉතින් ඉස්සරහටත් ක්‍රස් එක 🤗♥️
@tvnathreviews
@tvnathreviews 2 жыл бұрын
Thanks for watching, means a lot to me ❤️
@risesrilanka-d2d
@risesrilanka-d2d 2 жыл бұрын
Favorite character : Alicent Hightower 🙂 She will be a key player in the future 🤗
@tvnathreviews
@tvnathreviews 2 жыл бұрын
Yeah, I think she will be more interesting than in the books
@risesrilanka-d2d
@risesrilanka-d2d 2 жыл бұрын
@@tvnathreviews her character will be more like Sansa Stark at end of the HoD. Change the whole character at the end.
@nipunweerasekara9350
@nipunweerasekara9350 2 жыл бұрын
රෙනෙරා ටාගෙරියන් තමා ඉතින් මෙකෙ crush එක 🥺❤️
@tvnathreviews
@tvnathreviews 2 жыл бұрын
Hmm hmm hari hariii
@rashmirathnayake_
@rashmirathnayake_ 2 жыл бұрын
HOTD was Loads Better than anticipated 🔥🐉 CGI looked off in few shots though hope it’ll get better considering the budget of the series. I’ve already claimed Daemon as my favorite 😍🔥 Syrax looked cool a golden beast. Still waiting to find whose gonna be my favorite dragon though since we have more dragons to meet. Can’t wait to see Vhagar. Caraxes looked vicious 🫰🏼Casting choices are top notch. We can already see another Cersei in Alicent’s eyes. And lord something Baratheon hesitated to bend the knee hope there will be more conflicts in the two families in upcoming episodes. Excitedddd!!!!
@tvnathreviews
@tvnathreviews 2 жыл бұрын
Well said. Spot on. Love your passion for the story. ❤️
@s.a.djunior3659
@s.a.djunior3659 2 жыл бұрын
Daemon touching Caraxes in the end seem bit off on CGI. Apart from that it was more than I expected..Can't wait to see Sunfyre anf Vhagar though..
@rashmirathnayake_
@rashmirathnayake_ 2 жыл бұрын
@@s.a.djunior3659 For me, it was the shots after Rhaenyra steps down from the dragon and their journey back to the Red keep. Something felt off.
@s.a.djunior3659
@s.a.djunior3659 2 жыл бұрын
@@rashmirathnayake_ Yeah that is kinda off. Comparing to a big city like kingslanding streets look somewhat shallow and two dimentional in that scene. I wander how would they summerize whole dance of the dragons to 10 episodes?
@lakinduyethmin
@lakinduyethmin 2 жыл бұрын
ya me too 😝😝
@wolfofwallstreet74
@wolfofwallstreet74 2 жыл бұрын
ඉස්සර අපි පොඩි කාලේ තරිඳු අයියාගේ GoT review බලපු හැටි මතක් වුණා ❤️
@tvnathreviews
@tvnathreviews 2 жыл бұрын
🤗
@lahirusj
@lahirusj 2 жыл бұрын
Demon & Rhaenyra 😍🔥😘
@sachinperera4182
@sachinperera4182 2 жыл бұрын
Great job broh,
@jananadr
@jananadr 2 жыл бұрын
Viserysගෙ character එක ටිකක් විතර Ned Stark වගේ ❤️....me video eke anith part ekath ikmnt dennoo😊
@tvnathreviews
@tvnathreviews 2 жыл бұрын
Ikmanata anith eka daannam.
@thimiradilakshana4411
@thimiradilakshana4411 2 жыл бұрын
දැනට deamen acting පට්ට 👌 ✨️ වෙලාරියොන්ලට ඒ කියන්නෙ dragon ල කොන්ට්‍රෝල් කරන්න උනත් පුලුවන් නේද එහෙම නොකරට blood group එක හින්ද ? Review එක හැමදාම වගේ සුපිරි 50k comig soon 😍 Valar morghulis 🙇
@tvnathreviews
@tvnathreviews 2 жыл бұрын
Thanks ❤️
@niharasathsarinigalagamage8882
@niharasathsarinigalagamage8882 2 жыл бұрын
valar dohaeris
@anushikajayasekara4005
@anushikajayasekara4005 2 жыл бұрын
Daemon thama ethin fav 💯 ❤🔥
@yasia-c8n
@yasia-c8n 2 жыл бұрын
ඇයි ඇයි ඔයා පරක්කූ , මෙහෙම බෑ හරිත ❤️😂❤️
@tvnathreviews
@tvnathreviews 2 жыл бұрын
😳
@dinukadilshangamage7965
@dinukadilshangamage7965 2 жыл бұрын
ඩේමන්ගෙ බෑඩෑස් ගතිය මරු ඌ තමයි කැමතිම ❤️‍🔥
@tvnathreviews
@tvnathreviews 2 жыл бұрын
Danata godak aya ehemay ☺️
@chamikaruk
@chamikaruk 2 жыл бұрын
Daemon තමා දැනට නම් fav character එක 👀
@tvnathreviews
@tvnathreviews 2 жыл бұрын
Danata godak ayage ☺️
@chamikaruk
@chamikaruk 2 жыл бұрын
@@tvnathreviews 😌
@ravinduamarasinghe9812
@ravinduamarasinghe9812 2 жыл бұрын
ඇලිසන්ට් ලස්සනයි ...හැබැයි ඒ ඇතුලේ ඉන්නේ පට්ට යකින්නක්..තමා😁
@tvnathreviews
@tvnathreviews 2 жыл бұрын
Haha. Potha kiyawala thiyenawa wage 😉
@gayanmadushanka8399
@gayanmadushanka8399 2 жыл бұрын
Daemon tageriyan 💛💛💛
@asheankavidu7646
@asheankavidu7646 2 жыл бұрын
Much awaited video... Thanks tharindu aiya..😁🔥
@tvnathreviews
@tvnathreviews 2 жыл бұрын
You are welcome ☺️
@chathurangadananjaya1044
@chathurangadananjaya1044 2 жыл бұрын
Good Review 👏🏻
@shakunajanith7796
@shakunajanith7796 2 жыл бұрын
Issara GOT balapu kale wagemai. review to the point 👌
@tvnathreviews
@tvnathreviews 2 жыл бұрын
Thanks so much ❤️
@nirmaloshadha2336
@nirmaloshadha2336 2 жыл бұрын
Congratulations for 50k subscribers 🥳👏🏻🎉❤️
@tvnathreviews
@tvnathreviews 2 жыл бұрын
Thank you!!
@exslider4547
@exslider4547 2 жыл бұрын
Niyamaii bro♥️♥️
@tvnathreviews
@tvnathreviews 2 жыл бұрын
Thanks ❤️
@sonalanjana814
@sonalanjana814 2 жыл бұрын
Best sinhala review for the HOTD
@tvnathreviews
@tvnathreviews 2 жыл бұрын
Thanks 🙏
@nelukalakmal5420
@nelukalakmal5420 2 жыл бұрын
Straight to the point
@MSEditX_LK
@MSEditX_LK 2 жыл бұрын
එනකම් බල බල හිටියෙ වීඩියෝ එකක්. පට්ට🔥. ඉතුරු ටිකත් දාන්න හරිත 😌❤️
@tvnathreviews
@tvnathreviews 2 жыл бұрын
Aniwaa
@RandikeMendis
@RandikeMendis 2 жыл бұрын
නියමයි..❤❤👈
@tvnathreviews
@tvnathreviews 2 жыл бұрын
Thanks
@manikviduranga8686
@manikviduranga8686 2 жыл бұрын
Thank you for explaine ...
@tvnathreviews
@tvnathreviews 2 жыл бұрын
You are welcome
@isharamaduranga4538
@isharamaduranga4538 2 жыл бұрын
සුපිරි විඩියෝ එකක් අයියෙ ❤️❤❤️
@tvnathreviews
@tvnathreviews 2 жыл бұрын
Thanks as always malli ❤️
@Nobody-lo7qg
@Nobody-lo7qg 2 жыл бұрын
Daemon targaryen fav character ek🖤🔥 දැනට පෙන්නපු මකරු දෙන්නා නම් Got එකේ Danerysta හිටපු මකරු තුන්දෙනා තරම් පෙනුමක් නැ එච්චර😒
@tvnathreviews
@tvnathreviews 2 жыл бұрын
😁
@KasunDulanjana
@KasunDulanjana 2 жыл бұрын
බල බල හිටපු එකක්. Super review as always.
@tvnathreviews
@tvnathreviews 2 жыл бұрын
Thanks brother ❤️
@snmtvreviews
@snmtvreviews 2 жыл бұрын
Daemon ❤‍🔥
@BPTeam1
@BPTeam1 2 жыл бұрын
Favourite Daemon Targaryen!
@tvnathreviews
@tvnathreviews 2 жыл бұрын
Danata godak ayage ☺️
@haashaa1747
@haashaa1747 2 жыл бұрын
Daemon....❤️❤️❤️
@mrshalinda8398
@mrshalinda8398 2 жыл бұрын
danatanm deamon thamai fav.Iorn throne eka Viserys Targaryenta wadi kamattak na wage.danatamath throne game eka hodatama play karanne otto thamai mn hittanne dial eka next little finger wei. VAGAR VS CARAXES fight eka season 2 anthima wage balanna puluwn unoth hodai kiyala hithenawa. pt2 eken loku wistharayak balapotottu wenawa. anyway serise eka iwara wenna kalin 100k sub gahamu ❤
@tvnathreviews
@tvnathreviews 2 жыл бұрын
Thanks 😊
@isharamaduranga4538
@isharamaduranga4538 2 жыл бұрын
GOT පොත් ගැන විස්තරයක් කරන්නකො.. ..(කියවන්න කැමති කෙනෙක්ට මෙ පොත් වල පිලිවෙල)...එ වගෙ විස්තරයක් පොත් ඔක්කොම ගැන 🙂
@manusharukshan2814
@manusharukshan2814 2 жыл бұрын
Man laga ඔක්කොම poth ටික තියනවා මුලින්ම the world of ice and fire කියන පොත ඊළඟට fire and blood ( targeriyan වංශයේ කතාව ) ඊළඟට a song of ice and fire ( got එකේ dakka කතාව ta adaala poth ටික )
@Itsjustmusic7588
@Itsjustmusic7588 2 жыл бұрын
එනකන් හිටියේ..❤️😇
@tvnathreviews
@tvnathreviews 2 жыл бұрын
Thanks
@thekollo4260
@thekollo4260 2 жыл бұрын
සීසන් එක හිතුවට වඩා හොදටම තියෙනවා...තව මේ වගේ වීඩියෝ දිගටම ඕන නාත් අයියේ ❤️❤️
@tvnathreviews
@tvnathreviews 2 жыл бұрын
Aniwaa kollo
@lasiya1830
@lasiya1830 2 жыл бұрын
Daemon targaryen...❤️
@wolfofwallstreet74
@wolfofwallstreet74 2 жыл бұрын
7:11 කෑමතීම character එක අහන්න එපා ඉතින් 😂 GoT වල මගේ කැමතිම චරිතෙ වුණේ Robb Stark. පස්සේ මිනිහා වෙඩින් එකකට ගියා. 😂 එදා ඉඳන් මාටින් සීයාගේ කතා වල කෑමතිම චරිත නැහැ මට 😂
@tvnathreviews
@tvnathreviews 2 жыл бұрын
haha, fair point.
@manusharukshan2814
@manusharukshan2814 2 жыл бұрын
කට්ටිය හිතාගෙන ඉන්නේ ඇලිසන්ට් පේන තරම් ලස්සනයි කියලා 😂🤣 බලාගෙන පලකෝ උබල සර්සි හොඳයි කියයි 🤘😂 Anyway අයියා video එක සුපිරි want more hotd videos
@tvnathreviews
@tvnathreviews 2 жыл бұрын
thanks 😊
@tiranpabasara
@tiranpabasara 2 жыл бұрын
Fav character is Alicent Hightower for sure. Her character made so many doubts in my mind even this is the first episode. 🙉🙉
@tvnathreviews
@tvnathreviews 2 жыл бұрын
exactly, it's wonderful how one episode could set up the stage so well..
@mrabi3880
@mrabi3880 2 жыл бұрын
Rings of power ගැනත් video එකක් ඔනා 🥰
@cyberweapontime4067
@cyberweapontime4067 2 жыл бұрын
දැන් බල බල හිටියේ episode 1, 😃😃
@tvnathreviews
@tvnathreviews 2 жыл бұрын
😃
@arachani3580
@arachani3580 2 жыл бұрын
Kohoma meka balanne
@cyberweapontime4067
@cyberweapontime4067 2 жыл бұрын
@@arachani3580 psarips kiyala google eke search karanna. Etakota udin ma ena movies tiyana website eke tiyanwa... Eken ganna
@inushahimanka2695
@inushahimanka2695 2 жыл бұрын
වීඩියෝ එක සුපිරි අයියේ..මේ සීරියස් එකේ වයිට් වෝකර්ස්ලා වගේ කට්ටිය නැද්ද..?
@tvnathreviews
@tvnathreviews 2 жыл бұрын
Whitewalkers inna ekak naa. But you will see dragon fights.
@achiramanjitha4620
@achiramanjitha4620 2 жыл бұрын
Always much ❤. Favorite character is Daemon Targaryen for now.That can be changed in next episodes.Waiting for second one.👍👍👍
@tvnathreviews
@tvnathreviews 2 жыл бұрын
Yeah, me too waiting 😊
@lakshanhettiarachchi4418
@lakshanhettiarachchi4418 2 жыл бұрын
Mm Otto Highttower හොද character එකක් කියල හිතන් හිටියෙ .. review එකෙන් පස්සෙ Deamon හොදය් වගෙ 🥲💕
@tvnathreviews
@tvnathreviews 2 жыл бұрын
Haha. Grey characters.
@lakshanhettiarachchi4418
@lakshanhettiarachchi4418 2 жыл бұрын
@@tvnathreviews aiye puluwn nm ඊලග video eken අර battle ekedi awsnet Deamon w parddpu Night gnth poddk kiynnko 🥲
@maxpain4084
@maxpain4084 2 жыл бұрын
Otto HighTower තමන් කරන දේම තමා හරි කියලා හිතන් ඉන්න පොරක්.
@mirandilshan8614
@mirandilshan8614 2 жыл бұрын
Daemon Tageriyan 🔥🔥🔥
@kaveeshgayethra2416
@kaveeshgayethra2416 2 жыл бұрын
Favourite character deamon targaryen ...excellent review 🔥
@tvnathreviews
@tvnathreviews 2 жыл бұрын
thanks 😊
@bhanukasenavirathne9081
@bhanukasenavirathne9081 2 жыл бұрын
Daemon Targaryen🖤
@lakmalbro2053
@lakmalbro2053 2 жыл бұрын
ආසම ඩේමන් ටාගෙරියන්. ඊට පස්සේ කැරක්සස් කොච්චර ආසද කියනවානම් වට්සැප් එකෙයි ටෙලිග්‍රෑම් එකෙයි ප්‍රොෆයිල් පික්චර් එකට දාන් ඉන්නේ ඩේමන් ටාගෙරියන්වයි කැරක්සස්වයි. හැබැයි මට හිතෙනවා මේක්දී කැරක්සස්‍ට සාදරනයක් කරලා මදි කියලා. මෙකේ නිකන් හිකනලෙක් වාගෙනේ. අනික ඩැනිගේ ඩ්‍රොගන්ටත් වඩා පොඩියි වගෙනේ.
@tvnathreviews
@tvnathreviews 2 жыл бұрын
Wow
@dulajwijesinghe8931
@dulajwijesinghe8931 2 жыл бұрын
Keep it up. 😍😍
@tvnathreviews
@tvnathreviews 2 жыл бұрын
Surely 🤗
@kavindukalhara
@kavindukalhara 2 жыл бұрын
Thanks aiya season ekm ohoma karanm maru ♥️🙌
@tvnathreviews
@tvnathreviews 2 жыл бұрын
Will do 🙂
@rojithpiumal9414
@rojithpiumal9414 2 жыл бұрын
Thanks
@sasanka-u2l
@sasanka-u2l 2 жыл бұрын
Favourite demon
@UsiraK
@UsiraK 2 жыл бұрын
HBO didn't disappoint us at all, hope they will give us good ending this time. රගපැම් සුපිරි මට්ට්මක තිබ්බා. මකර නැටුමත් තියෙවිනෙ 😁 මෙකෙ කොහෙන් ඉවර කරයිද දන්නේ නැ 😎
@tvnathreviews
@tvnathreviews 2 жыл бұрын
Yeah, great start
@petlifelk
@petlifelk 2 жыл бұрын
Sandman Tv series ekth karanna ekath supiri
@tvnathreviews
@tvnathreviews 2 жыл бұрын
Ow ow. Baluwa, supiriyak
@supunmadusanka6838
@supunmadusanka6838 2 жыл бұрын
supiri
@niroshann7312
@niroshann7312 2 жыл бұрын
The service has since been relaunched as HBO Max with improved streaming quality (4K HDR in HEVC compression) for movies. House of the Dragon is the first new series to debut on HBO Max in 4K Dolby Vision and Dolby Atmos sound. As a prelude, GoT was recently rereleased on HBO Max in 4K HDR, too.
@tvnathreviews
@tvnathreviews 2 жыл бұрын
Nice
@sandeepmadushan1460
@sandeepmadushan1460 2 жыл бұрын
Best review 💜️🔥
@tvnathreviews
@tvnathreviews 2 жыл бұрын
Thanks🙏
@dumii_ya
@dumii_ya 2 жыл бұрын
Daemon ✌🏻😎
@chathurangamendis6304
@chathurangamendis6304 2 жыл бұрын
Thank you ayye!!! ❤
@hisharakanishka9015
@hisharakanishka9015 2 жыл бұрын
Aemond Targaryen & Daemon Targaryen 🔥
@tvnathreviews
@tvnathreviews 2 жыл бұрын
Waiting for Aemond 😉
@avishkadilahan4875
@avishkadilahan4875 2 жыл бұрын
හයිටවර් ගෙ දුව නම් ලස්සනයි
@tvnathreviews
@tvnathreviews 2 жыл бұрын
😉
@kushansamuditha7959
@kushansamuditha7959 2 жыл бұрын
බලල ඉවර වුනා විතරයි... 😃❤️
@tvnathreviews
@tvnathreviews 2 жыл бұрын
At your service my friend 🤓
@Ashendilantha
@Ashendilantha 2 жыл бұрын
HOTD supirida poddak mata visthara kiyanawada?
@ragnar5757
@ragnar5757 2 жыл бұрын
Favorite character daemon targaryen❤️😈
@anj4721
@anj4721 2 жыл бұрын
good review bro🔥habai GOT eke samahara awastha wla kiyanawa neda anthimatama dragonsla indala thyenne 300 years wlta kalin kyla?🤔
@tvnathreviews
@tvnathreviews 2 жыл бұрын
Eka nikan roughly kiyanne. Ethanadi wadi hariyak kiyanne Aegonge kaale gana
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
The Great Turkish War: The Holy League Against the Ottomans
21:58
History Mapped Out
Рет қаралды 36 М.
Game of Thrones Jon Snow Series එක Cancelled ද? | GOT Sinhala Review
15:39
CRAFTING A HOLOCRON: The Most Important Tech In Star Wars Lore
13:21
The Stupendous Wave
Рет қаралды 16 М.
The Battle of the Atlantic, Mapped
18:28
Imperial War Museums
Рет қаралды 115 М.