How can I get my EPF-ETF money ? | ඔබේ ආයතනයේ EPF - ETF කපනවද ? | Muhunu Tv info

  Рет қаралды 12,599

Muhunu Tv Sinhala

Muhunu Tv Sinhala

Күн бұрын

Пікірлер: 35
@udithajayakodi8761
@udithajayakodi8761 6 ай бұрын
මං එක ආයතනයක අවුරුදු 12 වැඩ කරා කෝහෝමද ගන්නේ
@manojaranatunga3000
@manojaranatunga3000 2 ай бұрын
මම අවුරුදු දාසයක් පුද්ගලික ආයතනයක වැඩ කෙරු ,නමුත් කම්කරු කාර්යාලයට ගිහින් බලද්දි අවුරුදු ගණනාවකින් පඩියෙන් කපා ගන්නාලද. සල්ලි දාලා නැහැ. එවැනි අවස්ථාවලදී මම සේවයෙන් අයින් වෙනකොට. කොහොමද ඒ සල්ලි ගන්නේ?.
@nadeerasandaruwan9230
@nadeerasandaruwan9230 Жыл бұрын
2019 ඉදලා 2022 අගෝස්තු වෙනකම් ඊපීඑෆ් කැපුවට දාලා නෑ.සාමාන්‍යයෙන් කොච්චරක් වගේ බැලන්ස් එකක් ඇත්ද ඒ ටිකේ.2200ක් වගේ කැපුවෙ.😁
@induindu3080
@induindu3080 2 жыл бұрын
Apith ayathanayaka wada kara e ayathanayata aurudu 18k lu namuth kisima sewakayek masa 6n passe thiya ganne na boru waradak dala enna epa kiyala call karanawa apita kisima dimanawak denne na
@Savee803
@Savee803 3 жыл бұрын
Wayasa 55 epf eka gaththama 60 wenakan wada kalata aith epf kapenne nadda
@anjaleeanju262
@anjaleeanju262 3 жыл бұрын
Mn aurudu 7 campani eka wada..kara..2021.4.9 wenida wenkm mn wada..kara sir...etin mage weddin eka tibbe 2021 .5.28 ...etim sir korona awa nisa aye kal giyya... etapase aye 8 weni mase ta kal dagaththa..etim e maseth bari una...eta passe 10 weni mase thama rejister une...etin sir mata e okkona une korona nisa...mata mage Epf gnna brida sir
@dulanibuddhika3582
@dulanibuddhika3582 7 ай бұрын
Mata ain wenakota company eken EPF eke B card eka withrai dunne
@tharanga8457
@tharanga8457 Жыл бұрын
සර් මං මේ විඩීයෝ එක බැලුවේ අද.මන් වැඩ කරන තැන පඩි ගෙවන්නේ මෑන්පවර් එකකින් දැනට අවුරුදු 6ක් මං වැඩ කරනවා එත් ape EPF මුදල් පඩියෙන් කැපුවට මහ බැංකුවට් ගිහින් බලද්දී දලා නෑ සල්ලි එකට් ගන්න ඔනී පියවර මොකක්ද සර් මං
@dulanibuddhika3582
@dulanibuddhika3582 7 ай бұрын
sir EPF ekatai ETF ekatai ekama number ekakda thiyenne
@sameeramadushan6953
@sameeramadushan6953 Жыл бұрын
බී කාඩ් එක නොමැති සහ පේ ශීට් නොමැති ආයතනය වසා ඇති etf eka ganna barida?.1991 kale wada kale
@ChathumiChathu-gh2my
@ChathumiChathu-gh2my Жыл бұрын
Palaweni wihayen mn ain wela inne sir.dn aye deweni wiwahayak wela e wiwaha sahathikei divoce pepar akai idiripath karala aye e salli ganna baida sir.
@tharanganijayawardana4368
@tharanganijayawardana4368 3 жыл бұрын
Man sewayan iwath une 2019-03-20 Wiwaha una 2021-10-18 mata wiwaha wima padanama matha mudal laba gana berida
@dulanibuddhika3582
@dulanibuddhika3582 7 ай бұрын
eka ankayak yatathe da 2kama thiyenne
@inolikainolika6313
@inolikainolika6313 2 жыл бұрын
Sar mama ayathanayak wasara 5 k sewayakala. Dan sewayen iwathwela wasara 7 k wenawa. Mama viwahawela wasara 4 k wenawa . Mama kanthawak nisa mage EPF eka ganna puluwanda. Sar arthika apahasutha atha
@mashi.6203
@mashi.6203 3 жыл бұрын
Man wedata gihin as une.2021.9.30 wenid.tama married kare ne.masa 3 yann kalin married karnn onada mn.
@chanakasampath-kj4lz
@chanakasampath-kj4lz Жыл бұрын
Good
@sanjayadishan6533
@sanjayadishan6533 9 ай бұрын
ETF EPF ගෙවනවද නැද්ද කියලා දැනගන්න විදියක් තියෙනවද
@mashi.6203
@mashi.6203 3 жыл бұрын
සර්.මම වැඩපලෙන් අස්වෙලා මාස 3 වෙනවා .මම මේ මාසෙ විවාහ වෙනවා .මට EPFගන්න පුළුවන් නේද . මට පැහැදිලි කරලා දෙන්න . ලොකු පිනක්. තෙරැවන් සරණයි
@dineshkumara-zk3fn
@dineshkumara-zk3fn Жыл бұрын
puluwan
@priyanthakarunathilaka194
@priyanthakarunathilaka194 3 жыл бұрын
මම අවුරුදු 12ක් වැඩ කරලා අයින් වෙලා දැන් අවුරුද්දක් පමණ වෙනවා.මගෙ etf document ටික ආයතනයෙන් මට ලබා දෙන්නේ නැහැ.etf එක ලබා ගන්න කුමක් කල යුතුද..
@muhunutvsinhala
@muhunutvsinhala 3 жыл бұрын
1. 1919 රජ්‍ය තොරතුරු කෙන්ද්‍රය අමතන්න 2.ඔබගෙ ප්‍රශ්නයට නිවැරදි විසදුමක් ලබාගැනීමට කම්කරු ක්ශෙත්‍රය ගැන දැනුමක් ඇති කෙනෙකුගෙන් උපදෙස් ගන්න 3. CMU අමතන්න - 0112 328 157
@priyanthakarunathilaka194
@priyanthakarunathilaka194 3 жыл бұрын
@@muhunutvsinhala thanks cmu කුමක්ද
@muhunutvsinhala
@muhunutvsinhala 3 жыл бұрын
facebook.com/cmulanka/
@muhunutvsinhala
@muhunutvsinhala 3 жыл бұрын
කම්කරු ගැටලු වලට එගොල්ලො උදවු කරනව
@buddikageeth1904
@buddikageeth1904 2 жыл бұрын
Aniwaryen ayuruda 10 inna oneda 8 baida loan eka ganna
@shenuamaya1990
@shenuamaya1990 2 жыл бұрын
mata oba thumawa contac karaganna puluwanda
@irushishenara7940
@irushishenara7940 2 жыл бұрын
සර් මම දැන් රැකියාවෙන් අයින් වෙලා ඉන්නේ.මට Epf එකෙන් lone එකක් ගන්න පුලුවන්ද.ඒ lone එක ආපසු ගේවන්නත් ඔනද.
@SamanthaKumara-gq7jx
@SamanthaKumara-gq7jx 8 ай бұрын
3:06
@nuwanlalgunarthna4477
@nuwanlalgunarthna4477 3 жыл бұрын
Man wadapalaka wada kara.2020.07.15. as una. Korona nisa mage wedin Eka ganna une 2020.10.29. man as wela masa thuna hamarakata passe mata. Mata ganna bada
@gayani.dilrukshi6209
@gayani.dilrukshi6209 2 жыл бұрын
Matath
@chanakahemantha8442
@chanakahemantha8442 3 жыл бұрын
Merunu kenekge etf medal ganna berida
@muhunutvsinhala
@muhunutvsinhala 3 жыл бұрын
CMU අමතන්න - 0112 328 157
@dileepasanjaya517
@dileepasanjaya517 2 жыл бұрын
Sar mage wife vadapalen as une 2018 Mari kale 2020 eyata ganna barida
@tvderana4999
@tvderana4999 3 жыл бұрын
Mata obathumawa contact karaganna number ekak denna puluwanda
@muhunutvsinhala
@muhunutvsinhala 3 жыл бұрын
facebook.com/cmulanka/
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
Nugasewana - මහජන සේවය  | 2021-03-18 |Rupavahini
16:21
Sri Lanka Rupavahini
Рет қаралды 6 М.
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН