විදුලි බිල අඩු වෙන්න ඉක්මනින්ම උයන්න.. ශීතකරණය පිළිවෙලට අසුරමු||How I organize my refrigerator?💡

  Рет қаралды 35,762

Life with love

Life with love

Күн бұрын

Пікірлер: 253
@LakshiChulangani
@LakshiChulangani 7 ай бұрын
හොඩක් වටිනා video ekak.. හරිම ආසවෙන් බැලුවා .. හරිම පිලිවෙලයි. පිරිසිදුයි.. ලස්සනයි .Thanks ඔයාට ..❤❤❤
@lifewithlove89
@lifewithlove89 7 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@ushanigunaratne1349
@ushanigunaratne1349 7 ай бұрын
එලවලු ගොඩාක් ගෙදරක තියෙනව දැක්කම හරිම ලස්සනයි සතුටුයි පුතේ ...හරිම පිලිවෙලයි ,පිරිසිදු යි.❤එලවලු කල් තියාගන්න කියල දීපු දේවල් හරිම වැදගත්...
@lifewithlove89
@lifewithlove89 7 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ආන්ටි ...ඇත්තටම දැන් ටිකක් එලවලු මිල ටිකක් අඩු නිසා තමා..නැත්තං ඉතින් ආන්ටි දන්නවනේ😂
@niroshagamasinghe8894
@niroshagamasinghe8894 6 ай бұрын
ඇත්තෙන්ම හරිම ලස්සනයි .දකින්නත් ප්‍රියයි .ආස හිතෙනවා.නැවුම් එලවළු ලස්සනයි 🎉♥️ තෙරුවන් සරනයි .
@lifewithlove89
@lifewithlove89 6 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤
@madushani7574
@madushani7574 7 ай бұрын
අක්කා හරිම වැදගත් සරල ජිවන රටාවකට අවශ්‍ය දේවල් කියා දෙනවා❤
@lifewithlove89
@lifewithlove89 7 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@omaarmilkshopjuicebar7175
@omaarmilkshopjuicebar7175 5 ай бұрын
අද තමයි අක්කේ මුලින්ම ඔයාගේ වීඩියෝ එකක් බැලුවේ, හරිම වටිනවා. විඩීයෝ 3,4ක්ම එක දිගට බැලුවා. Good luck.
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤
@piyumimaduahika3994
@piyumimaduahika3994 6 ай бұрын
අහම්බෙන් හමුුවුන හරිම වැදගත් චැනල් එකක්❤❤❤❤❤
@lifewithlove89
@lifewithlove89 6 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 4 ай бұрын
අදත් හරිම ලස්සනයි හරිම පිලිවෙලයි,පිරිසිදුයි හැමදම සතුටින් ඉන්න තෙරුවන් සරණයි❤❤❤❤
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ හැමදාමත් සතුටින් පරිස්සමෙන් ආදරෙන් ජීවිතේ විඳින්න ..බුදු සරණයී 💕💕💕🌹🌹
@Vogs123
@Vogs123 6 ай бұрын
අක්කගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනව ජීවිතේට❤
@lifewithlove89
@lifewithlove89 6 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤ මගේ නංගිටත් බුදු සරණයී ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ .ආදරෙයි මැණිකේ
@easyanddeliciouswitheufrasia
@easyanddeliciouswitheufrasia 7 ай бұрын
Roshani, your attention to detail in organizing your refrigerator is truly admirable. It's evident that you put a lot of care into maintaining a tidy and efficient space. Keep up the fantastic work!
@lifewithlove89
@lifewithlove89 7 ай бұрын
Oh...😀😀 my dear unseen friend Eufrasia 🎉🎉🎉its so happy to see you again..thank you so much darling❤❤❤for being here ..love you so much my friend Eufrasia 🎉🎉🎉
@easyanddeliciouswitheufrasia
@easyanddeliciouswitheufrasia 7 ай бұрын
@@lifewithlove89 Hi Roshani, my cherished friend! I trust all is going wonderfully for you. Wishing you a fantastic weekend filled with joy and relaxation. Take care!
@ARGJayathilaka
@ARGJayathilaka 7 ай бұрын
අක්කියෝ. අද මන් ආසම දෙයක් තමයි කියලා දුන්නේ. හැම දාම කමෙන්ට් නොකලට මම හැම දාම අක්කගේ ඒවා බලනවා. බුදුසරණයි
@lifewithlove89
@lifewithlove89 7 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤ ,පුලු පුලුවන් වෙලාවට comment එකක් දාන්නකෝ
@ireshakariyawasam5594
@ireshakariyawasam5594 7 ай бұрын
හරිම වටිනා වීඩියෝ එකක් නංගී.ඔයාගෙ පිලිවෙල දැක්කම ආස හිතෙනවා
@lifewithlove89
@lifewithlove89 7 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි අක්කා
@upulsameera9738
@upulsameera9738 7 ай бұрын
Harima සරලයි නංගි ඔයාගේ ජීවන රටාව. හරිම පිළිවෙලයි. බුදුසරණයි
@lifewithlove89
@lifewithlove89 7 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි අක්කා ..දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න
@GayanKumara-w4c
@GayanKumara-w4c 7 ай бұрын
හරිම ලස්සනයි ගොඩක් වටිනවා . ගොඩක් පිළිවෙලයි ❤❤❤❤ බුදුසරණයි
@lifewithlove89
@lifewithlove89 7 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ
@rushaniwijesinghe5938
@rushaniwijesinghe5938 7 ай бұрын
ගොඩක් වැදගත් විඩියෝ එකක් ස්තූතියි❤
@lifewithlove89
@lifewithlove89 7 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@budumaga9149
@budumaga9149 3 ай бұрын
ගොඩක් ගොඩක් වටිනවා බොහොම ස්තුතිය ❤
@lifewithlove89
@lifewithlove89 3 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි.හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..පරිස්සමෙන් ඉන්න ..බුදු සරණයී 🌹🌹🌹
@dilanialuvihare7321
@dilanialuvihare7321 7 ай бұрын
Harima lassanai piliwelai.godak as hithuna.❤
@lifewithlove89
@lifewithlove89 7 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@AnushaChanchalee
@AnushaChanchalee Ай бұрын
Aththatma godak hodai akke oyge video ❤❤
@Thushariwijesooeriya
@Thushariwijesooeriya 7 ай бұрын
හරිම පිළිවෙලයි . හැමදාම සතුටින් ඉන්න
@lifewithlove89
@lifewithlove89 7 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@SampathPradeep-dr8hb
@SampathPradeep-dr8hb 7 ай бұрын
Godak wadagath video ekak akke.gadak sthuthi.❤❤🎉
@lifewithlove89
@lifewithlove89 7 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@nissansunnyb11
@nissansunnyb11 7 ай бұрын
Fridge eka niyamai.math ewidiyata tiyaganna ona.Thank you😊❤
@lifewithlove89
@lifewithlove89 7 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@nissansunnyb11
@nissansunnyb11 7 ай бұрын
Oya hamadama Mata reply Ewan nisa thank you.wena kawruth oyawage reply danne na.
@chethananirmani956
@chethananirmani956 7 ай бұрын
😊godak lassanai piliwelai nande❤
@lifewithlove89
@lifewithlove89 7 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි පැටියෝ ❤❤❤❤
@hansanielwitigala1918
@hansanielwitigala1918 Ай бұрын
Ane oyage videos godak watinawa. Mn godak ewa eken dena gatta. Mage podi babek innawa. 1.5yrs . Eyata gena fruits ehema kohimada fridge eke danne? Orange, papaw, watermelon, banana wage ewa ithuru unama. Koi kotaseda danna one process eka kiyanna puluwan da. Gdk pin ❤❤
@fareenamjmrafeek2431
@fareenamjmrafeek2431 5 ай бұрын
අහම්බෙන් දැකලා තමා බැලුවේ ..ගොඩක් වටිනවා ....suba පැතුම් ...අනිත් ewath බැලුවා ..hari සතුටු i
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට ...දිගටම අපිත් එක්ක රැදිලා ඉන්න
@teclasewwandi6221
@teclasewwandi6221 6 ай бұрын
ගොඩක් ස්තුතියි ❤
@lifewithlove89
@lifewithlove89 6 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@nilupamakulasekera419
@nilupamakulasekera419 7 ай бұрын
ගොඩක් වටිනා video එකක් ,තව video දාන්න ,
@lifewithlove89
@lifewithlove89 7 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@sanjeewasanjeewa2171
@sanjeewasanjeewa2171 7 ай бұрын
Adath lassanai akke vedio eka.harama piliwelai.asa hitenwa.budu saranai.
@lifewithlove89
@lifewithlove89 7 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ
@SandaDina
@SandaDina 5 ай бұрын
Harima lassanayi ayeth balanna hithenawa akke.jayawewa oyata
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට ..බුදු සරණයී ❤❤❤
@bandulakumara2957
@bandulakumara2957 7 ай бұрын
Very beautiful ❤❤❤ video....i know,you are doing it very clearly..❤❤🎉🎉
@lifewithlove89
@lifewithlove89 7 ай бұрын
Love you so much my better half 💕💕💕
@sewwandikumaradasa1822
@sewwandikumaradasa1822 7 ай бұрын
Oyage me dawastike video tika matamai danne.ettatama watinawa oyata pin.udeta koitaram lesida mema karama.❤❤❤❤oyage ligt bila 60ta wada adu karagattu vidiyat ikmaninma kiyanna akke.adrei me hemadema kiyadenawata.budusaranai menika
@lifewithlove89
@lifewithlove89 7 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤
@MaduCroose-sx1xh
@MaduCroose-sx1xh 3 ай бұрын
Oya box gaththe kohenda akke.wewal walin hadapu buckets wala prices ehema kiyana vedio ekak genna.digatama vedios danna❤bs
@lifewithlove89
@lifewithlove89 3 ай бұрын
Box නං ගත්තේ ප්ලාස්ටික් බඩු තියෙන කඩේකින් .වේවැල් නං අරන් දැන් ගොඩක් කල්..දැන් මං මිල වැඩි වෙලා ඇති
@irosha2102
@irosha2102 Ай бұрын
හරි ම සරලයි පිලිවෙලයි.අපි කෑම වලටම මාසෙට 60000කට් වඩා වියදම් කරනවා😢.
@wimalkanthinanayakkara620
@wimalkanthinanayakkara620 3 ай бұрын
අද තමා බැලුවේ. අපූරුයි සුබ පැතුම්..... නංගී පත්තර කොල වල තියෙන තීන්ත හොද නෑ...ඒ වෙනුවට බත් ඔතන කොළ තියෙනවා. ඩිමයි වගේ.අඩුවට ගන්නත් පුළුවන් ඒකොළෙ නම ලියලා ම තියන්න හැකි.
@lifewithlove89
@lifewithlove89 3 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි අක්කා ❤❤❤❤❤
@Onis-357
@Onis-357 Ай бұрын
HARIMA WATINAWA
@actdiarysrilanka
@actdiarysrilanka 2 ай бұрын
හරිම ලස්සනයි අක්කෙ. අනේ අක්කා මගෙ kitchen එකෙත් මන් plants තියලා තියෙනවා . තියෙන්නෙ moneyplants අනේ අක්කෙ ඒවගෙ කොල සව්ත්තු වෙලා කැත වෙලා යනවා. ඒ පැල වර්දනය වෙන්නෙ නෑනෙ. ඇයි එහෙම වෙන්නෙ
@Shenu12383
@Shenu12383 4 ай бұрын
Oyage videos godak watinw...mata ada thama hambunee danata godaak videos baluwa..ahagena innath asaii harima pahadiliwa kiyla denw❤❤❤❤❤
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ..,හැමදාමත් අපි වෙනුවෙන් අකුරු කරනවට ගොඩක් ස්තුතියි ..ඔයාලට හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ...බුදු සරණයී 💕💕💕💕💕💕💕
@mistybose911
@mistybose911 Ай бұрын
Useful video
@aselajayanath6157
@aselajayanath6157 5 ай бұрын
Current bila adu karaganna widiha kiyala denna akki.
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
ඉක්මනින්ම ඒ video එක අරන් එන්නන් ❤❤❤
@maneeshbunnahapola6934
@maneeshbunnahapola6934 7 ай бұрын
piliwela galapanna kiyawanna aramba karanna hodatama kiyala dena e athara jiwithe arthawathwa galagena yanna guruharukam dena adaraniya akke oyata godaaaak sthuthi.api digatama me gamana yamu.vidieo ekak genna e vidieo eka hadana kena godaak mahansi wenawa.vidieo ekak mama beluwoth aniwaryen comments karanne e hithata thawath dewal api wenuwen genna shakthiya lebennai.mulu family ekatama adarei.mama inoka.sorry comment eka diga unata
@lifewithlove89
@lifewithlove89 7 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤ අනේ මේ තරම් දිගට එවන comment කියවන්න මං ගොඩක් ආසයි...ඔයාලගේ මේ වචන මාව ගොඩක් දිරිමත් කරනවා.....ගොඩක් වෙලාවට එකම දේ කීප සැරයක් කියවනවා..ඉතින් ගොඩක් ආදරෙයි මට මේ දෙන ආදරේට ගොඩක් 💕💕
@UmeshaDilhani-eo9gr
@UmeshaDilhani-eo9gr 7 ай бұрын
හැමදාම වගේ අද වීඩියෝ එකත් ගොඩක් වටිනා එකක් .ඒත් අක්කි ෆ්‍රිජ් එක ඔන් එකේ තියාගෙන ක්ලීන් කරන්න එපා.❤❤❤❤
@lifewithlove89
@lifewithlove89 7 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ
@kavishkadilshan1006
@kavishkadilshan1006 7 ай бұрын
පොල් කල් තියා ගන්න හැටි ඊට පස්සේ පාවිච්චි කරන හැටි කියලා දෙන්නකෝ නංගී. අදත් වීඩියෝ එක ගොඩක් ලස්සනයි. හැමදාමත් මේ වගේ අපිට ප්‍රයෝජනවත් ලස්සන වීඩියෝ ගෙනියන්න මට ඔයාට ගොඩක් ස්තුතියි. රැකියාවක් කරන අපිට මේ දේවල් ගොඩක් වටිනවා. ඉදිරියටත් ලස්සන ලස්සන වීඩියෝ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා. බුදු සරණයි නංගී.
@lifewithlove89
@lifewithlove89 7 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..අනිවාර්යයෙන්ම මං ඒ ගැන video එකක් ඉක්මනින්ම ගේන්නම්
@nilminiabesekara
@nilminiabesekara 6 ай бұрын
හරිම ලස්සන වීඩියෝ එකක් අක්කා , රෝල්ස් කොච්චර දවසක් එහෙම තියාගන්න පුලුවන්ද පීසර් එකේ
@SandamsliNirosha
@SandamsliNirosha 2 ай бұрын
Mage lagat tyenne oya warge frige ekak nangi ,at lagadi idala feesar ake nomal ake tyennet ,maalu dammama ice badenawa maaalu kaali ganna amaarui godak welaa yanakam
@nilminiabesekara
@nilminiabesekara 6 ай бұрын
ඔයාගේ වීඩියෝ එක හරිම ලස්සනයි අක්කා ❤❤❤ පීසර් එකේ රෝල්ස් එහෙම තිබ්බට මුකුත් වෙන් නැද්ද කොච්චර කාලයක් තියාගන්න පුළුවන්ද
@lifewithlove89
@lifewithlove89 6 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..මාස තුනක් විතර
@chathuripriyangika-b4g
@chathuripriyangika-b4g 6 ай бұрын
අක්කේ අහම්බෙන් අද දැක්ක ඔයාගෙ vedio එක.ඔයාගෙ income එක ගෙන කියලා ඔයා දින 2 කලින් dhapu vedio එකක්(අවුරුදු වලට වියදම් කරන්නේ කොහොමද කියලා) man බැලුවා.ඒ wage podi income එකක් ලැබෙන කොට ඔයා කොහොමද me තරම් දේවල් කරන්නේ කියලා මට හිතුනා.මොකද අපිට මීට වඩා income එකක් ලැබිල th me wage වියදම් කරන්න පුළුවන් කමක් ne.e ගෙන කියලා දෙන්න අක්කේ.ඔයාට බුදු saranayi.
@lifewithlove89
@lifewithlove89 6 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි .බුදු සරණයී..අනිවාර්යයෙන්ම අරන් එන්නන්
@chathuripriyangika-b4g
@chathuripriyangika-b4g 6 ай бұрын
❤​@@lifewithlove89
@SulanigunarathneGunarathne
@SulanigunarathneGunarathne 6 ай бұрын
හරිම වැදගත්...මමත් මෙිි විදියටම කරන්නෙ.තව දේවල් ටිකක් එකතු කරගන්නවා මමත්
@SachithyaNisansala
@SachithyaNisansala 10 сағат бұрын
Ekane me badu tika ganna 50000 wadanm yanawane maseta.
@AsokaWickramasinghe-y5z
@AsokaWickramasinghe-y5z 7 ай бұрын
Adth lassni video aka❤❤❤
@lifewithlove89
@lifewithlove89 7 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@nishakadissanayake2881
@nishakadissanayake2881 7 ай бұрын
Nice video!!! Thetha hal piti kiyanne monawada? Kohenda ganna puluwan? Thanks nangi
@lifewithlove89
@lifewithlove89 7 ай бұрын
ඒවා කඩේකින් අරන් නෙවේ..කැකුලු හාල් පැය 10ක් විතර පෙගුනම..තෙත බේරලා grinder cup එකේ කොටලා ගත්තේ...ඕක ගොඩක් ප්‍රයෝජනවත් ගොඩක් කෑම හිතුන ගමන් හදන්න❤❤❤
@anuradhimanawadu6563
@anuradhimanawadu6563 7 ай бұрын
Thank u so much dear❤️❤️ .God bless u ❤& Budusaranai ❤❤❤
@lifewithlove89
@lifewithlove89 7 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@nishadisandahansi4072
@nishadisandahansi4072 6 ай бұрын
Hari ma watinawa meka
@lifewithlove89
@lifewithlove89 6 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@buddikajayamini3970
@buddikajayamini3970 7 ай бұрын
ශිතකරනය නම් අපේ හස්බන් තමය්.ඒ වැඩේ එයාට හොදට පුලුවන්.අපි දෙන්නා විතරක් ඉන්නකොට ගනිපූ පොඩි එකක් තියෙන්නෙ.අවුරුදු 12. දොර විතරය් පොඩ්ඩක් සව්ත්තු වෙලා තියෙන්නෙ.හරිම වැදගත් විඩියොවක්.නොදත් බොහො දේ දැන ගත්තා.බොහොම ස්තුතියි ඔයාට. කරවල ඔය විදියට මාත් හදන්න ඔනා
@lifewithlove89
@lifewithlove89 7 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි අක්කා ..මං කීවා විතරයි මෙන්න මෙයා ඇවිත් comment එකකුත් දාලා...ආදරෙයි හොදේ
@manelchandrasekara5876
@manelchandrasekara5876 7 ай бұрын
Nice video
@lifewithlove89
@lifewithlove89 7 ай бұрын
Thank you so much madam❤❤💕💕
@dilushamadushani1340
@dilushamadushani1340 7 ай бұрын
අද බඩු ගෙනාව අක්කෙ හෙට පිජ් එක සොදන්න ඉන්නෙ ස්කොලෙ නිවාඩු නිසා මටම කරපු විඩියෝ එකක් වගේ අක්කෙගෙ බඩු වගේම බඩු ගොඩක් අහුරන්න තියනවා මං දන්න එවාට අමතර දන්නැති දැන් දැනගත්තා අක්කෙ තෙරුවන් ❤❤❤
@lifewithlove89
@lifewithlove89 7 ай бұрын
ආ..එහෙනම් මේ video එක ඔයාටමයි....හැමදාමත් සතුටින් ඉන්න ..ගොඩක් ආදරෙයි ❤❤❤❤
@dilushamadushani1340
@dilushamadushani1340 7 ай бұрын
@@lifewithlove89 🙏👍❤
@lifewithlove89
@lifewithlove89 7 ай бұрын
@@dilushamadushani1340 ❤❤💕💕
@chavikamanumitha5636
@chavikamanumitha5636 7 ай бұрын
Adath lassanai nangi vedio eka.oyage gedara pilivala dekkama asa hithuna 😊❤digatama vlogs danna
@lifewithlove89
@lifewithlove89 7 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නර්මදා අක්කා
@nilanthirajakaruna2888
@nilanthirajakaruna2888 7 ай бұрын
Ry neat and attractive Good luck
@lifewithlove89
@lifewithlove89 7 ай бұрын
Thank you so much darling❤❤❤❤❤
@Joyfultrio
@Joyfultrio 7 ай бұрын
අදත් ලස්සනයි .දැන් තමයි බැලුවේ අක්කේ .ජයේන් ජයමවේවා මගේ අක්කට.🥰
@lifewithlove89
@lifewithlove89 7 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤ ඔයාගේ වැඩකටයුතුත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න ඕනේ
@Joyfultrio
@Joyfultrio 7 ай бұрын
බොහොම ස්තුති 🙏🙏
@sumalinayana2227
@sumalinayana2227 7 ай бұрын
හරිම ලස්සන යි .පිලිවෙලයි නංගි . බුදු සරනයි ඔයාලට.
@lifewithlove89
@lifewithlove89 7 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි අක්කා
@indujeewani3519
@indujeewani3519 5 ай бұрын
🎉ස්තුතියි ❤
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
Iබොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් මාව බලන්න එනවට ගොඩක් ස්තුතියි .....හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට ....බුදු සරණයී ❤❤❤❤
@AnuAnu-kh4dw
@AnuAnu-kh4dw 7 ай бұрын
දවස් කීපයක් බලන්න බැරි උනා අක්කේ වීඩියෝ රාමාදන් නිසා වැඩ වැඩි ලොකු අඩුවක් බැලුව නැති උනාම බුදුසරණයි 🙏හැමදාම සතුටින් ඉන්න ලැබේවා 🥰🥰
@lifewithlove89
@lifewithlove89 7 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤ ඔයා මුස්ලිම් නංගී කෙනෙක්ද..ගොඩක් සතුටුයි දැනගන්න ලැබුනු එක
@AnuAnu-kh4dw
@AnuAnu-kh4dw 7 ай бұрын
@@lifewithlove89 නෑ මම ඉන්නේ කුවේට් අක්කේ නොවරදවා ඔයාගේ වීඩියෝ බලන්න පුරුදු වෙලා ඉන්නේ හරිම අසාවෙන් බලනවා 🥰🥰මේ දවස් වල වැඩ වැඩි 🙄
@ishanipeires2719
@ishanipeires2719 5 күн бұрын
Ala wage dewal danne koheda
@shakiramadushani5313
@shakiramadushani5313 5 ай бұрын
Mama gaththa thani dore podi fridge ekak,mas malu sathiyata sarayak thamai mn gnne deepfreezer eke thiyanne godak mas malu naththan kohomada cool eka thiyanna ona,mage❤fridge eke cool eka wadida danna mas tika ice kata wage eliyata gaththama paya thunakata wadiya yanawa kamara ushnathweta enna
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
නංගී freezer එක ඕනවට වඩා cool වෙනවද දන්නේ නෑ..මාත් හරියටම දන්නේ නෑ..මොකද මට ඔය වර්ගේ එකක් තිබිලා නෑ...❤❤❤
@wathsalanilmini7235
@wathsalanilmini7235 7 ай бұрын
වීඩියෝ එක ගොඩක් වැදගත් අක්කෙ❤ අක්කෙ,අපි සෙනසුරාදාට යාපහුව බලකොටුව බලන්න එනවා ස්කූල් ලමයි එක්ක. ඒකෙ පඩිපෙල විතරද බලන්න තියෙන්නෙ? නැත්තම් තව බලන්න දේවල් තියෙනව ද උඩහ??
@lifewithlove89
@lifewithlove89 7 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤ ඔයාට reply කරන්න ටිකක් පරක්කු වුනා ..sorry නංගී ❤❤❤❤ නංගී යාපහුවේ ගල උඩ පරන දාගැබක නටබුන් විතරයි තියෙන්නේ ..පහල පඩිපෙල නගින්නේ මාලිගාවෙ ඇතුල් වෙන තැනට..ඒත් එතන දැන් මොකුත් නෑ..පඩිපෙළ පහල රාජ සභාවක නටබුන් තියෙනවා ...මේ දවස්වල එනවනං වතුර තොප්පි..එහෙම අරන් එන්න..මෙහාට මේ ටිකේ සෙල්සියස් 39 වගේ යනවා ,temperature එක දවල් වෙද්දි
@chathuripriyangika-b4g
@chathuripriyangika-b4g 6 ай бұрын
අක්කේ අහම්බෙන් අද දැක්ක ඔයාගෙ vedio එක.ඔයාගෙ income එක ගෙන කියලා ඔයා දින 2 කලින් dhapu vedio එකක්(අවුරුදු වලට වියදම් කරන්නේ කොහොමද කියලා) man බැලුවා.ඒ wage podi income එකක් ලැබෙන කොට ඔයා කොහොමද me තරම් දේවල් කරන්නේ කියලා මට හිතුනා.මොකද අපිට මීට වඩා income එකක් ලැබිල th me wage වියදම් කරන්න පුළුවන් කමක් ne.e ගෙන කියලා දෙන්න අක්කේ.ඔයාට බුදු saranayi.
@nethumiprabhasha5876
@nethumiprabhasha5876 5 ай бұрын
Mama adai baluwe.harima asawen.
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට ..බුදු සරණයී
@beshikajeewanthi4722
@beshikajeewanthi4722 5 ай бұрын
Mama ada thamai akkiyoo oyage video eka dekke.. ahamben hambela beluwe.. godak watina dewal tikak thama oya qyl dunne.. subscribe kala adama mn oyawa.. thank u very much.. ❤️👌
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤
@thisagabroslyoutibechanel9026
@thisagabroslyoutibechanel9026 7 ай бұрын
Excellent 👍 akke. Budu saranai.idia walata godak pin
@lifewithlove89
@lifewithlove89 7 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@prasadiniKapukotuwa7755
@prasadiniKapukotuwa7755 23 күн бұрын
Akke ara gum eka fridge eke thibbata awlak nadda? Chemical neda...
@sakunthaladisanayaka6987
@sakunthaladisanayaka6987 6 ай бұрын
මමත් ඔයා වගේ ඒත් තවත් දේවල් ඉගෙන ගත්තා
@lifewithlove89
@lifewithlove89 6 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි..ආදරෙන් පිලිගන්නවා මගේ channel එකට..දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න
@sitharagamage9355
@sitharagamage9355 5 ай бұрын
Thank you somucj
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ❤❤❤දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න ...අපි වෙනුවෙන් අකුරු කරපු ඔයාට නැවත වරක් බොහොම ස්තුතියි ❤❤❤❤❤
@isankadilrukshi4516
@isankadilrukshi4516 6 ай бұрын
Lassanai ❤
@lifewithlove89
@lifewithlove89 6 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@mangalikagunasekara1234
@mangalikagunasekara1234 7 ай бұрын
මාලු මස් වලට ලුණු මිරිස් තුනපහා අතගාලම දන්න එතකොට ගොඩක්ම රසයි..
@lifewithlove89
@lifewithlove89 7 ай бұрын
එහෙමත් වෙලාවකට තියෙනවා 🌸🌸 බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@ExcitedBarn-mb7bt
@ExcitedBarn-mb7bt 7 ай бұрын
Akkage wade nam marama neet.oyage videos balala godak dewal mame igene gaththa.maseta badu gannewanm kochchara viyadamak yanewada .ithuru karaganne vidiha vedio ekak danneko.
@lifewithlove89
@lifewithlove89 7 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤ අනිවාර්යයෙන්ම ඒ ගැන මං video එකක් ඉක්මනින්ම ගේන්නම්
@NayaniWikramanayaka
@NayaniWikramanayaka 7 ай бұрын
Godaaaariyak watina video ekak
@lifewithlove89
@lifewithlove89 7 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@udulanelum6959
@udulanelum6959 7 ай бұрын
Good job akka ❤❤❤❤
@lifewithlove89
@lifewithlove89 7 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@IpNiro
@IpNiro 7 ай бұрын
Akka karawala halmasso sauthu wannadda cethakarana dapuwahama
@lifewithlove89
@lifewithlove89 7 ай бұрын
මුකුත් වෙන්නේ නෑ නංගී ..මං දැන් අවුරුදු ගානක ඉදන් මේ විදිහට තියෙනවා ..හරිම නැවුම් ..හැබැයි හොදින් වැහෙන මූඩියක් තියෙන භාජන වල දාන්න...හෝදලා දාලා තිබ්බොත් නං නරක් වෙනවා.නොසෝදා කෑලි කපලා දාන්න❤❤❤
@ShalikaMadhushani-eu8bv
@ShalikaMadhushani-eu8bv 5 ай бұрын
Harims lassanai
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..දිගටම අපිත් එක්ක ජීවිතේ විඳින්න ...බෙදාගන්න රැදිලා ඉන්න 💕💕💕
@AnushaKumari-jx4ip
@AnushaKumari-jx4ip 7 ай бұрын
නියමයි අක්කි ❤❤❤❤
@lifewithlove89
@lifewithlove89 7 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ
@thiliniiresha1809
@thiliniiresha1809 7 ай бұрын
Akkiyoo storage box gaththe kohenda white colour .. plz reply me..
@lifewithlove89
@lifewithlove89 7 ай бұрын
බොහොම ස්තුතියි පැටියෝ ❤❤❤❤ මං ඒ box ගත්තේ මේ පැත්තේ තියෙන සාමාන්‍ය ප්ලාස්ටික් බඩු තියෙන කඩේකින් ....හැබැයි මං හිතනවා ඒවා arpico super market වල ඇති කියලා ...ටිකක් බලන්න ..ඒත් නැත්තං මං දවසක් නං daraz එකෙත් දාලා තියෙනවා දැක්කා..දැන් මාසෙකට දෙකකට කලින් ..ඕවා හොයාගන්න අමාරු නෑ..ගොඩක් ප්ලාස්ටික් බඩු තියෙන කඩවල තියෙනවා 💕💕💕💕
@waruninawarathne1596
@waruninawarathne1596 7 ай бұрын
Jaya wewa oyata
@lifewithlove89
@lifewithlove89 7 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@Udeshika-qs8qt
@Udeshika-qs8qt 7 ай бұрын
Math b luunu ohoma sudda karala damma akka kaalayak..eka godak pahasui..eth eka video ekaka man dakka ehema hoda na kiyala ....man dan ehema karan na ane...
