How to become a Teacher in Switzerland 🇨🇭 | Apply from Sri Lanka ස්විට්සර්ලන්තයේ ටීච කෙනෙක් වෙන හැටි

  Рет қаралды 2,984

Amuwen

Amuwen

Күн бұрын

Пікірлер: 65
@geographyworld4796
@geographyworld4796 6 ай бұрын
මල්ලි oya mara lucky...math kohoma hari dawasaka enawa swiss ❤❤❤❤
@barneycasting8331
@barneycasting8331 Ай бұрын
Comment ටික දැක්කහම පේනවා ගොඩක් ලංකාවේ අයට මේ වගේ teaching jobs වලට apply කරන්නවත් සුදුසුකම් නොමැති බව. අහන්නේ වෙන job තියෙනවා ද කියල ?
@AmuwenLifestyle
@AmuwenLifestyle Ай бұрын
ඔව්
@deshanwickramarathne9024
@deshanwickramarathne9024 6 ай бұрын
Ayye mehe privet degree ekak aran oheta master awith ohema settle wenna akida videi ekak danawada...
@AmuwenLifestyle
@AmuwenLifestyle 6 ай бұрын
ලඟදිම වීඩියෝ එකක් කරන්න ඉන්නෙ ඔය ගැන.
@AbooThahir-l9c
@AbooThahir-l9c 6 ай бұрын
Bitte bis du erlich Oder shlawa?
@AbooThahir-l9c
@AbooThahir-l9c 6 ай бұрын
No way malli…..
@pulasthiudara7387
@pulasthiudara7387 6 ай бұрын
Motorcycle micanic job nethda? A genat puluwannam vedio ekak karanna.
@AmuwenLifestyle
@AmuwenLifestyle 6 ай бұрын
Ok
@panoramasl3481
@panoramasl3481 4 ай бұрын
E kiynne direct lankawe idan teaching enna baa.. at least recognition process ekatawath eligible naa.. enna nam europe country ekaka teaching inna oona. At least canada, uk wage ekakawath.
@AmuwenLifestyle
@AmuwenLifestyle 4 ай бұрын
ඔව්. නිවැරදියි. ඒ වගේම තමා ලැන්වෙජ් එක. ජර්මන්, ප්‍රංශ හෝ ඉතාලි අවම c1 වත් ඕන. ඒක අනිවාර්යයයි.
@SiaraNawarathna-ht5cr
@SiaraNawarathna-ht5cr 6 ай бұрын
A/l s vthrak pass kenekta oheta enna brida degree ekakata wage?ehema pluwnnam vdeo ekak krnna.❤️
@AmuwenLifestyle
@AmuwenLifestyle 6 ай бұрын
ලඟදිම ඒ ගැන වීඩියෝ එකක් කරන්න ඉන්නෙ.
@rwkwickramarathna
@rwkwickramarathna 5 ай бұрын
Aiye digree ekak karanna mata idea ekak ganna oni aiye e gana video karannako. Al iwara auata ohe enna widihak nadda...
@AmuwenLifestyle
@AmuwenLifestyle 5 ай бұрын
ලඟදිම ඒ ගැන එකක් දානව.
@Marbelous3701
@Marbelous3701 5 ай бұрын
Ayye mata English teaching diploma ekak thiyenawa .mata Switzerland teaching apply karanna Puluwanda?
@AmuwenLifestyle
@AmuwenLifestyle 5 ай бұрын
වීඩියෝ එකේ ඔක්කොම බැලුවනම් ඔය ප්‍රශ්නෙට උත්තරේ දැනගන්න තිබ්බ.
@KarishmaWeerarathna
@KarishmaWeerarathna 5 ай бұрын
Barista course krapu krnekta job offer ekk ganna amaru weid ayye 😕
@AmuwenLifestyle
@AmuwenLifestyle 5 ай бұрын
ඔව්
@KarishmaWeerarathna
@KarishmaWeerarathna 5 ай бұрын
@@AmuwenLifestyle Barista ayata vacancy set wenne nadda a kiynne
@AmuwenLifestyle
@AmuwenLifestyle 5 ай бұрын
@@KarishmaWeerarathna මේ වීඩියෝ එක බැලුවද?
@isharasewwandhifernando8379
@isharasewwandhifernando8379 6 ай бұрын
Ayyee Ethakota lankawe teaching diploma ekak thina kenekta apply karanna barida German C2 leval karoth
@AmuwenLifestyle
@AmuwenLifestyle 6 ай бұрын
German ලැන්වෙජ් එක C2 වෙනකන් කරන්න පුලුවන් නම් ගොඩක් හොදයි. ඔය ජර්නි එකේදි ඔබට තව ගොඩක් ඔපචුනිටිස් සෙට් වෙයි. Good luck! ටීචිං කීවම ඒක වෙනම සීන් එකක්. ලංකාවෙ ඩිප්ලෝම වලට රෙකග්නිශන් එකක් ලැබෙන්නැති තරම්. ඒ ලැබුනත් ලංකාවෙ එඩියුකේශන් සිස්ටම් එකයි මෙහෙ එකයි අහසට පොලව වගේ. ඔය ගැප් එක ෆිල් කරගන්න ලේසිම ක්‍රමය තමා යුරෝපා යුනියන් එකේ රටක ඔය සම්බන්දව ඉගෙන ගෙන ටීච කෙනෙක් විදියට රැකියාව කරල ස්විස්ටර්ලන්න්ඩ් ඇප්ලයි කරන එක.(ස්විට්සර්ලන්ඩ් එන්නම ඕනනම්) ඔබ ජර්මන් ලැන්වෙජ් එක B2/C1 ලෙවල් එකට ගොඩ දාගෙන ඔබගේ ටීචිං ඩිප්ලෝම එකත් සමඟ ජර්මනියෙ Chancenkarte එකට ඇප්ලයි කරන්න. චාන්ස් එකක් තියෙයි.
@panoramasl3481
@panoramasl3481 4 ай бұрын
​@@AmuwenLifestyle e kiuwe mulin Germany apply karanna da.
@AmuwenLifestyle
@AmuwenLifestyle 4 ай бұрын
@@panoramasl3481 ඔව්. පොඩ්සක් මේ ගැන කියවල බලන්න. chancenkarte Deutschland
@malshanpalliyaguruge5382
@malshanpalliyaguruge5382 6 ай бұрын
Suwiss වල Seasonal work visa සම්බන්ද Agriculture job vacancy ගැන විස්තරයක් මොනවහරි කියන්න පුලුවන්ද.?
@AmuwenLifestyle
@AmuwenLifestyle 6 ай бұрын
Ok
@rangana73
@rangana73 6 ай бұрын
​@@AmuwenLifestyle mama lankawa bsc agriculture degree එකකට select wela inne. Oyata kiyanna puluwanda agriculture field eke jobs foreigners lata thiyenawada. මොනවද e gollo illana qualification කියලා 😊 Please reply
@AbooThahir-l9c
@AbooThahir-l9c 6 ай бұрын
No way puta…..
@asithagunawardhane8939
@asithagunawardhane8939 5 ай бұрын
Govement english teachers lata apply karanna puluwanda
@AmuwenLifestyle
@AmuwenLifestyle 5 ай бұрын
වීඩියෝ එක බැලුවොත් ඒ ගැන දැනගන්න ඇහැක් වෙයි
@DinaliNihinsa
@DinaliNihinsa 6 ай бұрын
Ayye oyawa contact karaganna puluwan widiyak kiyannako,degree ekk kranna select kraganna kalin adahasak ganna ona
@AmuwenLifestyle
@AmuwenLifestyle 6 ай бұрын
ඔබගෙ ඊ මේල් එක දැම්මොත් රිප්ලයි කරන්නම්. ඩිග්‍රී සීන් එක ගැන ලඟදිම වීඩියෝ එකක් කරන්න ඉන්නෙ. බෙල් එක ඔබල තියාගන්න
@t.vinothkumarvinothkumar5604
@t.vinothkumarvinothkumar5604 6 ай бұрын
Early childhood gane kiyandako
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 3 ай бұрын
ආයෙත් පාරක් එක කුරුල්ලගෙන් ගල් දෙකයි..! 😊😅
@AmuwenLifestyle
@AmuwenLifestyle 3 ай бұрын
😜
@I_am_Just_Trying_via_YouTube
@I_am_Just_Trying_via_YouTube 6 ай бұрын
Mata degree ekk thynwa English ekn Mata aasai apply karnna eth am I eligible 🥺?
@AmuwenLifestyle
@AmuwenLifestyle 6 ай бұрын
නෑනෙ. ස්විස් සෙට් වෙන්නෑ
@I_am_Just_Trying_via_YouTube
@I_am_Just_Trying_via_YouTube 6 ай бұрын
💔
@lahiruLweerasinghe
@lahiruLweerasinghe 6 ай бұрын
Ayye oyage Job eka saha Job eka gena wisthara tikak Dana ganna asai ❤️😌
@AmuwenLifestyle
@AmuwenLifestyle 6 ай бұрын
පස්සෙ වෙලාවක් වීඩියෝ එකක් කරමු
@lahiruLweerasinghe
@lahiruLweerasinghe 6 ай бұрын
@@AmuwenLifestyle එල 🤍
@anthonylurdes9450
@anthonylurdes9450 6 ай бұрын
Are u living in Switzerland? Then which place ?
@AmuwenLifestyle
@AmuwenLifestyle 6 ай бұрын
Zürich
@sachisanu4337
@sachisanu4337 5 ай бұрын
French teaching වලට native level c1 ඇතිද?
@AmuwenLifestyle
@AmuwenLifestyle 5 ай бұрын
ලංකාවෙ සිට එන්න චාන්ස් එකක් ඇත්තෙම නෑ මොකො ෆ්‍රෙන්ච් කියන්නෙ මෙහෙ ඔෆීශියල් ලැන්වෙජ් එකක්. තේරෙන විදියට කීවොත්, ඕක හරියට ලංකාවෙ ඉස්කෝලෙක සිංහල උගන්නන්න ස්විට්සර්ලන්තයෙන් සුද්දෙක්/ සුද්දියෙක් ව ගෙන්නනව වගේ දෙයක්.
@wasanthaprabodani311
@wasanthaprabodani311 6 ай бұрын
Wayasa balapanwada?
@AmuwenLifestyle
@AmuwenLifestyle 6 ай бұрын
වයස කීයද?
@isharasewwandhifernando8379
@isharasewwandhifernando8379 6 ай бұрын
Age 29 kenekta puluwanda
@AmuwenLifestyle
@AmuwenLifestyle 6 ай бұрын
@@isharasewwandhifernando8379 වීඩියෝ එක බැලුවද?
@asangaperera
@asangaperera 6 ай бұрын
Apo mun eheta ganne naha, strike karanna ganee😂
@AmuwenLifestyle
@AmuwenLifestyle 6 ай бұрын
😜
@IrajAdithya
@IrajAdithya 6 ай бұрын
ඇත්ත අපේ අය ශුවර් නෑ
@koooplk4911
@koooplk4911 6 ай бұрын
Malli oyawa contact karaganna widiyak kiyanna
@AmuwenLifestyle
@AmuwenLifestyle 6 ай бұрын
ඔබගෙ ඊ මේල් එක මෙතන සදහන් කරන්න. මම රිප්ලයි කරන්නම්
@hirusamarathunga9409
@hirusamarathunga9409 6 ай бұрын
Hiii.. Can I contact you ayyaa
@AmuwenLifestyle
@AmuwenLifestyle 6 ай бұрын
Sure, just drop your email here, I’ll reply.
@rwkwickramarathna
@rwkwickramarathna 6 ай бұрын
Accounting side ekata job nadda.
@AmuwenLifestyle
@AmuwenLifestyle 6 ай бұрын
තියේ
@imalinduwara1515
@imalinduwara1515 6 ай бұрын
@neethajayakody4039
@neethajayakody4039 6 ай бұрын
Niyamai
@DinaliNihinsa
@DinaliNihinsa 5 ай бұрын
👍👍
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 51 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 74 МЛН
ෂෙංගන් වීසාවක් යනු කුමක්ද
41:27
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН