How to add subtitles to a youtube video from Youtube Studio

  Рет қаралды 24,562

CREATIVEARTLK

CREATIVEARTLK

Күн бұрын

Пікірлер: 119
@slwildtv
@slwildtv 3 жыл бұрын
වැදගත් විඩියෝ දෙන්නේ ඉතින් අයියේ ඔයා තමා.. මෙ තාක් දුරට මමන්ම් channel එක කරේ ඔයාගේ විඩියෝ බලලා...
@harashanaudara7045
@harashanaudara7045 3 жыл бұрын
amazing content sg-98% akka-95%
@oshadaeranga8019
@oshadaeranga8019 3 жыл бұрын
ගැමිමක් තමා SG අයියේ
@sr8394
@sr8394 3 жыл бұрын
කතා කරන හැටි අහන් අන්න ආසයි ඔක්කොටම වඩා 😃😃❤️❤️
@KuwindaMaxx
@KuwindaMaxx 3 жыл бұрын
Youtub කරන අයට මේ video එක ගොඩක් වටිනවා අයියෙ 😍😍
@rayofthelight2351
@rayofthelight2351 3 жыл бұрын
Mage videoth Foreigners la tikak balanava .😅 Mamath subtitles danna one ✔️✔️Thanks for sharing😍
@maruthribala
@maruthribala 3 жыл бұрын
ඇයි මැඩමි ඔයාගෙ මෙි වීඩියෝ එකට සබිටයිටල් දැමිමෙ නැත්තේ, මෙිකටත් දැමිමනමි බොහොම වටිනවා
@punchithaksalawa9319
@punchithaksalawa9319 3 жыл бұрын
තනියම කොහොමද DSLR කැමරාවකින් KZbin වීඩීයෝ කරන්නේ කියලා දෙන්න අයියේ....SEO ගැනත් අපේ චැනල් එකයි වීඩීයෝ එහෙම Frist Ranking ගන්නේ කොහොමද කියලත් දැනගන්ම ඕනී
@WithChathurika-m6
@WithChathurika-m6 6 ай бұрын
ඔයා මරු .SG ට හොඳට ගැලපෙනවා❤👍
@isuruwijesekara106
@isuruwijesekara106 3 жыл бұрын
SG අයියේ කොහොමද ඔයාගේ video වල උඩ logo එක දාලා තියෙන්නේ කියලා කියනවද?
@user-jz9hh9gm7k
@user-jz9hh9gm7k 3 жыл бұрын
අමාරුවෙන් කරපු video එකක් මන් හිතන්නෙ 😂😂
@ycmusic7712
@ycmusic7712 2 жыл бұрын
Tnxxx hoya hoya hitapu ekk😊💜✌
@adventurevideos8084
@adventurevideos8084 3 жыл бұрын
අක්කි එතකොට live කරනකොට CC දාන්නේ කොහොමද කියන්න පුලුවන්ද
@Dragon_Stream
@Dragon_Stream 3 жыл бұрын
මං හිතන්නේ කියන්නෙත් නැතුව මු බැදලා....😃😃❤️❤️
@slprotv
@slprotv 3 жыл бұрын
ayye obs record karaddi lag venavane.mokak hari kramayak kiyannako.specs i5 4th gen
@Iroshan_Kurera
@Iroshan_Kurera 3 жыл бұрын
Hoya hoya Hitapu ekak ❤️
@Laiya
@Laiya 3 жыл бұрын
වටිනවා ❤️🤘
@sinhalaRuwiRama
@sinhalaRuwiRama Жыл бұрын
Very good information ✌️❤️😉
@tesla-news_2023
@tesla-news_2023 3 жыл бұрын
ගොඩක් වැදගත් මේ වීඩීයෝ එක .thank you.
@MrSevenOfficialz
@MrSevenOfficialz 3 жыл бұрын
දැන්නම් අයියගේ වීඩියෝ ඕනේ නෑ වගේ😁
@SHAGGYBOYLK
@SHAGGYBOYLK 3 жыл бұрын
තව 25000 subs ක් වගේ එන්න තියෙන්නේ 🌝 🔥❤️
@monadixx
@monadixx 3 жыл бұрын
Perfect 😍
@SonerMasterLK
@SonerMasterLK 3 жыл бұрын
godak watina video ekak akk Thankls mehema video genawata SG aiyatath thanks
@tharangaperera7405
@tharangaperera7405 3 жыл бұрын
akki wedio edit karanna davinc resolve ekai filmora ekai primiare pro th nathuwa adu specs thiyena pc ekakata danna hoda wena software ekak na da😕😕
@geekinkini2008
@geekinkini2008 3 жыл бұрын
නියමයි නියමයි 👍👍
@motivatevideo
@motivatevideo 3 жыл бұрын
Good informative video about subtitles. Nice sharing🌹🙏
@whenmyliferunning
@whenmyliferunning 3 жыл бұрын
thank yoo sooo much....math aluth you tube ekata...me gana kalin danan hitiye ne mama...
@BLMarvelsSubscribe
@BLMarvelsSubscribe 3 жыл бұрын
ayye oyage logo eka wate yana glowing line eka danne kohomada kiyala kiyannako
@kasunkavinda3375
@kasunkavinda3375 3 жыл бұрын
mama oyaga premiere video tika balanava. dan yanna 7 epi eka. oya kiyala denava hodata tharanava digatama karan yanna👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@SasiruNemitha
@SasiruNemitha 3 жыл бұрын
Niyamai senu akke and sg aiye
@AudiohutStudios
@AudiohutStudios Жыл бұрын
Valuable content
@BLMarvelsSubscribe
@BLMarvelsSubscribe 3 жыл бұрын
AYYE MAMA BL Marvels
@YasiruD
@YasiruD 3 жыл бұрын
මරු හැබැයි 🙂
@gattatv9389
@gattatv9389 3 жыл бұрын
අනේ අය්යේ THE BLACK HALL edite කරන විදිය කියල දෙන්නකෝ් please
@DTcreationsLK
@DTcreationsLK 3 жыл бұрын
kalayak hoyapu ekak 😍😍.aniwaren enawa balanna..........
@itpartnerofficial
@itpartnerofficial 3 жыл бұрын
ohoma type kara kara inna giyahama wela yanawane wena widihak nadda
@VidushaNanayakkara
@VidushaNanayakkara 3 жыл бұрын
Onawata wada ඔළුවෙන් thama english katha karanna puluwan kiyala pennanawa chanux bro la ahema kohoma english katha karanna puluwanda ahenam
@sewwandikanchana4787
@sewwandikanchana4787 3 жыл бұрын
Akke after effects වෙනුවට free use karanna puluwan software monawada ehema ekak තියනවද 😉😉😁😁❤️
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN 3 жыл бұрын
Great sharing💓👌
@ManudiChenithma
@ManudiChenithma 3 жыл бұрын
Hello SG Mama premiere Pro use karnwa eka export eke presets wala KZbin ekata dana hd da 4k da kiyala danna bane Please reply me
@creativeartlk
@creativeartlk 3 жыл бұрын
Normal Export karanna
@ManudiChenithma
@ManudiChenithma 3 жыл бұрын
@@creativeartlk ok thanks
@MemoryGuideLKedu
@MemoryGuideLKedu 3 жыл бұрын
අනිවා එනවා බලන්න 😋
@isuruwijesekara106
@isuruwijesekara106 3 жыл бұрын
ඇයි english class එකේ videos නැත්තේ?
@sameeramadushan4649
@sameeramadushan4649 3 жыл бұрын
නියමයි ,වැදගත් විඩියෝ එකක්
@Unknown-sj8zz
@Unknown-sj8zz 3 жыл бұрын
Thank you...❤danagannama hitapu video ekak....
@ammoonirmal8072
@ammoonirmal8072 3 жыл бұрын
වටින විඩියෝ එකක්.
@thebestbeater
@thebestbeater 3 жыл бұрын
Niyamayi...!😘
@the_slarts
@the_slarts 3 жыл бұрын
Video ek upload karata passe caption dammata aulk nadda
@harshaathukorala6765
@harshaathukorala6765 Жыл бұрын
Thank you.. ❤
@GGLPvideography92B
@GGLPvideography92B 11 ай бұрын
Great 👍 මට කියන්න පුලුවන්ද mobile එකෙන් කරන ආකාරය.
@MRDWINNER7490
@MRDWINNER7490 20 сағат бұрын
Thanks
@kavee2335
@kavee2335 2 жыл бұрын
Phone eken puluwnda
@moviewithhasiya9112
@moviewithhasiya9112 3 жыл бұрын
Akka udauwak karana pulumda
@MrRandika
@MrRandika 3 жыл бұрын
⁣ගොඩක් වටිනා වීඩියෝ එකක්
@vinuxmusic2750
@vinuxmusic2750 3 жыл бұрын
nice
@PasinduXIO
@PasinduXIO 3 жыл бұрын
Spoken english video series tika karanne nadda
@WishmayaWata
@WishmayaWata 3 жыл бұрын
aiye sinha samadi 2012 font eka download karaganna puluwan link ekak dannako
@molikakarunathilake7943
@molikakarunathilake7943 3 жыл бұрын
Thanks 👍
@VidushaNanayakkara
@VidushaNanayakkara 3 жыл бұрын
Oya patta kellek wage lassana wadi
@Sandamina_Fernando
@Sandamina_Fernando 3 жыл бұрын
Superb 😍❤️
@amanthavidusara3498
@amanthavidusara3498 3 жыл бұрын
Thank you😍
@chaminduhansana5832
@chaminduhansana5832 3 жыл бұрын
mehama video karanna set wenna kohomada
@creativeartlk
@creativeartlk 3 жыл бұрын
Ee kowwe
@piyumalakalanka5675
@piyumalakalanka5675 3 жыл бұрын
*aiye aye akkama videos tik krpu den nymatm krnw akka thamai hodatam kre....😁😁😁😁*
@SLSharp
@SLSharp 3 жыл бұрын
එලම එලම
@GraphiX_Official
@GraphiX_Official 3 жыл бұрын
Wow.🤗❤️
@kavee2335
@kavee2335 2 жыл бұрын
Phone eken puluwan neda
@sampabro4654
@sampabro4654 2 жыл бұрын
Good job
@arunadilshanw
@arunadilshanw 2 жыл бұрын
00:05
@Chandimalsl
@Chandimalsl 3 жыл бұрын
Niyamai
@nilukaniludahanayaka7723
@nilukaniludahanayaka7723 Жыл бұрын
Very useful
@shayan-e8i
@shayan-e8i 3 жыл бұрын
අයියා ගේ නෝනා ද අක්කාද නංගි ද🤭🤭
@NotYasiru
@NotYasiru 3 жыл бұрын
😅😅nice 😁😊
@slwildanimalkingdom561
@slwildanimalkingdom561 2 жыл бұрын
පෝන් එකෙන් දාන්න බෑද
@green_network
@green_network 3 жыл бұрын
පට්ට
@saman6356
@saman6356 3 жыл бұрын
Ane....aiye.....podi udawwak karannko......mage channel eka hack una...eda derana youtube channel eka hack karapu dawasema...dan digin digatama hack karapu aya mage email ekata log wenna trykaranawa....ඒ අය videos 4ක් චැනල් එකට upload කරලා private දාලා තිබුනා.විනාඩි 30ක් විතර යන්න කලින් මං ඒ ටික නම් අයින් කරා. මං ඒ වෙද්දි brand acc එකක් හදලා තිබුනේ නෑ. හැක් කරපු අය email එකට ලොග් වෙලා තමයි චැනල් එකට ලොග් වෙලා තිබුනේ මට notification එකක් ආවා.මම it was not im කියන එක click කරලා පාස්වර්ඩ් වෙනස් කරා. ඒ වෙද්දි මං 2 step verification පොඩ්ඩ දවසකට off කරලා තමයි තිබුනේ...passward වෙනස් කරලා 2 step verification on කරා. මං email එකට log වෙලා තිබුන devices ටික revoke කරා ඒත් email එකේ security වල පෙන්නනවා මං වෙන කෙනෙක්ට youtube uploader access දුන්නා කියලා.හැක් කරපු කෙනා russian කෙනෙක් කියලා කියලා location තිබුනා දැන් ඔය සේරම උනාට පස්සේ මං brand account එකක් හැදුවා(ඒකට පරක්කු වැඩිද මන්දා ම්ං ඒක කලින් දැනං හිටියේ නෑ) මං දැන් වෙන email එක්කට channel එක මාරු කරා..primary owner අලුත් email එක්කට දුන්න.ඒකට දවස් 7k යනවලු.නේ දන්න කෙනෙක් කියන්න්කෝ ඒම කරාම හරිද කියලා. 01.මං තව දුරටත් video අප්ලෝඩ් කරන්නද? 02.තව මගේ චැනල් එක අවදානමේද තියෙන්නේ? 03.චැනල් එක normal තත්වෙට ගන්න පුලුවන් වේවිද?(හැක් කරපු video unlist, delete,වගේ කිසිම දෙයක් කරලා තිබුන් නෑ) Subscribersla නම් හිටියේ 400 දෙනෙක් ඒත් මට ඒක 1K 10K 100K subsලා ඉන්න චැනල් එකක් තරමටම වටිනවා☹️. පුලුවන් කෙනෙක් කරන්න දෙයක් තියනවානම් කියන්න.
@AfkarzemerTech
@AfkarzemerTech 3 жыл бұрын
Intro patta 🤣
@SahasPabinidu
@SahasPabinidu 3 жыл бұрын
සුපිරි
@Mahathala_kala_uyana
@Mahathala_kala_uyana Жыл бұрын
Video record karanme mokend
@MrSevenOfficialz
@MrSevenOfficialz 3 жыл бұрын
අයියත් ටික ටික reply කරන එක අඩු කරල😕
@SasinduGeek
@SasinduGeek 3 жыл бұрын
😍😍
@slgeethlk5625
@slgeethlk5625 3 жыл бұрын
*_Super_*
@sunethwijesuriya4650
@sunethwijesuriya4650 Жыл бұрын
❤❤❤
@chaminduhansana5832
@chaminduhansana5832 3 жыл бұрын
AIYE oya lankaweda inna
@creativeartlk
@creativeartlk 3 жыл бұрын
Ow malli
@TechStip
@TechStip 3 жыл бұрын
Wow
@lahirulaksan9
@lahirulaksan9 3 жыл бұрын
👍
@daysofnethmal
@daysofnethmal 3 жыл бұрын
English උගන්න කෝස් එක කරන්නෙ නැද්ද
@teckyparadiselk645
@teckyparadiselk645 3 жыл бұрын
gimp tutorials one
@thiago7914
@thiago7914 3 жыл бұрын
Song ekakata credit eka dena widiha gena vedio ekk dannako aiye!!!
@slechobeat
@slechobeat 3 ай бұрын
Into eka😂
@artsandeducation7716
@artsandeducation7716 3 жыл бұрын
Thikak gothayi . thondol wenawa
@risinusanujaya8101
@risinusanujaya8101 3 жыл бұрын
How to check your Windows os is Genuine or Cracked in sinhala/Genuine ද Crackedද? බලන විදියත් බලන්න - @
@chaanuwije1734
@chaanuwije1734 3 жыл бұрын
👍💪
@minlakawijenayake7186
@minlakawijenayake7186 3 жыл бұрын
windows 11 නේද?👇👇
@videolanka2635
@videolanka2635 3 жыл бұрын
CC කියන්නේ සිලින්ඩ්‍ර්ර් කැපැසිට නේ
@oscastreaming8415
@oscastreaming8415 3 жыл бұрын
SENU
@GraphicTvLK
@GraphicTvLK 3 жыл бұрын
Patan Gannakota athal 😂😂
@TechnicTips
@TechnicTips 3 жыл бұрын
Set reminder
@alkgamerr
@alkgamerr 3 жыл бұрын
🤪
@alkgamerr
@alkgamerr 3 жыл бұрын
😅
@AcademyWithAnusha
@AcademyWithAnusha 3 жыл бұрын
Academy with anusha subcribe karanna
@pawaramanahara4869
@pawaramanahara4869 3 жыл бұрын
අක්කා ඊලග වටේ එන්න
@EVILALIENEDURANGA
@EVILALIENEDURANGA 3 жыл бұрын
ai ayye ayya coment walata replay naththe🥺😑💔
@creativeartlk
@creativeartlk 3 жыл бұрын
Puluwan Uparimayen try karanawa comments walata reply karanna
@EVILALIENEDURANGA
@EVILALIENEDURANGA 3 жыл бұрын
@@creativeartlk ❤️😊
@MrCarnage24
@MrCarnage24 3 жыл бұрын
මියා කලිෆා අක්කා මතක් උනා
@TechiQLk
@TechiQLk 3 жыл бұрын
Dubbing walata giyanam hari akkka
What is Creative Commons License and Copyrights? | Explain in Sinhala
21:06
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
YouTube Studio Settings You Should Know | Sinhala Tutorial
14:31
CREATIVEARTLK
Рет қаралды 72 М.
How to Upload Your First Videos on YouTube in 2024 (Sinhala)
26:04
BM800 Condenser Microphone එකේ Unboxing සහ Review එක! 🔥
16:12
How to Upload Videos to YouTube from iPhone & Android in Sinhala
21:46
How to Grow 0 to 1000 Subscribers in Youtube | Youtube Course Sinhala
24:52
Top 5 Web Sites for Free Stoke Videos and Images | Sinhala Tutorial
15:50
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН