👉How to break a motorcycle🏍️ at the right time? වංගුවක,පල්ලමේ,වැල්ලේ😬බ්‍රේක් කරන්නේ කොහොම ද?🤔

  Рет қаралды 143,467

කජමතේ බයික්කේ - Kandy Hornet

කජමතේ බයික්කේ - Kandy Hornet

Жыл бұрын

#kawasaki #hornet250 #slbikes #dtracker #offroad #automobile #hornet #motorcycle #yamaha #yamahar15 #yamahar6 #yamahar1 #suzuki #suzukigsxs1000 #suzukigixxer250 #suzukidrz400 #bajajns200 #bajajpulsar #bajajdominar400 #tvs #tvsapache1604v
#hornet250 #motorcycle #honda
ඔබගේ අදහස්,යෝජනා චෝදනා අප වෙත යොමු කරන්න.එය අපේ නාලිකාවේ ඉදිරි පැවැත් ම සඳහා මහෝපකාරි වේ.අපගේ යූ ටියුබ් නාලිකාව සමඟ දිගට ම රැදී සිටින්න.
#tiktok : / kandy_hornet
#facebook : profile.php?...
ඉදිරිපත් කිරීම - ළහිරු මුණසිංහ
කැමරාකරණය හා සංස්කරණය - ප්‍රභාත් ජනසංක උඩුවෙල

Пікірлер: 374
@kandy-hornet
@kandy-hornet 9 ай бұрын
5.19 ක්ලච් එක අත අරින්නේ නැතුව දිගට ම අල්ලගෙන ඉන්න එක ගැන කිව්වේ,ක්ලච් එක අල්ලන්නෙ නැතුව ගියර් දැම්ම ගැන නො වේ.
@pramuditha_nirmal.
@pramuditha_nirmal. 3 ай бұрын
5:19
@isururathnayake5999
@isururathnayake5999 Жыл бұрын
කොල්ලො උබ නම් ගැම්මක් බන් මාත් නුවර තමා මේ වගේ පල්ලම් මයි අපෙ පැත්තෙත් තියෙන්නෙ ගොඩක් වටිනවා සුද්දා මේ පාඩම නම්.🥰😍
@SpectrumpicturesLK
@SpectrumpicturesLK Жыл бұрын
ha ha ha thawa hayiyen yamu sudda
@ThariduDarshana-vz2xj
@ThariduDarshana-vz2xj 9 ай бұрын
🤣🤣🤣හෙඩ් එකක් එපා නම් ගියර් ගහපියඋ ලක්ෂ හය හතක් වියදම් කරන්ඩ සල්ලි තියනවනම් 250හිරමන ලක්ෂ දෙකහමාරට තිබුනුව ලක්ෂ 12ට 15ට අරන් පුකදෙනව මෙකෙ 🤣🤣🤣🤣🤣
@viduraekanayake327
@viduraekanayake327 11 ай бұрын
ඇත්තටම වැදගත්. අද කාලෙ කොල්ලො 100ට 120ට යන්න නම් දන්නව ඒත් හදිස්සියකදි නතරකරගන්න බැරිව ගොඩක් Accident සිද්ද වෙනවා. ගොඩක් වැදගත් මේ Video එක. ජය වේවා ❤
@buddhikajayathilaka5469
@buddhikajayathilaka5469 Жыл бұрын
ජය වෙවා අයියෙ❤❤කොල්ලාන්ට ගොඩාක් වටිනවා මෙ දෙවල්❤❤දිගටම කරන් යන්න අයියෙ😘😘
@gaminikumara4752
@gaminikumara4752 Жыл бұрын
Very good lesson to all bike riders. I've just finished watching your video in which you've given some valuable instructions on how to ride a motorbike properly and control it. As we see, today motorbike has become one of the main causes of terrible accidents on the road. The reason is that many people do not know how to ride a bike safely and control it and then lose their lives in vain. So, providing them with a proper training like this is vital at a time when bike related accidents are on the increase. As for me, I'm also a bike rider travelling all over the country on my bike and have so far travelled over 100,000Km on my two motorbikes - one Platina and my former bike Zongsen ED 90. I've ridden on lots of countryside roads as well as on main roads safely without any mishap. In controlling the bike I've followed the same procedure described by you here in the video. That's the correct way and the only way of avoiding collisions. It's often safe to use the front brake 90% while applying the rear brake less. I think it's better if all other bikers should be made aware of these strategies to ride a bike safely and stop it in case of emergency, thereby avoiding accidents. Thanks for making bike riders aware of their safety. Keep it up....
@malindasandhakalum1296
@malindasandhakalum1296 Жыл бұрын
පට්ට අයියේ ❤ දිගටම හොනට් ගැන ඔනේ 🤟
@sasinduakalanka4957
@sasinduakalanka4957 Жыл бұрын
මම පදින්නෙත් platina 100cc front disk brake bike එකක්. Drum break වලට වඩා brake respons ගොඩක් හොඳයි. Budget bike එකක් ගන්න ඉන්නවා නම් අඩුම තරමින් disk brake තියෙන bike එකක්වත් ගන්න. ඒක තමන්ගේ safety එකට හොඳයි.
@kandy-hornet
@kandy-hornet Жыл бұрын
සිරා කතාව.
@350gang
@350gang Жыл бұрын
හයිලි රෙකමන්ඩ් ට්‍රික්ස් 👌❤️‍🔥 100%ක් සාර්තකයි හැබැයි ලෝකැපැසිටි බයික්වල ඇන්ජිමේ අායුකාලයනම් අඩුවෙනව
@darkkinka9015
@darkkinka9015 Жыл бұрын
Godak bike padina aya karana loku weraddak thamai hariyata brake balance karanne nathuwa brake karana eka.. me wage videos karala hari kattiyata me dewal kiyala dena eka gana mn hadawathinma respect karanawa.❤💪 Issarahatath supiri videos karanna puluwan wenna suba pathanawa❤💪
@ShansarangaVlogs
@ShansarangaVlogs 11 ай бұрын
Superrrb Content bro. Good Luck. Keep it up❤️❤️❤️👌
@sl_podda_4k
@sl_podda_4k Жыл бұрын
Thanks aiya❤ ලගදි මම බයික් පදින්න ගත්තේ ඒ නිසා මේක ගොඩක් වැදගත්
@maheshrathnayaka587
@maheshrathnayaka587 Жыл бұрын
සුපිරි , දිගටම මේ වගේ වැදගත් විඩියෝ දාන්න ............
@suddasneaky9065
@suddasneaky9065 Жыл бұрын
explain supiri aiya❤ eth practicle eke hand eka video kara supiri🎉 anith aulak ma na aiya supiri ❤
@ravindulakchan2639
@ravindulakchan2639 Жыл бұрын
Patta macahan🔥 🔥 good explain anyway.parissamin kollo❤
@SandaruChamuditha
@SandaruChamuditha Жыл бұрын
Supiri aiye video ekah👻.Hamadama watune oya Tika karanne nathuwa👻🌺
@TheekshanaDineth8703
@TheekshanaDineth8703 4 ай бұрын
හැප්පිලා ඇදේ ඉදන් බලන මම 😂
@SLC7987
@SLC7987 Жыл бұрын
NS200 බයික් එකට ඔයා ඔය කියපු තියරි එක 100%ක් සාර්තකයි.මොකද මම ඔයා කියන විදියට තමයි අවුරුදු 6ක් තිස්සෙ ns200 එක බ්රේක් කරේ.ගොඩක් අය බ්රේක් නෑ කියන මගේ එක ඔය fz,mt15 ඕන එකකට කලින් මම ලග නවත්තල පෙන්නනව.මොකද ටෙක්නික් එකට බ්රේක් කරනවනම් ns එකේ බ්රේක් සුපිරි මටනම්..Ns පදින කෙනෙක් දකිනවනම් අනිවාර්යෙන් මේ විදියට කරන්න.මොකද බයික් එකේ engine එකේ බරෙන් 70%ක් සෙට් වෙන්නෙ ඉස්සරහට නිසා පස්සෙ බ්රේක් ගැහුවට වැඩක් නෑ.මමනම් පදින විදිය අනුව පිටිපස්සෙ බ්රේක් පෑඩ් මාරු කරන කාල සීමාව ඇතුලත ඉස්සරහ බ්රේක් පෑඩ් සෙට් 2ක් මාරු කරනව.
@rawindusampath6857
@rawindusampath6857 Жыл бұрын
ns 160 ekata hari yayida?
@kandy-hornet
@kandy-hornet Жыл бұрын
ඔව්
@rashinthadinuranda7145
@rashinthadinuranda7145 Жыл бұрын
මාත් Rs200 එකේ ඉස්සරහ Brake pad 2 ට සැරයක් තමයි පිටිපස්ස Brake pad මාරු කරන්නෙ.. පස්ස ගහල බැලන්ස් කරන්නම බෑ..😐 ඉස්සරහ ඕන...
@SLC7987
@SLC7987 Жыл бұрын
@@rashinthadinuranda7145 ඔවු බ්රෝ.ඕක හරියට නොදැන පදින උන් තමයි බයික් පෙල්ලගන්නෙ
@SLC7987
@SLC7987 Жыл бұрын
@@rawindusampath6857 මම 160 පැදලනම් නෑ සගෝ.මට හිතෙනව මේ විදිය හරියයි කියල.ඔයා කෝකටත් මුලින් front 50% back 50% වගේ බ්රේක් කරල අදහසක් ගන්න.පස්ස ඇදිල එනව වගේ දැනෙනවනම් front එක තව වැඩි කරන්න
@wasanaboxing
@wasanaboxing Жыл бұрын
වටිනා වීඩියෝ එකක් යාලු ❤
@dilumacademy7674
@dilumacademy7674 Жыл бұрын
Wow bosa ela gammk kollo me vage video thava oni ᴸᵒ͢ᵛᵉ
@FunnyTravel-je6xi
@FunnyTravel-je6xi Жыл бұрын
සුපිරි කොල්ලෝ❤️
@Galla-cz1go
@Galla-cz1go 7 ай бұрын
ගොඩක් වටිනවා කල්ලො කෙල්ලො ට.❤😊
@user-qb1gw5xv2q
@user-qb1gw5xv2q Жыл бұрын
Supiriyak tham aiya❤️
@isurumallawaarachchi3326
@isurumallawaarachchi3326 Жыл бұрын
❤️ නියමයි brother .. ඔය ක්‍රමය මමත් පාවිච්චි කරන්නෙ ❤️
@thisarudilshan8762
@thisarudilshan8762 3 ай бұрын
❤ අයියේ .හිතෙ දැවෙන ප්‍රශ්නක්.
@athulanishantha3667
@athulanishantha3667 Жыл бұрын
නියමයි ජය වේවා ❤
@pathumanushka3032
@pathumanushka3032 Жыл бұрын
එල එල කොල්ලා ❤
@madhushalakmal1596
@madhushalakmal1596 Жыл бұрын
Aththatama watinawa mchn❤
@user-oi7mb8yk3y
@user-oi7mb8yk3y 10 ай бұрын
Math fatta bayai issaraha brek gahanna
@isharasanjaya5882
@isharasanjaya5882 Жыл бұрын
ගැම්මක් bedh.🤪
@gemunugunawardhana8893
@gemunugunawardhana8893 Жыл бұрын
❤️❤️ ආදරෙයි මචං
@gemingtharushayt2643
@gemingtharushayt2643 11 ай бұрын
සුපිරි අයියෙ❤
@madushaniweerakoon9346
@madushaniweerakoon9346 10 ай бұрын
Discovery 125 big tyer ekak et wanguwala wassedi 40 hata giyat tiakak lisanagatiya tiyenawa carpat pare 3 yanne kelin paret dawasak passa dakunata ada wuna 40 ta giye 3 gyer break 2 ma alluwa passa lawata and issara wadi pura et passa dakunata adila awa man e gaman passa break eaka ata arapuwama bick eka kelinwala isarahata eddi essaraha break eake controle kara gatte😢
@chathurachinthana3801
@chathurachinthana3801 Жыл бұрын
පලවෙනි comment එක ❤😁
@konarakarunarathna6561
@konarakarunarathna6561 Жыл бұрын
Thanks malli..❤❤❤ take care..
@KesharaChamody
@KesharaChamody Жыл бұрын
මරු අයියේ ❤️❤️
@marie_rasika
@marie_rasika Жыл бұрын
මේක නම් මාර විදියට වටිනව 👍
@sinhalageethika5582
@sinhalageethika5582 Жыл бұрын
කරුණාකර ඉස්සරහ රෝදය කුඩා නම් වංගුවේදී ඉස්සරහ break ගහන්න එපා . ඔබ වංගුව දකින විටම බයික් එක කෙලින් තියාගෙන ඉස්සරහ break පාවිච්චි කරලා වේගය අඩු කරන්න. මොකද කුඩා රෝද ඉතාමත් ඉක්මනින් ලෙස්සනවා වංගුවේදී ඉස්සරහ break කරොත්. මහත ටයර් නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. බයික් එකේ බරත් ප්‍රධාන වශයෙන් බලපානව. වැඩ දන්නැතුව පරිස්සමින් යන ගමන යමල්ලා. වැඩි කල් ජීවත්වෙන්න පුළුවන් එතකොට.
@kandy-hornet
@kandy-hornet Жыл бұрын
අදහසට ස්තූතියි👍.ඉස්සරහ ටයර් එක ලිස්සන්න ප්‍රධාන ම හේතුව තාර පාරක නම් ටයර් එකේ කට්ට නැති එක.ලංකාවේ ගොඩක් බයිවල ඉස්සරහට දාන්නේ 90යි/90යි/17,නැත්තං 300යි/18.මේ ටයර් දාන බයික් දෙකක් විදිහට bajaj ඩිස්කවරියයි, tvs වික්ටර් බයික් එකයි ගන්න පුළුවන්.මේ බයික් දෙක ම අපේ ගෙදර තියනවා.ඩිස්කවරිය නම් 2009 ඉදන්.ටයර් එක පොඩි උනාට කට්ට තියනව නම් නවතිනවා.ලිස්සන්නෑ.අද්දැකීමන් ම කියන්නෙ.ලොකු ටයර් උනත් කට්ට නැත්තං ලිස්සනවා.මං හොනට් එකේ ඒ හේතුව නිසා වැටිලාත් තියනවා.තවත් උදාහරණයක් විදිහට honda baja,honda xr, kawazaki klx, yamaha wr මේ බයික්වලත් ඉස්සරහ ටයරේ පළල නෑ. 300යි 21 එන්නෙ. ඒ කියන්නේ ct100, ප්ලැටිනා ඩිස්කවරි බයික්වල ඉස්සරහ ටයර් size එකමයි. නමුත් කවදාවත් ලිස්සන්නේ නෑ. මොන බයික් එක උනත් කට්ට නැත්තං ලිස්සනවා.ලොකු පොඩි අදාළ නෑ.
@gishanchinthana5874
@gishanchinthana5874 Жыл бұрын
❤ එල මචන්
@ravimadushanmax1195
@ravimadushanmax1195 Жыл бұрын
❤️😍 සුපිරි
@madusankavitharana6528
@madusankavitharana6528 Жыл бұрын
Malli.. athdakeem aragena thawath ayata kiya denawa… super….
@user-vy9sr9rs7f
@user-vy9sr9rs7f 6 ай бұрын
වටින දෙයක් ❤️❤️💯
@Galla-cz1go
@Galla-cz1go 7 ай бұрын
ආදරෙයි මචන්❤😊
@chamilaprasath5379
@chamilaprasath5379 Жыл бұрын
gammak tama❤💪
@chandanadissanayake6364
@chandanadissanayake6364 Жыл бұрын
Nice pesentation , welcome brother
@nayanapriyabandara9196
@nayanapriyabandara9196 8 ай бұрын
Honda dio break භාවිතය ගැන වීඩියෝ එකත් දෙන්නකො.
@user-ssw99
@user-ssw99 11 ай бұрын
මම ඔහොම තමා කරන්නේ..... 😏100ට විතර යද්දී බල්ලෙක් පැන්නොත් brake කරන්න එපා.. Handle එක තද කරලා අල්ල ගනින් byke එක කෙලින් තියන්.
@user-ge7ju8zq2t
@user-ge7ju8zq2t 9 ай бұрын
ඇත්ත💗
@nayanapriyabandara9196
@nayanapriyabandara9196 9 ай бұрын
බල්ල එලොව අපි ගෙදර 😂
@ThariduDarshana-vz2xj
@ThariduDarshana-vz2xj 9 ай бұрын
මු🤣🤣🤣🤣කියන විදියට ගියර් ගහල හෙඩ් එකට ලක්ෂ හයක් හතක් ව්යදම් කරපල්ල මෙ කාලෙ හෙඩ් එකට කෙලොගෙන්,🤣🤣🤣දෙසිය පනහෙ හිරමන පපවල් 2.50ට තිබිච්ච ලක්ෂ 12ට 15ට අරන මු පුප දෙනව මෙකෙ 🤣🤣🤣🤣🤣 ගියර් ගහන හටි කියල දෙනව මෙකෙ 🤣🤣🤣🤣🤣
@sajithtodno2305
@sajithtodno2305 8 ай бұрын
සිරාවටම මමත් ඕක කරල තියනො
@trytopro1373
@trytopro1373 8 ай бұрын
Pw hutto උන් ජිවත් වෙන්න ඕන නැද්ද ethakota💔
@kmars1234
@kmars1234 Жыл бұрын
සෑහෙන්න වටිනවා...
@user-gx5ms1ig4q
@user-gx5ms1ig4q Жыл бұрын
Gammak thama😊
@user-jh2uq4oc7v
@user-jh2uq4oc7v Жыл бұрын
Gear contral gana mula idn viedio ekk krnna ayya down shift krn vidiya gana ehema
@user-ll1ft2cs8j
@user-ll1ft2cs8j 2 ай бұрын
Aiye කෙලින් පාරක brek karanna ක්ලච් එක අල්ලලද
@user-jh2uq4oc7v
@user-jh2uq4oc7v Жыл бұрын
Gear control gahana hatiy down shift krnn oni vidiya ganay viedio ekk krnnko kohevth thibbe na plz
@kamaltesth6130
@kamaltesth6130 Жыл бұрын
ඒ නොදන්න දෙවල් ගොඩාක් ඉගන ගත්තා යාලු මගේ තියෙන්නේ TVS Star කලච් බයික් එකක් දැන් එන සිස්ටම් එකක් තියනවා ඉස්සරහා බ්‍රෙක් හා පිටුපස බෙක් එකටම ම සම්බන්ද කරලා ඕන්නම් යිස්සරහා බ්‍රෙක් එක අල්ලන්ඩ වෙයිද ඕබ කියලා දුන්නු විදඅ
@kdsaviruperera777
@kdsaviruperera777 Жыл бұрын
Ct 100,Discover,Pulsar 125,135,150 Danger ⚠️⚠️ Good Video 🖤💖
@dilushasadaruwan1309
@dilushasadaruwan1309 Жыл бұрын
විනී production එකේ පංපෝරී ජනකයා වගේ ,,, සිරාවටම බන් 🤗🤗🤗
@kandy-hornet
@kandy-hornet Жыл бұрын
අදරෙයි උඹට ඈ ☺️
@buddhithikshana2598
@buddhithikshana2598 Жыл бұрын
(Hornet එකක් ගන්න ඉන්න අයට )පලවෙනි දේ එංජින් එක ඒක තමයි වැදගත්ම මොකද එංජින් පැත්තෙ ලෙඩක් ආවෙත් බුදියගන්න වෙන්නෙ කෙලින්ම. කොළ පැකින් තියනවද බලපන් එංජින් එකේ දෙපැත්තෙම.කාබ් එක බලපන් ජේඩ් කාබ් දාපුවත් තියෙනවා බයික් එකේ කාබ් එකේ දකුණුපැත්තෙ අයිනෙ ගහලා තියෙනවා අංක සෙට් එකක් ඒකෙ මුල් අංකෙ 21න් පටන් ගන්නවා නම් ජේඩ් කාබ් එකක්.හොනට් කාබ් එක පටන් ගන්නෙ 03න් .සද්ද බද්ධ හොදට ඇ⁣හෙනවා ඔරිජිනල් කෑන් එකක් ගහලා තියෙනවා නම් .අනිවාරෙන් 10Kmවත් පැදලා බලපන් හීට් කේස් එනවද කියලා ෆෑන් එක ඔන් වෙනවද කියලා. සමාන්‍ය වේගෙන් යද්දි හැඩ්ල් එක හෙමීට අත ඇරලා බලපන් දෙදරනවද කියලා .මොනෝ ශොක් එක බලපන් ගිහිල්ලද කියලා .ටැන්ක් එක ඇතුලට ඇගිල්ලක් දාලා බලපන් මලකඩ තියෙනවද කියලා.ටැංකිය දෙපැත්තට තට්ටුවක් දාලා බලපන් බොල් සද්දයක් එනවනම් පුතේ කැටලොයි පාරක් ඇදලා.සිග්නල් ලයිට් හෙඩ්ලයිට් ටේල් ලයිට් එක ස්ටැන්ලිද බලපන් ගහලා තියෙනවා.ඉග්නේශන් කිට් එක බලපන් .බෙන්ඩ් 4ම එකගානට රත් වෙනවද බලපන් ප්ලග්4ම එක ගානට වැඩ නම් ගානට රත් වෙනවා.ටිකක් රේස් කරද්දි සුදු දුම දානවා නම් වෙන එකක් බලපන් එංජින් එකට බඩු බනිස් ඒ කියන්නෙ.කලර් කොඩ් නම් චෙක් කලාට වැඩක් නැ බං 90% මෙහෙ පේන්ට් කරපුවා තියෙන්නෙ.ඔරිජිනල් පොක්බට නම් ඇලන්කිය උඩට තියෙන්නෙ ඇලන්කි යයට නම් පොක් බට සෙට් එක මාරු කරලා.කූලන් ටෑන්ක් එක ඇරලා හෙමීට ⁣රේස් කරලා බලපන් බුබුලු එනවද කියලා එනවා නම් ගැස්කට් ලීක්.ch100 ත් ch115 කරලා දෙනවා ඔයටික chek කරන විදිහේ video එකක් ඕනි අනිවාර්යෙන් ❤️❤️
@kandy-hornet
@kandy-hornet Жыл бұрын
එලම 🤟
@hiruwayt5476
@hiruwayt5476 Жыл бұрын
Green packing කියන්නෙ නම් බොරුවක් දැන් 😂😂
@buddhithikshana2598
@buddhithikshana2598 Жыл бұрын
@@hiruwayt5476 සිරාවටම 🥲
@buddhithikshana2598
@buddhithikshana2598 Жыл бұрын
@@kandy-hornet ගැම්මක් සගෝ ඔවා තමයි ඕනි ❤️❤️❤️
@thisarachamika9383
@thisarachamika9383 Жыл бұрын
ඔතන සමහර එවුවා ප්‍රායෝගින නෑ. සෑහෙන්න ඒවා හරි. ඒත් කූලන්ට් ටෑන්ක් හරියට බලන්න ටැංකි හිටන් ගලවන්න ඕන. හොදම දේ හොද හොනට් එකක් පදින පොරක් එක්කන් යන එක. 😌
@user-cq6ne3bm6s
@user-cq6ne3bm6s Жыл бұрын
Gammk thma ❤
@Genuka_Charles
@Genuka_Charles Жыл бұрын
Good job❤🎉
@user-jn8qd2sq1v
@user-jn8qd2sq1v Жыл бұрын
Machan tnq bokka❤❤❤❤
@__Thimu_Girl_
@__Thimu_Girl_ Жыл бұрын
Ela bn ❤
@thiwankakarunathilaka9625
@thiwankakarunathilaka9625 Жыл бұрын
ගොඩක් හොද වැඩක්
@VikumDarshana-tr3pp
@VikumDarshana-tr3pp Жыл бұрын
Scootar වලට යද්දී බ්‍රේක් කරන විදිය වෙනස් නේ Scooter වලට අදාලවත් video ekak one ❤️👍
@kandy-hornet
@kandy-hornet Жыл бұрын
හරි කරන්නම්..👍
@NebulaKnightsCollective
@NebulaKnightsCollective 5 ай бұрын
SUpiriii, aiya
@lahirupradeep6777
@lahirupradeep6777 Жыл бұрын
සුපිරි 👍👍💪💪
@dilangamage5428
@dilangamage5428 Жыл бұрын
Gear control ekak gahala break karanna kiyanne rev match karala downshift karala break karanna kiyalada? Oya kalabaleta ehema karanna puluwan da?
@kandy-hornet
@kandy-hornet Жыл бұрын
ඔව්,පුහුණුව තමයි ඉතිං
@lionproductions4622
@lionproductions4622 Жыл бұрын
man passe brake eka witharak gahala wanguwaka , issaraha rode adeta gihin depattata paddila peralila , dana atha kadila inne, dan nam hoday, dan bike padinna bayay.50ta wage giye
@thusithawikasitha-ny8xj
@thusithawikasitha-ny8xj 11 ай бұрын
මමත් නුවර අයියා වටිනව අපෙ පැත්තට අදාලම තියරියක්
@NuwanIndika-xi7wf
@NuwanIndika-xi7wf Жыл бұрын
Respect rider
@AkiVlogsSL
@AkiVlogsSL Жыл бұрын
Wasiiii mchaaan ❤
@JSBANDARA
@JSBANDARA Жыл бұрын
Me pallama atabagen 5km wage gohinda thiyenne🤔
@user-tj3ke2hp4e
@user-tj3ke2hp4e Жыл бұрын
Thank you ayye 🤟
@oldjapan1538
@oldjapan1538 Жыл бұрын
Video එක වටිනවා brother , මේක සතියකට කලින් දැක්කනං කකුලට මැහුම් 4 ක් දාන්නවෙන්නැ 😅👍
@nishantha1422
@nishantha1422 Жыл бұрын
ඒ කියන්නේ උබ බ්‍රෙරෙක් කරේ නෑ .ඔයිට වඩා වැඩ්ඩො මැරුනා අපිට ලෝකේ අල්ලන්න බෑ බයික් වල ගිහින් .අපට වෙන අනතුරු වලින් අඩුම හානීයක් තමා වෙන්නෙ හිම්න් ගිහාම .ඒ කීවේ අඩුම 40/50 ගියානම් ඇති .කසාද බැදලා නම් අද මොකද ලමයි අසරණයි / ගෑනූ අසරණයි / තමන් අසරණයි .අඩුම ගානෙ පුක හොදාගන්නත් බැරි අවස්තා එනවා .රෙන්න ඉදගන්නත් බෑ .
@lionproductions4622
@lionproductions4622 Жыл бұрын
mage atha ban ellagen inne dan nam adui , papuwa wadila usma ganna th bari una.
@oldjapan1538
@oldjapan1538 Жыл бұрын
@@nishantha1422 true brother 😇
@ddalw8859
@ddalw8859 Жыл бұрын
Thnx sudda❤🖤🖤🖤🤟
@sevenxthirteenamvedit7107
@sevenxthirteenamvedit7107 11 ай бұрын
Thamks bosa ❤
@hansanaakash958
@hansanaakash958 Жыл бұрын
Aiye gallarm akka video akak gennko hornat akath akka❤
@chenulnethmitha7834
@chenulnethmitha7834 Жыл бұрын
eeee ara amuthu sistem ekata L wanguwa ganna widiyanam supiri aa
@VictoryVision138
@VictoryVision138 Жыл бұрын
oya bike ek padina vidihata honet ekkt thiayana asava double una
@dineshrajruwan34
@dineshrajruwan34 Жыл бұрын
Giyar control kiyanne clutch eka allanne nwthuwada danne.ehema unoth engine ekata aulak nedda?
@kandy-hornet
@kandy-hornet Жыл бұрын
ක්ලච් එක අල්ලනවා ,එතනදි කිව්වේ සමහරු ක්ලච් එක දිගට ම අල්ලං ඉන්නවා අත අරින්නේ නැතුව ,ඒක සම්බන්ධයෙන්.
@thisalsennath8629
@thisalsennath8629 Жыл бұрын
Thanks machan❤❤❤
@maheshsandaruwan4022
@maheshsandaruwan4022 Жыл бұрын
Thnks mchn❤
@gamingkavi779
@gamingkavi779 Жыл бұрын
Thanks brooo....
@IMPODDA
@IMPODDA Жыл бұрын
පට්ට අයියෙ වීඩියෝ එක💞 මට කියල දෙනවකො වැලි පාරක පල්ලමත් එක්ක වංගුවක යන්න ලේසි විදිහක්. අපෙ ගමේ එහෙම වංගුවක් තියෙනව ඒකෙ දෙතුං සැරේට මාව පෙල්ලෙනව
@kandy-hornet
@kandy-hornet Жыл бұрын
හොදම ක්‍රමේ මල්ලි පැදල ම තාම ඉගන ගන්න තියෙන්නෙ,අපි විඩියෝ එකේ කරේ සිද්ධාන්ත කීපයකුයි,ප්‍රායෝගික දේවල් ටිකකුයි නේ,පුහුණුව තමයි ඉතිං
@Saliya_dilshan_bandara
@Saliya_dilshan_bandara Жыл бұрын
pallamakanam break gahana widiya wardi isrraha witharak gahuwoth 90 thama
@user-og9pz8pr5h
@user-og9pz8pr5h Жыл бұрын
Aththatas sathutui bro math ohmai brake krnne. Issrha eken nawattanne.. mage agen mn bike ek balance krgnnw(aga hariytma kelin tyn innwnam khm brake krth watenne na).. ek maara lesi..ethkot lissnne na
@kandy-hornet
@kandy-hornet Жыл бұрын
අනිවා ✌️
@roshanathula8478
@roshanathula8478 Жыл бұрын
වීඩියෝ එක වටිනව මචන්... හොනට් එකේ ඇවිත් බ්‍රේක් ගැහුවෙ බ්‍රේක් ගහනව කියල හිතනාව හින්ද.. ඔය හුකුම් නෑ 100ට විතර මොකේ ආවත් එක පාර පාරට වාහනයක්, නැත්තම් සතෙක් පැන්නොත්...
@kandy-hornet
@kandy-hornet Жыл бұрын
අදහසට ස්තූතියි.විඩියෝ එකේ කරේ එදිනෙදා අපි පදිද්දී,වංගුවක පල්ලමක,වැලි පාරක බ්‍රේක් කරන්නේ කොහොම ද කියලා.බල්ලො පනිද්දි බ්‍රේක් හුකුම් ගහන එක තමන්ගේ පලපුරුද්ද මත තීරණය වෙන්නෙ.
@suneraadithya540
@suneraadithya540 Жыл бұрын
valuable video
@Pdr930
@Pdr930 Жыл бұрын
Elaaaa
@DrugExperts
@DrugExperts Жыл бұрын
Unique content.
@Krishanjaguar
@Krishanjaguar Жыл бұрын
ඉස්සරහ බේක් එක ගහන ගමන් හැරෙව්වොත් කෙලිම්ම බිම වැඩෙනවා ,,,
@slendlessshortsvideo4439
@slendlessshortsvideo4439 10 ай бұрын
Thanks aiye❤
@sahanmadhawag
@sahanmadhawag Жыл бұрын
Slipper Clutchnm conering kathandare tikak wenas wenawa neda ?
@kandy-hornet
@kandy-hornet Жыл бұрын
ලොකු වෙනසක් නම් නෑ
@chanukasampath710
@chanukasampath710 Жыл бұрын
Godak watinawa aiye
@niroshan5249
@niroshan5249 Жыл бұрын
Gear control karaddi clutch eka nathiwa karaddi engine ekata awulak nadda?
@kandy-hornet
@kandy-hornet Жыл бұрын
ක්ලච් එක අල්ලනවා ,එතනදි කිව්වේ සමහරු ක්ලච් එක දිගට ම අල්ලං ඉන්නවා අත අරින්නේ නැතුව ,ඒක සම්බන්ධයෙන්.
@user-qu8rf5mb2u
@user-qu8rf5mb2u Жыл бұрын
@BUDDI793
@BUDDI793 11 ай бұрын
ජය වේවා
@savinduthilakshana959
@savinduthilakshana959 6 ай бұрын
Aiye pahadili kirimak denne indiyan bike wala hode na neda gear control break kirima japan ewanm gear control neda enne
@kandy-hornet
@kandy-hornet 6 ай бұрын
එහෙම නෑ.මල්ලී,යතුරුපැදි ඕනි එක්කට මේ ක්‍රමය පොදුයි.
@kithsirisilva4633
@kithsirisilva4633 Жыл бұрын
Indian bike ekaka giyar down karoth engine eka bor karanna venava 😅
@charithaprabhath5691
@charithaprabhath5691 Жыл бұрын
ප්‍රැක්ටිකල් කරද්දි 150cc අඩු බයික් එකක් පාවච්චි කරා නම් වටිනවා✌
@kandy-hornet
@kandy-hornet Жыл бұрын
එලම අපි cc ගාණ අඩු බයික් එක්කිනුත් කරන්නම්
@Annasigediya
@Annasigediya Жыл бұрын
❤❤පට්ට ❤❤
@dimanthamadudimanthamadu6737
@dimanthamadudimanthamadu6737 Жыл бұрын
Honat ekk nm ne e unth hmdm video blnw mn 😊❤
@samanthakumarasamanthakuma4944
@samanthakumarasamanthakuma4944 Жыл бұрын
Good 👍👍❤
ට්‍රැකරක් පදිමු | Kawazaki D-Tracker
11:56
කජමතේ බයික්කේ - Kandy Hornet
Рет қаралды 82 М.
Каха заблудился в горах
00:57
К-Media
Рет қаралды 7 МЛН
아이스크림으로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 63 МЛН
50 YouTubers Fight For $1,000,000
41:27
MrBeast
Рет қаралды 205 МЛН
හොනට්🐝 එකක් ගද්දි මොනාද බලන්න ඕනි 🤔
8:48
කජමතේ බයික්කේ - Kandy Hornet
Рет қаралды 7 М.
මඩ සහිත පාරක අනුගමනය කළ යුතු දේ |  How to ride safely on a muddy road 🏞️
5:18
🐝හොනට් එක පැදලා බලමු😊÷පළමු කොටස (episode 1)
12:25
කජමතේ බයික්කේ - Kandy Hornet
Рет қаралды 66 М.
Let's take a bend safely | වංගුවක් ආරක්ෂාකාරී ලෙස ගමු🔁
9:23
කජමතේ බයික්කේ - Kandy Hornet
Рет қаралды 7 М.
ОПТИМИСТИЧЕЫЙ ТРАКТОРИСТ
0:19
KINO KAIF
Рет қаралды 10 МЛН
ФЭТБАЙК vs MTB Что лучше ? #shorts
0:21
Леха МАК
Рет қаралды 1 МЛН
казахи сделали мустанг🤯❗️
0:26
Профессор ПельменАрти💀
Рет қаралды 6 МЛН