No video

How to Drive Suzuki Wagon R Car | වෑගන් R කාර් එකක් විනාඩි 16 ඉගෙනගමු | டிரைவ் சுசுகி வேகன் ஆர்

  Рет қаралды 93,544

Sahana School

Sahana School

Күн бұрын

හොදම රියදුරු ලෙස රිය පැදවීම ගැන මූලික දැනුම සිංහලෙන් ඔබ වෙතට ගෙන ඒම අපගේ අරමුණයි. රියදුරු බලපත්‍රය ලබා ගැනීමට බලාපොරොත්තු වන, බලපත්‍රය ලබාගත්තත් කාලයකින් රිය නොපැදවූ ඔබ සැමට දැනුම ලැබෙන බව අපගේ විශ්වාසයයි. ඔබගේ වටිනා අදහස් පහලින් කමෙන්ට් කරන්න. ස්තූතියි..
රියදුරු පුහුණුව සදහා අමතන්න 📱
සහන රියදුරු පාසල 🚗 🚌
රාගම | කඳාන | පේරලන්ද | බෝපිටිය 📍
077-9603056 📞
Video Production By Direct Eye Studio & Advertising
Video Directed | Dop | Edit by Ramith Perera
ARAI Mileage (Certified) 20.15 kmpl
Engine cc (Displacement) 998 cc
Maximum Power 68 Bhp @ 6200 rpm
Maximum Torque 90 Nm @ 3500 rpm
Ground Clearance 165 mm
Kerb Weight 860 kg
Fuel Tank Capacity 35 litres
#SuzukiWagonR,
QUICK FACTS & INFORMATION
Car Variant 2016 Maruti WagonR LX
Car Type Hatchback
Fuel Type Petrol
ARAI Mileage (Certified) 20.15 kmpl
Official Tagline Smarter WagonR for the Smarter You
ENGINE & TRANSMISSION
Engine cc (Displacement) 998 cc
Maximum Power 68 Bhp @ 6200 rpm
Maximum Torque 90 Nm @ 3500 rpm
Engine Details K10B
Number of Cylinders 3
Emission Norms BS IV + OBD II
PERFORMANCE & MILEAGE
Mileage (City) 15 kmpl (approx.)
Mileage (Highway) 18 kmpl (approx.)
DIMENSIONS & WEIGHT
Overall Length 3599 mm
Overall Width 1475 mm
Overall Height 1670 mm
Wheelbase 2400 mm
Ground Clearance 165 mm
Kerb Weight 860 kg
Gross Vehicle Weight 1350 kg
Turning Radius 4.6 metres
CAPACITY
Seating Capacity 5
Fuel Tank Capacity 35 litres
BRAKES & SUSPENSION
Front Brakes Ventilated Disc
Rear Brakes Drum
Front Suspension McPherson strut with coil spring
Rear Suspension Isolated trailing link with coil spring
WHEELS & TYRES
Alloy Wheels
Spare Wheel
Tubeless Tyres
Tyre Size 145/80 R13
Full Wheelcaps
COMFORT & CONVENIENCE
Steering Mounted Controls
Rear AC Vents
Remote Fuel Filler
Centre Console With Cup Holder
Power tailgate
Vanity mirror
Rear Parcel Shelf
Variable Intermittent Wipers
Air Conditioner
Rear Seat (Split) Yes (60:40)
Power Steering
Rear Defogger
Rear Washer & Wiper
Rain Sensing Wipers
Power Windows
Remote Boot Release
EXTERIOR FEATURES
Body Coloured Bumpers
Outside Rear-view Mirrors Yes (Both Side Manual)
Roof Rails
Tinted Glass
INTERIOR FEATURES
Map Pockets
Glove Box
Sunvisor with Ticket Holder
Dual Tone Interiors Yes (Beige & Black)
Under Seat Tray
Day & Night Inside Rear View Mirror
ACTIVE & PASSIVE SAFETY FEATURES
Collapsible Steering Column
Rear Seat Belts 3 point ELR
Side Impact Beams
Airbags
Seatbelt Reminder
Parking Sensors
BRAKING & TRACTION
Electronic Brake Distribution (EBD)
Anti-lock Braking System (ABS)
Electronic Stability Program (ESP)
Traction Control
LOCKS & SECURITY
Anti-theft Alarm
Central Locking
INSTRUMENTATION
Trip Distance
Tachometer
LIGHTING
Front Fog Lights
Headlight Leveller
3rd Brake Light
ORVM Turn Indicators
INFOTAINMENT
Music System
Roof Antenna
SEATS & UPHOLSTERY
Front Seat Back Pockets
Folding Rear Seats
Driver Seat Adjustment Yes (Manual)
Front Headrest (Adjustable)
how to drive manual car, how to drive manual gear, manual gear car sinhala, car driving tutorials in sinhala, driving, trial srilanka, trial sri lanka, manual car lessons, how to shift gears, how to shift manual gear, trail sri lanka, manual car training, sinhala, sri lanka driving exam, trayal sri lanka, car training, srilanka, sri lanka, how to stop car, how to stop vehicle, break fail, brake fail, ovelga, school, mirror adjust, alto gear shift, kdh super gl

Пікірлер: 136
@randikakasun2154
@randikakasun2154 2 жыл бұрын
ඇත්තෙන්ම අපි රියදුරු බබලපත්‍රය ගන්නකොට මේ වගේ වටිනා දේවල් ගැන කිසිම දැනුවත් කිරීමක් කෙරුනේ නෑ....ඔබට මේ කාර්යය ඉදිරියට කරගෙන යාමට සුබ පතනවා
@sriyaniopatha5312
@sriyaniopatha5312 Жыл бұрын
@sriyaniopatha5312
@sriyaniopatha5312 Жыл бұрын
බොහෝම ස්තුති මත්මෙයා
@uchithaamalka1998
@uchithaamalka1998 2 жыл бұрын
සහන් අයියා කියන්නෙ ඉතින් රාගම ගැම්මක් තමයි..ලයිශන් ගත්තෙත් එතනින්..ඒ නිසා වරදින්නෙ නෑ..ඔබට ජය සහන් අයියේ 🥰❤
@LiyanageNilantha
@LiyanageNilantha Ай бұрын
ඇත්තටම හොද ඉගැන්වීමේ දක්ෂයෙක් ජය වෙවා 🙏🙏🙏🙏
@Shalitha_isuru_films
@Shalitha_isuru_films 2 жыл бұрын
ලංකාවෙ හොඳම රියදුරැ පාසල
@motivated.311
@motivated.311 Жыл бұрын
ඇත්තටම කියන්න වචන නැහැ සුපිරියටම කියලා දෙනවා
@tharindusandamal1980
@tharindusandamal1980 Жыл бұрын
තෙවත්ත පල්ලියේ විඩියෝව අරන් තියෙන්නේ. ගොඩක් පැහැදිලි දැණුවත් කිරිම 💪
@madu_0.
@madu_0. 13 күн бұрын
ගොඩාක්ම ප්‍රයොජනවත් ස්තුතියි ඔබතුමාට
@lahiruudayanga9025
@lahiruudayanga9025 9 ай бұрын
පලවෙනි පාරා VAGAN R එකක් පැද්දෙ මේ විඩියෝ එක බලලා විනාඩි දෙකෙන් මේක බැලුවෙත් එක පාරයි තනියම පැද්දා ❤❤වටිනව
@Ushankbudd
@Ushankbudd Жыл бұрын
කිසිම කෙනෙක් මෙහෙම ප්හැදිලිකරලා කියා දෙන්නෙ නෑ❤❤❤.Subscribed
@shasikasenarath3001
@shasikasenarath3001 2 жыл бұрын
Auto වලත් Gear වැඩි වෙන්න වෙන්න අපි Accelerater එක මෝටර් බයිසිකල් වල වගේ අඩුම කරලා නැවත යොදන්න ඕනෙද සර් 🤔
@SahanaSchool
@SahanaSchool 2 жыл бұрын
Nha auto wetenawa
@sajithalankapriya1051
@sajithalankapriya1051 Жыл бұрын
හොඳ සර් කෙනෙක් දෙන උපදෙස් ටික බලන්න ❤️🙏
@user-uq2if8yk7z
@user-uq2if8yk7z 6 ай бұрын
OBA godak hondata kiyala denwa .ithamath hondai. Mn piliyandalin. Math asawen inne auto vehicle ekak drive kranna. Ithin obata obage me danuma godak kalayal nawaka honda riyaduran bihikirimata labewai asireada kramu. Budusaranai ❤❤❤
@subharthasendiya1204
@subharthasendiya1204 2 жыл бұрын
KDH 201 Dark prime එකක් කියලා දෙන්න සර් 🙏🙏🙏 ❤️‍
@sssamarawirasamarawira8562
@sssamarawirasamarawira8562 2 жыл бұрын
ඔබ තුමා ලස්සනට තේරෙන විදියට කියලා දෙනවා ..ස්තුති බුදු සරනයි
@user-om5ww4mo7w
@user-om5ww4mo7w 23 күн бұрын
Godak watinawa vidieo eka ..tnx oba thumata
@buddhikaperera5716
@buddhikaperera5716 Жыл бұрын
නියම වීඩියෝ එකක්... මේ ඩ්‍රයිවින් උපදෙස් ඉතාම වැදගත්.. ඔබේ චැනලයෙන් රියෙදුරෙකු , රියැදුරු මහතෙක් කරන්නව... එයයි ඉතා වැදගත්ම කරුන...
@sanjeewadissanayaka2875
@sanjeewadissanayaka2875 Жыл бұрын
Niyamai.thank you
@sankamadusanka9726
@sankamadusanka9726 5 ай бұрын
Sthuthi aiye oyata godak dewal denagaththa🎉❤
@chalakadilshan9001
@chalakadilshan9001 Жыл бұрын
Heenayak ethkohomahari sabekaragannawa.thanks dena danumata👍❤
@sithumiahinshaahinsha7196
@sithumiahinshaahinsha7196 8 ай бұрын
Thank you aiye❤❤
@Sehandu2006
@Sehandu2006 Жыл бұрын
හොදම පැහැදිලි කිරීමක් ස්තුතියි
@Dulanchanaka9718
@Dulanchanaka9718 Жыл бұрын
ලර්නස් එකේ exam එක කරන්නත් කලෛන් වීඩීඕ බලල ලොකු දැනුමක් ගත්තා.
@paslakshanLakshan
@paslakshanLakshan Жыл бұрын
පැහැදිලිවම කියාදෙනව ❤️
@braveboy3136
@braveboy3136 2 жыл бұрын
ගොඩාක් වටිනා දේවල් .ස්තූතියි.
@tharidulakshan8189
@tharidulakshan8189 Жыл бұрын
නියමයි අයියේ ❤ ජය වේවා 🎉
@snishmi8678
@snishmi8678 2 ай бұрын
නියමයි ❤
@supertec6676
@supertec6676 Жыл бұрын
Godakma watina video ekk
@ranjanadesilva5040
@ranjanadesilva5040 Жыл бұрын
Honda fit එක ගැප් එකකට රිවස් කරන කොට slowly රිවස් කරන්න විශේෂ ක්‍රමයක් තියනවද nomal කන්දට රිවස් කරද්දි ගොඩක් ඇස්ලේටර් කරන්න ඕනෙ එතකොට වේගය වැඩි .
@shansenanayake1590
@shansenanayake1590 3 ай бұрын
Sir, mama auto gear padala na. Mata atha hurukaraganna puluwanda?
@Kanawa_thopiwa
@Kanawa_thopiwa 6 ай бұрын
Good job aiya ❤❤❤ 🎉
@ruwangallage2173
@ruwangallage2173 Жыл бұрын
❤Good Godak deyak egena gatha
@dileekadassanayake8858
@dileekadassanayake8858 9 ай бұрын
Thank you sir... godak watinawa..
@user-vz8uf2ql2g
@user-vz8uf2ql2g Жыл бұрын
Wagon r කියන්නේ manual නෙවේද ඒ කියන්නේ 🙄😳
@sandali761
@sandali761 2 жыл бұрын
බොහොම ස්තුතිය 🙏
@nathashafanando7465
@nathashafanando7465 2 жыл бұрын
Sar obatumata godal pinsidda venawa apita mevaa kiyala denawada
@ruwangallage2173
@ruwangallage2173 Жыл бұрын
❤mama drive ka egena gathe hi is my mentor
@nayanadamayanthi5256
@nayanadamayanthi5256 Жыл бұрын
Suba pethum obata Jaya wewa
@danuskhaudayakumara2911
@danuskhaudayakumara2911 2 жыл бұрын
ඇත්තටම හොදයි අයියෙ මේ අකාරයෙන් අනිත් ඔටෝ වාහනත් ධාවනය කරන ආකාරය සරලවම සියලු දෙනාටම කියල දෙන්න
@user-kx3qs2ky1c
@user-kx3qs2ky1c 10 ай бұрын
Acc kiyala boad eke wetenawa key eka wedath nehe set eka off wenne nehe
@nadishamaduwanthi3928
@nadishamaduwanthi3928 Жыл бұрын
අයියා whane injin eka pakina dhapuhama nathrewnwada nath wenavidiyaka thiyanwada
@isuruabeywardena98
@isuruabeywardena98 2 жыл бұрын
මන් වැගන් ආර් එකක් පැදලම නෑ, සැහැල්ලු වාහන ලයිෂන් තියනවා. ආසයි පදින්න
@azmathahamed8374
@azmathahamed8374 2 жыл бұрын
Foot break eka gana meke sadahan karala nane ayya
@sumithgunasekara1915
@sumithgunasekara1915 Жыл бұрын
නියමයි අයියේ
@thushanmadusanka2117
@thushanmadusanka2117 2 жыл бұрын
වැගන් R රථයේ D අවස්ථාවේ සිට L අවස්ථාව දක්වාත් KDH රථයේ D සිට D1 D2 D3 ගියර් අතර මාරුවෙන අවස්ථාවේ පාදය බ්‍රේක් හා aslater අතර ක්‍රියාත්මක කරන්නේ කොහොමද
@SahanaSchool
@SahanaSchool 2 жыл бұрын
0779603056 cl
@kavid249
@kavid249 Жыл бұрын
very good explanation,thank you very much
@charithbro3852
@charithbro3852 Жыл бұрын
සුපිරි වැඩ්ඩා
@user-zo5eb1wt7p
@user-zo5eb1wt7p 3 ай бұрын
Super bro
@gayanimadurawala8712
@gayanimadurawala8712 4 ай бұрын
Ane sir matath kiyala dennako driving ❤mata ba drive karanna😢
@krishanjayalath9819
@krishanjayalath9819 2 жыл бұрын
Thank you..godak dewal igenaaththa...❤️❤️❤️
@krishanwanasinghe3517
@krishanwanasinghe3517 Жыл бұрын
මේ දැන් ඔය ස්ටාර්ට් කරපු එක නවත්තන්නේ..ස්ටාර්ට් කරන්න් ඔබපු එක ඔබලමද..ඉක්මනින් කියන්නකො
@MONSTERPUBGGAMINGSL
@MONSTERPUBGGAMINGSL 4 ай бұрын
oo
@hasithasanjeewa576
@hasithasanjeewa576 2 жыл бұрын
obata jaya wewa sir.....!
@Yasaswickramasinghe5018
@Yasaswickramasinghe5018 11 ай бұрын
Good lesson ❤
@tharangafernando1275
@tharangafernando1275 Жыл бұрын
Excellent service 👏
@ashhiranga5371
@ashhiranga5371 4 ай бұрын
වටින වීඩියෝවක්❤
@nuwankumara2551
@nuwankumara2551 Жыл бұрын
Pitupasa seat hakula nawatha osawanne kohomada
@buddikaprem238
@buddikaprem238 8 ай бұрын
අයියේ wagon R එකක ටයර් පන්ච් එකක් ආවම දාගන්න හැටි කියලා දෙන්නකෝ.
@prasannamadushanka1474
@prasannamadushanka1474 Жыл бұрын
Smart key තියෙන Car වල වාහනේ start නොකර switch on කරන විතරක් බැරිද.
@sandaruwankumara4859
@sandaruwankumara4859 2 жыл бұрын
ජය වේවා ❤️
@lakshithawickramarathna9414
@lakshithawickramarathna9414 9 ай бұрын
Full instructions nahane? . Car review eka nathuwa driving karana eka gana focuss una nam hodai. 0 idan igena ganna kenekta me video eken wadak na.
@sudamrukshan6555
@sudamrukshan6555 2 жыл бұрын
Prado akak drive karana hatith Oni.
@sadunipreddika8674
@sadunipreddika8674 2 жыл бұрын
Kisima deyk denagena hitiye nethuwa me vidio ek beluwe godk pin sir me vidihata godk pehediliwa kiyla denwata 🥺🙏🏻
@sameeramadushanka4648
@sameeramadushanka4648 Жыл бұрын
නියමයි
@susanthapathiraja9341
@susanthapathiraja9341 Жыл бұрын
Aiye මම auto වාහන pedala නැ wegan r එක L.අකුර D අකුර මොකද වෙන්න කියන්න මට
@vinodrashmika5344
@vinodrashmika5344 2 жыл бұрын
Video eka supiri 👍
@gishanlife9741
@gishanlife9741 2 жыл бұрын
Hodatama taruna sair tnx
@sewwandiindika1731
@sewwandiindika1731 2 жыл бұрын
D සිට L අවස්ථාව ලබාගැනීමේදී ක්‍රියාකාරකම් කරන්නේ කෙසේද
@hasithamaduranga7069
@hasithamaduranga7069 2 жыл бұрын
මට මෙ වහනය තමා පූරුදූ වෙන්න ඕන 😊😊😊👍👍👍
@dilkolla2369
@dilkolla2369 2 жыл бұрын
එච්චර අමාරු නෑ බං wagenr එක පදින එක
@sriyaniopatha5312
@sriyaniopatha5312 Жыл бұрын
​@@dilkolla2369 🕊️🕊️🕊️🕊️good
@user-vn4fx4lg9x
@user-vn4fx4lg9x 15 күн бұрын
Niy😊😊amai. Horatama. Teruna
@user-tk1hs9jv8r
@user-tk1hs9jv8r Жыл бұрын
Paking karanne kohoamada?giyar change karanne kohomada
@ud933
@ud933 2 жыл бұрын
Best video👍👍👍❤️
@kavishansajana7122
@kavishansajana7122 7 ай бұрын
𝘌𝘝𝘦𝘳𝘺 පදින විදිහ දාල නැද්ද
@alvincartoonisland4347
@alvincartoonisland4347 2 жыл бұрын
Godak watina video ekam
@thushaniperera6767
@thushaniperera6767 Жыл бұрын
මටත් ගන්න ඔනේ රියදුරු බලප්‍රත්‍රයක්.එක වයස කාලසිමාවක් තියෙනවා ද ?මාස එක හාමරකින් වාගේ ගන්න පුලුවන් ද ?මම ලංකවට ආව ගමන් ඔබතුමා ගේ රියදුරු පාසලට එන්න බාලා පොරොත්තු වෙමි .
@dimuthuranaweera7222
@dimuthuranaweera7222 2 жыл бұрын
Prime moover danna sir plwn nm oyge learners ekata license eka gnna ona prime moover
@harshaakalanka9946
@harshaakalanka9946 2 жыл бұрын
සුපිරි wadak ,👍👍
@michaeldesilva1615
@michaeldesilva1615 Жыл бұрын
aiye meka ragama koheda thiyenay?
@ishanijeevika6859
@ishanijeevika6859 Жыл бұрын
Mamath drive karanne Wagan R ekak thamai harima lesi
@SL_NiFa
@SL_NiFa Жыл бұрын
Niyamai ❤️❤️❤️
@NirodhaSheran
@NirodhaSheran 7 ай бұрын
Thank you!
@ud933
@ud933 2 жыл бұрын
Lelend bus and lory akk video akka ona
@pasankarunarathna386
@pasankarunarathna386 2 жыл бұрын
Isuzu lorry driving එකක් ඔනේ
@hasithmalinga9802
@hasithmalinga9802 2 жыл бұрын
මරු
@sriyanikg1567
@sriyanikg1567 2 жыл бұрын
Godak estutei sir
@shiranmiflal1223
@shiranmiflal1223 Жыл бұрын
Thanks brother ❤❤
@thilinirathnaweera2140
@thilinirathnaweera2140 2 жыл бұрын
Thank you so much
@monikabalasooriya2588
@monikabalasooriya2588 2 жыл бұрын
මමතාමඑග්සැම් ලියුවෙත්.නැතුවමේ.විඩියෝ ටික බලලාගොඩක් දැනුමක්ආවාමමකනගාටු වෙනවාාමවාගෙටෙුනින්ඉස්ක්ල්එකකිකින්ඉගනගන්නබැරිවිම ගැන මමරත්නපුර නිසා
@chamalka1634
@chamalka1634 Жыл бұрын
thank u .......
@snowtharanga2837
@snowtharanga2837 2 жыл бұрын
Great ✌️
@Life_Boosters
@Life_Boosters Жыл бұрын
Thank you
@krishnaruwani3620
@krishnaruwani3620 Жыл бұрын
Godak thanks 💗💕
@priyadarshana8349
@priyadarshana8349 2 жыл бұрын
Niyamai ayya mama darshana police
@SahanaSchool
@SahanaSchool 2 жыл бұрын
❤️
@chamodakila49
@chamodakila49 2 жыл бұрын
Good job sir
@upulsampath2948
@upulsampath2948 2 жыл бұрын
මහත්තයා cub3ටිපර් එකක් එළවන විදිය ලියලා දෙන්නකෝ මහත්තයා හැමවිඩියෝ එකක්ම බලනවා
@nadishamaduwanthi3928
@nadishamaduwanthi3928 Жыл бұрын
Ou ekana hodai
@gayathrinanayakkara936
@gayathrinanayakkara936 Жыл бұрын
Godak hodata therum krnwa
@desawanarawaya
@desawanarawaya 9 ай бұрын
ඇත්තටම කිවුවොත් එන්ජිම නතර කරන්නේ මොන ආකාරයෙන්ද කීවෙ නෑනෙ 😳
@nv3389
@nv3389 7 ай бұрын
Brake එක යටටම පාගගෙන start button එක ඔබන්න. Off උනාම brake එකෙන් කකුල ගන්න
@sarojanipriyanthika9603
@sarojanipriyanthika9603 Жыл бұрын
Thanks
@kawishkidulasha9666
@kawishkidulasha9666 2 жыл бұрын
අඩො අදරෙයි පැලෙන්න
@udanarathnayaka2022
@udanarathnayaka2022 2 жыл бұрын
Good work
@lahirurukmalpeiris3968
@lahirurukmalpeiris3968 2 жыл бұрын
Thanks aiya
@thushannilanka95s57
@thushannilanka95s57 4 ай бұрын
👍👍
@dilumdarshana8962
@dilumdarshana8962 Жыл бұрын
වටින වීඩියෝ එකක්..❤
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 157 МЛН
КАКУЮ ДВЕРЬ ВЫБРАТЬ? 😂 #Shorts
00:45
НУБАСТЕР
Рет қаралды 3,4 МЛН
白天使选错惹黑天使生气。#天使 #小丑女
00:31
天使夫妇
Рет қаралды 14 МЛН
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 81 МЛН
Suzuki Wagon R stingray 2014 full service | Village auto kesbawa
24:31
Girl 👧 Driving Auto Vehicle 🚗
14:14
Sahana School
Рет қаралды 76 М.
Wagon R Stingray - How to drive it Part 1 - Sinhala Review
25:08
Mr. Gadget Motor Co
Рет қаралды 40 М.
How to use a wagon r without any issues for a longer period? - The Garage
11:25
The Garage - ගැරිජ් එක
Рет қаралды 42 М.
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 157 МЛН