කන තෙල් වලින් බයෝඩිසල් හදමුද?: How Practical is Biodiesel in Sri Lanka: Science With Ruchira

  Рет қаралды 477,410

Science With Ruchira

Science With Ruchira

Күн бұрын

අද මේ වීඩියෝ එක ඇතුලේ කතා කරන්නේ ආනයනය කරන හෝ ලංකාවේ නිෂ්පාදනය කරන එළවලු තෙල් භාවිතයෙන් ලංකාවේ බයෝඩීසල් ප්‍රචලිත කිරීම සහ භාවිතය කොච්චර අනුවණකාරී ක්‍රියාවක්ද කියන දේ. මේ සඳහා විද්‍යාත්මක තොරතුරු සහ පත්‍රිකා භාවිතයෙන් අපි හැමෝම දැනුවත් කිරීම මේ වීඩියෝ එකෙන් සිදු කරනවා.
ඒ වගේම, බයෝඩිසල් සඳහා ලංකාව යොමු වෙනවානම් සාධනීය වශයෙන් එය කරන අයුර, ප්‍රධාන වශයෙන් ඇල්ගී බයෝඩිසල් සහ භාවිතා කර ඉවතලන තෙල් වලින් සිදු කරන හැටි ගැනත් මේ වීඩියෝ එකේ කතා කරනවා.
මෙම වීඩියෝ එක ඇතුලෙත මම භාවිතා කල සියලුම පර්යේෂණ වාර්ථා පහල ලින්ක් එකෙන් ඔබටත් කියවන්න පුළුවන්.
drive.google.c...
මේ වීඩියෝ එකේ කිරීමට කලින් පහල බයෝඩීසල් සම්බන්ධ වීඩියෝ මම බැලුවා.
1) පොල්තෙල්වලින් වාහන පදින ලංකාවේ ලාබාලතම කෝටිපතියාIඅද වෙනකං මම තෙල් පෝලිමක ඉඳලා නෑI- • පොල්තෙල්වලින් වාහන පදි...
2) ලංකාවේම ඩීසල් හිඟයට තිත | ඩීසල් ලීටරයක් රු 70ට දෙන්න පුලුවන් | හදන්න යන්නෙත් පැය 24යි: • ලංකාවේම ඩීසල් හිඟයට ති...
3) ඩීසල් ප්‍රශ්නෙට විසඳුමක් ලෙස බයෝ ඩීසල් හදන හැටි / How to make biodiesel: • ඩීසල් ප්‍රශ්නෙට විසඳුම...
4) what is biodiesel how to make at home: • what is biodiesel how ...
දැනුවත්ව හෝ නොදැනුවත්ව ලංකාවේ ඉන්ධන අර්බුදයට යම් විසඳුමක් දෙන්න මේ අයගේ ඉදිරිපත් වීම ගැන මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා.
ලංකාවේ දැනුම විවිධ ස්ථර වලට බෙදී යාම හරිම දුර්වල වීමත්, විද්‍යාත්මක ලෙස යමක් විග්‍රහය හෝ යමකට යොමු වීම අඩු වීමත් ලංකාවේ තියන ලොකු ප්‍රශ්නයක්.
මේ වීඩියෝ එකෙන් වත් යම්කිසි දැනුවත් වීමක් සමාජයට ලැබෙනවා නම් එය මට ලොකු සතුටක්!

Пікірлер: 3 600
@DaysofDilshan
@DaysofDilshan 2 жыл бұрын
ඔයා ලස්සනට එක්ස්ප්ලේන් කරා අය්යෙ. මන් ඕක කියන්න ගිහින් පුදුම බැනුම් ටිකක් අහගත්තා අය්ය වගේ කෙනෙක් මේ ගැන කිව්ව එක හොදයි. ජය
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
:-), ඔබට බොහොම ස්තුත්යි. බනුම සාමාන්‍ය දෙයක්. විද්‍යාත්මකව යමක් දිහා බැලීම වැදගත් කියලා හිතෙනවා.
@nadinijayawardana5529
@nadinijayawardana5529 2 жыл бұрын
Oyath banum ahuwada... pren
@SLKhonshu
@SLKhonshu 2 жыл бұрын
@@nadinijayawardana5529 mamath banum ahuwa🥲
@s101-y5h
@s101-y5h 2 жыл бұрын
😍😍😍
@hasithaprabath9113
@hasithaprabath9113 2 жыл бұрын
@days of Dilshan සමාජයට එහා හරි දෙයක් කිව්වම හැමෝටම වෙන දෙයක් අයියෙ ඒක😓
@lifevlog6986
@lifevlog6986 2 жыл бұрын
ඇත්තටම වටිනවා. මිනිස්සු අපි පිස්සෝ වගේ ඉන්න වෙලාවක මෙහෙම මෙහෙයවීමක් තියෙන එක ලොකු උදවුවක් sir 💪👍
@user-lw6dk6tv2o
@user-lw6dk6tv2o 2 жыл бұрын
❤️❤️❤️❤️
@lauravenus7949
@lauravenus7949 2 жыл бұрын
බයෝ ඩීසල් ඉවතලන කුකිං ඔයිල් වලින් හදන කෙනෙක් ඉන්නවා ඒක ඉතින් හැමෝටම කරන්න බෑ මහාපරිමාණයෙන් ඉවත ලන කුකිං ඔයිල් ගන්න හැමෝටම බෑ, සම්පූර්ණ බොරතෙල් මත යැපෙන්නෙ නැතුව යම් කොටසක් හරි රටට ඉතිරි කරගන්න පුලුවන් වැඩක් මේ බයෝ ඩීසල් වැඩේ, හොටෙල් ඉවත දාන තෙල් වලින් ලීටර සිය ගනන් අරගෙන කරන්න පුලුවන් කෙනෙක්ට, එහෙම උනොත් හොටෙල් වලිනුත් හොරාටවත් එක් වරක් භාවිතා කල තෙල් නැවත භාවිතා නොකර මේ වගේ අයට දේවි ඒකෙන් ප්‍රශ්නයක් නැතුව ආදායමකුත් එන නිසා, මේ කියන වියදම් ටික යන්නෙ කුකිං ඔයිල් මේ වැඩේටම ගෙනාවොත් තමයි. මේක කරන්න පුලුවන් කියලයි මෙතනිනුත් ඔප්පු උනේ.
@qnukaw3724
@qnukaw3724 2 жыл бұрын
අපි university ඉන්න කාලේ මට මතකයි එක කොල්ලෙක් ඇල් වතුරෙන් දුවන මෝටර් සයිකල් එකක් හදලා තිබ්බා. ඒකේ කෙරෙන්නේ ජලය විද්‍යුත් විච්ඡේදනය කරල H2 හදලා, ඒ H2 වලින් තමයි මෝටර් සයිකල් එක දුවන්නේ. Calculate කරලා බැලුවම පෙට්‍රල් ගහලා දුවනවට වඩා ලබයි. නමුත් බැටරිය චාර්ජ් කරන්න ඕනි. චාජ් කරන battery එකේ power එකෙන් තමයි ජලය විද්‍යුත් විච්චේදනය වෙන්නේ. නමුත් හොඳට හොයලා බලපුවහම ලංකාවේ electrasity අඩුවට දෙන නිසා තමයි ලාභයක් වගේ පේන්නේ. ඒ වගේ තමයි මේකත්. මේ වෙලාවේ රටේ ආර්ථික අසමබරතාවයන් තියෙන නිසා තමයි ලාභයි වගේ පේන්නේ. බිස්නස් එකක් විදිහට නෙමෙයි මේ වගේ තීරණ ගන්නකොට රටක් විදිහටයි හිතන්න ඕනේ.
@jayzhjjhdfxse
@jayzhjjhdfxse 2 жыл бұрын
ඔබතුමා වගේ උගත් මිනිසුන් තමයි රටක් පාලනය කරන්න ඕනේ...ඒක මේ බූමියෙ කවදාවත් වෙන් නැති එක තමා දුක..දේෂපාලන වහල් බාවයෙන් මත් වෙලා ඉන්නෙ මිනිස්සු.✌️😍
@na-ra8701
@na-ra8701 2 жыл бұрын
ඇත්ත
@surajaperera4537
@surajaperera4537 2 жыл бұрын
@@na-ra8701 I
@prasadkeerthi4456
@prasadkeerthi4456 2 жыл бұрын
මෙ අය රටේ පාලනයට නෙවෙයි එන්න ඕන .... ඉන්න පාලකයො මේ අයගෙ දැනුමෙන් රටට ප්‍රයෝජනවක් ගන්න ඕන ... කොහෙද ඉතින් අපිටත් දැනුමක් නෑනෙ මේ වගේ අයගෙන් රටට ගතහැකි ප්‍රයෝජනය ගැන අවබෝධයක්..........
@lovetoys8062
@lovetoys8062 2 жыл бұрын
වැදගත් දෙයක් කියන හැම එකාම රට පාලනය කරන්න යෝජනා කරන උඹලා වගේ ගොබ්බයො ඉන්න රටක් මෙහෙම හරි ඉතිරි වෙලා තියෙන එක ගැන පුදුම වෙන්න ඕනෙ. යකෝ... මේ මනුස්සයා වගේ සැබෑ වියතුන් ගේ විෂයය ක්ෂේත්‍රයන්ට අදාල දැනුම රටේ දියුනුවට යොදා ගන්න ක්‍රමවේදයක් තමයි අවශ්‍ය වෙන්නෙ...
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
උගත් වෙන්න තාමත් උත්සහ කරන ගමන්, :-) මම ගුරුවරයෙක්, මගේ ජීවිතයේ සතුට එයයි.
@SithiraGunawardhana
@SithiraGunawardhana 2 жыл бұрын
මමත් කීපදෙනෙක්ට තේරුම් කරා මේක practical නෑ කියලා.මේක වීඩියෝ එකක් විදිහට ආපු එකම වැදගත් ❤
@hemanthaperera7224
@hemanthaperera7224 2 жыл бұрын
Qa
@ubayafranando9236
@ubayafranando9236 2 жыл бұрын
Oba bosath daruwek
@dailytvshow3335
@dailytvshow3335 2 жыл бұрын
මම comment එකකුත් දැම්මා
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
හ්ම්, මෙය ප්‍රායෝගික වීම සඳහා විසේශයෙන්ම ඇල්ගී සහ භාවිතා කල තෙල් මගින් බයෝඩිසල් හැදීම ගැන සඳහන් කළා. එයත් බලන්න
@feadl5011
@feadl5011 2 жыл бұрын
@@ScienceWithRuchira සෑම් සමරසින්හ මහතාගේ ජෛව ඩීසල් සැලැස්ම ගැන ඔබතුමාගේ අදහස කුමක්ද? මන්‍යොක්කා වලින් තෙල් හදලා රටේම වාහන දුවන සැලැස්ම ගැන. kzbin.info/www/bejne/apzcZISKpJyGeqs සිංගප්පූරුව ගොඩ දැමූ සිංහලයාගේ ණය නොගෙන රට ගොඩදාන සැලැස්ම
@kavindagihan
@kavindagihan 2 жыл бұрын
I have commented in similer way to the bio diesel making videos in Sri Lanka saying we need more research on this rather than taking sudden decisions. Thanks dr Ruchira for doing this 🙏🙏
@davivithana8073
@davivithana8073 2 жыл бұрын
මිත්‍යාව පදනම් කරගත් බොරැ කතන්දර වලට වඩා, විද්‍යාත්මක පැහැදිලි කිරීම අහගෙන ඉන්න පුලුවන් එක හුස්මට. හරියට ආසම පොතක් කියවනවා වගේ හැඟීමක් දැනුනා. ❤ ❤ ❤ ❤
@shalikakosgolla
@shalikakosgolla 2 жыл бұрын
sirawata
@janapriya100
@janapriya100 2 жыл бұрын
මේ රටේ හැමදාම ලොකු හොරු සමාජයේ උස්සගෙන එන්නේ හිගන MEDIA කාරයෝ . ඔබ තුමා කරන සේවය ගොඩක් වටිනව පන අදින දේශයකට නැගිටින්න. THANKU SIR. ❤
@samankoralage827
@samankoralage827 2 жыл бұрын
ඉතාම හොඳ පැහැදිලි කිරීමක්... තව තවත් මෙවන් යහපත් දේ ප්‍රචලිත කිරීමට. ඔබතුමන්ට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.
@flevienify
@flevienify 2 жыл бұрын
ඉතාම හොඳ පැහැදිලි කිරීමක්, වීව්ස් වලට මිත්යාව පතුරන ඉතාම ජනප්‍රිය මාධ්යය කරුවන්ට වඩා සංකල්ප ජනගත කිරීමේ උත්සහය ඉතාම අගයකරනවා.......
@widanageperera8826
@widanageperera8826 2 жыл бұрын
එහෙම නම් ඇයි අපිට සොයා බඩ ඉරිඟු වට්ටක්කා වැනි දේවල් වලින් 60% පොසිල ඉන්ධන සමග හො 80 % බයේ ඩිසල් පොසිල ඩීසල් සමග කවලම් කර භාවිතා කරන්න බැරි
@flevienify
@flevienify 2 жыл бұрын
@@widanageperera8826 ඒක මෙහෙමයි මිස්ට විදානගේ, වට්ටක්ක එක්ක පොසිල ඉන්ධන නෙමෙයි පොල් කිරි තමා සෙට් වෙන්නෙ,,, බඩ ඉරිඟු එක්ක නම් ඉතින් ලුනු තමයි......පොසිල ඉන්ධන මික්ස් උනහම කන්න තමා ටිකක් අමාරු
@Kavindu_Danoshitha
@Kavindu_Danoshitha 2 жыл бұрын
@@flevienify 😂👌
@myhasanka
@myhasanka 2 жыл бұрын
@@flevienify 🤣😂🤣😂🤣😂🤣😂
@ALLINONE-sw8mo
@ALLINONE-sw8mo 2 жыл бұрын
🙄🙄යකෝ
@anuruddhaamarosa1590
@anuruddhaamarosa1590 2 жыл бұрын
බුද්ධිමතුන් ඇතුළු කිසිවකු විශ්වාස කළ නොහැකි ශ්‍රී ලංකාවේ ඔබතුමා එයට ව්‍යතිරේකයකි. ස්තුතියි ඔබගේ ජාතික මෙහෙවරට 🙏
@chamidu87
@chamidu87 2 жыл бұрын
As per Dilina we are using used cooking oil as raw materials for bio diesel, this will cost 150 per liter Cost and waste water calculation should be start from that point Correct me if I’m wrong
@manojniranjan1393
@manojniranjan1393 2 жыл бұрын
ඔබ තුමා ඉතාමත් පැහැදිලිව කරුණු පැහැදිලි කරලා තියනවා. මෙම දක්වන කරුණු ඔබගේ පුද්ගලික මතය නොවන බවත්, සාධක සහිතව සාධනය කර විද්වතුන් විසින් ඉදිරිපත් කරන ලද කරුණු බව මෙහි මනාව පැහැදිලි කරලා තියනවා. නමුත්, යමෙක් විසින් මෙම පැහැදිලි කිරීමට විරුද්ධව විවේචන ඉදිරිපත් කරනු ඇත.
@cctvmasterz
@cctvmasterz 2 жыл бұрын
රුචිර සර් ඔබතුමාගේ විද්‍යාත්මක පැහැදිලි කිරීම ඉතාමත් වටිනවා, මගේ දැනීමේ හැටියට ඉන්දන භාවිතා කරන වාහන වලට වඩා, විදුලියෙන් භාවිතාවන වාහන වලට නඩත්තු වියදම් පිරිවැය අඩුයි , ඇත්තේම නෑ. සෑම වාහනයක්ම විදුලියෙන් ක්‍රියාත්මක වීමට පරිවර්තනය කළහොත්, සූර්ය බලයෙන් ආරෝපණය කළ හැක, මූලික වියදම පමණයි යෙදිය යුත්තේ.
@nna9509
@nna9509 2 жыл бұрын
Unfortunately solar power as the sole provider for electricity is not sustainable as it quite unreliable sort of power generation. If you research about it more it would be clear to you.
@sajeewaabeynayake
@sajeewaabeynayake 2 жыл бұрын
Sir i think the calculation per litre has to be corrected Initial cost - LKR 420 Production cost (20%) - LKR 504 Margin (10%) - LKR 555 Very good clarification. Thanks a lot for sharing your knowledge with us.
@huntersolamon9377
@huntersolamon9377 2 жыл бұрын
With tax still expensive.😪
@Theampot
@Theampot 2 жыл бұрын
මම හිතන්නේ සාමාන්‍ය පුද්ගලයෙකුගෙ චින්තනයෙයි විද්‍යාඥයෙක් ගෙ චින්තනයෙයි වෙනස තේරුම් ගන්න හොඳම Video එකක් මේක කියලා..... 👊
@rasikadhananjaya1612
@rasikadhananjaya1612 2 жыл бұрын
හම්... විද්‍යාඥයෝ හිටපු රටකට, ඒ විද්‍යාඥයෝ ඔවුන්ගේ දැනුමෙන් රටට වැඩක් කරපු නිසා තමයි අපිට මෙහෙම වුණේ. මුන්ට බැරිද වෙන දෙයක් ගැන මිනිසුන්ට දැනුවත් කරන්න
@SLDYDirectors
@SLDYDirectors 2 жыл бұрын
හ්ම් නිකං කල්දේරමක පොඩ්ඩක් හැදුවා කියලා එහෙම මහාපරිමානෙන් කරන්න බෑ 😂
@Chamaraofficial123
@Chamaraofficial123 2 жыл бұрын
@@rasikadhananjaya1612 e hitapu ayata wadak karanna dunnada me palakayo
@andiya1916
@andiya1916 2 жыл бұрын
@@rasikadhananjaya1612 උබලා වගේ ගෙන් ජනතාවක් ඉන්න හොර හැත්තක් නීතී සම්පාදනයට තොරාපත් කල රටකට විද්‍යාඥයොන්ගෙන් වැඩක් ගන්න උබලා දන්නවද?😡
@ravinduchandimal1464
@ravinduchandimal1464 2 жыл бұрын
​@@rasikadhananjaya1612 apahu Montessori gihin igena gena Waren. Nattam me video nobala idahan
@charitha721
@charitha721 2 жыл бұрын
ඔබ වැනි බුද්ධිමත් උගත් අයගේ මේ අදහස් ඉතාම වටිනවා.අවසනාවකට ඔබ වැනි අයගෙන් අවවාද හෝ අදහස් ගන්න රටේ නායකයොන්ගේ කොදු නැවෙන්නෙ නෑ. මේව දැන් නම් වෙනස් විය යුතුමයි මේක අලුඝ් පරම්පරාවක් #GotaGoHome2022 #GotaGoGama
@mycarmypetrol8692
@mycarmypetrol8692 2 жыл бұрын
බයෝ ඩීසල් වෙනුවෙන් වගා කරලා ඩීසල් හදන එක ලන්කාව වගේ රටකට කොහොමත් ගැලපෙන්නේ නෑ.නමුත් අර වීඩියෝ එකෙ පෙන්වන්නේ අහක දාන පොල් තෙල් වලින්.මේ වෙනකොට ලන්ඩන් වල බස් දුවනවා අහක් දාන කෝපි කුඩු වලින් තෙල් වෙන් කරලා.
@Make_SL_Great_Again
@Make_SL_Great_Again 2 жыл бұрын
අපිත් science වලට chemistryවලට ඉගෙන ගත්තා bio diesel වල ලොකුම අවුල ආහාර වර්ග භාවිත කරන නිසා ආහාර අර්බුද එන්න පුලුවන් කියල. නමුත් අර ව්‍යාවසාරකයා භාවිතා කරන්නෙ භාවිතා කරපු කෑවොත් පිලිකා හැදෙන trans ෆැටිඇසිඩ් තියෙන තෙල් නිසා ආහාර අර්බුද එන්නෑ. ඒවත් පිටරටින් ගේන එව්වා. ඒ නිසා කෙටි කාලීනව ලංකාවට බලපෑමක් නොවී ඉන්ධන අර්බුදයට විසඳුමක් නෙවෙයිද දැනුම පොතට විතරක් සීමා වුන ගිරව් නොවී අදාල රාමුව තුල අවස්ථාව අනුව සලකා බලන්න. අපේ මහ බැංකුවටත් හොම්බෙන් යන්න වුනේ ඛටහිර පොතෙන් පිට අවස්ථාව අනුව හිතන්න බැරි ගිරා මානසිකත්ව තියෙන මූල්‍ය විද්‍යාඥයො නිසා හා මාෆියා සල්ලිවලට යටවුනු විශේෂඥ නිලධාරින් හා දේශපාලඥයො නිසයි.
@revine4718
@revine4718 2 жыл бұрын
මට නම් ඕක කලින්ම හිතුනා කාබනික වගාව වගේ ගොන් ප්‍රෝජෙක්ට් එකක් වෙන්න ඇති කියලා, ගොඩක් වැදගත් කාලීන වීඩියෝ එකක්. ගොඩක් ස්තූතියි ඔබට. ලංකාවේ ඉන්න මොට්ට ප්‍රජාව දැනුවත් කිරීමට.
@anuruddhadissanayake4881
@anuruddhadissanayake4881 2 жыл бұрын
Brilliant explanation. If I may add, if there’s no Sulphur in biodiesel it will lead to a lot of wear and tear of the cylinder liners and piston rings as Sulphur in fuel plays an important role in the lubrication process.
@acemini
@acemini 2 жыл бұрын
Sorry mate. Argument is wrong. Biodiesel has a higher cetane rating and that is added lubricity. Higher lubricity means less wear & tear .Please check this out. thanks
@TharinduDasun1
@TharinduDasun1 2 жыл бұрын
​@@acemini but density is different. biodiesel has more density than diesel. due to that fuel pump not much last longer. also, biodiesel has some food waste, if we use cooking oil, that can't be filtered by fuel filters or bio-diesel process. so the injectors get blocked and engine performance gets worst.
@ChannelVeen
@ChannelVeen 2 жыл бұрын
Statistics are there to be proved and broken both. Theories once beleived to be true have been proven wrong.. thank you for presenting the facts. You proved it is not practical and the opportunity is open to someone to make the facts false...
@amilaandarage9734
@amilaandarage9734 2 жыл бұрын
Great analysis. But one question to get clarified. How much cooking oil been imported per year for food industry and what's the cost of processing bio diesel using waste cooking oil. What is the difference of bio diesel capacity using new and waste cooking oil. If you could answer this question your price logic not accurate right since there is no dollar spend for new cooking oil. 🤔
@pyramidgalewela3049
@pyramidgalewela3049 2 жыл бұрын
රට සංවර්ධනයට, ඉදිරිගමන ට ඔබ මහත් සේ වටිනා අයෙක් බව ගෞරවයෙන් යුතුව සටහන් කරමි.
@mattayanabi2729
@mattayanabi2729 2 жыл бұрын
used cooking oil , ආනයනය කරලා (ආසන්න වශයෙන් ලීටරය රු 40-50 ) කට , මෙය ප්‍රායෝගිකව කල හැක, රුචිර සමහර විට , ප්‍රායෝගික ක්‍රමය මඟහැර , ප්‍රායෝගික නොවන ක්‍රම විතරක් වර්ණනා කිරීම ගැන apology එකක් දායි. ඇයි එයා එහෙම වැඩේ අල වෙන විදිය විතරක් කතා කලේ කියලා.
@amithaweerasekara7765
@amithaweerasekara7765 2 жыл бұрын
ඔබතුමාගේ දැනුම , බුද්ධිය , මානවහිතවාදී බව මගේ මව්බිමේ පාලකයන් ට තිබුනා නම් මේ විදිහට රට අගාධයකට වැටෙන්නේ නැහැ. හරිම දුකයි.....සුදුස්සාට නිසි තැන නොලැබීම ගැන. ඔබතුමා රටට සම්පතක්. සියලුම යහපත ඔබතුමාට සැලසේවා !!!. තෙරුවන් සරණයි !!!.🙏🌼👍🇱🇰
@chanithuprabashitha7385
@chanithuprabashitha7385 2 жыл бұрын
ඇත්ත...
@Srijith_Palihakkara
@Srijith_Palihakkara 2 жыл бұрын
සුපිරි... රටක් සඳහා තීරණ අරගද්දී සමස්තයක් වශයෙන් හිතන්න ඕන. ඒ සඳහා දත්ත මත පදනම්ව විද්‍යාත්මක අධ්‍යයනය කළ යුතුයි...
@janakajayamanne9495
@janakajayamanne9495 2 жыл бұрын
සමස්තයක් ලෙස හිතල තීරණ අරගෙනද රටට මෙහෙම වෙලා තියෙන්නෙ ?
@badipodi
@badipodi 2 жыл бұрын
බොහෝම ස්තුතියි ඔබතුමාගේ සාකච්ඡාව වෙනුවෙන්. අද ගොඩක් වෙන්නේ මුදල් වලට වැරදි දේ සමාජගත කරන එක.ඔබතුමා ඇත්තටම ඉතාම පැහැදිලිව එදා ඉදන්ම අපි ආසම හොයන දේ කියලා දෙනවා.ආදරෙයි.❤️👌
@dbuddhika9226
@dbuddhika9226 2 жыл бұрын
A 2 Z කියලා දුන්නාට ඔබතුමාට ගොඩක් පින් ඔබතුමාගේ වීඩියෝ ඔක්කොම වගේ අපි බලනවා මේ වගේ බුද්ධිමත් උන්ගෙන් වැඩ ගන්න අපේ පාලකයන්ට බුද්ධිය පහල වේවා
@sunfresh2740
@sunfresh2740 2 жыл бұрын
Respect sir. ඔබ තුමාගේ දැනුම අපිත් සමග බෙදා ගන්න එකට ඔබ තුමාට ගොඩක් ස්තූති.
@ERA.Trading_-
@ERA.Trading_- 2 жыл бұрын
ඉතම වැදගත්...ඉදිරියටත් මෙ වගෙ ලන්කවෙ පැතිරෙන මිත්‍ය මත වලට විද්‍යත්මකව විස්දුම් දෙන්න කියල මන් ඉල්ලිමක් කරලනව.... ස්තුටියි 🥰
@dongunathilaka5126
@dongunathilaka5126 2 жыл бұрын
Prof. ඔයා හරිම වැඩේ කරලා තියනවා. ඔයා ඔක්කොම ගැටළු, ප්‍රයෝගික දුෂ්කරතා සහ වැඩි නිෂ්පාදන පිරිවැය හොයල තියෙනවා. එත් රජයේ වියදමින් මහාචාර්ය වරයෙක් උනම් අඩුගානේ උපාධිය ගත්තනම් හොදමදේ අර පොඩි ළමය හම්බවෙලා ඔයාගේ දැනුමත් දීල තව දැනුමත් අරගෙන ඔය ගැටළු දුෂ්කරතා වලට උත්තර හොයා ගත්තනම්. ඒ ළමය කියන විදිහට අපි උයලා ඉවර උන තෙල් තමා යොදා ගන්න කියන්නේ. එකට හොටෙල් වල, ගෙදර එතුරුවෙන තෙල් එහෙම ගන්න තමා ප්ලෑන් එක. සමහර වෙලාවට අපිට බංගලිදේශේ වගේ රටකින් අඩු ගානට උයල අහක දන තෙල් අඩුවට ගන්න පුළුවන් වේවි. අපි රටක් විදිහට ඉස්සරහට යන්න ගැටළු හදුනාගෙන උත්තර හොයනත් ඕනේ. අර නැ ත්නම් මොනෝ රේල්ලුව නවතන්න සර්ට කියපු engineer වගේ තමා. One more thing i really appreciate if you do not make fun out of those people try to do something.
@kiddaway
@kiddaway 2 жыл бұрын
සර් ගෙ එක බලද්දී මට මතක් උනේ අපිට භෞතික විද්‍යාව උගන්නපු සර් කෙනෙක් කියපු කතාවක්. 70 ගණන්වල හරි 80 ගණන්වල හරි (මට හරියට මතක නැ). විදුලි අර්බුදයක් ආපු වෙලාවක එක දේශපාලකයෙක් යෝජනා කලාලු "අපිට පුලුවන්නෙ ඔය විදුලිය නිපදවල පහලට යන වතුර ආයිත් ජලාශයට පොම්ප කරන්න" කියල. ඕක පහුවදා පත්තර වල පොල් ගෙඩි අකුරෙන් ගියාලු "අහවල් දේශපාලකයා විදුලි අර්බුදයට විසදුමක් සොයා ගනී" කියල. ඔය ලිපිය කියවපු සාමාන්‍ය මිනිස්සු විදුලි ඉංජිනේරුවන්ට බනිනවලු "මුන් මොන ඉන්ජිනේරුවෝද අර මනුස්සයා ඕක කියනකම් ඉංජිනේරුවො එකෙකුටවත් තේරුණේ නෑ" නේ කියල. ඔතන ප්‍රශ්ණය මේකයි. මේ වගේ දේවල් promote කරන මාධ්‍යකරුවන් මාධ්‍යකරණය කියන විෂයය ඇතුලේ විශිෂ්ථයන් වෙන්න පුළුවන්, නමුත් ඔවුන් විද්‍යාව ගැන දන්න දෙයක් නැ. ඒ හින්දා මාධ්‍යකරුවන් ට දෙන්න තියන උපදේශය තමයි, "නොදන්න දෙමළෙට ගිහින් වරිගෙ නහ ගන්න එපා" කියන එක සහ "තමන් නොදන්න බව දන්නා" කාරණා ජනතාව අතරට ගෙනියන්න කලින් දන්න කෙනෙකුගෙන් අහල බලන්න කියන එක. ඒ වගේ ම ප්‍රේක්ෂකයන්ට දෙන්න තියන උපදේශය තමයි, "කියන්නා (මාධ්‍යකරුවා) කෙසේ කීවද අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය" කියන එක සහ කියන්නාගේ ප්‍රකාශනයෙහි යථා ස්වරුපය පිටතට මතුවන තුරු ඒ ඔස්සේ ක්‍රියා කිරීමන් වැලකී සිටීම. උදාහරණයක් විදිහට, වීඩියෝ එකක් බැලූ පමණින් බැරල් සෙවීමට යාමෙන් වැලකීම.
@shashinthadanuka7677
@shashinthadanuka7677 2 жыл бұрын
හැබැයි ඕකෙ පොඩි පොයින්ට් එකක් තියෙනව මචං. මොකද අපි හදන කරන්ට් එක කොහෙවත් ගබඩා කරල තියන්නෙ නෑනෙ. අන්නේනිසා ඕෆ්පීක් එකේදි හදන අතිරික්ත කරන්ට් එකෙන් වතුර ටික ආපහු උඩට පම්ප් කරොත් ඒක සස්ටේනබල් කියල හිතෙනව. පොඩ්ඩක් හොයල හිතල බලමුකො.
@sadeepadilshan3755
@sadeepadilshan3755 2 жыл бұрын
ඔය වතුර උඩට පොම්ප කරන එකනම් ලෝකෙ කොහේ හරි රටක කරනවා. මට රට මතක නෑ
@kiddaway
@kiddaway 2 жыл бұрын
@@sadeepadilshan3755 ඔය ක්‍රමය සමහර රටවල තියනවා. හැබැයි මෙහෙමයි. ඒ බලාගාර ජලය නැවත පොම්ප කරන්න පාවිච්චි කරන්නෙ සුර්ය ශක්තිය, සුළං ශක්තිය වගේ දේවල්. මොකද සුර්ය, සුළං වගේ ශක්ති ප්‍රභව වල තියන අඩුවක් තමයි ඒකාකාරී නොවීම. සුර්ය ශක්තිය, සුළං ශක්තිය බැටරියක විද්‍යුත් ශක්තිය විදිහට ගබඩා කරනවා වෙනුවට මෙතන කරන්නෙ විභව ශක්තිය විදිහට ජලයෙහි ගබඩා කිරීම.
@techxmafia6298
@techxmafia6298 2 жыл бұрын
ඕක එක රටක කරනවා.ඉතාමත් ප්‍රායෝගකයි ඕක.එයාලා සූර්ය ශක්තිය විදුලියට හරවල ඒවා මගින් තමා රාත්‍රි කාලයේදි පොම්ප වැඩක කරන්නෙ. හැබැයි මට රට හරියටම මතක නැ
@Dehemideepaya4384
@Dehemideepaya4384 2 жыл бұрын
සර් හරිම ලස්සනට හැමෝටම තේරෙන විදිහට ඉදිරිපත් කරනවා හරිම නිහතමානීව සිනාවකින් යුතු ව ඉදිරිපත් කරනවා මේ වගෙ වීඩියෝ නම් හොදින් තෙරුමි ගන්න පුලුවන්
@pkbkumara8824
@pkbkumara8824 2 жыл бұрын
ස්තුතියි සර්. මේ ගැන මේ වෙලාවෙ සර්ගෙ අදහස ඉදිරිපත් කිරිම වැදගත්. නමුත් වාණිජ මොළ ක්‍රියාත්මක වන හෙයින් කී දෙනෙක් මෙය තේරුම් ගනිවිද දන්නෙ නෑ. ඒ වගේම මම හිතන විදියට සුර්ය කෝෂ විදුලියත් ඔය හා සමානයි නියමිත කාලය අවසානයෙ සම්පූර්ණයෙන් ම අවසන් ගමන් යනව නේද? ඔබතුමාගේ ද අදහස් දක්වන්න.
@chamalkanchana4889
@chamalkanchana4889 2 жыл бұрын
විද්‍යාව සහ ආර්ථිකය යන දෙකම මැනවින් ගලපා කරපු සුපිරිම පැහැදිලි කිරීමක්. ගමේ ගොවියෙක් ගෙ කාබනික වගාවක් පෙන්නල රටේම ගොවිබිම් , අස්වැන්න ට උන දේ අපි අත්විදල තියෙන්නෙ දැනටම. විද්‍යාත්මක පදනමකින් තොර දේශපාලන තීන්දු නිසා. ඇත්තටම මේවගේ සුපිරි පැහැදිලි කිරීමක් රට වෙනුවෙන් කලාට බොහෝම ස්තූතියි. තව වීඩියෝ මේ සම්බන්ධයෙන් මම බැලුව. ඒ කිසිම එකක ගමේ ගොඩේ බයෝ ඩීසල් හදන විදිය ඇරෙන්න මේ වගේ විද්‍යාත්මක සහ ප්‍රායෝගික දත්ත කතාකරේ නැහැ. අනික වාහනයකට අත්වෙන ඉරණම ගැන කතා කලේ නැහැ. ඔබගේ වීඩියෝවේ සියල්ල අන්තර්ගතයි. මේ අනර්ඝ පැහැදිලිකිරීමට බෙහෙවින් ස්තූතියි.
@dilumrajapaksha3638
@dilumrajapaksha3638 2 жыл бұрын
ඉතාමත් හොද පැහැදිලි කිරීමක් සර්. සමාජ මාද්‍ය රැලි තුලින් ජාතික වශයෙන් තීන්දු තීරණ ගන්න කාලයක එවැනි රැලි වල වලංගුතාවය, සමාජ මාද්‍ය තුලින්ම සාකච්ඡා කිරීම පිලිබඳව ස්තූතියි.
@lauravenus7949
@lauravenus7949 2 жыл бұрын
බයෝ ඩීසල් ඉවතලන කුකිං ඔයිල් වලින් හදන කෙනෙක් ඉන්නවා ඒක ඉතින් හැමෝටම කරන්න බෑ මහාපරිමාණයෙන් ඉවත ලන කුකිං ඔයිල් ගන්න හැමෝටම බෑ, සම්පූර්ණ බොරතෙල් මත යැපෙන්නෙ නැතුව යම් කොටසක් හරි රටට ඉතිරි කරගන්න පුලුවන් වැඩක් මේ බයෝ ඩීසල් වැඩේ, හොටෙල් ඉවත දාන තෙල් වලින් ලීටර සිය ගනන් අරගෙන කරන්න පුලුවන් කෙනෙක්ට, එහෙම උනොත් හොටෙල් වලිනුත් හොරාටවත් එක් වරක් භාවිතා කල තෙල් නැවත භාවිතා නොකර මේ වගේ අයට දේවි ඒකෙන් ප්‍රශ්නයක් නැතුව ආදායමකුත් එන නිසා, මේ කියන වියදම් ටික යන්නෙ කුකිං ඔයිල් මේ වැඩේටම ගෙනාවොත් තමයි. මේක කරන්න පුලුවන් කියලයි මෙතනිනුත් ඔප්පු උනේ.
@shalikawidyarathna9834
@shalikawidyarathna9834 2 жыл бұрын
ඔබතුමාගේ මේ ඉතාමත් වටිනා කාරණා පිලිබඳ දැනුවත් කිරීම් බොහෝම අගේ කොට සලකනවා...බොහොම පින් ඔබතුමාට...
@induua
@induua 2 жыл бұрын
මෙම වීඩියෝව මා ඉතාමත් අගය කොට සලකනවා.මම තවත් අහල තියෙනව පොලිතීන් වලින් පැට්‍රෝලියම් වෙන් කිරීම සම්බන්දව.ඔබතුමාට කාල වේලාව ඇති අවස්තාවක මේ සම්බන්දවත් වීඩියෝවක් රැගෙන එන ලෙසට මා කාරුනික ආයාචනයක් කරනව
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
ඔව් එසේ පුළුවන්, එයට කියන්නේ petroleum cracking කියලා. විසේශයෙන්ම අපතේ යන තාප ශක්තිය භාවිතයෙන් කිරීමට ලොකු ප්‍රවනතාවයක් රටේ තියනවා
@induua
@induua 2 жыл бұрын
මේ ගන්න petroleum පිරිපහදුවක් කරන්න අවශ්‍යද වාහන සදහා යෙදීමේදී
@මයිනෝනැතිලොවක්
@මයිනෝනැතිලොවක් 2 жыл бұрын
මම කිසිම දවසක මේ රටේ විශ්ව විද්‍යාලයකට යන්නේ නැහැ , අඩුම ගානේ AL වලටවත් ඉන්නේ නැහැ OL කලා දැන් අනිවා යනවා මෙහෙන් , ඒකට හේතුව ඔබ වැනි අය . තවම අවුරුදු 22 ක කොල්ලෙක් අලුත් දෙයක් හිතද්දී ඔබ කරන්නේ තියරි ගොඩක් යොදාගෙන ඒක බැහැයි කියන තැනට ගේන එක . ඔබ කරපු පර්යේෂණ මොනවද රටක ප්‍රශ්ණයක් ඇති උනහම ? වෙන රටවල් වල උගත්තු මිනිස් මළ පහ වලිනුත් ඉන්ධන හදනවා, විවිද විකල්ප හොයනවා , අනික විකල්පයක් කියන්නේ ප්‍රධාන ප්‍රශ්ණයට සම්පුර්ණ විසදුමක් නෙමේ තමා , නමුත් ප්ලෑන් B එකක් . පොසිල ඉන්ධන හදන්න ඔයිට වැඩිය වියදමක් යනවනේ එහෙනම් , ඒ වගේ තෙල් තියෙන තැන් හොයාගෙන , කැණීම් කරලා , විශාල යන්ත්‍ර සුත්‍ර යොදාගෙන තෙල් නිෂ්පාදනයට විශාල මූලික පිරිවැයක් යනවනේ , බයෝ ඉන්ධන වෙනුවෙන් බිම් සකස් කරනවට වැඩිය අමාරුයි නේ පොසීල ඉන්ධන සොයාගැනීම සහ නඩත්තුව . මේ අවුරුදු 22 ක කොල්ලෙක් මෙහෙම දෙයක් කරද්දී ඔයා මොනවද සර් කලේ රට වෙනුවෙන් ? තියරි ගොඩවල් කිය කියා යූ ටියුබ් එක පුරවන එක නේ . ( ඔබේ සමහර තේරුම් කිරීම් හරිම වටිනවා සමහර වීඩියෝවල , මා ඒවාට ගරු කරනවා , නමුත් ඔබ ප්‍රයෝගික පුද්ගලයෙක් නොවේ ) මේ රටේ අළුත් දේවල් වැඩියෙන්ම හොයාගෙන තියෙන්නේ විශ්ව විද්‍යාල වල පය නොතියපු අය , හේතුව තමයි ඔයාල වගේ ආචාර්ය වරුන්ගෙන් ඉගෙන ගත්තම ලොකු සීන් දාන පොතේ ගුරාල විතරයි බිහි වෙන්නේ . අර LK domain register එකේ අයිතිය අරගෙන තියෙන්නෙත් ඔයාල වගේ ආචාර්ය වරු කණ්ඩායමක් , ඒ වගේ හොර වැඩ නම් ඔයාලට පුළුවන්
@unknown2723
@unknown2723 2 жыл бұрын
Ane modayo , oba nikan katha karanne bio diesel oba hoya gaththa vagene 😂, thama podi Nisa therenne nathuva athi ,habay a/l valatath bio diesel vala negativities kiyala denava ,kabanika rasayana chemistry. Man 2023 a/l student kenek vela echara passe thiyena padamak gana dannava. Ara 22 years eka monavath danne nane 😂, full vedio eka balanna used oil valin hadanna eka sir accept karala thiyenava ,hoda deyak vidihata , e vagema algi valin hadana bio diesel me veddi lankave thiyenana thibba oya vage business karayo nathi venna Net negative energy gain ekak kohoma karath exchara hoda deyak newey
@gayandannoruwa8378
@gayandannoruwa8378 2 жыл бұрын
සරලම කාරණය තමයි ලංකාවේ මිනිස්සුන්ට නිසි අධ්‍යාපනයක් දීලා නෑ.නිකන් අධ්‍යාපනයෙන් උගන්වලා තියෙන්නේ වැඩකට නැති බහුබූත ගොඩක්.අඩුම තරමේ හිතන්න උගන්නලා නෑ.ඉතින් කවුරු හරි කෙප්පයක් කෙලියොත් වග විභාගයකින් තොරව විස්වාස කරනවා.බොයෝ ඩීසල් මරු නම් අනිත් රටවල් ඕකට සම්ර්ණයෙන්ම ගිහිලා ඉවරයි.ඔබතුමාගේ මතය හරි
@wasanthawasantha3895
@wasanthawasantha3895 2 жыл бұрын
ඕකනෙ මහත්තයෝ ............අපි කාලයක් දම්මික පැණියක් බීවෙ
@JayaKandy
@JayaKandy 2 жыл бұрын
ගොනෝ වතුරෙන් දුවන්න වාහන හදන්නේ නැ? පුළුවන් කමක් තිබුනත් ok, ලෝක ආර්ථිකය එක මොහොතින් ඉවරයි oky,
@kandybardss5436
@kandybardss5436 2 жыл бұрын
හොඳට ඉගෙන ගත්තෙ මුළු ශ්‍රී ලංකාව මොන ද හොයාගතේ
@atfghf
@atfghf 2 жыл бұрын
@@JayaKandy වතුරෙන් දුවන වාහනෙකුත් හැදුව ඒකට උනෙ මොකද්ද කියල ඔයා පොඩ්ඩක් හොයල බලන්න
@JayaKandy
@JayaKandy 2 жыл бұрын
@@atfghf මී හරක් ඉන්නකම් අනුන් දෙනකම් බලන් ඉන්න වෙනවා හරියට ඔබ වගේ
@Thimal_s
@Thimal_s 2 жыл бұрын
Dr Ruchira this is a very interesting discussion you have started here. If i may, if we can substitute fossil fuel with solar energy (for factory and production) can we, in theory move to a net positive energy output? In a purely hypothetical sense. Thanks for promoting the interest in science among Sri lankans.
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
Hi, great thanks for the question. The process is net negative, but what we can do is supplement the additional energy required by sustainable means, such as solar. This is the emerging policy in both US and UK biodiesel production.
@Thimal_s
@Thimal_s 2 жыл бұрын
@@ScienceWithRuchiraah I understand. Kind of like the current status of fusion energy production. Thanks ruchira. Big fan of the channel!
@mr.kgaming9315
@mr.kgaming9315 2 жыл бұрын
@@ScienceWithRuchira sir mata sirwa contact karaganna widiyak kiyannako.
@lauravenus7949
@lauravenus7949 2 жыл бұрын
බයෝ ඩීසල් ඉවතලන කුකිං ඔයිල් වලින් හදන කෙනෙක් ඉන්නවා ඒක ඉතින් හැමෝටම කරන්න බෑ මහාපරිමාණයෙන් ඉවත ලන කුකිං ඔයිල් ගන්න හැමෝටම බෑ, සම්පූර්ණ බොරතෙල් මත යැපෙන්නෙ නැතුව යම් කොටසක් හරි රටට ඉතිරි කරගන්න පුලුවන් වැඩක් මේ බයෝ ඩීසල් වැඩේ, හොටෙල් ඉවත දාන තෙල් වලින් ලීටර සිය ගනන් අරගෙන කරන්න පුලුවන් කෙනෙක්ට, එහෙම උනොත් හොටෙල් වලිනුත් හොරාටවත් එක් වරක් භාවිතා කල තෙල් නැවත භාවිතා නොකර මේ වගේ අයට දේවි ඒකෙන් ප්‍රශ්නයක් නැතුව ආදායමකුත් එන නිසා, මේ කියන වියදම් ටික යන්නෙ කුකිං ඔයිල් මේ වැඩේටම ගෙනාවොත් තමයි. මේක කරන්න පුලුවන් කියලයි මෙතනිනුත් ඔප්පු උනේ.
@pavibes18473
@pavibes18473 2 жыл бұрын
@@ScienceWithRuchira ඔබතුමා ඔච්චර කුහක වෙන්න එපා. ඒ ළමය කරන්න යන වැඩේට උදවු කරන්න. එහෙම නැත්නම් කකුලෙන් අදින්නෙ නැතුව සද්ද නැතුව ඉන්න. ලංකාවෙ ඉන්න බහුතරයක් විද්‍යාඥයන් (ඔබතුමා ද ඇතුළුව ) රටේ යහපත සඳහා කරල තියෙන දේවල් මොනවද? රිසර්ච් පේපර් ගොඩක් ලිව්ව වෙන්න පුළුවන්. හැබැයි ඔබතුමාගෙ දැනුම පාවිච්චි කරල ප්‍රායෝගිකව මොකක්ද රටේ යහපත වෙනුවෙන් කරල තියෙන්නේ? රිසර්ච් පේපර් වල තියෙන දේවල් පුනරුච්ඡාරණය කරපු පළියට විද්‍යාඥයෙක් වෙන්නෙ නෑ. ඒවා මතම යැපෙන්න ගත්තොත් අළුතෙන් දෙයක් නිර්මාණය කරන්නත් බෑ. ඒ රාමුවෙන් බැහැරව කෙනෙක් නිර්මාණයක් කරන්න යද්දි කකුලෙන් අදිනවා නම් ඊට වඩා කුහක කමක් ලොවෙත් නෑ.
@pramithbimsara4943
@pramithbimsara4943 2 жыл бұрын
ඉතාමත් ප්‍රායොගික පැහැදිලි කිරීමක් 💫
@aroundtheworld5606
@aroundtheworld5606 2 жыл бұрын
ඉතින් ව්ක්‍රාකාරව අපතේ යන ජලය ආයිත් ජල චක්‍රයට එකතු වෙනවනේ.😄 අනික මේ production එකට ගන්නේ පාවිච්චි කරපු පොල්තෙල් නේ 😃
@Chathuranga_jayamal
@Chathuranga_jayamal 2 жыл бұрын
ජල චක්‍රයෙන් ආයි අපිටම ලැබෙන්නෙ පොඩි ප්‍රමානයක් භාවිතා කල තෙල් එකතු කරලා මහා පරිමානෙන් ඩීසල් හදන්නෙ වැඩියෙන් ඩීසල් යනවා.. කුඩාවට තමන්ට හෝටලයක් වගේ හෝ ප්‍රාදේශීයව හදා ගන්න පුලුවන්.. ඒක කරමු.. ඒත් ඒක රටේ ඩීසල් අවශ්‍යතාවට මදි.❤️
@aroundtheworld5606
@aroundtheworld5606 2 жыл бұрын
@@Chathuranga_jayamal කව්ද එහෙම කියන්නේ අනික අපේ රටේ Use කරපු තෙල් Export කරනවා ඉන්දුනීසියා,පිලිපීන වගේ රටවල් වලට ඒකත් පොඩි ප්‍රමණයක් නෙවෙයි. අනික chocolate 1 kg හදන්න ජලය 17196 L spend wenawa,chiken 1kg හදන්න ජලය 4325 L spend වෙනවා,අනික හාල් 1 kg හදන්න වතුර ලීටර ආසන්න වශයෙන් 3000-5000 l අතර ගානක් යනවා 🙂 එහෙම බැලුවොත් නම් ඉතින් හාල් කන එකත් පාඩුයිනේ 😂
@unknownkiller906
@unknownkiller906 2 жыл бұрын
මේ ලෝකේ කරදිය ජලය 97% තියෙන්නේ, මිරිදිය ජලය තියෙන්නේ 1.2% ඔයා කියන්නේ ඒ ටික බිමට හැලුවම ආපහු ඒ ටික මිරිදිය විදිහටම ජල චක්‍රයට එකතුවෙනවා කියලද 😂 කෑමට වතුර යන එක සාධාරණයි නොකා හිටියොත් මිනිහා මැරෙනවා.කන තෙල් වලින් බයෝ ඩීසල් හැදුවේ නෑ කියලා මිනිහා මැරෙන්නෑ 😂 මොකද තාමත් මේ ලෝකේ ඩීසල් තියෙනවා.ඔයා ඔය කියන පාවිච්චි කරපු තෙල් වලින් හදන්න පුලුවන් කියලා මේ වීඩියෝ එකෙත් කිව්වා තව වීඩියෝ එකකත් කියල තියෙනවා සහෝ වීඩියෝ එක අවබෝධ කරගන්න කන තෙල් වලින් කරොත් අවුල් බවත් ඒ වෙනුවට waste oil ඇල්ගී වලින් කරොත් හොදයි කියලයි මේකෙ කියන්නේ.
@aroundtheworld5606
@aroundtheworld5606 2 жыл бұрын
@@unknownkiller906 චොක්ලට් වලට තමා වැඩිපුරම ජල කියුබ් ගානක් යන්නේ එතකොට චොක්ලට් කියන්නේ මිනිස්සුන්ට ජීවත් වෙන්න අත්‍යවශය දෙයක්ද මචන් 😂 අනික ඔය presentage එක ස්වාභාවිකව සමතුලිත වෙනවා ජලචක්‍රය හරහා 😪අනික ඇල්ගී යොදා ගෙන Aviation Fuel හදන project එකකුත් යනවා. 🙂 හැමදේකම හිලක් හොයන මනුස්සයා ඒක කරන්නේ යටි අරමුණක් තියාගෙන කියලා මතකතියා ගන්න .මට තේරුනා මේ ප්‍රොෆෙසර් දෙරණට ගිහින් කිව්ව ටිකෙන්ම මොක්ක්ද මෙතන වෙන්නේ කියලා.මේ මනුස්සයගේ දැනුම් සම්භාරය අති විශිෂ්ඨයි හැබැයි ඒක පාවිච්චි කරලා දිලිත්ගේ ව්‍යාපාර රකින එකනම් හොද මදි 😪👍
@shameerajayasekara6414
@shameerajayasekara6414 2 жыл бұрын
Thank you Sir. පොලිතින් වලින් petrol හදන vedio ගොඩක් මේ දින වල share වෙනවා. ඒ සම්බන්දවත් program එකක් කරලා එහි විද්‍යාත්මක පදනම සම්බන්දයෙන් දැනුවත් කරන්න පුලුවන් නම් හොදයි.
