How To Divert Calls - Call forwarding tips & tricks Hidden features | Sinhala Amila Net

  Рет қаралды 296,782

Amila Net

Amila Net

4 жыл бұрын

How To Divert Calls - Call forwarding tips & tricks Hidden features | Sinhala Amila Net
Call Forwarding Sinhala
Web - amilanetlk.blogspot.com/
✔ Facebook - / amilanetlk​​
✔ Instagram - / amilanet.lk
✔ Twitter - / amilanetlk​​
🔰 Special Credits
✔ Music Using This Video
KZbin Audio Library
#amilanet #sinhala

Пікірлер: 315
@amilanetlk
@amilanetlk 2 жыл бұрын
මම "X" දාලා තියන තැන් වලට ඔයාලා අරගත්ත සිම් එකේ NUMBER එක. **62*XXXXXXXXXX# මේ අංකය දැම්මොත් ඒ කෙනා PHONE එක OFF කරපුවහමයි, SIGNAL නැති වෙලාවටයි එයාගෙ PHONE එකට එන සේරම CALLS එන්නෙ ඔයා අර දාපු NUMBER එකට. [මෙය අක්‍රීය කිරීමටනම් එම දුරකතනයෙන්ම #62# යන GSM CODE NUMBER එක DIAL කල යුතුය.ඔබට අවශ්‍යයනම් එම දුරකතනය වෙත යවන SMS තුලටම මෙය අවශ්‍යය පරිදි යොදා ගත හැක.] **61*XXXXXXXXXX# මේ අංකය දැම්මොත් ඒ කෙනා PHONE එක ANSWER කරන්නෙ නැති වෙලාවට ඒ CALLS සේරම එන්නෙ ඔයා අර දාපු NUMBER එකට. [මෙය අක්‍රීය කිරීමටනම් එම දුරකතනයෙන්ම #61# යන GSM CODE NUMBER එක DIAL කල යුතුය.ඔබට අවශ්‍යයනම් එම දුරකතනය වෙත යවන SMS තුලටම මෙය අවශ්‍යය පරිදි යොදා ගත හැක.] **67*XXXXXXXXXX# මේ අංකය දැම්මොත් ඒ කෙනා CALL එකක ඉන්න වෙලාවට ඒ CALLS සේරම එන්නෙ ඔයා අර දාපු NUMBER එකට. [මෙය අක්‍රීය කිරීමටනම් එම දුරකතනයෙන්ම #67# යන GSM CODE NUMBER එක DIAL කල යුතුය.ඔබට අවශ්‍යයනම් එම දුරකතනය වෙත යවන SMS තුලටම මෙය අවශ්‍යය පරිදි යොදා ගත හැක.] **21*XXXXXXXXXX# මේක දැම්මොත් ඒ කෙනාට එන සේරම CALLS එන්නෙ ඔයා අර දාපු NUMBER එකට. හැබැයි මේකනම් එච්චර සාර්ථක නැහැ.පටස් ගාලා අහුවෙන්න පුලුවන්.ඔයාලටම තෙරෙයි ඒ ඇයි කියලා. [මෙය අක්‍රීය කිරීමටනම් එම දුරකතනයෙන්ම #21# යන GSM CODE NUMBER එක DIAL කල යුතුය.ඔබට අවශ්‍යයනම් එම දුරකතනය වෙත යවන SMS තුලටම මෙය අවශ්‍යය පරිදි යොදා ගත හැක.] NUMBER එක මෙන්න මේ විදියට දාන්න මතක තියා ගන්න.වෙන වෙන විදියට ගහන්න එපා. උදා :- "0712345678" දැන් මේ SMS එක ඒ කෙනාට යවන්න.ඒ කෙනා මේ GSM CODE NUMBER එක DIAL කරපු සැනින් ඔයා යවපු CODE NUMBER එකේ හැටියට සේරම CALLS හැරෙනවා.මේක හැම PHONE එකකටම වෙනසක් නැතුව වැඩ කරනවා.ඕනෙම PHONE එකකට. එහෙනම් යාලුවෝ හැමෝම මේක TRY කරල බලන්න. කාටවත් නරකක් කරන්න නෙවෙයි.යමක් ඉගෙනගන්න.
@jems_sl_ratnapura
@jems_sl_ratnapura 11 ай бұрын
Meka aith nawaththanne kohomada
@amilanetlk
@amilanetlk 11 ай бұрын
@@jems_sl_ratnapura ##002#
@jems_sl_ratnapura
@jems_sl_ratnapura 11 ай бұрын
මට දැන ගන්න ඕනි හච් 1කේ බැරිද 4න් ඕෆ් නොකර මිස් කෝල් ඇලට් 1ක විතරක් ගෙන්න ගන්න. ඒ කියන්නෙ ඉන්කමින් නෑ. අවුට්ගොයින් ඇන්ඩ් ඩේටා විතරයි වැඩ.
@amilanetlk
@amilanetlk 11 ай бұрын
@@jems_sl_ratnapura පුළුවන් *21*hutch alert number#
@jems_sl_ratnapura
@jems_sl_ratnapura 11 ай бұрын
*21*1000#ගැහුවට mmi code වැරදි කියන්නෙ
@athugapura.athugalpura.6034
@athugapura.athugalpura.6034 4 жыл бұрын
Like ,30 ,මගෙන් හොදෙ .
@athugapura.athugalpura.6034
@athugapura.athugalpura.6034 4 жыл бұрын
අදත් වෙනදා වගෙම ගොඩක් වැදගත් ,විඩියෝ එකක් අයියෙ මගෙ සුබ පැතුම් හොදෙ
@-dangakarakella3388
@-dangakarakella3388 3 жыл бұрын
@@amilanetlk ❤️
@studiowe9409
@studiowe9409 4 жыл бұрын
නියමයි ගොඩාක් වටිනව
@sitharanethsarani4358
@sitharanethsarani4358 4 жыл бұрын
සුබ දවසක් අමිල.සුබම වෙසක් මංගල්‍යය ක් වෙවා බුදු සරණයි 🌹🌹🌷🌷🌷🌷🌷
@dineshsampath2938
@dineshsampath2938 3 жыл бұрын
ඒසේම වේවා
@vindyanishalika9538
@vindyanishalika9538 2 жыл бұрын
ගොඩාක් පැහැදිලියි,,❤️
@SampathVlogs
@SampathVlogs 4 жыл бұрын
11 like eka magen yalu jayaveva
@-dewabala4977
@-dewabala4977 2 жыл бұрын
Amila.kollo..uba lassana wela 🙏🙏🙏🙏
@SLHometec
@SLHometec 4 жыл бұрын
ගොඩක් වැදගත්..
@tutumineh3051
@tutumineh3051 2 жыл бұрын
@@amilanetlk hutch 072 number eke code eka active wenne naththe ayi
@pabeluwarsaha8215
@pabeluwarsaha8215 4 жыл бұрын
ඔයාටත් පවුලෙ සැමටත් පිංබර වෙසක් පුන්පොය දිනක් වෙවා කැමත දුන්නා හොදෙ
@mallicreations1146
@mallicreations1146 4 жыл бұрын
very useful video 45✔
@dilshanmadushanka3874
@dilshanmadushanka3874 4 жыл бұрын
Eka godak watinawa .thanks
@familychef1772
@familychef1772 4 жыл бұрын
Onna mth subscribe kala good luck brother❤️
@sujithkrishan1429
@sujithkrishan1429 3 жыл бұрын
Hari aiye dan yanne godaakkk sththiyi aiye
@dilshanmadushanka6028
@dilshanmadushanka6028 3 жыл бұрын
Ela aiya
@ecolankatours
@ecolankatours 3 жыл бұрын
Excellent
@studiou-sign7782
@studiou-sign7782 2 жыл бұрын
Land line divert karannath puluwanda ayye? Kwru hari ehema karanawanam api disable karaganne kohomada?
@user-vy1rk4xq3x
@user-vy1rk4xq3x 3 жыл бұрын
Thanks good videos
@rocktvsrilanka2868
@rocktvsrilanka2868 4 жыл бұрын
6 like 👍 Rock Tv
@udaramahi7125
@udaramahi7125 2 жыл бұрын
Tnx... wade hari giya
@lackyishu9155
@lackyishu9155 3 жыл бұрын
Brother mata dena ganna one busy time ape 4n ekata genna ganna call ekai...answer nokara iddi genna ganna one call ekai dekatama me code eka gahanna one e kenage 4n ekeda neththan mage 4n ekeda kiyala...mata poddak pehediliwa kiyala dennako....🙏
@44music21
@44music21 2 жыл бұрын
SmS Forward කරහම එයාට එන SMS එක දෙන්නටම එනවද..?..නැත්තම් Forward කරපු නම්බර් එකට විතරද එන්නේ..එයාට ඒ SMS එක යන්නේ නැද්ද...?
@athugapura.athugalpura.6034
@athugapura.athugalpura.6034 4 жыл бұрын
කොහොමද හොදින් නෙද ,,පරිස්සම්න් ඉන්න බුදු සරණයි .💕💕💕💕 .
@subashperera5582
@subashperera5582 4 жыл бұрын
Great
@thilinasandakelum2478
@thilinasandakelum2478 2 жыл бұрын
Thanks Bro❤️
@madushanweragama6702
@madushanweragama6702 3 жыл бұрын
Thanks aiya
@vlogs-ld7bw
@vlogs-ld7bw 2 жыл бұрын
ඔහොම කලා කියලා වැඩක් නැ ...එතකොට අපිට විතරයි කෝල් එක එන්නෙ..අනිත් ෆෝන් එකට කෝල් එන්නේ නැ ..එහා පැත්තෙන් කතා කරන එකා කතා කරන්නේ අදාල කෙනා කත කලොත් විතරනෙ....පිස්සු වැඩ
@sandu635
@sandu635 2 жыл бұрын
Api sim ekkata cl aran e sim eka weda neththm e sim eka eya on krpu wlawata apita alart ekak genna gann beida
@wishmalokecricket8604
@wishmalokecricket8604 4 жыл бұрын
Amila ayiya excellent ...........good information .......super six..............
@thusharisubhasinghe5846
@thusharisubhasinghe5846 3 жыл бұрын
සහෝ මට දැනගන්න පුලුවන්ද ඇමතුමක් ගන්නකොට නම්බර් එක ඩයල් කලාට පස්සෙ රිංස් නොගිහින් වටේ කැරකිලා ගොඩක් වෙලා...කෝල් එක එන්ඩ් වෙන්නෙ මොන හේතු නිසාද කියලා...plz help me bro..
@meegodagamageshiromapriy-sb3iz
@meegodagamageshiromapriy-sb3iz Жыл бұрын
Mam tharu 2 21 thruwa gala nombar eka gahala e widiyata haduwa eyage call okkoma mata ena widiya eka har eth dan mata eyata call gannath ba eyage phone eken eyata katawath gannath ba loku uduwak kohomada meka hadaganne
@Zaashia
@Zaashia 4 ай бұрын
It worked. Thank you❤
@amilanetlk
@amilanetlk 4 ай бұрын
Welcome 😊
@sewminiwekramasinghe1543
@sewminiwekramasinghe1543 2 жыл бұрын
Mata dena ganna oni wena phone ekakin katha karanawanam ee katha karana call record eka ape smart phone ekata genna ganne kohomada kiyala
@user-ee6wb8zh3h
@user-ee6wb8zh3h 2 жыл бұрын
Amila aiye divate karpu 4n eka tiyenne ekata call gannkota call eka yannetiwa cut wenawane ai e
@thilinigovinna423
@thilinigovinna423 3 жыл бұрын
Amila aiye eyage p1netun eyage number1 vitarak tibila eyata ena cll mage1ta ganna vidihakhari balanna puluwan vidihak hari kiyannakooo
@shamaliadikaram889
@shamaliadikaram889 3 жыл бұрын
Mata ona maga ponakata vanat ponakkata ana coll sms ganna ganna kohmada keyala danaganna habai a ponaka aite kana nodanai vanna vanna pluvannam idauvak karanna
@sampathfranando2179
@sampathfranando2179 3 жыл бұрын
Malli damejj Una sim akaka recoding ganna berida.man aith aluthin sim aka gaththa
@hashanihashani3893
@hashanihashani3893 2 жыл бұрын
Aiye මට danaganna oni nokiya normal phone eke delete karapu msg apahu balana widiyak thiyenawada pls kiyanna
@arawindasunimal1270
@arawindasunimal1270 Жыл бұрын
Thanks
@buddhini4052
@buddhini4052 2 жыл бұрын
Ela
@dinujaranamayura7752
@dinujaranamayura7752 2 жыл бұрын
aiyye meke dan ehema hadapuwama eyata calls yanne ne ni.. etakota apita barida eyata ena cll apitath call compres daala wage ahagena inna
@samanthikaudayangani9808
@samanthikaudayangani9808 2 жыл бұрын
Good 👍👍👍👍👍❤️‍🔥❤️‍🔥
@KavinduSandeepa...
@KavinduSandeepa... 2 жыл бұрын
**21* eka code eka gahapuwahama off karala thibbath anikata call enawada
@manelkelum148
@manelkelum148 3 жыл бұрын
Malli hasbondge phone aka mage laga nea. Mata ayage call ahanna oni. Kohomada aka karanne
@sajeperera113
@sajeperera113 2 жыл бұрын
Kenekge call ms me karanayen mage phone ekata gena ganna puluwanda....eyata nodennenna mekata genna ganna one
@sadaruwan7691
@sadaruwan7691 2 жыл бұрын
බටන් පෝන් 2 කින් කතාකරන දේ smart phone එකකින් අහන්න පුලුවන්ඩ්ග
@shankavinda1103
@shankavinda1103 3 жыл бұрын
Maga grill phone ekata ena call Mata ganna puluwanda
@pathumchamarakalpitiya5901
@pathumchamarakalpitiya5901 3 жыл бұрын
Broo MN darwat Kara ena call seragenma Mage ekennne salli kepenne
@ctsakashi3719
@ctsakashi3719 3 жыл бұрын
Mt mthak new active kre mokkd kiyla.den mge hutch simply ekat ena cl ennerdale elret widiht cl Mt gnn puluwn eth wen Kenkt Mt gnn am ruins. Mt mth new active kept ek.udau krnn
@kumarikumaria1165
@kumarikumaria1165 2 жыл бұрын
Button 4n 2kin kathakarana ewa smart 4n ekakin ahanne komada
@tutuh5189
@tutuh5189 2 жыл бұрын
Etiselrat eke kohomda call fowerd alert hadanne
@user-cr8ro4me6y
@user-cr8ro4me6y 4 ай бұрын
Maru molee
@amilanetlk
@amilanetlk 2 ай бұрын
Thanks
@user-cb9sn9sv1r
@user-cb9sn9sv1r 2 жыл бұрын
Ft videos eka
@dimuthushashika1585
@dimuthushashika1585 3 жыл бұрын
Mage hutch number ekak thiyenne mekata wenne alert eka set wenne na
@vimumanathunga7299
@vimumanathunga7299 3 жыл бұрын
I phone messeges recover karanne kohomda
@manothvindana2761
@manothvindana2761 2 жыл бұрын
සිම් 2ක් තියන ස්මාර්ට් 4න් එකක එක සිම් එකක කෝල් එකක ඉන්නකොට අනිත් සිම් එකට එන කෝල් එක එන්නෙ නෑ. ඒකට මොකද්ද විසදුම.
@hima-0008
@hima-0008 2 жыл бұрын
4n eka off welawakata call alert ena wdiyata hadagnne kohomda
@sandaruwan8724
@sandaruwan8724 9 ай бұрын
Thanks සුද්දා❤
@amilanetlk
@amilanetlk 9 ай бұрын
Welcome
@Artificial_Inspiration
@Artificial_Inspiration Жыл бұрын
Outgoing call blanna barida... Alert ekak widihta ganna barida🤔
@DilanMadhusanka-jt2yx
@DilanMadhusanka-jt2yx 10 ай бұрын
Mage dilog sim eken airtel number walata ganna be call ai a
@malithasandeepa4772
@malithasandeepa4772 4 жыл бұрын
❤️ Keep it up bro
@madushikagunathilaka7801
@madushikagunathilaka7801 3 жыл бұрын
සුපිරි aiye thank
@madushikagunathilaka7801
@madushikagunathilaka7801 3 жыл бұрын
Mata danaganna one wena kenekge coll mage phone akata genna ganne kohomada kiyala .pls riply me
@madushikagunathilaka7801
@madushikagunathilaka7801 3 жыл бұрын
Ithin kiyanna barida
@madushikagunathilaka7801
@madushikagunathilaka7801 3 жыл бұрын
Wena phone aheka coll mage phone akata anna ,mage phone aken namber aka gahala ganna barida
@madushikagunathilaka7801
@madushikagunathilaka7801 3 жыл бұрын
Pls riply me
@mahindakumara5431
@mahindakumara5431 2 жыл бұрын
Pita rata enna kenekuta lankawe phone ekaka oya SEVIS eka ganna barida
@dilukaalwis615
@dilukaalwis615 2 жыл бұрын
Malli brithday eken ID no eka hoyana system ekak Nadda
@madumalkalinda3585
@madumalkalinda3585 2 жыл бұрын
Mat nic nombur eken phone nombur eka hoya ganna puluwan vidiyak kiynnako
@PathumApekshana
@PathumApekshana 3 ай бұрын
Supiriyk
@amilanetlk
@amilanetlk 2 ай бұрын
Thanks
@hashaninimeshika8023
@hashaninimeshika8023 2 жыл бұрын
Aiye bf ge phone eka නම් නැ sim eka tynawa. එතකොටමන් mage eken ඕක karala sim eka ekta dammoth hariyaida
@ishanmadushanka1620
@ishanmadushanka1620 3 жыл бұрын
Batan 4n dekaka coll ahanna puluwan cod ekak kiyanna aiye
@pabeluwarsaha8215
@pabeluwarsaha8215 4 жыл бұрын
අමිල කොහොමද හොදින් නෙද
@user-jd2np1cd7x
@user-jd2np1cd7x 11 ай бұрын
Hutch වල call වෙන phone එකකට ගෙන්න ගන්න cord එක මොකක්ද,hutch to hutch
@user-sd8ri5qj6c
@user-sd8ri5qj6c 2 жыл бұрын
Wena kenekge whatsapp mg balana widiha gana video ekak dannako Eyage phone eka allannewatg nathuwa balana vidiha
@hasinimaduwanthi490
@hasinimaduwanthi490 10 ай бұрын
Phone eka off wela thiyenakota e phone ekata ena call wena ekakata yana eka nawaththanne kohomada
@SupunMadhushanka
@SupunMadhushanka 2 жыл бұрын
Oya othanadi awashya deyak kuyala ne, call forwading waladi salli kepenawa,calls ena number eken
@madushanimadushani1666
@madushanimadushani1666 2 жыл бұрын
බට්න් 4න් එහෙකට එන කෝල් ඇලර්ට් එකක් විදියට ස්මාර්ට් 4න් එහෙකට ගෙන්න ගන්න පුලුවන්ද
@maheshlakmal7642
@maheshlakmal7642 2 жыл бұрын
Dennek ktha karana ekak apata ahnda one kohma eka karanne
@dulikapriyanthi3584
@dulikapriyanthi3584 3 жыл бұрын
Peta rate number ekaknam kohomada karaganne peta rate enna aye karaganne kohomada
@ireshanethranjali4122
@ireshanethranjali4122 2 жыл бұрын
Aiye call records ain karanne kohomada
@slsounds7487
@slsounds7487 2 жыл бұрын
Phone 2tama call massage Enna hadaganna barida
@DR-yz5gx
@DR-yz5gx 2 жыл бұрын
Conference call එකක් ගන්නෙ කොහොමද
@sdk8435
@sdk8435 2 жыл бұрын
පිටරට කෙනෙකුට ඒවා ගන්න බැරිද ලංකාවේ කෙනෙක්ගේ call divert
@thakshilahashani8104
@thakshilahashani8104 2 жыл бұрын
**21*4n nmb eka gahala #gahala activ kara.den eka deactiv karnna oni .#21#gehuwat hari giye ne.ekat mkd karnna oni
@sawumyakumari5340
@sawumyakumari5340 3 жыл бұрын
Normal phone walin barida
@SLSolutech
@SLSolutech 3 жыл бұрын
❤️❤️❤️👍👍👍👌👌👌
@thejadasanayaka5931
@thejadasanayaka5931 2 жыл бұрын
Aiye eyage phone ek batn ekk ekt en ham cl ekkakm mt ahnn puluwm vidihk nadd
@kavishkachamod3604
@kavishkachamod3604 Жыл бұрын
Aiye mg genna ganna puluwanda
@senuradilshan5603
@senuradilshan5603 Жыл бұрын
වෙන එනෙක්ට එන කෝල් එකම තවත් ෆෝන් එකකට ගන්න බැරිද ෆෝන් දෙකම එකම වෙලාවෙ කෝල් එකේ තියන විදියට
@sakunpremasiri6729
@sakunpremasiri6729 8 ай бұрын
Hutch sim එක්කට එන massage hack කරන්න cod එකක් නැද්ද
@sadunikanishamani1731
@sadunikanishamani1731 2 жыл бұрын
eka number ekak witharak ape phone ekata genna ganna uluwanda
@15___Dassa
@15___Dassa 3 жыл бұрын
කෙනෙක්ගෙ පෝන් එකට කොල් එකක් ආවොත් එකෙ ඇලර්ට් එක විතරක් අපේ පෝන් එකට ගෙනවගන්න ක්‍රමයක් නැද්ද
@dinaminag1022
@dinaminag1022 Жыл бұрын
👍🏻👍🏻👍🏻💯🔥
@wasanthiranuka7487
@wasanthiranuka7487 3 жыл бұрын
Malli- meke eye katha karana ewa aragena inna berida
@emaarajayamanthri9496
@emaarajayamanthri9496 Жыл бұрын
Rata enna kanekga no ekka hake karanna barida
@navodidewmini6004
@navodidewmini6004 3 жыл бұрын
Aiye call 1k godak velaa gihin off kiyala vatenne ai aiye
@sindukamare4574
@sindukamare4574 4 жыл бұрын
23 👍👍👍 එක මගෙන් / (යාලුවේ මගේ කලින් Account එක අයින් කරන්න සිද්ද උනා ඒ නිසා මේකට sup එක දෙන්න) සිංහල කටහඬ නොමැති ගීත Sinhala Instrumental (කැරෝකේ) 🎤 🎧 🎼 තත්පර 30ක් වීඩියෝ එක බලලා 👍👍👍ලයික්👍👍👍 කරලා මවත් සබ් කරන්න යාලු
@judeshehan1891
@judeshehan1891 3 жыл бұрын
Oya kiwvata *21* your number# gahanna kiwvata meke ahagena inna bh nee eyata ena call eka kelinma enne apita nee
@shashikalamadushani4388
@shashikalamadushani4388 3 жыл бұрын
එයාගෙ පෝන් එක ගන්නෙ නැතුව එයාට එන කෝල් මැසේජ් බලන්න විදියක් නැද්ද
@lahiyajofficial2353
@lahiyajofficial2353 3 жыл бұрын
Airtel නම්බර් එකකට එන මැසේජ් අපිට ගෙන්නගන්න විදිහක් නැද්ද
@tharinduchathuranga2445
@tharinduchathuranga2445 3 жыл бұрын
Eyage 4n ekenda cod ghnna ona
@danushkaniroshan8931
@danushkaniroshan8931 2 жыл бұрын
Masanger akan ganna call ha masage vanath phone akkakta ganna පුළුවන් video දාන්න
@tasheeladayan418
@tasheeladayan418 3 жыл бұрын
Eka hariyannene aiye
@rashinilayanga6842
@rashinilayanga6842 3 жыл бұрын
Phn ekk laga nathiwa hak krnn pupuluwnd
Я обещал подарить ему самокат!
01:00
Vlad Samokatchik
Рет қаралды 6 МЛН
Clowns abuse children#Short #Officer Rabbit #angel
00:51
兔子警官
Рет қаралды 78 МЛН
Best Toilet Gadgets and #Hacks you must try!!💩💩
00:49
Poly Holy Yow
Рет қаралды 18 МЛН
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 95 МЛН
How To Record Phone Calls - Sinhala Amila Net
10:50
Amila Net
Рет қаралды 96 М.
WhatsApp Trick in Sinhala 2022 | Whatsapp Tips | Anjana Academy
5:06
Anjana Academy
Рет қаралды 899 М.
Лучший браузер!
0:27
Honey Montana
Рет қаралды 255 М.
S24 Ultra and IPhone 14 Pro Max telephoto shooting comparison #shorts
0:15
Photographer Army
Рет қаралды 10 МЛН
Xiaomi SU-7 Max 2024 - Самый быстрый мобильник
32:11
Клубный сервис
Рет қаралды 521 М.
Looks very comfortable. #leddisplay #ledscreen #ledwall #eagerled
0:19
LED Screen Factory-EagerLED
Рет қаралды 4,9 МЛН
ОБСЛУЖИЛИ САМЫЙ ГРЯЗНЫЙ ПК
1:00
VA-PC
Рет қаралды 2,4 МЛН