How Much YouTube Paid Me For 100,000 Views! 😱| YouTube ආදායම 💵 | Sri Lanka 🇱🇰

  Рет қаралды 51,518

Tech Universe

Tech Universe

Күн бұрын

How much did KZbin actually pay me for 100,000 views? 💰✨Views ලක්ෂයක Video එකකට KZbin එකෙන් කීයක් ගෙවනවද? How to Earn money with KZbin. | How to earn money from youtube, Sri Lanka KZbin adsense Tips and tricks.
Views ලක්ෂයක Video එකකට KZbin එකෙන් කීයක් ගෙවනවද? | How to earn money from youtube
✅Up next
1. • Best Budget Camera Dro...
2. • Sim දාන්න පුළුවන් සුපි...
3. • හැම TV එකක්ම Smart කරන...
▼Email for business inquiries: thisum.info@gmail.com
"I make simple tech videos that are easy to understand. Hit subscribe so you don't miss any of the latest tech updates!" :)
Thanks!
_________________________________
(っ◔◡◔)っ
⋆I edit w/ premiere pro!
⋆Current Sub Count- 16,481
★ if you made it to the end, I really appreciate you. Have beautiful day!
~tags
#KZbinEarnings #100KViews #howtoearnmoneyonline #youtuberevenue #youtubemoney #onlinemoney #earnmoney #emoney #MonetizationJourney
KZbin earnings
Ad revenue breakdown
Monetization journey
100,000 views
KZbin pay rate
CPM (Cost Per Mille)
RPM (Revenue Per Mille)
AdSense insights
KZbin analytics
Making money on KZbin
Passive income
Channel monetization
Creator revenue
KZbin analytics explained
How much do KZbinrs make
Maximizing KZbin earnings
KZbin ad rates
Earning money from KZbin views
KZbin payout
Transparent earnings
#Sinhala
#srilanka
#tech

Пікірлер: 235
@TechUniverse_
@TechUniverse_ 9 ай бұрын
ඔයාල හිතුවෙ KZbin එකෙන් කීයක් ගෙවල ඇති කියලද? ඒවගේම Channel එක Subscribe කරන්නත් අමතක කරන්න එපා😊
@Aro2024_
@Aro2024_ 9 ай бұрын
how is your monthly revenue..😮
@Galla-cz1go
@Galla-cz1go 8 ай бұрын
මචන් ඩොරල් 50 ක් කියන්නෙ කියද
@SlAndroidBoy
@SlAndroidBoy 7 ай бұрын
@@Galla-cz1goRs 15,000+
@chulanisugandika3480
@chulanisugandika3480 4 ай бұрын
@@Galla-cz1go 15,000 withara🥲🥲
@RealDharmarathna
@RealDharmarathna 4 ай бұрын
BMW i8?
@ThasanTech2023
@ThasanTech2023 9 ай бұрын
නියමයි. ඔයාගෙ වීඩියෝ එපා වෙන්නේ නෑ... හොඳට editing කරන්න පුලුවන්.මේක නවත්තන්නේ නැතුව දිගටම කරන්න ❤❤❤
@TechUniverse_
@TechUniverse_ 9 ай бұрын
💙💙💙
@srimaliperera8991
@srimaliperera8991 10 күн бұрын
❤😊
@srimaliperera8991
@srimaliperera8991 10 күн бұрын
😂😂❤​@@TechUniverse_
@misty-pubg
@misty-pubg 9 ай бұрын
පැහැදිලි කිරීම ගැන නම් කියල වැඩක් නෑ සුපිරී❤
@TechUniverse_
@TechUniverse_ 9 ай бұрын
Thanks 💙
@gairukasulakshana1702
@gairukasulakshana1702 9 ай бұрын
@@TechUniverse_brother oyta english pulun eke us target karla channel ekk karnko. Oyge video eka hodt hadla thyenva good luck 🥳
@gamezone6003
@gamezone6003 8 ай бұрын
Rpm එක වැඩි වෙනවා search කරල හොයන් එන ටොපික් වලට. මම research ගැන වීඩියෝ එකක් කළා එකෙ RPM එක විව්ස් 1000ට රුපියල් 500/650 ත් අතර. ගානක්.කාලෙන් කාලෙට. පරණ නොවෙන මාතෘකා වලට ගෙවනවා වැඩි
@silverglen5632
@silverglen5632 4 ай бұрын
Anyone reading this comment please reply: I am from Mullaitivu from the north but live in UK for the last 40 years. I want to get in touch with people who are committed or care about the environment of our country. How can we promote environmental awareness everyone especially to young ones? My concerns are mainly the use of plastics and the plastic waste and lack of waste recycling in Sri Lanka. I would like to get involved in promoting good environmental practices in every village and town Sri Lanka. Thank you .
@prasadadithya0603
@prasadadithya0603 9 ай бұрын
අඩෝ උබ හරි හොද එක බන්☺❤හොදට වැඩ ටික කර ගන්න👌Good Luck. All The Best Machan.🥰💥💝
@TechUniverse_
@TechUniverse_ 9 ай бұрын
💙
@daysofsaliya5042
@daysofsaliya5042 3 ай бұрын
හැමදේම විවෘතව පැහැදිලි කරනවට ගොඩක් ස්තුතියි. ඒකෙන් ලොකු දෙයක් ඉගෙන ගන්න පුළුවන් උනා
@TechUniverse_
@TechUniverse_ 3 ай бұрын
💙💙💙
@UdaraPathirana-p7o
@UdaraPathirana-p7o 9 ай бұрын
Keep up the good work 🤩🤩🤩
@TechUniverse_
@TechUniverse_ 9 ай бұрын
Thanks 💙
@Jdm-z1g
@Jdm-z1g 9 ай бұрын
Keep up the good work, good luck❤🎉
@TechUniverse_
@TechUniverse_ 9 ай бұрын
💙
@Jesseey
@Jesseey 9 ай бұрын
නියමයි කොල්ලෝ 💟🚀
@TechUniverse_
@TechUniverse_ 9 ай бұрын
💙💙💙
@ThinkWideMedia
@ThinkWideMedia 6 ай бұрын
ඔයාගේ Production, Editing, Content Quality, Presenting හැමදේම මරු ❤️‍🔥
@TechUniverse_
@TechUniverse_ 6 ай бұрын
Thanks 💙
@SLSectionofficial
@SLSectionofficial 9 ай бұрын
සුපිරි❤❤❤
@TechUniverse_
@TechUniverse_ 9 ай бұрын
💙😍
@mrachiya4843
@mrachiya4843 9 ай бұрын
Ammoh supiriyi machan research content presenting editing kiyala wedak ne supiriyi me level eken giyoth lankawe thiyena no1 quality channel eka wenawa sekayak ne 😍
@TechUniverse_
@TechUniverse_ 9 ай бұрын
Thanks 🔥👊
@DilshanBEATZ
@DilshanBEATZ 9 ай бұрын
Rs:15000+ 🙂❤
@FADEXfr
@FADEXfr 9 ай бұрын
Quality Content ♥️
@TechUniverse_
@TechUniverse_ 9 ай бұрын
💙
@abdulhaqamhusni5871
@abdulhaqamhusni5871 9 ай бұрын
Good luck keep it up❤
@TechUniverse_
@TechUniverse_ 9 ай бұрын
💙💙💙
@SameeraMadusanka-sm5vd
@SameeraMadusanka-sm5vd Ай бұрын
Thanks for the video....👍👍
@FamilyChef-ws3gv
@FamilyChef-ws3gv 4 ай бұрын
ඉදිරිපත් කිරීම නම් සුපිරි ❤❤❤
@Minecraftshorts35
@Minecraftshorts35 24 күн бұрын
අඩෝ 😂❤ උබ අගය කරල කරල අන්තිමට ඩොලර් 50 කියද්දි ගැස්සුනා 😢 😂 , අව්ලක් නෑ සුද්දා Gammc ❤❤🎉🎉
@TechUniverse_
@TechUniverse_ 24 күн бұрын
🤭
@ElectronicswithReyon-yp2dy
@ElectronicswithReyon-yp2dy 3 ай бұрын
Excellent video. Keep it up.
