ඔබේ තාත්තත් සාම විනිසුරු කෙනෙක් කරමුද| How to be a JP | සාම විනිසුරු කෙනෙක් වෙන්නෙ කොහොමද

  Рет қаралды 22,389

Rajya Sewaya Pinisai - රාජ්‍ය සේවය පිණිසයි

Rajya Sewaya Pinisai - රාජ්‍ය සේවය පිණිසයි

Күн бұрын

සාමදාන විනිශ්චයකරුවකු වන අකාරය සහ සාම විනිසුරු කෙනෙකුගේ කාර්යභාරය ,වගකීම් , හැඳුනුම්පත සකස් කරන ආකාරය , නිල මුද්‍රාව සහ නිල බලයෙන් පත්වන සාම විනිසුරුවරුන් කවුරුන්ද යන්න පිලිබඳව මෙම වීඩියෝව මගින් ගෙන එනු ලැබේ.
This video describes how to be a justice of peace , responsibilities and duties of them and how to prepare ID card for JP other explanations on JP.
*තවත් මෙවැනිම වීඩියෝ නැරඹීමට "රාජ්‍ය සේවය පිණිසයි" යූ ටියුබ් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන ලෙස ඔබ සැමට ආරධනා කර සිටිනවා*
Please Subscribe my You Tube Channel for more Videos.
Thank You.
#Justice_of_Peace #සාම_විනිසුරු_කෙනෙක්_වෙන්නෙ_කොහොමද #HowToBeAJP

Пікірлер: 98
@harshanadisala6046
@harshanadisala6046 2 жыл бұрын
විස්තර ගොඩක් වටිනවා. නමුත් කරන්න ඕන පිළිවෙල පැහැදිලි මදි. ක්‍රියා පිළිවෙත පැහැදිලි කරන්න හැකිනම් අගෙයි
@user-iq6ou7yn9d
@user-iq6ou7yn9d 8 ай бұрын
යම් අධිකරණ කලාපයකට අයත් සාම විනිසුරුවරයෙකුට මුළු දිවයිනටම සාමවිනිසුරුවරයෙකු ලෙස පත්වීමක් ලබා ගන්නේ කෙසේද ?
@virawithtones3314
@virawithtones3314 3 жыл бұрын
වැදගත් වීඩියෝ එකක් ..මේ වගේ ඒව තව ගේන්න
@MR_GeeTH_Vlogs
@MR_GeeTH_Vlogs Жыл бұрын
Application එකක් ගන්න ඕනෙද ??😊 කොහෙන්ද ??😊 CV එකක් දාන්න බැරිද ??😊 නීතිමය දැනුම අවශ්‍යද ??😊
@HansajaSahan-oc5nz
@HansajaSahan-oc5nz Ай бұрын
පාරම්පරික ආයුරුවේද Dr. ලා මේක ගන්නේ කොහොමද
@antanawa-9790
@antanawa-9790 3 жыл бұрын
වැදගත් වීඩියෝ එකක්... 👍
@sameeraskumbalathra6143
@sameeraskumbalathra6143 3 жыл бұрын
ඉල්ලීම ඉටු කරාට ස්තූතියි..👍👍💙
@rajyasewayapinisai-7879
@rajyasewayapinisai-7879 3 жыл бұрын
තව කරන්න ඕන දේවල් ගැන අදහස් තියේනම් කියන්න.
@sameeraskumbalathra6143
@sameeraskumbalathra6143 3 жыл бұрын
අනිවාර්යන් කියන්නම්...
@sameeraskumbalathra6143
@sameeraskumbalathra6143 3 жыл бұрын
සාමදාන විනිසුරු තනතුරට ඉල්ලුම් කරන්න වයස් සීමවක් නැද්ද? Application එක ගන්නෙ කොහෙන්ද?
@rajyasewayapinisai-7879
@rajyasewayapinisai-7879 3 жыл бұрын
@@sameeraskumbalathra6143 එහෙම නිශ්චිත වයසක් නෑ. හැබැයි ඉතින් ගරු පත්වීමක් දෙන නිසා ඒ වගේ දෙයක් දෙනකොට ටිකක් පරිණත අයට තමයි දෙන්නෙ. Application එක අධිකරණ අමාත්‍යංශෙන් ganna ඕන. ඇමති හරහාත් ගොඩක් අය පත්වෙනවා.
@sameeraskumbalathra6143
@sameeraskumbalathra6143 3 жыл бұрын
හරී.. ගොඩක් ස්තූතියි.
@ruwanpriyadarshana6085
@ruwanpriyadarshana6085 2 жыл бұрын
Thanks lots your advise good luck all the best
@salmipriyahansi5823
@salmipriyahansi5823 3 жыл бұрын
පොලිස් නිලධාරි කෙනෙකුට සේවයේ යෙදීසිටියදී සාම විනිසුරු කෙනෙක් වීමට හැකිද??? එසේ සාම විනිසුරු කෙනෙක්ට ඉල්ලුම් කිරීම පොලිස් නිලධාරියෙකු වශයෙන් වරදක්ද
@chamaramadusanka9982
@chamaramadusanka9982 Жыл бұрын
ඕනි තරම් පොලිස් නිලදාරින් ඉන්නව jp
@user-dm8mz7cs6c
@user-dm8mz7cs6c Жыл бұрын
Job Ake inna gaman puluvan
@damintharathnayake7989
@damintharathnayake7989 5 ай бұрын
Gasset karanakam inna onada
@Batman-ok1oi
@Batman-ok1oi 3 жыл бұрын
ගොඩක් වැදගත්
@subhasaniruwanthi6113
@subhasaniruwanthi6113 2 жыл бұрын
වයස kiyen vitharada sama vinisuru දාන්න පුළුවන් වෙන්නේ දන්න කෙනෙක් කියන්නකෝ
@ruwanpalith7681
@ruwanpalith7681 Жыл бұрын
30
@nadeeshajeevani4129
@nadeeshajeevani4129 2 ай бұрын
Thank you 😍
@Rizla_Nadheer
@Rizla_Nadheer 6 ай бұрын
Meyata wayas simawak thiyanawada??
@shanthapathirana6716
@shanthapathirana6716 3 жыл бұрын
මුළු දිවයිනටම සාම විනිසුරු කෙනකුයි අධිකරණ ප්‍රදේශයකට සීමා වන සාම විනිසුරුවරයෙකු ඉල්ලීමේ ක්‍රමවේදය කුමක්ද
@rajyasewayapinisai-7879
@rajyasewayapinisai-7879 3 жыл бұрын
සාමාන්‍යයෙන් නිල බලයෙන් පත්වෙන ග්‍රාම නිලධාරී වගේ කෙනෙක් අදාල ප්‍රදේශයට තමයි පත්වෙන්නේ. විශේෂ ක්‍රමවේදයක් නෑ. Application එකේ තමයි දාන්න ඕන.
@TharinduSampath-xv3bj
@TharinduSampath-xv3bj 2 ай бұрын
සාමවිනිසුරු අයදුම් කරන්නෙ කොහොමද
@senalinduwara8966
@senalinduwara8966 Жыл бұрын
වයස බලපාන්නෙ ⁣කොහොමද ?
@ruwanpalith7681
@ruwanpalith7681 10 ай бұрын
30 ta vadi
@thusharaliyanage267
@thusharaliyanage267 3 жыл бұрын
Good Content. 👍
@saman410
@saman410 3 жыл бұрын
harima hoda content ekak
@rajyasewayapinisai-7879
@rajyasewayapinisai-7879 3 жыл бұрын
Thank you for your valuble comment.
@ShashiRanasinha
@ShashiRanasinha 2 ай бұрын
මට දැන ගන්න පුලුවන්ද ලෝයර් කෙනෙකුට සාම විනිසුරු තනතුරක් ලබා ගන්න පුලුවන්ද බැරිද බව
@kanchanakulupanabandara9515
@kanchanakulupanabandara9515 2 жыл бұрын
ගොඩක් වැදගත් විඩියෝ එකක්
@nimanthamangala2195
@nimanthamangala2195 Жыл бұрын
උප්පැන්න මරණ විවාහ රෙජිස්ත්‍රාර් කෙනෙක් වෙන්නේ කොහොමද කියලත් දාන්න අයියේ
@rajyasewayapinisai-7879
@rajyasewayapinisai-7879 Жыл бұрын
ඔබේ යෝජනාවට ස්තූතියි
@gayathchathuranga5121
@gayathchathuranga5121 4 ай бұрын
වයස් සීමාව කීයද..ඉල්ලුම් කරන්න පුළුවන්
@foreverlove4527
@foreverlove4527 2 жыл бұрын
සාම විනිසුරු වරුන්ව හොයා ගන්නෙ කොහොමද අනිවාර්යයෙන් reply කරන්න හදිස්සියක් ග්‍රාමනිලදාරියා සාම විනිසුරු ලෙස ගන්න පුලුවන් ද
@apsaradulanjalee2856
@apsaradulanjalee2856 3 жыл бұрын
Good video 👍👍
@nishanthijayathilake9405
@nishanthijayathilake9405 2 ай бұрын
මේ සඳහා සුදුසුකම් ඇති අය නම් කරන්නෙ මන්ත්‍රීවරුන් ඇමතිවරුන් නේදෝ??? අපය පෞද්ගලික වන ඉල්ලුම් පත් යවන්න පුළුවන් ද?
@maheshikalakshani6108
@maheshikalakshani6108 2 жыл бұрын
sudusukam monawada
@rajyasewayapinisai-7879
@rajyasewayapinisai-7879 2 жыл бұрын
සමාජයේ යහපත් ලෙස ජීවත් වෙච්ච වැදගත් පුරවැසියන්ට තමයි දෙන්නෙ.පොලිස් වාර්තා වගේ දේවල් බලනව අයදුම් කරද්දී.
@deepaljayalathdissanayake4389
@deepaljayalathdissanayake4389 Жыл бұрын
හදිසි මරන පරීක්ෂකවරයෙකු වන්නේ කෙසේද දැනුවත් කරන්න,මහත්මයාණෙනි
@samantharathnayake3578
@samantharathnayake3578 2 жыл бұрын
Man Navy pension mata ayadum karanna puluwanda
@dileepamadushan3933
@dileepamadushan3933 3 жыл бұрын
Sama vinisuru illum karanna apliction ekk thiyanawada neththan kohomada illum karanne
@rajyasewayapinisai-7879
@rajyasewayapinisai-7879 3 жыл бұрын
Application එක අමාත්‍යංශෙන් තමයි ගන්න ඕන.
@dileepamadushan3933
@dileepamadushan3933 3 жыл бұрын
Kohomada gannee
@nirangadahana6176
@nirangadahana6176 Жыл бұрын
අවම වයස කීයක් වෙන්න ඕනද
@ruwanpalith7681
@ruwanpalith7681 10 ай бұрын
30
@sachinidevindi6046
@sachinidevindi6046 3 жыл бұрын
Notary of law කෙනෙක්ට jp කෙනෙක් විදියට sign කරන්න පුලුවන් ද ?
@danushkadanushka381
@danushkadanushka381 Жыл бұрын
හදිසි මරණ පරීක්ෂක කෙනෙක් වෙන්නේ කොහොමද
@ameshkavisha877
@ameshkavisha877 Жыл бұрын
Apply karana application eka khenda ganne
@bandarauvt2966
@bandarauvt2966 7 ай бұрын
Good 👍👍
@Shishu12girl...
@Shishu12girl... Жыл бұрын
අයදුම් පත ලබාගන්නේ කොහෙන්ද
@damayanthimallika3951
@damayanthimallika3951 Жыл бұрын
මගේ සමාදාන විනිස්චයකාර පත්ව්‍ම ඇත්තේ දිස්ත්‍රික්කයට පමනි මුලු දිවයිනටම සමාදාන විනිස්චයකාර පත්ව්‍මක් ලබා ගන්නේ කොහොමද
@maheshmadusanka7097
@maheshmadusanka7097 7 ай бұрын
Mata help ekakk one
@damayanthimallika3951
@damayanthimallika3951 Жыл бұрын
දහම් පාසල් ගුරුවරුන්ට දී ඇති සමාදාන විනිස්චයකාර පත්ව්‍ම් ඔවුන් දැන් දහම් පාසලේ උගන්නන්නේ නැත්නම් එම පත්වීම් අවලංගුද?
@PsychInsightHub248
@PsychInsightHub248 Жыл бұрын
Samavinisuru wenna awama wayas kiyada
@kaveeshadidulanda7094
@kaveeshadidulanda7094 6 ай бұрын
අපිට ඉල්ලුම් කරන්න බැරිද සුජුවම
@babyme3209
@babyme3209 2 жыл бұрын
Wayas simawak thiyenawada
@RenukaWickramaarachchi-fs8zc
@RenukaWickramaarachchi-fs8zc 7 ай бұрын
ව්ශ්‍රාම වූ යුද හමුදා නිළධාරී කෙනෙකුට ඉල්ලුම් කරන්න පුලුවන් ද? මුලින්ම කරන්න ඕනෙ මොකක්ක්ද කියලා පැහැදිලි කරන්න .
@sankalpapraveen9399
@sankalpapraveen9399 Жыл бұрын
වයස 21 කෙනෙක්ට සාමවිනිසුරු කෙනෙක් වෙන්න බැරි ද
@ruwanpalith7681
@ruwanpalith7681 10 ай бұрын
Ba 30 aduma
@gskgunawardana7091
@gskgunawardana7091 3 ай бұрын
35 වැඩි
@user-iq2ow2vv3h
@user-iq2ow2vv3h 6 ай бұрын
Education colification
@Saliya_madushanka
@Saliya_madushanka Жыл бұрын
කොහෙන්ද ඇප්ලිකේෂන් ගන්න පුලුවන්
@masterk960
@masterk960 8 ай бұрын
සාම විනිසුරු කෙනෙකුට පඩියක් nadda
@vishukaprabashfernando4114
@vishukaprabashfernando4114 Жыл бұрын
1st Step eka widiyta kranna ona Application eka fill krala dena ekada?
@masterk960
@masterk960 8 ай бұрын
සාම විනිසුරු කෙනෙකුට යම් ප්‍රකාශයට මුදල් අය karamawada
@gskgunawardana7091
@gskgunawardana7091 3 ай бұрын
නැහැ
@iroshahatharasinghe4706
@iroshahatharasinghe4706 2 жыл бұрын
First Applications ganda thiyenne koheda
@jayakalanijithendrika5813
@jayakalanijithendrika5813 Жыл бұрын
අවම වයස කීයද apply කරන්න.
@ruwanpalith7681
@ruwanpalith7681 Жыл бұрын
30 ta vadi venna one
@SurangaHerath-ft7pw
@SurangaHerath-ft7pw 3 ай бұрын
@namalpriyadarshana2932
@namalpriyadarshana2932 2 жыл бұрын
අයදුම්පත් ගන්නේ කොහොමද
@MoonSouvenir99
@MoonSouvenir99 3 жыл бұрын
Application eka ganne kohomada
@lakshithadilshan3058
@lakshithadilshan3058 2 жыл бұрын
ගුරු සහයක වරුන් බදවගන්නෙ නැද්ද
@Learning-gw5rw
@Learning-gw5rw 3 жыл бұрын
👍👍
@damintharathnayake7989
@damintharathnayake7989 5 ай бұрын
Rajya sewa eke phone number ekk dennako
@Tv-gk8gt
@Tv-gk8gt 3 жыл бұрын
Apith awa good job
@harshimaduwanthi4981
@harshimaduwanthi4981 Жыл бұрын
Dn apply krnn brid
@iroshahatharasinghe4706
@iroshahatharasinghe4706 2 жыл бұрын
Age limit ekak thiyenawada
@rajyasewayapinisai-7879
@rajyasewayapinisai-7879 2 жыл бұрын
නැත 👍👍
@Nuwanweera999
@Nuwanweera999 Ай бұрын
ලංකාවේ සමවිනිසුරු 75 % දෙශපලන හා නුසුදුසු පුත්ගලයන් ඉන්නේ..කොල්ලයි බල්ලයි ඔකොටම දිලා...😂
@drpvtchamalirosi6435
@drpvtchamalirosi6435 Жыл бұрын
Wadagarth
@imashanilukshiwaduge1937
@imashanilukshiwaduge1937 3 жыл бұрын
සාම විනිසුරුවරයෙක් වෙන්න ඕන සුදුසුකම් මොනවාද
@rajyasewayapinisai-7879
@rajyasewayapinisai-7879 3 жыл бұрын
සමාජයේ යහපත් ලෙස ජීවත් වෙච්ච වැදගත් පුරවැසියන්ට තමයි දෙන්නෙ.පොලිස් වාර්තා වගේ දේවල් බලනව අයදුම් කරද්දී.
@imashanilukshiwaduge1937
@imashanilukshiwaduge1937 3 жыл бұрын
@@rajyasewayapinisai-7879 thank you
@hirunihashara9538
@hirunihashara9538 Жыл бұрын
@@rajyasewayapinisai-7879 අයදුම් කරන්න පුලුවන් කොහොමද , උත්තරයක් දෙන්න පුලුවන් නම්
@ranasinhasunethra9545
@ranasinhasunethra9545 7 ай бұрын
🙏🫥🫥🫥🫥🫥🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍
@sajaniamarasingha7550
@sajaniamarasingha7550 3 жыл бұрын
Ane aiye ara පරිපාලන exam gena thibba video eke ithuru tika karannako. Exam dana widiha wage wedi wisthara
@rajyasewayapinisai-7879
@rajyasewayapinisai-7879 3 жыл бұрын
ඉකමනටම කරන්නම්
@sajaniamarasingha7550
@sajaniamarasingha7550 3 жыл бұрын
@@rajyasewayapinisai-7879 thank you aiye. Mage witharak newe oka family ekema dream eka man gena thiyena.
@musicartbroo8644
@musicartbroo8644 Жыл бұрын
කාන්තාවට බැයිද ඉල්ලුම් කරන්න.
@rajyasewayapinisai-7879
@rajyasewayapinisai-7879 Жыл бұрын
පුළුවන්
@slnormallife.8151
@slnormallife.8151 3 жыл бұрын
Aiye judge kenk wena hati kiynnko.
@rajyasewayapinisai-7879
@rajyasewayapinisai-7879 3 жыл бұрын
හොඳ අදහසක්. කරමු එකක් 👍
@ranasinhasunethra9545
@ranasinhasunethra9545 7 ай бұрын
👍👍👍👍👍👍🫤🙏🙏🙏
Люблю детей 💕💕💕🥰 #aminkavitaminka #aminokka #miminka #дети
00:24
Аминка Витаминка
Рет қаралды 1,3 МЛН
小丑和白天使的比试。#天使 #小丑 #超人不会飞
00:51
超人不会飞
Рет қаралды 34 МЛН
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 40 МЛН
Modus males sekolah
00:14
fitrop
Рет қаралды 11 МЛН
Люблю детей 💕💕💕🥰 #aminkavitaminka #aminokka #miminka #дети
00:24
Аминка Витаминка
Рет қаралды 1,3 МЛН