How do you get your duty free bonus at Sri Lanka Airport customs in Katunayake l Mattala

  Рет қаралды 57,295

SL Diary ලංකාවේ දිනපොත

SL Diary ලංකාවේ දිනපොත

Күн бұрын

Пікірлер
@Craftsarefu
@Craftsarefu 2 жыл бұрын
ගොඩක් පැහැදිලි කිරීමක්.ස්තුති මල්ලි budusaranai
@sudermamatli1566
@sudermamatli1566 2 жыл бұрын
ගොඩක් ස්තූතියි ඔබ තුමාට වටිනා පැහැදිලි කිරීමක් කරා සුබම සුබ රාත්‍රියක්
@SLDiary
@SLDiary 2 жыл бұрын
theruwan saranai
@sriyani20hiru96
@sriyani20hiru96 2 жыл бұрын
පැහැදිලියි ස්තු තියි ඔබට අපි ව දැනුවත් කලාට. .
@ushan9882
@ushan9882 2 жыл бұрын
සුපිරි .niyamyi .හොඳට .theruna
@ranjikadamayanthi4279
@ranjikadamayanthi4279 2 жыл бұрын
ගොඩාක් වැදගත් තොරතුරු දැන ගන්න ලැබුනා. ගොඩාක් ස්තුතියි 👍❤💐
@aishaa1624
@aishaa1624 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි මල්ලි .මටත් අද තමා පැහැදිලිව තේරුණේ.
@SLDiary
@SLDiary 2 жыл бұрын
එහෙමද අක්කේ. තෙරුවන් සරණයි අපැහැදිලි දෙයක් තීනව නම් අනිවාර්යයෙන් අහන්න දන්නවනේ සිය පාරක් හරි කියල දෙනවා 👍👍💪💪
@malisirlanka570
@malisirlanka570 2 жыл бұрын
පැහැදිලි කිරීම.වැදගත්. ස්තුතියි
@sllowata1212
@sllowata1212 2 жыл бұрын
විදෙස්ගත අප නිවැරදි ලෙස නිරන්තරයෙන් දැනුවත් කරනවට බෙහෙවින්ම ස්තූතියි ❤️❤️❤️
@sk-ot1bc
@sk-ot1bc 2 жыл бұрын
Aiya tnx danuwath karata බුදු සරනයි
@fufyggcjdhjj5997
@fufyggcjdhjj5997 2 жыл бұрын
ඉස්තුතියි මල්ලි .අපිට පැහැදිලි මල්ලි සෑම දෙයක් ම පැහැදිලිව කියලා දෙනවා.මල්ලි ට තෙරුවන් සරණයි
@sawarnalatasawarnalata9969
@sawarnalatasawarnalata9969 2 жыл бұрын
ඉස්නුතියි..දැනුවත්..කලාට..බුසරනයි❤️❤️❤️
@SLDiary
@SLDiary 2 жыл бұрын
බුදුසරණයි
@محمدالمطيري-ي2ه
@محمدالمطيري-ي2ه 2 жыл бұрын
ආ.මහත්මයා .හොඳ .පැහැදිලි .කිරීමක්.හොඳින් .තේරුම් .ගත්තා ..ඔබට .ගොඩක් ..ස්තුති යී.දැම්ම..එන්නේ ne .එන.දවසකට .ගොඩක් .වටිනා.කරුණක් 😅🌹
@ruwannadeewa4713
@ruwannadeewa4713 2 жыл бұрын
Your introduction is clean and clear. All the best.
@niroshadilrukshi1374
@niroshadilrukshi1374 2 жыл бұрын
thanks අයියේ මාත් ඔයාගෙන් ඔය gana ඇහුව්වා අනේ අද තමයි හොදට තෙරුණේ තෙරුවන් සරණයි අයියේ ❤️❤️🌹🌹👍✈️
@nilminimalani2078
@nilminimalani2078 2 жыл бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏Oyata bohoma Sthuthi malli Hoda pahadili kirimak 🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@nilukarathnayake1133
@nilukarathnayake1133 2 жыл бұрын
Thanks malli. Pahadiliwa kiyala dunnata.
