එක් එක් රෙදි වර්ග වලට අදාල ඉදිකටු හදුනාගනිමු | How to choose needles for sewing | මැහුම් මුල සිට 08

  Рет қаралды 74,264

Motherboard with ishu

Motherboard with ishu

Күн бұрын

ආධුනිකයින් සදහා වන මැහුම් පාඩම් මාලවේ අටවන පාඩම. මැහුම් පිළිබද මුල සිට ඉගෙන ගන්න මෙම වීඩියෝ මාලාව සමග එකතුවෙන්න.
මෙම වීඩියෝ මාලාවට අදාල අභ්‍යාස download කර ගැනීම mahumsinhala.w...
The 8th lesson in a series of sewing lessons for beginners. Join this series of videos to learn about sewing from the beginning.
ඔබගේ නිර්මාණ, දැනුම බෙදාගන්න motherboard with ishu fb public group එකට එකතු වෙන්න / 870024316829331
#sewing_for_begginers #Mahum_padam #mahum_sinhala

Пікірлер: 287
@hiddenstar9635
@hiddenstar9635 Жыл бұрын
ඇත්තටම අක්කි සල්ලි දීලා ඉගෙන ගන්න තැනකට වඩා ඔයා හොඳටම හොඳට කියා දෙනවා...සමහර අය සල්ලි වෙනුවෙන්ම චැනල් කරන අතරේ ගොඩක්ම ගොඩාක් වටිනවා ඔයා මේ කරන සේවය.ඔයා කරන කියන හැම දෙයක්ම හරි යන්න කියලා wish krnawa akkiyo .❤❤❤තවත් මේ වගේ වැදගත් වීඩියෝ දාන්නඅක්කි.බුදු සරණයි🙏🙏🙏
@NirashaPrashadini
@NirashaPrashadini Ай бұрын
මේ වීඩියෝ ගොඩක් වටිනවා...හරිම පැහැදිලිව ලස්සනට කියල දෙදෙනවා ❤❤❤
@nilukapemarathna4075
@nilukapemarathna4075 2 жыл бұрын
ඔයා වගේ සේරම රහසක් නැතිවම කියලා දෙන කව්රුත් නැති තරම් අක්කියො..❤️
@Motherboardwithishu
@Motherboardwithishu 2 жыл бұрын
❤️❤️😘😘😘
@ilangasinghachaminda9256
@ilangasinghachaminda9256 9 ай бұрын
හරිම වටින්ව. ඔයාට පින් . ඔය විදියට කියල දෙන්නෙ හරි අඩුවෙන් ඔක්කොම යන්නෙ සල්ලි හොයන්න. තෙරුවන් සරනයි
@niluirugalbandara5025
@niluirugalbandara5025 7 ай бұрын
ගොඩාක් ස්තුතියි ඔබ තුමියට ...ඔබේ ..දැනුම අති විශිෂඨයි...තෙරුවන් සරණයි ..💐🙏
@mangalikawerasinha7177
@mangalikawerasinha7177 3 жыл бұрын
ගොඩාක් වටිනා පාඩම් මාලාවක් .thanks ishu miss ගොඩාක් ආදරෙයි
@lalanigamage7117
@lalanigamage7117 3 жыл бұрын
හුඟක් වටිනවා ඔයා කරන මේ Video මාලාව.. මැහුම් පිළිබඳව අලුතින්ම ඉගෙනගන්න කෙනකුට. මමත් ආධුනිකයෙක්.. අඩුවක් නැතිව හැමදේම සරළව කියලා දෙනවා
@Motherboardwithishu
@Motherboardwithishu 3 жыл бұрын
Thanks dr
@suranjithkumara6645
@suranjithkumara6645 3 жыл бұрын
ගොඩක් වටින vidio එකක්... රෙදි වර්ග අනුව පාවිච්චි කරන නූල් වර්ග ගැනත් කියලා දෙන්නකො ishu.. ඔයාට බුදු සරණයි.... good luck
@ireshalakmali7997
@ireshalakmali7997 2 жыл бұрын
අක්කා ඔයා කියලාදෙන දේවල් හරිම පැහැදිලියි මාත් පොඩියට ඇදුම් මහන කෙනෙක් මට ගොඩක් ප්‍රශ්නයක් වෙලා තිබුන දෙකට ඔයාගෙන් විසදුමක් ලැබුන මට මැෂින් එකත් එපාවෙලා තිබුනේ පෙළක් රෙදි මහේන්නේ නැතුව ඔයාට ගොඩක් ස්තුතියි අක්කා 💞💞
@Motherboardwithishu
@Motherboardwithishu 2 жыл бұрын
Harima sathutui
@nipunikasewwandi
@nipunikasewwandi 6 ай бұрын
ගොඩාක් වටිනවා.ගොඩක් ස්තූතියි ඔබතුමියට
@Alex-v3m8r
@Alex-v3m8r 3 жыл бұрын
හරිම වටින video එකක් . Thank you so much.💕💕💕💕😘😘
@JayasekaraJayasekara-we6gr
@JayasekaraJayasekara-we6gr Жыл бұрын
ගොඩක් වටිනවා වගේම හරිම පැහැදිලියි ...ඔයාට ගොඩක් ස්තුතියි..ගොඩක් පින්..🙏
@sandamalikumari2464
@sandamalikumari2464 2 жыл бұрын
Godak වටිනවා miss පැහැදිලි wa kiyala දුන්නා .ඇත්තටම needles gena mn denagena hitiye ne. Thank u miss
@malajayanthi9046
@malajayanthi9046 6 ай бұрын
Godak watina pahadi kireemak.bohoma sthuthi
@inoshapriyadarshani1014
@inoshapriyadarshani1014 2 ай бұрын
Godak watinawa mis me vedio eka siyaluma denuma oya denawa mis
@sagarikadedunu5906
@sagarikadedunu5906 2 жыл бұрын
ගොඩක් පින් හොදින් පැහැදිලි කලා ස්තුතියි ඔබතුමියට
@gamagei2289
@gamagei2289 3 жыл бұрын
Godaak sthuuthy ishuu miss. Balaaporoththuwen hitapu vedio 1k
@nehansarudrigo3341
@nehansarudrigo3341 3 жыл бұрын
සෑහෙන්න වැදගත් වීඩීයෝ 1ක් තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න.
@kumarikumari5843
@kumarikumari5843 3 жыл бұрын
හරිම පැහැදිලියි ගොඩක් වටින වීඩියෝ එකක් issue බොහොම පින් මේ වගේ දැනුමක් අපට ලබා දෙනවට නොමිලේ ආදරෙයි හැමදාම ❤️❤️😘🌹🙏🇱🇧
@sarasarath5200
@sarasarath5200 Жыл бұрын
Godak pin.oya aththatama awanka hitha hoda kenek.thanks lot.
@nipunitharushikasolangaara491
@nipunitharushikasolangaara491 3 жыл бұрын
ඩබල් ඉදිකටුවට නූල් දමා ගන්නා ආකාරය හා එය යොදාගනිමින් කරන විලාසිතා මොනවාද 🙂හැකි වෙලාවට කියලා දෙන්න. මිස් ලබාදෙන දැනුමට ගොඩක් පින් 🙏
@itsamazedme......bymurush9220
@itsamazedme......bymurush9220 2 жыл бұрын
Is matath deneganda aasai
@KumariSeetha-m4r
@KumariSeetha-m4r 2 ай бұрын
Godak watinawa thank you 🎉🎉🎉🎉
@sandunisanduni3937
@sandunisanduni3937 Жыл бұрын
Matath me video godak watinawa...loku danumak labuna...oyata thanks akke...
@milafernando.
@milafernando. 3 жыл бұрын
Godak sthththi miss...godak watina padamak kiyala dunnata...bs 🙏
@ChalukaHarsha-tx5me
@ChalukaHarsha-tx5me 4 ай бұрын
අක්කේ ඔයාගෙ ඔක්කොම පාඩම් ටික මම බලලා මම ලියා ගත්තා ඇත්තටම ගොඩාක් වටිනවා අනේ ඉක්මනටම ඉලග පාඩමත් දාන්නකෝ
@madushasandaruwani6058
@madushasandaruwani6058 3 жыл бұрын
ගොඩක් වටින දේවල් කියලා දෙනවට ස්තූතියි. මැහුවට මේ දේවල් දැනගත්තේ අද.,💝💝💝💝
@tharikasolochani4020
@tharikasolochani4020 Жыл бұрын
Mamath adunikai...oyagen thamai igana ganne..hadata kiyala denawa...oyage ilaga padam enakal maga balagena inne....💜️💜️💜️
@shanaimran9053
@shanaimran9053 3 жыл бұрын
thank you very much,very informative.God bless you dear.
@dilhaniwijerathne6442
@dilhaniwijerathne6442 3 жыл бұрын
Man misgen ahanna hithagena hitapu prashnayak.godak thank u..goddaaaaaaaaak pin obata....
@madhugaspe8397
@madhugaspe8397 3 жыл бұрын
Godaak wadagath padamak oya godaak pin parissamen inn bs
@jasuphtaiireshajayakody1652
@jasuphtaiireshajayakody1652 3 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී දෙව් පිහිටයි
@sdhanushka8689
@sdhanushka8689 2 жыл бұрын
හුගාක් වටිනව..බොහොම පැහැදිලිව තේරුම් කරනව ..බොහොම ස්තූතියි 🙏
@chamalidilhani7555
@chamalidilhani7555 3 жыл бұрын
ස්තුතියි මිස් ගොඩක් වටින පාඩමක් ❤️‍❤️‍❤️‍
@tharakamadushan552
@tharakamadushan552 3 жыл бұрын
Thank u...mis❤️❤️ Godak asawen me course eka balanne..🌷🌷
@sanjeewanikumari5794
@sanjeewanikumari5794 3 жыл бұрын
බොහොම වටින වීඩියෝ එකක් බොහොම පින්
@chinthanirathnayaka6585
@chinthanirathnayaka6585 3 жыл бұрын
අනේ ගොඩක් වටිනවා ඉෂූ.. ඔයාට ගොඩක් ස්තූතියි
@ikrammikram90
@ikrammikram90 10 ай бұрын
Thanks miss ❤ godak dewal igena gaththa
@princessprincess6343
@princessprincess6343 3 жыл бұрын
Aneee thank youuuuu akki kiyanna wachana nehe akki class giyath mechchara dewal kiyala denne nehe akki godaaaak sthuthi videos enakan maga balan inne thank you
@kavindyawarshamana8917
@kavindyawarshamana8917 Жыл бұрын
ගොඩක් වටිනවා ❤️ගොඩක් ස්තුතියි 🙏
@sachesenanayaka9283
@sachesenanayaka9283 Жыл бұрын
ගොඩාක් ස්තුතියි ❤
@supunsampath153
@supunsampath153 2 жыл бұрын
Tnx ishu akke me krna video wlt.anith video enkl bln innw..♥️
@sriyaniweera336
@sriyaniweera336 Жыл бұрын
ඇත්තටම ගොඩක් හොදයි සමහර දේවල් දැනගත්තා ❤❤
@nimeshmadusanka2575
@nimeshmadusanka2575 4 ай бұрын
ගොඩක් වැදගත්..මම ඔක්කොම ලියාගත්ත මිස්..මට කාන්තා පාටමාලාවට සම්බන්ධ වෙන්න ඕනෙ.❤❤
@geethikachandrawansa9487
@geethikachandrawansa9487 2 жыл бұрын
ගොඩක් වට්න vidio එකක්❤️💐
@priyangaweerasooriya781
@priyangaweerasooriya781 Жыл бұрын
Thank you akkiyoo... ❤ godak pin oyata🙏... oyage video balanna mn hamadamth bln innw...nodanna dewal godak iganagththa.. aththtma godak watinawa me wge kiyla denaeka..❤❤
@openminded1038
@openminded1038 11 ай бұрын
Very useful. Thank you so much 💓
@manujasithumini8836
@manujasithumini8836 11 ай бұрын
ඔයාට කොහොම ස්තුති කරන්නද තේරෙන්නෑ මේක මට ගොඩක් වටිනව,🙏
@anikaruklanthi6884
@anikaruklanthi6884 3 жыл бұрын
Thank you Godak watina padamak
@rashmifdo6603
@rashmifdo6603 2 жыл бұрын
ගොඩක් වටිනවා අක්කා ඉතාමත් පැහැදිලි ❤️😘
@Motherboardwithishu
@Motherboardwithishu 2 жыл бұрын
Thanks dr
@thanujakumari9212
@thanujakumari9212 2 жыл бұрын
Godak dewal danagatta.. godak pin mis...
@sameeraroshan2522
@sameeraroshan2522 3 жыл бұрын
හරිම වැදගත් වන වීඩියෝ එකක්
@sadithyaanna8485
@sadithyaanna8485 3 жыл бұрын
ගොඩක් වටිනවා අක්කේ ස්තූති.බුදු සරණයි!!!!!
@Motherboardwithishu
@Motherboardwithishu 3 жыл бұрын
Thanks dr
@sachinidesilva2408
@sachinidesilva2408 2 жыл бұрын
Akki thank you so much for this valuable gift .... 😘😘😘🥰🥰🙏🙏🙏🙏💝
@frhm158
@frhm158 10 ай бұрын
Godak thank you dear.godak prayojanawat
@rumeshadeepani6577
@rumeshadeepani6577 3 жыл бұрын
Comment krnnamai awe. Lassanai nangiyo thanks.,
@nadeekagunarathna6385
@nadeekagunarathna6385 3 жыл бұрын
mis ..mahanna puluwan wala tibunata godak amatara danuma oyagaen dana gatta.Thank you..😍😍
@madu689
@madu689 3 жыл бұрын
Thank you akke...godak watina padamak...bs
@tharangaherath7002
@tharangaherath7002 3 жыл бұрын
ගොඩාක් වටිනවා අක්කේ .බොහොම ස්තුතිය ..♥️♥️♥️♥️♥️♥️♥️
@Motherboardwithishu
@Motherboardwithishu 3 жыл бұрын
😘😘
@ireshasandarenu3669
@ireshasandarenu3669 2 жыл бұрын
Godak sthuthi godak watinawa thank you izu
@kevihansiwijayantha
@kevihansiwijayantha 3 ай бұрын
Harima wadagth thnk u akki❤
@madhujayakodi6360
@madhujayakodi6360 2 жыл бұрын
Thank u ishu best of luck
@chanakadilina9062
@chanakadilina9062 3 жыл бұрын
අලුතින් ඉගෙන ගන්න අයට මේ විදියට පැහැදිලිව ඉගෙන ගන්න හිතෙන විදියට කියලා දෙනවාට ගොඩක් ස්තූතියි ...
@Motherboardwithishu
@Motherboardwithishu 3 жыл бұрын
😍😍
@inokashamali9728
@inokashamali9728 2 жыл бұрын
Bohoma pin Ishu oyata
@dilminikeshala2802
@dilminikeshala2802 3 жыл бұрын
Godk sthuthii ishu miss❤❤❤❤
@dinushasamanmalee5636
@dinushasamanmalee5636 3 жыл бұрын
Oyata godakma pin me wage danumak apita denawata.oya nisa mis prashna godaka hitiya mama adum mahala wikunanawa oyata godakma pin.mista tawa tawath hariyanna kiyala ptanawa mis budu saranai.
@HalaHala-mr4iz
@HalaHala-mr4iz 3 жыл бұрын
ඉෂු ම්ස් පින්සස් ලයින් සරි ජැකට් එක මහන ව්දිහ කියලා දෙනවාද ඔයා කියලා දෙනව ගොඩක් පැහැදිලියි ඉෂු
@HalaHala-mr4iz
@HalaHala-mr4iz 3 жыл бұрын
ඔයාට ගොඩක් පිං ඉෂු මම ඔයා මේ ගැන කියලා දෙනකම් බලාගෙන හිට්‍ යා බුදු සරනයි ඉෂු
@isharamadushani7708
@isharamadushani7708 3 жыл бұрын
Super vidiyo.👍👍👍
@l.h.l.dammikafernando7329
@l.h.l.dammikafernando7329 3 жыл бұрын
Thanks a lot oyata.Budusaranai
@shiwanthiherath1549
@shiwanthiherath1549 3 жыл бұрын
Mula idala piliwelakata hama dema kiyala denawata thanx👍💥❤
@janakirajapksha5446
@janakirajapksha5446 9 ай бұрын
Thanks for you .
@shashi3393
@shashi3393 2 жыл бұрын
Godak hodai mis.godak pin oyata
@pereraramani4527
@pereraramani4527 2 жыл бұрын
Thank.you.very.much.god.bless.you..
@tsfs3142
@tsfs3142 2 жыл бұрын
Thanks sis. i was in search of this vedio.... finaly got....
@Motherboardwithishu
@Motherboardwithishu 2 жыл бұрын
😘😘😘
@NeMiYa_
@NeMiYa_ 3 жыл бұрын
Thank you verymuch ms
@harshanipremadasa208
@harshanipremadasa208 3 жыл бұрын
බොහෝම ස්තූතියි ඔබට
@이종규-l3t
@이종규-l3t 3 жыл бұрын
Thank you akkiyo gdk watina padamak💜
@dishnajayasundara6830
@dishnajayasundara6830 3 жыл бұрын
Thank you so much.
@nimalkasenarath1052
@nimalkasenarath1052 3 жыл бұрын
Complete guide 👌👌👌
@anuradhamadushani7471
@anuradhamadushani7471 3 жыл бұрын
Thank you ishu akkee ❤️❤️❤️❤️
@sachinikaushalya3167
@sachinikaushalya3167 3 жыл бұрын
ඇත්තටම වටිනවා අක්කේ ❤️
@dinushaudayangani6500
@dinushaudayangani6500 3 жыл бұрын
Oyage iganwim superb
@inoshapriyadarshani1014
@inoshapriyadarshani1014 2 ай бұрын
Thank you mis❤
@chamilairoshani7757
@chamilairoshani7757 2 жыл бұрын
Godak watinawa vedio ..eka oyta hodak pin..
@Motherboardwithishu
@Motherboardwithishu 2 жыл бұрын
Thanks dr😘
@chathumaheshi5733
@chathumaheshi5733 2 жыл бұрын
ඊළඟ වීඩියෝ එකත් ඉක්මනින් දාන්නකෝ.... මමත් ආධුනිකයෙක්. මැහුම් පිළිබඳ හැම තොරතුරක්ම ඉගෙන ගන්නෙ ඔයාගෙන්. අනේ තේරෙන විදියට හමදේම කියාදෙනව අක්කෙ ඔයා❤️❤️❤️❤️❤️❤️
@Motherboardwithishu
@Motherboardwithishu 2 жыл бұрын
Ok dr
@asokamalini5188
@asokamalini5188 Жыл бұрын
ස්තුතියි ඔබට
@padminichandrika8523
@padminichandrika8523 2 жыл бұрын
ස්තුතියි මිස්...
@isirasiriwardana1657
@isirasiriwardana1657 2 жыл бұрын
ගොඩක් වටිනවා ස්තූතියි
@Motherboardwithishu
@Motherboardwithishu 2 жыл бұрын
♥️♥️
@nimeshadilmini1046
@nimeshadilmini1046 3 жыл бұрын
Thank you නංගී
@dishanigodagama7051
@dishanigodagama7051 3 жыл бұрын
Godak thanks kawadawat mehema danumak labune na nee.needle ganna giyama wearadi ewa geanawa.dan ehema weana ekak na obathumiyata godak pin
@udeshikalakmali5607
@udeshikalakmali5607 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි මිස්❤️
@dileeshajayawickrama234
@dileeshajayawickrama234 3 жыл бұрын
Niyamai akke..😘
@madhushanimadhara5465
@madhushanimadhara5465 3 жыл бұрын
ගොඩක් ස්තූතියි මිස් 🙏🙏
@suchethanakodithuwakku9841
@suchethanakodithuwakku9841 2 жыл бұрын
මිස් මේ වීඩියෝව ගොඩක් වටිනවා. අන්තිම ඉමේජ් එක පැහැදිලි මදි.
@madhushanidilrukshi2712
@madhushanidilrukshi2712 3 жыл бұрын
ගොඩක් ස්තූතියි
@සඳනාරි
@සඳනාරි Жыл бұрын
Thank you miss
@kumudurenu4991
@kumudurenu4991 3 жыл бұрын
ස්තුතියි teacher
@ruwanthidilhani2977
@ruwanthidilhani2977 3 жыл бұрын
Godak vatinava miss........☺☺☺☺
@උමංගා
@උමංගා 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි.. ❤
@d.m5846
@d.m5846 2 жыл бұрын
😍😍😍 ස්තුතියි ඔයාට
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 78 МЛН
Brawl Stars Edit😈📕
00:15
Kan Andrey
Рет қаралды 52 МЛН