ගැඹුරු වචන නැතිව සොවාන් වෙන්නෙ කොහොමද? (How to Become one who has entered the stream of Path )

  Рет қаралды 13,545

Pepiliyane Aryadeva Rathana Thero

Pepiliyane Aryadeva Rathana Thero

Күн бұрын

#pragnatv #srilanka
මා වැඩසිටින ආර්‍ය විහාරයේ ඉදිරි ඉදිකිරීම් කටයුතු සදහා ඔබේ නොමසුරු දායකත්වය ලබා දිය හැකිය. පහත සදහන් ගිණුම් අංක වෙත ඔබේ දායකත්වය ලබාදී කුසල් රැස් කර ගන්න.
තෙරුවන් සරණයි.
-පැපිලියානේ ආර්‍යදේව රතන හිමි_
0912294545
+94713931004 (WhatsApp )
aaryadevarathana@gmail.com
Peoples bank Nugegoda (මහජන බැංකුව)
335200130033783
Pepiliyane Aryadeva Rathana Thero
ලංකා බැංකුව ගාල්ල ශාඛාව (BOC Galle branch)
79637869
පැපිලියානේ ආර්‍යදේව රතන හිමි
Pepiliyane Aryadeva Rathana Thero
Commercial Bank Nugegoda
8360039421
Pepiliyane Aryadeva Rathana Thero
පැපිලියානේ ආර්‍යදේව රතන ස්වාමීන් වහන්සේ විසින් කරගෙන යනු ලබන ශාසනික වැඩපිළිවෙලට ඔබටත් දායක විය හැකිය
අමතන්න
091 22 9 45 45
Like us on FaceBook
/ aryaviharaya

Пікірлер: 62
@පද්මවිල
@පද්මවිල 2 ай бұрын
ඉතාමත් වටිනා ධර්ම දේශනාවක්. ගොඩක් පැහැදිලියි.. ඔබවහන්සේ ට නිදුක් නීරෝගී චිර ජීවන ය ලැබේවා . තෙරුවන් සරණයි. 🙏🏼🙏🏼🙏🏼❤️
@w.hpremasinghe6141
@w.hpremasinghe6141 5 ай бұрын
සාදු.සාදු.සාදු.අපිලෝකයකියාදකින්නෙ.ලදරැවයසෙන්.දැක.දැන.ඇසුන.දේටමද.මෙිගැටගසාගත්දේ.මම.මගේකියා.ලෙහාබැලුකල.සත්වපුද්ගලබායෙන්.නිදහස්වීමයනුනිවනද.අවසරයි.අප ස්වාමින්වහන්ස.
@MallikaKumarihamy
@MallikaKumarihamy 3 ай бұрын
සරලව ඉතාහොදට පැහැදිලි කරයි.අවබෝධයට පහසුවක්.අපේ වාසනාව ඔබ වහන්සේගේන් නිර්මල වු ධර්ම ය දකින්න අවස්ථාව ලැබිම.
@roshangooneratne7008
@roshangooneratne7008 29 күн бұрын
ඔබ වහන්සේ අපේ ධර්ම අවබෝධය දියුණු කරන්න දරණ මහන්සිය ඉතාම මැනැවින් අගය කරනවා 😊
@herathgunathilaka4818
@herathgunathilaka4818 Жыл бұрын
මෙතෙක් මුළුමණින් අවබෝධ නොවූ දෙයක් අවබෝධ විය. ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා.
@GunsthilakaH.S.W
@GunsthilakaH.S.W 2 ай бұрын
සාදු සාදු සාදු.
@HashanDeshapriya-wg8ug
@HashanDeshapriya-wg8ug Ай бұрын
අනේ සාදු සාදු සාදු සාදු ❤️🙏❤️ තෙරුවන් සරනයි සමනාන්ච දස්සනන් ඒතන් මන්ගල මුත්‍තමන් 🙏🙏❤️
@pushparuchirani8350
@pushparuchirani8350 Жыл бұрын
සියලු ලෝක සියලු සත්වයෝ නිවනෙන්ම නිවෙත්වා ....🙏🙏🙏🙏💖💖🌼🌼🌷🌷🌷
@tharuherath9932
@tharuherath9932 Жыл бұрын
ඔබවහන්සේට තවතවත් දර්මාවබෝදය ලැබේවා ලැබේවා.......හරිම සරලව දේශනා කරනව...හරිම පැහදිලියි පිං
@dilekashiranthi6322
@dilekashiranthi6322 11 күн бұрын
🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
@ranilankalanka5506
@ranilankalanka5506 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට දිර්ගායුස ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@nissankapiradep188
@nissankapiradep188 Жыл бұрын
ගෞරවනීය කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා ..!!! සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@suduchutti1419
@suduchutti1419 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@madu..123
@madu..123 Жыл бұрын
තෙරුවන් සරනයි.. ස්වාමින් වහන්සෙ මගෙ නමස් කාරය වෙවා... සාදූ සාදූ සාදු.... අතර මං උන කෙනෙක්ට නිවරදි මග පෙන්වීමක්. ස්වාමින් වහන්සේගෙ දේශනා.. 🙏🙏🙏🙏🙏
@tharindukusal3172
@tharindukusal3172 Жыл бұрын
කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..
@priyanthidesilva7155
@priyanthidesilva7155 Жыл бұрын
ඔබ වහන්සේට පිං සිදු වේවා 🙏
@senaniabeynayake2596
@senaniabeynayake2596 6 ай бұрын
ඔබ වහන්සේ සරලවම මාර්ගයට යන්න දේශනා කරනව කදිමයි නිවනම අවබෝද වෙිවා
@m.p.mramanieswarnalatha5455
@m.p.mramanieswarnalatha5455 Жыл бұрын
ඔබ වහ්ස්න්සේ ට තෙරුවන් සරනයි .
@pradeepkumara6134
@pradeepkumara6134 Жыл бұрын
ස්වාමින්වහන්ස නිරය හා දෙව්ලොව ගැන ඔබ වහන්සෙගෙන් ගැබුරු තෙරුමක් අවස්‍යව ඇත, මෙ පිලිබදව ගැටලුකාරි තැනක මන් අතරමන් වි ඇත
@nishanthinanayakkara190
@nishanthinanayakkara190 Жыл бұрын
🙏🙏🙏
@sugandisugandi1719
@sugandisugandi1719 Жыл бұрын
💐💐💐🙏🙏🙏💐💐💐🙏🙏🙏සමිමා සමිබුදු සරණයි පිංවත් අපගේ ස්වාමීන් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වෙිවා සාධු සාධු සාධු 💐💐💐🙏🙏ඔබ වහන්සේට උතුමි නිවන පූර්ණවෙිවා..සමිබුදු සරණයි..
@hansiashara88
@hansiashara88 4 ай бұрын
🙏🏻🌻🌻🙏🏻🌻🌻🙏🏻
@anojvidura4350
@anojvidura4350 Жыл бұрын
තෙරුවන් සරණයි....! අපේ හාමුදුරුවනේ....🙏🙏🙏🙏
@swarnawijetunga628
@swarnawijetunga628 Жыл бұрын
Saralawa. Sothapanna margya.therum. kara...dun..obavahanseta mage. Namaskaraya wewa
@kleelawethililalila8431
@kleelawethililalila8431 Жыл бұрын
සාධු සාධු සාධු අපේ ස්වාමීනි දීර්ඝායු වේවා
@g.m.sdance9442
@g.m.sdance9442 Жыл бұрын
Sadu sadu sadu.
@harshaw4290
@harshaw4290 Жыл бұрын
Sadu sadu sadu
@pradox3703
@pradox3703 Жыл бұрын
ධර්මය නොදන්න ගොඩක් හාමුදුරුවෝ කියන්නෙ නිවන් දකින්න නම් අභිධර්මය කියවන්න ඕන කියලා. හැබැයි පට්ඨාන ප්‍රකරණය කියවලා තේරුම් ගන්න කවදාවත්ම බැහැ.
@hansiashara88
@hansiashara88 4 ай бұрын
🌻🌻🙏🏻🙏🏻🙏🏻🌻🌻
@ayeshwik2118
@ayeshwik2118 3 ай бұрын
🌹🙏🙏🙏🌹
@priyandanidevasurendra9636
@priyandanidevasurendra9636 5 ай бұрын
🙏🙏🙏🙏🙏
@tharidhu2005
@tharidhu2005 Жыл бұрын
Mata aurudu 17,meya thamai me bawayen berenna karanna puluwan ekama de❤️
@gaminibandara7485
@gaminibandara7485 Жыл бұрын
චන්දරාග නිස්සරණය නිවනයි!!! ඈස සමුදුරකි රූපයෙන් නොපිරෙනා.
@chandrapathirana2065
@chandrapathirana2065 4 ай бұрын
අපිව හදන්න කොචිචර මහන්සි වෙනවද හාමුදුරැවනෙ සාදු සාදු සදු
@thilaksiriananda7890
@thilaksiriananda7890 Жыл бұрын
Theruwansarani 🙏🙏🙏
@thejakarunarathna4779
@thejakarunarathna4779 Жыл бұрын
Sadhu safhu sadhu!
@revashanwanaguru
@revashanwanaguru Жыл бұрын
🙏 🙏 🙏
@ar1920
@ar1920 Жыл бұрын
අපේ පුතා රහත් පන්ති යනවා. මේ දවස්වල සෝවාන් විභාගෙට සූදානම් ව්‍රනවා
@chamudiupeksha2616
@chamudiupeksha2616 5 ай бұрын
😂
@අරියසච්චානදස්සනං
@අරියසච්චානදස්සනං Жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@lakydahanayake4996
@lakydahanayake4996 6 ай бұрын
මේ sankappa අපි විසින්ම හදා ගත්ත නම් ඇයි යම් කෙනෙක් තමන්ගේ ව්‍යාපාරය ක් කර ගන්න එන සිතුවිලි මගින් ඒ ව්‍යාපාරය ක් පටන් ගන්න ව නමුත් එය කඩාකප්පල් වෙනවා. ඇයි ඒ sankappa අපේ නම් කඩා වැටෙන්න හේතුව.
@PepiliyaneAryadevaRathanaThero
@PepiliyaneAryadevaRathanaThero 6 ай бұрын
අපවිසින් ගොඩ නගන සංකල්ප ගොඩනගන්න්නේ අවිද්‍යාවත් සමගයි. එතැනදී ගොඩනැගූ සංකල්පයට අනුව සිදුවීම් සිදු නොවන විට මානසික බිද වැටීමකට ලක් වෙනව. ඒ සංකල්ප අනිච්ච දුක්ක අනත්ත නිසා. ඒබව තේරුම් නොගෙන අප කැමති ආකාරයෙන් සිදු විය යුතුය යන මතය ගොඩ නගන විට කඩා වැටීමකට ලක්වේ.
@sandamaligunawardena6790
@sandamaligunawardena6790 Жыл бұрын
Theruvansaranai ape pinvath hamuduruvane
@sudarshikanchana7268
@sudarshikanchana7268 Жыл бұрын
🌸🌼🙏🙏🙏🌼🌸
@sumanawathielekamlage8378
@sumanawathielekamlage8378 Жыл бұрын
🌻🌻🌻🙏
@sakunthalachandrasekara9781
@sakunthalachandrasekara9781 Жыл бұрын
,🙏🙏🙏🙏
@vijerathnarathnayaka5260
@vijerathnarathnayaka5260 Жыл бұрын
1
@අරියසච්චානදස්සනං
@අරියසච්චානදස්සනං Жыл бұрын
සූනීත සෝපාක අවුරුදු 7න් සෝවාන් වුනාට හිතන්න නරකයි අවුරුදු 7ක මනසකටත් මේක වැටහෙන තරමේ සරල දෙයක් කියලා!ඒක වැරදි මතයක්! අවුරුදු 7ක් වුනත් සෝපාක හාමුදුරුවොන්ගේ ප්‍රඤාව අතිශය බලවත්! 1 මොකද්ද කියලා අහද්දි දුන්න උත්තරය "සබ්බේ සත්තා ආහරට්ඨිථිකා" (සියලු සත්වයෝ ආහාර මතයි පිහිටලා ඉන්නේ) මේ වගේ 1 -10 ම විවිධ පරියායෙන් විස්තර කලා.මේ ප්‍රඤාව ගැන අපට හිතා ගන්නත් බැහැ. "යේ අරිය සච්චානි විභාවයන්ති - ගම්භීර පඤ්ඤේණ සුදේසිතානි" (මේ ධර්මය ප්‍රකට කර ගත යුත්තේ ගැභුරු වු ප්‍රඤාවෙන්) මේක හැමෝටම පුලුවන් දෙයක් නෙවේ. නමුත් නිවැරදිව ත්‍රිපිටකානුගතව ධර්මය අහන අයට බැරිත් නැහැ.
@shiromalapriyadarshani9655
@shiromalapriyadarshani9655 Жыл бұрын
🙏🙏
@anuradhijayaneththi9748
@anuradhijayaneththi9748 Жыл бұрын
Sadu sadu sadu
@rajaera
@rajaera 10 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@janakiewijekoon1050
@janakiewijekoon1050 Жыл бұрын
🙏🙏🙏,
@nelummanathunga9370
@nelummanathunga9370 Жыл бұрын
🙏🙏🙏
@ruwanigeethikajayasundara606
@ruwanigeethikajayasundara606 Жыл бұрын
🙏🙏🙏
@manjulajayasinghe3070
@manjulajayasinghe3070 2 ай бұрын
🙏🙏🙏
@pdunuthilaka8818
@pdunuthilaka8818 3 ай бұрын
🙏🙏🙏
@sanjayalakmal1580
@sanjayalakmal1580 Жыл бұрын
🙏
@madusankagamagechemistry7287
@madusankagamagechemistry7287 Жыл бұрын
Sadu sadu sadu
@niranjalakarunarathna5426
@niranjalakarunarathna5426 Жыл бұрын
🙏🙏🙏
@siby18
@siby18 Жыл бұрын
🙏🙏🙏
@sumethradias9245
@sumethradias9245 Жыл бұрын
🙏🙏🙏
ජීවිතයේ අරමුණ කුමක්ද?  (The purpose of life )
58:19
Pepiliyane Aryadeva Rathana Thero
Рет қаралды 720
He bought this so I can drive too🥹😭 #tiktok #elsarca
00:22
Elsa Arca
Рет қаралды 63 МЛН
Je peux le faire
00:13
Daniil le Russe
Рет қаралды 22 МЛН
Как подписать? 😂 #shorts
00:10
Денис Кукояка
Рет қаралды 6 МЛН
Happy New Year හරියටම Happy  කරගන්න ඔන නම්..!
59:52
සත්ධර්ම දේශනා
Рет қаралды 39 М.
He bought this so I can drive too🥹😭 #tiktok #elsarca
00:22
Elsa Arca
Рет қаралды 63 МЛН