රේසින් නිර්මාණයක් නිවරදිව කරමු..how to creat beautifully resin art 😍

  Рет қаралды 48,486

SD studio

SD studio

Күн бұрын

Пікірлер: 190
@amaliahinsa6355
@amaliahinsa6355 Ай бұрын
ඇත්තටම හරිම වටිනවා ගෙදරට වෙලා කීයක් හරි හොයාගන්න හොඳ මගක් පැහැදිලි කිරීම හොඳයි 🙏🙏👍👍
@Nawshan2
@Nawshan2 14 күн бұрын
තේරෙන විදිහට හොදින් පැහැදිලි කරලා තියෙනවා ගොඩක් ස්තුතියි මිස්
@DinuDinusha-pq6ih
@DinuDinusha-pq6ih 4 ай бұрын
ගොඩක් ස්තූතී නිර්මානයට අවශය දේවල් පැහැදිලිව කියා දුන්නට❤
@KppKumari-sx3yz
@KppKumari-sx3yz Жыл бұрын
ඇත්තටම ගොඩක් වැදගත් , ගොඩක් ස්තූතිය මිස්
@sdstudio5786
@sdstudio5786 Жыл бұрын
❤🙏
@RuwanthiWeerawarana
@RuwanthiWeerawarana Ай бұрын
Hodin pahadili was kiyala dunna.thanks miss.
@ThusithaYasadaree
@ThusithaYasadaree 10 ай бұрын
හරිම පැහැදිලි බොහොමස්තූතියි ❤
@sdstudio5786
@sdstudio5786 10 ай бұрын
❤❤❤
@AnushaSumanasekara-i7x
@AnushaSumanasekara-i7x 17 күн бұрын
ගොඩක් ස්තුතිය මිස්
@ranjithweerasekara-x7l
@ranjithweerasekara-x7l 17 күн бұрын
potho akak danakota kemekal walata potho aka sawutthu wenne nadda natnam potho aka lameneting karalada danna one
@inokapriyadarshani2832
@inokapriyadarshani2832 14 күн бұрын
Me badu ganne kohenda,mudal kohoma ganak yaida,hari asai karanna,
@MaheahikaMaheahika
@MaheahikaMaheahika 10 күн бұрын
Akki mt lassana ekak hdala denn barida
@nuresinart
@nuresinart Жыл бұрын
mn oyge videos balala thami resin art krnna igena gaththe 💖 Thanq dr. Oy hamdema pahdiliwa videos vl kiyala denawa ✨
@sdstudio5786
@sdstudio5786 Жыл бұрын
🙏❤
@sdstudio5786
@sdstudio5786 Жыл бұрын
🙏❤
@malkanthiwanniarachchi8134
@malkanthiwanniarachchi8134 10 ай бұрын
Resign වලට අවශ්‍ය බඩු ගත්තේ කොහෙන්ද ඔයා pl කියන්න
@vijayakanthi-ej2nn
@vijayakanthi-ej2nn 7 ай бұрын
Pitakotuwe thiyenawa .... master colours kiyala 😊​@@malkanthiwanniarachchi8134
@subashimadushika9301
@subashimadushika9301 Жыл бұрын
ගොඩාක් පැහැදිලි ❤
@sdstudio5786
@sdstudio5786 Жыл бұрын
ස්තූතියි
@dilrukshikarunarathna7350
@dilrukshikarunarathna7350 Ай бұрын
Godak sthuthi miss ...❤
@sdstudio5786
@sdstudio5786 Ай бұрын
🌸
@sehani_sewwandi
@sehani_sewwandi Ай бұрын
Resin ekai hardner ekai wena wenamada ganna one
@sdstudio5786
@sdstudio5786 Ай бұрын
Ou
@erandilakmali-j5k
@erandilakmali-j5k Жыл бұрын
ගොඩක් වටින දෙයක්...තෑන්ක් යූ ♥️♥️♥️
@sdstudio5786
@sdstudio5786 Жыл бұрын
💕💕💕
@InduminiSankalpana-b1d
@InduminiSankalpana-b1d 4 ай бұрын
Mama gdk video hewwa akki kawruth me widiyt pahadiliwa kiyl dunne na tnx ❤
@Divine_Craft
@Divine_Craft Жыл бұрын
ඒ ටිකම ගොඩක් ලස්සනයි ❤️❤️
@sdstudio5786
@sdstudio5786 Жыл бұрын
Thank you 💓🌟
@muthushkarupasinghe869
@muthushkarupasinghe869 11 күн бұрын
silila /gel resin/ Hardner gnne kohend
@DehemiVithanage
@DehemiVithanage 10 күн бұрын
Kolaba kotuwe master colours eken ganna puluwan. Rathu palliya laga thiyenne ❤️
@MaduLindner
@MaduLindner 3 күн бұрын
රේසින් පදම වැරදුනා. මෝල්ට් එක ක්ලින් කරගන්න විදිහ කියලා දෙන්නකෝ 😔
@GeethikaSubashini-g5e
@GeethikaSubashini-g5e 17 күн бұрын
Photos gena විස්තරයක් danna
@KppKumari-sx3yz
@KppKumari-sx3yz Жыл бұрын
ගොඩක් වැදගත් ස්තුතිය මිස්
@sdstudio5786
@sdstudio5786 Жыл бұрын
❤🙏
@NadeeGihanSamarathunga-tb9vx
@NadeeGihanSamarathunga-tb9vx 10 ай бұрын
Food colouring berida, godak thiyenawa genapu ewa
@sdstudio5786
@sdstudio5786 9 ай бұрын
Try karala balanna
@achalar8639
@achalar8639 11 күн бұрын
ගාල්ල තියෙනවා ද මිස්
@MILIMDIPERERA
@MILIMDIPERERA 2 ай бұрын
රේසින් සහ හාර්ඩ්නර් දාල කොච්චර වෙලාවක් කලවම් කරන්න ඕනෙද. ගොඩම් අය එක එක වෙලාවන් සදහන් කරනවා. විනාඩි 3-4 / 5-10 අතර කාලයක් ද
@sdstudio5786
@sdstudio5786 Ай бұрын
ගන්න කෙමිකල් වල පරිමාව අනුව
@vichalyaekanayaka220
@vichalyaekanayaka220 Ай бұрын
අපිට ඕන නමක් එහෙම මේ වගේ අකුරු වලින් හදාගනෙ කොහොමද
@GamageHemaHettigamage
@GamageHemaHettigamage 10 ай бұрын
Palaweni layer eka dala 24hours giyamada Dear photo eka set karanne
@sdstudio5786
@sdstudio5786 10 ай бұрын
Ou
@spcshanthi4609
@spcshanthi4609 16 күн бұрын
අක්කා මේ බඩු ඔක්කොටම කීයක් විතර යයිද?
@dinushaarawwala5567
@dinushaarawwala5567 9 ай бұрын
Oyage video godak watinawa.me badu ganne kohenda.mulika piriweya kiyak vtara yanawada.
@sdstudio5786
@sdstudio5786 6 ай бұрын
+94 71 947 4340 මේ නම්බර් එකට මැසේජ් එකක් දාලා ඕඩර් කරන්න
@MaduHansi0
@MaduHansi0 Жыл бұрын
Dewani para resing dankota resing withrada danne
@SanduniNisansala-y9o
@SanduniNisansala-y9o 4 ай бұрын
Ane thank you so much dr ❤❤
@ErandaPerera-yq1ch
@ErandaPerera-yq1ch Ай бұрын
Nikanda walanna tyanna
@sasidusasidudesilwa395
@sasidusasidudesilwa395 Жыл бұрын
අකුරු කඩෙන් ගන්න ඕනෙද නැත්නම් අපිට ට්‍රාන්ස්පේරන්ට් කොලේක පර්මනට් පෙන් එකකින් ලියල හදා ගන්න බැරිද මිස්
@sdstudio5786
@sdstudio5786 Жыл бұрын
පුළුවන්
@DilhaniIsuru
@DilhaniIsuru 5 ай бұрын
badu ganne kohenda
@lakmaleeniranjala1682
@lakmaleeniranjala1682 Жыл бұрын
මේවට දාන්න අකුරු prient කරන්නෙ කොහොමද
@sdstudio5786
@sdstudio5786 Жыл бұрын
ට්‍රාන්ස්පේරන් ශීට් එකකට ගන්න ඕන නම්බර්ස් දාලා තියෙන්නෙ වත්සැප් මැසේජ් එකක් දාන්න
@achalar8639
@achalar8639 11 күн бұрын
කොහෙද තියෙන්නෙ කියලා කියන්න පුළුවන් වද
@sdstudio5786
@sdstudio5786 11 күн бұрын
SR kingdom's treders +94 71 947 4340
@umendraisurandi9314
@umendraisurandi9314 2 ай бұрын
Kohenda me dheval ganna thiyenne
@sdstudio5786
@sdstudio5786 Ай бұрын
SR kingdom's treders +94 71 947 4340 මෙයාලගෙන් ගන්න
@SehaniSewmini-l1d
@SehaniSewmini-l1d 9 ай бұрын
අක්කෙ මෙ බඩු ගන්න තැන්ක් කියන්න්කො plz akke rply ekk onimi....gedratama genna ganna thenk kiyannko
@sdstudio5786
@sdstudio5786 9 ай бұрын
Pettagama .lk eke balanna nangi
@nilipuliwasana
@nilipuliwasana 2 ай бұрын
Ane me badu tika ganna ona.rep ekak dannako plz
@Sannasaසන්නසඌවේහඩ
@Sannasaසන්නසඌවේහඩ 8 ай бұрын
බොහොම ස්තුතියි නගා
@sdstudio5786
@sdstudio5786 8 ай бұрын
Welcome akke
@RaveenaNadeeshani
@RaveenaNadeeshani 2 ай бұрын
Peya 24kma thyna onida.peya 24k yna kalin welenwane.
@Dilshanpriyankara-xw8em
@Dilshanpriyankara-xw8em 5 ай бұрын
අනෙ අක්කෙ මට back covers හදන්න ඔනි කොමද එවා කරන්නෙ
@shanthafernando3380
@shanthafernando3380 10 ай бұрын
අන්තිමට දාන resin cort එකට දාන්නෙ resin එකයි hardner එකයි mixed එකද දාන්නේ
@sdstudio5786
@sdstudio5786 10 ай бұрын
Ou
@NimeshaFernando-s4w
@NimeshaFernando-s4w Ай бұрын
Raising ganna thanak mta kiyannako
@sdstudio5786
@sdstudio5786 Ай бұрын
+94 71 947 4340 මෙයාලගෙන් ගන්න කොලිටි රෙසින් තියන්වා
@DananjayaWijesingha-m8h
@DananjayaWijesingha-m8h Жыл бұрын
අපිට photo eka print out අරගෙන resin dann බැරිද එතකොට ඒක damage wenwd
@sdstudio5786
@sdstudio5786 Жыл бұрын
ඩැමේජ් වෙන්නේ නෑ
@poojagallage988
@poojagallage988 Ай бұрын
Leminet karanna onida​@@sdstudio5786
@nadeesharathnasiri5812
@nadeesharathnasiri5812 8 ай бұрын
Mis resin and hardner dekenma 1 kg wage gaththoth total eka kiyak wage weida
@sdstudio5786
@sdstudio5786 8 ай бұрын
4300
@anushapriya8057
@anushapriya8057 10 ай бұрын
Hi sis. How much if i order some bulk orders u can do. For my kid birthday return gift.
@sdstudio5786
@sdstudio5786 10 ай бұрын
Hy 0702995774 whatsapp msg please
@mayurasiriwardene1593
@mayurasiriwardene1593 6 ай бұрын
Akki oya efoxy ganne kohenda
@sdstudio5786
@sdstudio5786 6 ай бұрын
+94 71 947 4340 මෙයාලගෙන් ගන්න
@mayurasiriwardene1593
@mayurasiriwardene1593 5 ай бұрын
Thank you akki
@Sakunthalakumari-s6t
@Sakunthalakumari-s6t 3 ай бұрын
දෙවනි ලේයර් එක දාන්න පැය 24ට වඩා පරක්කු වුනාට ගැටලුවක් නැද්ද
@randilnevine1963
@randilnevine1963 Жыл бұрын
ඕනෙම නිර්මාණයකට කැමති වර්ණ වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන් ද? මේ නිර්මාණයට ගත්ත පාට වර්ගය මොකක් කියලද කඩෙන් ඉල්ලන්න ඕනා
@sdstudio5786
@sdstudio5786 Жыл бұрын
රෙසින් වලට දාන්න පුළුවන් වෙන්නෙ මිකා පවුඩර්, පිග්මන්ට් පවුඩර් , ඇල්කොහොලික් කලස් විතරයි නංගී, රෙසින් බඩු තියන අය ලග තියනවා
@randilnevine1963
@randilnevine1963 Жыл бұрын
@@sdstudio5786 ඔය වර්ග වලින් ඕනෙ ම එකකට පාවිච්චි කරන්න පුළුවන් ද
@SananjayaUdayanga
@SananjayaUdayanga 2 ай бұрын
Class nadda මුල ඉගැන්වීම් ට
@anopama1611
@anopama1611 3 ай бұрын
Oya udin damme monada dr
@HiruniPrarthana-h4n
@HiruniPrarthana-h4n 10 ай бұрын
එතකොට පැය 24ක් තියලා ඊට පස්සේ ආයේ දාන්නෙත් resin hadner දෙක කලවම් කරලද නැත්තම් රෙසින් විතරයි ද
@sdstudio5786
@sdstudio5786 10 ай бұрын
Dekama mix karala danna ona
@Yenul-21
@Yenul-21 10 ай бұрын
අපි use කරන mold එකකින් items කීයක් විතර හදාගන්න පුලුවන්ද dr..?
@sdstudio5786
@sdstudio5786 10 ай бұрын
5කට වැඩිය පුළුවන්
@Yenul-21
@Yenul-21 10 ай бұрын
@@sdstudio5786 thanks..👍
@Yenul-21
@Yenul-21 10 ай бұрын
@@sdstudio5786 අපි 4to add කරද්දි 4to එක laminate කරලද ගන්න ඕන dear..?
@KPushpa-wf9yy
@KPushpa-wf9yy 7 ай бұрын
Colour ekthu krnne nathuwa.. clay art ekk udin danna puluwn athi neda
@sdstudio5786
@sdstudio5786 7 ай бұрын
පුළුවන්
@KPushpa-wf9yy
@KPushpa-wf9yy 7 ай бұрын
@@sdstudio5786 mold ekakata danne nthuwa. Hadala thiyn art ekkata
@ssujani1645
@ssujani1645 Жыл бұрын
Photo eka komada hada ganne
@sdstudio5786
@sdstudio5786 Жыл бұрын
Studio print ekak ganna
@shanikadashini6579
@shanikadashini6579 Жыл бұрын
එක එක නම් ගන්නේ කොහොමද
@sdstudio5786
@sdstudio5786 Жыл бұрын
Number ekak thiynwa vedio eke e page eken gedratama genna ganna puluwan
@fathim7891
@fathim7891 3 ай бұрын
Oya business karanawad?? Mn oninam order karanna puluvand rasin art eka??
@NimashaSashini-kp2ib
@NimashaSashini-kp2ib 10 ай бұрын
අනේ අක්කේ ඔව්වා ගන්න තියන තැනක් කියන්නකෝ Piz
@notysaduna1982
@notysaduna1982 5 ай бұрын
අන්තිමට රේසින් දාන්නෙ හාඩ්නර් එක්කමද අක්කෙ
@Different_Cooking_WithAsh2
@Different_Cooking_WithAsh2 Ай бұрын
❤❤❤❤❤Lassani❤❤❤
@selanadikal6381
@selanadikal6381 2 ай бұрын
නංගි ෆොටෝ එක ද ද්දී ලැමිනේටින් කරන්ඩ ඕනද නැත්නම් ඔහොම දාන්න පුළුවන්ද
@erandikamihirani3368
@erandikamihirani3368 Жыл бұрын
රෙසින් එකට නෝමල් ෆොටෝ එකතු කරන්න පුලුවන්ද සහ මල් වියලා ගන්නේ කොහොමද ?
@sdstudio5786
@sdstudio5786 Жыл бұрын
Photo කාඩ් විදියට එකතුකරගන්න පුළුවන් . මල් වියලන්නේ සිලිකා ජෙල් දාලා
@PethumiAwishka
@PethumiAwishka 5 ай бұрын
Ane paya 24 tibunata welila nene
@SujeewaKumari-kj8ie
@SujeewaKumari-kj8ie 5 ай бұрын
Pen hadana hati tikk dannako dr
@kalhrinilmini7941
@kalhrinilmini7941 10 ай бұрын
රේසිං mix කළාට පස්සෙ නිර්මාණය ඉක්මනින් කරගන්න ඕනද
@sdstudio5786
@sdstudio5786 10 ай бұрын
විනාඩි 15ක් වගේ ඇතුලත පුළුවන්
@kalhrinilmini7941
@kalhrinilmini7941 10 ай бұрын
@@sdstudio5786 thank you
@Dinithikaushalya-z5p
@Dinithikaushalya-z5p Жыл бұрын
Thanks you so mach
@sdstudio5786
@sdstudio5786 Жыл бұрын
❤️🥰
@udeshchathu884
@udeshchathu884 Жыл бұрын
Akke help ekak oni.
@sdstudio5786
@sdstudio5786 Жыл бұрын
Kiyanna
@ravishnasenevirathna4689
@ravishnasenevirathna4689 3 ай бұрын
කි ටැක් හදන්න කොච්චර දන්න ඕනි ද අනෙ පලවෙනි පාරට හදන්නෙ
@namilyn4499
@namilyn4499 10 ай бұрын
Thanks you 🎉🎉🎉🎉
@SumuduNirosha-q6e
@SumuduNirosha-q6e 2 ай бұрын
රේසින් නිර්මාණ කරන්න ඕන බඩු ගන්න තියෙන තැනක් කියන්න පුලුවන්ද?බඩු වලට ගොඩාක් වියදම් යනවද?
@sdstudio5786
@sdstudio5786 Ай бұрын
SR kingdom's treders +94 71 947 4340 මෙයාලගෙන් ගන්න
@ramisha3270
@ramisha3270 7 ай бұрын
Thank you
@sdstudio5786
@sdstudio5786 7 ай бұрын
❤️❤️❤️
@manojisanjeewani9002
@manojisanjeewani9002 6 ай бұрын
රේසින් නිර්මාණ වලට අවශ්‍ය බඩු ටික ගන්න මුලික පිරිවැය කියක් විතර වෙනවද..🤔
@sdstudio5786
@sdstudio5786 6 ай бұрын
2500ක් වගේ වෙද්දී පුළුවන් +94 71 947 4340 මේ අපේ ශොප් එකේ නම්බර් එක මැසේජ් එක්ක් දාන්න
@manojisanjeewani9002
@manojisanjeewani9002 6 ай бұрын
@@sdstudio5786 Thnks
@MayuraniSiyasinghe
@MayuraniSiyasinghe 2 ай бұрын
Daraz eken order karanna.3000 withara yannee
@nimsaraamandi3557
@nimsaraamandi3557 Ай бұрын
shop එක කොහෙද තියෙන්නේ​@@sdstudio5786
@NilushikaMaduwanthi-n1t
@NilushikaMaduwanthi-n1t Ай бұрын
Shop eka koheda thiyenne
@fathim7891
@fathim7891 3 ай бұрын
Akke are you doing rasin art thigs business??
@KelumSanjeeva-k7u
@KelumSanjeeva-k7u 6 ай бұрын
මීදුම් වගෙ බැඳෙනවට මොනවද කරන්නෙ
@sdstudio5786
@sdstudio5786 6 ай бұрын
වීඩියෝ එකක් තියනවා චැනල් එකේ බලන්න
@TharushiNavoda-f3y
@TharushiNavoda-f3y Жыл бұрын
Thank you❤
@KanthiBassnayaka-oo9hx
@KanthiBassnayaka-oo9hx Ай бұрын
Me gana class koheda thiyenne.
@sdstudio5786
@sdstudio5786 Ай бұрын
Online class thiynwa
@champi6579
@champi6579 Жыл бұрын
අනේ මිස් මේ මෝල්ඩ් ගන්නේ කොහොමද
@sdstudio5786
@sdstudio5786 Жыл бұрын
ඔන්ලයින් බිස්නස් කරන අය ගාව තියන්වා නැත්තම් පිටකොටුවේ ගන්නත් පුළුවන් ..මම වීඩියෝ එකක් දාන්නම්
@Thanujajeewanthi236
@Thanujajeewanthi236 Жыл бұрын
සාමාන්‍යයෙන් අපි ස්ටුඩි වලින් ගන්න ෆොටොස්ද ගන්නේ මේවට
@sdstudio5786
@sdstudio5786 Жыл бұрын
Ou
@MalishaPabodani-h5q
@MalishaPabodani-h5q 5 ай бұрын
රෙසින් වලට ඕනෙ කරන දේවල් ගන්නේ කෙහෙමද
@sleep-m9r
@sleep-m9r 2 ай бұрын
Ow ane ganne kohomaa
@ruhunulankatv1098
@ruhunulankatv1098 2 ай бұрын
ගන්න තැන් කවුරුවත් කියන්නෙ නෑ මුන් ඔක්කොම කුහකයි. ගූගල් එකෙන් හොයාගන්න පුලුවන්
@yogesyoga4463
@yogesyoga4463 Ай бұрын
Miss I want miss phone Number please
@amyvv0102
@amyvv0102 Ай бұрын
පිටකොටුවේ දෙවැනි හරස් වීදියේ රතු පල්ලිය ලග Masters Colour shoo එක
@vijayakanthi-ej2nn
@vijayakanthi-ej2nn 7 ай бұрын
Ane akke alphabet keytag hadnawanm kohomad eke measurement eka api hriyatama gnne mama haduwa eth ekakwth awe nehe 😫
@sdstudio5786
@sdstudio5786 7 ай бұрын
රෙසින් වර්ගය මොකද්ද
@VindyaPrabashani-f4o
@VindyaPrabashani-f4o 3 ай бұрын
රෙසින් නිර්මාණ ඩිලිවර් කරද්දි කැඩෙන්න පුලුවන් ද..ඒවට ඩැමේජ් වෙනවාද..
@sdstudio5786
@sdstudio5786 Ай бұрын
Na
@sharanikrishanthi6866
@sharanikrishanthi6866 Жыл бұрын
රෙසින් නිර්මාණ කලාට... දෙන්න පුළුවන් කොහෙද
@sdstudio5786
@sdstudio5786 Жыл бұрын
ඔන්ලයින් පේජ් හරහා විකුනන්න පුළුවන්
@DilakshiHirunika-j7s
@DilakshiHirunika-j7s 10 ай бұрын
රෙසින ගන්න කොහොද තියෙන්නේ
@sdstudio5786
@sdstudio5786 10 ай бұрын
Inbox plz 0702995774
@hirunipiyumika1199
@hirunipiyumika1199 Жыл бұрын
Ane me chemical price kohomada..plz
@sdstudio5786
@sdstudio5786 Жыл бұрын
1kg 4300
@gayaniweerasinghe3192
@gayaniweerasinghe3192 Жыл бұрын
​@@sdstudio5786 ms me price ekata resin , hardner dekama ganna puluwanda
@NishuPiris
@NishuPiris 6 ай бұрын
අනේ ඔකට කිටැක් හොල්ඩර්ස් දන්නේ කොමද
@sdstudio5786
@sdstudio5786 6 ай бұрын
අයිපින් එකට සම්බන්ධ කරන්න
@user-bw4vf3nh8ppet
@user-bw4vf3nh8ppet 7 ай бұрын
Me badu ganne kohenda
@sdstudio5786
@sdstudio5786 7 ай бұрын
+94 71 947 4340 whsp msg ekandanns
@user-bw4vf3nh8ppet
@user-bw4vf3nh8ppet 7 ай бұрын
@@sdstudio5786 thanks
@chamodideuja4164
@chamodideuja4164 10 ай бұрын
Photo එක ලැමිනේටින් කරනවද
@sdstudio5786
@sdstudio5786 10 ай бұрын
Na nomel danna
@niroshabalasooriya8928
@niroshabalasooriya8928 4 ай бұрын
❤❤
@athularohan8534
@athularohan8534 11 ай бұрын
මාස්ක් දාන්න ඕනි නේද
@sdstudio5786
@sdstudio5786 11 ай бұрын
ඔව්ව්ව්
@Naturecraft2002
@Naturecraft2002 Жыл бұрын
❤❤❤
@sdstudio5786
@sdstudio5786 Жыл бұрын
💓
@sanjuautohub9713
@sanjuautohub9713 10 ай бұрын
@KppKumari-sx3yz
@KppKumari-sx3yz Жыл бұрын
🤩🤩🤩
@sdstudio5786
@sdstudio5786 Жыл бұрын
🤗🤗😍
@ashicraft-m6t
@ashicraft-m6t Жыл бұрын
ෆොටෝ එක උඩට රෙසින් දානකොට ෆොටෝ එක ඩැමේජ් වෙන්නෙ නැද්ද
@sdstudio5786
@sdstudio5786 Жыл бұрын
Na dr
@PrasadaniMadumali-n2u
@PrasadaniMadumali-n2u Жыл бұрын
පොටෝ එක ලැමිනේට් කරන්න ඔනේද නිකන් දාන්න පුලුවන්ද
@sdstudio5786
@sdstudio5786 Жыл бұрын
Photo card widiyat gaththama laminated onanna
@Yenul-21
@Yenul-21 10 ай бұрын
​@@sdstudio5786 wedding වල thank u card එක එන එකෙන් නේද..?
@OnitaJeewanthi
@OnitaJeewanthi 10 ай бұрын
Photo normal widihatama add karanna puluwanda
@jayamannapunya603
@jayamannapunya603 10 ай бұрын
මෙම ද්‍රව්‍ය මිලදී ගන්න පුලුවන් කොහෙන්ද දුව.
@pissupoosa7783
@pissupoosa7783 9 ай бұрын
@@jayamannapunya603 පිටකොටුවේ බංගසාල වීදියට ගියාම කඩවල් තියෙනවා, කඩවල් කීපයකින් ගණන් අහලා තමා ගන්න ඕන, එක එක ගණන් කියනවා හැම කඩේකම. නැත්තන් Daraz එකෙන් ඕන දෙයක් තියෙනවා ගෙන්නගන්න පුළුවන්.
@KaviSilva-m9c
@KaviSilva-m9c Ай бұрын
Hadala iwara unama uda duma wage enawata mokada karanne
@sdstudio5786
@sdstudio5786 Ай бұрын
Resin wala aulk
@sdstudio5786
@sdstudio5786 Ай бұрын
SR kingdom's treders +94 71 947 4340 මෙයාලගෙන් ගන්න රෙසින් හොදයි
@MenakaShashikani
@MenakaShashikani 2 ай бұрын
Godak watina . E wa miladi gannekogomada nambar ekak dannako
@indikakumare547
@indikakumare547 10 ай бұрын
අවසන් කෝඩ් එක දැම්ම ම මැට් වෙන්නේ ඇයි මිස් 🥺
@sdstudio5786
@sdstudio5786 9 ай бұрын
Resin wrgaye getaluwak
@funnyvideos-fu3yo
@funnyvideos-fu3yo 6 ай бұрын
AKKE OYGE NUMBERE EK DENKO MT IGEN GNN ONI PIZ
@sdstudio5786
@sdstudio5786 6 ай бұрын
0702995774 ට වත්සැප් මැසේජ් එකක් දාන්න
@Sannasaසන්නසඌවේහඩ
@Sannasaසන්නසඌවේහඩ 8 ай бұрын
මට බඩු ගන්න තැනක නම්බර් එකක් දෙන්න
@sdstudio5786
@sdstudio5786 8 ай бұрын
Pettagamaa.lk balanna
@NeranganiDarshika-fc8vg
@NeranganiDarshika-fc8vg 10 ай бұрын
Math asai.mata oyage number eka danna puluwanda
@sdstudio5786
@sdstudio5786 9 ай бұрын
0702995774
@SewwandhiSewwandhi-s8q
@SewwandhiSewwandhi-s8q 15 күн бұрын
Akka me badu ganna kohenda
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 33 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 26 МЛН
[BEFORE vs AFTER] Incredibox Sprunki - Freaky Song
00:15
Horror Skunx 2
Рет қаралды 20 МЛН
Farmer narrowly escapes tiger attack
00:20
CTV News
Рет қаралды 15 МЛН
Resin Art Tutorial | Amazing sea table with epoxy resin waves!
10:17
Resin Art Mary
Рет қаралды 160 М.
Creative Resin DIY: 20 Easy and Beautiful Craft Ideas
15:00
LET'S RESIN
Рет қаралды 414 М.
A Burning CANDLE in Epoxy Resin. DIY a Simple Way / RESIN ART
13:52
ResinWoodArt - jedrek29t
Рет қаралды 22 МЛН
Resin කලාව මුල සිට සරලව
2:15:08
Mashi Fashions
Рет қаралды 52 М.
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 33 МЛН