How to calculate this mesurment💥💥💥/උරපටි ගවුමක් මහද්දී මේ දේ දැනගෙන හිටියොත් හරිම ලේසියි/sew easy

  Рет қаралды 37,982

Mahum with Ruvee

Mahum with Ruvee

Күн бұрын

Пікірлер: 130
@tooncart222
@tooncart222 5 ай бұрын
මේ විදිහේ ගවුමක් කරගනිද්දී සමහර අයට අත් කට ලොකු වීමේ ප්‍රශ්නයක් එනවා.එහෙම වෙන්න හේතුව තමයි බ්‍රා පටි අතර දුර මැන ගැනීමේදී කෙනාගෙන් කෙනාට ඇඳ සිටින බ්‍රා වර්ග අනුව නිවැරදි මැෂිමන්ට් එක ගැනීමට අපහසු වීම.එහෙම කෙනෙකුට පුළුවන් තමන්ගේ කිහිලි කට දෙක අතර දුර මැනලා දෙකට බෙදලා අර ගන්න.ඒ මිම්ම ගැනීමේදී කිහිලි කට ගැඹුරටම tape එක යවා මිමි ගැනීම නොකළ යුතුයි.
@somaperumbuli248
@somaperumbuli248 5 ай бұрын
L😊
@ChathuraPrabath-im8bh
@ChathuraPrabath-im8bh 5 ай бұрын
කිසිම ගැටලුවක් නැතිව හැමදේම හොඳින් කියලා දුන්නට ඔබ තුමියට ගොඩක් පින්.බුදු සරනයි මිස්.ආදරෙයි ගොඩක්.❤❤❤❤❤
@tooncart222
@tooncart222 5 ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාටත්❤️❤️❤️
@ChathuraPrabath-im8bh
@ChathuraPrabath-im8bh 5 ай бұрын
@@tooncart222 ♥️♥️♥️♥️
@HimaliHerath-c2u
@HimaliHerath-c2u Ай бұрын
ගොඩාක් පැහැදිලියි....හැම පාඩමක්ම..ස්තුතියි....මිස්❤
@tooncart222
@tooncart222 Ай бұрын
🌟🌟❤️❤️
@kanchanachathurangani8147
@kanchanachathurangani8147 5 ай бұрын
අද වීඩියෝ එක ත් හරිම වටිනවා thank you අක්කේ ❤❤❤❤
@tooncart222
@tooncart222 5 ай бұрын
❤️❤️❤️❤️
@salikarajakaruna
@salikarajakaruna 5 ай бұрын
Mamath balagena hitiya video akak.thank you..👍👍👍🙏🙏🙏🙏🌷🌷💐💐
@tooncart222
@tooncart222 5 ай бұрын
❤️❤️❤️❤️
@somalathagamage4372
@somalathagamage4372 5 ай бұрын
Thank you so much mis its very clear and thank ❤
@tooncart222
@tooncart222 5 ай бұрын
❤️❤️❤️❤️❤️
@carmanbartholomeuzse5906
@carmanbartholomeuzse5906 5 ай бұрын
ගොඩාක් පැහැදිලියි .ස්තුතියි .
@tooncart222
@tooncart222 5 ай бұрын
❤️❤️❤️❤️❤️
@rashmifernando4907
@rashmifernando4907 2 ай бұрын
Harima pahadili
@tooncart222
@tooncart222 2 ай бұрын
❤️❤️❤️🌟🌟🌟🌟
@nadeeshalakmali5569
@nadeeshalakmali5569 Ай бұрын
Miss size chart akakata mahaddi online adum sell karana aya man dakala tiyenawa ayala gaum walata පිටුපස paluwata ziper akak noda mahanawa a vidiyata mahanne kohomada? Ena gavata set wenna elastic karanawada? A wage gaumak vidio akakin kiya denna puluwan nam watinawa. Thank you miss.🙏
@tooncart222
@tooncart222 Ай бұрын
❤️❤️❤️❤️
@KasunKasun-rn2hw
@KasunKasun-rn2hw Ай бұрын
Maarama පැහැදිලිව kiyala denawa🙏🙏🙏
@tooncart222
@tooncart222 Ай бұрын
🌟🌟🌟🌟❤️
@jayaeg5615
@jayaeg5615 5 ай бұрын
ස්තුති ම්ස් හොඳින් පැහැදිලි කරල දුන්නට
@tooncart222
@tooncart222 5 ай бұрын
❤️❤️❤️❤️
@RangakumaraJayawardena
@RangakumaraJayawardena 4 ай бұрын
ගොඩාක් පැහැදිලි යි ස්තුතියි මිස්
@tooncart222
@tooncart222 4 ай бұрын
❤️❤️❤️❤️
@vinodrangana7614
@vinodrangana7614 5 ай бұрын
Harima padili mis thanks
@tooncart222
@tooncart222 5 ай бұрын
❤️❤️❤️
@nilanthikumudini4418
@nilanthikumudini4418 5 ай бұрын
Bohoma sthuthi
@tooncart222
@tooncart222 5 ай бұрын
❤️❤️❤️❤️
@mangaladias1610
@mangaladias1610 5 ай бұрын
ස්තුතියි මිස්👍💖💖💖
@tooncart222
@tooncart222 5 ай бұрын
❤️❤️❤️❤️
@surangikarunayaka3747
@surangikarunayaka3747 5 ай бұрын
Thank you miss ❤
@tooncart222
@tooncart222 5 ай бұрын
🌟🌟🌟❤️❤️❤️❤️
@madushamaduhanshi4740
@madushamaduhanshi4740 5 ай бұрын
බොහොම ස්තූතියි ..හරිම පැහැදිලි
@tooncart222
@tooncart222 5 ай бұрын
🌟🌟🌟🌟❤️❤️❤️❤️
@SwarnalathaThennakoon-c7w
@SwarnalathaThennakoon-c7w 5 ай бұрын
harima pahadili harima watinawa thank you miss 👍👍💓💓🥰🥰
@tooncart222
@tooncart222 5 ай бұрын
❤️❤️❤️❤️❤️
@Malani74-oq6yo
@Malani74-oq6yo 5 ай бұрын
Thank you miss
@tooncart222
@tooncart222 5 ай бұрын
❤️❤️❤️
@IsankaTharangani-x2p
@IsankaTharangani-x2p 2 ай бұрын
Than you miss
@tooncart222
@tooncart222 2 ай бұрын
❤️❤️❤️💥💥💥💥
@rashmifernando4907
@rashmifernando4907 2 ай бұрын
Miss me urapati gawma mahawayn passe pitupasa hatta kotasa burul gathiyak pennanne ay,madden lokuy wage wenawa
@tooncart222
@tooncart222 2 ай бұрын
බ්‍රා පටි මිම්ම වැඩිපුර අරගෙනද❤️❤️
@nirmalaperera2855
@nirmalaperera2855 2 ай бұрын
Mama mahuwa mis hodata tiyenawa
@tooncart222
@tooncart222 2 ай бұрын
❤️❤️❤️
@MayumiWathsala
@MayumiWathsala 4 ай бұрын
Thankyou ❤❤mis
@tooncart222
@tooncart222 4 ай бұрын
❤️❤️
@inushkiwickramarachchi1390
@inushkiwickramarachchi1390 5 ай бұрын
Godak pin mis theruwan saranai
@tooncart222
@tooncart222 5 ай бұрын
තෙරුවන් සරණයි❤️❤️❤️
@sameerasandaruwan8984
@sameerasandaruwan8984 5 ай бұрын
Mis oyta godak pin❤❤
@SurangikaJeewani-fd8hm
@SurangikaJeewani-fd8hm 5 ай бұрын
අනේ මිස් ඔයාට ගොඩාක්ම පිං !!! අනේ මිස් උරහිස් බැස්ම එක එක්කෙනාට ගන්නේ කොහොමද? ඒක කියලා දෙනවාද මිස්....❤❤❤
@tooncart222
@tooncart222 5 ай бұрын
කියලා දෙන්නම්❤️❤️❤️🌟🌟🌟
@dayanidayani9927
@dayanidayani9927 5 ай бұрын
Thank you godak ❤❤❤❤ adarei
@tooncart222
@tooncart222 5 ай бұрын
🌟🌟🌟❤️❤️❤️❤️
@gwasanthi9903
@gwasanthi9903 5 ай бұрын
Istuti ❤❤❤
@tooncart222
@tooncart222 5 ай бұрын
❤️❤️❤️🌟🌟🌟🌟
@DananjaniKaralliyadda
@DananjaniKaralliyadda 5 ай бұрын
Yata gaum mahana vidiya kiyala dennako miss size chart ekath ekkama
@kuwaitstar5102
@kuwaitstar5102 5 ай бұрын
මාත් කැමතියි ඒකට.කොට්න් වලින් ඉස්කෝලේ යන දුවලට
@tooncart222
@tooncart222 5 ай бұрын
කියලා දෙන්නම්❤️❤️❤️
@inokashamali9728
@inokashamali9728 5 ай бұрын
Tha k you miss 🎉
@tooncart222
@tooncart222 5 ай бұрын
🌟🌟🌟🌟❤️❤️❤️❤️❤️
@melkuruppu4950
@melkuruppu4950 5 ай бұрын
Miss thank you lesson ekata. Podi deyak danaganna asai. Miss Anita me patiya ape mukika pathorome patiya Edale mahanna barida. Ethokota athkata loku venerate. Please kiya denna
@tooncart222
@tooncart222 5 ай бұрын
මට ඒ අහන දේ හරියට තේරුනේ නැහැනෙ❤️❤️❤️❤️
@kuwaitstar5102
@kuwaitstar5102 5 ай бұрын
මං හිතන විදිහට මිස් මෙයා අහලා තියෙන්නේ.පටිය මූලික පතොරමෙන් ම අඳින්න බැරිද කියලා.එතකොට අත් කට ලොකු වෙන්නේ නැහැ කියලා .
@tooncart222
@tooncart222 5 ай бұрын
මූලික පතරමෙන්ම අඳින්න පුළුවන්.නමුත් මේ විදිහට කර ගැඹුර පහත් කරලා අලුතෙන් කිහිලි කට ඇඳගෙන තමයි කරගන්න වෙන්නේ.මූලික පතරම ඒ විදිහටම අරගෙන මේ ගවුම් කරගන්න අපහසුයි.මේ වීඩියෝ එකේ පළවෙනි කමෙන්ට් එකක් මම පින් කරලා තියෙනවා ඒක බලන්න අත් කට ලොකු වීම පිළිබඳව.
@melkuruppu4950
@melkuruppu4950 5 ай бұрын
Ove oya hari ekthama mama esuwe. Ehema karama athe patiya godak burul wenawa
@mdindu6072
@mdindu6072 5 ай бұрын
ස්තුතියි මිස්
@tooncart222
@tooncart222 5 ай бұрын
🌟🌟🌟❤️❤️❤️
@kemadamayanthi6915
@kemadamayanthi6915 5 ай бұрын
Thank you so much
@tooncart222
@tooncart222 5 ай бұрын
🌟🌟🌟❤️❤️❤️❤️
@tooncart222
@tooncart222 5 ай бұрын
උරපටි සහිත සම්පූර්ණ ගවුමක් කරගන්න විදිය kzbin.info/www/bejne/f6jQYYeJorZ4pc0si=yLmNiTEmtHHI6o5Q
@padmagunasinghe-jg8me
@padmagunasinghe-jg8me 5 ай бұрын
Miss school unifoam eka kiyala dennako. Thankyou miss.
@tooncart222
@tooncart222 5 ай бұрын
❤️❤️❤️🌟🌟🌟
@ThariduDananjaya-qo3ez
@ThariduDananjaya-qo3ez 5 ай бұрын
ගොඩාක් වටිනවා විඩියෝ එකක් ගොඩාක් පින් මිස්
@tooncart222
@tooncart222 5 ай бұрын
❤️❤️❤️❤️❤️
@MayuriGamage-lx6yb
@MayuriGamage-lx6yb 5 ай бұрын
❤️❤️❤️❤️
@tooncart222
@tooncart222 5 ай бұрын
❤️❤️❤️❤️❤️
@sandayasenarathna4794
@sandayasenarathna4794 5 ай бұрын
හරිම පැහැදිලියි
@tooncart222
@tooncart222 5 ай бұрын
❤️❤️❤️❤️❤️
@kuwaitstar5102
@kuwaitstar5102 5 ай бұрын
මටත් ප්‍රශ්නයක් තියෙයි මිස් උරපටි හැර හැම ඇඳුමක ම පිටුපස පලුවේ ඉදිරිපස පළුවට වඩා උරහිස උසින් වැඩි වෙන්න ම ඕන ද
@tooncart222
@tooncart222 5 ай бұрын
හැම ඇඳුමකම එම උරහිස උසින් වැඩි කරන්න ඕනේ නෑ❤️❤️❤️
@preethiperera9261
@preethiperera9261 5 ай бұрын
ස්තුති මිස් .පපුව 40 අයට .අත් යට පපුවෙ මහත වැඩි අයට සාමාන්‍ය බ්‍රෙසියර් අදින්න අමාරුයි කිහිල්ල යට මස්පිඩු එලියට පැන කැතට පේනව .මිස් ඒ වගෙ අයට අත් යට වැහෙන විදියට බ්‍රා එකක් කියල දෙන්න
@tooncart222
@tooncart222 5 ай бұрын
හරි කියලා දෙන්නම්❤️❤️❤️
@kaushalyapremarathne5442
@kaushalyapremarathne5442 5 ай бұрын
ඔව් මිස්. කියල දෙන්න
@surangikumari3389
@surangikumari3389 5 ай бұрын
ඒක හොදයි කියල දෙන්න මිස්
@KumariDilrukshi-dl4nu
@KumariDilrukshi-dl4nu 5 ай бұрын
Aka kiyala denawa nm nm godak watinawa. Miss
@sameerasandaruwan8984
@sameerasandaruwan8984 5 ай бұрын
Aneka warayak pin pin pin miss harima adaraneeya miss kenek oya.oyage nihatamani kamata mama godak garu karanawa thank you so much.mama hodin terum gatta.mama misge kiwlat kalisame vidiyo eka baluwa mata kiyala denna puluwanda ilastik eka ine ganata kohomada ganne kiyala mage ina 37 tiyanawa kiulat kalisama adina tana etakota kota kohomada ilastik eke diga ganne❤❤❤❤❤
@anjanapasidu6788
@anjanapasidu6788 5 ай бұрын
මිස් size චාට් එකට රෙදි කපන විට මැහුම් වාසි එකතු කර ගන්න ඕනද?
@tooncart222
@tooncart222 5 ай бұрын
Ow ow🌟🌟🌟🌟❤️❤️❤️❤️
@PriyankaAdithya
@PriyankaAdithya 4 ай бұрын
මිස් මට මේ ප්‍රශ්න යට පිලිතුරක් දෙන්නකො මගේ උර හිස 16 පපුව වට 40 රැගල් උස කීයක්ද ගන්නෙ කියන්නකෝ
@tooncart222
@tooncart222 4 ай бұрын
උරහිස දෙකට බෙදලා ගන්න
@siyanimeemanage5714
@siyanimeemanage5714 5 ай бұрын
මිස් මං මේ විදියටම මැහුවා.ඒ වුණාට කිහිලි කට ලොකු වෙනවා මගේ ඇඳුමේ.ඇයි එහෙම වෙන්නේ?හොඳට ඇගටම fit වෙන්නේ නැහැ කිහිලි කට,ඇදුම් දෙකක් මැහුවා.දෙකම එහෙම වුනා.please reply 🙏🙏
@tooncart222
@tooncart222 5 ай бұрын
ඔයා බ්‍රා පටි මිනුම අරගනිද්දි ගත්ත ප්‍රමාණය අඩු වෙන්න ඇති.ඒ නිසා කිහිලි කට වැඩිපුර කැපුනද?❤️❤️❤️❤️
@siyanimeemanage5714
@siyanimeemanage5714 5 ай бұрын
@@tooncart222 නැහැ මිස් .අත් කට තමයි ලොකු වෙන්නේ ,එල්ලා වැටෙනවා...ගොඩාක් ස්තුති reply කළාට මිස් 🙏🙏
@tooncart222
@tooncart222 5 ай бұрын
@@siyanimeemanage5714 ඔයා රැගල් උස අරගත්තේ උරහිස දෙකට බෙදලද?
@siyanimeemanage5714
@siyanimeemanage5714 5 ай бұрын
@@tooncart222 ඔව් මිස් ,
@NameName-c8t
@NameName-c8t 5 ай бұрын
Bs
@tooncart222
@tooncart222 5 ай бұрын
❤️❤️
@Disnapradeepika-r3v
@Disnapradeepika-r3v 3 ай бұрын
Thank you❤❤❤
@tooncart222
@tooncart222 3 ай бұрын
❤️❤️❤️🌟🌟
@erandikumari-lf2nf
@erandikumari-lf2nf 4 ай бұрын
මිස් ඔයාගේ මැහුම් පන්ති තියෙනවද
@tooncart222
@tooncart222 4 ай бұрын
පන්ති නම් නැහැ චැනල් එකේ මුල සිට පාඩම් සියල්ලම තියෙනවා.❤️❤️
@erandikumari-lf2nf
@erandikumari-lf2nf 3 ай бұрын
​@@tooncart222ok මිස්
@amashawanni3246
@amashawanni3246 4 ай бұрын
මිස් පොඩ් ළමයෙකුට උරහිස ගන් නෙ කොහොමද
@tooncart222
@tooncart222 4 ай бұрын
පොඩි අයගේ මිනුම් පිළිබඳව සහ බ්ලොක් හදාගන්නා විදිහ ගැන වීඩියෝ ගොඩාක් තියෙනවා චැනල් එකට ගිහින් බලන්න.❤️
@lalanilala-cq6us
@lalanilala-cq6us 5 ай бұрын
Mis dat
@tooncart222
@tooncart222 5 ай бұрын
❤️❤️
@seethaparera-wf8ht
@seethaparera-wf8ht 3 ай бұрын
පින්සස් ලයයින් ගවුමක් කපන අාකාරය කරන්න පඑවන්ද මිස්
@tooncart222
@tooncart222 3 ай бұрын
❤️❤️❤️💥💥thanks
@kanchanachathurangani8147
@kanchanachathurangani8147 5 ай бұрын
අක්කේ shart කොලර් එකක් කපා මහගන්නහැටි කියලා දෙනවද
@nadeeshasurangi1336
@nadeeshasurangi1336 5 ай бұрын
Ane matath oni
@tooncart222
@tooncart222 5 ай бұрын
❤️❤️❤️❤️❤️කියලා දෙන්නම්.
@tooncart222
@tooncart222 5 ай бұрын
කියලා දෙන්නම්❤️❤️❤️
@shanipriyadarshana3379
@shanipriyadarshana3379 5 ай бұрын
මිස් සල්වාරි කලිසම කියලා දෙන්නකො දෙපැත්තේ රැලි තියන
@tooncart222
@tooncart222 5 ай бұрын
හරි ❤️❤️❤️❤️
@sameerasandaruwan8984
@sameerasandaruwan8984 5 ай бұрын
Thank you somuch misss❤❤❤
@KumariThotawatte
@KumariThotawatte 5 ай бұрын
Bell atha kiyala denna
@tooncart222
@tooncart222 5 ай бұрын
කියලා දෙන්නම්🌟🌟🌟🌟
@sandayasenarathna4794
@sandayasenarathna4794 5 ай бұрын
තනි උරහිසක් ඇති ගවුමක් කියාදෙන්න
@tooncart222
@tooncart222 5 ай бұрын
කියලා දෙන්නම්❤️❤️❤️❤️
@samanthiwirasekara8838
@samanthiwirasekara8838 5 ай бұрын
Misge whatsapp number eka denna puluwanda plz
@tooncart222
@tooncart222 5 ай бұрын
❤️❤️❤️❤️
@SwarnalathaThennakoon-c7w
@SwarnalathaThennakoon-c7w 5 ай бұрын
harima pahadili harima watinawa thank you miss 👍👍💓💓🥰🥰
@tooncart222
@tooncart222 5 ай бұрын
❤️❤️❤️❤️❤️
@GaneshaDilrukshi-dp7ht
@GaneshaDilrukshi-dp7ht Ай бұрын
ස්තුතියි මිස් ❤
@tooncart222
@tooncart222 Ай бұрын
🌟🌟❤️❤️
@HareshaDinushi
@HareshaDinushi 2 ай бұрын
Thank you miss❤️
@tooncart222
@tooncart222 2 ай бұрын
❤️❤️❤️
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН