ඕගොල්ලො කම්මලක් දැකල නැද්ද | How Sad | මයිනහම් තියෙනවා කිනිහිර තියෙනවා

  Рет қаралды 21,757

Secrets of Nature

Secrets of Nature

Күн бұрын

තලන හැටි හරියට බලාගන්න
An Exclusive Video
secrets of nature #Wildlife#srilanka
@Secrets of Nature
Like on us - Facebook: / son938274

Пікірлер: 73
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 5 ай бұрын
ඉස්සර ගමකට පන්සල වාගේම කමිමලත් අවශ්‍ය තිබුනා .එත්....අද මෙි කමිමල් කාර්හාන්තය ගිලිහියාම ගැන හරිම කණගාටුයි .මතු ළමා පරපුරට පෙන්වන්න තිබෙන්නේ උදාකල අධ්‍යාපන ගමිමාන තුලින් .මෙි තාත්තාට නිදුක් නීරෝගී දීර්ඝායුම ලැබෙිවා !!! යෝධබල දිරිය ශක්තිය ලැබෙිවා !!! ❤❤🙏🙏🙏🌹🌹🌹🎉️🎉️🎉️
@dananjayudaya8779
@dananjayudaya8779 3 ай бұрын
Qqq
@priyanthasilva602
@priyanthasilva602 5 ай бұрын
ජර්මනියේ සිට සුබ පැතුම්.❤ ඔබේ කර්තව්‍යය අගය කරමි ❤❤❤❤❤❤❤❤
@kavindralokuruge4188
@kavindralokuruge4188 5 ай бұрын
ඔබතුමා මේ කරන්නෙ ගොඩක් වටින දෙයක්. මොකද ඔබතුමා පෙන්නන්නෙ අපේ ශ්‍රී ලාංකික අභිමානය. එසේම ඔබතුමාගෙ කතා කරන ශෛලය අව්‍යාජ නියම සිංහල ශෛලයක්. ඒකට මම ගොඩක් කැමතී. හදවතින්ම සුභ පතනව තව තවත් මෙවන් දේවල් කිරීමට ශක්තිය දෛර්‍ය ලැබේවා. ❤
@sammurphy4122
@sammurphy4122 5 ай бұрын
මෙතුමා පෙන්වන්නෙ එදා හැම දේම පිටරටින් ගෙන්වන්නෙ නරතාව එදා මට්ටමෙන් ලංකාව ස්වයංපෝෂිතව හිටපු හැටි. ඒකට ගරු කරනින ඕනැ. ලංකාවට වැරදුනේ මේ හදන උපකරන ලංකාවේ ඉංජිනේරු විද්යා තාක්ෂනය මගින් යන්ක්‍ර සූත්‍ර මගින් ලංකාවේම නිපදවන්න බැරිවුන එක. අධ්‍යාපනයේ වැරැද්ද. එදිනෙදා ජීවිතයට අව්‍රශ්‍යදේ හදන්න තාක්ෂනය උගන්වන්නෙ නැති එක. හැමසේම මේරටේම හදන්නෙ නැතිව අල්පෙනිත්තත් පිටරටින් ගෙන්වල ඩොලර් නරතිව බංකොලොත් වුනා.
@sammurphy4122
@sammurphy4122 5 ай бұрын
ලෝක වෙලදපලේ ගෙදර දොරේ වැඩට අවශ්‍ය හැම ජාතියකම ආයුධ ආම්පන්න තියනවා. ඒත් ලංකාවෙත් පිටරටවලත් ලොකු වෙලදසැල් (super market) වල කිසිතැනක ගිරයක් නම් දැකලා නෑ. ගිරවල් මේවගේ මහන්සි වෙලා හදන අයට රජයෙන් ඒවා හදන්න ලංකාවේ ඉංජිනේරුවන්ගේ තාක්ෂන දැනුමෙන් යන්ත්‍ර සූත්‍ නිපදවා මහාපරිමානයෙන් අච්චුවලින් ගිර හදා ලෝක වෙලදපලට ගිරය අදුනා දුන්නොත් සාර්ථකව විකිනෙයි. දැනට ඊට සමානව තියන එකම උපකරනය දෙපැත්තම මොට්ට අතින් තදකරලා ඇටජාති පොඩිකරන්න පුලුවන් ඇටය තැලෙන නමුත් කපන්න බැරි නට් ක්‍රැකර් (nut cracker) උපකරනය පමනයි. හුගක් වෙලාවට මදය කුඩු වෙලා යනවා. අත කපාගන්නෙ නැතිව පුවක් කපනවා වගේ වොල්නට් ( walnut) ආමන්ඩ් (almond)? බ්‍රැසිල් නට් (brazil nut) චෙස්ට් නට් ( chest nut) මැකඩේමියා (macadamia) හේග්ස්ල් නට් (hazel nut) පිස්ටාචියෝ ( pistachio) වගේ රසවත් ඇට ජාති තද පොත්ත පිටින් අමුවෙන් මිලදීගෙන කජු කපන්නා වගේ කුඩු නොවෙන්න කපාගන්න ගිරය ඉතාම හොද උපකරනයක්.
@vijebaddage5896
@vijebaddage5896 5 ай бұрын
ඔබතුමා වැඩ කරනකොට මට මට අපේ තාත්තව මතක් වෙනවා. අපේ කම්මලේ මාත් වැඩකරා. ඔබ තුමා සුවපත් වේවා
@jayavirakristhina1433
@jayavirakristhina1433 5 ай бұрын
Oyala kheda mage ththath kammalwadakra awrudu 90k vithara 104k jewathona apu galle
@asankaasanka5157
@asankaasanka5157 5 ай бұрын
අපේන් එකෙකි මෙි මිනිසා.
@asankaasanka5157
@asankaasanka5157 5 ай бұрын
අපේ වරිගේ අපේ එවුන් ජයවෙිවා
@sanumi
@sanumi 5 ай бұрын
දැරණියගල දේවල් අපි බලන්නෙත් මේකෙන් තමයි ..🙏
@kalanamithusevana7717
@kalanamithusevana7717 5 ай бұрын
❤❤❤❤❤රත්තරං දෑත්.තෙරුවන් සරණයි…
@asankaasanka5157
@asankaasanka5157 5 ай бұрын
විෂ්වකුළ මහා ඇදුරානනි ඔබට මුලු විෂ්වකුළ ජනතාවගේ උත්තමාචාරය 🇱🇰🇱🇰🇱🇰🇱🇰💖💖💖💖💖
@channabuwanaka5885
@channabuwanaka5885 5 ай бұрын
ඔයා ගැන ආඩම්බරයක්
@asankaasanka5157
@asankaasanka5157 5 ай бұрын
@@channabuwanaka5885 භුවනක සහෝදරයා ඔබ නිදුක් නීරෝගී වේවා💗💗
@kul.1959
@kul.1959 5 ай бұрын
අඬුවට ඩැහි අඬුව කියන්නෙ ඒකෙන් යමක් ඩැහැගත හැකි නිසයි.
@shayamalialuthge3556
@shayamalialuthge3556 5 ай бұрын
ලෝකයේ ලොකු ම ලෝහ ගම්මානය ලංකාවෙ ,මුදුන් ගොඩ සිට කිරිබත්ගොඩ දක්වා.
@Momojobo
@Momojobo 5 ай бұрын
Mongal ද යකෝ
@asankaasanka5157
@asankaasanka5157 5 ай бұрын
අනේ එහෙමද අපෙත වැබඩ මුළුමනින්ම කම්හල් හා රන් කර්මාන්ත 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@punchisripaday9862
@punchisripaday9862 5 ай бұрын
මම කැමතිම වැඩසටහන තමයි
@janakaperera1242
@janakaperera1242 5 ай бұрын
Nice father, good gentleman, knowledgeable ❤🙏
@RamaniJayalath-x3f
@RamaniJayalath-x3f 5 ай бұрын
ඉස්සර හැම ගමකම කම්හලක් තිබුන නෙ.දැන් දකින්නත් නෑ.ගොඩක් ස්තුතියි පෙන්නුවට.
