How to find accommodation in Australia | ඔසී ඇවිත් ඉන්න තැනක් හොයාගමු| Episode 22 | සිංහල vlog

  Рет қаралды 9,147

The Geodetic Duo

The Geodetic Duo

Күн бұрын

This video is about finding accommodation in Australia as a newcomer. In this video, we discuss several options such as Facebook Marketplace, Gumtree, Flatmates, Uni Lodge and Realeastate.com.au
We further discuss the inspection and application procedure in Realestate.com.au
Please click the below links for more information:
Gum tree - www.gumtree.co...
Flatmates - flatmates.com.au
Uni Lodge - www.unilodge.c...
Realestate - www.realestate...
#realestate #realestateagent #realestateinaustralia #sinhalavlogs #accommodationinaustralia #accommodation #australia #srilankanvlogs

Пікірлер: 30
@Dulara_
@Dulara_ Жыл бұрын
Subscribe කල අද තමයි ඔයල එක්ක join උනේ බොහොම ස්තූති ❤🎉
@thegeodeticduo
@thegeodeticduo Жыл бұрын
ගොඩාක් ස්තූතියි! දිගටම අපිත් එක්ක රැඳී ඉන්න! ❤❤
@erangagamage2263
@erangagamage2263 Жыл бұрын
ගොඩක් වැදගත් දෙයක් jay. ඉස්සරහටත් මේ වගේ දේවල් කරන්න ❤
@thegeodeticduo
@thegeodeticduo Жыл бұрын
ගොඩාක් ස්තූතියි දුශී! ❤
@shajinijayasinghe
@shajinijayasinghe Жыл бұрын
නියමයි නංගී ....දිගටම video අරගෙන එන්න ...👍
@thegeodeticduo
@thegeodeticduo Жыл бұрын
ගොඩාක් ස්තූතියි අක්කා! ❤
@shashikalaChamini-tu8td
@shashikalaChamini-tu8td Жыл бұрын
❤niyamai nangi Godak wadagath deyak
@thegeodeticduo
@thegeodeticduo Жыл бұрын
ගොඩාක් ස්තූතියි අක්කා! ❤
@tharangisilva2734
@tharangisilva2734 Жыл бұрын
Mru akke eka nm❤❤❤❤🎉🎉🎉🎉🎉
@thegeodeticduo
@thegeodeticduo Жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගි! ❤
@Ape_Sakwala
@Ape_Sakwala Жыл бұрын
Thank you👍👍
@thegeodeticduo
@thegeodeticduo 9 ай бұрын
Stay tuned! ❤
@amalidayarathna1334
@amalidayarathna1334 3 ай бұрын
👍👍👍👍
@dhanushkawijesinghe6034
@dhanushkawijesinghe6034 Жыл бұрын
Waiting ❤️❤️
@thegeodeticduo
@thegeodeticduo Жыл бұрын
♥️😘
@thamira492
@thamira492 Жыл бұрын
මම මේ වීඩියෝ එක බැලුවේ, මටත් අදහසක් ගන්නයි. මේක බැලුවහම තේරෙන්නේ ආපු ගමන්ම හොද තැනක් හොයා ගන්න ටිකක් අමාරුයි කියලා. මගේ වයිෆ්ට student visa grant වුනේ ඊයේ Griffith Nathan campus එන්නයි ඉන්නේ . ජූලි 07, 08 තමයි air ticket book වුනේ.දැන්නම් බයත් හිතෙනවා. අපිට ආපු ගමන් ඉන්න තැනක් හොයලා දෙන්න පුලුවන්ද ඔයාලට. අපිට ගෙවන්න පුලුවන්. ලොකු උදව්වක් මේක කරලා දෙන්න පුලුවන් නම්.
@thegeodeticduo
@thegeodeticduo Жыл бұрын
මේ දවස්වල rental crisis එක නිසා කලින්ට වඩා ටිකක් අමාරුයි.අපි එන දවස්වල එක ගෙදරට 30 දෙනෙක් විතර inspetion ආවා.මගේ husband මුලින්ම ආවා එයාට company accomodation ලැබුනා සති 3.ඒ කාලය ඇතුලත තැනක් හොයාගන්න අමාරු වුනා.ඊළගට Airbnb ඉන්න ගමන් inspetion ගියා.හරියටම මාසයයි සතියකින් වගේ තමයි තැනක් ලැබුනේ realestate එක හරහා.තැනක් ලැබුනට පස්සේ තමයි මම ආවේ.Nathen Campus එක තියන Mt.Gravatt පැත්තෙ Airbnb එකක් ඔයාලට ලංකාවේ ඉඳලා book කරගන්න පුලුවන්.පහළ link එකෙන් ආව ගමන් නතර වෙන්න තාවකාලිකව airbnb එකක් දාගන්න.අපි ලංකාවේ දන්න අයට කියලා බලන්නම්. ♥️ www.airbnb.com.au
@thamira492
@thamira492 Жыл бұрын
@@thegeodeticduo එහෙම ලංකාවේ දන්න අයට කියලා බලන්න පුලුවන් නම් ලොකු උදව්වක් . Repy කලාට ගොඩක් ස්තුතියි 🙏🙏
@thanujakasun6586
@thanujakasun6586 Жыл бұрын
❤ Super ❤
@thegeodeticduo
@thegeodeticduo Жыл бұрын
Thank you! ❤
@antdigifam
@antdigifam Жыл бұрын
Informative vlog machi! ❣❣
@thegeodeticduo
@thegeodeticduo Жыл бұрын
Thank you so much dal ❤
@sandunjayasooriya9447
@sandunjayasooriya9447 Жыл бұрын
Super
@thegeodeticduo
@thegeodeticduo Жыл бұрын
Thank you! ❤
@srimalabeyegoonasekera4354
@srimalabeyegoonasekera4354 8 ай бұрын
Do we have to show our bank account balance as well and if so around howmuch for a unit on rent at around 450 dollars pw.
@thegeodeticduo
@thegeodeticduo 8 ай бұрын
Some real estate companies ask for a current bank statements but some are not.Companies wants to see how much income you earn and how much you spend weekly basis.Its better to have initial security bond money on your account.(Ex: If your budget is $450 bond is $1800)
@sheharaishini3999
@sheharaishini3999 Жыл бұрын
Oyalata awilla settle wenna කොච්චර kal giyada😊
@thegeodeticduo
@thegeodeticduo Жыл бұрын
අපි ඔසී ආවේ husband ට ලැබුන 482 visa එකෙන්.Job එකටම ආව නිසා පළමු සති 3 company එකෙන් accomodation ලැබුනා.4 වෙනි සතිය Airbnb ඉන්න ගමන් inspetion ගිහින් accomodation settle කරගත්තා.උපරිම මාසයක් වගේ ගත වුනේ.මේ තත්වය එන visa condition එකත් එක්ක වෙනස් වෙනවා.Job එකක් එක්ක හෝ direct PR එනවනම් settle වෙන්න ලේසී.
@chithramarasinghe2681
@chithramarasinghe2681 Жыл бұрын
😂😂😂😂
@thegeodeticduo
@thegeodeticduo Жыл бұрын
අම්මා ❤❤❤
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 29 МЛН
Incredible: Teacher builds airplane to teach kids behavior! #shorts
00:32
Fabiosa Stories
Рет қаралды 11 МЛН
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 118 МЛН
Australiaවෙන් අඩුවට Room එකක් හොයමු | Rent a room in Australia | Room prices in Australia Sinhala
20:21
HELLO SRI LANKA - ඕස්ට්‍රේලියා ඉඳන්
Рет қаралды 10 М.
How to find accommodation in Australia (Working holiday visa tips)
15:41
How To Find Your 1st House/Apartment in Australia
11:25
Artee Vlogs
Рет қаралды 30 М.
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 29 МЛН