How to Compress Video Without Losing Quality | Free tool Sinhala

  Рет қаралды 9,746

Creator Space

Creator Space

Күн бұрын

Пікірлер: 59
@UMPROJECT
@UMPROJECT Жыл бұрын
Yt එකට අවුරුද්දක් තිස්සෙ දාන විඩියො වල MB ගාන අඩු කරගත්තෙ handbrake . ඇත්තටම හොද software එකක් ❤✨️ sg අයියත් ඉතින් අද දන්නැති setting ටිකක් කියලා දුන්නා thanks sg අයියේ ❤💖
@creatorspacelk
@creatorspacelk Жыл бұрын
Niyamai
@pasiyatechyt
@pasiyatechyt Жыл бұрын
@@creatorspacelk Aiya youtube ekata video eka upload karata passe ai 240p and 480p qulities pennanne naththe pls reply
@The1-Explorer
@The1-Explorer Жыл бұрын
මමත් handbrake software අවුරුදු ගානක් තිස්සේ Use කරනවා. නමුත් මෙච්චර වැඩ ගොඩක් තියෙනවා කියලා දැනගත්තේ අද. ජය . සුපිරි 🎉🎉
@innerlightvideo
@innerlightvideo Жыл бұрын
හැබැයි අයියා දුන්නු Winx HD software එකනම් මාර ලේසියි ඉක්මනටම වැඩේ කරන්න පුලුවන්. Handbrake එකට වඩා😎🤘
@vishwa_nadeen
@vishwa_nadeen Жыл бұрын
මමත් use කරන මාරම හොද software එකක්. වීඩියෝ එකක් ගත්තු ගමන් කරන්නෙ ඕකට දාලා size අඩු කරගන්න එක ❤
@STVideoOfficial1
@STVideoOfficial1 Жыл бұрын
නියමයි මේ වගේ වීඩියෝ ගේනවට බොහොම ස්තුති , බුදු සරණයි ජය වේවා සතුටෙන් ඉන්න ❤😍❤️‍🔥
@Wondervillagewithme
@Wondervillagewithme Жыл бұрын
ලොකු ම ප්‍රශ්නයකට විසදුම මේ විඩියෝ එකෙන් හම්බ වුණා .ගොඩක් ස්තුතියි
@legendsvibesback
@legendsvibesback Жыл бұрын
අනිවාරෙන් reply ඔනේ අයියා Mobile එකෙන් KZbin shorts Upload කරනකොට KZbin විසින්ම copyright නොවරදින සේ ලොකයේ ඔනෑම song add කරගන්න පහසුකම් ලබා දෙනව. ඒත් computer එකෙන් එය සිදු කිරිමට නොහැකි වන්නෙ ඇයි ?
@Tropicia
@Tropicia 2 ай бұрын
ithama pahadiliyi....Thank you brother
@slbloodofficial
@slbloodofficial Жыл бұрын
මගේ video youtube ‌එකට upload කරාම ගොඩක් quality lost වෙනවානේ,video එක 2k වලින් upload කරේ නැත්තන් 480p,240p පෙන්නන්නෙත් නෑ😒
@iyeshadilrukshi5305
@iyeshadilrukshi5305 Ай бұрын
Thanks brother
@DhanuGamingSL
@DhanuGamingSL Жыл бұрын
Valuable video brother ❤
@NelhasaLanka
@NelhasaLanka Жыл бұрын
mare maru. oyanam supiri
@jeewanthapradeep1235
@jeewanthapradeep1235 Жыл бұрын
Good video aiya
@CaptionBuddy
@CaptionBuddy Жыл бұрын
yt shorts vala api yt ekenma 60 second music ekak add karana vidiha gennako
@randilgayashan7605
@randilgayashan7605 Жыл бұрын
අයියෙ . Wondershare Uniconveter එකෙ මට ඒකෙ පෙන්නන අවුට්පුට් MB ගාන වගේ ඩබල් ටිබල් MB ගානක්නෙ අන්තිමට එන්නෙ කන්වර්ට් එකකදි .මන් 300MB mkv වීඩියෝ එකක් සබ් එකකුත් දාල අවුට්පුට් එක 720q MP4 එකට තේරුවම ඒකෙන් පෙන්නන්නෙ 400 MB ගානක් .ඒත් වීඩියෝ එක කන්වර්ට් වෙලා ඉවර උනාම බලනකොට 800,900MB ගානක් තියෙ .ඒක හදාගන්න පුළුවන්ද
@Sithuminaastrologyservice
@Sithuminaastrologyservice 5 ай бұрын
Mobile app ekak nadda ayye,me quality ekata phone eken file size adu karanna puluwan
@sandunii
@sandunii Жыл бұрын
Aiye KZbin chnnel eke name eka wenas kloth monawage බලපෑමක් d enne??
@With_bumsi
@With_bumsi Жыл бұрын
ආව අයියා ගාවට දැක්ක ගමන් ම❤❤❤
@harshanathpriyankara3106
@harshanathpriyankara3106 4 ай бұрын
Thank you aiya
@truthlegend6346
@truthlegend6346 Жыл бұрын
අයියේ KZbin වලට දාල වීඩියෝ වල කොලිටි අඩු වෙන්නෙ ඇයි😢 1080p 60 Fps වලින් දැම්මත් කොලිටි බැහැලනෙ අයියේ KZbin එකේ
@lakshandhananjaya
@lakshandhananjaya Жыл бұрын
0:09 Hey
@HorizonInfinity
@HorizonInfinity 9 ай бұрын
mama karala baluwa et ane man da size eka wadi wenawane mkv ekak mkv ekak vidihatama tiyagena tama start kale 70mb witara wadi wenawa
@ideahubmotivation743
@ideahubmotivation743 29 күн бұрын
@sameeraweerasinghe1087
@sameeraweerasinghe1087 Жыл бұрын
මමනම් වීඩියෝ එක එඩිට් කරන්නත් කලින් මේ විදියට කමප්රෙස් කරනවා. අවුට්පුට් ෆයිල් එකත් කම⁣ප්රෙස් කරලා අප්ලෝඩ් කරනවා 😊
@Pawan_Thathsara
@Pawan_Thathsara Жыл бұрын
Quality drop wenn ndd mchn ?
@dinuka_95
@dinuka_95 Жыл бұрын
Use VLC Player.....
@WIZARDARX
@WIZARDARX Жыл бұрын
Movie review channel ekakta monetization ganna puluwanda
@kandyfalconlpl
@kandyfalconlpl Жыл бұрын
Mobile eken yt karana boyslata option ekak nadda
@creatorspacelk
@creatorspacelk Жыл бұрын
Aniwarayen mama e gana video ekak gennam
@kandyfalconlpl
@kandyfalconlpl Жыл бұрын
@@creatorspacelk 💟
@MNREDLINE
@MNREDLINE Жыл бұрын
Superb ❤
@NiroMoviesSL
@NiroMoviesSL Жыл бұрын
Phone aken karanda akak nadda
@eshuAmanda
@eshuAmanda Жыл бұрын
Wow ❤🖤
@blackrainbow0
@blackrainbow0 Жыл бұрын
අයියා දැන් අපි සාමන්‍යෙන් ඔය විනාඩි විස්සක තිහක වීඩියෝ එක්කුත් 1GB විතර යනවා ඒත් කොහොමද පැය දෙක තුන යන ෆිල්ම්ස් 1080p ඒවත් හොදම කොලිටි එකෙන් 1gb විතර තියෙනව එහෙම වෙන්නේ කොහොමද
@creatorspacelk
@creatorspacelk Жыл бұрын
Eyala special compression methods use karanawa
@blackrainbow0
@blackrainbow0 Жыл бұрын
@@creatorspacelk ewa apita use krnna barida
@Chamudi-vu1ws
@Chamudi-vu1ws Жыл бұрын
අයියේ මගේ KZbin channel එක්ඈ subscribersලා ගාන පෙන්නන්නේ නැහැ,0 subscribers කියලනේ පෙන්නන්නේ,ඒකට මොකද්ද කරන්න ඕන
@creatorspacelk
@creatorspacelk Жыл бұрын
Subscribe nathuwa athi ehenam. Nathnam youtube eke bug ekak.. eka hariyai
@Chamudi-vu1ws
@Chamudi-vu1ws Жыл бұрын
@@creatorspacelk subscribe තියෙනවා අයියේ
@sithiyama_offcial
@sithiyama_offcial Жыл бұрын
Phone eke komada karanne ayye❤️
@lankaconstruction1
@lankaconstruction1 Жыл бұрын
super
@y2mate950
@y2mate950 Жыл бұрын
Gammak
@malindapasidu5634
@malindapasidu5634 Жыл бұрын
aiye mage youtube channel eka watch houes 4000 pirennene mokkdahethuwa pliz kiyannako
@creatorspacelk
@creatorspacelk Жыл бұрын
Ekata wishesha hethuwak naha malli... karanna thiyena ekama de minissu balanna kamath content karana eka
@SAM__VIBEzZ__SL
@SAM__VIBEzZ__SL Жыл бұрын
aiye oya video edite krn software ek mokkd
@creatorspacelk
@creatorspacelk Жыл бұрын
Adobe premiere pro
@agrishen8520
@agrishen8520 Жыл бұрын
❤❤
@mr.chandiya
@mr.chandiya Жыл бұрын
Phone ekk download karanna baida ? 😮
@creatorspacelk
@creatorspacelk Жыл бұрын
Me mama katha karana app ekanam baha... mamam idiriyedi phones walata support karana app ekak gana katha karannam
@mr.chandiya
@mr.chandiya Жыл бұрын
@@creatorspacelk thanks 👊
@PANDA__BEATS
@PANDA__BEATS Жыл бұрын
aiyee 2019 hadapu youtube chanel ekakata sub watch hours compleat karata passe monatition apply karanna puluwanda ayye
@creatorspacelk
@creatorspacelk Жыл бұрын
Me video eka balanna malli kzbin.info/www/bejne/rnzGhZ1jodKIj8U&feature=share8
@Gaming_panda_ff
@Gaming_panda_ff Жыл бұрын
oky ayya thanks@@creatorspacelk
@ytShort-or3qn
@ytShort-or3qn Жыл бұрын
මචං මේ comment eka උබ දැක්කොත් මේකට අනිවා කොහොම හරි පිළිතුරක් දෙන්න බලපන් මචන් මගේ channel eka අද සබ්ස්ක්‍රයිබර් ලක්ෂය පහු කරා නමුත් මගේ channel eka ta community guidelines එකක් වැදිලා තියෙන්නේ එක තව මාස 3කින් අයින් වෙනව එතකන් play bottone eka ඉල්ලන email eka එන්නේ නැද්ද පුලුවන් නම් පිළිතුරක් දෙන්න මට ඒක ලොකු උදව් වක්
@creatorspacelk
@creatorspacelk Жыл бұрын
Email eka enna godak durata parakku wei.. email eka awath Strike eka expire wenakan inna
@ytShort-or3qn
@ytShort-or3qn Жыл бұрын
Eka illana email eka awath eka මාස 3කින් illuwoth awulak නැද්ද
@maheshmadusanka5274
@maheshmadusanka5274 Жыл бұрын
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 86 МЛН
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 11 МЛН
Бенчик, пора купаться! 🛁 #бенчик #арти #симбочка
00:34
Симбочка Пимпочка
Рет қаралды 4 МЛН
How to Use Handbrake to Compress Video - Tutorial
8:14
Shutterstock Tutorials
Рет қаралды 242 М.
How to SEO Youtube Video in 2023 full guide | Sinhala | Creator Space
19:40
How to Compress Video Without Losing Quality | Handbrake Tutorial
9:54
Kevin Stratvert
Рет қаралды 832 М.
Premiere Pro: Export Small File Size (in High Quality)
2:09
Video With Jens
Рет қаралды 122 М.
Avoid These 10 YouTube Myths for Success
27:53
Creator Space
Рет қаралды 5 М.
Step-by-Step Guide: YouTube Thumbnails in Photoshop
24:21
Creator Space
Рет қаралды 3,2 М.
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 86 МЛН