@manjulakumara4380
@manjulakumara4380 2 жыл бұрын
Washpa thamay ganne..politin unu krala
@sanuda8801
@sanuda8801 2 жыл бұрын
Comment ටික බලපුහාම තේරෙනවා ලංකාවෙ මොල සැට් එක ගැන 1.මෙතනදි කියනවා මහා පරිමානෙන් ලංකාවටම නිෂ්පාදනය කරන්න බෑ ඒක ප්‍රායෝගික වෙන්නෙ නෑ කියන එක (එක එක තෙල් වර්ග ආනයනය කරන ගමන්) 2. අපි හිතමු යම් නිශ්චිත ප්‍රදේශයක භාවිතා කරපු තෙල් හොයාගෙන යම් කිසි පිරිසක් බයෝ ඩීසල් නිශ්පාදනය කරනව කියල , ඒකෙ කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ කියලත් මේකෙ කියනවා. 3. දිලින දක්ශිල එයාගෙ කතාවෙම කියනවා මේ ප්‍රශ්නෙ සම්පූර්ණ විසදන්න බෑ නමුත් 50%ක් විසදගන්න පුලුවන් වෙයි කියල (එයා කරන්නෙ ලංකාවෙ පාවිච්චි කරල අහක දාන cooking oil අරගෙන මේක කරන්න යන එක) අපේ මෝඩ මිනිස්සු ටික මොකක් හරිඑකක් දැක්ක ගමන් දෙපිල බෙදීගෙන මරාගන්නවා 🤣 දක්ශිල ව්‍යාපර වල දක්ශයෙක් රුචිර සර් science වල දක්ශයෙක් මේ දෙන්නගෙ අදහස් සමපාත වෙන්නම ඕන කියල නියමයක් නෑනෙ නේද 🙂 මොකද Facts and opinions කියන්නෙ දෙකක් ඉතින් හැමෝගෙම අදහස් සමාන නොවී පරස්පරතා තිබිච්ච නිසා තමා ලෝකෙ මෙච්වර දේවල් දියුණු වුනේ. මොකද දියුණුවට කැමති මිනිස්සු ගැටුනෙ දෙන්නෙක්ගෙ කතාව වෙනුවෙන් නෙමේ. කතාවෙ පරස්පරය විසදන්න අවශ්‍ය උත්තර හොයන්න
@harshakumara970
@harshakumara970 2 жыл бұрын
මේකෙදි සමපාත වෙන්න ඕන.
@harshanamapalagama1138
@harshanamapalagama1138 2 жыл бұрын
Sir, Thank you very much for your analysis on this topic, it is very important and informative. 1. I would like to know about your views on EVs. As it is called as Zero emissions but we need fossil fuel to generate electricity. 2. The lost of energy on power transmission through cables. What are the plus and minus points on that. 3. Technology of nuclear power and the environmental impacts of nuclear power plants and disposal of EV batteries . 4. Capital investment for such a project.
@trackmasters8073
@trackmasters8073 2 жыл бұрын
ඉතාම අගෙයි.. තවද ඔබතුමාගෙන් කාරුනිකව ඉල්ලා සිටිනවා රසදිය සහ ඒවායෙන් නිපදවන රසදිය වාශ්ප පිලිබඳ හා ඒවා අපට බලපාන අන්දම ගැන මේ අයුරින්ම පැහැදිලි කරදෙන ලෙස.
@sasankaasiry8306
@sasankaasiry8306 2 жыл бұрын
රසදිය මගින් විදුලිය නිපදවීමේ භයානකකම අද Madujith Sagara KZbin Channel eke සුපිරියට කියලා දුන්නා. Channel එකට ගිහින් බලන්න
@greenvedio
@greenvedio 2 жыл бұрын
sir topic eka niymai,mage final year research eka kale Biodiesel and bioethanol hadana hati fresh water algae, mewa ratak widiyta karaddinam hithanna onie godak pathie
@boo9523
@boo9523 2 жыл бұрын
කතරට මොරසූරන වැස්සක් වැටුන වාගේ පැහැදිලි කිරීම. බොහොම ස්තූතීයි.
@SuperDjasa
@SuperDjasa 2 жыл бұрын
මට දැනෙන විදිහට මේකත් අර කිකිලිද බිත්තරේද ඉස්සෙල්ල ආවෙ වගේ අවුලක් ද 😂😂😂
@EASYMASTOR
@EASYMASTOR 2 жыл бұрын
පව්ලෙ කට්ටියට ඕක කියල දෙන්න ගිහින් ලෙසටම බැනුම් අහල ඉන්නෙ🙃
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
:-) මමත් ගොඩක් බැනුම් අහනවා.
@pledge1914
@pledge1914 2 жыл бұрын
225 වගේමයි ඔයත් Mr. Ruchira , Bio ඩීසල් හදන්න අයතනයක් හදන්න ගන්න යකඩ ලිටරේන් ලිටරේට ගණන් ගන්න එක වැරදි.. එවා ප්‍රාග්ධන වියදමක්, පොල් වගාවක් හදාගත්තාම එක පවත්වාගන්න යන වියදම ගණනය කරලා බලන්න.. නැතුව හැමදේම ඍණ පැත්ත විතරක් කතා කරන්න එපා... 10% කමිශන් එනවාද දන්නේ නෑ...
@unknown2723
@unknown2723 2 жыл бұрын
Yanthra kiyala Aran thibba shaya vima 😂😂😂 o/l commerce karapu mn dannava oyta vada 😂😂
@madukp
@madukp 2 жыл бұрын
Even though the stated reasons are 100% valid, there are some points overlooked in this video. One such point is transportation. It shouldn't necessarily depend on diesel. We can be innovative in the process and use renewable-powered vehicles, for example, let's say solar-powered vehicles are going to use in the process. Of course, still, there will be practical issues. But rather than opposing negative mid-sets, people need to think about the solutions to the problems. I highly value the idea of algae being used as the source of biodiesel. There may be more effective mechanisms. This can be most effective if individuals pay attention to making their own energy. It is always problematic when things come to industrial levels. I also do not represent the idea that Sri Lanka should look into Biodiesel as an alternative to Diesel, But I believe in off-grid living and renewable energy concepts. There I strongly believe individuals may find this concept to be used in their day-to-day life effectively, even though it might not be 100% perfect.
@manojagunawardena6357
@manojagunawardena6357 2 жыл бұрын
Thank you sir for explaining the full cycle analysis. I saw bio diesel can be made by using oil, methanol and caustic soda. Now only I understood that bio diesel is a ester. If people are using used cooking oil to make bio diesel it's ok. Just for the convenience of the time being.
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
භාවිතා කල තෙල් මේ සඳහා යොදා ගැනීම හොඳ බව මේ වීඩියෝ එකේ සඳහන් කළා
@indikakumaraabesingha.athu8993
@indikakumaraabesingha.athu8993 2 жыл бұрын
සර් ...ශාක බාවිතයෙන් පෙට්ට්‍රල් හදන්ඩ පුලුවන් ද..වීඩියෝ එකක කෙනක් කිඋවා ශාක අබරලා මුහුන් දාලා හදනවා කියලා ...මුහුන් කියනේ මොනවාද
@kassa6441
@kassa6441 2 жыл бұрын
ඔබගේ ඉදිරිපත් කිරීම ඉතා අගය කරනවා! හයිඩ්‍රජන් ආශ්‍රිතව ලෝකයේ පිබිදීමක් ඇතිවී තිබෙන නිසා අපට රටක් වශයෙන්/පෞද්ගලික වශයෙන් ප්‍රායෝගීක යෙදීම් ගැන අපට ගැලපෙන විශ්ලේෂණයක් ඉදිරිපත් කරන්න. 🙏
@uncleperera
@uncleperera 2 жыл бұрын
විදුලි හා බලශක්ති ය පිලිබඳ මාගියවක් ලංකාවෙ තියෙනවා .උං අකමැති අලුතින් යමක් වෙනවට .උංට කොමිස් ආදිය අහිමි වෙනවට.අද විදුලි බල මංඩලය කරල තියෙන මුදල් නාස්ති පිළිබඳව එලියට එනව.ඔය බයෝ ඩීසල් වලට උපන් ගෙයිම මරා දාන්නෙ කරන උත්සහයක් .උපහාස සිනාව ඒක ඇත්ත කරනව
@fuelefficiencyof
@fuelefficiencyof 2 жыл бұрын
උගත් කුහකයෝ
@harindusanchana
@harindusanchana 2 жыл бұрын
මට තේරුන හරය ,යම් භාණ්ඩයක් සකසන තැන පටන් වෙලදපල දක්වාම ශ්‍රමයම පමණක් ඉන්දනය කරගත් හැකිනම් එහි ලාභය උපරිමයක් වීමේ සම්භාවිතාවය ඉතාම ඉහලයි. ස්තූතිය සර්...
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 2 жыл бұрын
මෙතුමාගේ අලුත් වීඩියෝ එකේ අන්තිම ටික බලන්න. අපි අපේ ඉන්ධන අර්බුදයට කල යුතුම දේ. අපි ආණ්ඩුවලට බල කරමු ඒක කරන්න කියලා.
@pushpagamage2275
@pushpagamage2275 2 жыл бұрын
I dont think biodiesel can be used as the sole energy source . But if we can the use the used cooking oil collected from the hotels , still it is a good temporary solution for the current crisis.
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
ඔව් ඒ ගැන කතා කළා මේ වීඩියෝ එකේ
@hambanthotadhammadharini6823
@hambanthotadhammadharini6823 2 жыл бұрын
ඉඟුරු දීලා මිරිස් ගත්තා කියන න්‍යාය ට අපි මේ මොහොතේදී නොගිහින් ඉමු. ගෑස් නැති නිසා ඉවුම් පිහුම් කටයුතු සඳහා දැන් දර භාවිතයට බොහෝ අය යොමුවෙලා ඉන්නේ . දර ඉල්ලුම වැඩිවීම නිසා බොහෝ දෙනා දර වෙළෙඳාම ට යොමුවෙලා . මිනිසුන් ඉවක් බවක් නැතිව දර සොයාගැනීමට උනන්දු වෙලා. මම වැඩ ඉන්නේ මහියංගනයේ . මම දකිනවා ප්‍රධාන පාරවල් දෙපැත්තේ දරමිටි ගොඩගහලා තව ටික දවසකින් අනිවාර්යයෙන් කැළෑ විනාශය පටන්ගනීවි. මේ සෑම දෙයක්ම ඉතාමත්ම දූරදර්ශීව කලයුතු බව මගේ අදහසයි. ජයවේවා !!!
@shashinthadanuka7677
@shashinthadanuka7677 2 жыл бұрын
ඔබ වහන්සේ මහියන්ගනේ කොහෙද වැඩ ඉන්නෙ?
@hambanthotadhammadharini6823
@hambanthotadhammadharini6823 2 жыл бұрын
@@shashinthadanuka7677 දම්බරාව පන්සල අසල මෙහෙනි ආරාමයේ
@shashinthadanuka7677
@shashinthadanuka7677 2 жыл бұрын
@@hambanthotadhammadharini6823 මමත් මහියංගනේ කෙනෙක් මෙහෙනින් වහන්ස.ඒකයි ඇහුවෙ.
@sanjaybawantha4974
@sanjaybawantha4974 2 жыл бұрын
විශිෂ්ට ඉදිරිපත් කිරීමක්. මේ සමාජ දැනුවත් කිරීම ඉතාම වටිනවා. ❤🙏
@fftalentshow6770
@fftalentshow6770 2 жыл бұрын
අනිවාරෙන් 100% ඇත්ත.....හුඟාක් වැදගත් මේක...
@hashannariya1435
@hashannariya1435 2 жыл бұрын
හරි වේදනයි අපිට - මීට යක්ඛ පුතුන්ගේ ඒකාබද්ධ සුභසාදක සමිතිය one of these days he's gonna debunk Rawana, and I'm pretty sure all hell will break loose
@ans1830
@ans1830 2 жыл бұрын
First of all, I like your smiling presentation. You make science more homely for us. Secondly, science is based on logic. So all our planning must be based on logic. If we fail to do this, outcome will be disastrous. Good example would be our country"s current Economical state.
@jkyjkyjkyjky
@jkyjkyjkyjky 2 жыл бұрын
This guy is WRONG !!! Solar n wind also available to run machinery nowadays ... those sudhas must have been paid by petroleum companies to discourage bio fuel
@ans1830
@ans1830 2 жыл бұрын
@@jkyjkyjkyjky Why don't you put forward your argument? Tell us about how we can use biofuels.
@tharakamadushan_official
@tharakamadushan_official 2 жыл бұрын
බොහොම වැදගත් දැනුවත්කිරීමක් සර්..බොහොම වටිනවා..☝️💖 සර් වගේ..කෙනෙක් ඉන්න එක රටට සම්පතක්..💖☝️
@moneylksrilanka
@moneylksrilanka 2 жыл бұрын
💕
@s.l.natural8496
@s.l.natural8496 2 жыл бұрын
මේ පොන්නයට කව්ද ඕස් සර් කියන්නෙ
@godash2
@godash2 2 жыл бұрын
Sir, hydrogen පාවිච්චි කරලා මේ අර්බුදයට විසඳුමක් දෙන්න පුලුවන්ද? සහා ඒවගේ limitations ගැන video එකක් දෙන්න පුලුවන්ද?
@ruwanpremashantha428
@ruwanpremashantha428 2 жыл бұрын
වැඩේ හිතුවට වඩා ඩේන්ජර්. ස්තූතියි පැහැදිලි කලාට ඔබ තුමාට. නැත්තන් තවත් මුලාවකට අහුවෙන්න තිබුන අපි.
@sanjayadharmawardane7866
@sanjayadharmawardane7866 2 жыл бұрын
Thank you for your explanation 🙏🙏🙏 Majority of SriLankans cannot understand this. Like Nagananda was explaining about the law . Only they believe what criminal politicians say.
@chathuramaduwanthishinywe3937
@chathuramaduwanthishinywe3937 2 жыл бұрын
ලංකාවේ අය ඔහෝමම තමයි පුදුමේ කියන්නේ ඉගෙන ගත්තු මිනිස්සුත් මෙහෙමනම් දකින්නේ. අලුත් දේවල් අත්හදා බැලිය යුතු කාලෙක සියල්ල negative දැකීම. ඔයාට තේරෙන්නේ නැති දේ තමයි කතිකාචාර්ය තුමා අපි හැමදේම මුල ඉදන් හදන්නේ නෑ. ඔයා කියන rate වලට අමුද්‍රව්‍ය අරගෙන හදන්න ඕනේ නෑ ඊට අඩුවට අමුද්‍රව්‍ය ගේන්න තමයි රජයක් විදියට මේකට මැදිහත් වෙන්න ඕනේ. රටේ අවශ්‍යතාව නිසා කෙනෙක් මේක හදලා Rs.400 අඩුවෙන් දුන්නොත් කෙටි කාලීනව හරි රටට සහනයක් නෙවෙයිද.?
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 2 жыл бұрын
රටට සහන දෙන්න මේ ක්‍රමය ගැලපෙන්නේ නෑ කියල විද්‍යාත්මකව, ක්‍රමානූලව පෙන්නල දුන්න මිසක් කාටවත් අත්හදා බැලීම් කරන්න එපා කිව්වේ නෑ.කරන්න එපා කිව්වේ.....
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 2 жыл бұрын
අපිට කන්න තෙල් ගේන්නේ රටින්, පොල් ගස් කැපුව මිනිස්සුන්ව ගම්පහ දිස්ත්‍රියට ගෙන්නල සූරගෙන කන්න. ඒක හිටව ගත්තනම් වටිනව.
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 2 жыл бұрын
අර කොල පාටට පේන (ඇල්ගී දිය සෙවල කියල කියන්නේ) බේරෙ වැවේ එහෙම් තියෙන්නේ.එව්ව භාවිහා කරල කරන්න කවුරුහරි උදව් කරනවා නම් සුපිරි.
@slbikeworld
@slbikeworld 2 жыл бұрын
සෑහෙන්න දේවල් ඉගෙනගත්තා..බොහොම පින් ඔබතුමාට ❤️
@omtv1193
@omtv1193 8 ай бұрын
ඉංග්‍රීසි දැනුම වැඩිකරගන්න කොහොමද කියන එක ගැන වීඩියෝවක් කරන්නකෝ...
@prasadindika7652
@prasadindika7652 2 жыл бұрын
Sir Your chanel is invaluable. I love it very much. What we gain from higher education you brought to general public in practical way. Sir please explain petrol engine can run on HHO generator ? It is very dought because breaking water moliqule is required more energy than burning hydrogen in petrol engine. Please explain me sir.
@dhampalparapura
@dhampalparapura 2 жыл бұрын
Analytical thinking vs political thanking...
@hasiWills1021
@hasiWills1021 2 жыл бұрын
රුචිර ස' කරන්න පුලුවන් හොදම විසදුමකුත් දෙන්නකො. මේ පිටරටවලින් යැපිලා පිටරටවලට යටවෙලා හිටියා ඇති දැන්නම් හොදටම, අපි කිසීම දෙයක් කරන්නැති ලෝකේ පහලම ඉන්න රටක් වෙලා දැන්, අපිට වඩා පොඩී රටවලුත් අපි බෑ කියන දේවල් කරලා අද හොද දියුනු තත්වෙක ඉන්නව,
@prasadindika378
@prasadindika378 2 жыл бұрын
බැබැ කියන්න පුලුවන්,,,, පුලුවන් දෙ කියන්න කාටද පුලුවන්
@lankaecoreisen1127
@lankaecoreisen1127 2 жыл бұрын
These people have only criticism to promote to support global economic model unfortunately no solutions.. we have in SL only criticism but no solutions..
@unknown-vb8rc
@unknown-vb8rc 2 жыл бұрын
@@lankaecoreisen1127 all the eco things are in experimental level. So thats not practical
@sudarshanimadddekanda8469
@sudarshanimadddekanda8469 2 жыл бұрын
ඔව් ඒක ඇත්ත මහ මොළකාරයෝ මේකට විසඳුමක් දෙන එකයි වෑදගත් කෙස් පැළෙන ගොං තර්ක නෙමෙයි මං දකින්නේ පාම් තෙල් ගන්න ගස් වවන හෝ ඒකට යන වියදම ගැන කියන විදිය නෙමෙයි ඔය මහා ආචාරියන් ගේ කෙස් පැලන තර්ක නිසා තමයි අපිට මේ තරම් කෙළවුනේ වියත්මගේ හරක් ගේ විද්‍යාත්මක ක්‍රම නිසා තමයි රටේ ප්‍රශ්න වෑඩ් උනෙත් ගස් වවන කතා, වතුර වයදම මූ මොකෙක්ද තර්ක නම් ගෙනෙයි මුං රටේ තියන තෙල් ටික ගන්න තාක්ෂණය අපිට නෑලු අනිත් රටවල් මුලින් ම තෙල් ගත්තේ තාක්ෂණ දැනුම 100%ක් තිබිලා නෙමෙයිනේ මේ කාලකන්නියා කියන විදිහට කිසිම දෙයක් මේ රටේ කරන්න බෑ නේ අර කුණු ලොරිය හදපු ඒවගේ දක්ෂයින් ගේ නැගිටීමට ඉඩක් දෙන්නේ නැත්තේ ත් මු වගේ පොතේ ගිරව්
@dbad9664
@dbad9664 2 жыл бұрын
@@sudarshanimadddekanda8469 ඔව් ඔව් කාබනික කොරන්න ගිහිල්ලා කොරගත්තෙ ලොකු සෑර් 🤣🤣🤣
@wasanthadeshepriya9893
@wasanthadeshepriya9893 2 жыл бұрын
Sir ..ගොඩක් ස්තූතියි ඔයාට... ගොඩක් පින් මේවගේ දැනුවත් කිරීම් වලට.... අපේ අවාසනාවට අපේ රජයේ ගොන් හැතිකරේ ට sir වගේ අයගේ වටිනාකම තෙරෙන් නෑ.....
@priyangikawijepala3655
@priyangikawijepala3655 2 жыл бұрын
Thank you very much professor. This is a very important topic. How about making biodiesel using corns? I saw a video that one srilankan engineer making biodiesel using corns in America. By the way professor, it would be very much useful if you can please explain us *how to make a mini biogas unit at home * it's advantages and disadvantages * important tips for where we must be much concern "ජීවිතයට දර්ශනවාදය" your presentations are very interesting and very useful. We are so lucky to have such a great & kind professor here. thank you very much again. best regards to දෝනි
@gaminidesilva4143
@gaminidesilva4143 2 жыл бұрын
Unfortunately we do not grow corn on a large scale in this country.
@dami3627
@dami3627 2 жыл бұрын
ගොඩක් හොඳ පැහැදිලි කිරීමක් කළා මම කලින් හිතාගෙන හිටියත් biodiesel නිෂ්පාදන පිරිවැය අඩුයි කියලා වීඩියෝ දෙකම බැලුවා ඇල්ගීවලින් biodiesel හදන එක නම් ගොඩක් හොඳයි වගේ
@mangalatillekeratne3345
@mangalatillekeratne3345 2 жыл бұрын
Good explanation. However, once fossil fuels come to an end and to reduce carbon emissions world has to divert to renewables. The stuff you presented here is taught in year 12 Chem in Australia and students make biodiesel in the laboratory and test the physical properties and energy content. One of the disadvantages is the diversion of food crops to make fuel and also the soil degradation caused by growing the same crop. That is why research has been directed towards using waste cooking oil and non-edible oils. If old people can remember SL produced NaOH in Paranthan and we learned Paranthan process of making NaOH for Chemistry. Hope these things can be brought back to life. The problems in cold countries are the cloud point of biodiesel increase in viscosity during winter etc. As you said at the beginning petro-diesel needs to be used to make biodiesel but eventually, it can be replaced by bio-diesel. In Australia, people use renewable energy such as biogas in small-scale applications such as farms. Same way, people can make biodiesel using oils from non-edible nuts available in SL and use it in small-scale applications. This involves a lot of effort and dedication. It is worth remembering what is not possible today may be possible tomorrow.
@dineshamal4018
@dineshamal4018 2 жыл бұрын
Eeèeeeeeeeèèeeeeeeeeeeeeeèeeèeeeeeeeeeeèèeeeeeeeeeeeeeèèeèeeeeeeeèeeeeeeèeeèeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeèeeeeeeeeèeèèeèèeèeeeeeeeeeeeeèeeeèeeeeeeeeeeeeeeeeeeeeeèeeeeeeèeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeèeeeeeeeeeeeeèeeeèeeeeeèèeeèeeeeeeeeeeeeeeeeeeèeeeeeeeeèeeeeeeeeeeeeeeeeeeè
@erandinadeema2023
@erandinadeema2023 2 жыл бұрын
Yeah, true
@nimalsamaratunga4912
@nimalsamaratunga4912 2 жыл бұрын
I agree with you, Thanks
@fineelectronics3312
@fineelectronics3312 2 жыл бұрын
"What will happen to the doller in future" can you explain please
@AsithaGoonewardena
@AsithaGoonewardena 2 жыл бұрын
Thank you for the video. Interesting to listen your ideas and the knowledge you share. But, i would like to see you also get into a discussion with the young guy who tries to promote bio diesel here. perhaps you would also help him with your knowledge for far better output. While knowing some practical limitations, I feel that discussion in isolation does not help the country. better to get engage in the effort to make bio fuel. So at least it will help the community in this difficult situation.
@Best-dk2vz
@Best-dk2vz 2 жыл бұрын
Great 👍🏽
@ashanudayanga6851
@ashanudayanga6851 2 жыл бұрын
ඇයි අපි පුනර්ජනනීය බලශක්තිය ගැන උනන්දු නැත්තේ සහ ලංකාව වගේ රටකට සුදුසු ප්‍රායෝගික බලශක්ති විසදුම් ගැනත් video එකක් කරමු සර්
@shayanApuhamy
@shayanApuhamy 2 жыл бұрын
Well explained. All popular ypu tube media personalities who create news should follow detailed exploratory programs rather than just sharing someone's views to achieve high number of viewers and to create a superficial opinion on the subject
@gimhangresankha3219
@gimhangresankha3219 2 жыл бұрын
Thanks sr man ahanna hitiye me gana. බොහොම ස්තුතියි
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
ගොඩක් ස්තුත්යි ඔබටත්
@joshsl6360
@joshsl6360 2 жыл бұрын
කොල්ලා කියන කතාව මුල ඉදන් හරියට අහල බලන්න.. කියන්නෙ used cooking oil පොල් තෙල් විතරක් නෙවෙයි අනික used, ඒවත් supply කරන්න කට්ටිය ඉන්නව කියල කියන්නෙ international මෙතනෝල් ගෙන්නන්න ලයිසන් එකයි අවසරෙයි විතරයි ඉල්ලන්නෙ.. ප්‍රායෝගික උනත් නැතත් කකුලෙන් අදින් නැතුව ඉමු... "
@kandybardss5436
@kandybardss5436 2 жыл бұрын
මෙක ගොඩක් හදන්නේ අතුරුඵලයක් නෙද හොද තෙල් නෙමෙයි නෙ අපතේ යන තෙල් වලින් නේද පුලූවන් හදලා බලන්න
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
ඔව් ඉවත් කරන තෙල් වලින් සෑදීම සුදුසු බවත් සාධනීය බවත් මේ වීඩියෝ එක තුලම කිව්වා
@mohomedirshad9979
@mohomedirshad9979 2 жыл бұрын
අවුරුදු දහයකට විතර කලින් ලංකාවේ පොල් පර්යේෂණ ආයතනයෙන් වාහනයට කෙලින්ම තෙල් යොදලා වාහන ධාවනය කරන්න පුළුවන් ක්‍රමයක් හදුන්වා දුන්නා ඔබතුමා ඒ ගැන මොකක්ද හිතන්නෙ
@cigarmonkey2818
@cigarmonkey2818 2 жыл бұрын
මොනවාද එ ගැන තියන වාර්තා
@unectfashion3803
@unectfashion3803 2 жыл бұрын
මම නම් හිතන්නෙ නව නිපයුම් කරුවො බිහිවන්නෙ සැහෙන්න වතාවක් උත්සහා කරලා සැහෙන්න වතාවක් වැරදිම් සිදුවිමෙන්. උබලා හොයගන්න හදන දෙවල් අසාර්තක වෙයි එත් නවත්තන්න එපා දවසක හරියයි අපෙ උබලගෙ අමාරු කම් දන්නෙ අපි විතරයි Try it, no one's stories matter 🙌🏻🖍
@madushaninilakshika9148
@madushaninilakshika9148 2 жыл бұрын
Very useful sir. Thank you for solving our myths. I also saw those videos which are promoting that bio diesel are amazing blah blah blah. Thank you for teaching us the actual science behind this.
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
It's my pleasure
@wijeyrathnabopagoda4084
@wijeyrathnabopagoda4084 2 жыл бұрын
ස්තුතියි ඔබට මා මේ ගැන දැනුවත් උනා...
@skillsthrillschills803
@skillsthrillschills803 2 жыл бұрын
I believe that the only way to make biofuel is to make it from waste cooking oil, let it be small scale, it would help some industries to some extent. some companies in UAE have been doing this since long time. Interesting topic, I will do my research. Thank you sir.
@reallifechamiya4970
@reallifechamiya4970 2 жыл бұрын
එතකොට (දිලින) කියනවා ඉවතලන තෙල් වලින් (cooking oil) රු350 බයෝ ඩීසල් දෙනවා කියනවා.ඒ ගැනත් කතා කරන්න.ඒ කොල්ලා කරනවා යස අගේට.විද්‍යාව ගැන කියව කියව පමිපෝරි ගහන්නේ නැතිව කරන්න පුළුවන් විදියක් කියන්න.කියවන්න කාට වුණත් පුළුවන්.කරන්න පුළුවන් කෙනෙක් ඉන්නේ.කියපු දේවල් වලට උත්තර ඇති දිලින කතා කරලා තියෙන KZbin channel වල.බලන්න.ජලය ගැන කිවුවෙ ඒවාට උත්තර ඇති.
@pamithakalhara2040
@pamithakalhara2040 2 жыл бұрын
බැදුම්කර කියන්නේ මොනවද ඒව වර්ග මොනවද ? සරල විදියට කියල කලින් වගෙ විඩියෝ එකක් කරන්නකො 🙂
@danuka0
@danuka0 2 жыл бұрын
මොන බැදුම්කරද?
@ruvinikarunaratne6991
@ruvinikarunaratne6991 2 жыл бұрын
ගොඩක් වටින අදහසක්. හරිම පැහැදිලියි. 👍👍
@bimsarahirushan7225
@bimsarahirushan7225 2 жыл бұрын
ඉන්දන ගැටලුවට කිසිම විසදුමක් නැද්ද එතකොට......
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
තියනවා, බොරතෙල් පිරිපහදුව දිගින් දිගටම වැඩ කරවීමත්. බොරතෙල් ලබාගෙන තබාගැනීමත්.
@iroshanwickremasinghe5323
@iroshanwickremasinghe5323 2 жыл бұрын
Hi Ruchira, thank you very much for the in depth explanation. Can,'t we use things like desalination plants for the water issue?, renewable energy based transport and operation equipment and make it viable? Do you know at what renewable energy penetration percentage this would make sense for comercial scale manufacturing? Thinking of a global perspective.
@ah7800
@ah7800 2 жыл бұрын
There was a research paper done by a German scientist that says Sri Lanka has a potential to generate 20,000 Megawatts of solar power per day if solar panels are placed on commercial buildings, warehouses , hospital roofs. With modern battery technology, the solar power can be stored for 4 hours as well. But we read that CEB has been delaying or blocking these projects.
@infoteccomputertrainingcen2511
@infoteccomputertrainingcen2511 2 жыл бұрын
Sir, දැනට මෙරට කෘෂිකර්මය නගාසිටුවීම කෙරෙහි MPhil පර්යේෂණයක නිරත වෙමි. ඒය සාර්ථක කර ගැනීමට ඔබ තුමාගේ දැනුම ඉතා වැදගත් වේ යයි හැගේ. හැකිනම් ඒ සදහා සහාය වන ලෙස ඉල්ලමි. එවිට මාගේ නිෂ්පාදනය වඩා ඵලදායි කරගත හැකි වේ.
@niroshanbuddhika3072
@niroshanbuddhika3072 2 жыл бұрын
නව තාක්ෂණයේ පිම්මක් විදියට කාබියුලේටරයක් බාවිතා කරන වාහන වලට කාර්‍යක්ශමතාවය වැඩි කිරීමට සවි කරන HHO Genarator ( ජල අණු වලින් හයිඩ්‍රිජන් සහ ඔක්සිජන් වෙන කර හයිඩ්‍රිජන් වායුව බාවිතා කිරීම) ගැන ඔබතුමාගේ අදහස මොකක්ද?.
@ganinduwidushahappuarachch4085
@ganinduwidushahappuarachch4085 2 жыл бұрын
Sir, cant we use used cooking oils, its not practical but when we make this as DIY or cant we use both in sri lanka?
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
ඒ ගැනත් කතා කරනවා මේ වීඩියෝ එකෙන්
@TharinduDasun1
@TharinduDasun1 2 жыл бұрын
If we used cooking oil for diesel engines, injectors, and fuel pumps will be trouble in a few thousand km. biodiesel is not actually a diesel. diesel engines are made to use diesel fuel. Other countries have this biodiesel but people have very less interested to use it due to the engine running issues.
@R.C.gamer-
@R.C.gamer- 2 жыл бұрын
පාවිච්චි කරපු එලවලු තෙල් ගත්තොත් ඔය කියන ගැටලු නිරාකරනය වෙනව නේද? 🧐
@nilangasubash559
@nilangasubash559 2 жыл бұрын
ගෙන්දගම් ගැනත් වීඩියෝ එකක් කරන්න පුළුවන් නම් හොඳයි
@dulajganegama2553
@dulajganegama2553 2 жыл бұрын
අනේ...බුදු සර්...ඔයල තමයි මෙ රට ගොඩ දාන්න ඉන්න මිනිස්සු..❤️ respect
@asithasandakelum3306
@asithasandakelum3306 2 жыл бұрын
ඕනම වෙලාවෙ ,මාරම වටින වීඩියෝ එකක් 👌
@oldsong3168
@oldsong3168 2 жыл бұрын
වතුර ඉන්දනයක් විදිහට බාවිතා කරන විදිය හුගක් තැන් වල කතා වෙනව මන් දැකල තියෙයි සර්. ඒක ඇත්තටම කරන්න පුලුවන්ද. ඒ ගැනත් වීඩියෝ එකක් කරන්න සර්
Поветкин заставил себя уважать!
01:00
МИНУС БАЛЛ
Рет қаралды 6 МЛН
HAH Chaos in the Bathroom 🚽✨ Smart Tools for the Throne 😜
00:49
123 GO! Kevin
Рет қаралды 15 МЛН
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15