How to create Short videos | Top 10 Tips get More views in Short videos Sinhala | SL Academy

  Рет қаралды 267,505

SL Academy

SL Academy

Күн бұрын

Here’s how to upload KZbin Shorts Shorts monetization info and useful KZbin tips recommendations!
how to get no copright music :- • How to get no copyrigh...
For official purposes, sponsorships and offers, Contact me shanakazt@gmail.com
Follow me on Facebook: - / sl-academy-10024150174...
#youtubeshorts #shorts #youtube

Пікірлер: 1 100
@mdwyt5769
@mdwyt5769 Жыл бұрын
ඔයා කියපු විදියට කලා .1.9 k විව්ස් පැයක් ඇතුලෙ අවා බන් ලයික් 67 කුත් ආවා ගොඩක් ස්තූතියි බන්
@SLAcademy
@SLAcademy Жыл бұрын
😌✌️
@udeeshikashayamani1731
@udeeshikashayamani1731 Жыл бұрын
Mata kisima idia eak ne machan monavage ewada hadann oni kiyala adahasak oyage chanal eka beluwa dala thiyena miusic valata copy rait vadinnedda
@GAMINGUNIVERSE295
@GAMINGUNIVERSE295 3 ай бұрын
Ane nikan hida pan
@dinerudilsara
@dinerudilsara 10 сағат бұрын
youtube.com/@dinerudilsara?si=coGNyh9E5wFSVno0
@fooddilex
@fooddilex Жыл бұрын
ගොඩක් වටින විඩියෝ එකක් මගේත් short video වලට මාසේට views මිලියන 50 60 එනවා
@SLAcademy
@SLAcademy Жыл бұрын
math den beluwa oya danne food video neda ewa komath godak aya balanna asaine pehediliwa thiyenawa😌
@wholesome_33
@wholesome_33 Жыл бұрын
Ane plz oya video ganne kohomada kiyla kiyanna barida
@fooddilex
@fooddilex Жыл бұрын
@@wholesome_33 මම තමයි video කරන්නේ
@fooddilex
@fooddilex Жыл бұрын
@@sumjen-asmrceylonmukbang9043 එචිචර එන්නේ නැ මාසේට $8k වගේ තමයි
@sumjen-asmrceylonmukbang9043
@sumjen-asmrceylonmukbang9043 Жыл бұрын
Niyamai ❤ hadawathinma subapathum.. dawasaka $54 K ma labewa!
@shanmadushan1993
@shanmadushan1993 Жыл бұрын
ඇත්තටම ඕනිම් කෙනෙකුට තේරෙන විදිහට නියමෙට explain කලා.. ගොඩක් වටින වීඩියෝ එකක්.. Thank you..❤️💫
@shakilamalki8510
@shakilamalki8510 Жыл бұрын
කාලයක් තිස්සේ බලන් හිටියා මේ අයියා මාරම නිහතමානී කෙනෙක්.සල්ලි අරන් කියලා දෙන අය අතරේ.මේ වගේ හැමදේම් නිකන් කියලා දෙන එකට 1M ගහන්න ඕන channel එකක් මේක..ජයෙන් ජය අයියේ
@kithmifarmhouse
@kithmifarmhouse Жыл бұрын
අයිය මම ඊයෙ මේ විඩියො එක බැලුවෙ ඊටපස්සෙ මම ඊයෙම short එකක් දැම්මා 5k viws ආව thanx අය්යෙ❤️🔥
@SLAcademy
@SLAcademy Жыл бұрын
😌✌️
@mashisherath
@mashisherath Жыл бұрын
Best of luck
@ToPeacefulMind
@ToPeacefulMind Жыл бұрын
@@SLAcademy api edit karana app eke music ekakm download karala video ekata demmoth aulda?
@user-ci5in3hc8q
@user-ci5in3hc8q Жыл бұрын
Chanal eke පෙන්නනවා නේද,වීඩියෝ එක
@kithmifarmhouse
@kithmifarmhouse Жыл бұрын
@@user-ci5in3hc8q ඕ
@boletuktukstunt7691
@boletuktukstunt7691 Жыл бұрын
මගේ ත් තියේ short video වොලට මිලියන 1 ආපුවා තියේ මිලියන 5 ආපුවත් තියේ ලක්ෂ ගනන් ආපුවත් තියේ ඔය කියපු දෙවල් හරියටම හරි...❤
@thaletamusic3439
@thaletamusic3439 Жыл бұрын
Salli hambenwada .😱 Watch hou hrida
@ruwan0731
@ruwan0731 Жыл бұрын
මචං මම දාන වීඩියෝ වලට විව් එන්නෙ නෑනේ
@boletuktukstunt7691
@boletuktukstunt7691 Жыл бұрын
@@thaletamusic3439 ok
@slsathija
@slsathija Жыл бұрын
Ela
@slsathija
@slsathija Жыл бұрын
Ela
@limafashion8526
@limafashion8526 Жыл бұрын
අද short එක දැම්මේ ඔයා කියපු දෙවල් එකතු කරගෙන ඇත්තටම ගොඩක් සාර්ථකයි. Thank you
@SLAcademy
@SLAcademy Жыл бұрын
😌✌️
@whatmora924
@whatmora924 Жыл бұрын
Hi
@whatmora924
@whatmora924 Жыл бұрын
Hi
@slsathija
@slsathija Жыл бұрын
youtube.com/@sathijadushyantha
@nimalroma
@nimalroma Жыл бұрын
මේ කියන විදිහට upload කරාට chanel එකේ පෙන්නන්නෙ නෑනෙ ඇයි ඒ.
@Yaluwoo97
@Yaluwoo97 Жыл бұрын
ගොඩක් අය සල්ලි අරන් කියලා දෙන දේවල් මෙහෙම කියලා දෙන එක පට්ට❤❤❤
@slsandilgamimgtwo123
@slsandilgamimgtwo123 10 ай бұрын
ඇත්ත අර චනුක්ස් ඇකඩමි චැනල් එකේ වටේ ගගහා ඉන්නවා. බාගෙට කියලා දෙන්නෙ. උන්ගෙ කෝස් එකට සම්බන්ද කරගන්න ඕන නිසා
@Ashiya__23
@Ashiya__23 Жыл бұрын
මේක නම් මට හරිගියා ඇත්තටම ගොඩක් වටින විඩියෝ එකක් මට දැන් shorts වලට views එනවා කලින් තිබ්බට වැඩිය
@Hirusha_
@Hirusha_ Жыл бұрын
මට හම්බුන දන්න හැමදේම කියලා දෙන හොඳ කොල්ලෙක්.පට්ට වටින දේවල් කියලා දෙන චැනල් එකක් ❤
@AkarashaBro
@AkarashaBro 4 ай бұрын
😮
@Healing_Care_Physio
@Healing_Care_Physio Жыл бұрын
වචනයක් නෑරම ඇත්ත කියන සුපිරිම වීඩියෝ එකක්. පොඩ්ඩක් වත් skip නොකර බැලුවා.. නිහතමානිව දෙයක් කියල දුන්නට ගොඩක් ස්තුතියි සහෝදරයා
@Bus_Kingdom103
@Bus_Kingdom103 9 ай бұрын
👍👍
@beautyofnature.360
@beautyofnature.360 11 ай бұрын
හරිම වැදගත් ස්තූතියි bro 😂😂🎉🎉 good teacher 😂😂💪💪
@SLAcademy
@SLAcademy 11 ай бұрын
✌️😊
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka 10 ай бұрын
හරිම වැදගත් ගොඩාක් දෙනෙක් කියලා දෙනෙ නෑ මේ වගේ බොහොම ස්තුතියි 🙏
@Mali24234
@Mali24234 Жыл бұрын
මන් ගොඩාක් දේවල් ඉගෙනගත්තේ ඔයාගේ චැනල් එකෙන්. ගොඩාක් ස්තූතියි👍👍👍😍
@sunilranatunga
@sunilranatunga Жыл бұрын
ඇත්තටම වටිනව ගොඩක් හොදට කරල තියෙනව නොදන්න අයටඉගෙනගන්න ලේසියෙන් පුළුවන් ජයවේවා 🙏🙏🙏
@letsgotofishinginsrilanka5928
@letsgotofishinginsrilanka5928 Жыл бұрын
එලම කොල්ලෙක් සුපිරියට කියලා දෙනවා ඕනි කෙනෙක්ට තේරෙන විදිහට ❤️❤️ ජයවේවා බ්‍රෝ 👍👍
@RIVIKA_OFFICIAL_BUS
@RIVIKA_OFFICIAL_BUS Жыл бұрын
අදත් වෙනදා වගේම ගොඩක් වටින විඩියෝ එකක් 😍❤️
@SLAcademy
@SLAcademy Жыл бұрын
✌️😌
@poddabuslk
@poddabuslk Жыл бұрын
Rivika bizq
@NiroSMedia
@NiroSMedia Жыл бұрын
KZbin ගැන ගොඩක් දේ ඉගනගත්තේ ඔයාගෙන් . හරියටම හැම දේම කියලා දෙනවට ඔයාට ගොඩක් ස්තුතියි .💐
@SLAcademy
@SLAcademy Жыл бұрын
😌✌️
@weliwaththahomesconstructi6689
@weliwaththahomesconstructi6689 Жыл бұрын
Thankyou machan....godak watinwa...😍😍❤️❤️...oyage okkoma wage video mama balanawa....❤️🤝🤝
@SLAcademy
@SLAcademy Жыл бұрын
✌️😌
@athurusinghekusumathurusin8279
@athurusinghekusumathurusin8279 Жыл бұрын
හරිම වැදගත් වෙනද වගේම. හොද පැහැදිලි කිරීමක්. ගොඩක් ස්තූතියි 👍
@kumariwijeratne234
@kumariwijeratne234 Жыл бұрын
A Very worth video .thankyou for sharing your knowledge . Good luck 👍
@gamingwithdina
@gamingwithdina Жыл бұрын
අයියා කියලා දෙන විදිහට වෙන කවුරුවත් කියලා දෙන්නෙ නෑ 🥰 මේ විඩියො එක ගොඩක් ප්‍රයෝජනවත් උනා 😊
@Prashadimanamendra0827
@Prashadimanamendra0827 Жыл бұрын
තව කෙනෙකුට ගොඩයන්න හැමදේම කියලා දෙන ඔබට ඇත්තටම ගොඩාක් ස්තූතියි ! ඔබේ නිහතමානීකමට ගරු කරනවා.නැවතත් ස්‍තූතියි ! ඔබට.ජයවේවා ! සහෝදරයා .👍
@pizzicatokandy2886
@pizzicatokandy2886 Жыл бұрын
ගොඩාක් වටිනවා වීඩියෝ එක. යාළුවා ජයවේවා ❤
@SGOBLK
@SGOBLK Жыл бұрын
අනේ SL Academy ඔයා දෙයියේක් නෙමෙ දෙවාලයක්,මොකද මගේ එච්චර Shorts වලට views තිබ්බේ නෑ,මං විඩියො එකක් අප්ලොඩ් කරන්න යද්දී තමා මෙක දැක්කේ මෙක මං බලලා මං එ විදියට දැම්මා අනෙ Thanks බොක්ක , ඔයාට Good Luck 😉😉#SL_Academy
@SLAcademy
@SLAcademy Жыл бұрын
😌✌️
@namaledirisingha6520
@namaledirisingha6520 2 ай бұрын
මේකනම් පට්ට වැදගත් වීඩියෝ එකක්...🙂💯💥
@asanin-tv5416
@asanin-tv5416 Жыл бұрын
නියමයිනේ ...හරිම වටිනවා ...Short ගැන සරලව පැහැදිලි කළාට.
@sandarudewmina1763
@sandarudewmina1763 Жыл бұрын
සුපිරියි ගැම්මක් තමයි ඉතින්
@kandyrome6284
@kandyrome6284 Жыл бұрын
ස්තූතියි ස්තූතියි 🙏 🙏 🙏 බොහොම ස්තූතියි. මේ තරම් පැහැදිලිව කියාදුන්නට...👍🌷
@cathuranganicathuranganica2782
@cathuranganicathuranganica2782 Жыл бұрын
ගොඩක් ස්තූති අයියෙ 🤗
@chamikaishara3778
@chamikaishara3778 Жыл бұрын
Genuine advices. Thanks & subscribed .... 👌
@GMTv778
@GMTv778 Жыл бұрын
ගොඩක් දේවල් දැනගත්තා...නියමයි..👍👍
@travelexpertlk8269
@travelexpertlk8269 Жыл бұрын
ගොඩක් වටින විඩියො එකක් 👍❤️❤️❤️
@SLAcademy
@SLAcademy Жыл бұрын
✌️😌
@YAKADA_HEENA_du4mm
@YAKADA_HEENA_du4mm 2 ай бұрын
සුපිරි ඔයා නම් මම ආසම කෙනෙක් 🥰😇
@KOMADIBUDDYZ
@KOMADIBUDDYZ Жыл бұрын
මාරම වටින වීඩීයෝ එකක්
@SLAcademy
@SLAcademy Жыл бұрын
✌️😌
@MadhushaSewwandiThilakarathna
@MadhushaSewwandiThilakarathna 26 күн бұрын
ගොඩාක් පින්.ගොඩක් ස්තූතියි .මාත් try කරල බලන්න ඔනේ..Switzerland 🇨🇭Italy🇮🇹 short vedios හදංඅව...එච්චර views නෑ,මම කරල බලන්නම්.❤❤
@dasundewminda9636
@dasundewminda9636 Жыл бұрын
නියමයි👍👍
@SLAcademy
@SLAcademy Жыл бұрын
✌️😌
@zion_creation6665
@zion_creation6665 8 ай бұрын
ඉතාමත් වටිනව සහෝ❤
@sasinduprageeth3696
@sasinduprageeth3696 11 ай бұрын
Thank you so much❤ godak watinawa me video eka ❤❤❤
@Mikky1-j7b
@Mikky1-j7b Жыл бұрын
සෑහෙන වටිනව මේක නම් 😍
@Mikky1-j7b
@Mikky1-j7b Жыл бұрын
@bg lanka a malli 💜
@aswenna1714
@aswenna1714 Жыл бұрын
අවු 2 ට ආපු ගමන සුපිරී මල්ලී ,ජයවේවා ..❤️🌹❤️💐😍❤️
@FunnyMeme-d2s
@FunnyMeme-d2s Ай бұрын
බොහෝම පින් ඔබ තුමන්ට... ජයෙන් ජයම වේවා .... !!! 😊😊😊
@Offcuore
@Offcuore 8 ай бұрын
Supiri bro tnx ❤
@SLAcademy
@SLAcademy 8 ай бұрын
😊✌️
@amuthuweda8340
@amuthuweda8340 9 ай бұрын
නියමයි සුපිරිම කියල දෙනවිදිය .මා ත් ඒ විදිහට දාන්න ඕන.ගොඩක් ස්තුතියි
@BoomVision1
@BoomVision1 10 ай бұрын
වටින වීඩියෝ එකක් 😊
@Monarch9432
@Monarch9432 3 ай бұрын
😮 වැදගත් video එකක් හැමොගෙම ඒවා බැලුවා අද තමයි හරියට තෙරුනෙ , උදාහරණ ත් එක්කම හොදට පැහැදිලි වුනා බොහෝම ස්තුතියි ඔබට, බුදු සරණයි
@SLAcademy
@SLAcademy 3 ай бұрын
😊✌️
@inoslife
@inoslife Жыл бұрын
Thank you. Very much useful 😊👍
@SLAcademy
@SLAcademy Жыл бұрын
😌✌️
@shehaniamalka3885
@shehaniamalka3885 9 ай бұрын
Attatama mn youtube lagadi patan gatte.. me video eken godak dewal igena gatta.. oyata thanks..
@roshal47
@roshal47 Жыл бұрын
Good job.... 👍
@amiyatravels
@amiyatravels Жыл бұрын
මේ උපදෙස් අනූව මම විඩියෝස් දැම්මා ගොඩක් සාර්ථකයි.
@slbejiya9302
@slbejiya9302 Жыл бұрын
සුපිරි
@SLAcademy
@SLAcademy Жыл бұрын
✌️😌
@hashinimadhushika8538
@hashinimadhushika8538 27 күн бұрын
Oya kiypu dewL okkom hari💟godak ස්තුතියි
@stuntslakashbro
@stuntslakashbro Жыл бұрын
ගැම්මක් 🔥😍
@senanayakedasanayakamudiya5434
@senanayakedasanayakamudiya5434 Жыл бұрын
නියම පැහැදිලි කිරීමක්...මට අවශ්‍ය දේ හොදින් කියල දුන්නා...ස්තූතියි ඔයාට ❤
@SLAcademy
@SLAcademy Жыл бұрын
✌️😌
@chandanapathiraja5995
@chandanapathiraja5995 Жыл бұрын
ගොඩක් වටිනවා ස්තුතියි බ්‍රෝ
@PrimeTop10ooo
@PrimeTop10ooo 9 ай бұрын
අදරෙයි❤❤❤
@chamishkaravishan
@chamishkaravishan Жыл бұрын
Nice
@kumariwijesinghe7255
@kumariwijesinghe7255 Ай бұрын
Hugak, thanks, නොදන්න හුඟක් දේ ඔබෙන් ඉගෙන ගන්න පුළුවන්, හුඟක් පැහැදිලිව තේරෙන භාෂාවෙන් කියලා දීම ගැන ස්තුතියි 🙂🩵👍
@SLAcademy
@SLAcademy Ай бұрын
😊✌️
@thaivibesdaily
@thaivibesdaily Жыл бұрын
Very good explanation 👏
@SLAcademy
@SLAcademy Жыл бұрын
✌️😌
@ThisTravelNeverEndS
@ThisTravelNeverEndS 18 күн бұрын
Patta aiye ❤️
@sampathamusick
@sampathamusick Жыл бұрын
නියමයි මල්ලී ....thank you 😊❤
@djanuwa2692
@djanuwa2692 Жыл бұрын
good job bro
@Theekshanalokuliyanage
@Theekshanalokuliyanage 4 ай бұрын
අයියෙ ඔයාගෙ ටික නම් පට්ටම විදියට තේරුනා ❤
@FantasyWorldLK
@FantasyWorldLK Жыл бұрын
සුපිරි මචන් Trips ටික වැඩ කරනව ලෙසටම♥️🫰
@withanagenisanka1063
@withanagenisanka1063 Жыл бұрын
මේක බලලා ඔයා ට්‍රිප් එකකුත් ගිහින් 😂
@Livewithbloomsum
@Livewithbloomsum 4 ай бұрын
බලපු පලවෙනි vidio එකෙන්ම subscribe කරා
@Dinu_Perera
@Dinu_Perera Жыл бұрын
Useful 😊
@Rakus.Gaming-SL
@Rakus.Gaming-SL Жыл бұрын
Thanks ayye balan hitapu video ekak❤❤
@madurangaperera1677
@madurangaperera1677 Жыл бұрын
හොද පැහැදිලි කිරීමක්,බොහොම ස්තූතියි🙏
@ishankichil7624
@ishankichil7624 Жыл бұрын
Well Done malli mama balapu videos waling balapu hodama video eka oyage thama malli. oya thama hariyatama pahadiliwama kiyala dunne, thank you so much malli
@SLAcademy
@SLAcademy Жыл бұрын
✌️😌
@sadeecreation
@sadeecreation Жыл бұрын
Great video 👍
@Justalittlebit-yt
@Justalittlebit-yt Ай бұрын
Thank you bro. You are the best adviser 🤩
@SLAcademy
@SLAcademy Ай бұрын
welcome😊
@RusiruTeshan
@RusiruTeshan Жыл бұрын
wow
@SLAcademy
@SLAcademy Жыл бұрын
✌️😌
@Naturi0588
@Naturi0588 Жыл бұрын
Thank you very much for your advise .😊bless you dear 🙏👍
@DilshanConstruction-kt4wv
@DilshanConstruction-kt4wv Жыл бұрын
වටිනවා ගොඩක් 🤗🤗
@Ruwan12345
@Ruwan12345 10 ай бұрын
Thanks 🎉🎉🎉🎉❤❤❤❤
@LCSEDITZ
@LCSEDITZ Жыл бұрын
Ela godak wedagath wei 👍😍
@SoothingMusic-cm6kd
@SoothingMusic-cm6kd 5 ай бұрын
Thanks bro 😊 mama hamadama balanawa me sewaya digatama karanna jaya niyatai.
@Aroundtheworld75
@Aroundtheworld75 Жыл бұрын
Good video👍👍👍
@SLAcademy
@SLAcademy Жыл бұрын
✌️😌
@sarastella.7132
@sarastella.7132 10 ай бұрын
Thanks a lot for the kind advance . Really i was in big sad. Great heart of you.🙏🙏🙏
@nethdamtv411
@nethdamtv411 Жыл бұрын
සුපිරි 👍👍👍💖💖
@Kaviz2006
@Kaviz2006 8 ай бұрын
Supiriyak bro❤
@SLAcademy
@SLAcademy 8 ай бұрын
😊✌️
@bawanthapromarket9487
@bawanthapromarket9487 Жыл бұрын
Superb advice ❤️
@KillerX88
@KillerX88 Жыл бұрын
Thanks oyata...godak watinawa pahadili kiriima....harima pahadiliii . ...suba anagathayak...❤
@slgaminhashi2042
@slgaminhashi2042 Жыл бұрын
හන්ගන්නැතිව බොක්කෙන්ම නොසගවා ඇත්ත කිව්වා ට ස්තුතිය
@priyankasandamali9559
@priyankasandamali9559 10 ай бұрын
Thank you so much❤❤❤
@DilshanBEATZ
@DilshanBEATZ Жыл бұрын
ඇත්තටම ඕව හරි මචන්🙂🙂🙂🙂 මගෙත් සුට්ටං වීඩියෝ වලට එකපාරට ම රීච් වෙල තීනො...
@lakshanmaduranga6960
@lakshanmaduranga6960 Жыл бұрын
චැනල් එකක් කරන්න හිතන් ඉන්නව.ගොඩක් වටින අදහස් ටිකක්.thank you aiya ❤️
@SLAcademy
@SLAcademy Жыл бұрын
✌️😌
@lakshanmaduranga6960
@lakshanmaduranga6960 Жыл бұрын
@@SLAcademy ❤️
@h2kmusic239
@h2kmusic239 Жыл бұрын
Thanks
@SLAcademy
@SLAcademy Жыл бұрын
✌️😌
@swaramiyuru-
@swaramiyuru- 3 ай бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්. ස්තූතියි මෙහෙම දැනුවත් කලාට
@lakshithasampath4204
@lakshithasampath4204 Жыл бұрын
මරු මරු තැන්ක්💙
@chamod100m
@chamod100m Жыл бұрын
Thank you brother 👍 mage eka video ekak 8.6M views giya.. itapasse anith ewa wediya ynne nehe.. meka loku udawwak.. wei mama ehema karala balannam.. ❤️
@chamod100m
@chamod100m Жыл бұрын
Puluwan aya inawanam mage chanel ekata sup ekak denna .. athletic chanel ekak karanne mama ... 🇱🇰
@niwarthanamarasinghe1883
@niwarthanamarasinghe1883 Жыл бұрын
Mokdda channel eka? Sports da
@chamod100m
@chamod100m Жыл бұрын
@@niwarthanamarasinghe1883 ow athlete kenek mama..
@suseelathero9141
@suseelathero9141 Жыл бұрын
ඉතාම අගනා පැහැදිලි කිරීමක්.
@user-ko7cv3nh1z
@user-ko7cv3nh1z 10 ай бұрын
Great video, very clear, thank you
@SLAcademy
@SLAcademy 10 ай бұрын
Glad it was helpful!✌️
@user-hp7ku1ze5r
@user-hp7ku1ze5r 8 ай бұрын
❤️
@JanaSL84
@JanaSL84 8 ай бұрын
Thanquu very much ❤❤❤ Godak hotha ,watina video ekak ..🎉🎉🎉🎉 thanquu ..
@chanidumihiran
@chanidumihiran Жыл бұрын
පට්ට වටින වීඩියෝ එකක් thank you අයියෙ👍
@SLAcademy
@SLAcademy Жыл бұрын
elaa
@udeniadikaram2103
@udeniadikaram2103 8 ай бұрын
Very important
@SLAcademy
@SLAcademy 8 ай бұрын
😊✌️
@dineshishan2857
@dineshishan2857 Жыл бұрын
Thanks. මාරම වැදගත් උනා ❤
@ayomiegnak.l.a6212
@ayomiegnak.l.a6212 Жыл бұрын
ලෝබ නැතුව මේවා කියලා දෙනවට බොහෝම ස්තුතියි 🙏💐
@travelje
@travelje Жыл бұрын
Thank you 👍👍👍👊
How to add Payment Method to YouTube Adsense | Sinhala Tutorial
13:54
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 6 МЛН
POV: Your kids ask to play the claw machine
00:20
Hungry FAM
Рет қаралды 7 МЛН
Nurse's Mission: Bringing Joy to Young Lives #shorts
00:17
Fabiosa Stories
Рет қаралды 16 МЛН
YTM 13 - How to Get More YouTube Views in Sri Lanka
17:22
Master Academy
Рет қаралды 139 М.
How to make viral shorts with Ai and earn from them | Sinhala tutorial
7:50
Software Techno Hub
Рет қаралды 3,7 М.
Everything About YouTube Shorts | Sinhala Tutorial
18:10
CREATIVEARTLK
Рет қаралды 71 М.
WhatsApp Trick in Sinhala 2022 | Whatsapp Tips | Anjana Academy
5:06
Anjana Academy
Рет қаралды 941 М.
YouTube Channel income of Chanux Bro - Sri Lanka
19:16
Master Academy
Рет қаралды 307 М.
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 6 МЛН