@lifewithlove89
@lifewithlove89 7 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤ ලූනු සුද්ද කරලා හරියට වැහෙන්නේ නැති භාජනවල දාපුවම තමා හොද නැත්තේ..මේ විදිහට තියන එකේ කිසි ගැටලුවක් නැහැ
@ChandaniRathnayake-h8u
@ChandaniRathnayake-h8u 6 ай бұрын
Lassanai.mmt ohoma tama.dove green thushari akkagen igena gatte.ada me vdo eka dekke.
@lifewithlove89
@lifewithlove89 6 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤බුදු සරණයී
@iroshapremathilaka3651
@iroshapremathilaka3651 7 ай бұрын
Beaking soda kohenda ganne akke
@lifewithlove89
@lifewithlove89 7 ай бұрын
මේවා සිල්ලර බඩු කඩවල තියෙනවා ..ආප්ප සෝඩා කියන්නේ මේවටම තමා🌸🌸🌸🌸
@malkanthidassanayake5859
@malkanthidassanayake5859 6 ай бұрын
Unit 60ta kohomada current pawichchi karanne? Mata 150 withara yanawane?
@lifewithlove89
@lifewithlove89 6 ай бұрын
අනේ එහෙමද..මගේ නං මේ මාසෙත් bill එක unit 59යි..රු..2098😊අවුරුදු පහුවෙලා current bill එක අඩුකරගන්න හැටි video එකකින් අරන් එන්නං..බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@PradeepGayan-yy6hx
@PradeepGayan-yy6hx 6 ай бұрын
@@lifewithlove89 mamath uparima adu karagatta matath echchrwath yanna Dan
@Vishmi122
@Vishmi122 5 ай бұрын
Mt unit 21 me mase fridge,rice cooker,iron only.
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
@@Vishmi122 මට 60 ක් යන්නේ නංගී ❤❤❤අවන් එක පාවිච්චි කරනවනේ බිස්නස් එකට
@ishanijayasuriya4555
@ishanijayasuriya4555 13 күн бұрын
❤❤❤
@kavithabastian5725
@kavithabastian5725 7 ай бұрын
Very nice vlog sister(i am Negmbo
@lifewithlove89
@lifewithlove89 7 ай бұрын
Thank you so much darling❤❤❤❤❤ you are warmly welcome to my channel
@Onis-357
@Onis-357 7 ай бұрын
අහම්බෙන් අද දැක්කෙ...හරිම පිරිසිදු පිලිවෙල අක්ක කෙනෙක්
@lifewithlove89
@lifewithlove89 7 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..ආදරෙන් පිලිගන්නවා මගේ channel එකට..දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න
@deepikasilva8253
@deepikasilva8253 7 ай бұрын
Currant eka off kranna clen kranna klin
@lifewithlove89
@lifewithlove89 7 ай бұрын
වෙනදට එහෙම තමා කර්න්නේ..ඒත් video කරද්දී එලිය මදි..මං ඒ ගැන video එකේ දැනුවත් කරලා තියෙන්නේ
@amharriyas5041
@amharriyas5041 7 ай бұрын
Nice sharing 😊😊😊😊
@lifewithlove89
@lifewithlove89 7 ай бұрын
Thank you so much darling❤❤❤❤❤
@SriyaniWijenayake
@SriyaniWijenayake 23 күн бұрын
❤❤❤❤❤❤
@sanjusara3751
@sanjusara3751 6 ай бұрын
Mona de karath wadak na onama de nokara. Fridge 1a clean karanakota off karala clean karanna. Aparade light bill 1a wadi wenawa...
