How to apply student visa to South Korea / කොරියාවට ඉගන ගන්න එන විදිය හරියටම දැන ගනිමු.

  Рет қаралды 75,850

PLANET K

PLANET K

Күн бұрын

This video for the people who want to apply student visa to South Korea. I tried to explain in detail each and every steps for the visa process also.
HOW TO APPLY UNIST SCHOLARSHIP:
• How to apply UNIST Sch...
HOW TO APPLY KGSP:
• How to apply KGSP/GKS ...
/ planet-k-111855311006013
/ planet_k_nishi
#SriLanka
#studentvisa
#korea
#studentvisainsinhala
#planetK

Пікірлер: 779
@minidueshan8017
@minidueshan8017 3 жыл бұрын
හොය හොය හිටපු වීඩියෝ එකක් 💙 දන්නෙ නැති ගොඩක් දේවල් දානගත්තා 💙 බොහොම ස්තූතියි අක්කෙ ❤️
@samanpriyankara3268
@samanpriyankara3268 3 жыл бұрын
පැහැදිලිව දෙයක් තෙරුන් කරලා දෙන කෙනෙක් බොහෝම ස්තූතියි සොහොයුරිය
@planekeducation
@planekeducation 3 жыл бұрын
ස්තුතියි....
@dileeshasithuravi564
@dileeshasithuravi564 3 жыл бұрын
@@planekeducation A/L වලට A තුනක් ඔනාමද 🥺
@hani...1587
@hani...1587 2 жыл бұрын
@@dileeshasithuravi564 na
@shethmikaushalya7103
@shethmikaushalya7103 Жыл бұрын
A/L walata art karala enna bada
@sudeshikameheniya3485
@sudeshikameheniya3485 Жыл бұрын
Mis mn mehenin wahanse kenek mt misge contact number ekak ganna puluwanda
@Dela425
@Dela425 Жыл бұрын
අක්කා ගොඩක් පින් මෙ වගෙ විඩියොස් ගෙනවට අපිටත් දැනුමක් එකතු කර ගන්න හම්බ උනා ... ❤️🥰... අපිත් ආසාවෙන් ඉන්නෙ කොරියාවට එන්න ඉතින් අක්කා ගෙන විඩියොස් නිසා කොරියාවට එන්න දකින හින හැබැ වෙයි කියල හිතනවා අක්කාට වරදින්නෙ නැ ජය වේවා නියමයි 👍❤️❤️👍❤️👍❤️
@Raveena-Lakshani
@Raveena-Lakshani 2 жыл бұрын
අක්කේ student කෙනෙක් විදියට එන්න මොනාද ඕනෙ සුදුසුකම් O/l A/L walta result කොහොමද තියෙන්න ඕනේ.. art කරන කෙනෙක්ට එන්න බැරිද ...? Korean exam ekn student kenk vidiyt එන්න බැරිද ??? අනේ අක්කේ මේ ගැන video ekk ගේන්න Plz
@chamodyadewindi3093
@chamodyadewindi3093 3 жыл бұрын
ගොඩක් වටිනවා අක්කෙ ... ගොඩක් පින් 🙏
@sadunlakshan9981
@sadunlakshan9981 2 жыл бұрын
දන්නෙ නැති නිසා අහන්නෙ මේකට උත්තරයක් දෙන්න කවුරු හරි.student visa එකකින් ඇවිල්ල අපිට කොරියාවෙ තියන කම්පැනි වල තියන ජොබ්ස් කරන්න බැරිද.? ඔය ජොබ් වීසා විසිට් වීසා කියන දෙකෙන් නැතුව? student visa කියන එකෙන් ඇවිල්ල
@goats71024
@goats71024 2 жыл бұрын
Korean language එකට නැතුව අපිට කෙලින්ම select කර ගත්ත cause එකට apply කරන විදිහ ගැනත් කියල දෙන්නකො අක්කෙ
@hani...1587
@hani...1587 3 жыл бұрын
අක්කේ අපිට korea වල කරන්න පුළුවන් courses මොනවාද ?? 🙏🙏🙏 reply plz
@nethmihansika5832
@nethmihansika5832 3 жыл бұрын
මට තව අවුරුදු 15 මමත් හොදට o/l,a/l හොඳ ප්‍රතිඵල ලබාගෙන korean university එකකට එන්න ආසාවෙන් ඉන්නේ අනේ please අක්කි මට උදව් කරන්න😊🙂
@nimashawijerathna2791
@nimashawijerathna2791 3 жыл бұрын
Math
@manojaharshani6578
@manojaharshani6578 3 жыл бұрын
Math
@planekeducation
@planekeducation 3 жыл бұрын
❤️❤️
@user1997jk
@user1997jk 3 жыл бұрын
Maath💜
@pramodapramoda9518
@pramodapramoda9518 3 жыл бұрын
මමත් ආසයි කොරියන් යන්න මට අවුරුදු 17 යි මම දැන් කොරියන් භාෂාව ඉගෙනගන්නවා
@winningtips8144
@winningtips8144 3 жыл бұрын
A/L පාස් නෑ.. නමුත් ජ්පුරෙ මාස්කොම් ඩිප්ලෝමා එකක් තියෙනව.. මේ තත්වය උඩ ඇප්ලයි කරන්න පුලුවන්ද..🤔
@harshiidz4950
@harshiidz4950 2 жыл бұрын
Oya krpu diploma ekta apply krnne kohomada
@umeshaidunil4205
@umeshaidunil4205 3 жыл бұрын
මිස් a/l art කරාට පස්සෙ කොරියාවෙ ෂිෂ්‍යත්වයක් අරගෙන ඉගෙනගන්න කොහොමද කියල කියල විඩියො එක්ක දන්න පුලුවන්ද?
@planekeducation
@planekeducation 3 жыл бұрын
ඉස්සරහට මේ ගැන තව විස්තර එක්ක video දාන්නම්
@umeshaidunil4205
@umeshaidunil4205 3 жыл бұрын
ස්තුතියි මිස් .එ වගෙම girlලට කරන්න කොරියාවෙ තියන job මොනවද කියලත් කියන්න පුලුවන් ද මිස්?
@planekeducation
@planekeducation 3 жыл бұрын
@@umeshaidunil4205 issarahata video ekak gennam
@umeshaidunil4205
@umeshaidunil4205 3 жыл бұрын
Thank miss
@isharamadhuwanthi1720
@isharamadhuwanthi1720 2 жыл бұрын
අක්කේ. ලංකාවේ university එකකින් පුරාවිද්‍යාව විශේෂවේදී උපාදිය ගත්ත කෙනෙක්ට, එන්න සුදුසු කොරියන් university එකක් mention කරන්න පුලුවන්ද?
@yeonpoorna1142
@yeonpoorna1142 3 жыл бұрын
අක්කී ඇත්තමයි මේ video එක ගොඩාක් වැදගත්....😐
@planekeducation
@planekeducation 3 жыл бұрын
thank you
@dmknowladge6287
@dmknowladge6287 3 жыл бұрын
අනේ අක්කෙ O/L setificat එකෙන් කොරියන් student Visa ගන්න පුලුවන්ද‌ ?
@jayamalifernando1220
@jayamalifernando1220 2 жыл бұрын
Ane ow akke kiyannako
@chamodyadewindi3093
@chamodyadewindi3093 3 жыл бұрын
අක්කාගෙ අනිත් videos ඒමත් ගොඩක් ලස්සනයි ❤❤❤
@planekeducation
@planekeducation 3 жыл бұрын
thank you ❤️
@Ss-ry7hm
@Ss-ry7hm 3 жыл бұрын
අක්කෙ මේක රජයෙන් වියදම් කරන එකක්ද ?නැත්තම් අපි මුදල් ගෙවලා වීසා ගන්න ඕනෙද? සාමාන්‍යයෙන් මැත්ස් කරලා sss තියෙන කෙනෙක්ට මොනවද කරන්න පුලුවන් පාඨමාලා. Student visa එකෙන් කොරියන් ගිහිල්ලා පස්සෙ කාලෙදි කොරියන් වලම රැකියාවක් කරන්න පුලුවන්ද? ඔයා කොරියන් ගියෙ after A/L ද අක්කේ නැත්තම් university ගිහිල්ලද?
@siyumikamadushani1479
@siyumikamadushani1479 2 жыл бұрын
අනේ අක්කේ කියන්නකෝ සාමාන්‍යයෙන් student visa එන්න ලන්කාවේ මුදලින් කොච්චර යනවද කියලා..රිප්ලයී ඕනී අක්කේ please
@pasanvirashhasaranga9266
@pasanvirashhasaranga9266 Жыл бұрын
@Planet K miss Mata A/L result eka thiyenne physical science stream eken 2S passes witharaiiii... Ehema ayata degrees walata apply karanna barida... Language walin passe
@priyamadhu706
@priyamadhu706 2 жыл бұрын
Akke, master's degree ekak karanna professor kenekwa recommended karagena enwanam korean භාෂාව danagena innama onida?? Nattan IELTS විතරක් karala awoth athida ?
@apsaramalkumari6581
@apsaramalkumari6581 3 ай бұрын
මට දැන ගන්න පුලුවන්ද වසය 26ක NVQ diploma එකක් තියන කෙනෙක්ට korean student visa වලින් degree එකකට ඇප්ලයි කරන්න පුලුවන්ද කියලා
@Lilyby
@Lilyby 3 жыл бұрын
හොය හොය හිටියේ..
@ShanayaFernandez-k6y
@ShanayaFernandez-k6y 10 ай бұрын
Korean language course ekata age limit ekak thiyenawada? Mage age eka 30. Mn mage master of business studies (MBS) complete karala inne Mata language course ekata apply karanne kohomada
@tharushichathurika9334
@tharushichathurika9334 3 жыл бұрын
Akki kiyala dena dewal hrima clear. Thank you so much akki. Akki korea wala study krnn low cost ekak thiyna city eka mokdd? Akki language course ekak nthuwa ICT related degrees wla apply krnn puluwand?
@ajithnihal5912
@ajithnihal5912 3 жыл бұрын
මිස් AL වලට මොන වගේ රිසාල්ට් එකක් තියෙන්න ඔනෙද මෙහෙම language course ekakat apply කරන්න නම් ඒලෙවල් කොමස් කරලා මොන වගේ රිසාල්ට් එකක් තියෙන්න ඔනේද...
@planekeducation
@planekeducation 3 жыл бұрын
S3 athi
@barbiedoll3929
@barbiedoll3929 3 жыл бұрын
Art karala s 3k thibbath athida
@planekeducation
@planekeducation 3 жыл бұрын
@@barbiedoll3929 OW A/L PASS WEEMA PAMANAK PRAMANAWATH
@kookied6289
@kookied6289 3 жыл бұрын
@@planekeducation miss A/l nokara NVQ level 4 krla enna puluwnda?
@sagaranuwan1853
@sagaranuwan1853 3 жыл бұрын
@@planekeducation thank u akki💝☺
@samithavinod2364
@samithavinod2364 3 жыл бұрын
අක්කේ ගොඩක් වටිනවා video එක
@channelstudio1364
@channelstudio1364 2 жыл бұрын
අක්කෙ ඔය ඔක්කොටම මුදල් කොච්චර යනවද ලංකාවෙ මුදලින් කියන්නකෝ..සම්පූර්ණ ගාන🙄
@KaveeshaNavod-n6r
@KaveeshaNavod-n6r Ай бұрын
කව්ද අනෙ යන්න ඉන්නෙ මට තනියම යන්න බයයි වගෙ යන කවුරුහරි යන කෙනෙක් ඉන්නවනම් නම්බර් එක දාන්නකො
@prabathsanjeewani4442
@prabathsanjeewani4442 3 жыл бұрын
මිස් AL වලට ART කරන කෙනෙක්ට කොච්චර result එකක් ඕනෙද korean university scholarship එක ගන්න
@barbiedoll3929
@barbiedoll3929 3 жыл бұрын
Anee ou
@Woobin243
@Woobin243 3 жыл бұрын
3As. 80% or above on a 100 point scale or be ranked within the top.
@kimApsara1753
@kimApsara1753 3 жыл бұрын
Please matath eeka danaganna ooni
@yoona2004
@yoona2004 Ай бұрын
A2 B1 A3 A1 B2 puluwa
@Nv...k
@Nv...k 3 жыл бұрын
අක්කේ.. SNU එකේ medicine apply කරන්නෙත් මේ විදියටද... A/L වලට results කොච්චර තීන ඕනද.. Semister 2 යිද තියෙන්නෙ අවුරුද්දකට... Medicine වලට කීයක් ගෙවන්න ඕනද..
@planekeducation
@planekeducation 3 жыл бұрын
awuruddata semester 2. medicine gana math lokuwata danne na. wistara hoyala vedio ekak gennam issarahata
@Nv...k
@Nv...k 3 жыл бұрын
@@planekeducation haa akke.. thanks🤗
@channelstudio1364
@channelstudio1364 2 жыл бұрын
අනෙ අනිවාර්යයෙන් අක්කි
@b.t.sarmygirl8394
@b.t.sarmygirl8394 2 жыл бұрын
@@planekeducation අනේ ඉක්මනින් ගේන්න වීඩියෝ එකක්
@hani...1587
@hani...1587 2 жыл бұрын
අක්කේ A/L කරන්න කලින් korea වලට එන්න බැරිද ? මොකක්ම හරි ක්‍රමයකින්
@minulanishel8632
@minulanishel8632 2 жыл бұрын
අක්කෙ පොඩි ප්‍රශ්න ටිකක් තියේ අපි apply කරද්දි අපි ලග පාස්පෝර්ට් එකක් තියෙන්න ඕනිද, අනිත් එක තමා student visa එන්නත් korean exam ලියන්න ඕනිද ,,, මට අවුරුදු 21 මම දැන්ම apply කරොත් මට ඉක්මනට එන්න පුලුවන් වෙයිද🥺
@nethu1089
@nethu1089 2 жыл бұрын
Marry කරපු කෙනෙක්ට student විදිහට එන්න පුළුවන්ද ? හස්බන්ඩ් ට එන්න පුළුවන්ද?
@shashi4287
@shashi4287 2 жыл бұрын
මේකෙන් පස්සෙ msc,phd කරන්න පුලුවන්ද. මේ kgsp වලින් පස්සෙ වෙනත් රටක ජොබ් වලට apply කරන්න බැරිද
@yumiyumi1
@yumiyumi1 2 жыл бұрын
Thank you akka ...Godak Vatinavaa ❤🙏
@prabhamalan8649
@prabhamalan8649 3 жыл бұрын
අක්කෙ මට ඔයාගේ වට්සැප් නම්බර් එකක් දෙන්න පුලුවන් ද 🙏🙏🙏🙏
@tharupriyadarshani9949
@tharupriyadarshani9949 3 жыл бұрын
Watinawa.Thank you akke.Good luck ❤️
@planekeducation
@planekeducation 3 жыл бұрын
❤️❤️
@induwareeashinsana7410
@induwareeashinsana7410 3 жыл бұрын
ගොඩක් ස්තූතිය අක්කෙ මේ වගේ වීඩියෝ එකක් හොය හොය හිටියේ❤️....අක්කෙ අපිට එතකොට undergraduate එනකොට ඒජන්සි එකකින් නැතුව තනියම ඇප්ලයි කරන්න පුලුවන් ද..අපිට scholarship එකකට ඇප්ලයි කරන්න පුලුවන් එහෙම එනකොට..මේ විදිහට apply කරනකොට visa reject වෙන වෙලාවල් තියනවා ද.language course එකෙන් පස්සෙ අපිට degree එකක් කරන්න පුලුවන් නේද university එකේම..අක්කෙ cookery පැත්තෙන් යනවා නම් seoul වල හොද university මොනාද?
@planekeducation
@planekeducation 3 жыл бұрын
Agency වලින් apply කලොත් වීසා reject වෙන ප්‍රමාණය වැඩිය. සුදුසුකම් තියේ නම්, interview එක හරියට කලොත් වීසා ලැබෙනවා
@induwareeashinsana7410
@induwareeashinsana7410 3 жыл бұрын
@@planekeducation interview එකක් තියනවා ද අපි apply කරනකොට..ඒක අමාරුයි ද අක්කෙ..
@chamodimadu2532
@chamodimadu2532 2 жыл бұрын
Lankawe agency tiynawada yawana
@ireshmadushan3839
@ireshmadushan3839 2 жыл бұрын
@@planekeducation akke student visa apply karanna korean bashawa danagana enna oneda
@tharindadevindi2574
@tharindadevindi2574 2 жыл бұрын
Akke skku wge university 1kt bachelor engineering degree 1kt ynn plwnd....kchchr mudlk ynwd? Results ehm a/l kohom wnn oned? Korean language igen genmd enn one....
@shainiransaraYT
@shainiransaraYT 3 жыл бұрын
හරිම පැහැදිලියි. බොහොම ස්තුතියි. අක්කී
@planekeducation
@planekeducation 3 жыл бұрын
thank you nangi
@kasthuri6456
@kasthuri6456 2 жыл бұрын
Students visa denawada 2022 me dawas wala
@uththaradewindi873
@uththaradewindi873 Жыл бұрын
අවුරුදු 19 යුනිවර්සිටි යන ගමන් ජොබ් එකක් කරන්න බැරිද
@hansi_upeksha
@hansi_upeksha 2 жыл бұрын
අක්කි please මේකට reply කරන්න,කොරියාවේ අපි හොදට ඉගෙන ගෙන office වල වැඩට ගන්නෙ නැද්ද,මම අහල තියනව එහෙම
@imashan1498
@imashan1498 2 жыл бұрын
KGSP එකෙන් අපි කැමති ෆීල්ඩ් එකකින් ඉගෙන ගන්න පුළුවන් ද?මට Information and Communication Technology පැත්තෙන් තමයි ඉගෙන ගන්න ඕන.
@umashakavindii1599
@umashakavindii1599 2 жыл бұрын
පුළුවන්
@shammiishara8567
@shammiishara8567 8 ай бұрын
අක්කේ මගේ හස්බන්ඩ් ඉන්නෙත් උල්සාන් වල...මට බබාලා දෙන්නෙක් ඉන්නවා මට පුලුවන්ද apply karanna
@buddhimadissanayaka3246
@buddhimadissanayaka3246 2 жыл бұрын
d4 visa එකකින් ‍කොරියන් භාෂාව ඉගෙන ගන්න ආව ‍කෙනෙක්ට ඒ විභාගය සමත් වුණාට පස්සේ එයා‍ෙග් වීසා එක d2 වීසා කර ගත්තම එයාගේ dependent ව ගෙන්න ගන්න පුලුවන් ද?
