How PIR motion sensor detects movement at night / PIR සෙන්සර් එකක් සවිකරමු / Engineering Technology

  Рет қаралды 31,506

Tech Tips

Tech Tips

3 жыл бұрын

How #PIR_sensor (Passive InfraRed) #motion_detector detects movement at night / PIR සෙන්සර් එකක් සවිකරමු
In general, the #PIR #motion_sensor can detect the movement of animals or humans in a preferred range, and is to be used as an alarming unit, to detect the movement of unauthorized personnel.
Passive #Infrared motion detector is made of a Pyroelectric sensor, which is capable of generating a temporary voltage signal, according to the different levels of infrared radiation detected by it.
The detector itself does not emit any radiation, but receives it passively.
We need to know that, any object that emits heat from its surface is constantly radiating infrared rays into the atmosphere.
Infrared radiation is also produced from non-living objects in the environment.
But the sensor detects it and settles down with its radiation level initially.
Once it detects a different level of infrared radiation, probably from a human body, it generates the sudden electrical signal necessary, to operate the alarming signal.
PIR සෙන්සර් එක වැඩ කරන හැටි, එහි භාවිතය සහ එය සතුන්ගේ චලනයන් හදුනාගන්න හැටි දැනගනිමු.
If this video is useful, please subscribe the channel.
Thank you.
#engineering_technology
#How_PIR_sensor_work #how_PIR_detector_work #PIR_sensor_working_principle #PIR_motion_sensor_working_principle #how_PIR_sensor_detects_motion #how_to_install_PIR_sensor #what_is_PIR_sensor #What_is_PIR_motion_detector

Пікірлер: 41
@mohamedsharefdeen4522
@mohamedsharefdeen4522 9 ай бұрын
ගොඩක් ස්තූතියි අයියේ 🎉🎉 අපේ ගෙදරටත් හයි කරා❤❤❤
@TechTipsEngineering
@TechTipsEngineering 9 ай бұрын
Thank you 👍
@ColomboCeylon
@ColomboCeylon Жыл бұрын
Excellent
@TechTipsEngineering
@TechTipsEngineering Жыл бұрын
Thank you 👍
@nishanthakumara692
@nishanthakumara692 2 жыл бұрын
Tks sir
@TechTipsEngineering
@TechTipsEngineering 2 жыл бұрын
Thank you 👍
@gihandevinda7173
@gihandevinda7173 Жыл бұрын
thanks
@TechTipsEngineering
@TechTipsEngineering Жыл бұрын
Thank you 👍
@sanathnadeeka2050
@sanathnadeeka2050 Жыл бұрын
කොතනද ගන්න තියෙන්නෙ දැනුවත් වීම වැදගත් උනා
@ishuisha3162
@ishuisha3162 2 жыл бұрын
Thanks sir
@TechTipsEngineering
@TechTipsEngineering 2 жыл бұрын
Thank you 👍
@sudathliyanage7006
@sudathliyanage7006 Жыл бұрын
Good explanation. Thank you.
@TechTipsEngineering
@TechTipsEngineering Жыл бұрын
Thank you 👍
@karunarathna6524
@karunarathna6524 2 жыл бұрын
මට අවශ්‍යයි,නිවසේ සිට මීටර් 100ක පමණ දුරින් සෙන්සර් එක සවි කරල,බල්බය නිවස තුල සවි කර ගැනීමට.එසේ කල හැකිද?තවද මනුෂ්‍යයෙක්ට පමණක් ක්‍රියා කරන සෙන්සර් තියෙනවද?මේ ගැන පැහැදිලි කර දෙන්න.බුදු සරණයි!
@TechTipsEngineering
@TechTipsEngineering 2 жыл бұрын
සෙන්සර් එක දුරින් සවිකලාට ප්‍රශ්නයක් නැහැ. ලෝඩ් එක විදියට බල්බ් එක හෝ එලාම් එකක් ගේ ඇතුලට සව්කරන්න පුලුවන්. ශරීර උශ්නත්වයක් තියෙන සතුන් සාමාන්‍යයෙන් මේ සෙන්සර් එක හදුනගන්නවා. මනුෂ්‍යයාගේ උසට සෙට් කරගත්තොත් ඊට පහළ උස සත්තු අහුවෙන්නෙ නැහැ. සමහරවිට දැන් ඇඩ්වාන්ස් විදිහට හදපු සෙන්සර් ඇති. පොඩ්ඩක් බලන්න වෙනවා ඒ ගැන.
@karunarathna6524
@karunarathna6524 2 жыл бұрын
බොහොම ස්තූති. මේවා මිල දී ගත හැක්කේ කොහෙන්ද?
@TechTipsEngineering
@TechTipsEngineering 2 жыл бұрын
@@karunarathna6524 වෙන කෙනෙක් ගෙ comment එකකට, මම ලින්ක් එකක් දැම්මා. පොඩ්ඩක් ඒක බලන්න.
@malindaprashad5578
@malindaprashad5578 Жыл бұрын
led ලයිට් එකට ආපු සෙන්සර් එකෙන් පුළුවන් ද තව led බල්බ් එකක් සම්බන් ද? කරන
@TechTipsEngineering
@TechTipsEngineering Жыл бұрын
මේ පෙන්නලා තියෙන්නෙ වොට් 2000 ක් ගන්න පුලුවන් සෙන්සර් එකක්. වොට් 2000 පනින්නෙ නැති ඕන දෙයක් සවි කරන්න පුලුවන්. මිලදී ගන්න කොට බලන්න ඕන කොයිතරම් වොට් ගනනක එකක් ද කියල.
@nihaldh
@nihaldh 15 күн бұрын
අපේ ගෙදර ගේට්ටුව ඉස්සරහ බල්ලෝ ජරා කරනවා. Dog Repellent එකට සෙට් කලොත් හරි
@ajanthakuruvita4831
@ajanthakuruvita4831 Жыл бұрын
Koheda ganna thiyenne gana kiyada
@sadunnishshanka8803
@sadunnishshanka8803 Жыл бұрын
අයියේ මෙ සෙන්සර් එකට හරි යන්නේ පැශාර් ලයිත් එක විතරද .?
@danushkaprabath1020
@danushkaprabath1020 Жыл бұрын
මේක උපරිම meterකීයක් වගේ වැඩ කරනවද
@buddhikaperera5716
@buddhikaperera5716 Жыл бұрын
ස්තූතී, කොහෙන්ද මේව ගන්න තියෙන්නෙ
@TechTipsEngineering
@TechTipsEngineering Жыл бұрын
techshop.lk/ මේ ලින්ක් එක try කරල බලන්න
@sanruu8010
@sanruu8010 2 жыл бұрын
Price කොහොමද meke
@TechTipsEngineering
@TechTipsEngineering 2 жыл бұрын
1500.00 ක් විතර වෙනවා
@supunchamara7589
@supunchamara7589 Жыл бұрын
එලාම් එකකට සෙන්සර් 2ක් සවි කල හැකිද?
@TechTipsEngineering
@TechTipsEngineering 14 күн бұрын
පුළුවන්
@damitharajapakse6625
@damitharajapakse6625 2 жыл бұрын
මිනිසුන්ට විතරක් වදින ඒව නැතිද
@TechTipsEngineering
@TechTipsEngineering 2 жыл бұрын
PIR sensor නම් heat එක සෙන්ස් කරන නිසා වෙන සත්තුත් detect වෙනවා. පොලොව අහුවෙන්නෙ නැති විදියට ටිකක් adjust කරල, පහලින්ම යන සත්තු මගහැරගන්න පුලුවන්.
@shamalperera4875
@shamalperera4875 2 жыл бұрын
තියෙනවා වා...කිතුල් පොලු...
@kumudukumudu9568
@kumudukumudu9568 Жыл бұрын
meka.keeyak.venavada
@TechTipsEngineering
@TechTipsEngineering Жыл бұрын
techshop.lk/ මේ ලින්ක් එක try කරල බලන්න
@PradeepPradeep-eh6mm
@PradeepPradeep-eh6mm 2 жыл бұрын
අයියා ගන්න තියෙන්නෙ කොහෙද, මිළ කියද
@TechTipsEngineering
@TechTipsEngineering 2 жыл бұрын
රු 1500.00 ක් විතර වෙනවා. පහළ link එකෙන් බලන්න. techshop.lk/products/pir-motion-sensor-detector-switch
@gaminijayawardena9091
@gaminijayawardena9091 2 жыл бұрын
Mata 6 ganna Oni .kohomada payamat karannaa
@sisithajayasekara6463
@sisithajayasekara6463 2 жыл бұрын
මිල කීයද ?
@TechTipsEngineering
@TechTipsEngineering 2 жыл бұрын
1500.00 ක් විතර වෙනවා. පහළ link එකෙන් බලන්න. techshop.lk/products/pir-motion-sensor-detector-switch
@wanninayakawanninayaka6021
@wanninayakawanninayaka6021 Жыл бұрын
මිල කියද ගන්ඩ
@TechTipsEngineering
@TechTipsEngineering Жыл бұрын
techshop.lk/ මේ ලින්ක් එක try කරල බලන්න
когда повзрослела // EVA mash
00:40
EVA mash
Рет қаралды 4,5 МЛН
تجربة أغرب توصيلة شحن ضد القطع تماما
00:56
صدام العزي
Рет қаралды 50 МЛН
Red❤️+Green💚=
00:38
ISSEI / いっせい
Рет қаралды 23 МЛН
마시멜로우로 체감되는 요즘 물가
00:20
진영민yeongmin
Рет қаралды 21 МЛН
Home Security Alarm System in Sri lanka
11:39
Chanux Bro
Рет қаралды 128 М.
PIR Motion Sensor Alarm System Sinhala
15:01
HRTE PROJECTS
Рет қаралды 13 М.
когда повзрослела // EVA mash
00:40
EVA mash
Рет қаралды 4,5 МЛН