හරියට ගෙදර ප්ලැන් එක සැලසුම් නොවීම නිසා අත් විදීමට සිදුවන අපහසුතා /

  Рет қаралды 784

RT Home Design Homagama

RT Home Design Homagama

Күн бұрын

Пікірлер: 8
@subodhanethmini2887
@subodhanethmini2887 7 ай бұрын
බෑවුම් සහිත ඉඩමක step දාල ගෙයක් හදනකොට මුලුතැන්ගෙය පහලින් හදන්න හොදයිද? මුලුතැන්ගෙයට බැහැල යන්න හොදයිද නැද්ද කියල කියන්න පුලුවන්ද? වාස්තු ප්‍රශ්නයක් තියෙනවද?
@rthomedesignhomagama
@rthomedesignhomagama 7 ай бұрын
kzbin.info/www/bejne/Z6uopp-OrrOJh6Msi=2fspVakasA9kPzi8
@rthomedesignhomagama
@rthomedesignhomagama 7 ай бұрын
මේ විඩියෝ එක බලන්න ඔයාගෙ ගැටලුවට පිලිතුර තියෙනවා
@ranjithkumara7472
@ranjithkumara7472 7 ай бұрын
Eka wenas wenawa , ban Japane wage ratawal. Issarahama thiyenne wash room.
@rthomedesignhomagama
@rthomedesignhomagama 7 ай бұрын
ඒක ඇත්ත බන් ඒත් මේ ලංකාවනේ මම කතා කරන්නෙ ලංකාවෙ අපි ජීවත් වෙන විදිය ගැන. බටහිර රටවල් වල pantry එක තියෙන්නෙත් ගොඩාක් වෙලාවට ඉස්සරහ
@dealwisdroym6645
@dealwisdroym6645 7 ай бұрын
නාන් නැතුව ඉන්නවා ...... වෙන මොනා කරන්න ද ..... උදේට මූණ තේඳුවාට කමක් නෑනෙ .....
@rthomedesignhomagama
@rthomedesignhomagama 7 ай бұрын
මාර මොලයක් තියෙන්නෙ ඒ විදියටම කරගෙන යන්න 😇😇
@priyaniwijesundara9325
@priyaniwijesundara9325 6 ай бұрын
දොර ගලවපන් 😜