@piyaseelirajapaksha7661
@piyaseelirajapaksha7661 5 ай бұрын
Hodama wadasatahanak nam Anuradhage secret of neachor thamai ❤❤❤❤❤❤❤
@menakagg
@menakagg 5 ай бұрын
Grinder එකේ cover එක ගලවන එක නම් බරපතල වැරැද්දක්!
@sarobala3468
@sarobala3468 5 ай бұрын
I was studying at kaniste vidyalaya and sirisaman college ❤❤❤❤ very happy to hear about deraniyagala, thank you so much ❤
@chanukapradeep3519
@chanukapradeep3519 5 ай бұрын
❤❤❤❤ අසාවෙන් බැලුවා අදත්
@hasanthaperera-sr9vm
@hasanthaperera-sr9vm 5 ай бұрын
අනුරාධ මහත්මය නියමයි.මමත් කම්මලක්රනව වෙල්ඩින්වැඩත්සමඟ තනියමතමයි වැඩ.බාස්මාම අැත්තටම වැඩකාරය.
@arunaperera6339
@arunaperera6339 5 ай бұрын
අනුරාධ...හරිම හොඳ වැඩසටහනක්.යබර පිලිබඳ ප්‍රේමදාස මාමා කිව්ව දේ හරි. යබරවලට ඉංග්‍රීසියෙන් කියන්නේ ස්ලැග් slag කියලා. මේවා හරි දෘඪයි සහ හරි හයියයි. ඒකනේ සැර ගෑණුන්ට ඉස්සර මිනිස්සු කිව්වේ "යකෝ මේකි මහා යබර ගෑණියෙක්නේ " ඒ වගේම තමයි මොනවා හරි හපාගන්න අමාරු කෑමක් කනකොට කිව්වේ " අප්පට හුඩු මේක යබර වගේ නේ" කියලා. ඉස්සර වීදුරු බූලි වගේ එව්වාගේ දාලා තේ කඩවල්වල් විකුණන්න තිබුන සමහර විස්කිරිඥ්ඥා පට්ට හයියයි. ප්ලේන්ටියක් ගන්න ඕන විස්කිරිඥ්ඥෙ ඔබන් කන්න... මේ සමස්ත සංවාදයම මාව නොස්ටැල්ජියානු ලෙවල් එකකට ගෙනියනවා. මරු..තැන්ක්ස් අනුරාධ..
@cordsac8107
@cordsac8107 4 ай бұрын
දීර්ඝ ආයුෂ ලැබෙන්න ඕනි මාමට
@sarobala3468
@sarobala3468 5 ай бұрын
Congratulations from Germany ❤
@channabuwanaka5885
@channabuwanaka5885 5 ай бұрын
අපේ කාලකන්නි සිංහලයා රටට වැඩදායි කාර්‍යභාරයක් කරන අයට අවනම්බු කරනවා. හේවිසි ගහල මහත් කාර්‍යභාරයක් ඉටුකරන කළාකරුවට බෙරවාය කියල පහත් කරනවා. කර්මාන්ත කරන මිනිහට කම්මල් කාරයෝ කියන්නෙ .
@kumararathne538
@kumararathne538 5 ай бұрын
ඇත්ත තමයි අපෙ රටෙ මේ වගෙ කර්මාන්ත නැති වෙලා තියෙන්නෙ රජයෙන් හා මිනුස්සුන්ගෙන් කිසිම වටිනාකමක් පිළිගැනීමක් නැ.
@Dhamindunavod
@Dhamindunavod 5 ай бұрын
Mathara . Kekanadure ape gamat enna oyalat one awudayak hadana vihiha bala ganna puluwan ❤
@chitraniramyalatha6242
@chitraniramyalatha6242 5 ай бұрын
සකපෝරුවක් ගැන වැඩසටහනකුත් පෙන්වන්න
@Tresure41
@Tresure41 5 ай бұрын
ඔයගොල්ලො කම්හලක් දැකල නැද්ද මයින හම අදිද්දි ආස හිතෙයි . හව් සෑඩ් කිනිහිර උඩ තියල තලද්දි ආස හිතෙයි
@samirunadawa9840
@samirunadawa9840 5 ай бұрын
@Dhamindunavod
@Dhamindunavod 5 ай бұрын
Mathara kekanadure ape gamat enna gedarak gedarak gane kamhal tiyenne one ayudayak hadana vidiha bala ganna puluwan ❤
@pransenehas2190
@pransenehas2190 5 ай бұрын
බටු තලන එකක් හදන්නද ආවේ ඇහුවාම අම්මෝ ඒ අක්කගේ පැණි හිනාව😂මෙයැයිත් අහන ඒව ගෑනුන්ගෙන් 🤪🤣
@ccsl6890
@ccsl6890 5 ай бұрын
Ayubohowewa Sir dennatama.🙏🌹🌹🌹🌹🌹 Aththama me Chanalaka Wishwa widyaalayak wage.👍👍👍 Kiyanna wachana ne onna.🤔 😊😊😊 Oya Add tikath oyama kiyawana akanam👍👍👍 Katahada??? Pinata lebuna Hadai oya.🙏 ❤❤❤❤❤❤❤ Theruwansaranai siyalu denata.🙏🌹🌹🌹🌹🌹🌹
@kasunfernando2418
@kasunfernando2418 5 ай бұрын
කම්හල් බලන්න එන්න වයික්කාලට අපේ ගම තමා දැක්කාම පුදුම හිතෙනවා
@ManjuManju-e6m
@ManjuManju-e6m 5 ай бұрын
දැරණියගල කටු උන පඳුරක කතාවක් තියෙනවා නේද රජ කාලේ පුළුවන්නම් ඒ ගැනත් වැඩසටහනක් කරන්න
@ManjuManju-e6m
@ManjuManju-e6m 5 ай бұрын
මම ගල්ගමුවේ. ඔබතුමාගේ වැඩසටහන් හැම එකක්ම බලනවා මම දැනට ඉන්නේ පිටරට
@dumidujayakody9330
@dumidujayakody9330 5 ай бұрын
💪💪💪💪💪💪💪
@pasquvalhandirajee1788
@pasquvalhandirajee1788 5 ай бұрын
Anurada mahathmaya, වැඩසටහන් vala oba laba dena දුරකථන අංක screen ekata danna. Nathnam description ekata add karanna eka vathinava godak 💓💐🙏
@secretsofnatureSL
@secretsofnatureSL 5 ай бұрын
ස්තූතියි
@AnandaBatuwangala
@AnandaBatuwangala 5 ай бұрын
ආදර්ශ මත් වැඩ සටහන
@Dhamindunavod
@Dhamindunavod 5 ай бұрын
Poro male ay weladin tiyala passane ay thani dunu kolen ma poro male vidala ganna barida thani dunukolen . Mamat k.B daruwek thamai ❤🙏
@PriyadariPires
@PriyadariPires 5 ай бұрын
Mathugama koheda .math mathugamane
@tiktokmahagedar
@tiktokmahagedar Ай бұрын
අර සද්දේ දාන්නේ ai කියල මටත් තිබුන ප්‍රශ්නයක් 😁😁❤
@Ishara_officel
@Ishara_officel 5 ай бұрын
@J.Pmilinda
@J.Pmilinda 5 ай бұрын
ලොකු aiye අක්බෝ ගැන හොයන්නකෝ පව් e අහිංසකය
@glichkaal9265
@glichkaal9265 5 ай бұрын
❤❤❤❤❤
@funnyedits977
@funnyedits977 5 ай бұрын
gihilla balanna,aasa hithei
@wasanthawasantha-hq5ym
@wasanthawasantha-hq5ym Ай бұрын
Ane paww warew kadahereta
@rasikameril4192
@rasikameril4192 5 ай бұрын
❤❤❤❤
@chandrsiriherath4327
@chandrsiriherath4327 5 ай бұрын
💕💕💕🙏
@christynelson4542
@christynelson4542 5 ай бұрын
Kammale balla kiyanne kinihirata
@dhammikaherath6438
@dhammikaherath6438 5 ай бұрын
කම්මල් වැඩබලන්න ඕන අය කොච්ච්කඩේ එන්න කොලඹ 87 පාර
@asankaasanka5157
@asankaasanka5157 5 ай бұрын
ඔයතරම් කොළඹ බලන් ඔනිද වැබඩ අපේ ගමට ආවනම් නිදහසේ බලනවා කම්හල් නම් කම්හල් නැත්නම් රත්තරන් වැඩපලවල්
@mahindajayaweera7506
@mahindajayaweera7506 5 ай бұрын
Kammal karaya kewata lankawe raja une issallama kammal karuwaku bawa siyalu dena dana gatha yuthui rajjuruwange otunna hadala issellama otunna nima kala pasu ohui eya ohogema oluwata damagenai hada balanne pasuwai rjjuruwanta otunna daganna kiyanne ekai palamuwa raja une kammal karuwo kiyanne 🤔😂
@Sdaranakota
@Sdaranakota 5 ай бұрын
අපෝ බං උබ හෙන ගොනානේ බං අහන ප්‍රශ්න උබට ඇත්තටම මොලයක් නැද්ද බං 🥺🥺
@secretsofnatureSL
@secretsofnatureSL 5 ай бұрын
අන්න ඒ ගොන් ප්‍රශ්න ලියන්න.නිවැරදි වීම සඳහා කරන උදව්වකි.
@Sdaranakota
@Sdaranakota 5 ай бұрын
@@secretsofnatureSL ඈ බං ගිරයට ලී මිටක් එනවාද🤣🤣
@thanujasampath7996
@thanujasampath7996 5 ай бұрын
පීරි මලකන්නැතිව තියාගන්නෙ කොහොමද දන්න කෙනෙක් කියන්න
@arundaniel4561
@arundaniel4561 5 ай бұрын
Apply some oil.
@a007j9
@a007j9 5 ай бұрын
ඇගුරු ගාන්න.
@kapilakarunajeewa8647
@kapilakarunajeewa8647 5 ай бұрын
🇨🇦🇱🇰😍❤️🥰🤗😊💯👍👌🙏
@Dhamindunavod
@Dhamindunavod 5 ай бұрын
Mathara . Kekanadure ape gamat enna oyalat one awudayak hadana vihiha bala ganna puluwan ❤
@Dhamindunavod
@Dhamindunavod 5 ай бұрын
Poro male ay weladin tiyala passane ay thani dunu kolen ma poro male vidala ganna barida thani dunukolen . Mamat k.B daruwek thamai ❤🙏
@Dhamindunavod
@Dhamindunavod 5 ай бұрын
Poro male ay weladin tiyala passane ay thani dunu kolen ma poro male vidala ganna barida thani dunukolen . Mamat k.B daruwek thamai ❤🙏
Как мы играем в игры 😂
00:20
МЯТНАЯ ФАНТА
Рет қаралды 2,8 МЛН
Girl, dig gently, or it will leak out soon.#funny #cute #comedy
00:17
Funny daughter's daily life
Рет қаралды 61 МЛН
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 8 МЛН
Raja Katha (රජ කතා)   | Chooty Malli Podi Malli
2:02:51
Chooty Malli Podi Malli
Рет қаралды 281 М.
Quiet Night: Deep Sleep Music with Black Screen - Fall Asleep with Ambient Music
3:05:46
Как мы играем в игры 😂
00:20
МЯТНАЯ ФАНТА
Рет қаралды 2,8 МЛН