@sahanrangana586
@sahanrangana586 2 жыл бұрын
danagnn ona mtath
@damithpathum1496
@damithpathum1496 Ай бұрын
Thanks akka...❤
@sitharavihangi2254
@sitharavihangi2254 3 жыл бұрын
Nursing digree එන්න පුලුවන් ද nurse කෙනෙක් වෙලා එහෙම ජොබ් එක කරන්න . එහේ nurse ලට මෙහෙ වගේ හොදට පඩි ලැබෙනවද. එහෙ ටිකක් සුඛෝපභෝගී ව ජීවත් වෙන්න තරම් හොද පඩියක් ලැබෙනවද කොරියාවේ nurse ලට අනේ කියන්නකො මිස් මම මේ පාර Al කරලා ඉන්නේ මට s3 ඒ රිසල්ට් එකෙන් පුලුවන් ද
@rasanjaleerathnayaka634
@rasanjaleerathnayaka634 2 жыл бұрын
Ane ow ane kiyanko
@imesha8115
@imesha8115 3 жыл бұрын
අක්කි student visa නැතුව ජොබ් එකක් කරන්න එන්න හිතන් ඉන්නේ.ලංකාවේ ගැහැණු අයව ගොඩක් වෙලාවට ගන්නෙ නැ කියලා කියනවානේ කම්පැනි වලින් මං දැක්කා එහෙම විඩීයෝ you tube එකේ..මේක ඇත්තක්ද ? අපි exam කරලා තෙරුමක් නැතිවෙයිද අනේ එ ගැනත් කියන්නකො 🙄
@planekeducation
@planekeducation 3 жыл бұрын
girlslata chance eka nam adui thamai lankawe ayata. a issara apu aya wadakarapu nathi nisa anith ratawal wala girlsla wage. namuth dan ena aya nam godak innawa issarata wada. anith ratawal walata sapekshawa lanakawe girslata chance eka adui
@dhurgaspecial8776
@dhurgaspecial8776 3 жыл бұрын
මට දන් වයස 17යි . මං කොරියාවට GKS undergraduate ඵකින් යන්න පූළුචන්ද ??
@dewminipromodya1849
@dewminipromodya1849 3 жыл бұрын
Matath danaganna one
@saneesha1111
@saneesha1111 2 жыл бұрын
Ba
@bantiyaLK
@bantiyaLK 3 жыл бұрын
Documents හදාගන්න හැටි කියන්නකෝ.. මම කොරියාවෙ ඉන්න කෙනෙක්. Translate කරගන්න කොහෙටද යන්න ඕනි?
@chamodimadu2532
@chamodimadu2532 2 жыл бұрын
Matat dana gnna one
@sanushishihara9158
@sanushishihara9158 Жыл бұрын
අක්කේ busan වල තියෙන හොද කැම්පස් මොනවද බ්ලැක් ලිස්ට් නැති.අක්කට කියන්න පුලුවන් ද
@nadeerasa3424
@nadeerasa3424 2 жыл бұрын
අක්කේ කොරියාවට Student Visa ආවම අනිවාර්යයෙන් එහේ පුරවැසිභාවය සහ හොද Job එකක් ලැබෙනවද ? Plz Reply අක්කේ Plz plz plz ...
@sllife3483
@sllife3483 3 жыл бұрын
අක්කෙ ස්ටඩීස් කරන ගමන් පාට් ටයිම් ජොබ් එකක් කරන්න පුළුවන් ද
@klazeemusicvideos1776
@klazeemusicvideos1776 2 жыл бұрын
Ulsan wala unist university ekata api apply karanna sri lankawe dgree ekak thiyenna onida after A/L berida, eken scholarship eka denne exam ekak thiyalada, e wage scholarship ekakin enakota mul masa wala idalama apita fees ekak eyala denawada
@kavindyajayasinghe5187
@kavindyajayasinghe5187 Жыл бұрын
degree එකක් තියන කෙනෙක්ට කොරියාවට එන්න ලේසිද අක්කි. මොනවගෙ jobද සාමාන්‍යයෙන් හම්බෙන්නෙ.කොහොමද එන්නෙ
@dreams.k.2293
@dreams.k.2293 3 жыл бұрын
Akki please korean purawesi භාවය ගන්නේ කොහොමද ? Video ekak karannako.
@sdffgv5317
@sdffgv5317 3 жыл бұрын
ow kohomada
@maduabewardana7900
@maduabewardana7900 3 жыл бұрын
Ane ow,
@bhagyamaduwanthi5852
@bhagyamaduwanthi5852 3 жыл бұрын
අනේ අක්කෙ උදව් කර්නනකො..කොරියාවේ university එකකට යන්න
@planekeducation
@planekeducation 3 жыл бұрын
vedio eke kiyala thiyena widiyata try karala balanna
@sewminibhagyanagasinha4282
@sewminibhagyanagasinha4282 3 жыл бұрын
Language school අනිවාර්‍යමද topic level කරපු අයට.එයාල්ට පුලුවන්ද කෙලින්ම university එකට සම්බන්ද වෙන්න...
@planekeducation
@planekeducation 3 жыл бұрын
Ow puluwan
@devminiuthpala5858
@devminiuthpala5858 2 жыл бұрын
Topik level කරේ කොහොමද?
@dineshcsenarathne
@dineshcsenarathne 2 жыл бұрын
Korean language එක ඉගෙන ගන්න එනවනම් වයස කීයක් වෙන්න ඕනෙද?
@sarathkumara1369
@sarathkumara1369 Жыл бұрын
අක්කියෝ මම bio කලේ.results එක CSS.scholarship ඔනී නැ.ගෙදරින් වියදම් කරනව නම් CSS අතිද..C 3ක් ඔනී නෑ නෙද😢
@planekeducation
@planekeducation Жыл бұрын
ඇති
@PradeepChamara
@PradeepChamara 2 жыл бұрын
Thank you so much akke ,well explained
@ureshasela3422
@ureshasela3422 Жыл бұрын
ඔයානම් budu fit akak ❤️❤️
@thathsaranianuradha1498
@thathsaranianuradha1498 3 жыл бұрын
අපි කොරියන් භාෂාව ඉගෙන ගන්න ආවාම අපිට ජොබ් එකක් කරන්න බැරිද. කොච්චර කාලයක් අපිට රටේ ඉන්න පුලුවන්ද? ඉගෙනගෙන ඉවර උනාම අපි ආපහු ලංකාවට එන්න ඕනද?
@planekeducation
@planekeducation 3 жыл бұрын
KALA SEEMAWA THEERANAYA WENNE OYAGE UNANDUWA SAHA KAPAWEEMA MATHA. PR DAKWAMA YANNA PULUWAN
@malindasiriwardhana
@malindasiriwardhana Жыл бұрын
A/l fail අවුරුදු 25 ට අඩු කෙනෙක්ට apply කරන්න පුලුවන්ද මිස්....
@pramodapramoda9518
@pramodapramoda9518 3 жыл бұрын
අක්කේ මම A / L වලට arts කරන්න ඉන්නෙ අක්කේ මේ ශිෂ්‍යත්වයට අයදුම් කරන්න A/L රිසාට් ඒක කොච්චරක් හොඳ වෙන්න ඔනදා කියන්න කෝ මමයි මගෙ යාලුවො දෙන්නායි කොරියන් භාෂාව ඉගෙන ගන්න පන්ති යනවා අක්කේ ඉතින් a/l රිසාට් ඒක කොච්චරක් හොඳ වෙන්න ඔනදා අක්කෙ මම මේ දවස් වල ඒ ගැන හොයනවා අහම්බෙන් මේ විඩියෝ ඒක දැක්කෙ අනෙ කියන්න හදා 😁😁😁 ආදරෙයි හදවතින්ම 💖❤️💖💕💕
@kimApsara1753
@kimApsara1753 3 жыл бұрын
👍💜️
@Gaming_World621
@Gaming_World621 2 жыл бұрын
Soule වල job එකක් කරන්න අමාරැද... අනේ කියන්නකෝ...🥺🥺🥺
@luminousforum1730
@luminousforum1730 3 жыл бұрын
අක්කි අපි language එකට apply කරල ආවොත් අවුරුද්දකින් ඒක ඉවර උනාම ආයෙත් ලංකාවට ඇවිත් visa අලුත් කරගන්න ඕනෙද? Plz rply akki
@planekeducation
@planekeducation 3 жыл бұрын
Na. Mehedi visa renew karanna puluwan. Degree ekakata maru wela
@luminousforum1730
@luminousforum1730 3 жыл бұрын
@@planekeducation thank you so much akki. එතකොට අපි degree එකට වෙනම pay කරන්ඩ ඕනේ නේද
@diarytoDiary1013
@diarytoDiary1013 3 жыл бұрын
Language Course wlata degrees walata A/L results mona matame thiyena oneda, age limit kohomada kiyala kiyanth puluwanm watinawa.
@APEX.HIRUWA
@APEX.HIRUWA Жыл бұрын
Akke Technical side eken enawanm O/L witharak karala lankawe privet technical course ekak karala Enna beida, 🥺
@paviduxbro6534
@paviduxbro6534 3 жыл бұрын
Akke, Korean Language ekata korean university apply karaddi A/L resalt eka minimum mokakda one ???? please reaply karanna
@gimhaniwoneesha2380
@gimhaniwoneesha2380 3 жыл бұрын
Scholarship apply කරන්නෙ කොහොමද කියල කියන්නකො අක්කෙ.
@planekeducation
@planekeducation 3 жыл бұрын
Aluth video eka balanna. Eke thiyenawa
@lakmalmudalige6652
@lakmalmudalige6652 3 жыл бұрын
Ur video is very important and excellent. Please kindly request to you if you can do any video program with advantages campared with other countries about masters and phd methodology in koriya it is very valuable ..
@Vimunmiru
@Vimunmiru 3 жыл бұрын
valuable one ❤️
@planekeducation
@planekeducation 3 жыл бұрын
Thank you
@pubudumalintha314
@pubudumalintha314 3 жыл бұрын
Aki students visa awila stdy karana gaman 6moneths walata kalin part time job karoth lankawata emigration 1kin apahu yawanawda? Study walata one expensive hoyagana barida
@tharindumadusanka6464
@tharindumadusanka6464 3 жыл бұрын
Akke maru video eka.Akke AL walta mona wage subjects da krnna oneee.plzzz
@dinushasri4373
@dinushasri4373 2 жыл бұрын
Cosmetology dergre ekata enne Kohomda kiyla kiynn puluwand Mm nvq level 4 ek Karla inne Den nvq 5,6 krana gaman inne ❤
@chamasiamaya8189
@chamasiamaya8189 3 жыл бұрын
Akki master digree ekakt unist university ekat scholarship aran apply krn ona qualifications mond? Ewage course fee ehem khmd
@lakshaniupeksha4786
@lakshaniupeksha4786 3 жыл бұрын
A/l walat A2 B1 i thibila O/l 8.6 results thibunoth korean student visa apply kranna puluwnd ? O/l English asamath unoth eka prashnyk wenwd student visa apply karankota?
@planekeducation
@planekeducation 3 жыл бұрын
na. emabassy eken dena essay eka liyanna dan Engllish puluwan nam pramanawath. o/l adala na
@lakshaniupeksha4786
@lakshaniupeksha4786 3 жыл бұрын
Hri akke thanks 😍
@harshimapathirathna4284
@harshimapathirathna4284 Жыл бұрын
Akke language course eka karana wayas simawak thiynwada ? Interview ekak thiynwda select karagana ? Api lankawe job ekak karanwanm e status cv walata danna hoda nadda
@ireshawickramasingha4417
@ireshawickramasingha4417 3 жыл бұрын
Godak pin akke.mamath master ekak karanna korian enna asawen inna kenek.godak watina video ekak..
@dimuthusithumini9246
@dimuthusithumini9246 2 жыл бұрын
සම්පූර්ණ මුදල කීයක් විතර යනවද අක්කෙ කොරියන් යන්න..වත්කම පෙන්නන්න ඕනිද 🤔
@harshiwijesuriya6690
@harshiwijesuriya6690 2 ай бұрын
Topic exam pass unma digree eka mehe krla master ektm enda puluwnda language cause ekt nthuwa
@k.m.g.pkumari7764
@k.m.g.pkumari7764 3 жыл бұрын
ඇත්ත ටම ගොඩාක් පැහැදිලි අක්කො
@nimeshasathsarani6494
@nimeshasathsarani6494 2 жыл бұрын
අක්කි students visa වලට age limit එකක් තියෙනවද? 🤔
@amadikaushalya7935
@amadikaushalya7935 3 жыл бұрын
Godaaaak watina video ekak.thanks akke
@Pasidugammanpila94
@Pasidugammanpila94 3 жыл бұрын
කොරියාවේ වැඩ කරන අපිට ලංකාවට ගිහින් university එකකට එක්න බැරි වෙයිද මේ අව්රුද්දට වයස 27යි කොරෝනා නිසා දික් කරපු අව්රුද්දේ වීසා එකෙන් ඉන්නේ
@planekeducation
@planekeducation 3 жыл бұрын
Visa apply karanna puluwan. Namuth E9 giyapu ayata visa issue karanne nathi tharam student visa walata. Try karala balanna puluwan
@Pasidugammanpila94
@Pasidugammanpila94 3 жыл бұрын
මෙහේ ඉදදිම පුලුවන්ද නැත්නම් කොරියාවෙන් ගිහින් ලංකාවෙදි අයදුම් කරන්න ඕනද
@planekeducation
@planekeducation 3 жыл бұрын
@@Pasidugammanpila94 mehema iddi admission eka araganna. Lankawata yanna kalin
@deepaniinduka3655
@deepaniinduka3655 3 жыл бұрын
අක්කා මෙහෙ bio කරල කොරියාවල medical college එන්න පුලුවන්ද
@nilukshidulanjalie5851
@nilukshidulanjalie5851 2 жыл бұрын
akka vayasa aurudu 18 kenek kohomda koreanvalata padinchiyta enne plz kiyanna
@migaradhananjaya879
@migaradhananjaya879 3 жыл бұрын
අක්කෙ,student ඇවිත් part time jobs කරන්න පුළුවන් ද?
@worlddancing4960
@worlddancing4960 3 жыл бұрын
Ow ane prat time job ekak karanna thiyenava nam hodai eth hariyatama danne ne e
@planekeducation
@planekeducation 3 жыл бұрын
masa 6 kata passe puluwan
@umashakavindii1599
@umashakavindii1599 2 жыл бұрын
Part time job 2k wath krnn wei wage course ekt සල්ලි හොයන්න mn හිතන්නේ
@sandunimuthukumarana4397
@sandunimuthukumarana4397 3 жыл бұрын
akke korean student visa enavanm... Parent's income tax certificate pennanna onada... Budu saranai oyata❤️
@sandunhettiarachchi1122
@sandunhettiarachchi1122 Жыл бұрын
Me weda tika karaganna apita help ekak ganna puluwan kenek nedda hariyatama danna kenek plz help
@ishankalhara8478
@ishankalhara8478 3 жыл бұрын
Atthatama වටිනවා
@planekeducation
@planekeducation 3 жыл бұрын
❤️❤️
@waruniwaruni7702
@waruniwaruni7702 Жыл бұрын
වයස 25න් පස්සෙ student visa apply කරන්න බැරිද
@nethusansala9941
@nethusansala9941 3 жыл бұрын
Godak watinawa,,,,,,වයස simawak thiynawa da,,,,,නැවත korean languages couse ekk karanna කොහොමද enne කියලා kiynna පුළුවන් da
@manjulapriyanthi7034
@manjulapriyanthi7034 3 жыл бұрын
අක්කෙ පුළුවන් නම් high school ගැනත් video ekak karanna ko
@planekeducation
@planekeducation 3 жыл бұрын
issarahata wistara hoyala gennam vedio ekak
@itsme_hx0
@itsme_hx0 2 жыл бұрын
Akki language learning 1year or 02 years? How many years we can study? Can we go SK for 1year language learning and next year for our studies?
@Howto1k1
@Howto1k1 Жыл бұрын
Lassanai akkio ❤️
@nimeshasewwndi9929
@nimeshasewwndi9929 2 жыл бұрын
KGS wlata apply krnn amaru nisa.student visa gnne komda.😕😕😕kochchr results akk onida.mn AL tec krnne.pas vithark madida.2022di ynn nm komda kawdda apply krnn oni.plz akke mt kiyla dennko🙏🙏danethuwa inne aki
@chathurikadamayanthi9670
@chathurikadamayanthi9670 3 жыл бұрын
අක්කෙ කොරියන් language කෝස් එක කරලා ඉවර වෙලා උපාධිය ගන්න එහෙම්මම ආපහු ඉගෙන ගන්න බැරිද
@rashir7961
@rashir7961 2 жыл бұрын
වයස 25යිනම් යන්න බැරිද student visa 😥😥
@mithukaveesha715
@mithukaveesha715 2 жыл бұрын
අයියා රිප්ලයි කරන්නකෝ Korean schoolship එකකට ඉල්ලුම් කරන්න a/l second shy කරලා lanka university එකකට තේරුන අයට පුලුවන්ද අයටත් පුලුවන්ද
@chathuralakmal8744
@chathuralakmal8744 3 жыл бұрын
මොන වගේ රිසල්ට්ස් එකක් ඔඉනද අක්කේ ඇප්ලයි කරන්න
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 32 МЛН
Ouch.. 🤕⚽️
00:25
Celine Dept
Рет қаралды 9 МЛН
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 15 МЛН
Yay, My Dad Is a Vending Machine! 🛍️😆 #funny #prank #comedy
00:17
Student visa Q&A | Student Visa basics questions
17:27
PLANET K
Рет қаралды 9 М.
How to apply student visa for Korea as a Masters Student?
16:06
How to apply KGSP/GKS | Introduction of KGSP/GKS
35:33
PLANET K
Рет қаралды 18 М.
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 32 МЛН