How Asylum works in Switzerland 🇨🇭| Swiss Refugee Process සිංහලෙන් - ස්විට්සර්ලන්තයට සරණාගත වීසා

  Рет қаралды 15,389

Amuwen

Amuwen

Күн бұрын

Welcome to Amuwen Lifestyle. Pure, Raw Reality of Everyday Life..!!!
How Asylum works in Switzerland 🇨🇭| Swiss Refugee Process සිංහලෙන් - ස්විට්සර්ලන්තයට සරණාගත වීසා
‪@AmuwenLifestyle‬ #switzerland #asylum #refugees
How to apply refugee in Switzerland?
Refugee life in Switzerland
According to Swiss law, an asylum application can be lodged at a federal asylum centre with processing facilities, an open border crossing or a border control point at an international airport in Switzerland. An application can be lodged only at the Swiss border or on Swiss territory.

Пікірлер: 227
@kdgimhank
@kdgimhank 8 ай бұрын
ඔයාගේ background music එක උනත් switzerland වගේම දැනෙන්න තියනවා ඔයාව දකින්න ආසයි❤🙂
@AmuwenLifestyle
@AmuwenLifestyle 8 ай бұрын
ඉදිරි අනාගතේ දි බලමු
@arunawithanage8958
@arunawithanage8958 11 ай бұрын
හොද පැහැදිලි කිරීමක්. ස්තුතියි ඔබට.
@AmuwenLifestyle
@AmuwenLifestyle 11 ай бұрын
ස්තුති
@Travelineurop
@Travelineurop 11 ай бұрын
Me KZbin චැනල් එකේ කරපු වට්නාම වැඩ සටහාන 💚💚💚💚
@AmuwenLifestyle
@AmuwenLifestyle 11 ай бұрын
Thanks
@yasad7451
@yasad7451 11 ай бұрын
5:36 ජීවිතය විඳින මිනිස්සු🤩🤩🤩
@kdgimhank
@kdgimhank 8 ай бұрын
සිරාවට❤
@xThilinix
@xThilinix 9 ай бұрын
I am living in france very near switzerland I am one of legal officer in France my father sirilankan he said to me you very well to explain to srilankan to how to come to Europe its very importent because srilankan salling there houses and getting loans and try to come to europe and getting lot of problems there familys and relations
@AmuwenLifestyle
@AmuwenLifestyle 9 ай бұрын
එක්ස් තිලිණි එකස්; ඔයාගෙ කඩ්ඩනං ෆයිනල් ඈ. සමාරවිට ඔයා ප්‍රංශෙ ලීගල් ඔපිසර කෙනෙක් නිසා ප්‍රංශ භාෂාවෙන් ගනුදෙනු කරන නිසා වෙන්නැති. මොනව උනත් ඔබගේ පියානෝ කියල තියෙන්නෙ සෙටිෆිකේට් ඇත්ත.
@xThilinix
@xThilinix 9 ай бұрын
yes my english is not good because i born in france @@AmuwenLifestyle
@Dulara_
@Dulara_ 11 ай бұрын
මේ වීඩියො එකෙන්ම පේනව මේ රටේ ලස්සන ❤
@ShasilAlmeda
@ShasilAlmeda 7 ай бұрын
Good job 👍👍👍👍👍
@tharumadushan407
@tharumadushan407 5 ай бұрын
අයියේ georgia වල ඉදන් ආවොත් ජොබ් ර්කක් සෙට් කරගෙන rufugee දලා ගෙමක් ගහගන්න පුළුවන් ද
@AmuwenLifestyle
@AmuwenLifestyle 5 ай бұрын
බැහැනෙ. තව විස්තර දැනගන්න මේක බලන්න How to find a job in Switzerland 🇨🇭 from Sri Lanka 🇱🇰 | ස්විට්සර්ලන්තයෙ ජොබ් එකකට ඇප්ලයි කරමුද? kzbin.info/www/bejne/p5mThZWroc2Zgc0
@nawamuaruthak7856
@nawamuaruthak7856 2 ай бұрын
Good job🥰🥰
@RekaGayani-so2yg
@RekaGayani-so2yg 5 ай бұрын
මල්ලී caregiver video එකක් නැද්ද ඔයාගෙ? මට අද තමා ඔයාගෙ video එක ලැබුනෙ.
@AmuwenLifestyle
@AmuwenLifestyle 5 ай бұрын
මේ තියෙන්නෙ ඒක තමා ස්විට්සර්ලන්තයේ 🇨🇭Caregiver, Nurse, Doctor ඇතුලු jobs වලට apply කරන හැටි. Healthcare Jobs in 🇨🇭 kzbin.info/www/bejne/mYLTknmch8-ZZ8k
@InoshSehash
@InoshSehash 11 ай бұрын
Aiya refugee ellapu ayata family aka Ganna kochchara kalayak yanavada Switzerland vala puluvannam video akak karanda👍
@AmuwenLifestyle
@AmuwenLifestyle 11 ай бұрын
Ok.
@surangalakjeewa1022
@surangalakjeewa1022 11 ай бұрын
ලංකාවේ ඉදලා ඉල්ලන්න විදිහක් අැත්තෙම නැද්ද detail please
@AmuwenLifestyle
@AmuwenLifestyle 11 ай бұрын
සුරංග, වෙන රටක සරණාගත භාවය කියන්නෙ වරප්‍රසාදයක් නෙමීනෙ. මුලින්ම රෙෆියුජි/සරණාගත රැකවරණයට අයදුම් කරන්න පුලුවන් කාටද කියන එක දැනගන්න. වීඩියෝ එක ඔක්කොම බලන්න බැයිනම් අඩුමගානෙ 4:42 සිට විනාඩි 3-4 වගේ කාලයක් බලන්න. ඔබගේ ප්‍රශ්‍නෙට උත්තරයක් ලැබෙයි.
@chalalochanisanketha2746
@chalalochanisanketha2746 5 ай бұрын
Dublin country එකක වෙන නමකින් අපේ ඇගිලි සලකුනු දීලා තිබ්බොත් ප්‍රශ්නයක් වෙයි ද?
@AmuwenLifestyle
@AmuwenLifestyle 5 ай бұрын
ඔව්. නම් වෙනස් කරාට ඇඟිලි සළකුණු වලට බොරු කරන්න බෑ.
@thusithathilakarathne2155
@thusithathilakarathne2155 11 ай бұрын
බබාලා එක්ක ආවොතින් එයාලට පාසල් යන්නේ කොහොමද ?එතකොට පොඩි අයට විශේෂ සැලකිල්ලක් දක්වනවද
@AmuwenLifestyle
@AmuwenLifestyle 11 ай бұрын
මේ සම්බන්දව එන ඊලඟ වීඩියෝ එකේ ඒ ගැන කතා කරන්න ඉන්නෙ.
@djisurukawshalya
@djisurukawshalya 11 ай бұрын
Thanks brother සුපිරිම ඇත්ත කතාඅරන කෙනෙක් ඔයා🖤🔥
@AmuwenLifestyle
@AmuwenLifestyle 11 ай бұрын
Thanks
@m.a.ishanthilatha8029
@m.a.ishanthilatha8029 11 ай бұрын
Romania sita swiss yanna kramayak kiyanna
@djisurukawshalya
@djisurukawshalya 11 ай бұрын
@@m.a.ishanthilatha8029 Flight එකෙන්
@AmuwenLifestyle
@AmuwenLifestyle 11 ай бұрын
@@m.a.ishanthilatha8029 මේක බලන්න ස්විස්ටර්ලන්තයෙ ජොබ් එකක් හොයාගන්න හැටි Romania 🇷🇴 to Switzerland 🇨🇭 | How to find a Job kzbin.info/www/bejne/fWLEYY1vndqfnKM
@RohiniShaideen
@RohiniShaideen 6 ай бұрын
Thank you do much
@PrabathNishshanka-m3r
@PrabathNishshanka-m3r 10 ай бұрын
Waiting for an updated Video, kindly let me how can I contact you?
@AmuwenLifestyle
@AmuwenLifestyle 10 ай бұрын
Through KZbin comment section.
@gula1875
@gula1875 7 ай бұрын
Switzerland වල french language school වලට Apply කරන්න පුළුවන් ද ලංකාවෙ ඉදලා. එහෙම ආපු අය ඉන්නවද
@AmuwenLifestyle
@AmuwenLifestyle 7 ай бұрын
ලින්ග්ගුවිස්ටික් මාස්ටර්ස් ලෙවල් එකෙන් පුලුවන්. නැතුව බෑ
@antonalex669
@antonalex669 4 ай бұрын
Thanks bro....
@buddhikasiriwardhana5722
@buddhikasiriwardhana5722 11 ай бұрын
ඇසයිලම් ඇප්ලිකේෂන් එක රිජෙක්ට් වුණොත් මොනවද තියෙන ඔප්ෂන් වර්ක් පර්මිට් එකකට යන්න
@AmuwenLifestyle
@AmuwenLifestyle 11 ай бұрын
ඩිසිශන් එකට ඒරෙහිව ඇපීල් කරන්න පුලුවන්. වෙන ඔප්ශන් මුකුත් නෑ.
@kapilanarasinghe8293
@kapilanarasinghe8293 11 ай бұрын
Good
@AmuwenLifestyle
@AmuwenLifestyle 11 ай бұрын
Thanks
@wonarapathirana9750
@wonarapathirana9750 11 ай бұрын
Good work
@AmuwenLifestyle
@AmuwenLifestyle 11 ай бұрын
Thanks
@sspsoorisooriyapperuma7063
@sspsoorisooriyapperuma7063 2 ай бұрын
Mn inne poland mn aenna asai trc tiyanawa udau karanna puluwanda cantect karaganne kohomada
@AmuwenLifestyle
@AmuwenLifestyle 2 ай бұрын
මේක බලන්න Romania, Poland, Italy.... ශෙන්ගන් රටකින් ස්විට්සර්ලන්තයේ රැකියාවකට එන ක්‍රමය. kzbin.info/www/bejne/ap3Yp42VgNOkgpY
@ajithkankanamgekankanamge6587
@ajithkankanamgekankanamge6587 3 ай бұрын
මචන් මාත් ගාල්ලේ රුමේනියා ඉදන් ආවොත් සෙට් වෙන්න බැරිද
@AmuwenLifestyle
@AmuwenLifestyle 3 ай бұрын
පුලුවන්
@hafirazrahuman4271
@hafirazrahuman4271 7 ай бұрын
Bro mama lakawea election illuwa podi party ekakin mama aragalayeadi minister kenekge office ekata pahara thunna police eken mawa hewwa ea welawea mama visit ekak thala midleast aawawa than swiss enda plan karanawa mata ea karanawa thaala asylum seek karanda puluwanda bro pls explain
@AmuwenLifestyle
@AmuwenLifestyle 7 ай бұрын
බෑනෙ. කලහකාරී ලෙස හැසිරිලා අසයිලම් ඉල්ලන්න බෑ. දුටුගැමුණු උද්ධික පුතා කැනඩා පැනපු හැටි පොඩ්ඩක් ස්ටඩී කරන්න. ඒ සම්බන්දව ගොඩක් දේවල් ඉගෙනගන්න ඇහැකි.
@RathnaweerapatabedigeJagathHar
@RathnaweerapatabedigeJagathHar 5 ай бұрын
Thank you what is next
@AmuwenLifestyle
@AmuwenLifestyle 5 ай бұрын
Next is this Switzerland🇨🇭 Refugee | Asylum ස්විට්සර්ලන්තයේ ගේමක් ගහල ගොඩයන හැටි නිවැරදිව දැනගමු. How to do it? kzbin.info/www/bejne/Z5fOc39pl6d6oLs
@AjanthaGamage-qy6mp
@AjanthaGamage-qy6mp 4 ай бұрын
Malli romeniya idala avilla jobekak hoyaganna barida
@AmuwenLifestyle
@AmuwenLifestyle 4 ай бұрын
පුලුවන්
@dammikagunasekara4656
@dammikagunasekara4656 2 ай бұрын
Mama switzernd Anna inna mata kaurth na aduranaaya udau karanna puluwanda awoth
@AmuwenLifestyle
@AmuwenLifestyle 2 ай бұрын
මාව අදුරනවද?
@nopenenalokaya2842
@nopenenalokaya2842 11 ай бұрын
Mata marana tarjanayak tiyanawa .e nisa lankawe embasiyan illanna puluwanda
@AmuwenLifestyle
@AmuwenLifestyle 11 ай бұрын
බැහැ.
@M.W.A.I.M
@M.W.A.I.M 11 ай бұрын
වෙන රටක ඉදන් එනවනම් අනිත් රටවල් වල වගේ pass port එක පෙන්න්නනතිවද මුලුන් ripugi ඉල්ලන්නේ
@AmuwenLifestyle
@AmuwenLifestyle 11 ай бұрын
ඉශාන් මේ වීඩියෝ එක බැලුවද?