@TechUniverse_
@TechUniverse_ 3 ай бұрын
Thanks 😍💙
@iamviduranishantha
@iamviduranishantha 2 ай бұрын
Thanks for sharing your experience. Really helpful . ❤❤
@TechUniverse_
@TechUniverse_ 2 ай бұрын
💙💙💙
@hyperdexza
@hyperdexza 6 ай бұрын
අඩෝ මේ චැනල් එක සුපිරි❤
@TechUniverse_
@TechUniverse_ 6 ай бұрын
Thanks 😍💙
@emoneyroba1
@emoneyroba1 9 ай бұрын
Keep it up 📌
@TechUniverse_
@TechUniverse_ 9 ай бұрын
💙💙
@Yasith_creations
@Yasith_creations 2 күн бұрын
අයියේ සෝට්ස් විඩියෝ එකකට 1M උනාමත් ඩොලර් ලැබෙනවද
@shivabalanrahul4996
@shivabalanrahul4996 5 күн бұрын
Bro you earned d new subscriber
@TechUniverse_
@TechUniverse_ 4 күн бұрын
Thanks 😍💙
@mrblackbeardofficial
@mrblackbeardofficial 9 ай бұрын
මගෙ වයිරල් ගියපු එකට යුබිසොෆ්ට් සක්කිලි වීව්ස් 100k පැන්න ගමන් කොපිරයිට් ක්ලේමක් ගැහුව 😢 දැන් ඒක 749kත් ගිහින් අපරාදෙ 😢
@TechUniverse_
@TechUniverse_ 9 ай бұрын
😪
@GamingSasi-k4b
@GamingSasi-k4b 13 күн бұрын
good job 😁
@TechUniverse_
@TechUniverse_ 11 күн бұрын
Thank you 😍💙💙
@Akass12
@Akass12 25 күн бұрын
විඩියෝ එක ඉවර උනා කියලා දැනුනෙත් නෑ . ඔයාඅ සුපිරියට විඩියො කරනවා . තව සුපිරි විඩියෝ ඕනා ❤😂❤
@TechUniverse_
@TechUniverse_ 24 күн бұрын
Thank you 😍💙💙
@Simple_Jokes-rr8bt
@Simple_Jokes-rr8bt 8 ай бұрын
මම මේක බලල කලාට පස්සෙ ලක්ස ගානක් හෙව්ව. ඒකෙ මම ලක්ස තුනයි විසි පහක් දීල අලුත්ම Sony Camera එකක් ගත්ත. Thank you. තෑක්ස් යෝ.. චිලින්
@TechUniverse_
@TechUniverse_ 8 ай бұрын
Glad to hear that 💙
@Simple_Jokes-rr8bt
@Simple_Jokes-rr8bt 8 ай бұрын
@@TechUniverse_ මටත් ගැලෑඩ්
@Saviya_LK
@Saviya_LK 8 ай бұрын
Patta video ekh ❤️
@TechUniverse_
@TechUniverse_ 8 ай бұрын
💙
@lahirujayasekara9067
@lahirujayasekara9067 9 ай бұрын
fatttai bro oyage content
@TechUniverse_
@TechUniverse_ 9 ай бұрын
💙💙💙
@slspiceguide
@slspiceguide 9 ай бұрын
ඔයාගේ presenting skill හොදයි, එක දිගට උනත් අහගෙන ඉන්න හිතෙනවා😊😊😊😊😊😊
@TechUniverse_
@TechUniverse_ 9 ай бұрын
Thanks 💙
@treasureislandofworld
@treasureislandofworld 2 ай бұрын
You have a Great Future Bro! Wish you all the very best bro!