@SLDiary
@SLDiary 2 жыл бұрын
ස්තුති අක්කේ 🙏🙏❤❤
@sunitasunita2771
@sunitasunita2771 2 жыл бұрын
ලොකු පැහැදිලි කිරිමක් ස්තුතියි
@tomokhadr3543
@tomokhadr3543 2 жыл бұрын
Bhoma sthuthi malliyo phadiliwa oba apa wetha danwanawata Bs ❤❤🙏🙏
@blackthunder1059
@blackthunder1059 2 жыл бұрын
තේරුනා සුපිරියටම.. ❤️🙏☸️
@wasala2744
@wasala2744 2 жыл бұрын
බොහොම ස්තූති මල්ලි
@Kumari-d6i
@Kumari-d6i 10 ай бұрын
නියමයි බුදු සරණයි ❤❤❤❤
@nishanisha9761
@nishanisha9761 Жыл бұрын
Thank you So much Brother God Bless
@SLDiary
@SLDiary Жыл бұрын
You're most welcome my sister 👍❤❤❤
@lasithapadmini805
@lasithapadmini805 4 ай бұрын
ස්තූතියි
@හිමාලීහිමාලී-ජ1ඛ
@හිමාලීහිමාලී-ජ1ඛ 2 жыл бұрын
බෙහෙවින්ම ස්තුතියි මල්ලී තෙරුවන් සරණයි ..
@santysantiaguel3152
@santysantiaguel3152 2 жыл бұрын
ගොඩක් වටිනවා මමත් ඒගැන නොදැන හිටියෙ
@shandishandi9585
@shandishandi9585 2 жыл бұрын
ස්තුතියි දැනුවත් කිරීමගැන
@niramanirama5938
@niramanirama5938 2 жыл бұрын
Theruwan saranai obata malliye danuwath karata
@عاشريالطبخ
@عاشريالطبخ 2 жыл бұрын
Very good news 👍 I hope that Very well
@sudusudu8682
@sudusudu8682 2 жыл бұрын
අවුරැදු 25 රට හිටියත් මේ පිලිබද දැන සිටියේ නෑ ..බොහොම ස්තුතිය දැනුවත් කලාට ..
@sududhoni8763
@sududhoni8763 2 жыл бұрын
අමිමො අවුදු 25ක්👍👍👍💐
@chamikamaduranga1928
@chamikamaduranga1928 2 жыл бұрын
Good Job Aiye. Thanks for the information. Theruwan saranai !
@niroshanisandamali6174
@niroshanisandamali6174 2 жыл бұрын
උන්ට අපි කියපුහාම උන් කියනවා එහෙම එකක් නැ කියලා
@dffyufggd8149
@dffyufggd8149 2 жыл бұрын
ස්තුතියි ඔබතුමාට
@kusumlathawejesinha1647
@kusumlathawejesinha1647 2 жыл бұрын
ස්තූතියි මල්ලි ❤❤❤👍👍
@MdHabib-qk9sg
@MdHabib-qk9sg 2 жыл бұрын
ඔබතුමාට ස්තුති
@neronirupa4802
@neronirupa4802 2 жыл бұрын
හරිම pedilii මල්ලි දැනුවත් karata ගොඩක් ස්තුතියි suba දවසක්
@prasannakumara6162
@prasannakumara6162 2 жыл бұрын
අනේ යාළු අපි මෙිකෙන් බඩු ගත්තහම අපි අතින් හෙවන්න ඔිනිද
@renukahemamali1879
@renukahemamali1879 2 жыл бұрын
Hoda phadihi kirimak godak thanks. Budu saranai
@SLDiary
@SLDiary 2 жыл бұрын
බුදුසරණයි ඔබටත්
@user-hd4uk1od2g
@user-hd4uk1od2g 2 жыл бұрын
ස්තුතියි ඔබට
@SLDiary
@SLDiary 2 жыл бұрын
බුදුසරණයි
@bsenawirathna6908
@bsenawirathna6908 2 жыл бұрын
ස්තුතියි 💐
@SLDiary
@SLDiary 2 жыл бұрын
❤❤🙏🙏
@komarikomari902
@komarikomari902 Жыл бұрын
ස්තුයි 👍👍👍👍👍👍
@sharashara3764
@sharashara3764 2 жыл бұрын
ONI KALA PRASNAYAKATA UTTARA LABUNA GODAK PIN BS DP PRAWESAMATA INNA 🙏🙏🙏💚
@srilanka.tamilzanthee1008
@srilanka.tamilzanthee1008 2 жыл бұрын
Good information
@SLDiary
@SLDiary 2 жыл бұрын
Thank you
@rasikaniroshana9856
@rasikaniroshana9856 2 жыл бұрын
Budusaranai aiya obata jayen Jaya
@JagathKumara-k8g
@JagathKumara-k8g 8 ай бұрын
Good ❤
@SLDiary
@SLDiary 8 ай бұрын
I'm glad you like it
@menike846
@menike846 2 жыл бұрын
සුභ රාත්‍රියක් බුදු සරණයි
@SLDiary
@SLDiary 2 жыл бұрын
සුබ රාත්‍රියක් ඔබටත්
@sarathudatiyawala7606
@sarathudatiyawala7606 2 жыл бұрын
Thanks your Information
@priyankaherth1832
@priyankaherth1832 2 жыл бұрын
බුදු සරනයි .
@SLDiary
@SLDiary 2 жыл бұрын
බුදුසරණයි ඔබටත්
@thiyagakaluarachchi7191
@thiyagakaluarachchi7191 2 жыл бұрын
Godak watinawa,thanks 👍👍👍
@priyankaharishchandra4629
@priyankaharishchandra4629 2 жыл бұрын
ස්තුතියි මහත්තයා
@diluka287
@diluka287 2 жыл бұрын
thank you danuwath kalata malli J pihitai budu Loku.malli. Dan.nombi.patangannwa.akai.😭
@k.l.anomapriyadarshanie6335
@k.l.anomapriyadarshanie6335 2 жыл бұрын
Badu ganna giyama mila adu karanne nadda ayala mark karala thiyena ganatamada denne a gana hariyatama watinawada
@දේශාටන
@දේශාටන 2 жыл бұрын
tnx,....................
@SLDiary
@SLDiary 2 жыл бұрын
ජයම සහෝ
@lahirucharith4247
@lahirucharith4247 2 жыл бұрын
Great video
@pathminidasilwa5691
@pathminidasilwa5691 2 жыл бұрын
Mageth Badu ki 13 k ayarpot aken widi kara krim warga cofi tekola tawa godak de ane man hariyata aduwa duk winds salli tanks danuwa karata
@tfhdcddgfdfbdhfdcfsss5393
@tfhdcddgfdfbdhfdcfsss5393 Жыл бұрын
අනේ මමනම් දන්නවා රට ඉන්න අපි ගැන කොයි ආන්ඩුවෙන් ද අපිට කියලා දෙයක් දුන්නේ උන්ගේ බයිලා අපෙන් පුලුවන් තරම් ගන්නවා මිසක් 😭😭😭😭😭😭😭
@pemasiriwijesekara7700
@pemasiriwijesekara7700 2 жыл бұрын
thanks so much
@indradayamanthi5515
@indradayamanthi5515 2 жыл бұрын
Thanks malli
@US-zo1hc
@US-zo1hc 2 жыл бұрын
ස්තුතියි ...🇱🇰👍
@dissanayakadissanayaka7392
@dissanayakadissanayaka7392 2 жыл бұрын
Good luck
@SLDiary
@SLDiary 2 жыл бұрын
ස්තුති සහෝ
@ramanisagarika3742
@ramanisagarika3742 2 жыл бұрын
Ou othanin badu aran cargo badu pettiya ganne kohomada paspot eken thamai ethana kapanne
@malkanthi7409
@malkanthi7409 2 жыл бұрын
බොහොම ස්තුතියි මල්ලි මේ වෙන කල්. මමත් අරන් නැ කියල තියෙන ව ඵත් බඩු වලට වත් අඩු කරල නැ දැන් මම කුවේට් ඵකං අවුරුදු 10 ක් වෙනව හැම අවුරුදු දෙකෙන් යනව කෝ ඉතින් ලැබිලා නැ මෙ වෙන කල් බොහොම ස්තුතියි දැනුවත් කරාට මල්ලි බුදු සරණයි
@SLDiary
@SLDiary 2 жыл бұрын
අක්කේ අඩු කරන්නේ නෑ.එයලා අඩු කල මිඅ ගහලා තින්නේ.ඒකයි
@malkanthi7409
@malkanthi7409 2 жыл бұрын
හා මල්ලි ආයෙත් යනකොට බලන්නකෝ බුදු සරණයි ඔයාට
@harshanikumari7961
@harshanikumari7961 2 жыл бұрын
Thank you . Phon , lap , tab ehemt meekt adalida
@eranshieperera8129
@eranshieperera8129 2 жыл бұрын
thank u malli danuwath karata
@sansalass5825
@sansalass5825 2 жыл бұрын
Ape passport ekata e shop wala ayama badu aran api Lara eliyata genath apita salli denakota eka kohomada balaganne?
@SLDiary
@SLDiary 2 жыл бұрын
එලියට ඔයලාට ගෙන්න කිවොත් අනිවාර්යයෙන්ම ඔයලගෙ පාස්පොර්ට් එකෙන් තමයි අරන් තින්නේ
@sansalass5825
@sansalass5825 2 жыл бұрын
Ow eyala apita sulu mdalak ho adu ganata badu denawa. Eth e gen ape a watinakama api kohomada denganna. E gen video ekak karannako
@manoriwadu
@manoriwadu Жыл бұрын
Api cargo aken dana badu වලට ma deuty free alwns aka hambawenne නැද්ද
@rithushilove3787
@rithushilove3787 2 жыл бұрын
Thank you 👍
@mauricedesilva1195
@mauricedesilva1195 2 жыл бұрын
Please add english sub titles. Thanks 😊
@swarnalathabanneheka8050
@swarnalathabanneheka8050 2 жыл бұрын
Api badu pettiyak demmoth dutufree eken badu gaththama badu pettiya ganna giyama aya kireemak karanawada
@SLDiary
@SLDiary 2 жыл бұрын
එහෙම නෑ.බඩු පෙට්ටියේ බදු සහිත ඒව නැත්නම් ගැටලුවක් ඇත්තේම නෑ.ඒ කියන්නේ බඩු ඔඑට්ටියේ ඉලෙක්ට්‍රොනික වගේ එව නැත්නම් කමක් නෑ.කොහොමත්
@shamaleejayasiri1216
@shamaleejayasiri1216 2 жыл бұрын
Thank you sir❤️❤️
@samanwijekoon2436
@samanwijekoon2436 2 жыл бұрын
Singapore ynna flight thiyenne 29 lankwata awe 20 airport ekedi newatha pcr ka onida
@sumsungsumsung5629
@sumsungsumsung5629 2 жыл бұрын
Tv akk raten argana avilla duty ferry akin ayth tv akk gnna barida
@SLDiary
@SLDiary 2 жыл бұрын
ganna nam puluwan badu sahanaya athule .
