ඉක්මනින් ලස්සන කේක් එකක් නිර්මාණය කරමු/How to decorate a cake/Using five nozzles and butter knife

  Рет қаралды 107,381

Janani Gurusinghe

Janani Gurusinghe

Күн бұрын

Пікірлер: 163
@JananiGurusinghe
@JananiGurusinghe Жыл бұрын
සම්පූර්ණ පංතියම, ඒ කියන්නේ සරලවම මුල සිට අගට කේක් හදාගන්න විදිහ..අයිසින් , අයිසින් නිර්මාණ , ෆොන්ඩන්ට් , ෆොන්ඩන්ට් නිර්මාණ මේ ඔක්කොම පංති හතරක් විදියට විඩියෝ හතරක් එකතුකලා ඒ විඩියෝ ටික පිලිවෙලට බලන්න , පංති වලට මුදල් ගෙවන්න අපහසු අයට තමන්ගේ දෙයක් කරගන්න මගෙන් අත්වැලක් , පුංචියට ඇනවුම් අරන් ගෙදරට ශක්තියක් වෙන්නත් පුලුවන් ඔයාලට ❤ කවුරුත්ම මෙහෙම කරලා නෑ සම්පූර්ණ පංතියක් නොමිලේ , ඒක මම දන්නවා..මම බොහොම සතුටින් මේ දේවල් කලේ ලංකාවේ ඉන්න අයට..එයාලා දැන් ලස්සනට කේක් හදනවා..ඒ නිසාමයි නොමිලේ කල පංතිය මෙහෙම විඩියෝ වලින් ගේන්න හිතුවේ හිමින් හිමින් බලන්න , සරලවම පැහැදිලි කරන නිසා ඔයාලට වරදින්නේ නෑ..පංති විඩියෝ හතර මෙහෙම ලින්ක් දාන්නම්.. ඒ අතරේ මගේ තියෙන අනිත් විඩියෝත් බලන්න , නත්තල් නිර්මාණ , අවුරුදු නිර්මාණ , කවුරුත් කරලා නැති කැවිලි පන් වට්ටියක් , නත්තලට කේක් වලින් සම්පූර්ණ ගෙයක්ම හදලා තියෙනවා , වෙඩින් කේක් ඇතුලු ඔක්කොම තියෙනවා ඒ විඩියෝත් බලලා අදහස් ගන්න..🥰 Zoom class video 1- kzbin.info/www/bejne/qYSwiKKMl8mpmrc Zoom class video 2- kzbin.info/www/bejne/d2PZaIGDltuMisk Zoom class video 3- kzbin.info/www/bejne/j3zKe4Z4bt6VqZI Zoom class video 4- kzbin.info/www/bejne/pWqsYYhpa9GAb68 ක්ලාස් එකේ තවත් විඩියෝ එකක් - kzbin.info/www/bejne/h6GweaRoiMmsd8k Cake ඔක්කොම ඇතුලත් ලිස්ට් එක - kzbin.info/aero/PLNHMYe8-MfLj2t-EAKYqUDcAels3_byU_ බටර් අයිසින් මල්, කොල රටා ඇතුලත් ඔක්කොම විඩියෝ ලිස්ට් එක - kzbin.info/aero/PLNHMYe8-MfLiIV868mdaTWLEi-KtRaZLA ඔයාලත් ඉගෙනගන්න , යාලුවන්ටත් කියන්න..ඔයාලා ඔක්කොගෙම අගය කිරීම්, ප්‍රශංසා , ආදරය.. මේ හැමදේටම බොහොම ස්තූතියි ❤ මම , ජනනි ගුරුසිංහ Janani Gurusinghe Cooking Made Simple පහසුයි රසයි facebook.com/JananiGurusinghe2015
@jeewanthiliyanage34
@jeewanthiliyanage34 Жыл бұрын
Godak watinawa mis...bohoma isthuthi obathumiyta..siyalu katauthu sarthaka wewa theruwansaranai oyata ❤️💐💐
@rasikasewmini4347
@rasikasewmini4347 Жыл бұрын
Harmattan hodai
@SumuduBhagya-y7n
@SumuduBhagya-y7n 7 ай бұрын
Hrima honda kenek oya 💕🙏💕
@sudumanikedisanayaka9938
@sudumanikedisanayaka9938 2 ай бұрын
Great work dear Madam ....Learned everything I needed .Thanks for everything .... Budu Saranai......❤️❤️❤️❤️❤️❤️
@Life_With_Iru
@Life_With_Iru Жыл бұрын
කිසිම කලබලයක් නැතිව හරි ලස්සනට කියල දුන්නා බොහොම ස්තූතියි ❤ කේක් එකත් හරිම චාම් පිලිවෙලයි 🥰🥰🥰
@wasanthagunarathna6230
@wasanthagunarathna6230 8 ай бұрын
හරිහ වටිනවා ඔයා කියලා දෙන.සරල පිලිවෙල පුචිලමයකුට වුනත් පැහදිලියි.හරිමකරැනවන්ක ඔයාට ස්තුතියි🌷
@GangaPerera-gw8qe
@GangaPerera-gw8qe Жыл бұрын
බොහොම පින් ඔයාට මිස් .අපිට භොදින් කියා දෙනවට.ඔයාට ගොඩාක් ස්තුතීයී
@pinkysamii3782
@pinkysamii3782 Жыл бұрын
බොහොම පින් මිස් අපි වගේ ඉගෙන ගන්න ඉන්න ලමයින්ට මේ වගේ වටිනා දේවල් කියලා දෙනවට ♥️♥️♥️♥️
@krsfernando4264
@krsfernando4264 5 ай бұрын
Ane harima ලස්සනයි පැහැදිලි ❤
@MoureenShiromy-vg1vq
@MoureenShiromy-vg1vq Ай бұрын
⁣හරිම පැහැදිලිව කියලා දෙනවාට පින්
@menakaperera9518
@menakaperera9518 Жыл бұрын
අදයි බලන්න ලැබුනෙ..හරිම ලස්සනයි පැහැදිලියි . ගොඩක් වටිනව අක්කේ
@lasanthadimuthu7141
@lasanthadimuthu7141 11 ай бұрын
Cup cake හදන වීඩියෝ දාන්න. Very nice.
@niluperera3523
@niluperera3523 2 ай бұрын
ගොඩාක් ලස්සනයි මිස් .මිස් පැහැදිලිව කියලා දෙනවා
@wasmhm285
@wasmhm285 Жыл бұрын
godaak isthuthiඔයා ගොඩක් හොදට පැහැදිලිව කියලා දුන්නා තැන්කිවු
@praneedipraneedi9731
@praneedipraneedi9731 2 ай бұрын
අදයි බැලුවේ, හරිම පැහැදිලිව කියලා දෙනවා❤❤
@monika5195
@monika5195 23 күн бұрын
හරිම වටිනව මිස්
@hasiniumanda7288
@hasiniumanda7288 Жыл бұрын
ගොඩාක් ලස්සනයි .ඔබ තුමියගේ හැකියාව අප සමග බෙදාගන්නවට ගොඩාක් ස්තූතියි .ඉක්මනටම ආයිත් වීඩියෝ එකක් ගේන්න 🌷🌷🌷🌷
@ruvinidesilva6187
@ruvinidesilva6187 Жыл бұрын
Ane aththatama harima lassanayi...pahadili iganweema
@JananiGurusinghe
@JananiGurusinghe Жыл бұрын
බොහොම ස්තූතියි අක්කේ ❤️❤️
@alphagame7811
@alphagame7811 Жыл бұрын
පැහැදිලිව කියලා දෙනවට ගොඩක් ස්තුතියි.කෙක් එක ගොඩක් ලස්සනයි අක්කේ.
@JananiGurusinghe
@JananiGurusinghe Жыл бұрын
ඔයාටත් ස්තූතියි නංගි ❤️❤️
@rasikamaduwanthi
@rasikamaduwanthi Жыл бұрын
මාත් ඉගෙන ගත්තා හරියට හදන විදිහ
@rasikarajakaruna944
@rasikarajakaruna944 Жыл бұрын
ගොඩාක් පින් මිස් ඔයාට මම ගොඩාක් දේවල් ඔයාගෙන් ඉගෙන ගත්තා
@Sfzmtl7545
@Sfzmtl7545 9 ай бұрын
අනේ මම මේ කේක් එකට මාර ආසයි!! ලස්සනයි 😊
@nilandanushka2416
@nilandanushka2416 2 ай бұрын
Lassanaiii❤.padiliwa.kiyala.denawa.maru
@JananiGurusinghe
@JananiGurusinghe 2 ай бұрын
ස්තූතියි ඔයාට 🥰
@chaminijayasinghe8616
@chaminijayasinghe8616 Жыл бұрын
ගොඩක් ලස්සනට විස්තර කරලා දුන්නා .ස්තූතියි මිස්.❤❤
@nirmalawasanthi3675
@nirmalawasanthi3675 Жыл бұрын
ලස්නයි හොදට කියා දෙනවා ස්තුත්‍යි
@IshunikamaheemaDilshi
@IshunikamaheemaDilshi 3 ай бұрын
API wage igene ganne lamayi netw mewa godka pryojanewate godak pin miss❤
@vijesinghashehara5583
@vijesinghashehara5583 Жыл бұрын
හරිම ලස්සනයි.හොදට පැහැදිලිව කියලා දෙනවා.ගොඩක් ස්තුතියි ඔබ තුමියට...,❤❤❤❤
@JananiGurusinghe
@JananiGurusinghe Жыл бұрын
ඔයාටත් ස්තූතියි ආදරෙන්ම ❤❤
@sarikadilrukshi3484
@sarikadilrukshi3484 Жыл бұрын
ස්තුති අක්කේ මේ දේවල් කියලා දුන්නට
@JananiGurusinghe
@JananiGurusinghe Жыл бұрын
ඔයාටත් ස්තූතියි නංගි ❤️❤️
@RameezaFirzan
@RameezaFirzan Жыл бұрын
Harima lassanata kiyala denawa thanks mis
@thusharikuruvitage9541
@thusharikuruvitage9541 12 күн бұрын
Ape chuti teacherge lassana cake😍👌❤️
@nethuc3443
@nethuc3443 Жыл бұрын
Harim saralawa kiyla denawa. Bohoma sthuuthi. ❤️✨️
@janakahewaliyanage8949
@janakahewaliyanage8949 Жыл бұрын
Harima lassanai miss. Harima neat. Thank you very much miss
@NadishaDamayanthi-jd4ro
@NadishaDamayanthi-jd4ro Жыл бұрын
Harima pahadili math miss cake hadna widihta puruwenwa
@sadewnethsara8853
@sadewnethsara8853 Жыл бұрын
Verry nice 🤩🤯🌹🌹🌹
@AmilaAmils-zf5oi
@AmilaAmils-zf5oi 5 ай бұрын
ගොඩක් ලස්සනයි කේක් එක ❤❤❤
@nishadhiwijerathne5161
@nishadhiwijerathne5161 Жыл бұрын
හොඳම පැහැදිලි කිරීමක්.ගොඩක් ස්තුතියි ♥️♥️ මිස්
@nayomisandamali5307
@nayomisandamali5307 6 ай бұрын
ගොඩාක් ස්තුතියි ..❤️❤️
@priyaniabayasinghe7941
@priyaniabayasinghe7941 7 ай бұрын
හරිම ලස්සනයි ...හරිම පැහැදිලී..❤🎉❤
@LoeyBaek-zf2sh
@LoeyBaek-zf2sh Жыл бұрын
Thnk you very much for this informative video . I learnt a lot. ❤
@nihmathnihmath3298
@nihmathnihmath3298 Жыл бұрын
Very beautiful cake.miss oya hathana cake okkoma Hari lassanai.and colour full.teast ekath yummy vage.😋👍🍰
@JananiGurusinghe
@JananiGurusinghe Жыл бұрын
ඔයාට බොහොම ස්තූතියි ❤❤
@ටිකිරිලියා-ථ7ච
@ටිකිරිලියා-ථ7ච Жыл бұрын
ගොඩක් ලස්සනයි
@JananiGurusinghe
@JananiGurusinghe Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤
@damaynathi9263
@damaynathi9263 Жыл бұрын
හරිම ලස්සනට පැහැදිලි තේරුම්ව කියලා දෙනවා .thank you miss ❤️❤️😊
@JananiGurusinghe
@JananiGurusinghe Жыл бұрын
ස්තූතියි ඔයාටත් දමයන්ති ❤❤
@ramyalatha2678
@ramyalatha2678 Жыл бұрын
Hi
@chandramaliheenkenda5580
@chandramaliheenkenda5580 6 ай бұрын
Lassanai asai thanks dr
@dushanthiperera7320
@dushanthiperera7320 Жыл бұрын
හරිම පැහැදිලියි. ගොඩක් ස්තුතියි
@NiroshaMadushani-j4w
@NiroshaMadushani-j4w 7 ай бұрын
Misge video marama pahadili.godak pin mis❤️
@M.H.M.Saleem-v1m
@M.H.M.Saleem-v1m 4 ай бұрын
Thank you very much
@piumiachala5961
@piumiachala5961 Жыл бұрын
හරිම ලස්සනයි ඒ වගේම ගොඩක් වටිනවා අක්කේ ❤️❤️❤️❤️❤️
@JananiGurusinghe
@JananiGurusinghe Жыл бұрын
ස්තූතියි පියුමි නංගි ❤️❤️
@indiakagunasekara6190
@indiakagunasekara6190 Жыл бұрын
ඔබතුමියගේ කේක් video බලලා මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. හැමදේම හරියටම කියලා දේනවට ඔබතුමීයට ගොඩාක් පින්. මිස් කේක් එකක් පොන්ඩන් අයිසින් වලින් කව කරලා බටර් අයිසින් වලින් ඩිසයින් දන්න පුලුවන්ද? පොන්ඩන් අයිසින් වල බටර්අයිසින් ඇලවෙනවද?
@srimalchandana668
@srimalchandana668 Жыл бұрын
hari lassana cake ekak mamanam hari asai akkee
@srimalchandana668
@srimalchandana668 Жыл бұрын
pink colur eka nusa mee cake eka lassanai
@thusharirh5440
@thusharirh5440 Жыл бұрын
Harima lassanai.
@Nihalmahanayake
@Nihalmahanayake Жыл бұрын
3layer wedding cake akak hadana wediha kiyala danna mis
@piyumisamanthika9484
@piyumisamanthika9484 7 ай бұрын
Miss butter icing 1 ta 3 n Aran mal hadanna puluwanda
@lathaom8447
@lathaom8447 Жыл бұрын
ස්තුතියි මිස්
@kaveeshaamandi.1526
@kaveeshaamandi.1526 Жыл бұрын
ස්තුතියි ඩියර් 😊
@madurajeewantha1985
@madurajeewantha1985 Жыл бұрын
Gel colorin eka kohenda ganna thiyenne...
@chandrikapriyadarshani7925
@chandrikapriyadarshani7925 Жыл бұрын
Akke cake wiyaparayak widihata karaddi bater wenuwata ganna deyak nadda..
@scholasticagomez5762
@scholasticagomez5762 Жыл бұрын
Sha lassana Cake eka 👍
@JananiGurusinghe
@JananiGurusinghe Жыл бұрын
Bohoma sthuthi ❤❤
@IreshaDilhani-l2y
@IreshaDilhani-l2y 11 ай бұрын
Godak. Watinawa❤
@thamaaramadumali9070
@thamaaramadumali9070 Жыл бұрын
Miss.jel.color nahane liquid eka.danawa.mn kohomada colors dammama diya wadine
@chandrikahettiarachchi7003
@chandrikahettiarachchi7003 Жыл бұрын
Harima watina video ekak Thank you so much ❤️❤️
@Artandcraftslifestyle
@Artandcraftslifestyle Жыл бұрын
Mis aaye clz patan ganne kawadada
@geethajayatissa9724
@geethajayatissa9724 5 ай бұрын
Excellent ❤️💐
@mercychandrika8272
@mercychandrika8272 9 ай бұрын
Icing white colour wunekohomada
@priyanthikafernando8477
@priyanthikafernando8477 Жыл бұрын
Harima lassanai
@thusitharajapaksha4520
@thusitharajapaksha4520 Жыл бұрын
Video එක හරිම ලස්සනයි. හරිම පැහැදිලිව කියල දුන්නා ගොඩක් ස්තූතිය ඔයාට. ඔයා recommend කරන හොද food coloring brand එකක් ගැන කියන්න පුලුවන් ද ? මොනවද jel coloring කියන්නේ කියලත්, වෙන coloring ගැනත් පැහැදිලි කරල දෙන්න පුලුවන් ද ?
@lakminimaheshika8625
@lakminimaheshika8625 Жыл бұрын
Miss, lankawe oven ekk ganna hoda brand ekk kiyannako. E wagema me anupathyata haduwama icing eka diya wenawa
@isurulakmal5473
@isurulakmal5473 Жыл бұрын
හරි ලස්සන
@srilanka1899
@srilanka1899 Жыл бұрын
Harima lassanai akkeeee,godak sthuthi akkataaa❤❤❤
@aisuaisu-ue3nd
@aisuaisu-ue3nd Жыл бұрын
Bank details add karana vidiya vidio ekak one sir😊
@mufazamuaskariyyah27
@mufazamuaskariyyah27 10 ай бұрын
Sooper
@shanalisenevirathne3917
@shanalisenevirathne3917 Жыл бұрын
Godaak sthuthi 🙏🙏💖💖
@sumaiyahanas7822
@sumaiyahanas7822 Жыл бұрын
tall cake neat caranda kiyala dhenda
@nelumperera8950
@nelumperera8950 Жыл бұрын
Thank you so much. Budu saranai!
@JananiGurusinghe
@JananiGurusinghe Жыл бұрын
Budusaranayi Nelum 🥰
@geethanisiriwardena8412
@geethanisiriwardena8412 Жыл бұрын
Butter loose ganna thiyena shops kiyannako pls
@annmary8819
@annmary8819 Жыл бұрын
Thank you ❤️❤️
@JananiGurusinghe
@JananiGurusinghe Жыл бұрын
❤❤
@Jim4rome
@Jim4rome Жыл бұрын
Crumb coat eka gaddi cake kudu eliyata enawa .Occara Lassanata neat wenne naha . Ai e ?
@kavindiabayawardana8382
@kavindiabayawardana8382 Жыл бұрын
Miss me Nozzles gnna puluwan thank kiynnko... normally gnna thiyna ewa hri podi nozzle nh
@prasanganigamage3275
@prasanganigamage3275 11 ай бұрын
Thank you soo much..
@Outofhome44
@Outofhome44 Жыл бұрын
Hruma lssnai pahadiliwa kiydenwa bitr akak ntwa oya wdyta hdagnna brda
@anushkasamanmali6312
@anushkasamanmali6312 Жыл бұрын
Very beautiful....
@JananiGurusinghe
@JananiGurusinghe Жыл бұрын
Thank you Anushka ❤❤
@guwanikodituwakku771
@guwanikodituwakku771 Жыл бұрын
Harima lasanai Akki grazie mille ❤
@JananiGurusinghe
@JananiGurusinghe Жыл бұрын
ඔයාටත් ස්තූතියි නංගි ❤️❤️
@guwanikodituwakku771
@guwanikodituwakku771 Жыл бұрын
Thava thava oya vidihatama lassana vedio karanna Akki ❤️🌍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@tataoooo6525
@tataoooo6525 Жыл бұрын
MADAM OYA ME CAKE HADALA DELIVERY KARANNE EHEMA NEDDA🙏🙏
@samudraekanayake8000
@samudraekanayake8000 Жыл бұрын
Well done 👍
@RameezaFirzan
@RameezaFirzan Жыл бұрын
Very nice😊
@nimaliperera9316
@nimaliperera9316 Жыл бұрын
Nozzel eka danna kalin dapu sudu paata kaalla mokakd
@mariwarnakulasuriya7480
@mariwarnakulasuriya7480 Жыл бұрын
ස්තුතියි....❤️👌
@ChamikaMadurangi-b2y
@ChamikaMadurangi-b2y 8 ай бұрын
Issani❤
@mangalmangalasangiwa
@mangalmangalasangiwa Жыл бұрын
Clz ekata enna asai mis ge pon n1 dena ko
@s16priya
@s16priya Жыл бұрын
Thank you
@JananiGurusinghe
@JananiGurusinghe Жыл бұрын
❤❤❤
@sanjudunukara2096
@sanjudunukara2096 Жыл бұрын
Lassanatama cake hadanne oya mis..🥰🥰
@ShamilaRiyadh
@ShamilaRiyadh 5 ай бұрын
❤ greet post
@rishanthiepa
@rishanthiepa Жыл бұрын
Very nice
@TharushaSewmini-db5es
@TharushaSewmini-db5es 9 ай бұрын
Ane මටත් soom class ekt sahabagi wrnn barida
@ireshapriyadarshani5739
@ireshapriyadarshani5739 Жыл бұрын
ලස්සනයි 😍
@JananiGurusinghe
@JananiGurusinghe Жыл бұрын
ස්තූතියි 🥰
@kamaniwalpola9965
@kamaniwalpola9965 Жыл бұрын
අයිසින් ටික කොච්චර වෙලාවක් තියාගන්න පුලුවන්ද fridge නොදා
@petrosflorides5191
@petrosflorides5191 Жыл бұрын
Lassani vatinva
@rosheladinuli5251
@rosheladinuli5251 Жыл бұрын
Pin miss oyata keeedenek igena gannawada? Mamath godaak igenagena class karanawa.eth miss ge katahada ahannath asai.maath asawen balanawa
@asankadesilva223
@asankadesilva223 Жыл бұрын
Colouring වල වර්ග මොකක්ද
@Jim4rome
@Jim4rome Жыл бұрын
Kohomada class ekata join wenne man inne paris
@tastyitalia
@tastyitalia Жыл бұрын
අක්කෙ ඔය වර්ගෙ කේක් බෝර්ඩ් ඉතාලියේ කොහෙන්ද ගත්තෙ කියන්න පුලුවන්ද ?.
@suneethawijesinha6957
@suneethawijesinha6957 5 ай бұрын
❤❤❤❤❤❤❤
@rashmikavithanage2677
@rashmikavithanage2677 Жыл бұрын
Aye zoom class karanne nadda miss?
@malshafonsekafonseka8610
@malshafonsekafonseka8610 Жыл бұрын
මිස් අයිසින් එක්ට ෆ්‍රෙශ් මිල්ක් වෙනුවට වයිට් චොකලට් ඩබල් බොඉල් කරලා මිශ්‍ර කරගත්තොත් ප්‍රශ්නයක් නැද්ද.
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
SINTO || EPISODE 54 || සින්ටෝ || 20th December 2024
19:26
Swarnavahini TV
Рет қаралды 42 М.
Nozzle number and type of design
15:39
Shehani Roshaliya
Рет қаралды 472 М.
Wilton 2D nozzle Piping Tutorial | 25 Cake border design Ideas | Cake decorating
7:08