How to build a house I Episode 09 I SOIL FILLING I Lions Home Lanka I House Construction

  Рет қаралды 75,079

Lions Home Lanka

Lions Home Lanka

Күн бұрын

#lioneshomelanka #houseconstruction #construction
Web Site - www.lionshome.lk/
Facebook - / lionshomelanka

Пікірлер: 77
@athulachandana7883
@athulachandana7883 3 жыл бұрын
ඔයාලගේ මේ වැඩසටහන එනකන් බලාගෙන් ඉන්නව. මේ වෙද්දි ගොඩාක් දේවල් ඉගෙනගෙන තියනව මේ වැඩසටහන් නිසා. ඔබ දෙපල සිනහ පිරුනු මුහුණින් කිසිම ලෝබ කමක් නැතිව වැඩසටහනට අදාලව සියලුම දේවල් කියල දෙනව. බොහෝම ස්තූතියි .
@vijithaupendra3654
@vijithaupendra3654 3 жыл бұрын
මේ වැඩසටහනනම් පුදුම සරල, හිතට වදින, සුද්ද සිංහලෙන්ම කියලා දෙනවා. මිගාර සර් ලස්සනට පැහැදිලි කිරීම කරලා දෙනවා. අපිට එන ප්‍රශ්න ඒ විදියටම සෞම්‍ය අහනවා. ඇස් දෙක ඉස්සරහා ගෙයක් හැදෙනවා වගේ හැගීමක් ඇති වෙනවා. ගොඩක් ස්තූති මේ විදියේ දැනුවත් කිරීමක් කිරීම සම්බන්දයෙන්.
@internationaleducationtv4662
@internationaleducationtv4662 2 жыл бұрын
kzbin.info/www/bejne/fGPRdGuAZqyXjc0
@ayishaayisha7009
@ayishaayisha7009 3 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්.මගෙ ගේ හදන්න පටන් ගන්නවා තව දවස් තුනකින්.තට්ටු ගෙයක් නෙමෙයි.ඒත් මම දාන්නෙ ටයි බීම් එක.තෙරුවන් සරණයි
@learnwithanushka6279
@learnwithanushka6279 3 жыл бұрын
ඔක්කොම බෙලුව බොහොම ස්තුතිය අලුත් විඩිඔස් දනකන් බලන් ඉන්නෙ
@nayomipriyanthi8922
@nayomipriyanthi8922 3 жыл бұрын
බොහොම ස්තූතියි.වටිනා දැනුවත් කිරීමක්.
@rasikasanjeewa6731
@rasikasanjeewa6731 3 жыл бұрын
ටයිබීම් වලට යට කානුවට ගල් බැම්ම බදින්න ඔනෙද
@subothansrikaranathan7556
@subothansrikaranathan7556 3 жыл бұрын
Shaaaaa very educational. Obalata jayen jayama venna onei 🙏🏾✌️
@chamararathnayaka7659
@chamararathnayaka7659 3 жыл бұрын
මේ වගේ වතුර තියෙන ඉඩමක septic tank එක හදන්නේ කොහොමද
@ruparanasingha8502
@ruparanasingha8502 3 жыл бұрын
Matath niwasak gadaganna oni thani thattuwe niwasak mama වස්සප් මැසෙලජ් කලා පිළිතුරක් නැහැ මම ඉන්නෙ කුවයිටිවල
@ramaniinoka5395
@ramaniinoka5395 2 жыл бұрын
Thank you very much lion homes
@padmasrinawarathne5573
@padmasrinawarathne5573 3 жыл бұрын
plinth beam / tie beam වෙනස පැහැදිලි කරන්න / ඒවා අවශ්‍ය ද නැද්ද තීරනය කරන්නේ කවුද Contractor කෙනෙක් ගේ කාර්ය ඇත්තටම මොකක්ක්ද Engineer කෙනෙක් ගෙන් අපට ලබාගතයුතු දේවල් නොනවද Column අතර දුර අනුව beam වලට දාන කම්බි වල size එක වෙනස් වෙනවද
@ruparanasingha8502
@ruparanasingha8502 3 жыл бұрын
Mama oyala dan hama wadasatahakma balanawa godak wadagath mamath danumak labagaththa 🙏
@dushsum
@dushsum 3 жыл бұрын
Why do you call this a Tie Beam? Isn't this plinth beam? Please clarify this
@surendj721
@surendj721 3 жыл бұрын
I have the same problem. I have heared its plinth beam.not the tie beam?
@mohamedrazick4556
@mohamedrazick4556 3 жыл бұрын
My dream to put a nice condo building in srilanka i like your speech and honestly you are good engineers if icame to srilanka will meet you honest talks
@anushkamuthunayake8650
@anushkamuthunayake8650 3 жыл бұрын
thawa videos daanna me sambandawa.. thankyou
@nilntha
@nilntha 3 жыл бұрын
Thank you
@ky42dhanushkanuwan22
@ky42dhanushkanuwan22 3 жыл бұрын
Godak ස්තූතියි
@surangaprasanna9322
@surangaprasanna9322 3 жыл бұрын
Waiting for next video , thanks
@shiranharshana
@shiranharshana 3 жыл бұрын
Is episode 10 onward are available.
@k.k.rlakmalwasantha57
@k.k.rlakmalwasantha57 3 жыл бұрын
Okata kiyanne plinth beam kiyala
@lakshashiwithsouthkorea5924
@lakshashiwithsouthkorea5924 3 жыл бұрын
Bes walawan nethuwa tai beem gihin thattu dekata hadanna puluwanda.e gena monawa hari kiynna puluwanda.
@vinishiyacooray5708
@vinishiyacooray5708 3 жыл бұрын
Thank you.
@harshadesilva3695
@harshadesilva3695 3 жыл бұрын
බලාගෙන හිටියේ මේකත් එනකම්
@isharaudayanga4875
@isharaudayanga4875 3 жыл бұрын
6×6 සිරප් දාල 12 කම්බි 4ක් දාල ටයි බීම් එක දාලා තිබුනොත් සාර්ථක නැද්ද
@shamaasd9063
@shamaasd9063 2 жыл бұрын
ඒක නෙ..මගෙත් 6*6 දැම්මෙ..අවුල් ද දන් නෑ ,ලංවා 12ගත්තෙත්
@malinthamaduranga618
@malinthamaduranga618 2 жыл бұрын
අලුත් eposides දෙන්න ඉක්මනට
@SamanKumara-br9py
@SamanKumara-br9py 3 жыл бұрын
Gal bamma natiwa taibim eka wetarak danna hodanadda
@aselachathuranga752
@aselachathuranga752 3 жыл бұрын
බීම් දාල බිත්ති බදින්න දවස් කියක් ඉන්න ඕනද..බාස්ල බිම් එක දාල එහෙම බලන් ඉන්නවද..ඒඅයට දිගට වැඩේ කරන් යන්න ඕන උනොත් බීම් දාපු ගමන් වැඩ පටන් ගත්තොත් මොකද කරන්න ඕන
@asithatech4070
@asithatech4070 3 жыл бұрын
ගෙයක් හදද්දි බිල් එකක් ගනිද්දී අපි ගනන් දන්නෙ නෑ. කියුබ් ගන්ටද. වර්ග අඩිද. මුල ඉදන්ම එකත් කියා දුන්නනම්. ගොඩක් වටිනවා
@thalaremixedproduction
@thalaremixedproduction 3 жыл бұрын
මෙකනම් ගොඩක් වටිනවා කලින් කමේන්ට් එකක් දැන්මා එ පශ්නේ මේ video එකේන් විසදුනා.❤️ මුල ඉදන් බලන්න ඔනි. ඔය දෙන්නම සුපිරි ❤️
@internationaleducationtv4662
@internationaleducationtv4662 2 жыл бұрын
kzbin.info/www/bejne/fGPRdGuAZqyXjc0
@kaushalyaniwantha6246
@kaushalyaniwantha6246 Жыл бұрын
12 කම්බිවලින් ස්ලබ් ,තට්ටු කීයක් වෙනකන් දාන්න පුලුවන්ද ..
@nayomipriyanthi8922
@nayomipriyanthi8922 3 жыл бұрын
මහත්මයාණෙනි, ඉදිකිරීම් ද්‍රව්‍යවල දැන් වෙළදපොළේ මිල දැනගැනීමට පුලුවන්ද?
@priyankagayan8136
@priyankagayan8136 2 жыл бұрын
කම්බිවල තීන්ත ආලේපකිරීම හොඳදෙයක් නෙමේ නේද?
@kaluarachchigeanandpadmasi3634
@kaluarachchigeanandpadmasi3634 2 жыл бұрын
කොන්ක්‍රිට් grade v අවශ්‍ය මිශ්‍රණය මොකක්ද
@chamaranuwan477
@chamaranuwan477 3 жыл бұрын
Thattu deke gekata aniwaryen pahala thattuwa podi gadol badinna onida
@chanukaoshada5903
@chanukaoshada5903 3 жыл бұрын
Digatama krn yamu!! Jaya wewa
@ruwankumara5670
@ruwankumara5670 3 жыл бұрын
Thani thattuwe geyak hadanna ti beam 1ta 10 kambi madida
@shamikamadhusanka5768
@shamikamadhusanka5768 3 жыл бұрын
Kalu gal bemmai tie beam ekai connect krnne kohomda??
@vttoymart
@vttoymart 3 жыл бұрын
ape gedara hadanakota kalugal badala tie beam eka gadol kata dekak tiyala damme..dan biththi tikak iriyanava..uda hadala ne thama..hadanavanm mokada karanna oni.
@kirahandipathum4983
@kirahandipathum4983 Жыл бұрын
තාප්පය සදහා මෙම ක්‍රමය සුදුසුද වියදම කොහොමද
@sunilshantha1700
@sunilshantha1700 3 жыл бұрын
ටයි බීම් එකකින් තමයි ගෙදර හො ඕනම ඉඩිකිරීමක් කොටස් එකට බැදිල තියෙන්නෙ එකකට එකක් අහුවෙල අල්ලගෙන ඉන්නෙ
@rochelleshilanka8671
@rochelleshilanka8671 3 жыл бұрын
Single home ekak hadaddi tie beam 1ta 10mm Kambi kamak nadda?
@lynastefan1091
@lynastefan1091 3 жыл бұрын
Next video set eka enakam balagena inne. Ane okkoma dannako
@surangamahesh9013
@surangamahesh9013 2 жыл бұрын
ටයි බීම් දානකොට බිමටත් ලෑලි ගහනවද
@kosalaj7814
@kosalaj7814 2 жыл бұрын
තට්ටු 4ක බිල්ඩින් එකක උස 12mm පළල 9mm plinth beam එකකට 12mm කම්බි 4ක් දම්මොත් ඇතිද? නැත්තන් 16mm වලින් 4ක් දාන්න වෙයිද?
@internationaleducationtv4662
@internationaleducationtv4662 2 жыл бұрын
kzbin.info/www/bejne/fGPRdGuAZqyXjc0
@thilakalwis2249
@thilakalwis2249 3 жыл бұрын
Niyama wadasatahsna
@shehan4u
@shehan4u 3 жыл бұрын
Waiting for the new video..I'm getting close to finishing the tie beam
@dananjanisrimali2262
@dananjanisrimali2262 2 жыл бұрын
Super
@gihanarjuna8774
@gihanarjuna8774 3 жыл бұрын
Taibim akata 10kambi hariyanne nadda.
@pradeepchaminda1677
@pradeepchaminda1677 3 жыл бұрын
ටයි බිම් එක දාල ඉවර උනහම කොන්ක්‍රීට් එකේ උස පලල අඟල් කොච්චරද?
@slcivilsite7631
@slcivilsite7631 3 жыл бұрын
දාන ගානම තමයි
@lokuaiya4375
@lokuaiya4375 3 жыл бұрын
Ko oyalage video danne nadda.ara ge hadala ewarath athi dan
@kalpanijayalath9204
@kalpanijayalath9204 3 жыл бұрын
THANKS AYYE
@swarnanishanthi9056
@swarnanishanthi9056 2 жыл бұрын
Godaaak hodai
@thejayathunga3634
@thejayathunga3634 3 жыл бұрын
Waiting waiting for next one..
@kkpmkk983
@kkpmkk983 3 жыл бұрын
werygood
@sumith9446
@sumith9446 3 жыл бұрын
Godak watinawa
@shamikamadhusanka5768
@shamikamadhusanka5768 3 жыл бұрын
Supiri👌
@lokuaiya4375
@lokuaiya4375 3 жыл бұрын
Oya ge hadanna mechchara kalayak gannawada.lion home aya.
@dineshcmr9504
@dineshcmr9504 2 жыл бұрын
කෙටියෙන් කිවුවා නම් ලේසි..දිග වැඩි වීඩියෝ
@asangaranasinghe6935
@asangaranasinghe6935 3 жыл бұрын
Unlike කරල තියෙන්නෙ මොන්ගල් උන්
@arunasenanayaka1247
@arunasenanayaka1247 3 жыл бұрын
me wage deyak manusayek kiyala denakotath unlike danawa kiyanne gon harak ban
@sewwandirasika4090
@sewwandirasika4090 2 жыл бұрын
Waiting for episode 10 ❤️
@internationaleducationtv4662
@internationaleducationtv4662 2 жыл бұрын
kzbin.info/www/bejne/fGPRdGuAZqyXjc0
@SureshKumar-bu4pd
@SureshKumar-bu4pd Жыл бұрын
@dhananjayabulathsinghala2429
@dhananjayabulathsinghala2429 3 жыл бұрын
බිත්ති බැඳලා slab එක දාන එකද හොඳ. Slab එක දාලා බිත්ති බඳින එකද හොඳ.
@ranjithkumara3189
@ranjithkumara3189 3 жыл бұрын
Ko oyalage anith vidios
@SahanChamarasmile
@SahanChamarasmile 3 жыл бұрын
🙂
@kumarikumari8458
@kumarikumari8458 3 жыл бұрын
💯💯💯💯
@macoppo1776
@macoppo1776 3 жыл бұрын
Me kabbi reker galada
@thalaremixedproduction
@thalaremixedproduction 3 жыл бұрын
❤️
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 29 МЛН
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 31 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
Ape Gedara   139  How to build a house from sketch
21:02
Vaastu lk
Рет қаралды 69 М.
3 октября 2024 г.
0:24
АКУЛЕКА ТВ
Рет қаралды 1,4 МЛН
Грустное прощание 🐴 с мамой 🐎 #животные #милыеживотные
0:58
Мир милых животных 🦔
Рет қаралды 3,5 МЛН
Собрал кровать ОДНИМИ НОГАМИ! 😯
0:27
FUFUSQUISHY ASMR 🐔🐥 DARK CHICKEN
0:19
FuFu Squishy
Рет қаралды 13 МЛН
Let's make DIY Creative Phone 📱for Kids 🤩 #crafts #diy
0:34
LearnToon - Learn & Play
Рет қаралды 14 МЛН
Chiếc tủ áo giấu tiền #noithatgiare #dogohonai #tuao #tuaocualua #nganhocan #tugiautien #tugiaudo
0:25
Nội thất giá rẻ - Đồ gỗ hố nai
Рет қаралды 10 МЛН