@damsarimalinimaandthikshan1274
@damsarimalinimaandthikshan1274 2 жыл бұрын
Mehema kiyala denawata thank you very much Mata Germanyen ewapu parcel eke dolar walin mudal thiyenawa custom eken scan kalama dakka kiuwa ema nisa mema parcel eka ganna custom eken Ru 250000k illanawa mama ema mudala geuwama parcel eka gedarata genath denawa kiuwa kuriyar service eka Haraha .meka custom eken soya ganna Barida. Ane udawu karanna
@SLDiary
@SLDiary 2 жыл бұрын
මම ඊයෙත් කිව්වනෙ අහු වෙන්නෙපා.බොරු මම අද විඩියෝ එකක් කරනව ඒ ගැන
@anioman2104
@anioman2104 2 жыл бұрын
Happy birthday malli
@nggamage5419
@nggamage5419 2 жыл бұрын
Tile මීටර් 150 dala කරන්ට් badu th genna puluvanda
@ruwannadeewa4713
@ruwannadeewa4713 2 жыл бұрын
Thanks
@roshelsworld619
@roshelsworld619 2 жыл бұрын
Hand lageg walata desktop 1k geniyanna puluwan da
@anthonysumanasekera2117
@anthonysumanasekera2117 2 жыл бұрын
Api visit visa inne mama Saha husband 3 months walata passe lankawata enawa api dennata TV ekkak genna puluwanda duty keeyak gewanna wenawada
@SLDiary
@SLDiary 2 жыл бұрын
ගැටලුවක් නෑ අක්කේ ගෙන්න පුලුවන් . රට ඉන්න කාලය අනුව බදු සහනය වැඩි වෙනවනේ . තව මාස තුනක් ඉන්නව කියන්නේ B කැටගරි යටතේ සහනය ලැබෙයි.එතකොට ටිවි එකක් ගෙන්න පුලුවන්
@sriyani20hiru96
@sriyani20hiru96 2 жыл бұрын
අපි ඵද්දී.ඕව තියෙද .ස්තුතියි දැනුවත් කලාට.
@SLDiary
@SLDiary 2 жыл бұрын
ඔව් බයවෙන්නෙපා
@liyanagesilvalnssilva9576
@liyanagesilvalnssilva9576 2 жыл бұрын
Malli mama Dan saudi wala enne man kuwait wala heiya 14 mama lankvta ave 2014 mata Dan eka ganna berida mage pas port eka parna eka tiynva
@nethunethudoni
@nethunethudoni 18 күн бұрын
Man enawa tawa masa 3 lankawta e kiyanna man aurudu 2 meha wada lankawata enakota tv ekak ganna api athi salli denatah oni da nettan බදු shanaya haraha salli nogewa bonas ekan ganna puluwanda
@AsankaUnfoldedStories
@AsankaUnfoldedStories 10 ай бұрын
Api lankawata yawana USD wala total ekata oit wada limit ekak denawa kiyala thibba neda eka ganna komada
@SLDiary
@SLDiary 10 ай бұрын
brother eka namikawa thinne thama kisi sadahanak ne oya mata msg ekak dannako. mama customeke kenek contact karala dennam details aha ganna 0753252725
@karunawathikarunawathi5129
@karunawathikarunawathi5129 2 жыл бұрын
rupiyal walin badu ganna barida malli
@WA-vc5mg
@WA-vc5mg 2 жыл бұрын
🙏🙏🙏🙏♥♥❤❤❤♥♥♥ඔබට ස්තුතියි
@samindacostha7930
@samindacostha7930 2 жыл бұрын
Motar baik akak gannawanam sahanayak nadda?
@SLDiary
@SLDiary 2 жыл бұрын
අයොයේ මෙ ගැන ඉස්සරහට හොයල කියන්නම්.
@shettiarachchis5128
@shettiarachchis5128 2 жыл бұрын
Sir cargo badu danaveta pawechchi karapu T.V 2 genawoth badu aya karanawada අවුරුදු 3 හමාර passe enne vena karant badu na parana tv deka vethrai
@wasanthimallika9483
@wasanthimallika9483 2 жыл бұрын
Agal ,55, TV ekak flight eke lankawata addi genna puluwanda .danuwath karanna .
@SLDiary
@SLDiary 2 жыл бұрын
Ow akke aniwaryen puluwan habei airbus ekak wenna ona hodee.ticket gannakota eka ahannako
@rohinirohini6432
@rohinirohini6432 2 жыл бұрын
Awama wasayen lankawata eddi kwt sita dollar keyak withara cash athe aran enna puluwanda .agal 32 smart tv ekata lankawen gewanna one na neda ehi w atina kama kwt dinar 70 isaha cc amara monitar ekak genna bala poroththuwa innawa eka kd 33k wenawa .me itam 2 ta baddak na neda ..man aurudu2i masa 4 kin enne ..
@MAX-dt8hs
@MAX-dt8hs 2 жыл бұрын
Ratawal dekema deuty free eken badu gannawanam kohomada tax fee eka adu wenne
@mangalakarunathilaka2196
@mangalakarunathilaka2196 2 жыл бұрын
Lankavata avith kochchara kalayak athulatha meka valangu venavada, pls reply.
@sunethragunathilaka6398
@sunethragunathilaka6398 2 жыл бұрын
Malli awrudu 2k edala man 4 mase 8 lankawata aenawa...athakota kohomada malli.
@AaAa-fs9xu
@AaAa-fs9xu 7 ай бұрын
E kiyanne lankawe teyena badu walata wadiya ganan aduwata ganna puluwanda
@manoriwadu
@manoriwadu Жыл бұрын
අපි anakota 2025 වෙනවා ,atakota owa tiyeida ,cargo dammot cargo වලටත් ma badu සහන tiyanawada
@ilankajayani6763
@ilankajayani6763 2 жыл бұрын
Tanks මල්ලි
@dilhanistowter1647
@dilhanistowter1647 2 жыл бұрын
Malli chocolate wagai kama bima ganna puluwan da
@sanjusanjusanjeewa2010
@sanjusanjusanjeewa2010 2 жыл бұрын
Tanxs bs
@roshmaxkr2349
@roshmaxkr2349 2 жыл бұрын
Tv saha fridge wala price eka update ekak denna puluwanda brother🙏
@SLDiary
@SLDiary 2 жыл бұрын
මේ සතියේ දෙන්නම් සහෝ
@yashodarasrimali6565
@yashodarasrimali6565 2 жыл бұрын
Aiye poddak kiyanna puluwanda me gana lankawata eddi salli dala mage namata lankawe airport eken ID kard eka natiwa paspot salli ganna pluwanda mehen dana ganama ena dawasatawat athe salli genawata wada
@hmo3073
@hmo3073 2 жыл бұрын
Api enakota wisky beer.araku gaththoth so passport eka counter eken ganne. Pahadili karanna.thank u
@artone6228
@artone6228 2 жыл бұрын
Thank you.
@suwarnalata1462
@suwarnalata1462 2 жыл бұрын
ඇත්ත මද.මේක. මම.දැනට.අවුරැදු.4.ලංකාවට. ගියේම.නෑ
@fathimalathifa9806
@fathimalathifa9806 2 жыл бұрын
Den rat thiyana thathwera elawns atha dena eka godak watinawa ehyma dennedda
@darshaniuggalla158
@darshaniuggalla158 2 жыл бұрын
ස්තුතියි ඔබට දෙපාරක් තුන්පාරක් යනව උනොත් ඒ යන පාරටත් ලැබෙනවද
@SLDiary
@SLDiary 2 жыл бұрын
අක්කේ ඔයා විදෙස් ගතව ඉන්න කාලය අනිව තමයි
@omansrelanka5761
@omansrelanka5761 2 жыл бұрын
මල්ලියෝ ⁣පෝන් වල මිළ කොහොමද කියන්න Thank you
Customs rules for bring Clothes l Hand bag l Mobile Phones lLaptop lfruits l caps ljewelry Sri Lanka
8:35
SL Diary ලංකාවේ දිනපොත
Рет қаралды 49 М.
Duty free liquor prices in Sri Lankan duty free shop at Katunayake airport Month of December 2024
11:46
SL Diary ලංකාවේ දිනපොත
Рет қаралды 13 М.
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
How much Foreign currency allowed to bring Sri Lanka l  new customs rules in airport Katunayake
9:01
SL Diary ලංකාවේ දිනපොත
Рет қаралды 94 М.
What are the best things to put in your hand luggage l passenger luggage rules in airport 2023
8:07
SL Diary ලංකාවේ දිනපොත
Рет қаралды 91 М.
How many kilos you can bring in flight lwhat you do for excess baggage l how much need to pay
8:09
SL Diary ලංකාවේ දිනපොත
Рет қаралды 83 М.
Customs Duty Calculation Sri Lanka
12:37
Business Lanka
Рет қаралды 3,6 М.
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН