How to Carburetor full repair assemble . & explain nissan b211 old car.

  Рет қаралды 12,557

⚛️eGARAGe🛠

⚛️eGARAGe🛠

Күн бұрын

Пікірлер: 22
@oshalakulathungakulathunga9822
@oshalakulathungakulathunga9822 Жыл бұрын
hi , ඉතාමත් වටිනා වීඩියෝවක් 💖🙏
@jeewanachaminda9424
@jeewanachaminda9424 10 ай бұрын
Ithamath wathina videowak..❤❤❤
@dulmalsavinda2998
@dulmalsavinda2998 9 ай бұрын
Bro patrol air mixer eka kerekewuwahama mkda wenne bro mage wahana idle tiyeddi tiyenawa gear eka dala tikak dura pedala neweththuwa gaman hitinawa oka kerakewuwahama fuel efficiency eka wedi wenawada kohomada eka karanne kiyala poddak kiyannako
@Joshlaah_studio
@Joshlaah_studio 5 ай бұрын
You didn't put the weight pin
@roshandhanushkawijeshinghe4840
@roshandhanushkawijeshinghe4840 6 ай бұрын
Tun karana widiha kiwa nam watinawa habai
@sadeepaprabath4597
@sadeepaprabath4597 Жыл бұрын
Oya koheda
@Mahindajayamaha64
@Mahindajayamaha64 9 ай бұрын
වැනට් වෑන් එකට slow jet එක කීයද හරියන්නේ.
@eGARAGe137
@eGARAGe137 9 ай бұрын
ඒකනම් පොඩ්ඩක් හොයල බලල කියන්න ඕනෙ...70 mm .90 අතර වගෙ සයිස් එකක් වෙන්න පුලුවන් .
@oshalakulathungakulathunga9822
@oshalakulathungakulathunga9822 Жыл бұрын
කාබියුරේට repair kit එකක් ගන්නකොට කාබ් එකට අවශ්‍ය සියලුම ජෙට් වර්ග ටික ලැබෙනවද ? , රෙපෙයා කිට් එක කොහෙන්ද ගත්තෙ ?
@eGARAGe137
@eGARAGe137 Жыл бұрын
සියලුම ඒවා ලැබෙන්නෙ නෑ.. Keyster වගේ වර්ග එනව ..ඒකෙත් නිල් පාට පැක් එකේ එන ඒවා වල ටිකක් කෑලි වැඩියෙන් තියනව..ඒ වුනත් බොහෝ වෙලාවට . ජෙනුයින් තියන ඒවම ක්ලීන් කරලා දාන එක හොඳයි..කිට් එකේ එන ඒව sure නෑ..මේවා ඉස්සර ගෙනාපු කඩවල් වල ඉතිරි වෙලා තියෙනව..නැතත් පංචිකාවත්ත පැත්‍තෙ ගියොත් හොයාගන්න පුලුවන් .. ගාන නම් වැඩී 4000 ගානක් වගේ කියයි.. මේකෙත් සමහර ජෙට් , එයා එජස්ටර් තිබ්බ ඒවම දාන්න වුනා..
@oshalakulathungakulathunga9822
@oshalakulathungakulathunga9822 Жыл бұрын
@@eGARAGe137 thanks 🙏😀
@sadeepaprabath4597
@sadeepaprabath4597 Жыл бұрын
Toyota 4k ekak thiyenawa hada ganna badu thiyeida.4number eka denna
@eGARAGe137
@eGARAGe137 Жыл бұрын
මොකක්ද අවුල?..
@eGARAGe137
@eGARAGe137 Жыл бұрын
මොන වගේ අවුලක්ද තියෙන්නෙ?..
@sadeepaprabath4597
@sadeepaprabath4597 Жыл бұрын
Dum sahathiketa kenek haduwa.pass.dan 40ehata eka parata pagaddi yanna.golu wenawa.himita gihin pagaddi yanawa.
@eGARAGe137
@eGARAGe137 Жыл бұрын
@@sadeepaprabath4597 එහෙනම් එයා තෙල් වහල ඇති..ජෙට් වලට කම්බි දැම්ම වෙන්න පුලුවන් ..අර ස්ලෝ රනින් එජස්ටර් එක පෙට්‍රල් වැහෙන පැත්තට වැඩියෙන් තියල වෙන්නත් පුලුවන් ..හුගාක් අය කරන දෙයක්..ඒත් පස්සෙ ඒව තිබ්බ විදියට හදපුවා ම හරි..අහන්න කම්බි දාල හරි කුඩා ජෙට් දාල හරි වැහුවද කියල .
@samanhemantha5424
@samanhemantha5424 Ай бұрын
කොහෙද me nambaraya daanna
@reddotgaming8706
@reddotgaming8706 Жыл бұрын
සොලෝ තියල එකපාර ඇක්ස්ලේටර් කරද්දී engine එක ගොළු වෙලා misfire වෙන්නේ ඇයි?😢
@eGARAGe137
@eGARAGe137 Жыл бұрын
ඒ වෙලාවට. Quickly ප්‍රෙස් වෙන feed පම්ප් එක වැඩ කරනවද කියල බලන්න එයාක්ලීනර් එක අයින් කලාම එලතැන ඇක්සලරේටර් කලොත් පෙට්‍රල් මිස්ට් එකක් (පිනී බානවා වගේ ) බලාගන්න පුලුවන් කාබ් එකේ වෙන්චූරි එකට උඩින්..
@reddotgaming8706
@reddotgaming8706 Жыл бұрын
එකපාරට පාගද්දි පෙට්රල් විදින පොඩි නෝසල් එක නේද එකෙන් පෙට්රල් එනවා, distributor එකෙන් ignition timing advance කලාම හරි යනවා ඒත් idle එකේදි mis කරනව වගේ රෆ් දුවන්නේ.
@jeewanachaminda9424
@jeewanachaminda9424 10 ай бұрын
Mata b211 eka cab ekka sudda karalq thel hadaganda one oyawa kohomada sat karaganna numbar ekka dandalo.bs
@jeewanachaminda9424
@jeewanachaminda9424 10 ай бұрын
Oya kohada malli mata numbar ekka dandako
Servis carburetor Nissan vanette C20/C22. PART 1
5:27
Kasdi Vanette Specialist
Рет қаралды 18 М.
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
*DATSUN 120Y O NISSAN* EL CARBURADOR SE QUEDA ACELERADO COMO REPARARLO Y CALIBRARLO
15:04
Wilmon Eliseo Benalcazar Cortez
Рет қаралды 287 М.
Will a barrel of engine flush clean a sludgy engine?
12:54
Garage 54
Рет қаралды 1,6 МЛН
Nissan 1400 find 10
9:23
Amund Weeber
Рет қаралды 747
Carburetor Adjustment - Everything You Need to Know
21:19
Eliminator Performance
Рет қаралды 428 М.
We make a DIY high-revving camshaft for a Lada
12:38
Garage 54
Рет қаралды 379 М.
The BEST Way To Fine Tune Idle Mixture Screws For Your Carburetor
15:16
TheMotorcycleMD
Рет қаралды 2 МЛН
1972 Datsun 240Z | SU carburetor cleanup/ rebuild
23:41
Atombawm
Рет қаралды 12 М.
Mitsubishi Lancer Engine Full Restoration (1978)
20:57
Restoration of Everything
Рет қаралды 12 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН