How to cutting and sewing wrap skirt /මේ දිනවල ජනප්‍රියම සාය මෝස්තරය මෙන්න/skirt design /pleyard

  Рет қаралды 11,213

Mahum with Ruvee

Mahum with Ruvee

Күн бұрын

#wrapskirt #wraparound #skirts #playard
How to cutting and sewing wrap skirt /මේ දිනවල ජනප්‍රියම සාය මෝස්තරය මෙන්න/skirt design /pleyard

Пікірлер: 45
@rasikapryadarshani5683
@rasikapryadarshani5683 2 ай бұрын
Mehum teacher kenekta hodatama hodai hodata kiyala denawa thanks
@tooncart222
@tooncart222 2 ай бұрын
@@rasikapryadarshani5683 ගොඩක් ස්තුතියි ඔයාට❤️❤️❤️
@maleeshaleelarathna6030
@maleeshaleelarathna6030 14 күн бұрын
❤❤❤
@PriyankaAdithya
@PriyankaAdithya 13 күн бұрын
ඔයාට නම් ගොඩක් පිං.මැහුම් පංති වලට මුදලක් අය කරන අයවත් මේ තරම් පැහැදිලි ව කියලාදෙන්නෙ නැහැ .ඉෂුමිස් වගෙ ඔයත් හොද කෙනෙක්ඔයාටත් ගොඩක් ඉදිරියට යන්න පුළුවන් .හිතේ ඊර්ෂ්‍යාව නැහැ ❤❤❤❤❤ තව තවත් දියුණු වෙන් දියුණුව ට පත්වේවා.
@tooncart222
@tooncart222 10 күн бұрын
ගොඩක් ස්තුතියි ඔයාට❤️❤️
@lfmgroup2162
@lfmgroup2162 2 ай бұрын
Ruveeee...lassanama saayak. Api වෙනුවෙන් ඔයාගෙ කාලය wen kireema gana ගොඩාක් ස්තුතිය .❤❤❤❤
@tooncart222
@tooncart222 2 ай бұрын
🌟❤️❤️🌟🌟🌟
@kuwaitstar5102
@kuwaitstar5102 2 ай бұрын
ඇත්තටම මිස්ගේ විඩියෝ බලද්දී සංවේදී වෙලා කඳුළුත් එනවා ඔබ සඳහන් කරපූ හේතුව නිසා.මේ මිස් ව අපි දැකලා නැහැ නේ .ඒත් හිතට තදින් ම දැනිලා දෑසට කඳුලක් එන්න තරම් අපට දැනෙන්නේ හදවතින් ම අවංකව ම මේ දේවල් අපි වෙනුවෙන්මයි කරන්නේ කියලා දැනෙන නිසා වෙන්නැති
@tooncart222
@tooncart222 2 ай бұрын
@@kuwaitstar5102 ඔයාට ගොඩක් ස්තූතියි❤️❤️❤️නිතරම මට මේ විදිහට කමෙන්ට් කරනවට.කරන වීඩියෝ වල ප්‍රධානම අරමුණ තමයි තව කෙනෙකුට දෙයක් කියලා දෙන එක.ඒක තේරුම් ගත්තට ස්තුතියි❤️❤️ඒ වගේම ගොඩක් ආදරෙයි හැමදාමත්
@dilanjalikaushalya8213
@dilanjalikaushalya8213 2 ай бұрын
Thank you pahadiliva kiyala dunna
@tooncart222
@tooncart222 2 ай бұрын
❤️❤️❤️🌟🌟🌟
@swarnalatharajasuriya2958
@swarnalatharajasuriya2958 2 ай бұрын
Ekat honda විලාසිතා vak බොහොම pin teruvan saranai නමෝ buddhaya
@tooncart222
@tooncart222 2 ай бұрын
🤗🤗🤗🤗🤗
@IndraniHemalatha-u7r
@IndraniHemalatha-u7r 2 ай бұрын
Sthuthi❤❤❤❤❤❤❤🎉
@tooncart222
@tooncart222 2 ай бұрын
❤️❤️❤️🌟🌟🌟🌟🌟
@janakanilu6619
@janakanilu6619 2 ай бұрын
Misge video mama hemadama balanawa.video ekak danakan balagena inne..athe salli tiyena welawata redi genalla mahanawa.harima passe nimawak tiyenawa kiyala Dena widihata mahuwahama.tawa tea at dewani video karanna hakiyawa labenne kiyala wish karanawa.ape redi pitata mahanna dennama naha Dan.godak sathutui.bs mista.
@janakanilu6619
@janakanilu6619 2 ай бұрын
Sorry Lassana nimawak
@janakanilu6619
@janakanilu6619 2 ай бұрын
Mewani video karanna
@tooncart222
@tooncart222 2 ай бұрын
❤️❤️❤️🌟🌟🌟🌟ගොඩක් ස්තුතියි ඔයාගේ කමෙන්ට් එකට
@tooncart222
@tooncart222 2 ай бұрын
❤️❤️❤️
@tooncart222
@tooncart222 2 ай бұрын
❤️❤️❤️
@SwarnalathaThennakoon-c7w
@SwarnalathaThennakoon-c7w 2 ай бұрын
Sthuthi haria pahadili 👍♥️🥰
@tooncart222
@tooncart222 2 ай бұрын
❤️❤️🌟🌟🌟🌟
@deepthideepthi965
@deepthideepthi965 2 ай бұрын
Thanks miss
@tooncart222
@tooncart222 2 ай бұрын
❤️❤️❤️❤️🌟🌟🌟🌟
@jagathjagath8303
@jagathjagath8303 2 ай бұрын
Godak pin me dewal kiya denawata.api wenuwen karana kepa kireemata oyata thawa thawath hariyanna oni.theruwan saranaiy.
@tooncart222
@tooncart222 2 ай бұрын
❤️❤️❤️❤️❤️🌟🌟🌟🌟🌟
@surangikarunayaka3747
@surangikarunayaka3747 2 ай бұрын
Thank you miss ❤
@tooncart222
@tooncart222 2 ай бұрын
❤️❤️❤️❤️💥💥💥💥💥
@salikarajakaruna
@salikarajakaruna 2 ай бұрын
Thank you 🙏🙏
@tooncart222
@tooncart222 2 ай бұрын
❤️❤️❤️❤️🌟🌟
@SwarnikaRanjani
@SwarnikaRanjani 2 ай бұрын
Thank you miss
@tooncart222
@tooncart222 2 ай бұрын
❤️❤️❤️❤️🌟🌟😀
@thilochinimaduwanthi8451
@thilochinimaduwanthi8451 18 күн бұрын
60 palala reddak 36 hoo 45 palalata kapagena me wade karanna barida...? 60 palala redu wadipura yana nisa wiyadam wadi neda sthuthiyi oyata ❤
@PushpaKumari-n3r
@PushpaKumari-n3r 2 ай бұрын
Thanks
@tooncart222
@tooncart222 2 ай бұрын
🌟🌟🌟🌟🌟❤️❤️😀😀
@lfmgroup2162
@lfmgroup2162 2 ай бұрын
Miss Aline frock එකකට me method ekata hadanna puluwanda 🙏🙏🙏
@tooncart222
@tooncart222 2 ай бұрын
පුළුවන් 🌟🌟🌟❤️❤️❤️
@surangajayakody9403
@surangajayakody9403 2 ай бұрын
❤❤❤❤
@tooncart222
@tooncart222 2 ай бұрын
❤️❤️❤️❤️😀🌟🤗🤗🤗
@ErandiThrishala
@ErandiThrishala 2 ай бұрын
අනෙ මිස් ම්ට නූල් ගැන කියලා දෙන්න කෝ රෙදි වලගන්න
@tooncart222
@tooncart222 2 ай бұрын
❤️❤️❤️🌟🌟🌟🌟🌟
@ErandiThrishala
@ErandiThrishala 2 ай бұрын
අනෙ මිස් නූල් ගැන කියලා දෙන්න මට රෙදි වලට ගන්න මට නූල් වර්ග හොයාගන්න බෑ ...මං මහන්න අරන් දැන් සතියක් වෙනවා..මැෂින් එක වත් හුරැ නෑ ..... නූල් ගැන කියලා දෙන් නෑ කවුරුත් මට ඇහුවට....මිස් ඔයා කියලා දෙන්න ....🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@tooncart222
@tooncart222 2 ай бұрын
@@ErandiThrishala හරි මම ඒ ගැන වීඩියෝ එකක් අරගෙන එන්නම්
@ErandiThrishala
@ErandiThrishala 2 ай бұрын
@@tooncart222 අනෙ මිස් ට ගොඩ ක් පින්....🙏🙏🙏🙏🙏🙏🙏💛🙏🙏🙏🙏🙏🙏🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 16 МЛН
ПРИКОЛЫ НАД БРАТОМ #shorts
00:23
Паша Осадчий
Рет қаралды 5 МЛН
12 amazing sewing hacks.  And useful tips for beginners
31:43
Tailor nour
Рет қаралды 678 М.
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 16 МЛН