How to create a YouTube channel in 2024 Sinhala | YouTube for Beginners | SL Academy

  Рет қаралды 273,212

SL Academy

SL Academy

Күн бұрын

in this video I will teach you How to create a youtube channel in 2024 Sinhala
1️⃣තම්බ්නේල් හදන හැටි 👉 • How to create KZbin ...
2️⃣කවර් ෆොටො එක හදන හැටි👉 • how to create KZbin ...
3️⃣ලොගො එකක් හදන හැටි👉 • Logo Editing | Pixella...
4️⃣ID verification එක කරන හැටි👉 • KZbin ID verificatio...
5️⃣KZbin සල්ලි බැංකුවට ගන්න හැටි monetize👉 • How to apply monetizat...
6️⃣End screen සහ card දාන හැටි👉 • How to add End Screen ...
7️⃣කොපිරයිට් නැති music ගන්න හැටි👉 • How to get no copyrigh...
8️⃣Phone එකෙන් video edit කරන හැටි👉 • capcut Video Editing S...
9️⃣Pc එකෙන් video edit කරන හැටි👉 • Best Video Editing Sof...
🔟️short video දාන හැටි👉 • How to create KZbin ...
✴️අපගෙ fb page එක👉 www.facebook.c...
✴️අපගෙ whatsapp channel එක👉 whatsapp.com/c...
Thanks for watching..
#2024 #youtube #guide

Пікірлер: 1 300
@lktalenttv5005
@lktalenttv5005 10 ай бұрын
මෙච්චර කාලෙකට මෙච්චර පැහැදිලිව කියල දෙන චැනල් එකක් දැක්කමයි. ඉතාමත් සතුටුයි වගෙම ගොඩාක් ස්තූතියි. 🎉🎉❤
@kaumikanilushan
@kaumikanilushan Жыл бұрын
ලොකු ලොකු චැනල් කරනවුන් වටේ යද්දි හරි පැහැදිලිව ඕනි කරනදේ විතරක් හරියට කියලා දෙනවා. Thanks verry much
@wadda-yp8jm
@wadda-yp8jm 6 ай бұрын
Ekenma okun meke thiyena eka vidio ekata vedio 10k Wath aduma danawa meke ekenma hamadema thanks
@MINDSHIFT129
@MINDSHIFT129 11 ай бұрын
ඕනේ පොඩි එකෙක්ට තේරෙනවා බන්.. බොක්කේ තියෙන ඔක්කොම අවංකව කියනවා. ජය වේවා සගෝ........😍
@NUWANYT-mz8ye
@NUWANYT-mz8ye 10 ай бұрын
හැමෝගෙම youtube channel සාර්ථක වේවා !!!❤
@niromodz08
@niromodz08 8 ай бұрын
අනිවාරෙන් බන් ❤❤
@Nethu-oy8db
@Nethu-oy8db 8 ай бұрын
Mawa subscribe karanna koo 😢
@LahiruKalpa-l8j
@LahiruKalpa-l8j 8 ай бұрын
Patta 🎉
@Rashmith6603
@Rashmith6603 7 ай бұрын
ඔව් ❤
@SLLEOGAMING-w3p
@SLLEOGAMING-w3p 7 ай бұрын
Adarei bn
@Bus_video_kindom
@Bus_video_kindom Жыл бұрын
Tnx අයියෙ ❤😊 ගොඩායි වටින විඩියො එකක් උබත් ගොඩගිහින් අනිත් අයවත් ගොඩ දාන අයට මම බොක්කෙන්ම පිට්..❤😊😘😍 ආදරෙයි ඈ..😘
@SLAcademy
@SLAcademy Жыл бұрын
ekenma✌️
@AshanthaIndunil-io6sb
@AshanthaIndunil-io6sb 7 ай бұрын
​@@SLAcademyAiye mage thumbnail add wenne nane. Pls help me
@bestvidios3538
@bestvidios3538 6 ай бұрын
මව සස්කයිබ් කරන්න
@KawindyaWijesinghe
@KawindyaWijesinghe 6 ай бұрын
​@SLAcademy ek phone no ekkvth dann bane...hriynne ne. Dialog numbers thma dunne. Eth hriynne ne. Ane mokd krnn on kiynnko😢😢😢 vena kenekge namat gtt no ekk denn barid
@songzone2037
@songzone2037 Жыл бұрын
සල්ලි අරන් කෝස් කරන යුටිබිිසලා අතරේ උ⁣බ සුපිරි මචං සුබ වෙිිවා
@INFINITY-d9b
@INFINITY-d9b 8 ай бұрын
Aniwaren සහෝදරයා
@Rio_888
@Rio_888 10 ай бұрын
Lankave මෙච්චර හොදට පැහැදිලිව කියලා දෙන එක්කෙනා මෙයා තමා top 1 youtuber SL academy ❤❤😊
@HashenKarannagoda
@HashenKarannagoda 6 ай бұрын
දැනගන්න අහන්නේ නිකං 1K ගැහුවට පස්සේ ඇත්තටම මොකද වෙන්නේ? YT එකෙන් INCOME එකක් තියේද
@ddmpraveen3167
@ddmpraveen3167 11 ай бұрын
ලොකු නම් දරාපු චැනල් වල අයියලා එක්ක බලද්දි ඔයා නම් ඇත්තටම ලොකු දෙයක් කරන්නේ කොල්ලො ...200k වලට යන්ඩ සුබ පතනවා
@Teengirl9635
@Teengirl9635 4 ай бұрын
හැමොගෙම you tube cannel දිනෙන් දිනට සාර්ථක වේව❤❤❤❤😊
@Wishwaya-uz2eh
@Wishwaya-uz2eh Жыл бұрын
ඔයා තමයි මල්ලි හරියට,youtube chanel එකක් හදාගෙන ඉදිරියට යන විද්ය කියල දෙන වීඩියෝ හැමදාම කරන්නේ,අනිත් අයගේ ඔක්කොම පඩ ෂෝ
@msp6141
@msp6141 Жыл бұрын
ෆිල්ම්වල Action සීන් upload කරන වීඩියෝ එකක් ගේන්නකො වොයිස් කරන්නෙ නැතිව copyright වදින්නැතිවෙන්න , එඩිට් කරන්නෙ කොහොමද කියල වීඩියෝ එකක් ගේන්න පුලුවන්නම් ගොඩක් වටිනවා. ජය වේවා.
@Lakshantechnic-SL
@Lakshantechnic-SL Жыл бұрын
සුපිරියක් video Akak එනකම් බලාගෙන හිටියේ ❤❤❤
@sampathnadeera6716
@sampathnadeera6716 Жыл бұрын
දවසක උතුරන්න හරියන්න ඔන කොල්ලෙක් ❤️
@dinushanilakshi5865
@dinushanilakshi5865 10 ай бұрын
❤❤❤❤❤
@renuka_06_94
@renuka_06_94 10 ай бұрын
ගොඩක් ස්තූතියි.. පැහැදිලිව කියා දුන්නා ඔයා... 🥰🥰
@RukshanKavishka-xf8mr
@RukshanKavishka-xf8mr Жыл бұрын
Like 1000ක් ගහන් යමු ලමයි...
@unlimitedvlog2450
@unlimitedvlog2450 Жыл бұрын
ඇත්තටම හොඳටම හොඳයි උතුරන්න හරියන්න ඕන සහෝදරයා .... විඩියෝ එක ලස්සනයි .. හොඳ පැහැදිලි කිරීමක් තිබුනා . සුභ පතනවා ...
@saniyakolla
@saniyakolla 9 ай бұрын
අයියෙ ඔයා මේවා හොදටම කරන හැටි සුපිරියටම කියලා දෙනෝ වැඩිය කතා කරකර ඉන් නෑ ටග්ගාලා වැඩේ කරන හැටි පෙන්නනවා.අර chanux bro කියලා channel එකක් කරන එකෙක් ඉන්නෙ ඌ නම් video එකකදි කියවනෝ විතරයි වැඩේ කරන හැටි පෙන්නන් නෑ.මම ඔයාගෙ video බලලා තමා මම 6 වසරෙදි SL SANDIL GAMING කියලා channel එකක් හැදුවේ වෙන උන් කියවනෝ විතරයි සමහරු කියන දේවල්වත් තේරෙන්නෑ.ඔයා නම් ⁣අති විෂිශ්ඨයෙක් thanks අයියෙ මේ වගේ video වල සුපිරි යටම ඒ දේවල් කියන එකට.ඔයාට හැමදාම හරියනෝ.ලංකාවෙ මේ දේවල් පිළිබඳ සුපිරි ම youtuber වෙනෝ අනිවාරයෙන්ම❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Nishini-with
@Nishini-with 4 ай бұрын
අද තමයි වීඩියෝ එක බැලුවේ..ගොඩාක් දේවල් දැන ගත්තාඅනිවාර්‍යෙන්ම චැන්ල් එකක් හදනවා.ඔයාලටත් ඒකේ ලින්ක් එක දානවා.සාර්තක ගමනකට උපදෙස් දීපු සහෝදරයා ඔයාට සුබම සුබ දිගු ගමනක් 💖💖💖
@SLAcademy
@SLAcademy 4 ай бұрын
thank you😊
@AnuLoveKitchen
@AnuLoveKitchen 11 ай бұрын
මාත් හැදුව cooking channel එකක් ..❤❤
@Travelinsrilanka-uk2hs
@Travelinsrilanka-uk2hs 9 ай бұрын
Plz cl me
@Theworld97793
@Theworld97793 8 ай бұрын
මාත් හැදුවා😍.
@KanthiMadu
@KanthiMadu 5 ай бұрын
ඔයාගේ යු ටියුබ් චැනල් එක දැන් හොඳට වැඩ කරනවද
@AnuLoveKitchen
@AnuLoveKitchen 5 ай бұрын
@@KanthiMadu ne ane subscribesla nene ithin
@nalinmapalagama4274
@nalinmapalagama4274 Ай бұрын
Oya komad verify kre mt kisima 4n nu ekk verify wenne nane​@@AnuLoveKitchen
@viduwa9524
@viduwa9524 11 ай бұрын
ෆෝන් එකෙන් හදන විදිය කියලා දෙන්නකො 😢😢 අලුත් අප්ඩේට් එකෙන් පස්සෙ එක කියලා දෙන්න😢😢
@kulatungakulatunga5538
@kulatungakulatunga5538 Жыл бұрын
ඉතාම නිර්ලෝභීව නොදන්න කෙනෙකුට දැනගන්න විදියට පැහැදිලි කළා..ගොඩක් ස්තූතියි❤
@priyankasenanayake4015
@priyankasenanayake4015 11 ай бұрын
වටිනා කරුණු කියලා දුන්න ඔබට ස්තූතියි💐 ඔබගේ සියලු කටයුතු සාර්ථක වේ‍වා! තෙරුවන් සරණයි! 🙏
@nayomidealmeida5061
@nayomidealmeida5061 8 ай бұрын
මං ලංකාවේ නෙවෙයි ඉන්නෙ. මං ඉන්න රටේ විස්තර දුන්නට කමක් නැද්ද ? මං මෙච්චර කාලෙකට බලපු youtube channel වලින් හරිම පැහැදිලිව හරියටම channel එකක් හදාගන්න පුළුවන් විදියට කියලා දුන්නේ ඔයා විතරයි 🙏 ස්තුතියි හැමදාම ජයෙන් ජය ලැබේවා ❤
@anura2priyankara
@anura2priyankara Жыл бұрын
ගොඩාක් ස්තුතියි මල්ලී...ගොඩක් අය කියා නොදෙන ගොඩාක් දේවල් ඔයා කියලා දුන්නා.තෙරුවන් සරණයි !!!
@thegamayatravel
@thegamayatravel Жыл бұрын
Welldone brother 👍 ඉතාම සරලව පැහැදිලි කරනවා ❤ Thank u very much ❤️
@SithmisanjanaSanjana
@SithmisanjanaSanjana 4 ай бұрын
Verify කරන්න බැරි අය මෙ පැත්තට
@sachee7889
@sachee7889 3 ай бұрын
Kisima phone number akakata verify karanna bene ai e
@h.k.umayangana
@h.k.umayangana 2 ай бұрын
Ow matath ehemai mokadda karanna oni
@h.k.umayangana
@h.k.umayangana 2 ай бұрын
@@ishanmadushanka1229 thank youuuuu
@nalinmapalagama4274
@nalinmapalagama4274 Ай бұрын
Verify krd 4n nu ek
@ishanmadushanka1229
@ishanmadushanka1229 Ай бұрын
@@nalinmapalagama4274 tech s Greek you tube channel eka balanna eke thiyenawa video ekak
@KulaaP
@KulaaP 11 ай бұрын
ගොඩක් ඉස්තූතියි. ගොඩක් වටින දෙයක් සරලව කියල දුන්න. ජය ශී.
@PasiyaMusicLanka
@PasiyaMusicLanka 11 ай бұрын
ගොඩක් වටිනවා සහෝ ❤ සුපිරිම වීඩියෝ එකක්. .උතුරන්න හරියන්න ඕනේ
@THARUWA-AP
@THARUWA-AP 6 ай бұрын
8:40
@EVOGAMER188
@EVOGAMER188 5 ай бұрын
Thanks brother.....One of the greatest YT channel ever seen
@SLAcademy
@SLAcademy 5 ай бұрын
Most welcome
@amaraniwarnasuriya5428
@amaraniwarnasuriya5428 Жыл бұрын
බොහොම හොදයි. වැඩි අනම් මනම් වැඩි කියවිලි නැහැ .අවශ්‍ය දේ කියලා දෙනවා...❤
@ahenmehen9514
@ahenmehen9514 Жыл бұрын
Thank you සුපිරියට කියලා දෙනවා ජය වේවා
@SLAcademy
@SLAcademy Жыл бұрын
😊✌️
@Nelumtennakoon4602
@Nelumtennakoon4602 10 ай бұрын
very well explained. Thanks for sharing your knowledge with others. Good Job.
@UyamuBro
@UyamuBro 14 күн бұрын
ගොඩක් ස්තුතියි යාළුවා ඔයාගේ වීඩියෝ එක බලලා youtube channel එකක් ඕපන් කර ගත්තා
@SLAcademy
@SLAcademy 13 күн бұрын
welcome😊
@KasunDilhara-rq3ut
@KasunDilhara-rq3ut 11 ай бұрын
සුපිරියටම කියලා දුන්නා good job ❤️🙂👍
@anandaanandajayarathna
@anandaanandajayarathna 8 ай бұрын
Excellent , ඔබ තුමාගේ පැහැදිලි කිරීම ඉතා අනර්ගයි. ඔබ තුමා ඉතා සරලව ඕනෑම කෙනෙකුට ග්‍රහණය කර ගත හැකිවන ලෙස සියල්ලට කියා දුන්නා . ඔබ තුමාගේ දැනුම තව තවත් වර්ධනය වේවායි පතනවා. බොහෝම ස්තුතියි . ජයවේවා !!!
@SLAcademy
@SLAcademy 8 ай бұрын
😊✌️
@kumariwijesinghe7255
@kumariwijesinghe7255 Жыл бұрын
Hodin පැහැදිලි keranawa , ඇත්තටම හැමෝම සිංහලෙන් kiuwata මෙතරම් සරලව කිසිම කෙනෙක් kiyela denna, කිසිම තණ්හාවක් nathuwa thamange කෙනෙක්ට වගේ kiyela denawa , හුඟක් thanks
@kumariwijesinghe7255
@kumariwijesinghe7255 Жыл бұрын
Man youtube channel ekak keranna asawen search kara,එතකොට me පාඩම් ටික දැක්කේ, Channel එක start keranna kalin, මේ Lesson series tika study කරන්න ඕන neda. මේකෙන් තව දෙයක් ඉගෙන ගත්තා, අපේම මිනිස්සු අපිව රවටමින් මුදල් හොයන්න උත්සාහ ගන්නවා, එයාල හිතින් උසස් කියලා හිතන් කතා කරත් ඔයා වගේ මනුස්ස කම දන්න මිනිසුන් ඉදිරියේ හුඟක් පහාත් තැනකයි ඉන්නේ channel එක kerath nathath හුඟක් thanks 👍🫡
@sparts9061
@sparts9061 6 ай бұрын
Video එකින් එකට බලලා එපා වෙලා හිටියේ...පන්පොරි නැතුව හරිම විදිහ කියා දුන්නෙ ඔයා...❤🎉
@minitalksyoutube
@minitalksyoutube Жыл бұрын
KZbin shorts මොනටයිටේශන් ගැන වීඩියෝ එකක් ඕනේ 😃👍 .
@bhawanidirector1690
@bhawanidirector1690 6 ай бұрын
අයියේ..එකම gmill එකෙන් තව yt චැනල් එකක් හැදුවට කමක්.නැද්ද..පරන එකට ප්‍රශ්නයක් වෙයිද.. පුලුවන්නම් video එකක් කරන්නකො... හදන විදියත් කියල දෙන්නකො..❤
@EnochPereira-c4k
@EnochPereira-c4k 6 ай бұрын
හැමදේම ඔයාගේ සාර්ථක වෙන්න ඕනේ
@ClitusPerera
@ClitusPerera 20 күн бұрын
Well done my son!!! Very good excellent explanation, Thank you sir.
@SLAcademy
@SLAcademy 18 күн бұрын
You are very welcome
@DTTSL1993
@DTTSL1993 Жыл бұрын
වටිනම වීඩියෝ එකක් ❤❤
@madhushikamadhushika4219
@madhushikamadhushika4219 3 ай бұрын
ගොඩක් පැහැදිලිවම කියල දෙනවා මල්ලි..ස්තුතියි ..සුභම වේවා ඔයාට ..❤❤
@SLAcademy
@SLAcademy 3 ай бұрын
😊✌️
@TRAVELSTORIES214
@TRAVELSTORIES214 Жыл бұрын
සුපිරී මල්ලී..❤❤🎉
@SLAcademy
@SLAcademy Жыл бұрын
elaa😊
@Malkiwasana00
@Malkiwasana00 8 ай бұрын
හිතේ කිසිම කුහකකමක් නැහැ. දන්න හැමදේම කියලා දෙනවා.Thank you ❤
@sachinmadushanka
@sachinmadushanka Жыл бұрын
පෝන් එකෙන් හදන හැටි කියලා දෙන්නකෝ 🥺
@JayanthaHema
@JayanthaHema 11 ай бұрын
Matath one ekamai
@Rukiya_bus_kingdom
@Rukiya_bus_kingdom 11 ай бұрын
Matath
@HasanthiBhagyaWelihinda
@HasanthiBhagyaWelihinda 8 ай бұрын
4n eken google gihilla youtube desktop mood kiyla gahanna.atkota open wenawa tabs ita passe ape you tube channel aka tiyena gmail aka dunnama oya widyatama phone eke pennawa
@1000ONE
@1000ONE Жыл бұрын
එල කොල්ලෙක් දන්න දේ ඕන කෙනෙක්ට තේරෙන්න අමු සින්හලෙන් දාපු එකට යාලුව උබ ගොඩ යනව❤❤❤❤❤
@LukeDilruk
@LukeDilruk Жыл бұрын
Bro youtube channel campaign karana vidiha kiyala denna ...mr beast use karana startegy wageth kiyla denna ❤❤❤❤❤❤🎉😊
@reviewtv3
@reviewtv3 8 ай бұрын
ගොඩක්ම පැහැදිලිව කියල දුන්න බුදුසරණයි brother .film review chanal ekak තමයි කරන්න ලොකු ආසාවක් තියෙන්නෙ කොහෙම හරි කරනව 😍
@SadewLK
@SadewLK Жыл бұрын
❤❤ පට්ට
@SLAcademy
@SLAcademy Жыл бұрын
elaa✌️
@sitharacosta2
@sitharacosta2 10 ай бұрын
ගොඩක් ස්තුතියි....මට දැනගන්න පුළුවන්ද අවුරුදු 3,4 කට කලින් හදපු you tube channel එක videos 2,3ක් Add කරලා... පස්සේ නිකන්ම තිබීලා,ඒක ආයෙත් මම Active කරලා දැන් Videos upload කරගෙන යනවා.ඒකට කමක් නැද්ද කියලා කියන්න පුළුවන්ද...❤
@MangalaMalitha-rq1hv
@MangalaMalitha-rq1hv Жыл бұрын
අයියේ මට කියන්නකො සාමාන්‍යයෙන් youtube short videos විතරක් දාන අයට මාසෙකට කීයක් විතර earn කරන්න පුළුවන්ද කියල
@walkingtoday3501
@walkingtoday3501 10 ай бұрын
$ 10000 hoyala thiyenawa mama nam
@theinstantfoodiespalace
@theinstantfoodiespalace 8 ай бұрын
​​@@walkingtoday3501 attmda?
@AnuradhaEkanayaka-j3x
@AnuradhaEkanayaka-j3x 2 ай бұрын
අද සබ් කරා අයියව ❤️ ☺️
@SLAcademy
@SLAcademy 2 ай бұрын
😊✌️
@SLGamingchutta2354
@SLGamingchutta2354 Жыл бұрын
Sl academy අයියේ phone එකෙන් youtube channel එකක් monetize කරන හැටි video ගෙන්නකෝ
@SAMPTHDIAS
@SAMPTHDIAS 5 ай бұрын
මල්ලියා ඔයාව මම සස්කරයිබි කලා මොකද අවූරුද්දකට කලින් මම ඔයාගේ විඩියෝ එකක් ඛලලා තමයි ඉගෙන ගත්තේ උදාහරණයක් ව්ඩ්යෝ එකක් කරාම අනවශ්‍ය දේවල් කපන්නේ එකතු කරන්නේ ඒ ඇප් එක වටිනවා ගුරු හර කම් වලට ස්තුතියි...
@MoneyGirlOfficial
@MoneyGirlOfficial 11 ай бұрын
ෆොරින්ග් ඕඩියන්ස් ගාර්ටට් කරනකොටත් රට තෝරද්දි ඒතනට ලංකාවද දෙන්න ඕනෙ නැත්තම ටාර්ගට් කරන රටද..? අමතක නොකර උත්තරයක් දෙන්න..🙂 Plz
@KanthiMadu
@KanthiMadu 5 ай бұрын
ඔයා නම් හරියටම ඇත්ත කියනවා මල්ලි අපි මෙච්චර කාලයක් යූටියුබ් චැනල් හැදුව කිසිම වැඩක් නැහැ හරියට කියලා දුන්නේ නෑ ඔයාට නම් ජීවිතේ සාර්ථක වෙනවා. පුළුවන්නම් පෞද්ගලිකව පොඩ්ඩක් එක පාරක් උදව් කරන්න
@Majestic3DCreations
@Majestic3DCreations Жыл бұрын
KZbin short වලින් මුදල් හොයන විදිය ගැන වීඩිඕ එකක් අනිවාරේන් ඕනේ ❤️
@INFINITY-d9b
@INFINITY-d9b 8 ай бұрын
Aniwaren aniwaren
@Ru2024-l
@Ru2024-l 3 ай бұрын
හරිම පැහැදිලියි. ගොඩක් ස්තූතියි 🤗
@SLAcademy
@SLAcademy 3 ай бұрын
😊✌️
@BuddhistShortsCreate
@BuddhistShortsCreate Жыл бұрын
KZbin App එකේන්ම KZbin Channel එක Create කරන්න පුළුවන් නේ ❤️❤️❤️
@BuddhistShortsCreate
@BuddhistShortsCreate Жыл бұрын
මට ප්‍රශ්නයක් තියෙනවා ඒ තමයි අපි KZbin channel එකට හදන Banner එක ඒක හදන්නම ඕනේද 🤔
@SLAcademy
@SLAcademy Жыл бұрын
app ekenuth puluwan hebei app eken hema setting ekakma samahara welawata karanna enne ne e nisa godak aya karanne youtube app eken hadala hadanna beri setting tika phone eke google chrome eken youtube gihin desktop site dagena hadana ekaa😊 Banner ekak dana eka kohewath athyawashayai kiyala nithiyak ne hebei denmoth lassanai ekane danna option ekak dila thiyenne ethinn
@BuddhistShortsCreate
@BuddhistShortsCreate Жыл бұрын
@@SLAcademy Thank You So Much ඔයා මට නොදන්න දෙයක් පැහැදිලි කරේ ❤️😍
@Lifwithmaahiofficial
@Lifwithmaahiofficial 5 ай бұрын
Mn channel ekk app ekenm haduwa eth eken hdnn bari ewa chorm app eke desktop dagena ayy kiyn widiyt krnn giyt ethnin kelinm awe you tube ekatamai
@ThiliniKokila
@ThiliniKokila 3 ай бұрын
​@@SLAcademyAiye aluth sim ekak aran dunnath enne nene.number ekakatwath mkd karanne.
@bhawanidirector1690
@bhawanidirector1690 6 ай бұрын
මම yt ඉගෙන ගත්තේ yt කරන්නෙම ඔයාගේ වීඩියෝ බලලා..ගොඩාක් තෑන්ක්ස්..❤❤❤❤❤❤
@BELAGAMING2134
@BELAGAMING2134 Жыл бұрын
මගේ පරණ chanel එකක් තියෙනවා එකට vedio දැම්මට කමක් නැද්ද ඒක 2019 එකක්
@sulalithfernando7631
@sulalithfernando7631 6 ай бұрын
පිටරටවල් වල ඉන්න අයට youtube වල නීති මොන ටයිෂන් වලට අදාල දේවල් බලාගන්න මොනාද තියෙන ලින්ක්ස්
@sl.....2707
@sl.....2707 6 ай бұрын
Respect brother මෙ දෙන දැනුමට ගොඩ යන්න හදන කෙනෙක්ට ❤
@GAmers_C_Sinhala
@GAmers_C_Sinhala Жыл бұрын
මමත් ඔයාගෙන් ඉගෙන channel එකක් හැදුවා බොහොම ස්තූතියි අයියේ
@SLAcademy
@SLAcademy Жыл бұрын
welcomee😊
@YaKuZa-page
@YaKuZa-page 6 ай бұрын
සුපිරි අයියේ....මෙහෙම හැමදේම කියලා දෙනවට respect ❤
@anukzfans
@anukzfans 7 ай бұрын
1. youtube channel එකක් verify කරන්න බැරි ඇයි? Verify කරන්න විදිහක් කියන්න පුළුවන්ද? 2. යූටියුබ් වලින් සල්ලි හම්බ කරන්න business account or brand account එකක් වෙන්න ඕනද? 3. සාමාන්‍යය google account එකක් business account එකක් කරන්නේ කොහොමද?
@damian95222
@damian95222 6 ай бұрын
ඉතාමත් පැහැදිලිව හොඳින් හැමදේම කියල දූන්න. ගොඩක් ස්තූතියි. 👍👍👍
@JanaSL84
@JanaSL84 8 ай бұрын
මං දැක්ක පැහැදිලි විදියට කියලා දුන්න එකම channel එක ගොඩක් පින් ❤❤❤
@RishanaShenudri-by6hl
@RishanaShenudri-by6hl 8 ай бұрын
Thank you sir ❤️ හොදට තෙරෙන්න කියලා දුන්නේ ඔයා විතරමයි.සත්තයි
@SLAcademy
@SLAcademy 8 ай бұрын
Welcome 😊
@Rėspečť-h3w
@Rėspečť-h3w Ай бұрын
Dialog numbers valata puluwan verify karanna ❤ hari giya aya like ekak dannoo
@ceylonads8693
@ceylonads8693 5 ай бұрын
Mm mge mulma channel ek heduweth oyge videos bll mit auruddkt kalin. Den ayem blnw deweni channel ek hdnn. Thanks bro dipu knowledge ekt. Hemdem theren sinhalen kiyl denw.❤
@Pnp9278
@Pnp9278 3 ай бұрын
ඔයානම් හරිම හොදයි මල්ලී.. ලංකාවෙ ඉන්න සිංහල මනුස්සයාට සුපිරියටම තේරෙන්න කියලා දෙනවා.. පොළවෙ පය ගහලා ඉන්න සුපිරි චරිතයක්.. ජයෙන් ජය..❤❤❤
@ChaminKaveesha
@ChaminKaveesha 5 ай бұрын
යූ ටියුබ් කරන අය අතරෙ හිතෙ කහටක් නැතුව හැමදේම කියල දෙන අවන්ක කොල්ලෙක් , එහෙම මිනිස්සුන්ට වරදින් නැ උතුරන්න හරියන්න ඕන කොල්ලො🥰
@sajinidilhara5352
@sajinidilhara5352 10 ай бұрын
Niyamai hodinma teruna.anit chanel wala walwataram vadi.maat chanel ekak karnna hitan inne.painting, hand craft wage ekak.video eka godakm wadagat una thanx❤
@SLAcademy
@SLAcademy 10 ай бұрын
😊✌️
@ruvicreation4806
@ruvicreation4806 11 ай бұрын
ගොඩක්ම ස්තූතීයී❤️ 😊
@danuvideo1780
@danuvideo1780 6 ай бұрын
ගොඩක් වටිනවා සහෝ තෙරුවන් සරණයි !!!..
@indunilravishanka8560
@indunilravishanka8560 Жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනවා හොදට පැහැදිලිව කියල දුන්නා.ස්තූතියි ඔබට... ❤🙏
@Ruchiralochana
@Ruchiralochana 4 ай бұрын
ඔයා මාර චරිතයක් බම් ..
@SLAcademy
@SLAcademy 4 ай бұрын
😊✌️
@dilinisenadheera
@dilinisenadheera Жыл бұрын
ගොඩක් හොද වැඩක් හැමදේම පැහැදිලි ව කියලා දීලා තියෙනවා .කිසි දෙයක් හන්ගන්නෙ නැතුව.ඔයාගෙ වීඩියෝ බලලා දැන් ඕන කෙනෙක් ට U tube චැනල් එකක් හදා ගන්න පුළුවන් .ඔය කියන විදිහ ට pohon 1 උනත් හදන්න පුළුවන් ද ?
@SLAcademy
@SLAcademy Жыл бұрын
ow phone eken okkoma setting youtube app eken penwanne ne e nisa phone eken okkoma setting hadanawanam phone eke google chrome app eken youtube gihin hadaganna oni ethinn😊
@vimalbogahawatta
@vimalbogahawatta 11 ай бұрын
ස්තූතියි ❤️❤️❤️❤️ ඔබගේ උදාර සේවය ප්‍රසංසනීයයි.මගේ ආචාරය ඔබට..✌️ දින දින දියුණුවට පත්වේවා ❤️ නිදුක් වේවා !! නිරෝග වේවා !!! සුවපත් වේවා !!! තෙරුවන් සරණයි🙏 දෙවි රැකවරණයි 🙏 💞💞💞💞
@shegiofficial7939
@shegiofficial7939 8 ай бұрын
අයියෙ චැනල් එක හදලා අවුරුදු 2ක් වෙනවනම් monotizetion ගන්න ඕන වෙන්නෙ අන්තිම මාස 12 ඇතුලත නේද නැත්තන් චැනල් එක හදපු දවසෙ ඉදන් මාස 12ක් ඇතුලතද
@AsankaLakmini-sd7wp
@AsankaLakmini-sd7wp 8 ай бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් ස්තුතියි 2024 youtub chanal එකක් phone එකෙන් හදන විදියෙ වීඩියෝ එකක් ලබාදෙන්න පුලුවන්ද?
@rncautoelectrics1941
@rncautoelectrics1941 10 ай бұрын
හොය හොය හිටියෙ කොහොමද හදන්නෙ කියල හරියටම , එල එල
@Chanuhskanaa
@Chanuhskanaa 5 ай бұрын
ඇත්තටම සුපිරි අයියේ 🥰
@oshadichamodya8216
@oshadichamodya8216 Ай бұрын
22:01 ⁣18ට අඩු වෙන් video verification karata කමක් නැද්ද
@PriyanManduka
@PriyanManduka Жыл бұрын
Bohoma pin oyata machan
@Rapidcook_asmr
@Rapidcook_asmr 4 ай бұрын
කුහක නැති අයට හරි යනවා 🌝❤️‍🩹✨️
@Seerambagama
@Seerambagama 11 ай бұрын
Oya kiyapu widiyatama kala eka hariyatama hari oyata godak pin
@NishuLife-fz2uj
@NishuLife-fz2uj 4 ай бұрын
Godak watinawa oyage videos
@MeMeher
@MeMeher 10 ай бұрын
Ayye phone eken channel ekak open karanawaanang , same mea steps dha ,, Thank youwww so much for thiz video ❤
@cookwithbandara
@cookwithbandara 2 ай бұрын
A.2.Z කියලාදෙන සුපිරි කොල්ලෙක් මම හැදුවා මල්ලි බුදු සරනයි
@SLAcademy
@SLAcademy 2 ай бұрын
Thank you😊
@D.w.ngolden231
@D.w.ngolden231 10 ай бұрын
මෙ විඩියෝ 1 නිසා ඔයාව සබ් කරනව.එල කොල්ලෙක් 🤙
@Chandiasadi-ik7ig
@Chandiasadi-ik7ig 7 ай бұрын
Leththata matath tikak therunne salli ganna vidiya ayiye man cos akakuth beluva 20000 ayiye oyanam apivage kello kollonta virayek thanks ayiye
@THANU-FF-15
@THANU-FF-15 2 ай бұрын
Gammak aiya
@SLAcademy
@SLAcademy 2 ай бұрын
ela😊
@THANU-FF-15
@THANU-FF-15 2 ай бұрын
@SLAcademy ane aiye mage chanel ekath subscribe karan yamudha
@Wonderroads
@Wonderroads 4 ай бұрын
Thanks you brother.. great work🎉
@wtfbinu
@wtfbinu 11 ай бұрын
Ayye me channel ekata montarization gnn widiyk kiynnko..deparak apply kr deparema reused kiyl riject😢
@nadeekapriyadarshani1892
@nadeekapriyadarshani1892 7 ай бұрын
හැමොටම ජය🎉
@Bikeservice50
@Bikeservice50 11 ай бұрын
අයියෙ ඇඩ්සෙන් ගිනුම හදද්දි බැංකු පොත ඇඩ් කරද්දි නෝමල් ගිනුම් අංකෙ දුන්නට කමක් නැද්ද , දැනට පාවිච්චි කරන එක , ඒකට ඩොලර් ගන්න පුලුවන්ද ❤️
@SLAcademy
@SLAcademy 11 ай бұрын
ow ehema awulak nam wenne ne math sampath bank ekatai ganne samahara aya commercial gannawa hnb gannawa rajaye banku walatanam komada danne ne ethinn
@NIFY69
@NIFY69 8 ай бұрын
Thank you ඔයාට ගොඩක් දේවල් දැන ගත්තා.thank yuuu soo much
@SLAcademy
@SLAcademy 8 ай бұрын
welcome😊
The ONLY 8 Faceless Niches That Will Make You Rich in 2025
17:47
InVideo For Content Creators
Рет қаралды 631 М.
YouTube channel එකක් හදන්නේ කොහොමද?
4:43
DP Education IT Campus
Рет қаралды 38 М.
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
How to Make a YouTube short video in 2025 Sinhala | SL Academy
8:25
බෙස්ටී | Bestie - ‪@Lochi‬
18:14
Lochi
Рет қаралды 2,4 МЛН
Social Media Success 02 - How to Create a YouTube Channel
13:43
Chanux Academy
Рет қаралды 1,4 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН