ජපානයේ විශ්වවිද්‍යාලයක ඇවිදින ගමන්,ඇතුල්වන ආකාරය ගැන කතාකරමු-How to enter the University in Japan-E2

  Рет қаралды 9,508

Isuru in Japan

Isuru in Japan

Күн бұрын

👉ජපානයේ මම මාගේ ආචාර්‍ය උපාධිය කල ජපානයේ යමනාෂි විශ්වවිද්‍යාලයේ ඇවිදින ගමන් ජපන් විශ්වවිද්‍යාලයකට ඇතුල් වන ආකාරය තමයි මෙම විඩියෝවෙන් විස්තර වෙන්නේ.
ජපානයේ Travel videos බැලීමට පහල ඇති ලින්ක් එකෙන් Isuru in Japan යුටියුබ් චැනලය සමගත් එකතුවෙන්න
/ @isuruinjapan
Follow me on Instagram
Isuru in Japan
www.instagram....

Пікірлер: 105
@dushanifernando.6578
@dushanifernando.6578 2 жыл бұрын
මේ විඩියෝ එකත් ගොඩක් වැදගත් වුණා. under graduate interview එකත් බලාපොරොත්තුවෙන් ඉන්නෙ....
@IsuruinJapan
@IsuruinJapan 2 жыл бұрын
ඊලග විඩියෝ එක බලන්න
@ddissanayake3128
@ddissanayake3128 2 жыл бұрын
ඇවිදින ගමන් කතා කරන එක සුපිරි අයියේ 👍
@IsuruinJapan
@IsuruinJapan 2 жыл бұрын
ස්තුතියි... 😀
@krishuboomer8560
@krishuboomer8560 2 жыл бұрын
Bro..ඔයාගේ Explanations නම් සුපිරි...කතා කරන Topic එක සම්බන්දයෙන් අළුතින් අහන්න ප්‍රශ්න නෑ...අපේ දැනුමට වටිනා කියන දේවල් එකතු කරාට ගොඩක් ස්තුතියි... 🙏පරිස්සමින් ඉන්න දෙන්නම.... 😷
@IsuruinJapan
@IsuruinJapan 2 жыл бұрын
ගොඩාක ස්තූතියි හැමදාම කමෙන්ට් කරනවාට
@nuwanthashenal8491
@nuwanthashenal8491 2 жыл бұрын
මෙ වගෙ විඩියෝ දිගටම ඔනේ අයියෙ 🤘❤️❤️
@SAHANJ2001
@SAHANJ2001 2 жыл бұрын
නියමයි.senmon gakkou wala tyna course gana podi video ekk dnndoooo....❤🔥👀
@IsuruinJapan
@IsuruinJapan 2 жыл бұрын
Aniva karannm
@sudeshnethmal2384
@sudeshnethmal2384 2 жыл бұрын
අයියේ ටෙක්නිකල් කොලේජ් එකක් ගැන විඩියෝ එකක් ඕනි ප්ලීස්,ඒවගේ තියෙන කෝසස් ගැන විස්තරයක් කරන්න ❤️❤️❤️
@vishwajithathukorala1586
@vishwajithathukorala1586 2 жыл бұрын
නියමයි අයියේ ❣️
@sirikumaraanu5242
@sirikumaraanu5242 Жыл бұрын
Aiye & akke oyalagen mt prashnayak ahanna tiyanava......
@sachinthakumarasinghe4308
@sachinthakumarasinghe4308 2 жыл бұрын
woww මරු වීඩියෝ එක ❤️
@rashmisandunika683
@rashmisandunika683 2 жыл бұрын
maru maru lssana だいがく ekak....loku wisthraykuth danagththa...
@IsuruinJapan
@IsuruinJapan 2 жыл бұрын
ස්තූතියි
@rashmisandunika683
@rashmisandunika683 2 жыл бұрын
😊
@bantimusic7007
@bantimusic7007 2 жыл бұрын
Technical school යන එකද හොද university යන එකද හොද අයියා.
@IsuruinJapan
@IsuruinJapan 2 жыл бұрын
ඊලග විඩියෝ එකේ මේක සාකජ්ජා කරනවා
@bantimusic7007
@bantimusic7007 2 жыл бұрын
@@IsuruinJapan අනිවාර්යයෙන් ඕනි ❤️
@h.k.rathnayaka6114
@h.k.rathnayaka6114 Жыл бұрын
Aiya igengaththe English walinda?😊🔥✨
@n.fernando5808
@n.fernando5808 2 жыл бұрын
Godak wadagath video ekak.thanks bs
@IsuruinJapan
@IsuruinJapan 2 жыл бұрын
ස්තූතියි
@rashinthasithum6627
@rashinthasithum6627 2 жыл бұрын
විශේෂ නිපුණතා visa eke thawa video ekak karanna ko aneeee..😇
@priyadarshanikumari3793
@priyadarshanikumari3793 2 жыл бұрын
Technical school gana vlog ekk one. Technical school wla thyna subjects ganath ekkma.
@hirunachamishka8035
@hirunachamishka8035 2 жыл бұрын
Kochchara kala giye da aiye language scl master degree and phd eka complete karana
@IsuruinJapan
@IsuruinJapan 2 жыл бұрын
6 years
@lalithkithsiri
@lalithkithsiri 2 жыл бұрын
ජපානෙ සිට ලංකාවට ජංගම දුරකථන එවන්න බැරි ප්රස්නයක් තියනවද? මගෙ යාළුවෙක් ඉන්නවා ජපානේ එයා කියනවා දුරකථනයේ බැටරිය නිසා ශ්‍රී ලංකාවට එවන්න බැරිලු ඒක ඇත්තද මට කියන්න පුලුවන්ද?
@vishvi9490
@vishvi9490 2 жыл бұрын
Thank you so much for this video 🙏
@IsuruinJapan
@IsuruinJapan 2 жыл бұрын
Glad it was helpful!
@ireshasandamali2766
@ireshasandamali2766 2 жыл бұрын
Master ekak hari karala japan university ekka study karanna asawa wadi wenawa mee video dakiddi aiye.🌸🌸🌸😍😍🤗
@IsuruinJapan
@IsuruinJapan 2 жыл бұрын
ස්තුතියි අනීවාර්‍යෙන් එන්න
@pasindudilshan6943
@pasindudilshan6943 7 ай бұрын
අයියා A/L eka Subject ekai pass. N2 pass කරගත්තොත් university degree එකක් කරන්න පුලුවන්ද..? English medium හරි ජපන් medium වලින් හරි...?? මේ ගැන පොඩ්ඩක් කියන්නකො අනේ please...!
@yuwanekayasan
@yuwanekayasan 5 ай бұрын
Mtath oka gana danaganna one...
@nemithasathviru7475
@nemithasathviru7475 2 жыл бұрын
Isuru ලමුන් ge පාසල් ගැන කරන්න
@IsuruinJapan
@IsuruinJapan 2 жыл бұрын
හොද අදහසක්
@パムぢp
@パムぢp 2 жыл бұрын
Godak watina video ekak 🙏❤️
@maneejp1966
@maneejp1966 2 жыл бұрын
,phdiliwa kiyla dunna.thanks.language school noya senmon ho daigakko yanna oni sudusukam monawada ayya
@IsuruinJapan
@IsuruinJapan 2 жыл бұрын
ඊලග විඩියෝ එකෙන් ගෙන එන්නම්
@shriyaniabesiriwardhana4701
@shriyaniabesiriwardhana4701 2 жыл бұрын
සර්.., Ministry of higher education (mohe) එකෙන් undergraduate ලමයි ට mext schoolship එකට අමතරව දෙන වෙනත් scholarships තියෙ නන් ඊලග video එකෙන් කියන්න පුලුවන් ද?.ඒවට අවශ්‍ය සුදුසුකම් සහ වෙනත් විස්තර ..
@IsuruinJapan
@IsuruinJapan 2 жыл бұрын
ඔවි ඊලග විඩියෝ එකෙන් කියන්නම්
@rashinthasithum6627
@rashinthasithum6627 2 жыл бұрын
Godak lassanai ☺️☺️☺️
@chamodrithushan1336
@chamodrithushan1336 2 жыл бұрын
Ayye lankawen digre ekk gttoth engineering technology side eken japan wl kelinm job ekkt enn thaw mond onni
@shanukabandara7319
@shanukabandara7319 2 жыл бұрын
aiye ikmanata interview video eka onne
@OshadiSewmini-f9m
@OshadiSewmini-f9m Ай бұрын
Ayye A/l private karala university ekakata yanna barida 🥺
@thisagahennedige
@thisagahennedige 2 жыл бұрын
aiya engineering undergraduate ekak ganath video ekak karanna please
@kingjesus2669
@kingjesus2669 2 жыл бұрын
Bro tech karanne mona language ekenda in University?
@weththasinhageupali428
@weththasinhageupali428 2 жыл бұрын
අයියේ mext scholarship එක හම්මුන අයට part time ජොබ් එකකුත් කරන්න පුලුවන් ද?
@IsuruinJapan
@IsuruinJapan 2 жыл бұрын
බැහැ
@menalbandara8778
@menalbandara8778 2 жыл бұрын
අයියෙ it පැත්තට කැම්පස් එකෙ තියෙන උපාදි මොනවද එක කලාම යන්න පුලුවන් ජොබ් මොනවද
@Thilinijayasinghe0125
@Thilinijayasinghe0125 2 жыл бұрын
Language school iwra wla. University ekta athul unma. Husband or wife depending vidihta genna gnna plwnda
@sajanasandeepa2577
@sajanasandeepa2577 2 жыл бұрын
Ayye oya dan inna apartment eke tour ekakui. Apartment ekata masekata gewanna one mudala, light bill water bill walata yana mudalai gana video ekk karannako
@IsuruinJapan
@IsuruinJapan 2 жыл бұрын
Api geval maru karanna inne ethakota aluth ekak gennam
@sajanasandeepa2577
@sajanasandeepa2577 2 жыл бұрын
@@IsuruinJapan hari ayye tnx ikmanatama genna
@lakeeshasamarasinghe1555
@lakeeshasamarasinghe1555 2 жыл бұрын
Aiye university saha senmon gakko athara athi wasi awasi monawada.(api job ekakata yaddi)
@udaridesilva3282
@udaridesilva3282 2 жыл бұрын
Aiye japan Universitywala Buddhist Studies subjects thiyeda,phd ekak karanna
@umeshshashi6349
@umeshshashi6349 2 жыл бұрын
Ela
@nihongowithchathu
@nihongowithchathu 2 жыл бұрын
Ayye japane minissu hodaida.koi wageda
@IsuruinJapan
@IsuruinJapan 2 жыл бұрын
ගොඩාක් හොදයි
@vageeshakalana
@vageeshakalana 2 жыл бұрын
☺☺
@dragonlordjayathsithira9263
@dragonlordjayathsithira9263 2 жыл бұрын
Ayye mama inne funabashi wala man awe giya sathiye japaneta language school ekata awa ayye mata danaganna oni language school iwara wela campus ekak select kragena english medium walin degree ekak kranna puluwanda kiyana eka
@IsuruinJapan
@IsuruinJapan 2 жыл бұрын
Bachelor degree thiyenne godakma japanese valin.. School eken poddak ahala balanna..
2 жыл бұрын
subscribed
@tharushadeneth2375
@tharushadeneth2375 2 жыл бұрын
U.S.A යන විදියත් කියන්න පුළුවන්ද ?
@priyadarshanikumari3793
@priyadarshanikumari3793 2 жыл бұрын
Japan wla university iwra krma mnwd thyne hoda job
@Amanthachethaka
@Amanthachethaka Жыл бұрын
@hirunachamishka8035
@hirunachamishka8035 2 жыл бұрын
I am a med student in sri lanka .can I apply for master degree in japan .english medium nm better chutak e genna kiynne puluwan da please reply
@IsuruinJapan
@IsuruinJapan 2 жыл бұрын
Phd valata tama opportunity vadi.. master karannath puluwan
@danukaoutomakanical2858
@danukaoutomakanical2858 2 жыл бұрын
අයියේ සකුරා ගස් ලංකාවේ පැල වෙයිද පැල හොයා ගන්න පුලුවන් ද
@IsuruinJapan
@IsuruinJapan 2 жыл бұрын
පැලවෙයි.. මල් පිපෙයිද දන්නේ නැහැ
@danukaoutomakanical2858
@danukaoutomakanical2858 2 жыл бұрын
එහෙමද
@dumindumadumal4778
@dumindumadumal4778 2 жыл бұрын
@@IsuruinJapan 😃😃😃😃😃😃😃😃😃😃
@tiktoksrilanka714
@tiktoksrilanka714 2 жыл бұрын
Job ekak karanna ena aya mokadda karanna ona .mul steps tika
@kalpanirmal2002
@kalpanirmal2002 2 жыл бұрын
Aiye language school awrudu 2k idal n2 lewel wage thibboth.working visa walata aply karanna puluwanda?
@IsuruinJapan
@IsuruinJapan 2 жыл бұрын
Degree ekak hari deploma ekak hari thibunoth puluwan
@eco1st376
@eco1st376 2 жыл бұрын
Technical school hari university hari walata part time job ekak karala cover karaganna puluwan da payment ekka
@IsuruinJapan
@IsuruinJapan 2 жыл бұрын
පුලුවන් ඊලග විඩියෝ එකේ මේක කතා කරනවා
@dasunedirisooriya484
@dasunedirisooriya484 2 жыл бұрын
😍😍👌
@salaninagahawaththa5524
@salaninagahawaththa5524 2 жыл бұрын
👌👌👌
@nadeeshaanjani2668
@nadeeshaanjani2668 2 жыл бұрын
A/l subject 2i passe anith eka absent wela nihongo gakko gihin daigaku yanna berida.al subject 2k nisa
@IsuruinJapan
@IsuruinJapan 2 жыл бұрын
A/L ප්‍රශ්ණයක් නැහැ... ඊලග විඩියෝ එක බලන්න
@poorniananda9963
@poorniananda9963 2 жыл бұрын
Aiya master eka kle english wlinda. Master eka krla job ekk hoya gnna puluwn da
@IsuruinJapan
@IsuruinJapan 2 жыл бұрын
English valin kalee job ekakta yanna puluwan
@surajipriyadarshani7222
@surajipriyadarshani7222 2 жыл бұрын
👍
@dananjakarunarathna2490
@dananjakarunarathna2490 Жыл бұрын
arigato ❤
@thinukatharun827
@thinukatharun827 2 жыл бұрын
❤️💪
@priyadarshanikumari3793
@priyadarshanikumari3793 2 жыл бұрын
Ane under graduate vlog ekk krnko.
@IsuruinJapan
@IsuruinJapan 2 жыл бұрын
ඊලග විඩියෝ එක
@priyadarshanikumari3793
@priyadarshanikumari3793 2 жыл бұрын
@@IsuruinJapan thnk you so much
@lahiruthakshila288
@lahiruthakshila288 2 жыл бұрын
aiya jpn walin nathuwa english walin kroth value eka adu wenwd?
@IsuruinJapan
@IsuruinJapan 2 жыл бұрын
එහෙම නැහැ
@Funlanthe
@Funlanthe 2 жыл бұрын
🥰🥰
@rumeshmadhushanka
@rumeshmadhushanka 2 жыл бұрын
A/l karala language school ekakata ena eka aulda aiye🙄.
@IsuruinJapan
@IsuruinJapan 2 жыл бұрын
අවුලක් නැහැ
@rumeshmadhushanka
@rumeshmadhushanka 2 жыл бұрын
@madushaishani4819
@madushaishani4819 2 жыл бұрын
O/L walin passe enna barida?
@IsuruinJapan
@IsuruinJapan 2 жыл бұрын
ජපන් එන්න AL බලනවා දැන්
@Aanyaperer
@Aanyaperer 2 жыл бұрын
@@IsuruinJapan AL බලනව කියන්නෙ AL වලට Face කරල තියෙන්න ඕනෙ. JLPT examas තමා බලන්නෙ නේද.
@madushaishani4819
@madushaishani4819 2 жыл бұрын
@@IsuruinJapan Thank you☺
@DTriple
@DTriple 2 жыл бұрын
mn 2
@watuthanthrigenuravi8379
@watuthanthrigenuravi8379 2 жыл бұрын
අයියේ Dancing degree එකකට ජපානයේ University එකක මාස්ටස් කරලා හොද job එකක් කරන්න පුලුවන් වේවිද?
@upekshahasmindi5880
@upekshahasmindi5880 2 жыл бұрын
මටත් ඒක දැන ගන්න ඕනී... Masters degree s තියනවද dancing degree ekak කරපු කෙනෙක්ට
@IsuruinJapan
@IsuruinJapan 2 жыл бұрын
ඒක නම් දන්නේ නැහැ සොරි
@udaridesilva3282
@udaridesilva3282 2 жыл бұрын
Aiye,japan Universitywala Buddhist Studies subjects thiyeda,phd ekak karanna
@IsuruinJapan
@IsuruinJapan 2 жыл бұрын
Buddhist thinavada manda… japane buddhist aya aduii
@dananjakarunarathna2490
@dananjakarunarathna2490 Жыл бұрын
Bike vs Super Bike Fast Challenge
00:30
Russo
Рет қаралды 23 МЛН
The FASTEST way to PASS SNACKS! #shorts #mingweirocks
00:36
mingweirocks
Рет қаралды 17 МЛН
සබ්ස්ක්‍රයිබ් 100,000 - හැමෝටම ස්තුතියි....
24:24
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 94 М.