No video

පතලේ මැණික් ගරන දවස අද - How To Find Gemstones - My Gem Vlog - Episode 36

  Рет қаралды 19,795

Poora Gems

Poora Gems

7 ай бұрын

Gemstones Of Sri Lanka.
✅ Email - Pooragems@gmail.com
✅ Whatsapp Channel - whatsapp.com/channel/0029VaBU...
✅My Facebook Page - share/qEx8mr...
✅ My Facebook Profile - profile.php?...
✅ MyTiktok Profile - www.tiktok.com/@poora.gems?_t...
✅ My Cricket Channel - / @poorasl6865 .
#gemstones #bluesapphire #bluesapphire #ruby #alexandrite #naturalgems #pooragems #gemmines #srilankagems #madagascargems #yellowsapphire #aquamarine #diamond #bluespinel #gemstone gemstonesjewelry #gemstonesindia #gemstonesforsale #gemstonesforjewelry #gemstonesale #gemstonesandcrystals #gemstonesandminerals #gemstonesatlanta #gemstonesaustralia #gemstonescollector
#pooragems #gemstones #gems #gemshow #srilankagemstones
මැණික් හොයන හැටි මගේ පතල් ජීවිතේ ගෙවෙන හැටි.
Gemstones are minerals, rocks, or organic matters that have been chosen for their beauty, durability, and rarity and then cut or faceted and polished to make jewelry or other human adornments. Even though most gemstones are hard, some are too soft or fragile to be used in jewelry, so they are often exhibited in museums and sought by collectors.
Gemstones Color
Gemstones are diverse in their beauty, and many are available in a stunning variety of shades and colors. Most gemstones have little beauty in the rough state, they may look like ordinary rocks or pebbles, but after a skilled cutting and polishing the full color and luster can be seen. Generally, gemstones with clear, medium-tone, intense, and saturated primary colors are most preferred.
Gemstones Clarity
Gemstones are formed below the Earth's surface and can sometimes show traces of other minerals, called inclusions. Inclusions can look like small spots or imperfections within the stone. When viewed through a microscope or a 10x loupe, they can give information about the geological environment in which the mineral was formed and its origin. Inclusions can sometimes identify gemstones and even prove whether the stone is natural or synthetic. Some gemstones, such as emeralds, are more likely to have inclusions. Others, such as aquamarine and topaz, generally have very few inclusions or even none at all.
Gemstones Cut
The natural beauty of a gem can be enhanced by the way it is cut. There are two basic kinds of gem cuts: cabochon and faceted. The cabochon cut has a smooth rounded top, usually with a flat base, and it is mainly used for opaque or translucent softer gemstones. Cabochons were the only way in which stones were cut until about the 14th century when faceting was developed. Faceting is the process of cutting a gemstone to improve its beauty by making it reflect more light. The faceted cut has many flat cut surfaces (facets) with an overall shape that might be round, oval, square, and more. Only the harder gemstones can be successfully faceted. A gemstone that has been cut and polished is called a gem, or jewel.
Gemstones Carat
The weight of the gemstone is measured in carats (5 carats = 1 gram). It's important to recognize that some gems are denser than others. For example, a one-carat ruby (very dense) is going to be smaller than a one-carat emerald (less dense). Also, different types of gems that are similar in size may still differ significantly in value.

Пікірлер: 194
@damindu796
@damindu796 Ай бұрын
ඔබට විශ්ව ආශිර්වාද කරනවා සහෝදරයා , නොසැලී ඉදිරියට යන්න ජය 💎💫
@srimaliroshan3380
@srimaliroshan3380 7 ай бұрын
ඔයා වගේ හිත හොද මනුස්සයෙක්ට අනිවාර්යයෙන් හරියනවා! බුදු සරණයි සහොදරයා🙏🙏
@PooraGems
@PooraGems 7 ай бұрын
බුදු සරණයි !!! දෙවි පිහිටයි !!! 🙏🏻☸️🙏🏻 මචං❤️
@millenniumfire7176
@millenniumfire7176 2 ай бұрын
සමන් දෙවියන් ගෙ පිහිටෙන් ඉක්මන් ජය ගන්න ලැබෙවායි පතමි මිතුරා ...🎉
@PooraGems
@PooraGems 2 ай бұрын
Bohoma Sthuthiyy 🙏🏻☸️🙏🏻
@evanshanpigera4963
@evanshanpigera4963 7 ай бұрын
ඊලග පතලේ හොද ගලක් හමුවේයි.ජය වේවා 🎉
@dineshmadutharanga1945
@dineshmadutharanga1945 15 күн бұрын
සියලු දෙවියන්ගේ පිහිටෙන් වැඩි වැඩියෙන් හරි යන්නවා.දෙවි පිහිටයි බුදු සරනයි
@ranjithdaluwatta4867
@ranjithdaluwatta4867 7 ай бұрын
සංවේදියි....ඒත් කෙදිනක හෝ ඔබට ජය ලැබෙනවාමයි...!
@PooraGems
@PooraGems 7 ай бұрын
Bohoma Pin ehh prarthanawata 🙏🏻🙏🏻🙏🏻
@prabathtennakoon9478
@prabathtennakoon9478 7 ай бұрын
උත්සාහයයි සිහියයි සතියයි ධෛර්යමත් කරගන්න!! ඔබට සුභ නව වසරක් වේවා සහෝදරයා හදවතින්ම ඔබට හොඳ ගලක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@PooraGems
@PooraGems 7 ай бұрын
Esema wewa sahodaraya !!! Subha nawa wasarakk wewa !!! 🙏🏻☸️🙏🏻
@VillageInlifeTv
@VillageInlifeTv 7 ай бұрын
මමත් පතලක් පටන්ගන්නව තව ටික දවසකින් ඇළහැර. ඔයාට ඉක්මනටම ලොකු ජයක් ලැබෙයි.
@PooraGems
@PooraGems 7 ай бұрын
Aniwaarenn oyaatath jayako lebeyy.. බුදු සරණයි !!! දෙවි පිහිටයි !!!
@asangaekanayake3326
@asangaekanayake3326 3 ай бұрын
ජයෙන් ජයම වේවා ...ජය ශ්‍රී .... ජය ශ්‍රී ...ජය ශ්‍රී ....🙏🙏🙏🙏
@MadushiOfficial30
@MadushiOfficial30 7 ай бұрын
ආදරණීය,නිහතමානී චරිතයක්...ඊලග පතලෙන් මැණික් ලැබේවා කියලා හදවතින්ම පාර්ථනා කරනවා.බුදු සරණයි. සුමන සමන් දෙවි පිහිටයි අයියාටත්,පතලේ වැඩ කරන හැමෝන්ටමත්.❤️✍️
@PooraGems
@PooraGems 7 ай бұрын
බුදු සරණයි !!! දෙවි පිහිටයි !!! සුභ අලුත් අවුරුද්දක් වේවා !!!
@MadushiOfficial30
@MadushiOfficial30 7 ай бұрын
@@PooraGems අයියාටත්,පව්ලේ සියලුම දෙනාටත් සියලුම යහපත් සිතුම්,පැතුම් ⁣ඉටුවන වාසනාවන්ත සුබම සුභ නව වසරක් වේවා.🎁🙏✍️
@pasindudilshandasanayaka6722
@pasindudilshandasanayaka6722 7 ай бұрын
අත අරින්න එපා අයියේ.ඔයා වගේ මනුස්සයෙක්ට අනිවාර්යයෙන් හරි යනවා. ස්තූතියි වීඩියෝ ටිකට ආසාවෙන් බැලුවේ. ජය❤
@prasadariyarathna7708
@prasadariyarathna7708 4 ай бұрын
අයියෙ ඔයාට වරදින්නෙ නෑ ඉක්මනටම ලැබේවි අයියා බලාපොරොත්තු වෙන විදියෙ මැණික් 😊🌼🙏
@sandunpradeep3120
@sandunpradeep3120 7 ай бұрын
සුබ අලුත් අවෘද්දක් අයියේ ❤
@ravanking9865
@ravanking9865 7 ай бұрын
අලුත් අවුරුද්දේ අනිවාර්යයෙන්ම ගලක් සෙට් වෙයි .අතාරින්න එපා ජයවේවා සහෝදරයා ❤❤❤❤❤
@PooraGems
@PooraGems 7 ай бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා !!! Bohoma Pin prarthanawata 🙏🏻❤️❤️
@dsvlog6100
@dsvlog6100 7 ай бұрын
උත්සාහය අත් හරින්න එපා ඔය සේරටම හරියන්න ගලක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤
@PooraGems
@PooraGems 7 ай бұрын
Bohoma Pinn eehh prarthanawata 🙏🏻🙏🏻🙏🏻🙏🏻
@user-hh1so1ry1f
@user-hh1so1ry1f 7 ай бұрын
ජය!
@sithijadesilva3637
@sithijadesilva3637 7 ай бұрын
සහෝදරයා... ඔයාට අලුත් අවුරුද්දේ ලග ලගම වටින මිලකළ නොහැකි මැණිකක් ලැබේවා...!!! කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...!!! ( දිගටම බැලුවා Vedios tika, මගේ පතල් ජීවිත කතාවටම සමානයි...) මේ අවුරුද්දෙ එකෙන්ම හරියන්න ඕනි...!!! ජයම වේවා...! බුදුසරණයි...!!!
@PooraGems
@PooraGems 7 ай бұрын
තෙරුවන් සරණයි !!! දෙවි පිහිටයි !!! ජයවේවා 🙏🏻☸️🙏🏻 Wachanama loku hayyakk machann.. Obatath me aurudde honda nil kellakk lebewa kiyala prarthana karanawa 🙏🏻❤️❤️🥹💎
@danushkarajanayake7513
@danushkarajanayake7513 7 ай бұрын
Bro oyata wasanavantha idamakin hoda manikak labewa.mamath maha polawath ekka sambanda deyak karana nisa oba darana uthsahaya mata hodata therenawa.budu saranai!
@user-fy2gg9jv2o
@user-fy2gg9jv2o 7 ай бұрын
අනිවාර්යයෙන්ම දවසක හරි යාවි 🙏
@DDMadhu1984
@DDMadhu1984 Ай бұрын
බුදු සරණයි සහෝදරයා
@nilahetti5293
@nilahetti5293 7 ай бұрын
Machan ❤❤❤ wasanawa lagadima hambei!happy new year !🎉
@PooraGems
@PooraGems 7 ай бұрын
Subha nawa wasarakk wewa !!! Machann.. Bohoma pinn eehh prarthanawata 🙏🏻🙏🏻🙏🏻
@Japansana
@Japansana 7 ай бұрын
Jayawewa aiye ❤ me aluth aurudde mulinma karana parthanawa aiyata ilaga pathalen hoda galak lebewa kiyala 🙏❤️
@PooraGems
@PooraGems 7 ай бұрын
Bohoma Pinn mallee eehh prarthanawata.. Malligeth jeewithe sarthana wenna kiyala mama prarthana karanawa mallee 🙏🏻🙏🏻🙏🏻🙏🏻
@sanojroshan8
@sanojroshan8 7 ай бұрын
උත්සාහවන්තයා ජය ගනී.🖤
@PooraGems
@PooraGems 7 ай бұрын
❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻
@malindadeshapriya6019
@malindadeshapriya6019 7 ай бұрын
තෙරුවන් සරණයි brother 💎💙❤️
@user-sg5nd9jh5i
@user-sg5nd9jh5i 7 ай бұрын
සුමන සමන් දෙවි හාමුදුරුවන් ගේ පිහිටෙන් අනිවාර්යයෙන් ඔයාට මැනික් ගලක් ලගදීම ලැබේවා
@PooraGems
@PooraGems 7 ай бұрын
තෙරුවන් සරණයි !!! දෙවි පිහිටයි !!! ජයවේවා බොහොම පිං ඒ ප්‍රාර්ථනාවට 🙏🏻☸️🙏🏻
@dishanthamadu2990
@dishanthamadu2990 7 ай бұрын
💎🙏🤍❤️‍🔥 labanna u aluth aurudda subama wewa miniketa mahapolawen mathu v obata sathuta wasanawa leba dewa saman devidu oba sema reka dewaa sadu sadu”🙏🙏🤍💎💎💎 budu saranay.❤
@PooraGems
@PooraGems 7 ай бұрын
තෙරුවන් සරණයි !!! දෙවි පිහිටයි !!! සුභ නවවසරක් වේවා !!! නිරෝගී වේවා !!! ජයවේවා 🙏🏻☸️🙏🏻
@Editworld-vb6ym
@Editworld-vb6ym 7 ай бұрын
ජයවේවා
@PooraGems
@PooraGems 7 ай бұрын
ජයවේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻
@mohamedfazly1024
@mohamedfazly1024 7 ай бұрын
All the best bro..
@PooraGems
@PooraGems 7 ай бұрын
Brother ❤️🙏🏻🙏🏻
@user-ci7zj4hn1z
@user-ci7zj4hn1z 2 ай бұрын
❤❤oyata hariyanwa aiye ❤samandeviyange pihitai
@s.l8813
@s.l8813 7 ай бұрын
සුබ නව වසරක් වේවා අයියේ ඉලග පතලේන් සුපිරි මැණිකක් හම්බ වෙයි ❤❤
@PooraGems
@PooraGems 7 ай бұрын
Esema wewa mallee !!! Mallee ❤️❤️❤️
@naveen20402
@naveen20402 5 ай бұрын
Jaya❤
@pradeep11290
@pradeep11290 7 ай бұрын
ජයවේවා 🙏🙏🙏
@PooraGems
@PooraGems 7 ай бұрын
Jaya Wewa 🙏🏻🙏🏻🙏🏻
@wktilochana4303
@wktilochana4303 7 ай бұрын
❤🙏🏻💪🏻 Happy 2024 new year saho , jayawewa💵💎
@PooraGems
@PooraGems 7 ай бұрын
Wish you the same machann ❤️❤️🙏🏻🥹🥹🥹
@jayalankacharitha8833
@jayalankacharitha8833 7 ай бұрын
Sure. You will get good big stone soon
@PooraGems
@PooraGems 7 ай бұрын
❤️❤️🙏🏻🙏🏻🙏🏻🙏🏻
@user-nm2si8gy9s
@user-nm2si8gy9s 7 ай бұрын
Labana aurudde aniwaryenma oyata goda yanna puluwan,waradinne na brother ❤❤❤,jayaeewa oyata 2024 ,👍👍👍🙏🙏
@PooraGems
@PooraGems 7 ай бұрын
Machann oyaatath waradinne ne labana aurudde goda yanawamayy apii hemoma 🙏🏻🙏🏻❤️❤️
@sasikamalinda6962
@sasikamalinda6962 7 ай бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා 😊
@HDAjith-xq1kk
@HDAjith-xq1kk 5 ай бұрын
ඔබට ජය සුදු ගල් පෙන්නලාම වැඩ සටහනක් කරන්න අපිට ගොඩක්ම වැදගත් වෙයි
@PooraGems
@PooraGems 5 ай бұрын
Mama eheema video ekak kala ayye balanna ❤️
@user-gk8bo8hp7q
@user-gk8bo8hp7q 7 ай бұрын
Oyata hariyanawa thawaparak balanna mata suwer budusaranai obata
@PooraGems
@PooraGems 7 ай бұрын
Balamu apii bohoma sthuthiyy 🙏🏻🙏🏻🙏🏻
@buddhikalakmalsamaraweera8453
@buddhikalakmalsamaraweera8453 7 ай бұрын
Obata Jaya...👍👍 Suba nawa wasarak wewa....!
@thushaniwijekoon-ni8zr
@thushaniwijekoon-ni8zr 3 ай бұрын
🎉
@lasantha.rathnayaka
@lasantha.rathnayaka 7 ай бұрын
සොයන්නාට සම්බවේ බ්‍රො අතාරින්න එපා හොදම ගලක් ලැබෙයි වෙලාවක වෙලාව එන්න ඕන ලැබෙන්නත්😊❤
@PooraGems
@PooraGems 7 ай бұрын
Aniwaa machann aniwaa ❤️❤️🙏🏻🙏🏻
@vishmithavishmitha6870
@vishmithavishmitha6870 7 ай бұрын
අනිවාර්යයෙන්ම හරියනව යාලූ... Keep going ❤️ තෙරුවන් සරණයි
@PooraGems
@PooraGems 7 ай бұрын
තෙරුවන් සරණයි !!! දෙවි පිහිටයි !!! ජයවේවා 🙏🏻☸️🙏🏻
@vishmithavishmitha6870
@vishmithavishmitha6870 7 ай бұрын
❤​@@PooraGems
@channanimala4665
@channanimala4665 7 ай бұрын
මටත් දුකයි බ්‍රෝ,මාත් ඔයත් එක්කම හිටියා වගේ දැනුනා අද වෙනකම්,කමක් නැ ඊළග පතලේන් ලංකාවේ ලොකුම මැණික ඔයාට ලැබේවා කියලා පාර්ථනා කරනවා❤❤❤
@AathifAhamed456
@AathifAhamed456 7 ай бұрын
Poora ayye ❤
@aseladias8322
@aseladias8322 7 ай бұрын
Malli Eheliyagoda Kittuwa goda illam idamak wikunanna thiye....oyala ehema try karanawanam kiyanna..❤❤❤
@PooraGems
@PooraGems 7 ай бұрын
Elaakiri ayye ❤️❤️🙏🏻
@isuruudayanga8690
@isuruudayanga8690 7 ай бұрын
කවදා හරි හරියයි bro. වැඩේ අල්ලන් ඉන්න. ❤️
@TopVehicles2023
@TopVehicles2023 7 ай бұрын
Aiye pathalak karanakota yana viyadam monawada? Panguwata karanakota pangu bedenne kohomada kiyala video akak karannakooo❤👍🙏
@amilassubasinghe5918
@amilassubasinghe5918 7 ай бұрын
Asawen balnne api 🤩😍
@PooraGems
@PooraGems 7 ай бұрын
Bohoma Sthuthiyy 🙏🏻🙏🏻❤️❤️
@WasanthaKumara-ke9en
@WasanthaKumara-ke9en 7 ай бұрын
Waradin ne sahodaraya..sumana Saman deiyamuduruwange pihiten ❤❤❤❤
@PooraGems
@PooraGems 7 ай бұрын
තෙරුවන් සරණයි !!! දෙවි පිහිටයි !!! ජයවේවා 🙏🏻☸️🙏🏻
@musiripalahettiarachchi
@musiripalahettiarachchi 7 ай бұрын
Tryagen
@countryhill
@countryhill 7 ай бұрын
Othana thawa parak try karanna.kapapu walata meters 15 k vithara durin. Sure oya goda yanawa.thawa 1ka parak try karanna
@indikarajakaruna3891
@indikarajakaruna3891 Ай бұрын
🙏🙏🙏 oyata waradinna vidiyak na....aniwaryenma manik labenna ona...
@madushan9647
@madushan9647 7 ай бұрын
Try and try one day you can fly 💪💪💪🙏🙏
@PooraGems
@PooraGems 7 ай бұрын
Surely ❤️🙏🏻🙏🏻
@Upasena-pl4sb
@Upasena-pl4sb 7 ай бұрын
Jayawewa.siyalu..denata..❤
@PooraGems
@PooraGems 7 ай бұрын
Jaya Wewa !!!
@PooraGems
@PooraGems 7 ай бұрын
❤️❤️🙏🏻🙏🏻
@user-ye9yv9lh6v
@user-ye9yv9lh6v 7 ай бұрын
Obata jaya❤
@PooraGems
@PooraGems 7 ай бұрын
Jaya Wewa Obatath 🙏🏻🙏🏻❤️❤️❤️
@user-ye9yv9lh6v
@user-ye9yv9lh6v 7 ай бұрын
@@PooraGems 🙏🙏❤❤
@Mrsithuu
@Mrsithuu 6 ай бұрын
අයියේ, rought ගල් ලක්ශ 5,10 අරන් දැනුමෙන් cut and polish කරලාඅ එහෙන ඒ ගල් වලින් ලොකු ගානක් හොයන්න පුලුවන් වෙයි නෙඑ...පතලකට බහිනවට වඩා,ඒක කරන එක හොදයි නේද. ඉස්සෙල්ලාම (❤need reply ?)
@clintsanjayahettiarachchi8144
@clintsanjayahettiarachchi8144 7 ай бұрын
සුබ නව වසරක් වේවා..
@PooraGems
@PooraGems 7 ай бұрын
එසේම වේවා 🙏🏻🙏🏻🙏🏻
@shalithalahiru-yv7uw
@shalithalahiru-yv7uw 2 ай бұрын
Salenna epa yalu ena eks mohothak wechcha dewal therum aran yanna aluth gamanak ❤
@aaachannel7060
@aaachannel7060 5 ай бұрын
Aniwayen machan eka parin goda yanna galak hamba wei .
@bigunkavindu3685
@bigunkavindu3685 7 ай бұрын
අලුත් අවුරුද්දේ හොද ගලක් හම්බෙන්න ඔනී ඔයාට අපිත් පතල් වැඩ මාස 7කින් මොකුත් නෑ
@PooraGems
@PooraGems 7 ай бұрын
Adee eekane lesi ne machann.. Oyaalatath aniwaarenn hambeyy.. Apii yannepee gala gawata gala enne anne apii gawata. Amaaruwenn hary try ekak demu ❤️❤️🙏🏻🥹
@jayasiriperera9548
@jayasiriperera9548 7 ай бұрын
Thanks Thanks Thanks Thanks Thanks
@PooraGems
@PooraGems 7 ай бұрын
🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻
@lahirusampath8227
@lahirusampath8227 7 ай бұрын
Oya idame loku galak thiyenawa suwer
@PooraGems
@PooraGems 7 ай бұрын
Hoyanna tama aamaruu 🙏🏻❤️🥹
@sheruniwickramasinghe1162
@sheruniwickramasinghe1162 5 ай бұрын
oyawa connact kara ganna widihak nadda ayye?
@shashikamadhubashana2877
@shashikamadhubashana2877 7 ай бұрын
Oyata sumanasaman Dewi pihitai waradine na.godak hithahoda kollek mokada wena kisima kenek kawadawath mewage videos karanne na💎💎💎🙏🙏❤
@PooraGems
@PooraGems 7 ай бұрын
බුදු සරණයි !!! දෙවි පිහිටයි !!! Bohoma Pin E Prarthanawata 🙏🏻🙏🏻🙏🏻
@little_american_dreamer-hh3rc
@little_american_dreamer-hh3rc 7 ай бұрын
❤❤❤❤
@charithnanayakkara6584
@charithnanayakkara6584 7 ай бұрын
Selenna epa yaluwa aniwaryen oyata hari yanawa hemadama me wage awankawa jeewath wenna gahakolata mahapolawata adaraya karanna api eyalawa atheriyath eyala apiwa athharinne ne baya wenna epa wetenna epa digatama karagena yanna aniwaryen oyata wiyadam una wage dasa dahas warayak wedi wela hambei hithnna epa good luck bro jayen jayama wewa Budusaranai
@PooraGems
@PooraGems 7 ай бұрын
තෙරුවන් සරණයි !!! දෙවි පිහිටයි !!! Aniwarenn machann ee dewall kawadawath wenass wenne ne ජයවේවා 🙏🏻☸️🙏🏻
@charithnanayakkara6584
@charithnanayakkara6584 7 ай бұрын
Mamath gem field eke thamai inne hebei thama pathalak kare ne idea ekak nam thiyenawa eth mata hithenawa oyata puluwan kamk thiyenawa nam illam kurak wage gahala oya idame thwa eka parak try kaloth hondai kiyala hithenawa chuttak hithala balanna mkada adahas nam ekak newei 100 k unath denna puluwan eth ewata yana mudal e wagema watina kalaya e gena hithaddi eththatama ithn kiyala wedak nee
@ahamedalthaf5824
@ahamedalthaf5824 6 ай бұрын
Are kame ekenag patte rasai wage okkoteme wadiye.good luck on your taget.
@PooraGems
@PooraGems 6 ай бұрын
🙏🏻🙏🏻❤️❤️❤️
@ahamedalthaf5824
@ahamedalthaf5824 6 ай бұрын
Malli..truth suffers but never dies.Never ever give up.Jaye wewa✌🙏@@PooraGems
@thusharapathirana5688
@thusharapathirana5688 7 ай бұрын
@PooraGems
@PooraGems 7 ай бұрын
❤️❤️❤️🙏🏻🙏🏻
@pradeeprukman1789
@pradeeprukman1789 7 ай бұрын
Honest man
@PooraGems
@PooraGems 7 ай бұрын
❤️❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻🙏🏻
@PooraGems
@PooraGems 7 ай бұрын
❤️❤️🙏🏻🙏🏻
@RoshanRoshan-wz4ij
@RoshanRoshan-wz4ij 5 ай бұрын
Illam tika yatin iti රෙද්දක් danna malli වතුරේ hengenawa මැණිකේ
@PooraGems
@PooraGems 5 ай бұрын
Adee owww ayye dala thiyennee 🙏🏻♥️
@sachiradilshan9175
@sachiradilshan9175 7 ай бұрын
❤❤❤
@PooraGems
@PooraGems 7 ай бұрын
❤️❤️❤️❤️
@sadeepalakshan6801
@sadeepalakshan6801 5 ай бұрын
Try and try one day you can fly
@worldofnissanka9222
@worldofnissanka9222 3 ай бұрын
හැමෝටම සතුටු වෙන්න පුළුවන් මට මේ මැනික් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
@user-ms4tm7cr1u
@user-ms4tm7cr1u 3 ай бұрын
❤💕🌸🌸🌸🌸🌸
@PooraGems
@PooraGems 3 ай бұрын
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@Abj111
@Abj111 7 ай бұрын
පට්ටම හිතක් තියනවා දවසක් හරි ඇවිත් පස්ටිකක් හ්‍ර්‍රරි ගොඩදාලා උදව්වක් දෙන්න අනිවා කරනවා කියපන් ඔනාවෙලාවක....
@PooraGems
@PooraGems 7 ай бұрын
Bohoma pinn machann 🙏🏻🙏🏻❤️❤️
@chamudithadiss6251
@chamudithadiss6251 7 ай бұрын
2024 patangamu aiyye subai aniwa..wena mata hithenawa bakoo pathalak kapala baluwnm..ikmnt theeranayak ganna puluwan wei..
@PooraGems
@PooraGems 7 ай бұрын
Owww machann apii meka baco gahanna haduwe machann eeth kanda langa nisa podk case 😢
@dammikacooray4123
@dammikacooray4123 7 ай бұрын
👍👍👍👍💐💐💐💐🙏🙏🙏
@PooraGems
@PooraGems 7 ай бұрын
❤️❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️❤️
@naveen20402
@naveen20402 5 ай бұрын
Mudduweda pathala.
@user-ue6sw9bx4k
@user-ue6sw9bx4k 7 ай бұрын
1:07
@sadeepalakshan6801
@sadeepalakshan6801 5 ай бұрын
Deyiyo budun hodatama sihi weno neda salli walata kela weddi❤
@PooraGems
@PooraGems 5 ай бұрын
Kela unath nowunath eehh deka thamaa mullma thena machann 🙏🏻☸️🙏🏻
@RoshanRoshan-wz4ij
@RoshanRoshan-wz4ij 5 ай бұрын
Kirinchi තියෙනවා neda
@sandeepajayalath7348
@sandeepajayalath7348 7 ай бұрын
Deniyaya pett enna adahask ned ayye ❤
@PooraGems
@PooraGems 7 ай бұрын
Hondama yaluwekk innawa oyaa peththe mallee.. Enna onii welawaka pathalakk karanawada oyaala ehee ❤️❤️
@RoshanRoshan-wz4ij
@RoshanRoshan-wz4ij 5 ай бұрын
Kahawaththe endane pathalak damuda
@samsonnirantha9388
@samsonnirantha9388 7 ай бұрын
හැමදාම ඔයත් එක්ක හිටිය දුකයි අතාරින්න එපා
@PooraGems
@PooraGems 7 ай бұрын
Apii thawa ekak patanna gamu ❤️❤️🙏🏻🙏🏻🥹🥹
@user-ue6sw9bx4k
@user-ue6sw9bx4k 7 ай бұрын
ඔබ තුමාගෙන් දෙයක් දැන ගැනීමට අවශ්‍යයි සම්බන්ධ කරගන්නේ කෙසේද
@SuduPutha-yr8lz
@SuduPutha-yr8lz 7 ай бұрын
Hamadetama welawa Enna oni.aniwaren hambei hoda Gala kellak .mn nivithigala oyala koheda
@PooraGems
@PooraGems 7 ай бұрын
Adee mama rathnapure town ekeemayy.. SBV gawa ❤️❤️❤️
@busithakavinda7894
@busithakavinda7894 7 ай бұрын
අය්යෙ ඔයාට කලින් මැනික් හම්බුන නේ ද ඔය ඉඩමෙන් 😢 සුබ නව වසරක් වේවා ❤❤❤❤🎉🎉🎉
@PooraGems
@PooraGems 7 ай бұрын
Adee owww mallee ❤️❤️❤️❤️❤️
@PooraGems
@PooraGems 7 ай бұрын
Esema wewa mallee 🙏🏻🙏🏻❤️❤️
@lahirusanjeewa2730
@lahirusanjeewa2730 7 ай бұрын
Aiyee oya aluth pathalak dana kan bala gena innawa api
@PooraGems
@PooraGems 7 ай бұрын
Mallee ❤️❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@user-mq9co6sm9n
@user-mq9co6sm9n 7 ай бұрын
ඔබ ඒ බෝධිය ලග කවදාහරි පන්සලක් හදනවා කියලා මම කියනවා
@PooraGems
@PooraGems 7 ай бұрын
Mama bohoma aaasawenn eeka karanawa ehemaa hayyakk labubu dawasaka 🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️
@agra7142
@agra7142 7 ай бұрын
💕💚💚💚💚💕💚💕💚👊
@PooraGems
@PooraGems 7 ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@JayawickramaG
@JayawickramaG 7 ай бұрын
අයියේ ඔයා අත තියලා වැදපූ තැන නිකමට පුලුවන්නම් වලක් බැහැලා බලන්න🥺 ලබන්නාවූ නව වසර වටිනාකමින් ඉහල මැණික් ගල් ලැබෙන සුභම සුභ නව වසරක් වේවා අයියේ අතාරින්න එපා පුලුවන්කමක් තියෙනවනම් එතන වලක් බැහැලා බලන්න උදව්වට මමත් එන්නම් මට කිසිම දෙයක් එපා😊
@PooraGems
@PooraGems 7 ай бұрын
Subha nawa wasarakk wewa malle !!! Wachana walata godaakkk pinn !!! Apii balamu mallee 🙏🏻🙏🏻❤️🥹
@nishan-senevirathne
@nishan-senevirathne 7 ай бұрын
ilaga eken nm hambenwa suwr ❤
@PooraGems
@PooraGems 7 ай бұрын
Adee apii wedk karamy machann ❤️❤️🙏🏻🙏🏻🥹
@nishan-senevirathne
@nishan-senevirathne 7 ай бұрын
@@PooraGems aniwa karamu wedak ❤️❤️🙏🙏
@akilaakila6857
@akilaakila6857 7 ай бұрын
අයියගේ channel එකේ video විතරක් බලද්දි screen එකේ colour වෙනස් වෙනවනේ ඒ ඇයි?
@PooraGems
@PooraGems 7 ай бұрын
Eehh Qeee Mallee mata therune ne ??
@akilaakila6857
@akilaakila6857 7 ай бұрын
@@PooraGems ඒක තමයි මට තේරෙන්න්නෙට් නෑ ඒක අයියගේ channel එකේ වීඩියෝ බලද්දි phone එකේ nightmode on වෙනවා වගේ වෙනවා...අයියගේ චැනල්නෙකේ විතරමයි ඒකෙන් අයින් උන ගමන් හරියනවා
@surangaekanayake8719
@surangaekanayake8719 7 ай бұрын
බලමු අද කොහොමද කියලා ❤
@PooraGems
@PooraGems 7 ай бұрын
🥹🥹🥹🙏🏻❤️❤️
@user-mv2jm4vb5j
@user-mv2jm4vb5j 7 ай бұрын
Ikmaninma vasanavantha idamak ekka hamuvenna labeva
@PooraGems
@PooraGems 7 ай бұрын
Bohoma Pinn Eehh Prarthanawata 🙏🏻🙏🏻🙏🏻🥹❤️
@RoshanRoshan-wz4ij
@RoshanRoshan-wz4ij 5 ай бұрын
Malli අත්දැකීම් kiyanne deiyo pathale loku gal ne
@PooraGems
@PooraGems 5 ай бұрын
Adee owww nehh ayye..kirinchi thiyenawanan manik aduy neda godaakk welawata.. Heby samahara idan wala kirinchi ekka gal keli set wenawa.. Eeth godaakk welawata kirinchi thiyenawanan manik aduuyy
@iroshjayasekara7049
@iroshjayasekara7049 7 ай бұрын
fb eke nama mokakda aiyh
@prasadariyarathna7708
@prasadariyarathna7708 4 ай бұрын
ඉයියෙ පඹහින්නෙ මැණික් නැද්ද
@user-nu4xs5yr9t
@user-nu4xs5yr9t 4 ай бұрын
කපු මහත්තයා ගෙන් නෙබරෙ දෙන්න පුළුවන් ද
@PooraGems
@PooraGems 4 ай бұрын
Kapu mahathayage nu ekaa.. Eyaa ekka karapu video ekaaka dala thiyenawa balanna ♥️🙏🏻
@lakmaludaya1
@lakmaludaya1 7 ай бұрын
පතල් කපන්න අපිට ජොයින් වෙන්න බැරිද ඉන්වෙස්ට්මන්ට් කරල
@PooraGems
@PooraGems 7 ай бұрын
Balamu machann dawasaka 🥹🙏🏻❤️
@weerasinghebandara2266
@weerasinghebandara2266 7 ай бұрын
😢😢😢
@PooraGems
@PooraGems 7 ай бұрын
🥹🥹🙏🏻❤️❤️
@surangaekanayake8719
@surangaekanayake8719 7 ай бұрын
😢😢
@PooraGems
@PooraGems 7 ай бұрын
🙏🏻🙏🏻❤️❤️🥹🥹
Каха заблудился в горах
00:57
К-Media
Рет қаралды 10 МЛН
WORLD'S SHORTEST WOMAN
00:58
Stokes Twins
Рет қаралды 125 МЛН
哈莉奎因以为小丑不爱她了#joker #cosplay #Harriet Quinn
00:22
佐助与鸣人
Рет қаралды 7 МЛН
Получилось у Миланы?😂
00:13
ХАБИБ
Рет қаралды 5 МЛН
Каха заблудился в горах
00:57
К-Media
Рет қаралды 10 МЛН