@lifewithlove89
@lifewithlove89 6 ай бұрын
අනේ සුදු...ඒක මට වැරදිලා නෙවේ..මේක video එකක් ..video කරනකොට fridge එකේ light off කරලා කරන්න බෑ..පිටින් කොච්චර light කලත් ඇතුල අදුරුයි..පැහැදිලි ව පෙනෙන්නේ නෑ...වැරැද්දක් උනා නං උනේ මට ඒක mention කරන්න බැරි වෙලා...ඒත් ඒක ගැන ගොඩක් අය දන්න නිසා ගැටලුවක් වුනේ නෑ...බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤කොහොම වුනත් මගේ bill එක unit 60 ට අඩුයි
@chandikarajapaksha381
@chandikarajapaksha381 7 ай бұрын
Newspapers wala kisima deyak otanna hoda ne dear
@lifewithlove89
@lifewithlove89 7 ай бұрын
Thank you so much darling❤❤ ඔය ගැන මං අහලා තියෙන්නේ ටිකක් වෙනස් විදිහට ..උනුසුම් වර්ග..පිසින ලද කෑම..ඔතන්න හොද නෑ කියලා ..නමුත් මේ වගේ දේවල් ගොඩක් වෙලාවට අපි උයන වෙලාවට පොත්ත යවනවා..ඒ නැතත් හොදින් සෝදනවානේ..බඩ ඉරිගු නං කොල ඔක්කොම ගලවනවනේ...මොනා වුනත් මං ඔයා කියපු දේත් අහන්නංකෝ...එහෙනම් බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි 💕💕💕💕
@Harshisdiary8443
@Harshisdiary8443 7 ай бұрын
Balana bari una videos godak thiyenwa.piliwelata balagena yana gaman ra wenakm❤
@lifewithlove89
@lifewithlove89 7 ай бұрын
මේ ලමයා සෑහෙන්න නිදිමරන හැඩයි...දැන් වෙලාව කීයද බන්..ඔහොම හොද නෑ 💕💕❤❤
@Harshisdiary8443
@Harshisdiary8443 7 ай бұрын
@@lifewithlove89🥰❤️
@surekachandani7260
@surekachandani7260 4 ай бұрын
පත්තර කොල වල එලවලු ඔතන්න එපා ඒක හොද නෑ කියල අහල තියනවා අකුරු වල කාබන් විසයි.ඒවට අකුරු නැති කොල ගන්න.
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤ගොඩක් ආදරෙයි ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..පරිස්සමෙන් ඉන්න ..බුදු සරණයී 💕💕💕💕💕💕💕
@kamalpriyan2006
@kamalpriyan2006 7 ай бұрын
Math ohoma thamai serama sudda krala tiyaganne
@lifewithlove89
@lifewithlove89 7 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@nilangamaddumage2303
@nilangamaddumage2303 7 ай бұрын
අනේ හරම පිලිවෙලයි.👍♥️♥️
@lifewithlove89
@lifewithlove89 7 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@thilinipremila8019
@thilinipremila8019 7 ай бұрын
හරිම පිලිවෙලයි.....😊😊 හරිම පහසුයි අක්කෙ ඔහොම තියගත්තම.... මමත් ඔය විදියට වැඩ ටික කරගෙන යනවා... ඇත්තටම මම ඒ දේවල් පුරුදු උනේ dove green miracle channel එකේ තුශාරි අක්කගෙන්.... 😊❤ ඉටිපන්දම ගැන නම් අදමයි දැනගත්තෙ....😊 අම්මො.... unit 60 ට වඩා අඩු කරගන්න විදියනම් ඕනමයි.... 😂 😉ආදරෙයි අක්කෙ.... ❤❤❤❤ බුදු සරණයි ....🙏🙏
@lifewithlove89
@lifewithlove89 7 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤ ඔයාගේ වගේම තමා මගේ ජීවිතෙත් turning point එක තුශාරි අක්කා තමා💕💕💕
@thilinipremila8019
@thilinipremila8019 7 ай бұрын
@@lifewithlove89 ❤❤❤❤❤🥰
@lifewithlove89
@lifewithlove89 7 ай бұрын
@thilinipremila8019 💕💕🌸🌸
@Jkavi.j
@Jkavi.j 7 ай бұрын
😍❤️
@lifewithlove89
@lifewithlove89 7 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@nehaSL
@nehaSL 4 ай бұрын
👍👍👍
@lifewithlove89
@lifewithlove89 3 ай бұрын
බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤
@madushaembuldeniya4971
@madushaembuldeniya4971 7 ай бұрын
ඇත්තටම හරිම පිලිවෙලයි
@lifewithlove89
@lifewithlove89 7 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ
@anojalakshmi5548
@anojalakshmi5548 5 ай бұрын
කෘතිම විනාකිරි වෙනුවට පොල් විනාකිරි දැම්මට කමක් නැද්ද මිස්
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
කමක් නෑ..අනේ මට මිස් කියන්න එපෝ
@sahanithaha2383
@sahanithaha2383 6 ай бұрын
Oya oya paththra wenuwata kaput redi ape adala iwRa redi unath kamakura naha. Wash kerala tika kala use karanna. Vegetables redi walking othanna. Paththra wala carbon uth thiyenawa
@lifewithlove89
@lifewithlove89 6 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..බුදු සරණයී
@beautifulsrilanka1741
@beautifulsrilanka1741 7 ай бұрын
Frij 1 off karala sudda karnna.
@lifewithlove89
@lifewithlove89 7 ай бұрын
Fridge එක සාමාන්‍යයෙන් පිරිසිදු කරනකොට මාත් fridge එක off කරනවා.නමුත් video එකක් කරනකොට ආලෝකය සම්බන්ධ ගැටලු ඇතිවන නිසා off කරන්න අපහසුයි...ඒ ගැන මං video එක අතරතුරදි සදහ්ස්න් කරලා තියෙනවා 💕💕💕💕💕💕💕
@karunathilakashalu972
@karunathilakashalu972 6 ай бұрын
@lifewithlove89
@lifewithlove89 6 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤
@sumalisubasingha7377
@sumalisubasingha7377 7 ай бұрын
😊😊😊😊
@lifewithlove89
@lifewithlove89 7 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,7 МЛН
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 349 М.
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,7 МЛН