How to find a job in Dubai | Interview pass වෙන විදිය

  Рет қаралды 79,720

Perera in Dubai

Perera in Dubai

Күн бұрын

Пікірлер: 346
@Dubai421
@Dubai421 Жыл бұрын
ගොඩක් දේවල් මොලේට ආව අය්යෙ..මාත් dubai walata awilla සතියක්වත් නෑ..ඇත්තටම කිව්වොත් මට මන් අදුනන්නෙ නැති කෙන්ව්ක් එක්ක කතා කරන්න හරි බයය්..මාව වදයක් වෙය්ද..මාව එයාලට ගැලපෙන්නෙ නැද්ද..ඔය වගෙ විකාර දේවල් ඔලුවට එනව..අද කොහොම හරි apply කරපු job එකකින් call ekak awa..මට කතා කරගන්න තේරුනෙ නෑ..එ කිව්වෙ මගෙ හිතේ තිබ්බට මට කියාගන්න බෑ..වචන ගලපගන්න අමාරුය්..කොහොම හරි සාමාන්‍ය වචන මට තේරුනා කතා කරපු..ඒත් කොහොම හරි ඒක සාර්තක උනේ නෑ..😊මගෙ ලොකුම වැරැද්ද මනුස්සයෙක් එක්ක කතාකරගන්න බැරි එක..මන් අද වෙනකන් කාටවත්ම මන් මෙහෙමය් කියල ..කියල නෑ..මටම ලැජ්ජය් මන් ගැන..පොඩි කාලෙ මගෙ පවුල් පසුබිම නිසා වෙන්නෝන මෙහෙම ඔනෑවටත් වඩා මනුස්සයෙක්ට මූනදෙන්න ලැජ්ජ උනේ...එකෙ වේදනාව අදටත් විදිනව මන්..මට ඒක හදාගන්න ක්‍රමයක් තිබ්බනම්....මට හැමදේම ගැන උනන්දුව පොඩ්ඩක් අඩු උනාට මේක කරන්නම ඕනෙ කියන හැගීම තියනව..අය්යට කරදරයක් නැත්තන් මට මේකට කරන්න හොද දෙයක් කියන්න..මට කරන ලොකු උදව්වක්..අය්යගෙ කතාවෙන් තේරුනා අය්ය අවන්ක චරිතයක් කියල..ඒකය් කර කියාගන්න දෙයක් නැති නිසා මෙහෙම හරි මගෙ හිතේ තියනේව එලියට කියන්න හරි හිතුවෙ
@PererainDubai
@PererainDubai Жыл бұрын
Boruwata baya wenna ona na. Api katawath fluent english ba ne. Ona deyak wenna kiyala katha karanna. Waradi hadagena issarahata yamu 💪🏽💪🏽 jaya wewa..
@Dubai421
@Dubai421 Жыл бұрын
@@PererainDubai thankyou 🥰
@JERRY-nw4hm
@JERRY-nw4hm 2 ай бұрын
මටත් තිබ්බ ඔය සීන් එක . Phone eke video on කරගෙන මම මාත් එක්කම කතා කරා . එපාර ටිකින් ටික හරිගියා
@sumithranjan9427
@sumithranjan9427 2 жыл бұрын
ඔයානං සුපිරි කොල්ලෙක් අයියේ. මං ඔයාගෙං ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඔයා මට call එකෙන් දුන්න support එකෙන් තමා අද මං ඔලුව කෙලින් කරං ඉන්නේ.අයියගෙන් බැනුං අහගෙන CV එක හදා ගත්ත නිසා තමා මට හොඳ job එකක් හම්බුනේ නැත්තං මං තාම apply කරං ඉන්නවා. අයියට ගොඩක් පිං බුදු සරණයි. 🙏🏼🙏🏼
@PererainDubai
@PererainDubai 2 жыл бұрын
Thanks bro. Mn help kara wage thawa ekekta goda yanna help kranna 💪🏻❤️
@shamendananjana737
@shamendananjana737 Жыл бұрын
Me wage Aya innawa dakkamath sathutui. Thawa kenekta goda yanna udau karana eka nam mara quality ekak..
@Dubai421
@Dubai421 Жыл бұрын
​@@shamendananjana737අනිවාරෙන්ම...ඩූබාය් වලට ඇවිත් සතියක් ගියෙ නෑ ඉන්න හුගක් lankan අය තව ක්ව්න්ව්ක් ගැන හිතන්නෑ...අනුන්ට මොනව උනත් කමක් නෑ අපේ අතට ගානක් ගන්න බලන් ඉන්න අය 99%ම ඉන්නෙ😊..ලොක ස්වභාවෙ ඒක..වරදින්නෑ..මෙහෙම අයට නොදන්න දෙයක් ඔනාවටත් වඩා තේරුම් කරද්දි හිතට මාර හය්යක් එනව මොනව නැතත්..😇
@KrishanSuresh-pu8xm
@KrishanSuresh-pu8xm Жыл бұрын
​@@PererainDubaioyage whatsp number ekk dennako bro please
@abhkdgdhdhdhhdhdhdh
@abhkdgdhdhdhhdhdhdh 5 ай бұрын
​@@PererainDubai ane mata udaw karanna mama interview ekakata yanna inne mata dan yanna be wage practice na
@kanishkasanjaya6938
@kanishkasanjaya6938 Жыл бұрын
ඇත්තටම ගොඩක් දේවල් දැනගත්ත අයියෙ ඔයාගෙන් ❣️..Thank you ❤.
@sdmunknown7692
@sdmunknown7692 2 жыл бұрын
Oya superb bro oya video walin man godak motivate wenwa ❤️ thnx a lot
@sithumawantha1031
@sithumawantha1031 Жыл бұрын
Good job broo.. well done.. 🫶❤️ me video eka godak help wuna mata.. man dubai and abu dhabi dekema work karalath man awulen hitiye .. gammak awa video eken 💪
@madushikamadumali9303
@madushikamadumali9303 Жыл бұрын
Heta mn interview ekakat ynwa aiye thnkz oyge vedio ek hinda gdk power ekk awa thnkz ❤️❤️❤️
@lasithanuradha7993
@lasithanuradha7993 2 жыл бұрын
Thank you .. ජයවේවා ඔබටත් .. 🙏
@DimutuLakshan
@DimutuLakshan 3 ай бұрын
Very good velivble interview lesson 👌👌
@PererainDubai
@PererainDubai 3 ай бұрын
❤️💪
@Tharindurochana
@Tharindurochana 2 жыл бұрын
🙏 සහෝදරයා වැදගත් දේවල් ගොඩාක් ඉගෙනගත්තා . ❤
@time-to-travel0504
@time-to-travel0504 2 жыл бұрын
නියමයි අයියේ... ඉස්සරහටත් මේ විදිහටම කරන්න.. සුපිරි වැඩක් ❤
@lakindupandithage4652
@lakindupandithage4652 2 жыл бұрын
පට්ට positive මචං ❤️
@Hirugirl2004
@Hirugirl2004 2 жыл бұрын
Thanks aiye loku shakthiyak. Awa mata💪🏻💪🏻💪🏻man kohoma hari karanawa meka
@mahagama..4018
@mahagama..4018 8 ай бұрын
Godak pin.. Loku denumak gaththa.. Nodanna boho de dena gaththa♥️♥️
@PererainDubai
@PererainDubai 8 ай бұрын
Danna ayata share karanna plz..
@චුටීමල්ලි-ඞ4ෆ
@චුටීමල්ලි-ඞ4ෆ 2 жыл бұрын
වටිනවා ඒ වචන ටික ජය වේවා
@umeshamadushan8503
@umeshamadushan8503 11 ай бұрын
ඇත්තටම පුතා ඔයා හොදයි ..මොකද ඔයා කියලා තියෙනවා ඔයා ගේ උදවු ගත්තු අයට..ඒගොල්ලන් ටත් කාට හරි උදවු කරන්න කියලා ..👍❤ ජයක්ම ලැබෙන්න ඕන ඔයා ට ❤
@PererainDubai
@PererainDubai 11 ай бұрын
ගොඩාක් ස්තුතියි 🙏🙏
@ravindutharaka8743
@ravindutharaka8743 11 ай бұрын
❤❤❤ගොඩක් වටින video එකක්.පිං අයියේ ❤️
@PererainDubai
@PererainDubai 11 ай бұрын
එල කිරි 👍🏼👍🏼👍🏼
@shehaniperera7501
@shehaniperera7501 2 жыл бұрын
Thank you aiye. This video is motivate for anyone who are willing to work in Dubai .
@hansimane8001
@hansimane8001 Жыл бұрын
ගොඩක් ස්තුති ඔයාටත් 🙏
@ireshsandaruwan4648
@ireshsandaruwan4648 2 жыл бұрын
Thanks brother kiyapu widiytama video eka kala ne.superb job bro
@PererainDubai
@PererainDubai 2 жыл бұрын
Api kiyapu vidihatama prondu itu karanwa kolla 👍🏼👍🏼😊😊
@ireshsandaruwan4648
@ireshsandaruwan4648 2 жыл бұрын
@@PererainDubai thanks machan.✌✌✌
@JayampathiHerath
@JayampathiHerath Жыл бұрын
🤩Good Explain brother . Go ahead
@PererainDubai
@PererainDubai Жыл бұрын
Thanks Brother 👍🏼
@NimmyUpekha_111
@NimmyUpekha_111 9 ай бұрын
අයියේ thank you so much ගොඩක් දේවල් ඉගෙන ගත්තා❤
@PererainDubai
@PererainDubai 9 ай бұрын
Your welcome 🙏
@madumadu9760
@madumadu9760 9 ай бұрын
godak hoda vidiyo ekak good luck ❤❤❤❤
@PererainDubai
@PererainDubai 9 ай бұрын
Thank you 🙏
@niroshanyateendra2532
@niroshanyateendra2532 2 жыл бұрын
බොහොම ස්තූතිය සහෝ.. ගොඩක් දේවල් ඉගෙන ගත්තා ..
@ThilinaNiroshan-ix7oq
@ThilinaNiroshan-ix7oq 7 ай бұрын
I think this video is the best one to watch if you are going for an interview
@PererainDubai
@PererainDubai 7 ай бұрын
Thank u bro 💪
@n.w.sudarshani7058
@n.w.sudarshani7058 2 жыл бұрын
Good explanation thank a lot brother 😍
@jayaj9054
@jayaj9054 2 жыл бұрын
Very good info. All the very best
@tharinduengineeringironwor5194
@tharinduengineeringironwor5194 2 жыл бұрын
Super brother good luck🙏
@jeewanthasampath1647
@jeewanthasampath1647 Жыл бұрын
Thank you so much and helpful details for the beginners ❤ good luck ❤ I am coming to Dubai for work next month
@harshanamanoj4746
@harshanamanoj4746 Жыл бұрын
ගොඩක් ස්තුතියි සහෝදරයා කියලා දුන්නෙ එකට
@hasithanuwan608
@hasithanuwan608 Жыл бұрын
ඇත්තටම ලොකු දෙයක් දැනගත්තා අයියේ.. All the best and good luck.. Thank you so much.. God bless you..!
@udayakumarajasinghe1806
@udayakumarajasinghe1806 Жыл бұрын
සුපිරි නියමයි 🎉
@nilankadesilvanilanka144
@nilankadesilvanilanka144 2 жыл бұрын
Good malli.harima lassanata oya meka kara.tns.
@sumithkumara9242
@sumithkumara9242 2 жыл бұрын
ස්තුතිය bro godak wathinwa බුදුසරණයි
@shashiperera5250
@shashiperera5250 2 жыл бұрын
Perfect dear. Thank you so much ur advice. God bless you 🙏
@shakisrimali
@shakisrimali Жыл бұрын
Man me video eka balanne dewaniparata supiri aiye
@PererainDubai
@PererainDubai Жыл бұрын
Woooow… Thanks 🙏
@yashodadhanujaya7481
@yashodadhanujaya7481 6 ай бұрын
Great brother ❤😊
@PererainDubai
@PererainDubai 6 ай бұрын
Thank u bro
@busssinessworld4536
@busssinessworld4536 2 жыл бұрын
Thank you very much and helpful details for the beginners
@flixmovie-g3k
@flixmovie-g3k 2 жыл бұрын
Thank You. Good Luck ❤
@darshaninisansala7494
@darshaninisansala7494 2 жыл бұрын
Thank you very much... useful video
@w.nishanthapushpakumarasil5909
@w.nishanthapushpakumarasil5909 2 жыл бұрын
Super thank you bro 🙏🏾
@bandaranalinnalin5178
@bandaranalinnalin5178 2 жыл бұрын
Oya ma karana de mara watinawa aiyya oyagen igana ganna apita godak dewll thiynawa 🙏🙏🙏
@SaduSachin
@SaduSachin 10 ай бұрын
Good job aiya❤
@PererainDubai
@PererainDubai 10 ай бұрын
Thank you malli 🙏🙏
@lahirumangala7603
@lahirumangala7603 2 жыл бұрын
ජය❤❤
@roshanfazil34
@roshanfazil34 2 жыл бұрын
very useful tips aiye.. thanks a lot
@chinthakapriyashantha5146
@chinthakapriyashantha5146 2 жыл бұрын
Supiri aiye oyanam fatta adarei mn danatath inne visit aiye thaks me karana udau walata aiyeeeee
@nisuriamaya3885
@nisuriamaya3885 2 жыл бұрын
Thanks aiye❤️😋
@rushanthanuja1033
@rushanthanuja1033 2 жыл бұрын
Thanks brother. Important video.
@kasundeerasinghe1889
@kasundeerasinghe1889 2 жыл бұрын
එල..නියමයි..
@nishankavishka6109
@nishankavishka6109 2 жыл бұрын
Godk watinwa aiye 😎
@TharushaMadushan-f8l
@TharushaMadushan-f8l 7 ай бұрын
Thanks aiye oyatath jayawewa
@PererainDubai
@PererainDubai 7 ай бұрын
Thanks malli.. anith ayatath dana ganna share karanna
@nuwanpremarathne7606
@nuwanpremarathne7606 2 жыл бұрын
Thnx brd..thaw me wage watina vedio karanna ❤️
@iroshnawanjana9008
@iroshnawanjana9008 Жыл бұрын
Good job bro❤
@PererainDubai
@PererainDubai Жыл бұрын
Thanks 🙏 bro
@sumudusewwandi9213
@sumudusewwandi9213 2 жыл бұрын
Thanks brother 💪
@chanukajayarathna3742
@chanukajayarathna3742 2 жыл бұрын
Thank you Brother ❤
@dulikawaduge1817
@dulikawaduge1817 2 жыл бұрын
Woooow super 👌 👍 😍
@DilshanMadusanka-dg8iz
@DilshanMadusanka-dg8iz Жыл бұрын
Good aidiya,brothar
@gayanthakavish2470
@gayanthakavish2470 2 жыл бұрын
Thank you very much for your great content....
@pushpaPushpa-fx1sd
@pushpaPushpa-fx1sd 2 жыл бұрын
Good speech
@Skyline1986.
@Skyline1986. 2 жыл бұрын
Thx for valuable tips..
@Gamingwonka
@Gamingwonka 2 жыл бұрын
Thanks❤️
@sanjanagunarathna8853
@sanjanagunarathna8853 2 жыл бұрын
Valuable... 👍
@chamindamunasinghe9354
@chamindamunasinghe9354 2 жыл бұрын
Thank you very much for your effort....
@PradeepChamara
@PradeepChamara 2 жыл бұрын
More helpful thing aiya thank you ♥️
@LASIYAA-vz3lm
@LASIYAA-vz3lm Жыл бұрын
Its great ❤
@PererainDubai
@PererainDubai Жыл бұрын
Thanks bro 👍🏼
@PererainDubai
@PererainDubai Жыл бұрын
Thanks bro 👍🏼
@tilakwithanage24
@tilakwithanage24 Жыл бұрын
Surperb.Appriciate!!!
@PererainDubai
@PererainDubai Жыл бұрын
Thanks bro 😳😳
@akalankamadhura8271
@akalankamadhura8271 2 жыл бұрын
Well done bro
@chameerapriyanga8129
@chameerapriyanga8129 2 жыл бұрын
Thanks for you submission
@bibilaak2128
@bibilaak2128 2 жыл бұрын
Thanks u very much Mr.
@travalwithmyhusband1822
@travalwithmyhusband1822 2 жыл бұрын
Oyaata godaak ping aiyye
@ashanlakshitha5735
@ashanlakshitha5735 2 жыл бұрын
Thanq aiye me mase anthima enawa♥️
@chathurangidissanayake2158
@chathurangidissanayake2158 2 жыл бұрын
Super💯👍
@LahiruSadaru-b3s
@LahiruSadaru-b3s 11 ай бұрын
Supiri supiri sirawatama
@PererainDubai
@PererainDubai 11 ай бұрын
Thanks 🙏 thanks 🙏 machan
@chanakaindunil2279
@chanakaindunil2279 2 жыл бұрын
Thanks Machan
@lalithlalith2033
@lalithlalith2033 2 жыл бұрын
Thanks yalu
@Samee27121
@Samee27121 Жыл бұрын
Mara moral ekak dunne e video eken
@MADPUBG469
@MADPUBG469 2 жыл бұрын
Thanks for the details ❤️
@ramyakumari9657
@ramyakumari9657 Жыл бұрын
Pute mata awrudu 53 k wenawa.iob eken awrudu 5 niwadu aran ratakata yanna hitata gena inne .me wayasata yanna puluwanda .riplay please .
@PererainDubai
@PererainDubai Жыл бұрын
Me wayasata yanna puluwan tikak loku position walata, ehema yanwa nam minimum degree ekak tiyenne ona educational side eken.
@diya7329
@diya7329 2 жыл бұрын
Handi kollek oya 😁❤
@arunashanthi5450
@arunashanthi5450 2 жыл бұрын
Thank you so much
@lasanthaabeyrathna9828
@lasanthaabeyrathna9828 2 жыл бұрын
Thanks brother
@susithakumara1833
@susithakumara1833 2 жыл бұрын
Oya niyamai mat interview ekak tiysnawa let mashing walata monawa ahaida barn inne
@priyanthaluminas9547
@priyanthaluminas9547 2 жыл бұрын
👍thanks bro. 1mont visit ewilla jobak hoyaganna beriweoda.
@PererainDubai
@PererainDubai 2 жыл бұрын
Ba. Mage jobs gana karapu video okkoma tika balanna man ewala pahadili krla thienawa
@ChaththaVlogs
@ChaththaVlogs Жыл бұрын
Patta kolle❤❤❤
@PererainDubai
@PererainDubai Жыл бұрын
Thanks bro ❤️
@mohamednadheer1686
@mohamednadheer1686 2 жыл бұрын
Hodai V, Good tel to E, bodies Ask For idiyas Janna Sara Hamduruvo Hewil Give good advice Like a Thambiyo Hambayo Kiyala kiyai Jathi wada Epa Jathika Wadayai AVASIYAI GoadBlass You
@PererainDubai
@PererainDubai 2 жыл бұрын
??
@NalindaKumara-y7s
@NalindaKumara-y7s 9 ай бұрын
Yaluwa mama army eke hiteye Dan pansan mama dubai enna hetan enne mata poddak keyanna puluwannda kohomada entaviw eka goda daganne keyala loku udauwak
@PererainDubai
@PererainDubai 9 ай бұрын
Mokakda oya balana job eka ?
@damithsanjeewa8385
@damithsanjeewa8385 Жыл бұрын
Miya mai shiran brother 😊
@tharindusathsara6515
@tharindusathsara6515 2 жыл бұрын
අයියා job ekak hoyala denna අයියා oyata godak pin අයියා
@SupunSamarajeewa-e3z
@SupunSamarajeewa-e3z 11 ай бұрын
Supiriyak
@PererainDubai
@PererainDubai 11 ай бұрын
Thanks 🙏 machan
@ruwanranganathpathirana514
@ruwanranganathpathirana514 2 жыл бұрын
Brother oyata puluwan da dubai logistics jobs mkt eka jobs hoya ganna widiya, salary eka, companies monawada, minimum requirement gana vlog ekak karanna, 🙏🙏
@PererainDubai
@PererainDubai 2 жыл бұрын
Sure bro mn e gana study karala field eke wada karana ape ekkenek contact karagena video ekak karannam 💪🏽
@ruwanranganathpathirana514
@ruwanranganathpathirana514 2 жыл бұрын
@@PererainDubai thanks a lot brother, 👍👍lokuma udawwak machan..🙏🙏🙏 Agency gana sure ekak na, dubai gana re search parak dala kohoma hari dubai walta enne yanna oni..
@prabhashranasingha2265
@prabhashranasingha2265 Жыл бұрын
Mage palaweni interview eka aiye ada thiyenne .dubai wala godak baye inne 😢
@PererainDubai
@PererainDubai Жыл бұрын
Don’t worry bro everything will be okay 💪🏻
@lahirukumara4205
@lahirukumara4205 2 жыл бұрын
Man iwara wenakanma baluwa mara gamma yalu math yanna inne
@wasanthapremathilaka163
@wasanthapremathilaka163 Жыл бұрын
ela bro
@wathsalanettasinghe194
@wathsalanettasinghe194 2 жыл бұрын
Aiye Dubai wala human resources management kohomada wenne kiyana eka monawada tiyena policies kiyala danaganna puluwan widihak kiyanna puluwanda?
@PererainDubai
@PererainDubai Жыл бұрын
U can check through the government website
@sithumdewapriya534
@sithumdewapriya534 Жыл бұрын
Aiye kfc wage restaurant ehekta dubai enwnm interview ekata face krna vidiha poddak pahadili krla dennako
@PererainDubai
@PererainDubai Жыл бұрын
Man ewannam bro
@MADUSHANKA-wo4yt
@MADUSHANKA-wo4yt 2 ай бұрын
Man linkedin eken job walata demma . Ayala mail euwa lankawe inna nisa be kiuwa 😢😢
@PererainDubai
@PererainDubai 2 ай бұрын
linkedIn gana karapu video eka baluwada?
@chamindamanahara8633
@chamindamanahara8633 2 жыл бұрын
Good video
@sudeshkotagedaraliyanage7289
@sudeshkotagedaraliyanage7289 2 жыл бұрын
Hair cutting Salon ekaka interview face karana widiya kiyala denna puluwanda Malli. Mama hair cutting Salon ekaka job ekakata enna hithan inne. Eka karana hodama widiya gena pehedili karanna. Thank you
@PererainDubai
@PererainDubai 2 жыл бұрын
Lankawe saloon karana aya innawa godak ehema ekkenek contact karagaththanam hari.
@kalpanapushpakumari2090
@kalpanapushpakumari2090 2 жыл бұрын
thz aiye.mm machanic kenek.oyt job vecance envnm podak kiynn puluvan da
@PererainDubai
@PererainDubai 2 жыл бұрын
Mage Community posts balanna bro
@kalpanapushpakumari2090
@kalpanapushpakumari2090 2 жыл бұрын
@@PererainDubai eva kheda thiyenne??🤔
@diya7329
@diya7329 2 жыл бұрын
Ane ayye receptionist job ekakata mata aniddta interview ekak thynwa online dubai wla. 🥺 ane plz eka gana krnnako video ekak plz plz plz plz man gdk baye inne me 🥺
@PererainDubai
@PererainDubai 2 жыл бұрын
Baya wenna deyak na oyagen ahana prasna walata hariata answers dena hoda internet connection ekak and hoda environment ekaka idan interview eka krnna
@widusaraniwasana467
@widusaraniwasana467 Жыл бұрын
Mta cv ekk hdgnn help krnn ayye plz ❤
@PererainDubai
@PererainDubai Жыл бұрын
Mail ekak danna Pereraindubai@gmail.com
@thilakbandula8876
@thilakbandula8876 Жыл бұрын
Darving job ekkata ennai balanne eth laisan ekka gankan inna thannak hoyaganna laisan gathama job ekkak hoyaganna puluwan waida
@PererainDubai
@PererainDubai Жыл бұрын
ලයිසන් එකට roughly 8,500aed වියදං වෙනවා
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН