No video

How to apply for the A/L exam 2024 (2025) as a private candidate | උසස් පෙළට පෞද්ගලිකව අයදුම් කරමු.

  Рет қаралды 2,011

Y Creations

Y Creations

Күн бұрын

Пікірлер: 173
@nethmiayesha4528
@nethmiayesha4528 2 ай бұрын
සර් , first shy එකේ ඉස්කෝලෙන් ලියලා second shy එකේ ඉස්කෝලෙන් ඇඩ්මිශන් දාලා ඒත් second shy eka skip karala(second shy addmision ගත්තට ඒ shy eka kale na.skip kala) මේ සැරේ ඇඩ්මිශන් දාද්දි attempt no එක දාන්නෙ කීයද??.😊
@YCreationss
@YCreationss 2 ай бұрын
Attempt number 02. ගිය පාර Application දැම්මට එක විෂයක් වත් ලිව්වේ නෑනේ. එහෙනම් ඒක shy1k වෙන් නෑ.
@nethmiayesha4528
@nethmiayesha4528 2 ай бұрын
තැන්කියු සර්.🥰
@nethmiayesha4528
@nethmiayesha4528 2 ай бұрын
තැන්කියු සර්.🥰
@YCreationss
@YCreationss 2 ай бұрын
Your Welcome...! 🤝 ✌❤
@thisaridewduni9206
@thisaridewduni9206 Ай бұрын
Sir mtth second shy sclen demmta kiynn giye ne e admission ekwth gnn giye ne dn admission scle nethuw ethi neda e admission onid private second shy danna nethnm third shy kiyld me sere private Mt dann wenne ikmnt kiynn sir😢
@thiliniprasadika1061
@thiliniprasadika1061 Ай бұрын
Sir me fee eka witaraid gewanna thiyenne..nettan scl eka awama scl ekatath gewimak karanna onida..
@YCreationss
@YCreationss Ай бұрын
ආයී fee නෑ, මේක විතරයි.
@isurujayasinghe9922
@isurujayasinghe9922 Ай бұрын
Sir postal town eka laga ampitiya kiylla damma dam addrss eke dambawela rd , ampitiya , kandy ,ampitiya kiyala tiyemne .. eka aulk weida ?
@YCreationss
@YCreationss Ай бұрын
Admission එක නම් එයි, ආවේ නැතත් online ගන්න,පුලුවන් ඒත් ඕක දාන විදිහ මම video එකේ කිව්වා.
@isurujayasinghe9922
@isurujayasinghe9922 Ай бұрын
​@@YCreationss ow eka thama..😢 aulak wen nathi weine
@YCreationss
@YCreationss Ай бұрын
නෑ ඕක නම් ලොකු අවුලක් නෑ.
@BlackAdam17629
@BlackAdam17629 2 ай бұрын
සර් මන් 1st shy එක ප්‍රයිවට් කරා BCC මට කැම්පස් යන්න මදි නිසා ආයේ 2shy එක ආයේ ලියනවා හැබැයි මන් ඉස්කෝලේ අස්වීම ගත්තෙ නෑ දැන් අස්වීම ගත්තොත් ප්‍රශ්නයක් වෙයිද විභාග තහනම් වෙයිද ....😢😢
@YCreationss
@YCreationss 2 ай бұрын
ඔයා school එකේ කීයේදීද exam ලිව්වේ? මෙහෙමයි ඕකෙන්ම විතරක් විභාග තහනම් වෙන් නෑ. තව විස්තර ඕනී ඕක ගැන හරියටම දෙයක් කියන්න. ඔයාට school එකෙන් අස්වීම ගන්නකොට ඔයා ගිය පාර exam ලියන්න කලින් දවසක් දාලා ගන්න පුලුවන් නම් අවුලක් නෑ. ඔයා school යන ගමන්ද private ලිව්වේ නැත්තම් school යන එක නවත්තලාද? ඔයා school යන එක ගිය පාර exam එකට කලින් නැවැත්තුවා නම් school එකෙන් ඔයාව අස් කරලා ඇත්තේ කලින්ම. එහෙම උනොත් විදුහල්පතිතුමා එක්ක, කතා කරලා කලින් දිනයක් දාගන්න බලන්න. දැන් කොහොමත් වැඩේ තියෙන්නේ principalට තමයි. තව විස්තර මදි හරියටම දෙයක් කියන්න ඔයාට.
@BlackAdam17629
@BlackAdam17629 2 ай бұрын
@@YCreationss සර් මට 1st shy private ලියන්න උනේ මට ඉස්කෝලෙන් ලියන්න ගණන් නැති උනා තුන්වෙනි පාර ලියලා C එකක් ගත්තෙ ඒක නිසා මේ පාර private කරේ අස්වීම ගන්නෙ නැතුව..😕
@YCreationss
@YCreationss 2 ай бұрын
එහෙනම් ඔයාට ලොකු ගැටලුවක් නෑ. ඔයාට ගණන් නැති නිසා ඔයාව කොහොමත් school එකෙන් අයින් වෙනවනේ. ඔයා school1ta ගිහින් අස්වීම ගන්නකොට principal sirta විස්තරේ කියන්න. එතකොට කොහොමත් ඔයා school එකෙන් අස්වුන දිනය වැටෙන්නේ OL ගණිතය නැතුව School එකෙන් අයින් උන දිනේම තමයි. එතකොට අවුලක් වෙන් නෑ කොහොමත්. ඉස්කෝලෙට ගිහින් principal හම්බෙලා කතා කරලා අස්වීම අරගෙන මේ පාර Application දාන්න. අවුලක් වෙන් නෑ ඔයාට මට හිතෙන විදිහට ඔයාට ඉස්කෝලේන් Application දාන්න බැරි නිසානේ private දැම්මේ. Principal හම්බෙලා විස්තරේ කියන්න උදව් කරයි.
@BlackAdam17629
@BlackAdam17629 2 ай бұрын
@@YCreationss මන් අදම ගිහිම් අස්වීම ගන්නවා ගොඩක් ස්තූතියී සර් දැනුවත් කරාට 🙏❤️❤️
@YCreationss
@YCreationss 2 ай бұрын
හරි. School ගිහින් ඇවිත් විස්තර කියන්න. මේ වගේ ප්‍රශ්න තියබ අනිත් අයට වැදගත් වෙයි. නැත්තම් මට whatsapp msg1k දාන්න. ඔය වගේ ප්‍රශ්න ගෝඩාක් ළමයි අහනවා ඒකයි. 0760552400
@ThamiduNadeen
@ThamiduNadeen 2 ай бұрын
Thank
@YCreationss
@YCreationss 2 ай бұрын
Your welcome...! 😊❤❤👍
@LakzzHymn029
@LakzzHymn029 Ай бұрын
Download කරපු pdf application එකේ තියෙන Address එකට නේද Admission එක එන්නේ
@YCreationss
@YCreationss Ай бұрын
ඔව්.
@SamadhiMadurasinghe
@SamadhiMadurasinghe 15 күн бұрын
man danata widesha rataka sewaya karanne man second shy eka apply karata exam liwwe na mn a/l kare 2016 mata dan ayeth exam karanna oni 2024 or 2025 mata mehe idala online apply karala lankawata awith exam liynna plwnd?
@YCreationss
@YCreationss 15 күн бұрын
Online Apply කරද්දී otp එකක් එනවා phone එකට, ඔයා Register වෙද්දී ඔහේ phone number එකක් දිලා register වෙලා බලන්න පුලුවන්ද කියලා එහෙම පුලුවන් නම් කිසිම අවුලක් නෑ ඔයාට Application දාලා පස්සේ ඇවිත් ලියන්න පුලුවන්. එහෙම අවුලක් උනොත් ඔයාට ඊට වඩා ලේසී මෙහේ කෙනෙක්‍ට කියලා මෙහෙන් online Application දාගන්න මෙහේ phone number 1ක් දිලා. ඔයාගේ details වලට Account එක හදන්න. Address එහෙම නම් ලංකාවේ ඒවා දෙන්න. ඒ ක්‍රමේ ලේසී මම හිතන්නේ. ID එක තියනවා නේද? කොහොමත් ඔයාට 2024(2025) මේ නොවැම්බර් තියන EXAM Application දාන්න බෑ ඒකට Application අරං ඉවරයි. Next Year එකට තමයි Apply කරන්න වෙන්නේ.
@SamadhiMadurasinghe
@SamadhiMadurasinghe Күн бұрын
@@YCreationss e kiyanne 2026da liyanna wenne?
@manudirashima6837
@manudirashima6837 2 ай бұрын
Mage id eke thiyena edress eka newei mekata danna wenne wena edress ekak prashnayak wennadda
@YCreationss
@YCreationss 2 ай бұрын
ඇයි ඒ වෙන 1ක් දෙන්නේ?🤔 ඔයාගේ හරි Address එක මේකට දිලා. ඔයාට ඕනී නම් exam center එකට ඔයාට ළඟ තැනක් දෙන්න පුලුවන්. Admission එකේ Address එකයි ID එකේ Address එකයි දෙකක් උනොත් ප්‍රශ්නයක් වෙන්න පුලුවන්.
@manudirashima6837
@manudirashima6837 2 ай бұрын
@@YCreationss ha
@nadeerasuranjan8379
@nadeerasuranjan8379 2 ай бұрын
සර් ,Al පයිවට් ලියද්දින් අනිවාරෙන්ම අස්වීම ගන්න ඕනිද.ඒ වගේම ol පයිවට් කරද්දිනුත් අස්වීම ගන්න ඕනිද කියලා කියන්නකො😢 riply me sir
@YCreationss
@YCreationss 2 ай бұрын
ඔව් අනිවාර්යයෙන් ඕනී. 1st shy private ලියනවා නම් අනිවාර්යයෙන් ඕනී. OL private කරත් AL Private කරත් අස්වීම ගන්න ඕනී.
@nadeerasuranjan8379
@nadeerasuranjan8379 2 ай бұрын
@@YCreationss ඔව් සර්.2025 ol පයිවට් දාන්න ඉන්නෙ.පලවෙනි වතාවට.maths ඇතුලුව තව විෂයන් 4ක් දාන්න පුලුවන් නේද සර්
@YCreationss
@YCreationss 2 ай бұрын
ඔව් පුලුවන්. School එකෙන් අස්වීම කලින්ම් ගන්න. ID එක හරි PASSPORT එක හරි හදාගන්න අනිවාර්යයෙන්. ඒ ටික කලින්ම හදාගෙන ලෑස්ති වෙන්නයි තියෙන්නේ. Subjects එකක් උනත් කරන්න පුලුවන් ඒත් ඇයි Maths එක්ක subjects 4ක් දාන්නේ🤔? OL Pass වෙන්න නම් සිංහල හා ගණිතයත් එක්ක හර විෂයන් 6කින් සමත් වෙන්න ඕනී. ඒවගෙන් මොනාට හරි C2k තියෙන්නත් ඕනී. ඒ නිසා සිංහල, ගණිතයත් එක්ක, 6ක් ලියන්න විභාගය සමත් වෙන්න ඕනී නම්. රට යන්නද හදන්නේ ?🤔
@nadeerasuranjan8379
@nadeerasuranjan8379 2 ай бұрын
Sir riply me.
@YCreationss
@YCreationss 2 ай бұрын
ඔයාට හරියටම උත්තරයක් දෙන්න මේ තොරතුරු මදි. මට whatsapp msg 1k දාන්න. 0760552400
@user-jl5eo1xf3r
@user-jl5eo1xf3r Ай бұрын
මම මුලින්ම subjects වල medium එක select කරන්න තියෙන තැන් වලට sinhala medium දැම්මට අන්තිමට පෙන්නන විසතර වල එක විශයක medium එක වැටිලා නෑ.. තව මන් subject select කරනකොට නිකම්ම Arts කියලා වැටුනත් අන්තිමට application එකේ stream එක වැටිලා නෑ... ඒ දෙක application වැටිලා නැති උනාම අවුලක් වෙයිද..please දන්න කෙනෙක් පොඩ්ඩක් කියනවද...🙏💗
@YCreationss
@YCreationss Ай бұрын
Subject medium එක පෙන්වන් නැති medium එක මොකක්ද? සමහර විෂයන් වලට medium එකක් එන් නෑ, මොකද ඒ විෂය තියෙන්නේ ඒ මාධ්‍යයෙන්ම නිසා, උදාහරණයක් කිව්වොත් English වගේ විෂයක subject Medium එකත් Englishම නිසා ඒක වෙනම select කරත් පෙන්නන් නෑ. ඒ වගේ නම් අවුලක් නෑ. Application එක fill කරද්දී හරියට stream එක පෙන්නුව නම් ඒ subjects ටිකම නම් දැනුත් Application එකේ තියෙන්නේ stream එක නොපෙන්නුවට අවුලක් නෑ, ඕක තවත් ළමයෙක් කිව්වා, ඕක එහේ අවුලක්, ඒ නිසා ඔයා select කරපු subjects ටික හරි නම් ඒක ගැටලුවක් කරගන්න එපා.
@Tharakalakshin
@Tharakalakshin Ай бұрын
Sir apply karpu subject dn wenas krnd puluwand
@YCreationss
@YCreationss Ай бұрын
දැන් මුකුත් කරන්න බෑ, exam admission දෙනකොට සමහරවිට දෙයි. ගිය පාර දුන්නා. Touch එකේ ඉන්න. Admission දෙනකොට මම video 1ක් දානවා
@HariduAnjana
@HariduAnjana 2 ай бұрын
අයදුම් පත්‍රය පුරවලා ඉස්කොලෙන් අස්විම ගත්තාට කමක් නැද්ද සර්
@YCreationss
@YCreationss 2 ай бұрын
මේකයි ඔයාට අස්වීම් සහිතකයට, Application දාන්න කලින් දවසක් දාගන්න පුලුවන් නම් ඒක අවුලක් වෙන් නෑ. ඒක ඉස්කෝලෙන් අහන්න
@ImashaImashakalpani
@ImashaImashakalpani Ай бұрын
Sir 2nd shy kranwa nam scl aswima onamada ? Plz reply
@YCreationss
@YCreationss Ай бұрын
ඔව්, මොන shy එක කරත් ඔයා පෞද්ගලිකව විභාගයට අයදුම් කරනවා නම් අස්වීම් සහතිකය අරගන්න ඕනී.
@lakinduperera7099
@lakinduperera7099 Ай бұрын
අපි විභාගයට පෙනී ඉන්න ඕන පාසල තීරණය කරන්නේ කොහොමද මම පදුක්කේ ඉන්නේ. හෝමාගම දැම්මම හරිද town එකට
@YCreationss
@YCreationss Ай бұрын
අපිට හරියටම විභාග මධ්‍යස්ථානය තොරන්න බෑ, DISTRICT & TOWN SELECT කරාම, ඉන්න කට්ටිය අනුව අපිට Center එකකට දානවා අපි ඉල්ලන ඒ town එකේම. ඔයාට ලගම town එක දාන්න.
@lakinduperera7099
@lakinduperera7099 Ай бұрын
@@YCreationss thank you very much 🙏
@MenakaMuruthengedara
@MenakaMuruthengedara 2 ай бұрын
Mama admission eka fill karaddi name eke akurak waradila ne. Dan mokada karanne
@YCreationss
@YCreationss 2 ай бұрын
Edit වලට ගිහින් Edit කරන්න.
@user-cq7xk4es8j
@user-cq7xk4es8j 2 ай бұрын
මන් කලින් රෙජිස්ටර් වෙලා තියෙන නම්බර් එක නැතුව අලුත් නම්බර් එකකින් රෙජිස්ටර් වෙන්නෙ කොහොමද
@YCreationss
@YCreationss 2 ай бұрын
කලින් Account එක Remove කරගන්න වෙනවා exam department එකට mail1k යවලා. ඒක කරන විදිහ පහල video එකේ තියනවා බලලා හදාගන්න. 👇👇👇 kzbin.info/www/bejne/mIqtmKuhhqiSrM0si=WSt9ETU6Xbxv54AZ
@user-cq7xk4es8j
@user-cq7xk4es8j 2 ай бұрын
@@YCreationss ඒ වැඩේ එක දවසින් පුළුවන් වෙනවද සර්? නැත්නම් මේල් එකක් එනකල් දවස් කීපයක් බලන් ඉන්න වෙනවද ?
@YCreationss
@YCreationss 2 ай бұрын
අද ඔයා යැව්වොත් අද හෝ හෙට හදාගන්න පුලුවන්.
@user-zf7xe7eg4s
@user-zf7xe7eg4s 2 ай бұрын
Meke people bank ehka visa crd eken peyment eka danna barid
@YCreationss
@YCreationss 2 ай бұрын
ඕනී card එකකින් පුලුවන්. Online banking වලට register වෙලා නම් පුලුවන්.
@user-tn2gf6gv1c
@user-tn2gf6gv1c 2 ай бұрын
ඇප්ලිකේශන් සබ්මිට් කරල ඉවර වෙලා ආපහු ඒ එකවුට් එකට ලොග් උනොත් අවුලක් වෙනවද😢
@YCreationss
@YCreationss 2 ай бұрын
නෑ එහෙම අවුලක් වෙන් නෑ.
@YCreationss
@YCreationss 2 ай бұрын
මේකයි ඔයා අස්වීම් සහිතකයට Application දාන්න කලින් දවසක් දාගන්න පුලුවන් නම් හරි. ඒක ඉස්කෝලෙන් අහන්න
@sachiniawanthika4143
@sachiniawanthika4143 Ай бұрын
Sir mn application ek pireuwe ad eth card pemant gewan ekt ynn ba mt kiynwda sir ai e kiyl?plz
@YCreationss
@YCreationss Ай бұрын
යන්න බෑ කියන්නේ මොකක්ද පෙන්නන්නේ ඒකට ගියාම
@m.k.bandara3994
@m.k.bandara3994 Ай бұрын
Ane mata danna bari una 10 iwarai kiyala danne na ekata mokada karanne
@YCreationss
@YCreationss Ай бұрын
10 නෙවෙයි ඉවර, 12 ඊයේ, දැන් හරි බලන්න සමහර විට පුලුවන් වෙයි, නැත්තම් exam department එකට ගියොත් පුලුවන් වෙයි.
@m.k.bandara3994
@m.k.bandara3994 Ай бұрын
@@YCreationss iye raa man damma sir ❤️
@YCreationss
@YCreationss Ай бұрын
👍👍👍💪
@ramikanadawa
@ramikanadawa 2 ай бұрын
Sir mn eka subject ekak select karala thiyenwa waradi eka aye mn reset kara pdf eketh reset wela thiyenwa mata admition eka enne ethakota passe reset karapu ekatada
@YCreationss
@YCreationss 2 ай бұрын
Pdf එකේ reset වෙලා නම් ඒකට තමයි admission එන්නේ. බලමුකෝ. Admission ආවම subjects වැරදි නම් ආයී හදාගන්නත් chance දෙයි.
@DilmiGamage-h8o
@DilmiGamage-h8o Ай бұрын
Otp eka ena sim eka mn laga na ethakota mokkd karanna one
@YCreationss
@YCreationss Ай бұрын
Phone number eka change karaganna me video eka balala 👇👇👇 kzbin.info/www/bejne/mIqtmKuhhqiSrM0si=Nirl1aDSOzHoIVFB
@Mt.lavinia
@Mt.lavinia 2 ай бұрын
ලිපිනයට අපෙ id ,එකෙ තියෙන ලිපිනයමද දාන්න ඕනෙ නැත්නම් අපිට admition එක ගෙන්න ගන්න ඕනෙ ලිපිනයද දාන්න ඕනෙ
@YCreationss
@YCreationss 2 ай бұрын
Step01 එකේදී ඔයාගේ ගෙදර Address එක දාන්න. admission එක ගෙන්න ගන්න වෙන Address 1k දැම්මත් අවුලක් නෑ, ID එකේ එක දාන එක වඩා හොදයි.
@MohamedLafir-ee2kl
@MohamedLafir-ee2kl 2 ай бұрын
Man 2021 batch ake A/L first shy kara eke mata General knowledge lakunu thiyanava, ae hinda 2024 A/L 2nd shy ake mata GK subject eka skip karala apply karanna puluvandha ? 3 years ta passeth eka valid veidha ? Nettham man GK me para liyala incase lakunu ave nettham 2021 A/L eke GK lakunu pennala campus yanna puluvan veidha ?
@YCreationss
@YCreationss 2 ай бұрын
ඔයා කලින් GK කරලා pass නම් ඒක valid වෙනවා. චක්‍රලේඛය තියෙන්නේ ඔයාට කැම්පස් යන්න දෙන chance3 ඇතුලේ ඔයා GK කරලා Pass වෙලා තියෙන්න ඕනී කියලා. ඒ නිසා 2021 එකේ කරපු එක valid මේ පාර ඔයා කැම්පස් select උනොත්, ඒ නිසා නොලියා හිටියත් අවුලක් නෑ. ඒත් විශේෂ හේතුවක් නැත්තම් ඒකත් එක්කම මේ පාර Application දාලා ලියන්න. අමාරු දෙයක් නෙවෙයිනේ. එතකොට ඔයා බැරි වෙලා හරි ඒක fail උනොත් පරණ එක ගන්න පුලුවන්.
@MohamedLafir-ee2kl
@MohamedLafir-ee2kl 2 ай бұрын
@@YCreationss Thankyou ! Man dhen pandhinchi vela inne vena thenaka mage ID eke thiyana address eke nemei. Application eke dhaana address ekatada admission eka post vela enne ? ethakota currently api inna thena dhaanna beri veidha ? ID ekema thiyana eka venna oneda ?
@YCreationss
@YCreationss 2 ай бұрын
Address eka දානකොට ID එකේ address එකම තමයි දාන්න නම් ඕනී, ඔයාට exam center එක නම් මාරු කරගන්න පුලුවන් ඉන්න තැනකට, admission එක නම් online ගන්නත් පුලුවන් හැබැයි.
@lakshanedirisinghe133
@lakshanedirisinghe133 Ай бұрын
අයියේ dedline පැනලද දැන්....තාම දාන්න බැරිද
@YCreationss
@YCreationss Ай бұрын
Online nm danna be, 12 wenakam Time dunnane, exam department ekata call karala ahala balanna, danna denawa nam eheta yanna wei ahala balanna
@pavithrasandamali6801
@pavithrasandamali6801 Ай бұрын
​@@YCreationss number nadda dan
@pavithrasandamali6801
@pavithrasandamali6801 Ай бұрын
Oy Application dammd
@keshiyasikdar-ei7xg
@keshiyasikdar-ei7xg 4 күн бұрын
Sir how to cancel this application? I cannot sit for exam this year
@YCreationss
@YCreationss 4 күн бұрын
No need to cancel. If you don't appear for Exam, it will automatically get Canceled. Keep the admission card with you.
@keshiyasikdar-ei7xg
@keshiyasikdar-ei7xg 3 сағат бұрын
Ok sir. Thankyou
@tanishaganguli
@tanishaganguli 2 ай бұрын
සර් මම ආර්ට් ස්ට්‍රීම් එකෙන් ඒ ලෙවල් කරන්නෙ මම ඇප්ලිකේෂන් දැම්මා මම කරන විෂයයන් තුන මීඩියා නැටුම් (උඩරට) හින්දි මම මේ විෂයයන් ටික හරියටම දැම්මා එතකොට එතනින් එහා පැත්තෙ ආර්ට් ස්ට්‍රීම් කියලත් වැටුණා ඒත් ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරල බලද්දි ඒකෙ ස්ට්‍රීම් එක නෑ මට රිසාල්ට් එද්දි / රෑන්ක් එක එහෙම එද්දි / මම කැම්පස් එකකට දාද්දි වගේ ඒකෙන් අවුලක් වෙයිද..... මට ප්‍රැක්ටිකල් එක එන්නෙ කොහොමද ඒකට වෙනම ඇප්ලිකේෂන් දාන්න ඕනෙද
@YCreationss
@YCreationss 2 ай бұрын
Application pdf eke thiyeda?? No stream කියලද තියෙන්නේ නැත්තම් එතන හිස්තැනක්ද? හොදට බලන්න. Print එකේදී අවුලක් වෙලාද දන් නෑ. ඔයා 1st shy ද? Practical වලට පස්සේ වෙනම Application දාන්න ඕනී ඒක exam එකෙන් පස්සේ.
@tanishaganguli
@tanishaganguli 2 ай бұрын
@@YCreationss no stream kiyala newei මුකුත් නෑ හිස්තැනක් තියෙන්නෙ ඔව් සර් මම 1st shy ඒ ලෙවල් කරන්නෙ
@YCreationss
@YCreationss 2 ай бұрын
No stream කියලා වැටිලා නෑනේ. එහෙනම් අවුලක් නෑ. 1st shy කරනවා නම් leaving certificate එක school එකෙන් ගත්තා නේද?
@tanishaganguli
@tanishaganguli 2 ай бұрын
@@YCreationss ow sir Thank you
@YCreationss
@YCreationss 2 ай бұрын
Welcome...! 🤝 ✌❤
@thisaridewduni9206
@thisaridewduni9206 Ай бұрын
Postal town kiynne api inn town ekada address eke town ek agata enne nethnm mk
@YCreationss
@YCreationss Ай бұрын
Address එකේ අගට එන එක තමයි town එක, postal town කියන්නේ අපි හිතන town එක නෙවෙයි. තැපැල් කන්තෝරු වලට වෙන වෙනම ටවුන් තියනවා ඒක ඔය කියන්නේ, ඔයාගේ Address එකේ අන්තිමට තියෙන්නේ ඒක.
@bhawanthaekneligoda2213
@bhawanthaekneligoda2213 2 ай бұрын
👍
@YCreationss
@YCreationss 2 ай бұрын
❤❤❤👍
@MohamedLafir-ee2kl
@MohamedLafir-ee2kl Ай бұрын
A/L private Application closing date eka July 12th venakam extend karalada thiyenne ?
@YCreationss
@YCreationss Ай бұрын
ඔව්,
@m.k.bandara3994
@m.k.bandara3994 Ай бұрын
Adath puluwan da
@YCreationss
@YCreationss Ай бұрын
@@m.k.bandara3994 බලන්න site එකට ගිහින්
@shamaleeperera3791
@shamaleeperera3791 Ай бұрын
Sir dan application danna baridaa
@YCreationss
@YCreationss Ай бұрын
අම්මෝ දැන් කොහේද? Closing Date ඉවරයිනේ. Exam department එකට කෝල් කරලා බලන්න. සමහර විට එහේට ගිහින් දාන්න පුලුවන් වෙයි.
@user-dz2ut3vo5s
@user-dz2ut3vo5s 2 ай бұрын
Ayye mn klin exam online apply krala tye communication ekakin,ethkt mn me para mge 4n eken danwnm aluthen register wenn onid neththnm login wenn withard ona 😢
@YCreationss
@YCreationss 2 ай бұрын
Oya e register wenakota dunna phone number eka kageda? Eka oyage nm ekata Account 1ta log weddi otp eka enawa eka dila account 1ta log wenna puluwan, oyata kohomath aluthen account hadanna be, oyage ID number ekata account 1k hadala aeththe, log wenna balanna otp en neththam mata msg1k danna phone number change karala hadagamu. Mata msg1k danna.
@user-dz2ut3vo5s
@user-dz2ut3vo5s 2 ай бұрын
@@YCreationss Hri ayye tnq ❤️
@shanikamadushani9717
@shanikamadushani9717 Ай бұрын
Sir post office ekta payment kar eth link ekak awe nane
@YCreationss
@YCreationss Ай бұрын
Phone ekata enawa SMS1k ඒක ආවේ නැත්තම්, ආයී Account 1ta log වෙලා Application එක Download කරගන්න.
@kathrynsha2016
@kathrynsha2016 2 ай бұрын
Off topic but i need help , Man arts stream , mage subjects Media / Home econ / religion , 2021 eke 1st shy kara, 2024 vala A/L 2nd shy karanne 1shy aken mata campus lebunnethi hindha, ugc eke arts valata adhaala samahara courses valata O/L Maths C ahanava eth mata Maths S samartayak thiyenne but English vala A thiyanava, aka hindha mata A/Ls results thibbath Maths C nethi hindha campus apply karana kota ae courses lebennethi venna puluvandha ? Bottuvakin vath? Ekata arts subject maarukanna one veidha ? Pls help
@YCreationss
@YCreationss 2 ай бұрын
ඔව් ඒ වගේ courses ගෝඩාක් තියනවා කැම්පස් වල. ඒවාට Maths, english minimum C ඉල්ලනවා. සමහර ඒවට Science C ඉල්ලනවා. ඒවගේ ඒවට Aptitude test තියලත් ගන්නවා. ඒවාට එහෙම Maths C නැත්තම් යන්න බෑ කොහොමටවත් බෝට්ටු එන්නෙත් ඒ qualifications තියන අයට විතරයි. ඔයාට මෙහෙම දෙයක් කරන්න පුලුවන් දැන් Maths ආයී OL ඉල්ලලා ලියන්න. කැම්පස් application දානකොට Maths වලට C ඇවිත් තිබ්බොත් ඔයාට ඒකෙන් යන්න පුලුවන්.
@kathrynsha2016
@kathrynsha2016 2 ай бұрын
@@YCreationss Thankyou for the reply , Ethakota man A/L next year da karanna venne? Next yr O/L saha A/L results langa langa evida kiyalai baya :(
@YCreationss
@YCreationss 2 ай бұрын
එහෙම AL,S කල් දාන්න එපා, DIRECT CAMPUS යන්න සෙට් උනොත් ඕක අවුලක් නෑ, අනික ලබන පෙබරවාරි, මාර්තු වෙද්දී OL තියයි එහෙම තියලා ඔයාලා කැම්පස් ගද්දී ඒ OL වල Results දෙන්නත් පුලුවන්. ඒ නිසා හිතලා බලන්න. Campus degrees ගොඩක් තියනවා Direct campus යන්න පුලුවන්.
@kathrynsha2016
@kathrynsha2016 2 ай бұрын
@@YCreationss Okay ahenam man ohoma karannam :) Thank you sm for the guidance.
@YCreationss
@YCreationss 2 ай бұрын
Your welcome...! Wish you all the best...! ✌💪❤
@LiyanadoDavinchi
@LiyanadoDavinchi 2 ай бұрын
Subject 3ta ma ethakota 250ida sampurna gana ?
@YCreationss
@YCreationss 2 ай бұрын
yes subjects 3i nm liyanne 250i. General English & common general test subjects 2th ekka liyanawa nm 400i.
@Danu-cv1uf
@Danu-cv1uf 2 ай бұрын
Mata otp code eka enne na eke thiyenne parana number eka aluth number ekak daanne kohomada
@Danu-cv1uf
@Danu-cv1uf 2 ай бұрын
Mekata reply ekak denoda sir ikmanata
@YCreationss
@YCreationss Ай бұрын
මේ පහල video එක බලලා හදාගන්න. 👇👇👇 kzbin.info/www/bejne/mIqtmKuhhqiSrM0si=YoAGQn3X9LC4UAMm
@Simple100-e8y
@Simple100-e8y 2 ай бұрын
sir mn apply kara haritama mage address eke anthimata horana dala thiyeddi thawa ,horana kiyala thibba. psse mn application reset karala mula idan ma address eke weredda check krlheduwa eth ave e vidiyata . kohomath mn hoarana inne.mage address eka iwara wenneth horanin mai. eka mage admission enakota prashnayak wei da?mn eka submit krla iwarai dan nm ( :
@YCreationss
@YCreationss 2 ай бұрын
ඕක වෙන්නේ ඔයා Address එකෙත් horana දාලා postal town එකත් horana දාන්න් ඇති. Video එකේ ඕක මම කිව්වා fill කරන විදිහ. ඔයා Application එකට payment කරලා submit කරා නම ආයී changes කරාට ඒවා update වෙන් නෑ. ඔයා ඕනී නම් ආයී changes කරලාඅ Application form එක Download කරලා බලන්න ඒකේ changes වෙලාද කියලා.
@Simple100-e8y
@Simple100-e8y 2 ай бұрын
@@YCreationss hari sir godak thanks.eka wenas kara dan eka horana ekak thiyenne . mn ekak ain karala postal town ekata horana damma. pdf eke ekai thiyenne dan ( :
@YCreationss
@YCreationss 2 ай бұрын
Pdf එකේ හරියට තියනවා නම් හරි...! 👍👍👍
@user-xp6ev8bw7u
@user-xp6ev8bw7u Ай бұрын
Maath ehema thama karee pdf ekath aawa eeke aulk weida
@Simple100-e8y
@Simple100-e8y Ай бұрын
@@user-xp6ev8bw7u ne ne hariyata address eka thiynw nam hari weradiyata thibboth edit krla hadanna
@sitharasandeepani7813
@sitharasandeepani7813 2 ай бұрын
අනේ සර් මන් address එක දැම්මට පස්සේ ටවුන් එක දෙපාරක් එනව අගට ඒක ප්‍රශ්නයක් නැන්ද.. plzzz
@YCreationss
@YCreationss 2 ай бұрын
Video එක බලන්න ඒකේ තියනවා ඕක හදාගන්න විදිහ.
@sitharasandeepani7813
@sitharasandeepani7813 2 ай бұрын
එකේ හදාගන්න ඔනේමද සර්..කෝල් කරල හදාගන්න ඔනේද 🥺
@sitharasandeepani7813
@sitharasandeepani7813 2 ай бұрын
අනේ සර් කියන්නකෝ😢​@@YCreationss
@YCreationss
@YCreationss 2 ай бұрын
Ne, video eke thiyanawane🤔
@YCreationss
@YCreationss 2 ай бұрын
ඔයා payment එක කරාද? කරා නම්. ආපහු log වෙලා edit එකෙන් හදාගන්න පුලුවන්. Msg1k දාන්න මට බැරි නම් හදලා දෙන්නම්
@HUNTERS632
@HUNTERS632 Ай бұрын
ayiye me 1shy eke common test eka liwwa eka aye liyanna onida
@YCreationss
@YCreationss Ай бұрын
1st shy ඒක ලියලා pass නම් ආයී අවශ්‍ය නෑ, මේ පාර ලියන එකේ ඕනී නම් ලියන්න එතකොට කැම්පස් යද්දී එක certificate එකෙන් යන්න පුලුවන්. නැත්තම් GK එකට කලින් certificate එක ඕනී වෙනවා.
@user-um9nm1jl5i
@user-um9nm1jl5i 2 ай бұрын
Mulu payment ekada 400,nattan eka subject ekak da
@YCreationss
@YCreationss 2 ай бұрын
Full payment එක. Subject එකින් එකට නෙවෙයි payment එක එන්නේ ඔක්කෝටම එන්නේ payment එක.
@user-um9nm1jl5i
@user-um9nm1jl5i 2 ай бұрын
@@YCreationss ha ha.thank you😁❤️‍🩹
@HansikaMadhushani-g7m
@HansikaMadhushani-g7m 2 ай бұрын
Sir mn communication ekakin application eka damme payment ekath kala ita passe pdf ekath download kala,mge address eke eka thanak waradi ekata mokadda karanne oni mn
@YCreationss
@YCreationss 2 ай бұрын
Payment කරා නම් දැන් නැවත changes කරන්න බෑ.🙃 Admission ආවම පොඩි කාලයක් දෙයි changes කරන්න එතකොට හදාගන්න. මොකක්ද අවුල? Postal town එක දෙපාරක් type වෙලාද?
@HansikaMadhushani-g7m
@HansikaMadhushani-g7m 2 ай бұрын
@@YCreationss edit kiyala option ekak thiyenne eken barida
@YCreationss
@YCreationss 2 ай бұрын
සාමාන්‍යයෙන් ඔයා payment එක කරාම Application එක exam department එකට submit වෙනවා. Edit එකෙන් ගිහින් බලන්නකෝ මොකද වෙන්නේ කියලා.
@HansikaMadhushani-g7m
@HansikaMadhushani-g7m 2 ай бұрын
@@YCreationss edit eken hadanna puluwan sir eth eka awlak weida
@YCreationss
@YCreationss 2 ай бұрын
හදලා බලන්නකෝ ඇලුතින් Application එකක් Download කරගන්න පුලුවන්ද ඒකෙත් changes වෙලාද කියලා?
@MethmiJayasinghe-i5f
@MethmiJayasinghe-i5f 2 ай бұрын
Application eka download karata passe e pdf eka open wenne neththe ai sir..... open karnn yaddi cannot display pdf . Pdf is of invalid format kiyl wetenw sir... ekata mokada karanne sir... 😢🙏
@YCreationss
@YCreationss 2 ай бұрын
ඒක නම් Download වෙනකොට උන අවුලක් or ඔයාගේ phone එකෙන් ඒ file එක බලන්න බැරි අවුලක්ද දන් නෑ. ඒ file එක තව කෙනෙක්ට whatsapp කරලා බලන්න. නැත්තම් ආයී Account එකට log වෙලා Download කරගන්න. හරියට payment එක කරා නේද?
@MethmiJayasinghe-i5f
@MethmiJayasinghe-i5f 2 ай бұрын
Payment eka kara sir...wena kenekta yawala beluwa sir ethakota the file you picked was not a ​document kiyl wetenw sir... ekata mokada karanne sir... 😢 @@YCreationss
@YCreationss
@YCreationss 2 ай бұрын
හරියට Download කරාද?🤔 ආයී Account 1ta log වෙලා Download කරගන්න
@MethmiJayasinghe-i5f
@MethmiJayasinghe-i5f 2 ай бұрын
E kiyanne sir ayeth apply karata kamak nedd 😢
@YCreationss
@YCreationss 2 ай бұрын
නෑ නෑ ආයී Apply කරන්න නෙවෙයි ආයී Account 1ට log wenna, ඒකෙන් ආයී Download කරගන්න පුලුවන්. Postal payment ද කරේ?
@user-hx6nw2pk3j
@user-hx6nw2pk3j 2 ай бұрын
This site can't be reach kiyla wstenwane
@YCreationss
@YCreationss 2 ай бұрын
Site eke page eka poddak down wela wage, thawa tikakin balanna.hariyai.
@Funny-_-video.473
@Funny-_-video.473 2 ай бұрын
Man application damma payment eka karahama eka successfull kiyala awa pdf eka download watenne nane
@YCreationss
@YCreationss 2 ай бұрын
ඇයි Download වෙන් නෑ කියන්නේ??🤔
@Funny-_-video.473
@Funny-_-video.473 2 ай бұрын
@@YCreationss download කියල එකක් වැටෙන්නෙ නෑ
@YCreationss
@YCreationss 2 ай бұрын
Phone eken neda beluwe, desktop site eka on karagena balanna. Download button eka pen ne phones walin desktop mode daganna oni.
@Funny-_-video.473
@Funny-_-video.473 2 ай бұрын
@@YCreationss එහෙමත් නෑනෙ සර්
@YCreationss
@YCreationss 2 ай бұрын
Payment එක කරා නම් Download කරගන්න පුලුවන්. මට Whatsapp msg 1k දාන්න.
@user-tn2gf6gv1c
@user-tn2gf6gv1c 2 ай бұрын
Web sit ekt log wenna bane
@YCreationss
@YCreationss 2 ай бұрын
Site eke page eka poddak down wela wage, thawa tikakin balanna.hariyai.
@user-tn2gf6gv1c
@user-tn2gf6gv1c 2 ай бұрын
Ekne😢
@user-ji2yf5dt9r
@user-ji2yf5dt9r Ай бұрын
mt otp eka ennhne 🥺
@YCreationss
@YCreationss Ай бұрын
එතන් යටින් වැටෙනවා otp එක එවන phone number එකේ අන්තිම අංක2, ඒක හරිද බලන්න. ඒක ඔයාගේ නෙවෙයි නම් otp එක එන්නේ ඔයාට නෙවෙයි.
@SH_MUSIC_17
@SH_MUSIC_17 Ай бұрын
sir payment ek karanna bh nee puluwn nm kiynwda
@YCreationss
@YCreationss Ай бұрын
ඇයි බැරි? Online ද බැරි?🤔 ඔයා internet banking වලට Register වෙලා ඉන්න ඕනී.
The FASTEST way to PASS SNACKS! #shorts #mingweirocks
00:36
mingweirocks
Рет қаралды 12 МЛН
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 90 МЛН
The FASTEST way to PASS SNACKS! #shorts #mingweirocks
00:36
mingweirocks
Рет қаралды 12 МЛН