@Sa98102
@Sa98102 11 ай бұрын
Aiya man italy 🇮🇹 hitiye 2015 man italy wala refugee apply kara eka proses weddi man lankwata giya eka cansal karala. Mam aimth awith 🇨🇭 suwis walata aplly katoth eka awlak wenwada
@AmuwenLifestyle
@AmuwenLifestyle 11 ай бұрын
එන්නෙ කොහොමද? කොහේටද?
@mawananahewapamilasampathj8776
@mawananahewapamilasampathj8776 9 ай бұрын
Thank you so much ❤
@malindaliyanage-x7c
@malindaliyanage-x7c 11 ай бұрын
Mchn oyage refugee visa part 2 video eka danne Kawadada?
@AmuwenLifestyle
@AmuwenLifestyle 11 ай бұрын
ලඟදිම
@trevinsulakshanasulakshana1778
@trevinsulakshanasulakshana1778 11 ай бұрын
Thank you so much brother ❤️❤️❤️❤️❤️
@AmuwenLifestyle
@AmuwenLifestyle 11 ай бұрын
🙏
@Thlinidanwattha51
@Thlinidanwattha51 Жыл бұрын
Ela machan ♥️
@AmuwenLifestyle
@AmuwenLifestyle 11 ай бұрын
Thanks
@Thlinidanwattha51
@Thlinidanwattha51 10 ай бұрын
Brother mata malta idan avith job ekak karanna barida
@AmuwenLifestyle
@AmuwenLifestyle 10 ай бұрын
@@Thlinidanwattha51 පුලුවන්, මෝල්ට රෙසිඩන්ස් පර්මිට් එකක් තියේ නම්.
@nirupagraceranasinghe6404
@nirupagraceranasinghe6404 Ай бұрын
kohomeda mekate cv hadanne pls kiyanne mama kath kauruth nathi kenek
@AmuwenLifestyle
@AmuwenLifestyle Ай бұрын
නිරූපට ඔප්ශන් 3ක් තියේ. ඔප්ශන් නම්බර් වන්: වීඩියෝ එක නැවත බලල තේරුම් ගන්න උත්සාහ කිරීම ටූ: හන්දියෙ කොමිනිකේසන් එකේ මල්ලිට කියල සීවී එකක් හදා ගන්න එක. ත්‍රී: තනිකම පාලුවට කාවහරි සෙට් කරගන්න එක.
@angeloangilino1026
@angeloangilino1026 3 ай бұрын
👍
@harshamadusanka3758
@harshamadusanka3758 8 ай бұрын
අයියා romaniyawe edan ආවොත් aulak weida document හදාගන්න puluwanda
@AmuwenLifestyle
@AmuwenLifestyle 8 ай бұрын
කොහොමද එන්නෙ?
@harshamadusanka3758
@harshamadusanka3758 4 күн бұрын
අයියා visit ඇවිල්ලා document හදාගන්න puluwanda
@shashikadilshan7548
@shashikadilshan7548 11 ай бұрын
Thank you❤
@lahirusampath-qo9sq
@lahirusampath-qo9sq 6 ай бұрын
මම වැඩ කරන්නෙ මල්ට මට ඇවිල්ලා refugee illanna berida
@AmuwenLifestyle
@AmuwenLifestyle 6 ай бұрын
මේක බලන්න Switzerland🇨🇭 Refugee | Asylum ස්විට්සර්ලන්තයේ ගේමක් ගහල ගොඩයන හැටි නිවැරදිව දැනගමු. How to do it? kzbin.info/www/bejne/Z5fOc39pl6d6oLs
@mahindaranasinghe9818
@mahindaranasinghe9818 Жыл бұрын
Thank you very much sir
@AmuwenLifestyle
@AmuwenLifestyle 11 ай бұрын
ස, මිස්, මැඩම් වගේ ගෞරවේ දීල උගන්නපු ගුරුවරුන්ට කතා කරාට ඖලක් නෑ. අනිත් උංට එව්ව ඕන නෑ. අපි අමුවෙන් කතාකරන්න පුරුදුවෙමු. ☺️
@enokaboralage7170
@enokaboralage7170 8 ай бұрын
@sulochanasamarasinghe2993
@sulochanasamarasinghe2993 11 ай бұрын
Ilaga video eka enakan balagena innawaaaa...eka thamai denaganna oni
@trevinsulakshanasulakshana1778
@trevinsulakshanasulakshana1778 11 ай бұрын
Refuge gena next video eka karanna api balan ennawa 🙏🙏🙏🙏🙏🙏
@jananiupekshanirmani
@jananiupekshanirmani 11 ай бұрын
Is it possible to apply for a refugee visa in Switzerland after applying for a refugee visa in another European country and being rejected by that country without issuing a visa and submitting the file?
@AmuwenLifestyle
@AmuwenLifestyle 11 ай бұрын
Not possible
@manjuladesilva7337
@manjuladesilva7337 9 ай бұрын
I applied for refugee visa and got rejected, can I get help with this? Plz can you give your contact number ?
@hafirazrahuman4271
@hafirazrahuman4271 7 ай бұрын
Are u in switzerland
@samangunawardhana3976
@samangunawardhana3976 11 ай бұрын
eurpaye rataka finger mark deela thiyanawanam,swiz wala rifugi nethuwa samanya visa ekkata aply karanawam ,ape parana fingar mark ekath ekka teli karanawada,swiz eurpe walin ain wela inna nisai eheuwe,thank you
@AmuwenLifestyle
@AmuwenLifestyle 11 ай бұрын
ඔව්. ස්විස් EU මෙම්බර් කෙනෙක් නොවුනට EFTA එකේ ඉන්නව. ඒ නිසා EuroDAC වගේම SIS II එකට ෆුල් ඇක්සස් තියේ.
@rohitasaman206
@rohitasaman206 11 ай бұрын
Thank you malli
@dananjabandaranayakadananj4086
@dananjabandaranayakadananj4086 11 ай бұрын
Good ❤❤❤
@AmuwenLifestyle
@AmuwenLifestyle 11 ай бұрын
Thanks
@TushanJayaweera
@TushanJayaweera Ай бұрын
Oyawa contact karaganne කොහොමද mn inne sweeztalend wala
@AmuwenLifestyle
@AmuwenLifestyle Ай бұрын
ඔබගෙ ඊමේල් එක මෙතන දැම්මොත් මම රිප්ලයි කරන්නම්
@oshadimendis7420
@oshadimendis7420 10 ай бұрын
Finland student visa shenaghan visa da labenne? Ehema unoth job ekak hoyan Switzerland settle wenna puluwan da?
@AmuwenLifestyle
@AmuwenLifestyle 10 ай бұрын
ජොබ් කන්ට්‍රැක්ට් එකක් ලැබුනොත් රෙසිඩන්ස් පර්මිට් එකක් ලැබෙනො. ජොබ එකක් සෙට් කරගන්න එක එහෙම ලේසි නෑ. Jobs in Switzerland 🇨🇭 and Germany 🇩🇪 | Züri Fäscht, Switzerland kzbin.info/www/bejne/gZLKmGV9mqlqaqM
@Luuuviiiiiiiiiiimissss
@Luuuviiiiiiiiiiimissss 11 ай бұрын
Thank uuuuuuuuuu❤
@teneeshaanjani5684
@teneeshaanjani5684 11 ай бұрын
Couple ekakata marry karala ennada lesi wenne nettan wenama ena ekada ? Marry karala enawanam visa ganna oni kohomda ?
@AmuwenLifestyle
@AmuwenLifestyle 11 ай бұрын
මොන වීසද?
@teneeshaanjani5684
@teneeshaanjani5684 11 ай бұрын
@@AmuwenLifestyle job visa
@AmuwenLifestyle
@AmuwenLifestyle 11 ай бұрын
@@teneeshaanjani5684 ඒ ගැන දැනගන්න මේක බලන්න Jobs in Switzerland 🇨🇭 and Germany 🇩🇪 | Züri Fäscht, Switzerland kzbin.info/www/bejne/gZLKmGV9mqlqaqM
@nadeeshapathirana9450
@nadeeshapathirana9450 11 ай бұрын
සහෝදරයා අපි හිතමු රොමේනියාවෙ ඉඳලා නීත්‍යානුකූල නොවන විධියට Switzerland එනවා කියලා.. ඒ වගේම refugee apply කරන්න අදාල, ඔබ පැවසූ නිර්ණායක ඉදිරිපත් කිරීමට නොහැකි වෙනවාත් කියලා. එවැනි අවස්ථාවලදී හරියටම කියන්න refugee සාර්ථක කරගන්න පුළුවන් average එක කොපමණද? සීයට කීයක් විතරද? මොකද ගොඩාක් උන් ඉන්නවා පල් පදුරු බොරු කියන්නෙ. හැමෝම නෙමේ, සමහරක් උන් කියන කියන ඒවා අහලා ඔහෙ ආවොත් ලංකාවට වැඩියෙ ඔහෙදි අනාථ වෙනවා. Thank you!
@AmuwenLifestyle
@AmuwenLifestyle 11 ай бұрын
ආපහු ආපු රටටම(county of origin) යන්න වෙනො. මේ ගැන වැඩිදුර විස්තර ඊලඟ සතියෙ වීඩියෝවෙන් බලාපොරොත්තුවන්න.
@lahirufernando6199
@lahirufernando6199 11 ай бұрын
@@AmuwenLifestyleromania inna kenekta work visa ekakin enna puluwan karamayak thiyenwada?
@AmuwenLifestyle
@AmuwenLifestyle 11 ай бұрын
@@lahirufernando6199 වර්ක් පර්මිට් ගැන දැනගන්න මේක බලන්න Jobs in Switzerland 🇨🇭 and Germany 🇩🇪 | Züri Fäscht, Switzerland kzbin.info/www/bejne/gZLKmGV9mqlqaqM
@suchithraperera2452
@suchithraperera2452 10 ай бұрын
කෝ පුතා ඔයාගේ මුහුණ 😊
@AmuwenLifestyle
@AmuwenLifestyle 10 ай бұрын
මුලින්ම කඳ බලල ඉන්ටකො. මේක බැලුවොත් පෙනෙයි. Swiss 🇨🇭Trains | Safe, Clean & Punctual - How about Toilets? ස්විස් කෝච්චි වල Toilets මොන වගේද? kzbin.info/www/bejne/pmabgXxvZ550eLs
@Harshanipushpika
@Harshanipushpika 10 ай бұрын
Cyprus idala oheta saranaga vidiya ta awoth api inna puluwanda saranagath visa eka hada ganna puluwanda
@AmuwenLifestyle
@AmuwenLifestyle 10 ай бұрын
හර්ශි, වීඩියෝ එක බැලුවද?
@Harshanipushpika
@Harshanipushpika 10 ай бұрын
@@AmuwenLifestyle ow
@Harshanipushpika
@Harshanipushpika 10 ай бұрын
​@@AmuwenLifestyleapi cyprus waladi pinga pit thiyala na api awe visit visa ekaka vidiyata api aheta awoth pashnayak weida apita udau karanna puluwadda
@AmuwenLifestyle
@AmuwenLifestyle 10 ай бұрын
@@Harshanipushpika මේ ගැන ඊලඟ වීඩියෝ එකෙන් කතා කරන්න ඉන්නෙ. ඒක ආවම බලන්න.
@rwkwickramarathna
@rwkwickramarathna 4 ай бұрын
Germon wala job ekak hoyaganna hati koynnakoooo
@AmuwenLifestyle
@AmuwenLifestyle 4 ай бұрын
මේක බලන්න Jobs in Switzerland 🇨🇭 and Germany 🇩🇪 | Züri Fäscht, Switzerland kzbin.info/www/bejne/gZLKmGV9mqlqaqM
@susanthadjayawardana6762
@susanthadjayawardana6762 11 ай бұрын
Job market ek gen video ekak danna
@AmuwenLifestyle
@AmuwenLifestyle 11 ай бұрын
මේ වීඩියෝස් බලන්න Jobs in Switzerland 🇨🇭 and Germany 🇩🇪 | Züri Fäscht, Switzerland kzbin.info/www/bejne/gZLKmGV9mqlqaqM Switzerland 🇨🇭 | How to become a Tram Pilot 🚊 ස්විස්ටර්ලන්තයේ ට්‍රෑම් රථ රියදුරෙකු වෙන හැටි 🚈 kzbin.info/www/bejne/eHiZmmCLlLZ6p9k ස්විස්ටර්ලන්තයෙ ජොබ් එකක් හොයාගන්න හැටි Romania 🇷🇴 to Switzerland 🇨🇭 | How to find a Job kzbin.info/www/bejne/fWLEYY1vndqfnKM "Swiss Salaries" 🇨🇭 How much do people earn in Switzerland. මාසික වැටුප, නිවාඩු සහ තවත් බොහෝ දේ... kzbin.info/www/bejne/sGPalKxngKx1d7M ස්විස්ටර්ලන්තයෙ🇨🇭IT ජොබ් එකක් | ස්විස් Google ඔෆීස් එකේ Software Engineering Jobs - Swiss IT Jobs kzbin.info/www/bejne/jWSudJusbrxkhMU High Paying Jobs in Switzerland 🇨🇭 | ස්විස්ටර්ලන්තයේ රැකියාවක් | Blockchain/Cryptocurrency kzbin.info/www/bejne/b161ZKWPfd-Gmas
@susanthadjayawardana6762
@susanthadjayawardana6762 11 ай бұрын
Thank you❤️❤️❤️
@mrsnacks0425
@mrsnacks0425 11 ай бұрын
Schengen studen visa ekak thiyana kenekta switzerland wala settle wenna barida
@AmuwenLifestyle
@AmuwenLifestyle 11 ай бұрын
ස්ටඩීස් වලින් පස්සෙ ජොබක් සෙට් උනොත් පුලුවන්.
@mrsnacks0425
@mrsnacks0425 11 ай бұрын
අයියේ ඉතාලි pr තියන කෙනෙක්ට ස්විට්සර්ලන්ඩ් ඇවිල්ලා දිගටම ජීවත් වෙන්න පුළුවන්ද
@AmuwenLifestyle
@AmuwenLifestyle 11 ай бұрын
ස්විස් ජොබ් එකක් සෙට් උනොත් ඉන්න ඇහැකි
@akashakash-m4z
@akashakash-m4z 10 ай бұрын
​@@AmuwenLifestyleayye .ස්විට්සර්ලන්තයේ හම්බවෙන්නෙ ශෙන්ගන් වීසා නේද . ශෙන්ගන් වීසා හම්බුනොත් අපිට ශෙන්ගන් කලාපෙ ඕන රටක ජොබ් කරන්න ,පදිංචි වෙන්න පුලුවන්ද අයියෙ . pls reply
@AmuwenLifestyle
@AmuwenLifestyle 10 ай бұрын
@@akashakash-m4z ශෙන්ගන් වීස කියල එකක් නෑ. ශෙන්ගන් කලාපයේ රටකට වීස එකක් වැදුනොත්(සංචාරය හෝ වෙනත් අරමුණක් උදෙසා) ඒ වීස එකෙන් ශෙන්ගන් කලාපයේ අනිත් රටවල් වලට යන්න එන්න පුලුවන් වෙනත්. විසිට් හෝ ටුවරිස්ට් වීස වලින් ඇවිල්ල ජොබ් කරන්න බෑ. ජොබ් කරන්න වර්ක් පර්මිට් එකක් තියෙන්න් ඕන. වැඩිවිස්තර දනගන්න මේව බලන්න. Switzerland🇨🇭 Refugee | Asylum ස්විට්සර්ලන්තයේ ගේමක් ගහල ගොඩයන හැටි නිවැරදිව දැනගමු. How to do it? kzbin.info/www/bejne/Z5fOc39pl6d6oLs Jobs in Switzerland 🇨🇭 and Germany 🇩🇪 | Züri Fäscht, Switzerland kzbin.info/www/bejne/gZLKmGV9mqlqaqM
@akashakash-m4z
@akashakash-m4z 10 ай бұрын
@@AmuwenLifestyle ♥️tnx
@SachiShashi-g8p
@SachiShashi-g8p 8 ай бұрын
Cyprus idan switzerland enna barida aiye
@AmuwenLifestyle
@AmuwenLifestyle 8 ай бұрын
පුලුවන්
@SachiShashi-g8p
@SachiShashi-g8p 8 ай бұрын
Kohomada try karanne kiyala poddak kiyannako....
@AmuwenLifestyle
@AmuwenLifestyle 8 ай бұрын
@@SachiShashi-g8p ට්‍රයි කරන හැටි කියන්න මට මේව දැනගන්න ඕන. 1. ඔබට සයිප්‍රස් පුරවැසිභාවය හෝ ස්ථිර පදිංචිය තිබේද? 2. සයිප්‍රසයේදී ලබාගත් අධ්‍යාපන හෝ වෘතීය සුදුසුකමක් තිබේද? 3. ලංකාවෙන් ලබාගත් අධ්‍යාපන සුදුසුකම් මොනවාද? 4. ඉංගිරිසි භාශාවේ ප්‍රවීනත්වය ට අමතරව ජර්මන්, ප්‍රංශ හෝ ඉතාලි භාශාවල ප්‍රවීනත්වය කෙඹදුයිද? 5. ඔබගේ සුදුසුකම් වලට අදාලව සයිප්‍රසයේ වසර කීයක වෘතීය පළපුරුද්දක් ඔබට තිබේද? මේවගේ විස්තර කීවොත් ස්විට්සර්ලන්ඩ් රැකියාවකට ට්‍රයි කරන්නෙ කොහොමද කියල කියන්න පුලුවන්.
@SachithRashmika-x9e
@SachithRashmika-x9e 4 ай бұрын
ඔයාට පුලුවන්ද මට උදවු කරන්න එවට යන ගනන් දෙන්නම්. මට ඔයාව contact කර ගන්නේ කොහොමද ?
@AmuwenLifestyle
@AmuwenLifestyle 4 ай бұрын
හා, සචිත්ගෙ දැන් වයස කීයද?
@thilinalakmalabayaraja2233
@thilinalakmalabayaraja2233 11 ай бұрын
balan hitapu vedio ekk
@eashanchathuranga
@eashanchathuranga 6 ай бұрын
I’d ekata pringa print gathtath ahu wenawada.
@AmuwenLifestyle
@AmuwenLifestyle 6 ай бұрын
I'd කියන්නෙ මොකක්ද?
@supunchandima798
@supunchandima798 11 ай бұрын
Mn israel inne mcn mt visit enna puluwan awoth visa gnna barida job visa denne nadda
@AmuwenLifestyle
@AmuwenLifestyle 11 ай бұрын
විසිට් වීස වලින් ජොබ් කරන්න බෑ.
@EshaanDanushka
@EshaanDanushka 11 ай бұрын
Brother shenagn ratakata awith kalayk wada karala apita oheta awith job ekk hoyagena visa eka maru kara ganna puluwanda?
@AmuwenLifestyle
@AmuwenLifestyle 11 ай бұрын
පුලුවන්
@sumithhiddage5846
@sumithhiddage5846 9 ай бұрын
@@AmuwenLifestylekohamada ahema karanne?job Hoya ganda puluwan da
@AmuwenLifestyle
@AmuwenLifestyle 9 ай бұрын
@@sumithhiddage5846 ඔබට ඒ ශෙන්ගන් ‍රටේ ස්ථිර පදිංචිය හෝ පුරවැසිකම තියෙන්න ඕන. ස්විස් ඇවිත් ජොබක් සෙට් වෙනකං ඉන්න්, කන්න බොන්න සල්ලි තියෙන්න ඕන.
@NothernLight-zc4rz
@NothernLight-zc4rz 6 ай бұрын
Shenagan visa ekak (Finland A type Resident Permit) thiyena kenekuta Switzerland ewith Asylum Apply karanna Puluwanda?
@AmuwenLifestyle
@AmuwenLifestyle 6 ай бұрын
බැහැ.
@NothernLight-zc4rz
@NothernLight-zc4rz 6 ай бұрын
@@AmuwenLifestyle lankawe indala direct switzerland ewith berida asylum apply karanna?
@NothernLight-zc4rz
@NothernLight-zc4rz 6 ай бұрын
@@AmuwenLifestyle Finland Indala Swiz domestic enne nethuwa lankawe indala swiztserland ewilla apply karanna berida?
@NothernLight-zc4rz
@NothernLight-zc4rz 6 ай бұрын
Ireland walin asylum apply karanna puluwan neda Ireland Non Shenagan country ekak nisa
@AjithKumara-qo9fe
@AjithKumara-qo9fe 10 ай бұрын
ඔයා කියන්නෙ ස්විස්ටර්ලන්තෙ කියල.නිවැරදි වචනය ස්විට්සර්ලන්තය ද ?
@AmuwenLifestyle
@AmuwenLifestyle 10 ай бұрын
ඔව්. නිවැරදි වචනය ස්විට්සර්ලන්තය. වීඩියෝ එකක් රෙකෝඩ් කරනකොට මටනං ප්‍රායෝගිකව නිතරම "ස්විට්සර්ලන්තය" කියල ප්‍රනවුන්ස් කරන්න අමාරුයි. හැත්තපස් පාරක් විතර ඔක කියනකොට දිව උලුක් වෙනෝ. "ස්විස්ටරලන්තෙ" කීවම මට ලේසියි. මේ මංහල්ලෙ බලන උං දන්නව ස්විස්ටරලන්තෙ කියන්නෙ "ස්විට්සර්ලන්ටයට” කියල.
@AjithKumara-qo9fe
@AjithKumara-qo9fe 10 ай бұрын
@@AmuwenLifestyle Thank you
@oshadhaamarasinghe6923
@oshadhaamarasinghe6923 11 ай бұрын
Video කරන ගමන් කතා කර කර යනවා ද?
@AmuwenLifestyle
@AmuwenLifestyle 11 ай бұрын
ඔව් බොහෝ වෙලාවට එහෙම තමා. වොයිස් වෙනම රෙකෝඩ් කරල ඇඩ් කරන වෙලාවකුත් තියේ.
@nimashakasuni
@nimashakasuni 6 ай бұрын
Political nadu thiyana ayata enna puluwanda?
@AmuwenLifestyle
@AmuwenLifestyle 6 ай бұрын
මොකක්ද නඩුව?
@nimashakasuni
@nimashakasuni 6 ай бұрын
May 9​@@AmuwenLifestyle
@sajan8181
@sajan8181 9 ай бұрын
Aiye Israel wla refugee inna kenekt swiss refugee apply krnn puluwnd?
@AmuwenLifestyle
@AmuwenLifestyle 9 ай бұрын
එහෙම බෑනෙ. වැඩි විස්තර දැනගන්න මේක බලන්න Switzerland🇨🇭 Refugee | Asylum ස්විට්සර්ලන්තයේ ගේමක් ගහල ගොඩයන හැටි නිවැරදිව දැනගමු. How to do it? kzbin.info/www/bejne/Z5fOc39pl6d6oLs
@Hitraveleurope
@Hitraveleurope 11 ай бұрын
Dakune koheda machan...galle da?
@AmuwenLifestyle
@AmuwenLifestyle 11 ай бұрын
ඔව්
@Hitraveleurope
@Hitraveleurope 11 ай бұрын
Oh galle koheda machan...mat galle..❤❤❤
@supunchandima798
@supunchandima798 11 ай бұрын
Salary kohomada mcn ohe
@AmuwenLifestyle
@AmuwenLifestyle 11 ай бұрын
ඒක දැනගන්න, මේක බලන්න "Swiss Salaries" 🇨🇭 How much do people earn in Switzerland. මාසික වැටුප, නිවාඩු සහ තවත් බොහෝ දේ... kzbin.info/www/bejne/sGPalKxngKx1d7M
@thilinalakmalabayaraja2233
@thilinalakmalabayaraja2233 11 ай бұрын
journalist kenekta refugee ekk ganna amaruda?
@AmuwenLifestyle
@AmuwenLifestyle 11 ай бұрын
වෘතීය අදාල නෑ. පිලිගත් හේතුවක් සමඟ සාක්ශි ඕන
@thilinalakmalabayaraja2233
@thilinalakmalabayaraja2233 11 ай бұрын
romenia idan enna baa ne 😔@@AmuwenLifestyle
@AmuwenLifestyle
@AmuwenLifestyle 11 ай бұрын
@@thilinalakmalabayaraja2233 මේක බලන්න ස්විස්ටර්ලන්තයෙ ජොබ් එකක් හොයාගන්න හැටි Romania 🇷🇴 to Switzerland 🇨🇭 | How to find a Job kzbin.info/www/bejne/fWLEYY1vndqfnKM
@thilinalakmalabayaraja2233
@thilinalakmalabayaraja2233 11 ай бұрын
baluwa machan okkoma video tika thank you@@AmuwenLifestyle
@warushakoonkasun3392
@warushakoonkasun3392 11 ай бұрын
Mata Australia wala pr thinawa ath mage akama asawa Swiss Ana aka rifiugi help me❤
@AmuwenLifestyle
@AmuwenLifestyle 11 ай бұрын
ඔස්ට්‍රේලියාවෙ මොකක්ද කරන ජොබ් එක?
@warushakoonkasun3392
@warushakoonkasun3392 11 ай бұрын
Welding,mehe ta wada godak Asa rata Swiss, plice help me
@warushakoonkasun3392
@warushakoonkasun3392 11 ай бұрын
Malli b1, b2 OK, ielts over roll each brand 7,5, care giver diploma Australia Qualification,
@gjdilhara2538
@gjdilhara2538 11 ай бұрын
​@@warushakoonkasun3392german tech welding da
@AmuwenLifestyle
@AmuwenLifestyle 11 ай бұрын
@@warushakoonkasun3392 සල්ලි තියේ නම් මෙහෙ ඇවිත් ජොබක් හොයා ගන්න ඇහැකි
@hesh130
@hesh130 10 ай бұрын
Aiya Lankaawe gay community akee ayata LGBTIQA plus community ake ayata lankaawe inna ayata lankaawe embassy aken illanna baida refuge visa lankaawe legal nethi nisa gay marriage s ahema a sambandava poddak kiyannako aiya gay couple akakata 😊
@AmuwenLifestyle
@AmuwenLifestyle 10 ай бұрын
ස්විට්සර්ලන්තයේ අසයිලම් ඉල්ලන්න “ලංකාවෙ ගේ මැරේජ් ලීගල් නැති එක" රීසන් එකක් නෙමෙ.
@FRANSISMERVYN
@FRANSISMERVYN 11 ай бұрын
Business visa ekakata porthugal aurudu 2 awith e visa eken swiz awith job karanna puluwanda?family ekakata? oyata puluwannam message ekak denna.
@AmuwenLifestyle
@AmuwenLifestyle 11 ай бұрын
පෝචුගල් වීස වලින් ස්විස් වල ජොබ්ස් කරන්න ඹා.
@FRANSISMERVYN
@FRANSISMERVYN 11 ай бұрын
Thank you
@janakasirisena5212
@janakasirisena5212 11 ай бұрын
කොචිවර කාලයක් යනවද ඇප්ලයි කරල ?
@AmuwenLifestyle
@AmuwenLifestyle 11 ай бұрын
වීඩියෝ එක නැවත බලන්න
@kuruppuarachchi
@kuruppuarachchi 10 ай бұрын
ඒක තමා LTTE කාලේ ටැමිල් සෙට් එක රට පැන්නේ එහෙනම්
@hesh130
@hesh130 10 ай бұрын
Lankaawe gay legally nethi nisa eka hethuwak karagena denata lankaawe inna gay couple akakata oheta visa ilanna baida aiya 😊😊😊lankaawe idan mehe embassy aken hari 😊😊😊😊
@AmuwenLifestyle
@AmuwenLifestyle 10 ай бұрын
ස්විට්සර්ලන්තයේ අසයිලම් ඉල්ලන්න “ලංකාවෙ ගේ මැරේජ් ලීගල් නැති එක" රීසන් එකක් නෙමෙ.
@M.W.A.I.M
@M.W.A.I.M 11 ай бұрын
දකුණු රටේ පොරක් වගේ අමුවෙන්ම කියනන විදියට 😊
@AmuwenLifestyle
@AmuwenLifestyle 11 ай бұрын
ඔව් 😉
@M.W.A.I.M
@M.W.A.I.M 11 ай бұрын
අපිත් එහේ තමයි 😁❤️
@appachchi3971
@appachchi3971 11 ай бұрын
Kohomda visit visa enne
@AmuwenLifestyle
@AmuwenLifestyle 11 ай бұрын
ඊලග සතියෙ මේ ගැන කතාකරනව.
@ThiseraThisera-c1h
@ThiseraThisera-c1h 11 ай бұрын
Mata kiynnako yalu D..7 aken pruthugall aweth switzerland job kak krana brida
@AmuwenLifestyle
@AmuwenLifestyle 11 ай бұрын
බැහැ යාලු. ස්විස් වල වර්ක් පර්මිට්, ජොබ්ස් ඔෆර් කරන්න මොකක්ද පදනම... වගේ දේවල් දැනගන්න මේක බලන්න. Jobs in Switzerland 🇨🇭 and Germany 🇩🇪 | Züri Fäscht, Switzerland kzbin.info/www/bejne/gZLKmGV9mqlqaqM
@kaththakalyani2820
@kaththakalyani2820 Жыл бұрын
views ganna ona nisa me wage gobba thumb nail danna epa
@AmuwenLifestyle
@AmuwenLifestyle 11 ай бұрын
අනා සොරි කල්‍යානි ඔයාගෙ ආතල් කුඩු උනා නං. අනිත් අතට හොද වැඩේ මෝල කර කරං වීඩියෝ බලනවට. 😂 ඔය මෝල බස්සං ඇවිත් කන්ටෙන්ට් එක එන්ජෝයි කරන්න. හෑව් අ ෆන්.
@kaththakalyani2820
@kaththakalyani2820 11 ай бұрын
@@AmuwenLifestyle ai ai mkadda do kiyanneh. mahinda matiyata kiyala ubawa iwarayak karanawa danaganin
@Pramod_peiris
@Pramod_peiris 11 ай бұрын
Bro mata italy wala legal residence thiyanawa full documents ekka. Swis awoth job ekak karana gamn uni eheka course ekak patan puluwan weida 👍🏻
@AmuwenLifestyle
@AmuwenLifestyle 11 ай бұрын
ජොබක් එක්ක යුනිවර්සිටි එක්ක ඉගෙනගන්න බෑ. මූලික දේ තමා යුනියෙ ඉගෙන ගන්න එක. යුනියෙ ඉගෙන ගන්න ගමන් පාර්ට් ටයිම් ජොබක් කරන්න පුලුවන්. සෙමෙස්ටර් බ්‍රේක් වලදි ෆුල් ටයිම් ඇහැකි. මේ හැම දේටම සැලකිය යුතු ප්‍රමාණයක මුදල් ඕන. අනික බැචිලර් ඩිග්‍රීස් තියෙන්නෙ ලෝකල් ලැන්වෙජ් වලින්.
@Pramod_peiris
@Pramod_peiris 11 ай бұрын
Thanks bro information ekata 💪🏼
@hesh130
@hesh130 10 ай бұрын
Lankaawe inna Gay ayata lankaawe idan ilanna baida aiya gay ayata couples walata
@AmuwenLifestyle
@AmuwenLifestyle 10 ай бұрын
ස්විට්සර්ලන්තයේ අසයිලම් ඉල්ලන්න “ලංකාවෙ ගේ මැරේජ් ලීගල් නැති එක" රීසන් එකක් නෙමෙ.
@AmuwenLifestyle
@AmuwenLifestyle 10 ай бұрын
ස්විට්සර්ලන්තයේ අසයිලම් ඉල්ලන්න “ලංකාවෙ ගේ මැරේජ් ලීගල් නැති එක" රීසන් එකක් නෙමෙ.
@dihanlakmina9229
@dihanlakmina9229 9 ай бұрын
මං ආවොත් ඔහෙට උදවු කරනවද ? මං ඒකට ඔයාට උදවු කරන්නම් ❤️🙏👍
@AmuwenLifestyle
@AmuwenLifestyle 9 ай бұрын
හා. කවදද එන්නෙ?
@maduishara9020
@maduishara9020 8 ай бұрын
​@@AmuwenLifestyle mata udau karnna puluwanda man avith inne.
@dilrudilru5014
@dilrudilru5014 11 ай бұрын
Mata oyage number eka ganna puluwanda
@AmuwenLifestyle
@AmuwenLifestyle 11 ай бұрын
නම්බරයක් නෑනෙ. දැනගන්න ඕන දෙයක් තියේනම් කමෙන්ට් කරන්න.
@NamalSadaruwan-t6y
@NamalSadaruwan-t6y 3 ай бұрын
Emele send
@AmuwenLifestyle
@AmuwenLifestyle 3 ай бұрын
කෞද එමෙලි?
@hesh130
@hesh130 10 ай бұрын
Sexsual asilem gena kiyanna aiya Gay couples valata 😊LGBTIQ community akta Lankaaawe inna ayta😊
@AmuwenLifestyle
@AmuwenLifestyle 10 ай бұрын
ස්විට්සර්ලන්තයේ අසයිලම් ඉල්ලන්න “ලංකාවෙ ගේ මැරේජ් ලීගල් නැති එක" රීසන් එකක් නෙමෙ.
@thusithalakmal3384
@thusithalakmal3384 11 ай бұрын
Aiye oya ekka kathakaranna ona poddak..number, please aiya
@AmuwenLifestyle
@AmuwenLifestyle 11 ай бұрын
දැනගන්න ඕන දේ මෙතන කමෙන්ට් කරන්න
@thusithalakmal3384
@thusithalakmal3384 11 ай бұрын
Aiye mmi wife and baba Switzerland Anna hithan inne.. Mage wife government nurse kenek.api dennama danata Qatar work karanne.api , asylum visa apply karoth mage wife ta master master degree ekata ohe government eken help karaida? Mm danata chef kenek vidiyata Qatar wada karanawa aiye.wife IELTS exam eka kara 6.5 tiyanawa. Nursing master ekata loku viyadamak yana nisha me vidiyatawath enna baluwe Pls help aiya❤
@AmuwenLifestyle
@AmuwenLifestyle 11 ай бұрын
@@thusithalakmal3384 අසයිලම්/ රෙෆියුජි ගැන කිසිම අවබෝදයක් නැතිවනෙ කමෙන්ට් කරල තියෙන්නෙ. නැවත වීඩියෝ එක බලන්න. ඔබගේ වයිපරේට ඉංග්‍රීසි දැනුම තියන නිසා මේ සම්බන්දව ඕන තරං ආටිකල්/ වීඩියෝ තියේ. එව්ව කියවල බලල මේ සම්බන්දව දැනුම පුලුල් කරගන්න.
@thusithalakmal3384
@thusithalakmal3384 11 ай бұрын
Ou aiye oya sambandawa mata danuma adui ..thank you, aiye Ripley karata❤️ aluth video ekak danakam balan innawa
@mk5052
@mk5052 11 ай бұрын
Mata oyaga phone no 1 danna
@AmuwenLifestyle
@AmuwenLifestyle 11 ай бұрын
එහෙම් දෙන්න පෝන් නොම්බරයක් නෑනෙ. දැනගන්න දෙයක් තියේ නම් මෙතන කමෙන්ට් කරන්න
@Thlinidanwattha51
@Thlinidanwattha51 Жыл бұрын
Bro mata number eka dennako
@AmuwenLifestyle
@AmuwenLifestyle 11 ай бұрын
වැඩිදුර දැනගන්න දෙයක් තියේනම් මෙතන කමෙන්ට් කරන්න.
@manjuladesilva7337
@manjuladesilva7337 9 ай бұрын
I applied for refugee visa and got rejected, can I get help with this?Plz can you give your contact number ?
@AmuwenLifestyle
@AmuwenLifestyle 9 ай бұрын
What do you mean by refugee visa?
@lalpriyantha2905
@lalpriyantha2905 11 ай бұрын
Thanks aiye oyage WhatsApp no aka awanna puluwanda
@AmuwenLifestyle
@AmuwenLifestyle 11 ай бұрын
වට්සැප් නෑනෙ. දැනගන්න ඕන දේ මෙතන කමෙන්ට් කරන්න.
@thusithahkumara
@thusithahkumara 10 ай бұрын
Malayasia wark parmite thiyena kenek enawanam kohomada enne
@AmuwenLifestyle
@AmuwenLifestyle 10 ай бұрын
@@thusithahkumara මොනවටද එන්න ඉන්නෙ?
@amcolanka7332
@amcolanka7332 9 ай бұрын
@hesh130
@hesh130 10 ай бұрын
Lankaawe gay legally nethi nisa eka hethuwak karagena denata lankaawe inna gay couple akakata oheta visa ilanna baida aiya 😊😊😊lankaawe idan mehe embassy aken hari 😊😊😊😊
@AmuwenLifestyle
@AmuwenLifestyle 10 ай бұрын
ස්විට්සර්ලන්තයේ අසයිලම් ඉල්ලන්න “ලංකාවෙ ගේ මැරේජ් ලීගල් නැති එක" රීසන් එකක් නෙමෙ.
@Nj28806
@Nj28806 11 ай бұрын
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 81 МЛН
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 59 МЛН
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 1,7 МЛН
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 12 МЛН
UK Asylum දාපුවාම වෙන දේ.
14:03
Sinhala Api Uk
Рет қаралды 22 М.
How does asylum work in Switzerland
7:59
SWI swissinfo.ch - English
Рет қаралды 24 М.
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 81 МЛН