KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මෙව්වා අලුත් එව්වා with @KissaGamingOfficial | Forza Horizon 5 Sinhala Live
1:12:20
Forza Horizon 5 Offroad Sinhala Gameplay | Let's Discover remaining Barn Finds with boys
28:29
ДОСЫМЖАН ЕКЕУМІЗГЕ 6 ОЙЫНШЫ ЖАБЫЛДЫ!
18:28
How To Turn My Diamond Into A Unique Artwork? 🤩#oscarfunnyworld #funnycat #diamondpainting #shorts
0:38
Война Семей - ВСЕ СЕРИИ, 1 сезон (серии 1-20)
7:40:31
УЛИЧНЫЕ МУЗЫКАНТЫ В СОЧИ 🤘🏻
0:33
How to do a Car Restoration in Forza Horizon 5 | Sinhala
Рет қаралды 6,235
Facebook
Twitter
Жүктеу
655
Жазылу 16 М.
NIRAA
Күн бұрын
Пікірлер: 116
@NIRAA
6 ай бұрын
Bois and grills මම මේ video එක කරේ ඔයාලට restoration වලදි මොන වගේ දෙයක්ද වෙන්නෙ කියලා පෙන්නන්න විතරයි. ඔයාලගෙ තිබුනු වැරදි තේරුම් ගැනීමක් හරිගස්සන්න විතරයි. Restoration videos වලදි වගේ සුපිරි වාහන map එක පීර පිර හෙව්වත් හොයාගන්න නෑ කියල තේරුම් කරන්නයි මට ඕන උනේ. Restoration videos කියන්නෙත් වෙනම පැත්තක්. වෙන රටවල් වල ඕන තරන් videos කරනවා ඔහොම සහ ඒක බලන්නත් ලොකූ audience එකක් ඉන්නවා. ඒ උනාට අපේ කොල්ලො පොඩි දෙයක් වැරදියට තේරුම් අරන් Facebook, KZbin හැමතැනම අතරමන් වෙලා හොයන නිසයි ඒ ප්‍රශ්නෙ මම විසදන්න මේක දැම්මෙ. නැතුව වෙන KZbinrsලත් එක්ක පැටලෙන්නවත්, එයාලව පාගලා දාන්නවත් නෙමෙයි. මට මගෙ audience එක වැරදි දෙයක් ඔලුවෙ තියන් හොයන එක නවත්තන්නයි ඕන උනේ. Mods තියෙන්න පුලුවන්. ඒත් මම කතා කරේ බහුතරේ play කරන mod නැති standard game එක ගැන.
@NIRAA
6 ай бұрын
03:58 හොයලා බැලුවා bois and grills. Treasure map එක buy කරොත් අපිට treasure hunt events වල ඒවා පෙන්නනවා
@Heshan-k3q
6 ай бұрын
Amor amor froza ඔස්තාර්🙏nice gameplay
@NIRAA
6 ай бұрын
🙂♥️
@Ninja_SRG
6 ай бұрын
Congratulations For 12K Subscribers💝!
@NIRAA
6 ай бұрын
Thanks bro ♥️
@ameshkavi1111
6 ай бұрын
Kawadawath epa wunnathi supiri charithayak. Adarei boz ❤😎💪 keep it up
@NIRAA
6 ай бұрын
Thanks boss 🙂♥️
@Senila
6 ай бұрын
Congratulations 12k subseries ❤
@NIRAA
6 ай бұрын
Thank you! ♥️
@anseleresh6973
Ай бұрын
Thankz man, good luck 🤞🏻,
@SandaruLakshan72
6 ай бұрын
Niyamai Niyamai GG.Thawa epi one restoration. Ghost of tsushima aniwa one pls ❤
@upulshantha7366
6 ай бұрын
Congratulations for 12k sub...ikmanata 15k & 20k sub gahamu....🎉🎉🎉
@NIRAA
6 ай бұрын
Thanks bro ♥️
@gamingwithdaniya9061
2 ай бұрын
9.57 bro game eke difficulty settings wala thiyenawa damage kiyala eka simulation dammahama engine eka unath damage wenawa ethakotath car eka adinne nathi seen ekak thiyenawa😀nice video bro keep it up❤
@ThushariChandima-l8e
6 ай бұрын
හොල්මන් ගේම් එකකුත් ඕනා.❤❤😊🎉
@Slvideos816
6 ай бұрын
Anith un apiwa rawallata thank bro vedio ekata❤❤
@ThushariChandima-l8e
6 ай бұрын
සුපිරි🎉🎉
@Thadhi
6 ай бұрын
gammak bro meka gana kiwwata
@Agent_A-o3z
5 ай бұрын
tip :- damage kiyana eka simulation denna ethakota engine damage wela car eka slow wenawa
@YeNUK4
6 ай бұрын
Adath cupiriyak❤🔥
@GameZonelk
5 ай бұрын
Man mee video eka balala ohoma happn baluwa damage eka simulation dann karama vehicle kadenwa engine gearbox ehema (mn try kare forza 4 eke)❤
@DevilGamingsl-Roaringlion
6 ай бұрын
GAMMAK THAMAI
@NipunMalidu-un1ek
6 ай бұрын
Like එකක් දාන්නකෝ
@MaxDesign.
