How to Choose YouTube Channel Category in 2024 | Deep Explain

  Рет қаралды 3,580

Creator Space

Creator Space

Күн бұрын

Пікірлер: 107
@cookingpriyanga
@cookingpriyanga 3 ай бұрын
සුපිරිම වීඩියෝ එකක් මටත් ලොකු ප්‍රස්නයක් වෙලා තිබුනේ මම කරන කන්ටෙන්ට් එකට දුන්න කැටගරි එකට හරිද කියලා අද එයට විසදුමක් ලැබුනා thank you 🙏
@Flixsurstudio
@Flixsurstudio 3 ай бұрын
නියමයි.....මේ Top එක සම්බන්ධව කතා කරන Videos ගොඩක් හෙව්ව මම...ඒත් හම්බුනේ නෑ....Thanks මේ Video එක කලාට.....🤟🤟💚💚
@Inventor_lk
@Inventor_lk 8 күн бұрын
Experiment videos mona category ekt aithid❤🔥
@akenyastory
@akenyastory 3 ай бұрын
Ou aiya Dala thiyena videos godak balala thamai mamachanal eka hadagaththe catagery ekath views Enna balapanawa aiya hari .....😊
@FoodTastyB
@FoodTastyB 3 ай бұрын
meka mn balaagena hitapu video ekak aiye thnkz..! 🥰🥰🥰
@SEIKAIJAPANESE
@SEIKAIJAPANESE 2 ай бұрын
It’s Very valuable video. මම KZbin thumbnail හදන්න පුරුදු වුනෙත් creative art channel එකේ photoshop tutorial බලල. Photoshop වල සිංහලෙන් type කරන්න ඔයා දාල තිබුන Sinhala key help app එක valuable වුනා. මම කරන්නෙ Japanese language tutorial channel එකක් category එක මම දාලා තියෙන්නෙ education කියලා. මේ වගෙ channel එකකට හොදටම හරියන්නෙ how to /style , people and blog ,education මේ 3න් කොයි එකද ?
@TravelWithJuliya98
@TravelWithJuliya98 3 ай бұрын
So valuable video dear 🙃❤️ Thank you for sharing with us, God bless you
@creatorspacelk
@creatorspacelk 3 ай бұрын
You are so welcome
@ALFHALK
@ALFHALK 3 ай бұрын
අයියේ යූටියුබ් චැනල් එකක් ඩිලීට් වෙන්නෙ copyright strike තුනක් එකපාර වැදුනොත් නේ. Strike දෙකක් වැදිලා ඒ දෙක දවස් 90ක් ගිහිල්ලා expire උනාට පස්සෙ ආපහු තව එකක් (තුන්වෙනි එක) වැදුනොත් ඒත් චැනල් එක ඩිලීට් වෙනවද?
@TravelWithJuliya98
@TravelWithJuliya98 3 ай бұрын
නෑ එහෙම වෙන්නේ නෑ dear 🙃❤️
@creatorspacelk
@creatorspacelk 3 ай бұрын
Naha active copyright strike nathnam, aue strike wadunahama ewa mula idala count wenne
@ALFHALK
@ALFHALK 3 ай бұрын
@@creatorspacelk thank you❤️
@jktradingSL
@jktradingSL 3 ай бұрын
Good video brother, mata podi deyak denaganna ona e money, trading waga channel ekakata mokadda hareyana category eka.
@creatorspacelk
@creatorspacelk 3 ай бұрын
Educationn hari How to and style use karanna
@jktradingSL
@jktradingSL 3 ай бұрын
@@creatorspacelk mama denata video 190 k wage dala thiyanawa people & blogs walin, dan change kaloth aulak wei neada.
@sakuvlog-official
@sakuvlog-official 3 ай бұрын
Oyage ham video ekakma mata godak loku help ekak❤
@user-ce4fh2vr2h
@user-ce4fh2vr2h 3 ай бұрын
hi ayye mata phone eken hadapu channel monatizion ganna mokkada mulin karanna ona kiyala kiyana video ekak karannakoo naththan karapu video ekaka link eka ewanna puluwanda
@anuradhasathsarasl7150
@anuradhasathsarasl7150 3 ай бұрын
අයියෙ Record කරල Upload කරන Gaming Channel එකකට Monetizetion ගන්න පුළුවන්ද?
@apekamaTV-8609
@apekamaTV-8609 3 ай бұрын
Thank සහෝදරයා ❤❤
@R2k666T
@R2k666T 3 ай бұрын
මෙ දවස් වල chnnle varifai කරන්න බැරිනිසා මගේ චැනල් එක varifai කරගන්න බැරි උනා ඊට පස්සේ මම shorts video එකසිය ගානක් දාල තියනවා ඊට පස්සේ තව video එකක් දාන්න යනකොට massge එකක් අවා varifai කරන්න කියලා එහම දිගටම video දාන් ගියොත් chnnle එක delete වෙලා යයිද උත්තරයක් දෙන්නකෝ
@TravelWithJuliya98
@TravelWithJuliya98 3 ай бұрын
Channel එක verify කරනකම් videos එකපාර දාන්න පුළුවන් ටිකයි, Long video දාන්නත් බෑ dear 🙃❤️
@kaveendrarandeera1401
@kaveendrarandeera1401 2 ай бұрын
Channel එකට එක catagory එකක් දාල video දාද්දි vdo එක අනුව catagory දෙකකින් upload කරොත් අවුලක්ද ? Ex channel category : education , vdo දාද්දි education and Tech කියන catagory දෙකෙන්ම දානවා.
@NATURE-1M.
@NATURE-1M. 3 ай бұрын
වීඩියෝ අප්ලෝඩි කරනකොට විඩියෝ කැටගරි එක වෙනස් කරන්න පුළුවන්ද. වීඩියෝ එකෙන් වීඩියෝ එකට
@TravelWithJuliya98
@TravelWithJuliya98 3 ай бұрын
පුළුවන් dear 🙃❤️
@creatorspacelk
@creatorspacelk 3 ай бұрын
Me video eka mula idala balanna
@KavinduTechnical
@KavinduTechnical 3 ай бұрын
අයියේ Top 5 games Review , Top 5 Mobile Apps Review , mobile tricks and tips , Editing Tutorial වගේ වීඩියෝ කරන චැනල් එකකට ප්‍රදාන කටගරි එක මොකක්ද දාන්න ඕන ප්ලීස් කියන්න 🥺☝
@NiroMoviesSL
@NiroMoviesSL 3 ай бұрын
Video upload කරද්දි මන් story videos හදන්නෙ voice එක සමහර තැන් වල වෙනස් කරනව normal Ai app එකකින් ඒකට yes දෙන්ඩ ඕන නෑ නේද
@DAHFTempowerment
@DAHFTempowerment 3 ай бұрын
My channel is based on personal development. What should be the category?
@Fishingsaranga
@Fishingsaranga Ай бұрын
අයියේ Fishing Videos වලට මොකද්ද ගැලපෙන category එක
@GraphicEditLK
@GraphicEditLK 3 ай бұрын
Graphic Designing Tutorials , Tech Videos කරන අපි වගේ Channels How-to & Style Category එකේද යන්න ඕන නැත්තම් Education ද , Science & Technology ද ?
@Dilz_Victory
@Dilz_Victory 3 ай бұрын
ad sense approve karanna giyama mehemaenava - You need to fix some issues before you can use AdSense for KZbin meka kohomda fix krnne ?
@worldboo-k
@worldboo-k 27 күн бұрын
Top 10 shorts video mona category ekatada vatenne kiyannako
@Dilruk-s8z
@Dilruk-s8z 3 ай бұрын
Meditation channel එකක් කරන්න ...විඩියොස් ගන්න විදිහක් කියන්නකෝ bro... help me Suddh ❤❤
@dularasithumina6324
@dularasithumina6324 3 ай бұрын
Aiye Lankawe numbers walata youtube chanel verify karanna bari gataluwata solution ekak denna puluwanda plzz.. math chanel ekak haduwa veryfy karaganna widiyak nathuwa inne😢😢
@lahirubro111-gz9mr
@lahirubro111-gz9mr 2 ай бұрын
Used කරන Microphone එක මොකක්ද ?
@craftyguy342
@craftyguy342 3 ай бұрын
😊mmm...meeka ahanna hoda prashnayakda danna, aiyya KZbin channel eka karanne Full timeda🙂..
@creatorspacelk
@creatorspacelk 3 ай бұрын
Ow
@madhuraudayanga2167
@madhuraudayanga2167 2 ай бұрын
Thank you for the video.❤
@Sithpiyuma514
@Sithpiyuma514 3 ай бұрын
බෞද්ධ පිරිත් දේශනා අයත් වෙන්නේ මොන category එකටද
@ITALYNADEE
@ITALYNADEE 3 ай бұрын
Category wenas kaloth payment hold wenawada ? Mage payment hold karala kohomada mama eka nathi karaganne pls උදව් කරන්න
@sltotally
@sltotally Ай бұрын
ඔහොම යමු. ජය
@travelexpertlk8269
@travelexpertlk8269 3 ай бұрын
Good vediyo
@user-xn4qi4fb4m
@user-xn4qi4fb4m 3 ай бұрын
Aiye මට තියෙන ප්‍රශ්නයක් තමයි. කොහොමද අපි songs lyrics youtube channel ekak karne kohomd kyla. අපි තව කෙනෙක්ගේ සින්දුවක් අරන් ඒකට lyrics add krla kohomd Copyright නොවදින විදිහට youtube ekat hriytm upload krnne kiyala. සහ එ වගේ songs dan youtube channel wlt monetize on karnna puluwanda කියලා kilaa දෙන්න කෝ... Api e sinduve aithi karyagen awasryak gnna onid ehemath natham api mokak hri license ekak ganna onid.. Mama me ප්‍රශ්නේ ඔයා දෙවැනී youtube weekend q&a video eken ahuw mt mekt aniwren ilang q&a video eken උත්තරyk aniwren denna aiye
@lahirualwis
@lahirualwis 3 ай бұрын
none category යටතේ දැනට තියෙන චැනල් එකක පැය 4000 ට කිට්ටුව තියෙද්දී category එක වෙනස් කලොත් ප්‍රශ්නයක් වෙනවාද?
@creatorspacelk
@creatorspacelk 3 ай бұрын
Naha ekata gataluwak wenne naha
@lahirualwis
@lahirualwis 3 ай бұрын
ගොඩක් ස්තූතී ! 👍💐
@Rio0Gaming
@Rio0Gaming 3 ай бұрын
Gaming thama ❤
@UfitsportsAcademy
@UfitsportsAcademy 3 ай бұрын
Thanks.❤
@Nimala80
@Nimala80 3 ай бұрын
Bro...music category eka yatathe,karaoke videos valata sing karala upload kaloth monetize venne nadda?copyright vadinavada?
@KavinduTechnical
@KavinduTechnical 3 ай бұрын
අයියේ අපි ඔය ස්ටුඩියෝ එකේ එක ගැටගරි එකක් අපි දාල දාන වීඩියෝ වලට වෙනස් වෙනස් කැටගරි දාන්න පුලුවන් නේද අපේ වීඩියෝ එක අනුව ? ♥
@thika9506
@thika9506 3 ай бұрын
Aiye mn video wlt timestamp dmmt video ek kadila penne nhne
@the.navi1
@the.navi1 3 ай бұрын
Ayye KZbin Shorts hariyata Upload karanne kohomada (evatath Tags and Description add karanna oneda views ganna)
@SlMihiTv
@SlMihiTv 3 ай бұрын
Mage chanal eke niliyage photos ekathu karala video upload karanne mokakda danna oni Category
@KavinduTechnical
@KavinduTechnical 3 ай бұрын
Super video ayye 🌚🎦♥
@danushkaandsadaruwan
@danushkaandsadaruwan 3 ай бұрын
Tank you aiye.mage chanal eaka jaadu producation .mage chanal eake adu paadu balaganna aiya aya karanawada.chag eaka keeyada.aiyawa cantact karaganne kohomada.
@x_ALADeeN_Streams_x
@x_ALADeeN_Streams_x 3 ай бұрын
ayye impressions enne nahane 😪 rply ekak dala poddak pahadili krnnako
@MilyyDesign
@MilyyDesign 3 ай бұрын
motivational content karanawanam mokadda caregory eka brothe?
@NiroMoviesSL
@NiroMoviesSL 3 ай бұрын
අනේ අයියෙ ඔයාව contact කරගන්ඩ විදිහක් කියන්ඩ please දැන් ගොඩක් දවස් ඉදන් මන් ඔයාගෙන් ඒ උදවුව ඉල්ලන්නෙ
@creatorspacelk
@creatorspacelk 3 ай бұрын
Ape Patreon Community ekata join wenne
@Newchanel22
@Newchanel22 3 ай бұрын
Monetize කරන ගැටලුවක් නැද්ද ව්ව්ධ කැටකැරි වලින් video දාල තියන එකට
@m.techlk
@m.techlk 3 ай бұрын
❤❤
@soundofnature_06
@soundofnature_06 3 ай бұрын
ethakota bro facts gana daana shorta channel ekak mona category ekeda danne
@creatorspacelk
@creatorspacelk 3 ай бұрын
Education hari How to and Style hari danna
@akenyastory
@akenyastory 3 ай бұрын
Aiye mama karanne nawakatha Chanal ekak....mage category eka ( entertainment) neda
@creatorspacelk
@creatorspacelk 3 ай бұрын
Ow eka awlak naha
@Top10Dilshan
@Top10Dilshan Ай бұрын
මෙ අය්ය මන් top10 කරන්නෙ මගෙ category එක මොකක්ද
@MemoCats-jv32
@MemoCats-jv32 3 ай бұрын
Category එක වෙනස් කරොත් අවුල්ද.
@danushkaandsadaruwan
@danushkaandsadaruwan 3 ай бұрын
Monitzion gannakota email pasdword eakath illanawada
@creatorspacelk
@creatorspacelk 3 ай бұрын
Naha
@sakuvlog-official
@sakuvlog-official 3 ай бұрын
Ane thank you ❤
@trailercinemaa
@trailercinemaa 3 ай бұрын
Top 10 channel akak mona category akatda aithi wenne
@indulad
@indulad 3 ай бұрын
Different categories walin videos publish kalot monetize wenne Nedda?
@TravelWithJuliya98
@TravelWithJuliya98 3 ай бұрын
අවුලක් නෑ dear 🙃❤️ ඒත් real audience එකක් හදාගන්න අමාරු වෙයි, මොකද එක එක අයගේ කැමැත්ත එක එක category නිසා
@venus.76
@venus.76 3 ай бұрын
👀නොදත් පැත්තක් ගැන දැනුවත් කරාට ගොඩක් thanks .😊👍
@creatorspacelk
@creatorspacelk 3 ай бұрын
Ehema gataluwa wenne naha
@EasyArtsEasyCrafts
@EasyArtsEasyCrafts 3 ай бұрын
මං channel ekak හැදුවා vlogs කරන. ලංකාවෙ අය වෙනුවෙන්.ඒත් මං දැන් ඉන්නෙ සෞදි . Video දැම්මත් views subcribersla na.එහෙම වෙන්නෙ county එකට Saudi දාපු නිසාද.
@Wishes-vlogs-SL
@Wishes-vlogs-SL 3 ай бұрын
Hi mata oyawa contact karaganna kramayak tiyanawada?
@venus.76
@venus.76 3 ай бұрын
මගෙ channel එකේ cetagory ගොඩයි.දැන් අමාරුවේ වැටිලයි ඉන්නෙ.😊
@charika02
@charika02 3 ай бұрын
ඔබ අපට ලබාදෙන දැනුමට ස්තූතිවන්ත වෙන්න ඕන ❤❤❤❤❤
@Supun.
@Supun. 3 ай бұрын
plz ලංකාවේ channels ගැන කියන්න.
@user-oz9yo1es1c
@user-oz9yo1es1c 2 ай бұрын
SG Aiya Ethakota විශ්ම ලෝකය E Channel eka Monatada අයත් වෙන්නෙ Plz Mekat Reply Ekak One.😊
@SLEelectronic-eo5sg
@SLEelectronic-eo5sg 3 ай бұрын
අයියේ , මගේ chanell එක මොන catagury එකටද
@SLEelectronic-eo5sg
@SLEelectronic-eo5sg 3 ай бұрын
පොඩි වෙලාවක් අරන් බලලා කියනවද
@G.o.a.t_46
@G.o.a.t_46 3 ай бұрын
රාමුව ❤ i like it
@ishanmadhushanka-eh8cl
@ishanmadhushanka-eh8cl 3 ай бұрын
thowil video walata danna ona catagory eka mokadda
@creatorspacelk
@creatorspacelk 3 ай бұрын
Eka danna hariyatama set wena category ekak naha,
@ishanmadhushanka-eh8cl
@ishanmadhushanka-eh8cl 3 ай бұрын
ow hallow entertaintment damme
@snrcgaming
@snrcgaming 3 ай бұрын
Mta yt studio ynna bh channel suspent nisa
@Hellfirehavoc
@Hellfirehavoc 3 ай бұрын
good video
@NATURE-1M.
@NATURE-1M. 3 ай бұрын
එළ 👍 🌍🌎🌏💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚
@SLAlubox
@SLAlubox 3 ай бұрын
Good
@creatorspacelk
@creatorspacelk 3 ай бұрын
So nice
@LaiyaThinking
@LaiyaThinking 3 ай бұрын
Cartoon videos වලට ad revenue එක ගොඩක් අඩුයිද? දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න😶
@TravelWithJuliya98
@TravelWithJuliya98 3 ай бұрын
පොඩි අඩුවක් තියෙනවා dear 🙃❤️ Educational & Gaming වලට වැඩියි, gossip, Movie & cartoon වලට අඩුයි, සමහරක්විට YT Kids category උනොත් revenue add වෙන්නෙම නෑ
@LaiyaThinking
@LaiyaThinking 3 ай бұрын
@@TravelWithJuliya98 Thanks brother
@TravelWithJuliya98
@TravelWithJuliya98 3 ай бұрын
@@LaiyaThinking මං brother නෙමෙයි dear Sister 🤭
@LaiyaThinking
@LaiyaThinking 3 ай бұрын
@@TravelWithJuliya98 🤗
@athveediya82
@athveediya82 3 ай бұрын
මම කරන්නේ අලි ඇතුන් ගැන...pet & anmal 🐘
@ArunaNamal
@ArunaNamal 3 ай бұрын
👍👍👍
@GraphicEditLK
@GraphicEditLK 3 ай бұрын
මෙච්චර කාලයක් None Category දල තිබ්බ මම 🥲
@lelee12
@lelee12 3 ай бұрын
pets and animals channel ekak karana mama 😢
@ishanwijesooriya1301
@ishanwijesooriya1301 2 ай бұрын
sex gana karanawanam mokakda hoda?
@ishanmadhushanka-eh8cl
@ishanmadhushanka-eh8cl 3 ай бұрын
riply me
@kaveendrarandeera1401
@kaveendrarandeera1401 2 ай бұрын
Education ද, Tech ද කියල හිතා ගන්න බැරුව ඉන්නෙ. My channel name : Randeera EduTech
@GenesisDVibe
@GenesisDVibe 3 ай бұрын
❤❤❤
@Rio0Gaming
@Rio0Gaming 3 ай бұрын
❤️❤️❤️
Best Video Editing Software for YouTube? | Beginner to Advanced
13:53
Creator Space
Рет қаралды 4,3 М.
youtube channel category sinhala /youtube update @Vishabro
15:45
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 14 МЛН
GTA 5 vs GTA San Andreas Doctors🥼🚑
00:57
Xzit Thamer
Рет қаралды 26 МЛН
Люблю детей 💕💕💕🥰 #aminkavitaminka #aminokka #miminka #дети
00:24
Аминка Витаминка
Рет қаралды 1,3 МЛН
Apple peeling hack
00:37
_vector_
Рет қаралды 62 МЛН
Top 5 YouTube Channel Ideas 2024 Bangla | Yt Dada
9:14
YT DADA
Рет қаралды 12 М.
5 Main Parts Of Body Language | Loku Business
22:37
Loku Business
Рет қаралды 62 М.
How to SEO Youtube Video in 2023 full guide | Sinhala | Creator Space
19:40
40 YouTube Channel Ideas 2023 | Faceless & without Voice Ideas
20:08
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 14 МЛН