@TechUniverse_
@TechUniverse_ 2 ай бұрын
Thank you 😍💙💙
@gamingtharu9778
@gamingtharu9778 4 ай бұрын
අයියෙ මගේ මේ KZbin channel එක හදලා දැන් මාස තුනක් වෙනවා එත් තාම subscribe 13 ඇයි විවුස් යන්නෙ නැත්තෙ...😢
@BRUZO-mf7uv
@BRUZO-mf7uv 2 ай бұрын
Good luck bosa❤
@TechUniverse_
@TechUniverse_ 2 ай бұрын
💙💙💙
@wherestishi
@wherestishi 7 ай бұрын
Dukai dukaii 🥲🥲
@SLcricketZone.
@SLcricketZone. 4 ай бұрын
ඒකට මම 🙃🙃
@chandimajayamini6320
@chandimajayamini6320 3 ай бұрын
පැහැදිලි කිරිම සුපිරි
@TechUniverse_
@TechUniverse_ 3 ай бұрын
Thank you 😍💙💙
@SinhalaBassBoosted
@SinhalaBassBoosted 7 ай бұрын
$400 kiyala hituwe🙃
@Amila827
@Amila827 6 ай бұрын
Thank you mcn ❤
@TechUniverse_
@TechUniverse_ 6 ай бұрын
💙💙💙
@thilakarathna-pb6mn
@thilakarathna-pb6mn 2 ай бұрын
Congratulations ❤
@TechUniverse_
@TechUniverse_ 2 ай бұрын
💙💙💙
@amirurandima
@amirurandima 2 ай бұрын
supiri video eka poit ekata thiynwa
@TechUniverse_
@TechUniverse_ 2 ай бұрын
Thanks 😍💙
@Prasaddilshan-pt4eh
@Prasaddilshan-pt4eh 6 ай бұрын
Oya Malli hambakarapu ganata salenna epa eka sathutu wenna puluwan ganak ape rate kollek rassawak karala duk widala dawas 15kadi ganna ganane,all the best malli❤
@TechUniverse_
@TechUniverse_ 6 ай бұрын
💙💙💙
@chathur_
@chathur_ 9 ай бұрын
Superb bro ❤
@TechUniverse_
@TechUniverse_ 9 ай бұрын
💙💙💙
@හිතුමතේජීවිතේ
@හිතුමතේජීවිතේ 3 ай бұрын
Good job😊
@TechUniverse_
@TechUniverse_ 3 ай бұрын
Thanks 😍💙
@savindudeshitha393
@savindudeshitha393 3 ай бұрын
Gammak
@TechUniverse_
@TechUniverse_ 3 ай бұрын
Thanks 😍💙
@wheelshub-y1j
@wheelshub-y1j 2 ай бұрын
oya gana athi bro startup ekedi ❤ man thama try karanawa reach karanna video 😂😢
@sumindawickramarachchi3174
@sumindawickramarachchi3174 3 ай бұрын
ඔයා ඇත්තටම හොද වැඩිඩෙක් අගය කරනවා මටත් උදවි කරන්න පුලුවන් ද මම ධිවර අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂ ලෙස රාජකාරි කටයුතු කරන්නවා මමත් කැමති youtube channel එකක් කරන්න පුලුවන් නමි උදවි කරනවාද
@TechUniverse_
@TechUniverse_ 3 ай бұрын
💙💙💙
@sunolisriuthpalawanna4971
@sunolisriuthpalawanna4971 4 ай бұрын
Good work
@TechUniverse_
@TechUniverse_ 4 ай бұрын
Thanks 💙
@dilshanisuranga6103
@dilshanisuranga6103 10 күн бұрын
Channel country daane..Sri Lanka da?
@EdooRFF
@EdooRFF 8 ай бұрын
Rpm වැඩි ටොපික් මොනවද Gaming Prank Vlog type Live Sport නැතනත් මේ ගැන දැනගන්න වීඩියෝ කියන්න පුලුවන් ද❤
@TechUniverse_
@TechUniverse_ 8 ай бұрын
Google search karanna
@cHANU-EDITzR
@cHANU-EDITzR 4 ай бұрын
ඔයා සුද්දෙක් වගේ😊
@TechUniverse_
@TechUniverse_ 4 ай бұрын
💙
@1amnumberrowdy.x
@1amnumberrowdy.x Ай бұрын
@foodieslifeofficial
@foodieslifeofficial 7 ай бұрын
මල්ලි මේ වගේම shorts videos වලට කියක් ගෙවනවද කියලා video එකක් දාන්නකො please
@TechUniverse_
@TechUniverse_ 7 ай бұрын
📝👍
@tharakamuthumal8569
@tharakamuthumal8569 5 ай бұрын
ඩොලර් සත ගනං එන්නෙ
@virajsmix
@virajsmix 8 ай бұрын
ස්තූතියි ❤
@TechUniverse_
@TechUniverse_ 8 ай бұрын
💙
@lokithnimsara
@lokithnimsara Ай бұрын
මේ video එකට revenue එක කීයද? 😉
@ISKINFORMATIONHUB1
@ISKINFORMATIONHUB1 9 ай бұрын
Good job bro ❤ I wanna help , can you brother ❤
@TechUniverse_
@TechUniverse_ 9 ай бұрын
💙💙💙
@ISKINFORMATIONHUB1
@ISKINFORMATIONHUB1 9 ай бұрын
මට ඔයාගෙන් දෙයක් දැන ගන්න පුලුවන් ද සහෝ
@harshawijesundara5194
@harshawijesundara5194 8 ай бұрын
@@ISKINFORMATIONHUB1 bro mata 1k subscribers aran danna puluwanda ane please bro
@ISKINFORMATIONHUB1
@ISKINFORMATIONHUB1 8 ай бұрын
@@harshawijesundara5194 ado bokka inbox msg ekak danavada profile eke whatsapp number eka ati
@HellOnHeels-xp2nd
@HellOnHeels-xp2nd 8 ай бұрын
Digtm karan ynna maru eka
@TechUniverse_
@TechUniverse_ 8 ай бұрын
💙💙💙
@Peshalakulasisi1234
@Peshalakulasisi1234 9 ай бұрын
මටත් සත ගනන් තාම එන්නෙ🙂
@TechUniverse_
@TechUniverse_ 9 ай бұрын
💙💙💙
@hobbyphotography12
@hobbyphotography12 6 ай бұрын
Cuperb editing and work❤❤❤
@TechUniverse_
@TechUniverse_ 6 ай бұрын
Thanks 💙
@diniratharanja8073
@diniratharanja8073 Ай бұрын
👍👍👍
@HellOnHeels-xp2nd
@HellOnHeels-xp2nd 8 ай бұрын
Shorts waltath oya wagema video ekk karala dannakooo
@TechUniverse_
@TechUniverse_ 8 ай бұрын
📝👍
@YUNAL_CREATIONS
@YUNAL_CREATIONS Ай бұрын
Damn i thought you was earned like 200-250 dollars 😅
@chamilsasanga8809
@chamilsasanga8809 3 ай бұрын
ඒ කියන්නෙ views 2million වගෙ ආවා කියන්නෙ $300ක් වගෙ හම්බුවෙනවද
@TechUniverse_
@TechUniverse_ 2 ай бұрын
It totally depends on the video category
@saliyaMadusanka-b9f
@saliyaMadusanka-b9f 5 ай бұрын
KZbin short channel akak hadala Foreign country akakata target karanne kohomada
@wheelshub-y1j
@wheelshub-y1j 2 ай бұрын
monawa dammath views enne na 😂 public wenneth na ne 😂
@sathsaraflute821
@sathsaraflute821 Ай бұрын
❤❤
@TechUniverse_
@TechUniverse_ Ай бұрын
Thanks 💙
@Geethalkalindu
@Geethalkalindu 4 ай бұрын
මට හිතුනේ $276😁
@SL_MODIFIED_LAND-1887
@SL_MODIFIED_LAND-1887 5 ай бұрын
Bus video වලට monetize තියන්වද (plz reply )
@TechUniverse_
@TechUniverse_ 5 ай бұрын
You tube guidelines walata anuwa hadana hema ekakatama tiyanawa
@rxvindu.2009
@rxvindu.2009 4 ай бұрын
Mage video ekakata 10M views thibba dan e salli ganna barida
@sasikaishara8457
@sasikaishara8457 9 ай бұрын
Mn hithuwe 1500 kiyala 😢 5:44
@TechUniverse_
@TechUniverse_ 9 ай бұрын
😁💙
@polaat191
@polaat191 8 ай бұрын
mama hithuwe dollar 500 withara enna athi kiyala.kamak neha good luck👍
@TechUniverse_
@TechUniverse_ 8 ай бұрын
💙💙💙
@ArunaNamal
@ArunaNamal 9 ай бұрын
good
@TechUniverse_
@TechUniverse_ 9 ай бұрын
💙💙
@Deshanjana-2024
@Deshanjana-2024 3 күн бұрын
100$
@hirushaprabhashana861
@hirushaprabhashana861 9 ай бұрын
Super
@TechUniverse_
@TechUniverse_ 9 ай бұрын
💙💙
@gamezone6003
@gamezone6003 8 ай бұрын
සිංහලෙන් ලංකාවට කරන වීඩියෝ වල ගෙවනවා අඩුයි නේද?
@TechUniverse_
@TechUniverse_ 8 ай бұрын
Ow
@amilabrolk
@amilabrolk 4 ай бұрын
ඩොලර් $.150???
@sihinamovies
@sihinamovies 4 ай бұрын
How old are you
@NavinduAvishka.
@NavinduAvishka. Ай бұрын
Mn wadiya tech video blnne na..hby ube video wl qualitya hinda sub kra
@TechUniverse_
@TechUniverse_ Ай бұрын
Thanks bro 💙💙
@DaminduRathnayaka
@DaminduRathnayaka 9 ай бұрын
Ado ub nawaththanna epa mchn ube content patta ub me game eke udama inna one ekek
@TechUniverse_
@TechUniverse_ 9 ай бұрын
👊💙
@stoicbondedminds..
@stoicbondedminds.. 7 ай бұрын
brother content supiri
@TechUniverse_
@TechUniverse_ 7 ай бұрын
💙💙💙
@BUSKINGDOMoffacial
@BUSKINGDOMoffacial 9 ай бұрын
MAN HITUWA DOLLER 150 WATH KIYAL ETHAKOTA AYYE THISUM BRO KIYALA TIBBA KALE ITAWADA SUB TIBBANEDA WAGE MATAKAI EKTH MOKD UNE KIYALATH VIDEO EKK ONE MAN DANNA WIDIHATA 18 ADU WAYASE AYYAGEN 1 HESHAN TECHNIC SUB 238 K EYATA PASSE OYANED
@TechUniverse_
@TechUniverse_ 9 ай бұрын
*E channel eke Nama tamayi tech universe kiyala change kare *Mama Danna vidihata yes 💙
@BUSKINGDOMoffacial
@BUSKINGDOMoffacial 9 ай бұрын
OW EKA MAMA DANNAWA THISUM BRO KIYL TIBBA KALE HODATA VIVS GIYANE AYE UDATA EM@@TechUniverse_
@codingworld387
@codingworld387 9 ай бұрын
aiye q&a ekak live karamuda
@TechUniverse_
@TechUniverse_ 9 ай бұрын
50k waladi karamu 😁
@codingworld387
@codingworld387 9 ай бұрын
thawa godak kal thiyenawane 30k waladi karamu@@TechUniverse_
@Hasi_era
@Hasi_era 8 ай бұрын
Thanks
@TechUniverse_
@TechUniverse_ 8 ай бұрын
💙
@ranminaBro
@ranminaBro Ай бұрын
Oya hadapu video eka upload kare me channel ekeda nattm wenama international traket karala hadau channel ekkada
@TechUniverse_
@TechUniverse_ Ай бұрын
Mekata
@ridmaayomali8578
@ridmaayomali8578 8 ай бұрын
What u did after uploading? Did u share with foreign chats or nothing
@TechUniverse_
@TechUniverse_ 8 ай бұрын
Nothing
@techonrode
@techonrode 9 ай бұрын
Oya thambnail hadana video ekak karanna
@TechUniverse_
@TechUniverse_ 9 ай бұрын
📝👍
@sonaliyashodara3985
@sonaliyashodara3985 2 ай бұрын
$ 350 th 400 Athara ganak
@saliyaMadusanka-b9f
@saliyaMadusanka-b9f 5 ай бұрын
Full time youtube da karanne
@gayantha-lochana
@gayantha-lochana Ай бұрын
මට phone number verification එක කරන විඩියෝ එකක් ගේන්න. විඩියෝ දැම්මත් tumbnails දාන්න link දාන්න විදිහක් නැ.
@pasaninduwara1657
@pasaninduwara1657 9 ай бұрын
👌
@TechUniverse_
@TechUniverse_ 9 ай бұрын
💙
@happypoppypandashow5806
@happypoppypandashow5806 8 ай бұрын
👍👍
@TechUniverse_
@TechUniverse_ 8 ай бұрын
💙
@antno_2064
@antno_2064 9 ай бұрын
Congratulations
@Ashely-Dog
@Ashely-Dog 9 ай бұрын
😀
@APEX-BOT-LK
@APEX-BOT-LK 9 ай бұрын
මන් හිතුවේ 150$
@TechUniverse_
@TechUniverse_ 9 ай бұрын
😁
@Ontrending-i9o
@Ontrending-i9o 7 ай бұрын
ඩොලර් 10000
@HeyImSuchi
@HeyImSuchi 21 күн бұрын
Rs300000
@ANTv-m1z
@ANTv-m1z 9 ай бұрын
Ayye ayya contact kara ganna widiyak kiyanna puluwan da?😢
@TechUniverse_
@TechUniverse_ 9 ай бұрын
Video ekata comment ekak Danna mama okkoma balanawa💙
@MangalaMalitha-rq1hv
@MangalaMalitha-rq1hv 9 ай бұрын
Short video wala views walata dolar enne nadda
@TechUniverse_
@TechUniverse_ 9 ай бұрын
Godak views Enna one
@chandrasirimotorsadvertise6035
@chandrasirimotorsadvertise6035 9 ай бұрын
Mata awuru 3gihinuth $80🙃
@TechUniverse_
@TechUniverse_ 9 ай бұрын
🥲
@OneZero999
@OneZero999 8 ай бұрын
Okkom dollor kiiyak withr hewwd bn
YouTube Channel income of Chanux Bro - Sri Lanka
19:16
Master Academy
Рет қаралды 317 М.
YouTube Short and Normal Video Income  😳 Chanux Bro
12:10
Master Academy
Рет қаралды 99 М.
Spongebob ate Michael Jackson 😱 #meme #spongebob #gmod
00:14
Mr. LoLo
Рет қаралды 8 МЛН
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 84 МЛН
POV: Your kids ask to play the claw machine
00:20
Hungry FAM
Рет қаралды 22 МЛН
The joker favorite#joker  #shorts
00:15
Untitled Joker
Рет қаралды 30 МЛН
How To Start a Successful YouTube Channel In Sinhala | Simplebooks
12:46
YouTube වලින් සල්ලි - Chanux Bro
18:44
Master Academy
Рет қаралды 289 М.
Spongebob ate Michael Jackson 😱 #meme #spongebob #gmod
00:14
Mr. LoLo
Рет қаралды 8 МЛН