5 ай бұрын
තව ඔයාට puluwan tyres replaced karanakota grip eka wadi tyre ekak dammama drift wenawaa adui
@sgbrogaming
6 ай бұрын
meka nm maru niroo❤❤
@slfury8892
6 ай бұрын
Godak un kamathi na me wage dewal reveal krnna , respact 👌
@NIRAA
6 ай бұрын
Reveal karanne nathi scene ekaknan thiyanawa wage. Awlak na oyala dan danagaththane. Eh athi ♥️
@sasvidupathirana2189
6 ай бұрын
Plaweni comment eka magen
@sasindu-5756
6 ай бұрын
Nice...❤❤
@SahanMadushanka-kq2sx
6 ай бұрын
Supiri
@squaredfox
6 ай бұрын
Niraath car restoration channel ekak patan ganna thiyenne :D
@NIRAA
6 ай бұрын
Thiyana channels dekath manage karanne amaruwen. Thawa ekaknan ba 😂♥️
@K.C.R.GAMING
6 ай бұрын
Adooh nic
@shehan9172
6 ай бұрын
Fitgirl repack eka dagaththa multiplay Gahanna barida
@NIRAA
6 ай бұрын
Ekanan hariyatama kiyanna danne na sago 🥲 game3rb ekanan sure
@Gonibilla4321
6 ай бұрын
Hi komlo❤
@NIRAA
6 ай бұрын
Hi hi 🙂♥️
@Gonibilla4321
6 ай бұрын
Aiye🥰👋❤️
@YT-jr2xj
2 ай бұрын
9:26 kohomada athin enwa wage pennanne. Mouse eken ochchra ath krnda bane?
@sandunnilantha
6 ай бұрын
අර කනිය කියල එකෙක් ඉන්නෙ උගෙන් ඇහුවම ඌ කිවුවෙ මැප් එකෙ පෙන්නනවලු එතනට ගියාම කාර් එක ගන්න පුලුවන් කියල😂 අර කිව්ව barn find වලින් පස්සෙ මට එහෙම එකක් අද වෙනකන් පෙන්නල නෑ😢 අඩෙ කනියා හෙන බොරුවක් නෙ කරල තියෙන්නෙ😢.
@V_eNom_GamiNg
6 ай бұрын
Ado kauda bn ovata ravatuna modaya mn nam ova dakiddi hithuva boru kiyala 😂
@VidathRanathunga-nr8uo
6 ай бұрын
Oya video record karanne obs ekenda eke kohomada oya wge oyawa withark penna camarawa hadanne
@K.C.R.GAMING
6 ай бұрын
Osthar
@Tranoz
6 ай бұрын
GG
@NIRAA
6 ай бұрын
Bosa ♥️ GG
@Tranoz
6 ай бұрын
@@NIRAA ❤️
@VidathRanathunga-nr8uo
6 ай бұрын
Ayya forza street eka online game ekkda
@noname-kr3ug
6 ай бұрын
අයිනට පලයන් බල්ලෝ😅😅😅😂
@NIRAA
6 ай бұрын
Adeh eka dakkada 😂
@sanjeewadananjaya7618
6 ай бұрын
thava restoretion ep ekak one
@shericlasnaka4584
6 ай бұрын
❤
@SHORTAnimi31
6 ай бұрын
ayiye range rover vs patrol eka one
@DevilGamingsl-Roaringlion
6 ай бұрын
PATTA AYYE
@nishadidissanayaka1605
6 ай бұрын
Ethakota malakada allala wage thiyana seen eka pennne kohomad? Mama hoyagaththa seen eka. Rust eka danne paint walin apita eka stickers walin oni widiyata hadaganna tiyanne. Wade tikak amarui habai maru
@NIRAA
6 ай бұрын
Ow ehema karanna puluvan. Ekko liveries daanna puluvan. Naththan stickers one 🙂♥️
@CC8_Shorts
6 ай бұрын
Ado Kadiya ekka ekathu wela horror game ekak gennako #Nirah 😐
@Hirosh123.
4 ай бұрын
Ethkota mechchra kal map eka pira pira car hwwe mama withrada🥲
@prabodhamadhusanka1607
6 ай бұрын
මම තමයි මේ ගැන වද දිදි නිරාගෙන් ඇහුවේ...නිරා නිසා තමයි මන් ඔරිජිනල් ගේම් එකත් බයි කරේ..nfs 2015 , nfs unbound , fh5 මේ සේරම නිරාගේ ගේම්ප්ලේ නිසා...මමත් කාටවත් පොයින්ට් කරලා කියන්නේ නෑ..මෙහෙමයි අරයා කෙහෙමයි කියලා...අපි ඇත්තටම දන්නේ නැති දෙයක් අහ්න්නේ දන්න කෙනෙක්ගෙන්.ඉගෙන ගන්න හරි ආසවට හරි...නැතුව කාටවත් කෙලවන්න නෙවෙයි..නිරා මල්ලි උබ විතරයි මට හරිම විදිහට කියලා දුන්නේ කාර් rebuild කරන හැටි විදිහ..අනික ෆෑන් බේස් එක්කට බොරු කරන්න ඔනි නෑ...මොකද pc නැති කොල්ලෝ අපේ විඩියො ඉල්ලන්නේ ආස නිසා...ඒක උබෙන් අපෙන් දකින්න ආස නිසා..ඒ වගේ කොල්ලන්ට බොරු කියන උන් ඉන්නවා..උන්ට මන් මුකුත් කියන් නෑ....ඒත් නිරා ඇත්තටම උබ නිසා තමයි ගොඩාක් ඔරිජිනල් කාර් ගේම් මන් බයි කරේ...උබයි ඒ ආසව ඇති කරේ....කවුරු මොනා උබට කිව්වත් මන් ඉන්නවා උබත් එක්ක❤💪👑
@NIRAA
6 ай бұрын
Respect bro ♥️ oyaala monamahari deyak hariyata danagaththanan eh athi mata 🙂
@prabodhamadhusanka1607
6 ай бұрын
@@NIRAA අනිවාර්යයෙන්ම කොල්ලා💪👑එකයි මන් උබත් එක්ක ඉන්නවා කොල්ලා❤
@sunethrafernando7962
6 ай бұрын
@Gaming with kaniya is cooked now 😅😂
@sunethrafernando7962
6 ай бұрын
@@Extremehamerzofficial 😶🌫️🤐
@upulshantha7366
6 ай бұрын
Boru thama ithin😂
@NIRAA
6 ай бұрын
Kaatawath point karala waraddak kiyanawa nemei sago. Kattiya facebook ekei youtube ekei oka gana ahana nisai video ekakin explain kare 🙂♥️ oyaala hari deh danagaththanan mata eh athi 🙂
@upulshantha7366
6 ай бұрын
@@NIRAA thanks bro kiyala dunnata...
@prabodhamadhusanka1607
6 ай бұрын
උගෙන් තමයි මන් ඕක මුලින් ඇහුවේ...මගේ කමෙන්ට්ස් ඩිලිට් කරා...මන් අහන..දාන කමෙන්ට්ස් ගොඩාක් ඩිලිට් කරා..😂ඇයි අපි ඉගෙන ගෙන උට කෙලවයි කියලා බය ඇති...😂😂
@kavindupoorna566
2 ай бұрын
ෆැන්ටෙක් කන්ට්‍රෝලර් එකෙන් ඔහොම ඇක්සලරේට් කරන්න පුලුවන්ද බ්‍රෝ?
@BENMINE123
6 ай бұрын
Niraa ayye spider man remastered play කරන්න low budget vga ekkak kiyannako plzzz
@NIRAA
6 ай бұрын
Low widihatama gahanna puluvan bro 1050Ti ekenuth. Habai mn recommend karanawa 1060 6GB version ekak 🙂♥️
@Netharu_
3 ай бұрын
brother ew gththta but apita pennane parana cars vidiht nemene, ikmnt reply oneeeeeeeeee
@NIRAA
3 ай бұрын
Pahadili madi brother oyaa kiyana deh. Poddak pahadili karanna puluvanda thawa?
@Netharu_
3 ай бұрын
@EcoXP
@Pathum939
6 ай бұрын
Eunata GTR ekata karapu detanam kamathi na nira
@nethsara1
6 ай бұрын
15:00 me car eken enne kadiyada? 15:40 me Kenuth enne.🤔🤔
@NIRAA
6 ай бұрын
Eh bosa eyaalage offline avatars 🙂 game eka offline mode daapuwama ape friendlist eke inna kattiyawa free roam yanawa wage pennannawa
@Pvishmith
6 ай бұрын
FH , Crack එක යාලුවො එක්ක Online Play කරන්න බෑ නේද ?
@NIRAA
6 ай бұрын
Puluvan. Game3rb eken aran try karala balanna
@sasindu-5756
6 ай бұрын
❤❤❤
@animals_place
6 ай бұрын
Kissa left😂
@SSDragstar
6 ай бұрын
දැන් කියහං කට්ටිය... ප්‍රශ්ණ තියනවද ප්‍රශ්ණ 😅
@NIRAA
6 ай бұрын
Ekane. Pasna thiyenawada thawa 😂♥️
@yethminbasitha4718
6 ай бұрын
oi oya game eke oya Restoration kallta witharak oni eka create krala wenna pluwan wena ratawala un ehma karanawa
@yethminbasitha4718
6 ай бұрын
example 12th Hour
@NIRAA
6 ай бұрын
Ow 12th Hour kelinma game eka recreate karanawa
@yethminbasitha4718
6 ай бұрын
@@NIRAA math dakala thiye
@Sandun_28
6 ай бұрын
කෙලල ඇරිය නේද yt එකෙන් පොඩ්ඩ්ක් ඔලුව උස්සන් එන්න හදපු එකෙක් ට😂😂😂
@NIRAA
6 ай бұрын
Ehema deyak nemei bro. Kattiya magen ahapu nisai pahadili karala dunne video ekak daala 🙂 restoration videos kattiya ona tharan karanawa. Eh unata magen oka ahapu kattiya waradi deyak therun aran thibune. Ekai mn pahadili kare
@Sandun_28
6 ай бұрын
@@NIRAA අඩේ සිරා ගන්න එපා මම ඒක කිවුවෙ හුදෙක් විනෝදාස්වාදය සදහා පමනයි ඉතින් 🙄
@NIRAA
6 ай бұрын
@@Sandun_28 ah no issue bosa 😂🔥 sira kiwwa kiyala mn hithuwe
@Sandun_28
6 ай бұрын
@@NIRAA එහෙම කියන්න පුලුවන්න්ද මගෙ ආසම යූ ටියුබ කෙනෙක් ට😂😂
@TeshanHasintha
6 ай бұрын
ado apiva mechara kal ravattalane
@Janiyadp
6 ай бұрын
Oya controler eka kiyatada gaththe
@NIRAA
6 ай бұрын
15k giya bosa ♥️
@Gamingalvido
5 ай бұрын
Ayiye oka ps 5 eke gahann puluwanda
@NIRAA
5 ай бұрын
Playstation langadi release karana kathawak giya. Release unada kiyala hariyatama idea ekak na bro
@DARKDEVIL896
6 ай бұрын
ane bn wena kisim deyak epa forza gepanko aneee bn😭😭😭😭
@DARKDEVIL896
6 ай бұрын
adoo forza wala thiyena ham dema kara meka ara lol🤣🤣ado ara skyline eka kudu karapu ekata 😔😔🥲🥲
@NIRAA
6 ай бұрын
Happala kudu karala balanna 🙂 duka hithei 💔
@Jihuvojith
6 ай бұрын
Oyage VGA eka mokakda
@NIRAA
6 ай бұрын
RTX 4070
@Jihuvojith
6 ай бұрын
@@NIRAA 4070 T da
@dlofficialtv8229
6 ай бұрын
Malli oyage whatapp nambare mekata danna
@Sl_sandu_boy_tik_tok29
6 ай бұрын
15:00 මෙතන මේ එන්නේ කඩියද 🙄🤔
@NIRAA
6 ай бұрын
Api offline play karaddi, ape friend list eke kattiyawa free roam karanawa. Aththatama Kadiya nemei. Offline player kenek wage eyawa penawa ehema 🙂
@Sl_sandu_boy_tik_tok29
6 ай бұрын
@@NIRAA එහෙමත් එකක්ද 🙂
@Yenuka_liyanage
6 ай бұрын
❤❤❤
@chamoddissanayake...
6 ай бұрын
❤❤
@printshop1682
6 ай бұрын
❤❤❤❤
@DK_SL_GAMING
6 ай бұрын
❤❤❤
1:12:20
මෙව්වා අලුත් එව්වා with @KissaGamingOfficial | Forza Horizon 5 Sinhala Live
NIRAA
Рет қаралды 4,5 М.
28:29
Forza Horizon 5 Offroad Sinhala Gameplay | Let's Discover remaining Barn Finds with boys
NIRAA
Рет қаралды 12 М.
18:28
ДОСЫМЖАН ЕКЕУМІЗГЕ 6 ОЙЫНШЫ ЖАБЫЛДЫ!
EROOKA
Рет қаралды 111 М.
0:38
How To Turn My Diamond Into A Unique Artwork? 🤩#oscarfunnyworld #funnycat #diamondpainting #shorts
Oscar's Funny World
Рет қаралды 12 МЛН
7:40:31
Война Семей - ВСЕ СЕРИИ, 1 сезон (серии 1-20)
Семейные Сериалы
Рет қаралды 1,6 МЛН
0:33
УЛИЧНЫЕ МУЗЫКАНТЫ В СОЧИ 🤘🏻
РОК ЗАВОД
Рет қаралды 7 МЛН
24:01
How to Pick the BEST Video Game Controller for PC Gaming | Ziscuit
Ziscuit
Рет қаралды 30 М.
32:21
Survive 100 Days In Nuclear Bunker, Win $500,000
MrBeast
Рет қаралды 256 МЛН
14:52
ගමේ ක්‍රිකට් | Srilanka Cricket | ft @Mr.Gaiyaaa
Naughty Productions
Рет қаралды 1,1 МЛН
18:19
Rebuilding BMW E36 M3 (600HP) - Forza Horizon 5 | Thrustmaster T300RS gameplay
Asyari MH
Рет қаралды 810 М.
8:02
𝙃𝙤𝙬 𝙏𝙤 𝙈𝙖𝙠𝙚 𝙍𝙀𝘽𝙐𝙄𝙇𝘿𝙄𝙉𝙂 ~ 𝙍𝙀𝙎𝙏𝙊𝙍𝘼𝙏𝙄𝙊𝙉 ~ 𝘼𝘽𝘼𝙉𝘿𝙊𝙉𝙀𝘿 𝘾𝙖𝙧 𝙑𝙞𝙙𝙚𝙤𝙨 𝙄𝙣 𝙁𝙤𝙧𝙯𝙖 𝙃𝙤𝙧𝙞𝙯𝙤𝙣 5&4
Sanaa Tek
Рет қаралды 3,7 М.
19:33
Forza Horizon 5 Sinhala Gameplay | Dodge Drag Battle
NIRAA
Рет қаралды 4,1 М.
16:04
Forza Horizon 5 Sinhala Gameplay | Let's find the last barn
NIRAA
Рет қаралды 6 М.
34:08
ඩො.බි 100 වටින උපකරණයක් ගන්න ලොකේ හොදම කණ්ඩායම් දෙකක් අතර ගිය සටන | Sinhala Movie
Cinema Charikawa
Рет қаралды 103 М.
15:21
Forza Horizon 5 Sinhala Gameplay | Let's Explore the Volcano
NIRAA
Рет қаралды 6 М.
30:47
The Crew 2 Sinhala Gameplay | This is really MAD
NIRAA
Рет қаралды 2,5 М.
18:28
ДОСЫМЖАН ЕКЕУМІЗГЕ 6 ОЙЫНШЫ ЖАБЫЛДЫ!
EROOKA
Рет қаралды 111 М.