No video

How to Apply Youtube Monetization and Adsense YPP 2021 in Sri Lanka

  Рет қаралды 95,698

CREATIVEARTLK

CREATIVEARTLK

Күн бұрын

Пікірлер: 814
@nirwan901
@nirwan901 3 жыл бұрын
මම මේ වගේ videos 50කට වඩා බලලා තියෙනවා ඒත් මේ video එකේ විතරයි A to Z කියලා දුන්නෙ thanks sg
@korean429
@korean429 2 жыл бұрын
තාම මුල පුලුවන්නම් සස්ක්‍රයිබ් කරලා සහයෝගයක් දක්වලා යන්නකො ඔයාටත් සහයෝගයක් දක්වන්නම්😥..iiiiiiiiiiiiiiiiiii0
@pasix_Art
@pasix_Art 2 жыл бұрын
@nirwan මෙහෙත් ඉන්නවා නේ 😂😂
@kapilakalinga9725
@kapilakalinga9725 2 жыл бұрын
ඇත්තම ඇත්ත..
@MareProductions
@MareProductions Жыл бұрын
@@korean429 done
@NURANLIYANAGE
@NURANLIYANAGE 3 жыл бұрын
‌ගොඩක් ස්තූතියි ඉතා වටිනා විඩියෝ එකක්.මේ වීඩියෝ එක බලාගෙන මම මගේ Monetization හදාගත්තා.ඔබගේ සියළුම ඉදිරි වැඩකටයුතු සාර්ථක වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා
@creativeartlk
@creativeartlk 3 жыл бұрын
Aththatama sathutui
@theekshanapremasinghe9367
@theekshanapremasinghe9367 Жыл бұрын
@@creativeartlk aiyage no eka denna bari weida podi problem ekk 😢
@pramudibhagya2291
@pramudibhagya2291 5 ай бұрын
​@@creativeartlk aiye subs 1000 i watch time ekai awata passeda me settings pennanne...e nathuwa prnnanne nadda..mage channel ekak thiye ...eke me options naane
@slphotoLK
@slphotoLK 3 жыл бұрын
❤️❤️❤️
@theSLHUB
@theSLHUB 3 жыл бұрын
මගේ චැනල් එකේ යූ ටියුබ් ස්ටූඩියෝ එකේ වම් පැත්තෙන් MONITIZATION KIYALA PENNAN NAANE. AI A DANNA KENEK INNAWA NAM KIYANNA
@malshansandupama3453
@malshansandupama3453 3 жыл бұрын
@@theSLHUBvam patte your videos kiyama ekata yanna. . Etkota pennai vam patten.
@HashaneXperiment
@HashaneXperiment Жыл бұрын
හැමෝම ඕක හංගනව. බොහොම ස්තූතියි කියා දුන්නට 💕👋
@thalaremixedproduction
@thalaremixedproduction 3 жыл бұрын
විඩියො එඩිටින් ගැන හොදට පිලිවලකට ඉගන ගත්තේ උබේන් තමයි බන් අයියේ ආදරේයි ❤️ මන් fiverr එකේත් දැන් එඩිටින් කරනවා..❤️😊
@creativeartlk
@creativeartlk 2 жыл бұрын
Wow Maru... thank you machan comment ekata... ❤️❤️
@korean429
@korean429 2 жыл бұрын
තාම මුල පුලුවන්නම් සස්ක්‍රයිබ් කරලා සහයෝගයක් දක්වලා යන්නකො ඔයාටත් සහයෝගයක් දක්වන්නම්😥..iiiiiiiiiiiiiiiiiiio
@KuwindaMaxx
@KuwindaMaxx 3 жыл бұрын
අනිවාරයෙන්ම අයියේ අයියාගේ යුටියුබ් කෙරුවාව Episode එක බලලා තමා මන් යුටියුබ් පටන් ගත්තේ හරියටම මීට අවුරැද්දකට කලින් මන් මගේ චැනල් එක පටන් ගත්තා අද වෙනකොට subscribersla 5000 යි & views 200,000 මේ ඔක්කොම ඉගෙන ගත්තා අයියාගෙන video editing ඉදන් [pr] Thumbnali වෙනකන්ම (Ps) Tnq අයියේ මේ ඔක්කොටම ඔයාට ඒවගේම චැනල් එකේ Montize ත් enable මන් Ideahell එක්ක තමා චැනල් එක montize කරලා තියෙන්නේ MCN එකක් එක්ක..මන් කරන්නේ Tech & Gaming ගැන Tnq for all aiya & Good luck For all හෙනම් හැමෝටම ජය වේවා...😁❤💪
@SlTechnoGeek
@SlTechnoGeek 3 жыл бұрын
එකෙන්ම බ්‍රෝ
@iornmotive
@iornmotive 3 жыл бұрын
අයියෙ ගොඩක් වටිනවා.කිසිම yt කෙනෙක් montization apply කරන වීඩියෝ දාලා තිබුනේ .ගොඩක් ස්තුති.මේ වගේ වටින විඩියෝ එකක් ගෙනාවට ❤️
@korean429
@korean429 2 жыл бұрын
තාම මුල පුලුවන්නම් සස්ක්‍රයිබ් කරලා සහයෝගයක් දක්වලා යන්නකො ඔයාටත් සහයෝගයක් දක්වන්නම්😥..iiiiiiiiiiiiiiiiiii0
@Kavinduksr
@Kavinduksr 3 жыл бұрын
අයියා නියමයි සුපිරි. ගොඩක් වැදගත් දෙයක් අපිට අද වීඩියෝ එක
@mymadelk
@mymadelk 3 жыл бұрын
අයියගේ වීඩියෝ නිසා තමයි මාත් වීඩියෝ Edit කරන්න ඉගෙනගත්තේ Thanks SG අයියා 😍😍
@mdx7universal728
@mdx7universal728 3 жыл бұрын
වාවූ ඒකනම් සුපිරි ආ....😋😇🙂🙃 බ්‍රෝ KZbin MONETIZATION වල A TO Z වෙනකම් කිසිම අවුලක් නැතුව සුපිරියටම තේරුනා පට්ට සුපිරි SG බ්‍රෝ ජය....😇🙂😍🥰🤩🤩🤩🤩🤩🥳🥳🥳🥳💙💛❤️💜
@chamathanupama5134
@chamathanupama5134 3 жыл бұрын
ayiye me video ek godak hodai mama dakapu mama videos balapu channels vala kavadavath youtube monetization add karana vidiha hariyata kiyala dunne na. godak kattiy eyage channel ekt 1k avahama thama kiyla denne. oya ehm neme oyath deyk hoyagen anith aytath issarahat yann udav karanava ithin me video ek vagem copyright ganath video genn puluvn nam godak hodai subapathnava oyata. all the best
@bntoursing
@bntoursing 3 жыл бұрын
බොහෝම ස්තූතියි ඔක්කොම ආසාවෙන් බැලුවා ජය වේවා මල්ලි බුදු සරනයි දෙවි පිහිටයි ඔයාට පරිස්සමෙන් ඉන්න ඕනා හොදේ .මට ගොඩාක් වටිනවා මේ වීඩියෝ එක
@technoinfinitylk
@technoinfinitylk 3 жыл бұрын
මමත් ගොඩක් දෙවල් ඉගෙනගත්ත චැනල් එකක් Thanks SG Fernandez අයියා....🙏💯🎬🇱🇰
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි.....ගොඩාක් දේ ඉගෙන ගත්තා.....මගේ චැනල් එකත් monetization ok වෙලා තියෙන්නේ...ඔයගේ මේ video එක බලන් ypp apply කරනවා......ස්තුතියි
@sarangaalwis8047
@sarangaalwis8047 2 жыл бұрын
"Subs adu unata kamak na views tikak adu unata kamak na. Habai. Oyage contents hodai nam eka hit ekak wenawa wenawamai" Ammo. Me wachana tika maara fit ekak genawa mata. Aurudu 3k wenawa channel ekata. Thawama less than 400 subs. Kamak na. Digatama karanawa 😍. Thank you
@koodukaraya
@koodukaraya Жыл бұрын
Thank You SG මාත් Monetize කරා❤
@sajinishehani642
@sajinishehani642 3 жыл бұрын
Great Explanation 😍 Thanks a lot ❤️
@pamodchathuranga5890
@pamodchathuranga5890 3 жыл бұрын
අය්යාගේ වීඩියෝ හැම එකක්ම බලනවා මං ❤❤❤❤
@chavood
@chavood 2 жыл бұрын
මේ Vedio එක බලලා මම Monatization ඉල්ලුවා දවසක් යන්නත් කලින් Approve වුනා Thank you♥️ අයියා ඉක්මනට 100K ගහමු🤗
@magicanyt6508
@magicanyt6508 2 жыл бұрын
Oya ta watch hours 4000 complete da
@chavood
@chavood 2 жыл бұрын
@@magicanyt6508 ඔව් Complete 👍
@magicanyt6508
@magicanyt6508 2 жыл бұрын
@@chavood බ්‍රො මුදල් අතට ගන්න revenue එක 100$ වලට වඩා තියෙන්න ඕනෙද
@chavood
@chavood 2 жыл бұрын
@@magicanyt6508 ඔව්
@chavood
@chavood Жыл бұрын
@Freezone ඔව් browser එක use කරන්න
@SlTechnoGeek
@SlTechnoGeek 3 жыл бұрын
මගේ චැනෙල් එකෙත් editing kranne අයියා කියලා දීපු ඒවයින්ම තමා. Thanku so much ayye 😘
@praneeshairugalbandara2623
@praneeshairugalbandara2623 3 жыл бұрын
මට ප්‍රශ්න දෙකක් තියෙනවා අයියේ. 1.එකම ගෙදර address එකට වෙන වෙන නම් වලින් AdSense හදන්න පුලුවන්ද? 2.වෙන රටක audience එකක් target කරලා country එකත් ඒ target audience එක ඉන්න country එක දාලා youtube chanel එකක් හදන්න පුලුවන්ද?
@bonsaiceylon
@bonsaiceylon 2 жыл бұрын
ඔයාට ජය...... මම සම්පූර්ණයෙන්ම හැම දෙයක්ම කර ගත්තේ ඔයාගෙන් අයියේ.... පට්ට පැහැදිලි ........ දැන් මාත් ඉන්නේ මේ අදියරේ එකත් කරල එන්නම්.......😍😍😍😍
@TravelHolidayy
@TravelHolidayy 3 жыл бұрын
Niyamai ayye.. Apith oyagen tama hema dema igena gatte.. Thank you very much... 💓
@darkgames6171
@darkgames6171 3 жыл бұрын
aiyanam mara manussayek aiye supiri oyage wadanam apita awasha hamadema thino jayawewa oyata theruwan saranai
@damidotcom2643
@damidotcom2643 2 жыл бұрын
හැමදාමත් වැදගත් උන video ගෙනාවට අයියට ස්තූතී අයියට පිනිසිද්ද වෙන්න මට දැන් photoshop ගැන පුලුවන් හොදට තැනින් තැනින් පුලුවන් මට දැන් thumbnail හදන්න පුල්වන් ආදරෙයි හැමදාමත් අයියට 😙😚😙
@creationone6945
@creationone6945 3 жыл бұрын
සුපිරි ඔක්කොම එකම video එකකින් Thankyou අයියේ
@korean429
@korean429 2 жыл бұрын
තාම මුල පුලුවන්නම් සස්ක්‍රයිබ් කරලා සහයෝගයක් දක්වලා යන්නකො ඔයාටත් සහයෝගයක් දක්වන්නම්😥..iiiiiiiiiiiiiiiiiii0
@slliontechPehasara_Ahangama
@slliontechPehasara_Ahangama 3 жыл бұрын
අඩ්ඩේ SG කාලෙකින් ❤️😍
@korean429
@korean429 2 жыл бұрын
තාම මුල පුලුවන්නම් සස්ක්‍රයිබ් කරලා සහයෝගයක් දක්වලා යන්නකො ඔයාටත් සහයෝගයක් දක්වන්නම්😥..iiiiiiiiiiiiiiiiiii0
@ConstructionAcademy
@ConstructionAcademy 3 жыл бұрын
මගේ මේ channel එකේ editing කරන්නෙත් ඔයාගෙන් ඉගන ගත්තු දේවලින්. thank You !
@methsithdahana2006
@methsithdahana2006 Жыл бұрын
ඔයාගෙ මුල ඉදන්ම වීඩියෝ බලල ගොඩක් දෙවල් ඉගෙන ගෙන මත් චනල් එකක් හදල දැන් දවස් 03ට කලින් monetization කරගත්තා.තෙරුවන්සරණයි .
@TH4WN3
@TH4WN3 3 жыл бұрын
Niyamai bro.18min baluwa kiyala danuneth na😍
@shashikalanayomimathsacade101
@shashikalanayomimathsacade101 3 жыл бұрын
ඔන්න අයියේ මගෙන් second comment එක.good job.ayye අයියගේ වගේ logo eka හදන්න කියලා දෙන්නකෝ.
@uncleperera
@uncleperera 3 жыл бұрын
@mage lokaya online intro making kiyala google serch කරන්න
@motivatevideo
@motivatevideo 3 жыл бұрын
Yes, this is an excellent tutorial to AZ explanations. Thanks a lot for your well mannered explanation.
@shehansandaru6124
@shehansandaru6124 3 жыл бұрын
Oyanam niyamai aiye oya nisa apit goda
@molikakarunathilake7943
@molikakarunathilake7943 3 жыл бұрын
Thank you SG!
@korean429
@korean429 2 жыл бұрын
තාම මුල පුලුවන්නම් සස්ක්‍රයිබ් කරලා සහයෝගයක් දක්වලා යන්නකො ඔයාටත් සහයෝගයක් දක්වන්නම්😥..iiiiiiiiiiiiiiiiiii0
@MotivationAppachchi99
@MotivationAppachchi99 2 жыл бұрын
පුතේ ඔයා ලස්සන ට චැනල් එක කරගෙන යනවා... ඉදිරි ගමනට සුබ පතනවා.බුදු සරණයි
@slcurtainshub3459
@slcurtainshub3459 3 жыл бұрын
Thanks aiya yt gana mokutma danne natuwa channel eka patan gena me video eka balala tamai mamath monitize on karagatte mage channe eke.thanks aiya ❤️💪
@treasureislandofworld
@treasureislandofworld 2 жыл бұрын
Amazing Introduction ! Good Luck all the way brother !
@ashanbandara7536
@ashanbandara7536 3 жыл бұрын
ඔන්න බැලුව හොදේ 😄😉
@pasindulk
@pasindulk 3 жыл бұрын
මාත් මේකෙන් තමා ගොඩක් දේවල් ඉගෙන ගත්තේ තැන්කූ අය්යේ😍😍😍😍
@korean429
@korean429 2 жыл бұрын
තාම මුල පුලුවන්නම් සස්ක්‍රයිබ් කරලා සහයෝගයක් දක්වලා යන්නකො ඔයාටත් සහයෝගයක් දක්වන්නම්😥..iiiiiiiiiiiiiiiiiii0
@korean429
@korean429 2 жыл бұрын
තාම මුල පුලුවන්නම් සස්ක්‍රයිබ් කරලා සහයෝගයක් දක්වලා යන්නකො ඔයාටත් සහයෝගයක් දක්වන්නම්😥..iiiiiiiiiiiiiiiiiii0
@thalaremixedproduction
@thalaremixedproduction 3 жыл бұрын
මේකේ ඉලග ඉස්ටෙප් එකත් ඔනි😊❤️
@udtech5022
@udtech5022 3 жыл бұрын
මන් දැක්ක සුපිරිම චැනල් එක ❤ හැමදේම සුපිරියට කියලා දෙනවා ලෝබ නැතුව ❤❤
@korean429
@korean429 2 жыл бұрын
තාම මුල පුලුවන්නම් සස්ක්‍රයිබ් කරලා සහයෝගයක් දක්වලා යන්නකො ඔයාටත් සහයෝගයක් දක්වන්නම්😥..iiiiiiiiiiiiiiiiiii0
@korean429
@korean429 2 жыл бұрын
තාම මුල පුලුවන්නම් සස්ක්‍රයිබ් කරලා සහයෝගයක් දක්වලා යන්නකො ඔයාටත් සහයෝගයක් දක්වන්නම්😥..iiiiiiiiiiiiiiiiiii0
@CEYLONONLINE111
@CEYLONONLINE111 3 жыл бұрын
මාරම වටිනවා අයියේ.. නියමයි...👍👍
@korean429
@korean429 2 жыл бұрын
තාම මුල පුලුවන්නම් සස්ක්‍රයිබ් කරලා සහයෝගයක් දක්වලා යන්නකො ඔයාටත් සහයෝගයක් දක්වන්නම්😥..iiiiiiiiiiiiiiiiiii0
@DLBNLB
@DLBNLB 3 жыл бұрын
Very interesting
@IsharaChathuranga---Economics
@IsharaChathuranga---Economics 3 ай бұрын
සුපිරි අයියා ❤
@sathiradananjaya4040
@sathiradananjaya4040 3 жыл бұрын
මේ video එකේ වටිනා කම මිල කරන්න බෑ ....හැම දේම නියමෙල කියල දුන්නා
@sehansuranga38
@sehansuranga38 3 жыл бұрын
Ela brooo..gdk watinawa ❤️❤️❤️
@automotorsl3545
@automotorsl3545 3 жыл бұрын
Thank you අයියේ..❤️ ඔයා කියල දෙනදේ සුපිරියටම කියල දෙනව...😍🔥
@korean429
@korean429 2 жыл бұрын
තාම මුල පුලුවන්නම් සස්ක්‍රයිබ් කරලා සහයෝගයක් දක්වලා යන්නකො ඔයාටත් සහයෝගයක් දක්වන්නම්😥..iiiiiiiiiiiiiiiiiiio
@nomadicatmosphere9206
@nomadicatmosphere9206 3 жыл бұрын
Superb and Keep it up ♥️ අපි live streaming කරොත් එක අයිතෙ වෙන්නේ නෑ නේද 4000 watch hours වලට?
@randikabro01
@randikabro01 3 жыл бұрын
Ela aiye
@gihanvirajsilva4512
@gihanvirajsilva4512 2 жыл бұрын
matanam chanuxta passe inn hodama youtuber oya ❤️
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Super aiye .
@manostudio2382
@manostudio2382 2 жыл бұрын
ඔයා තමා හරියටම කියල දුන්නෙ thanks aiye
@harshak.s8707
@harshak.s8707 3 жыл бұрын
සුපිරියටම කියා දුන්නා ඒක ❤️🤛
@SLEXPLAINTV
@SLEXPLAINTV 2 жыл бұрын
100k ඉක්මනින් ම යමු..💪❤️
@Hewagej
@Hewagej 2 жыл бұрын
හොද පැහැදිලි වැදගත් විඩියෝ එකක් හම්බවුනේ බොහොම ස්තුතියි
@SasiruNemitha
@SasiruNemitha 3 жыл бұрын
Maath aiyage yt keruwawa balala thamai maath channel eka patangaththe dan mata subscribersla 153 i❤️❤️ thank you aiye
@user-ml8no4vu8m
@user-ml8no4vu8m 2 жыл бұрын
සුපිරි වැඩක් සුපිරිම සුපිරිම
@Tech-k9n
@Tech-k9n 2 жыл бұрын
Oyage vido ek baluw aiy supiri mn loku deysk egen gaththa...gud luk
@sanjeewawijesinghe8823
@sanjeewawijesinghe8823 3 жыл бұрын
Ada thamai channel eka dakke macho. Patta machan matath wadagath . Good luck
@OBETHENA
@OBETHENA 3 жыл бұрын
ආදරෙයි bokka..👉❤️🙂😉🤜🤛👌👍 oyage video eka balala thamayi math monetization on karagaththee..☝️👌🙂😉👍👉❤️ Brother❤️ Samaharak videos wala doler akura kaha patin thiyenne ai..🙄🤔
@diszagaming2584
@diszagaming2584 Жыл бұрын
Thank you aiye hodata pahadili karala denawa👍👍👍👍
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
වටිනා විඩියෝ එකක් ස්තුතියි අයිය ජයවෙවා.🙏🙏🙏🙏🙏💪💪💪💪
@gowithck6196
@gowithck6196 3 жыл бұрын
නියමයි . වෙනදා වගේම නියමෙට තේරුනා
@elliotradesChannel
@elliotradesChannel Жыл бұрын
හුගක් වටිනවා අයියේ
@madushaprabath135
@madushaprabath135 Жыл бұрын
අයියා. මේකේ තියෙන ඔයාගෙ itro එක හදන විදිය ගැන විඩියෝ එකක් කරන්නකෝ 🙏❤️
@littlefamous1111
@littlefamous1111 2 жыл бұрын
Thank you so much 😍 I recommend this video to everyone because everything is so clear . I love this explain . 💛💛💛💛💛
@creationone6945
@creationone6945 3 жыл бұрын
Niyamayi අයියේ
@minucreation20081
@minucreation20081 10 ай бұрын
Thanks ayye Godak pahadili Godak dewal dana gaththa ❤🔥🫂
@darshanikaya9874
@darshanikaya9874 3 жыл бұрын
ඉක්මනටම 50කේ ගහමු එස්.ජී අයියා
@I_am_MaNa
@I_am_MaNa 3 жыл бұрын
Niyamai sg
@SlAndroidBoy
@SlAndroidBoy 3 жыл бұрын
Godak Watinawa Aiye
@mr.memeboy4920
@mr.memeboy4920 3 жыл бұрын
නියමයි අයියා , ගොඩක් වැදගත් විඩියෝ එකක්
@ccalltv886
@ccalltv886 2 жыл бұрын
niyamai pahadili jayaweawa
@MusicBarlk
@MusicBarlk 3 жыл бұрын
Bro..චැනල් දෙකක් තියේනවන්ම් adsens account දෙකක් හදන එකද නැතන්ම් එක adsens accont එක Link කරන එකද වඩාත්ම.හොද???
@Nethmi2002
@Nethmi2002 3 жыл бұрын
Hammee thanks ayye oyhta godak ❤️❤️🙏 hewwa hewwa ada tama onema video eka hamba une 🙏🙏
@SasiruNemitha
@SasiruNemitha 3 жыл бұрын
Niyamai aiye
@Gaming_SL
@Gaming_SL Жыл бұрын
thats so nice explanation brother thank you so much for your help
@nuwansvlog
@nuwansvlog 3 жыл бұрын
ස්තුතියි , මම අද monetization ඇප්ලයි කරා
@Yelinsa2020
@Yelinsa2020 3 ай бұрын
Very good explanation. Thank you so much ❤
@sahanvishwa4271
@sahanvishwa4271 2 жыл бұрын
Patta ayye bokkenma kiyala dunna.👍🇱🇰💪
@abimanivlogs
@abimanivlogs 2 жыл бұрын
හොද වීඩියෝ එකක් මචන්
@geesaragain_22
@geesaragain_22 3 жыл бұрын
Aurudu gaanak heuwa video ekk. Thank u ayye
@DUSHASMR
@DUSHASMR 3 жыл бұрын
තේරෙන සිංහලෙන් කියලා දුන්නට ගොඩාක් පිං......
@TharuResinArt
@TharuResinArt Жыл бұрын
මේ වීඩියෝ එක ගොඩාක් වටිනවා. මගේ චැනල් එක monetize කරගන්න තව watch hours ටිකයි මදි (50ක් වගේ). මට දැනගන්න ඕන තවමත් මේ වීඩියෝ එකේ විදියටම ද කරන්න තියෙන්නේ? අලුතෙන් ආව වෙනස්කම් මොනවාහරි තියෙනවා නම් කියන්න පුළුවන් ද? ගොඩක් ස්තුතියි 😊
@sahandivayanjana7613
@sahandivayanjana7613 3 жыл бұрын
parissaman budusaranai jasu phitai
@masskidseducation5191
@masskidseducation5191 3 жыл бұрын
SG.- revenue එක එන්න එන්නම අඩු වෙන්නෙ ඇයි.පොඩි පොඩි ගනන් වලින් අඩු වෙනවනේ.recover වෙනකන් බලන් ඉන්නවා.ඒත් අඩු වෙවී යනවා. 😒
@slbusinessandtechm5790
@slbusinessandtechm5790 Жыл бұрын
This is wonderful brother really important i have learm lot from your channal thanks a lot have a good day
@cookingkamare
@cookingkamare 3 жыл бұрын
අයියේ Dashboard එක්ට ගියාට monetization apply නැ නේ please riply 😥
@banujamadusanka1153
@banujamadusanka1153 3 жыл бұрын
ආදරෙයි අයියේ වටින වීඩියෝ එකක් 💙💙💙💙💪
@korean429
@korean429 2 жыл бұрын
තාම මුල පුලුවන්නම් සස්ක්‍රයිබ් කරලා සහයෝගයක් දක්වලා යන්නකො ඔයාටත් සහයෝගයක් දක්වන්නම්😥..iiiiiiiiiiiiiiiiiii0
@korean429
@korean429 2 жыл бұрын
තාම මුල පුලුවන්නම් සස්ක්‍රයිබ් කරලා සහයෝගයක් දක්වලා යන්නකො ඔයාටත් සහයෝගයක් දක්වන්නම්😥..iiiiiiiiiiiiiiiiiii0
@Mayblossom1111
@Mayblossom1111 Жыл бұрын
supiri hodatama explain kara
@chanukarathnayaka552
@chanukarathnayaka552 Жыл бұрын
supiriyak helpfull 🥰
@dananjayahiroshana6139
@dananjayahiroshana6139 3 жыл бұрын
Maru..godak wadagath dewal tikak danagaththa...
@diyunuwalk
@diyunuwalk 3 жыл бұрын
අයියා විඩියෝ එක සුපිරි. කියන්න වචන නෑ.
@SihanadaBeatz
@SihanadaBeatz 2 жыл бұрын
Ayye, monetization apply kalama reused content kiyala awa. ehema reused content kiyala enna hethu una video eka private dammoth , reapply kalama Monetization approve weida ?
@KOSALA__MADU
@KOSALA__MADU Жыл бұрын
niyamai aiya video 1k
@YellowBeatzMusic
@YellowBeatzMusic 2 жыл бұрын
Thanks, this is so informative and zero crap. keep it up
@VickyCJ
@VickyCJ 3 жыл бұрын
Oyage me video eka balala thama mama monetize apply kare.. Onna mata eye monetize hambuna.. 😍😘♥️ Balamu community tab eka thamai next eka 😘
@gamekollo
@gamekollo 3 жыл бұрын
SG ayye pattatama kiyala denawa, pattatama theruna, theruwansaranai😍
@travelwithrandika6183
@travelwithrandika6183 2 жыл бұрын
හිතවත් මිතුර මා මොනටයිස් කරන්න අවසය සියලු දේ සම්පූර්ණ කල අයෙක්මි.ඔබගේ වීඩියෝ ව බැලුව ඒත් එහි කියන පරිදි ඇප්ලයි දුන්නාම ඔබ වීඩියෝ වෙහි පෙන්නව කරුනු පෙන්වන්නේ නෑනෙ
@Chabi_beat
@Chabi_beat 3 ай бұрын
Ayiya oke mage 1 step eka hari 2 step eka camplit karanna ba ne ayiya e kiyanne ad sence dhenna ayiya 😢
Meet the one boy from the Ronaldo edit in India
00:30
Younes Zarou
Рет қаралды 18 МЛН
Happy birthday to you by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 11 МЛН
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 154 МЛН
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 80 МЛН
How to add Payment Method to YouTube Adsense | Sinhala Tutorial
13:54
[2024] Ezoic Sinhala Tutorials | Best AdSense Alternatives Sinhala
22:17
Chandima Galahitiyawa
Рет қаралды 3,8 М.
Meet the one boy from the Ronaldo edit in India
00:30
Younes Zarou
Рет қаралды 18 МЛН