How to find The Best Printer | Laser vs Inkjet Printer | Printer for Home Use In Sri Lanka

  Рет қаралды 18,131

JACKSON

JACKSON

Күн бұрын

Пікірлер: 165
@isurumadhuranga2665
@isurumadhuranga2665 3 ай бұрын
බොහොම ස්තූති වටින දැනුමක් ලබාගත්තා
@RukshaniDilini
@RukshaniDilini Жыл бұрын
Great Nicely explained For someone who has zero knowledge in technology ❤
@JACKSON001
@JACKSON001 11 ай бұрын
Glad you liked it!
@widushiapsara6970
@widushiapsara6970 Ай бұрын
Thank u so much gor this video ,
@kites6422
@kites6422 2 жыл бұрын
Highlight walin Highlight කරන්න බැහ කියුව එක ගොඩක් වැදගත්.නැත්තම මම inkject එකක් ගන්නවා studies වැඩ වලට.
@kanishkalakshan1793
@kanishkalakshan1793 4 ай бұрын
Black & white printouts ganna kenekta hodama lesar print ekada.? Home use karanna. Daily printers ganneth naha.
@JACKSON001
@JACKSON001 29 күн бұрын
yes. Laser printer is ideal.
@MavithaLanthaya-ul5pj
@MavithaLanthaya-ul5pj 6 ай бұрын
Aiye transparent print karanna hoda printer eka mokadda,photo card print karanna puluwan
@pathumshihara2514
@pathumshihara2514 2 жыл бұрын
ගොඩාක් වටිනවා මේක. Thank you so much aiya ❤️
@sisirawickramarathne5875
@sisirawickramarathne5875 8 ай бұрын
ගොඩක් හොඳ
@viraltamil8942
@viraltamil8942 7 ай бұрын
Supiri bro!!
@dulanjanasiriwardana237
@dulanjanasiriwardana237 Жыл бұрын
Very useful video. That’s great ❤
@JACKSON001
@JACKSON001 Жыл бұрын
Thank you
@kanchanaslv8240
@kanchanaslv8240 2 жыл бұрын
Mage printer eka canon E410. Ekta inktank unit ekak daala sublimation ink fill kalot sublimation papers print karanna puluwanda?
@JACKSON001
@JACKSON001 2 жыл бұрын
එහෙම කරන තැනක් මම දැකල තියෙනව. ඔය model එකම නෙවෙයි හැබැයි canon, cartridges තියෙන එකක්. තව දෙයක්. Sublimation paper විතරක් පාවිච්චි කරල normal cartridge වලින් print කරන අයත් ඉන්නව.
@gayanihemachandraip1686
@gayanihemachandraip1686 3 жыл бұрын
Ink tank printers use nokara tiyeddi ink clot wenawada. Home use walata hodaida. Price kohomada. Thanks for the video.
@JACKSON001
@JACKSON001 3 жыл бұрын
jnk tank එකේ තීන්ත උනත් dry වෙනව. හැබැයි cartridge තරම් ම ඉක්මනට වෙන්නෙ නෑ. කොහොම උනත් සතියකට සැරයක් හරි පාවිච්චි කරනව නම් එහෙම වෙන්නෙ නෑ. Home use වලට හොඳයි. Print out වියදම ගොඩක් අඩුයි. සාමාන්‍යයෙන් රුපියල් 30000 ක් වගේ වෙනව අඩුම මේ වගේ printer එකක්.
@Agents365
@Agents365 2 ай бұрын
ස්තුඩියක් කරන කෙනෙකුට ෆොටෝ ගන්න මේ පින්ටර් එක හොඳයිද​@@JACKSON001
@gayanmaduranga4470
@gayanmaduranga4470 Жыл бұрын
Hp2722 paata Aul. 4n eken connect . Kohomada hadaganne.
@JACKSON001
@JACKSON001 Жыл бұрын
මුලින්ම HP Smart app එක ෆෝන් එකට දාගන්න. ඊට පස්සෙ ප්‍රින්ටර් එකේ wifi on උනාම app එක open කරල add printer යන්න. Phone එකේ wifi on වෙලා තියෙන්න ඕනෙ.
@REFAIRSOLUTIONS
@REFAIRSOLUTIONS 2 жыл бұрын
ගොඩක් ස්තූතියි මේ වගේ වටිනා දේ අපිට කියල දුන්නට
@dilanchathuranga2897
@dilanchathuranga2897 2 жыл бұрын
Gedara use karannama newei. E gaman commercial use karannath ekka hoda mokadda. Mata hp lesarjet cp 1025 colour printer ekak hambuna eka hodada
@JACKSON001
@JACKSON001 2 жыл бұрын
HP 1025 කියන්නෙ ගොඩක් හොඳ quality output එකක් ගන්න පුලුවන් printer එකක්. ගොඩක් sharp images ගන්න පුලුවන්. Toner තමයි ටිකක් ගණන් වැඩි. බාල ටෝනර්ස් නම් දාන්න එපා printer එක ඉවරයි. අඩු ගාණට color print out ගන්නවනම් ඉතින් ink tank තමයි.
@Nippastream
@Nippastream 2 жыл бұрын
Thanks අයියේ ගොඩක් දේවල් දැනගත්තා ❤️❤️
@uthpalasamanthi7312
@uthpalasamanthi7312 Жыл бұрын
Inject printer eken transperan shet copy ganna puluwanda
@JACKSON001
@JACKSON001 Жыл бұрын
පුලුවන්. OHP transparent sheet ගන්න ඕනෙ.
@MavithaLanthaya-ul5pj
@MavithaLanthaya-ul5pj 6 ай бұрын
Ink tank printers walin transparent print karanna puluwanda aiye
@pixelmedia6361
@pixelmedia6361 Жыл бұрын
godak print ganna, podiyata print shop ekakata wage printer ekak kiyannako, printer eke price eka high unata kamak ne, but low cost for print out
@JACKSON001
@JACKSON001 Жыл бұрын
So you should go for laser printer. High quality low cost prints specifically for black and white.
@pixelmedia6361
@pixelmedia6361 Жыл бұрын
@@JACKSON001 thank you. Actually I need color printer? Any model if you could recommend?
@JACKSON001
@JACKSON001 Жыл бұрын
@@pixelmedia6361 color laser printout has nice quality but the cost is high. You will have to charge a higher price for one printout. Its not good for your business. The best option is Ink Tank. Canon/ HP are good.
@chamindakumara8787
@chamindakumara8787 Жыл бұрын
Good
@දේශාටන
@දේශාටන Жыл бұрын
tnx,.............................
@M.Sapumalee
@M.Sapumalee 11 ай бұрын
Thank you so much
@JACKSON001
@JACKSON001 11 ай бұрын
You're most welcome
@netalisahanya9664
@netalisahanya9664 7 ай бұрын
Thanks❤
@sumudugamage4409
@sumudugamage4409 Жыл бұрын
Etakota oya kalin kiwa printer warga 2ma wada intanke printer hodaida
@JACKSON001
@JACKSON001 Жыл бұрын
ඔව්. ගොඩක් අයගේ අත්දැකීමත් එක්ක කිව්වෙ.
@aselamadushanka1017
@aselamadushanka1017 Жыл бұрын
Epson L130 eken original ink eken 5000kta wadiyen gahuwaki
@JACKSON001
@JACKSON001 Жыл бұрын
wow..
@induwaradeshan7881
@induwaradeshan7881 2 жыл бұрын
Thank you vdo ekata.Dawasakata papers 50k withara print karanawa nm mokadda hodama.Laser printer ekak ganna inne toners 4ma thiyena.Danata inkjet ekak thiyenne.Mn student kenek
@JACKSON001
@JACKSON001 2 жыл бұрын
වෑය වෙන මුදල ප්‍රශ්නයක් නැත්නම් 4color laser printer එක හොදයි. Toner ගොඩක් expensive. නැත්නම් හොඳම ink tank තමයි.
@ManeeshaRanathunga-hw3di
@ManeeshaRanathunga-hw3di Жыл бұрын
What is the best printer for legal documents printing ? specially printing in blue sheets.
@JACKSON001
@JACKSON001 Жыл бұрын
Sorry for the delay. I don’t have an idea about blue sheets. However legal paper can be printed on any A4 supported printer. You just need to change the paper size in print setting s.
@dulanjanasiriwardana237
@dulanjanasiriwardana237 Жыл бұрын
Visiting card print karanna hoda printer ekak kiyannako
@JACKSON001
@JACKSON001 Жыл бұрын
Sorry for my delay. Canon MF 743/ canon pixma 8720/ HP office jet 8720/ HP smat tank 7000 series/ brother VC 500 and more. Also if you are trying for a budget printer, first check the maximum GSM it can be printed.
@Sasindu_kawishan
@Sasindu_kawishan 7 ай бұрын
Mama printers gana dan nha , scan karala hoda quality colour prints ganna හොඳම printed warge mokadda , lesar printed ,mega tank printed ,inject , anna e wge koi ekend gann ona , mn mewa gana wadiya dan nh , pls danna kawru hari kynnkoooo ❤
@sakunisewwandi93
@sakunisewwandi93 Жыл бұрын
Meken thick page cover print puluwanda
@JACKSON001
@JACKSON001 Жыл бұрын
Gsm එක වැඩි එකක් ගන්න ඕන
@fazmeerfaris8508
@fazmeerfaris8508 2 жыл бұрын
Good information
@JACKSON001
@JACKSON001 2 жыл бұрын
Thank you
@Hiruniperera6753
@Hiruniperera6753 2 жыл бұрын
Business card print karanna puluwn color printer ekak kynnko.. Ganan adu
@JACKSON001
@JACKSON001 2 жыл бұрын
ගණන් අඩු ඒව තමයි මේ දවස් වල අඩුම😔. බිස්නස් කාඩ් එකකට නම් හොඳ quality එකක් තියෙන්න ඕනනෙ. හරියන්නෙ laser එකක් ඒත් පට්ට ගණන්. ටිකක් හරි අඩු ගාණකට හොඳයි කියන්න පුලුවන් ink tank තමයි. Canon , HP වගේ බලන්න. අඩුම 60000 ක් වත් වෙයි brand new.
@Hiruniperera6753
@Hiruniperera6753 2 жыл бұрын
@@JACKSON001 thankyou🌼
@amithasamanmali1879
@amithasamanmali1879 2 жыл бұрын
නියමයි 😊
@lasanthakumara9552
@lasanthakumara9552 Жыл бұрын
Super
@shaascreative
@shaascreative Жыл бұрын
Thanks for sharing worth information
@JACKSON001
@JACKSON001 Жыл бұрын
Thank you
@RoadtoSuccessSL
@RoadtoSuccessSL Жыл бұрын
Thank you!
@upul605
@upul605 Жыл бұрын
මමත් printing මැෂිමක් හොයන කෙනෙක් පොඩි කොමිනිකේෂන් එකක් ගෙදර දාගන්න..ඇත්තටම ගොඩාක් වටිනවා..ඔයාගේ මේ වීඩියෝ එක මට.අලුත්ම එකක් ගන්නවනම් කීයක් වෙයිද. රෙපයාරින් එහෙම කරනකොට ගාන වැඩිද අඩුද ටිකක් ඒ ගැන කියන්නකො.
@JACKSON001
@JACKSON001 Жыл бұрын
Aluth ekak gannawanam thawa tikak inna. Thawa price adu wenna puluwan
@upul605
@upul605 Жыл бұрын
Thank you ...🙏
@traveldiarysrilanka184
@traveldiarysrilanka184 2 жыл бұрын
Thanks 👍
@uththaraoshani6874
@uththaraoshani6874 2 жыл бұрын
Note book print karaganna cover board print karaganna hodama mokkda ...plz reply 😊
@JACKSON001
@JACKSON001 2 жыл бұрын
Quality print out එකක් ඕන නම් ලේසර් තමයි. ඒත් ගාණ වැඩී. නැත්නම් ink tank එකක් ගන්න.
@rasithfernando-yh8mk
@rasithfernando-yh8mk 11 ай бұрын
Marama vadagth
@gayanfrancis4272
@gayanfrancis4272 2 жыл бұрын
Lazer black and white printer ekak kiyak wenawada?
@JACKSON001
@JACKSON001 2 жыл бұрын
මේ දවස් වල නම් ගොඩක් ම ගණන්. අඩුම 35 ක් වත් වෙනව.
@Dulaji604
@Dulaji604 2 жыл бұрын
Mata kiynnko hp ink tank 115 printer eken sticker ,card , photo paper print krnn pluwnda
@Dulaji604
@Dulaji604 2 жыл бұрын
Hp ink tank 115 da hoda? Hp Deskjet advance 2775 da?
@JACKSON001
@JACKSON001 2 жыл бұрын
ඔව්. HP 115 එකෙන් 300gsm වෙනකන් ඝණකම papaer print කරන්න පුලුවන්. සාමාන්‍ය A4 එකක් gsm 70ක් වගේ. එතකොට හිතාගන්න පුලුවන් නේ කාඩ් එකක ඝණකම.
@JACKSON001
@JACKSON001 2 жыл бұрын
වැඩි වාසි තියෙන්නෙ inktank එකේ. ෆොටෝ ප්‍රින්ට් කරනවනම් borderless facility එක තියෙනව. අනික inktank printer කාට්‍රිජ් දාන ඒවට වඩා වියදම අඩුයි
@Dulaji604
@Dulaji604 2 жыл бұрын
Thank you .😍 තව එකක් ink tank eka 42kta වගෙ මිලකට ගන්න එක ලාබද ඉන්ක් බොට්ල් ලුත් එක්ක. ස්ටිකර් ප්‍රින්ට් කාඩ් ප්‍රින්ට් පුංචි ව්‍යාපාරයකට .
@Dulaji604
@Dulaji604 2 жыл бұрын
ඉන්ක් බොට්ල් වල මිල ගනන් කෝම වෙයිද දැං 2022
@nadeethusharika7493
@nadeethusharika7493 3 жыл бұрын
Ayiye inteank printer wala black and white photo copi gahanna barida
@JACKSON001
@JACKSON001 3 жыл бұрын
පුලුවන් model කීපයක් තියෙනwa. all in one ඒව. ඔයාට black and white photocopy විතරක් නම් ගන්න ඕනෙ, මේක ඒ තරම්ම ලාබ නෑ.
@dhenuyuli8416
@dhenuyuli8416 2 жыл бұрын
home use ekata hodha phone eken direct share karala print karaganna puluwan inkjet printer monawadha.
@JACKSON001
@JACKSON001 2 жыл бұрын
Epson, Canon, HP bdand වල wifi තියෙන මොඩ්ල්ස් බලන්න. මේ දවස් වල නම් ගොඩක් මිල වැඩියි.
@s.a.ranasingha9191
@s.a.ranasingha9191 3 жыл бұрын
Inktan ekak kiyak weida samanyayen
@JACKSON001
@JACKSON001 3 жыл бұрын
30 k wage aduma
@raffathsaroos3335
@raffathsaroos3335 Жыл бұрын
useful
@JinuSharmakieerthi
@JinuSharmakieerthi Жыл бұрын
Hp deskjet 1112 printer එකක් හම්බුනා lap එකට,ඒක කොල 400ක් වත් ගැහුවේ නෑ,වැඩ නැතිව ගිය නේ,repair කරන්න දුන්නා තැන් කිහිපයකට ඒ ඔක්කොගෙම කිව්වේ හදන්න බෑ කියලා,කාටිලෙජ් හිටන් ඔරිජිනල් මයි දැම්මෙත් ඉවර උනාම,හදන්න දුන්න තැන් වලින් කිව්වේ,ඒ printer එකපාරයි ලු use කරන්න පුලුවන්,ආයේ එකක් ගන්න ඔනී කාටිල්ව්ජ් තියින මේ ජාතියේ එකක් ගත්තොත් මේ වගේ වෙයිද කියලා පොඩ්ඩක් බයයි,ඇයි එම වෙන්නේ,පොඩ්ඩක් ඒ ගැන පැහැදිලි කරන්න පුලුවන්ද,(මුලින් power button එක blink වෙවී තිබ්බා,ඔෆ් කරලා ඔන් කලාම වෙල්ලවකට හරි ගියා,පස්සේ ඔන් වෙන්නෙ නැතිවම ගියා,බ්ලින්ක් වෙන කොට තමා දුන්නේ repair කරන තැන් කිහිපයකටම)
@JACKSON001
@JACKSON001 Жыл бұрын
ඕක එක පාරක් use කරන්න පුලුවන් කියන එක නම් පිලිගන්න බෑ. ඒත් කාට්‍රිජ් එකකින් ඔය අරන් තියෙන printout ගාණ වැඩිත් එක්ක. මොකද පොඩි තීන්ත ප්‍රමාණයක් තියෙන්නෙ. Light blink වෙන්න හේතු ගොඩක් තියෙනව. ඒ නිසා මෙහෙම හරියටම කියන්න බෑ. අනික ඕක ගොඩක් මිල අඩු budget printer එකක්. සමහර විට parts අඩු ඇති repair කරන්න. ඒත් ඉතින් කාට්‍රිජ් දාන ප්‍රින්ටර් වල ප්‍රශ්නයක් නම් නෑ. ඉක්මනින් තීන්ත නම් ඉවර වෙනව. හොඳම දේ පුලුවන් නම් ink tank printer එකක් ගන්න එක.
@dasuniimesha7863
@dasuniimesha7863 2 жыл бұрын
Transparent print machine ekk kiyannako
@JACKSON001
@JACKSON001 2 жыл бұрын
මොන වගේ වැඩකටද හොයන්නෙ කිව්වොත් ලේසියි.
@dasuniimesha7863
@dasuniimesha7863 2 жыл бұрын
@@JACKSON001 transparent sticker print karanna
@JACKSON001
@JACKSON001 2 жыл бұрын
Normal printer වලම print කරන්න පුලුවන් transparent papers තියෙනව. වෙනම මැශින් ගන්න ඕන නෑ. වැල්ලවත්ත print right එකේ තිබ්බ.
@dasuniimesha7863
@dasuniimesha7863 2 жыл бұрын
@@JACKSON001 epson printer eken transparent print karanna puluvanda
@JACKSON001
@JACKSON001 2 жыл бұрын
@@dasuniimesha7863 පුලුවන්. Quality papaer එකක් පාවිච්චි කරන්න
@dhammanandaambawe8848
@dhammanandaambawe8848 2 жыл бұрын
Inktank eke print copy scan thunama ena ekak thiyenawada?
@JACKSON001
@JACKSON001 2 жыл бұрын
ගොඩක් මොඩ්ල් වල ඔය option තුනම එනවා.
@amali_ii6478
@amali_ii6478 2 жыл бұрын
Ink tank printers walin ganna text ekak highlight kaloth boda wenawada?
@JACKSON001
@JACKSON001 2 жыл бұрын
සරලවම ඔව්. ඒත් පාවිච්චි කරන තීන්ත වර්ගය, quality එක අනුව ඒක වෙනස් වෙනව
@mahindajayathissa7808
@mahindajayathissa7808 3 жыл бұрын
Ink tank printer 3in 1 aduma price thiyana printer monawada
@JACKSON001
@JACKSON001 3 жыл бұрын
Epson model එකක් තිබ්බ. ඒක 30000 ක් වගේ ගාණ.
@s.a.ranasingha9191
@s.a.ranasingha9191 3 жыл бұрын
Aiya video edit karana software eka mokakda i5 1st gen 4gb ram, no vga meken premiere pro run karanna puluwanda vga eka 512mba atida ram kiya wage onada
@JACKSON001
@JACKSON001 3 жыл бұрын
Adobe premere pro CC 2020.
@s.a.ranasingha9191
@s.a.ranasingha9191 3 жыл бұрын
Mama premiere pro run karala na.. aiya me pc eken oya mama type karala tiyena work tika karaganna puluwanda ram 8gb karala vga 512k gahala gattoth me work okkoma karaganna puluwanda passe gen eke prasannayak en nati weida
@JACKSON001
@JACKSON001 3 жыл бұрын
@@s.a.ranasingha9191 මම කලින් කිව්ව වගේ ඕකෙ run කරල බලන්නකො. හිර වෙනව නම් වෙන software තියෙනව. නැත්නම් විතරක් Ram, Ssd upgrade කරල බලමු.
@s.a.ranasingha9191
@s.a.ranasingha9191 3 жыл бұрын
Aiya ehema run karala gen eke prasannayak passe en nati weida run unoth gen eka 1st hinda eka eka software run karanna bari ekak ehema thiyenawada ehema weida
@JACKSON001
@JACKSON001 3 жыл бұрын
@@s.a.ranasingha9191 එහෙම වෙන්නෙ නෑ.. 😊
@sadalikaushalya9771
@sadalikaushalya9771 Жыл бұрын
Thanks
@SLAutoMachanic
@SLAutoMachanic 2 жыл бұрын
ආ අසන්ක අයියා
@vinugerupasinghe2915
@vinugerupasinghe2915 Жыл бұрын
Studies wada walata use karanna masekata printouts 100-120 wage pramanayak gahanna 30k - 40k athara ganna puluwn printer options monawada ?
@JACKSON001
@JACKSON001 Жыл бұрын
Black and white විතරක් නම් canon/ hp mono laser printer එකක් ගොඩක්ම හොදයි. Color නම් ink tank එකක් ගන්න පුලුවන් ඔය ගණන් වලට
@vinugerupasinghe2915
@vinugerupasinghe2915 Жыл бұрын
@@JACKSON001 Thank you bro
@thusharikanadeeshani5019
@thusharikanadeeshani5019 3 жыл бұрын
Home use kranna hodama printer brand eka mokadda inktank printer wala ? (Canon , hp , epson )
@JACKSON001
@JACKSON001 3 жыл бұрын
ඔය තුන තමයි හොඳම bdand තුන. ඒකෙනුත් epson වල ranking හොඳයි.
@thusharikanadeeshani5019
@thusharikanadeeshani5019 3 жыл бұрын
all in one ink tank wireless printer ekak kiyanna puluwanda home use kranna gnna puluwan ?
@JACKSON001
@JACKSON001 3 жыл бұрын
@@thusharikanadeeshani5019 canon G3010 / Canon G3020 / HP inktank wireless 415 / brother MFC-T4500DW / HP smart tank 515
@nipunidasanayaka4165
@nipunidasanayaka4165 2 жыл бұрын
Me printers phone ekata connect karal pawichchi karanna puluwanda
@JACKSON001
@JACKSON001 2 жыл бұрын
පුලුවන්. Wifi තියෙන printer එකක් නම් පුලුවන්
@hemachandragamage5373
@hemachandragamage5373 3 жыл бұрын
laser black and white double side printer what is agood.
@JACKSON001
@JACKSON001 3 жыл бұрын
Sorry I didn’t get your question
@s.a.ranasingha9191
@s.a.ranasingha9191 3 жыл бұрын
Aiya dh55pj me motherboard eka i5 3rd gen ekak gahanna puluwanda
@JACKSON001
@JACKSON001 3 жыл бұрын
ඕකට 3rd Gen තියන්න බෑ.
@s.a.ranasingha9191
@s.a.ranasingha9191 3 жыл бұрын
Etakota
@JACKSON001
@JACKSON001 3 жыл бұрын
@@s.a.ranasingha9191 1st Gen
@JACKSON001
@JACKSON001 3 жыл бұрын
@@s.a.ranasingha9191 H61 වගේ පාවිච්චි කරපු බෝඩ් එකක් රුපියල් 4000 කට වගේ ගන්න පුලුවන්. I3 3rd 5th ගහන්න පුලුවන්.
@s.a.ranasingha9191
@s.a.ranasingha9191 3 жыл бұрын
මේ බෝඩ් එකක් කීයක් වෙයිද h61 board ekakata i5 3rd gen tiyenna puluwanda
@sheneld7198
@sheneld7198 2 жыл бұрын
Aiye inktank hodama printer eka mokakda photography walata
@JACKSON001
@JACKSON001 2 жыл бұрын
ඒ කියන්නෙ photo print කරන්න ද?
@earthman1.0
@earthman1.0 Жыл бұрын
Why you don't continue videos.
@JACKSON001
@JACKSON001 Жыл бұрын
Hi, Thank you so much. I had some issues but definitely im going to continue. Really appreciate you comment.🙏
@අහස්-ෆ2ණ
@අහස්-ෆ2ණ 2 жыл бұрын
Thank
@anuradhaabhayawardhana3860
@anuradhaabhayawardhana3860 Жыл бұрын
Home use ekata inkjet thamayi mama recommend karanne. Poddak ink consumption eka wadi thamayi. Eth harima clear. Igena ganna wada walata godak pahasuyi. WiFi walin mobile eken unath printouts ganna puluwan. Habay eka use karanna one. Idle thibboth printer eke ink clot wenawa. Anika specifications wala kiyana tharamma printouts gannath baha. Eth mama recommend karanne inkjet printers thamay. Oya gawa extra cartridge 2k( black & white / colour) buffer ekak widiyata langa thiyaganna.
@JACKSON001
@JACKSON001 Жыл бұрын
Perfect 👍
@JKPOWERTECH
@JKPOWERTECH 3 жыл бұрын
Ela
@RohanWijerathne-ju2zl
@RohanWijerathne-ju2zl 3 ай бұрын
❤❤❤❤🎉🎉🎉❤❤❤
@jayanthiwijesundaramudiyan8915
@jayanthiwijesundaramudiyan8915 2 жыл бұрын
Canon 1010 hodaida
@JACKSON001
@JACKSON001 2 жыл бұрын
Hodai. Ink tank nisa wiyadama adui
@Ocean-Hub
@Ocean-Hub 8 ай бұрын
Supiri g1010
@Idurangalk
@Idurangalk 2 жыл бұрын
Printer gana hambuna hodama video eka
@JACKSON001
@JACKSON001 2 жыл бұрын
Thank you..
@サンダルワンカヴィンデュ
@サンダルワンカヴィンデュ 2 жыл бұрын
B&W bill ගහන්න හොඳම ප්‍රින්ටර් එකක් මොකක්ද
@JACKSON001
@JACKSON001 Жыл бұрын
POS printer. බිල් සයිස් එක ලොකුයි නම් mono laserjet.
@sadunlakshan5527
@sadunlakshan5527 Жыл бұрын
Aiye me pinter aken photos ,sticks ,thank you card printout gnna brida
@JACKSON001
@JACKSON001 Жыл бұрын
Model එක මොකක්ද ?
@shashanaz01
@shashanaz01 Жыл бұрын
Ayye photos,stickers,thank u card and weddimg invitation walata cannon g1010 eka hondaida?
@kaushalyaanuruddhika7362
@kaushalyaanuruddhika7362 3 жыл бұрын
Ink Tank Printer එකක් ගන්නවා නම් හොදම එක මොකක්ද?
@JACKSON001
@JACKSON001 2 жыл бұрын
Canon, HP,Epson තමයි හොදම brands ටික
@Agents365
@Agents365 2 ай бұрын
අඩු මිලට තියෙන ඉන්ටෑන්ක් පින්ටර් එකක් කියන්න පුළුවන්ද ස්ටුඩියකට ෆොටෝ ගන්න
@lndvo3718
@lndvo3718 2 жыл бұрын
මට ගෙදර පාවිච්චියට හොද එක්ක කියනවද ? අදම ගන්න ඕනා ❤️👍
@JACKSON001
@JACKSON001 2 жыл бұрын
Color or Black and white? And budget ?
@lndvo3718
@lndvo3718 2 жыл бұрын
@@JACKSON001මිල නම් ලොකුවට අවුලක් නෑ. වර්ග දෙකම ප්‍රින්ට් කරගන්න පුලුවන් වියදම් අඩු හොද එකක් මොකද්ද ? සාමාන්‍යයෙන් වැඩි කොල ප්‍රමනයක් ප්‍රින්ට් කරගන්න ඕනා.
@JACKSON001
@JACKSON001 2 жыл бұрын
@@lndvo3718 canon / HP/ Brother/ Brands walin “ink tank” model ekak ganna.
@lndvo3718
@lndvo3718 2 жыл бұрын
@@JACKSON001ස්තුතී 🙏❤️
@Agents365
@Agents365 2 ай бұрын
Ink tank printer එකක් කියන්න පුලුවන්ද පොටෝ ගන්න
@sureshmadushanka371
@sureshmadushanka371 2 жыл бұрын
Aiye canon g2010 eka hodada photo copy color and black and white print out ganna
@JACKSON001
@JACKSON001 2 жыл бұрын
ඔව් ඒක ලංකාවෙ මාකට් එකේ දැනට තියෙන හොඳ එකක්.
@Navodyanethminis9v
@Navodyanethminis9v 2 жыл бұрын
aneee gedrakt print out gann hodam printer ek mokadd kiyannko...plz reply aiya..
@JACKSON001
@JACKSON001 2 жыл бұрын
කලර් ප්‍රින්ට්ස් ගොඩක් ගන්නෙ නැත්නම් සාමාන්‍ය කාට්‍රිජ් දාන එකක් කමක් නෑ. ඒක මිල අඩුයි. හැබැයි අලුත් කාට්‍රිජ් නම් ගණන්.
@hasithasangewa976
@hasithasangewa976 3 жыл бұрын
hi hodai pahadili
@JACKSON001
@JACKSON001 3 жыл бұрын
Thanks 🙏
@dinasunshine9632
@dinasunshine9632 2 жыл бұрын
❤❤❤❤
@samanwijesinghe7886
@samanwijesinghe7886 Жыл бұрын
Ink tank printer එකත් පාවිච්චි නොකර තිබ්බොත් cartilage printer එක වගේම ත ink ගල් වෙනවද අයියේ...
@JACKSON001
@JACKSON001 Жыл бұрын
ඔව්. සතියකට සැරයක් එක printout එකක් හරි ගන්න ඕනෙ. නැත්නම් ගල් වෙන්න පුලුවන්
@amaldissanayake
@amaldissanayake 2 жыл бұрын
😃👍
@nipunalakshan2031
@nipunalakshan2031 2 жыл бұрын
Thanks 👍
@upulmanaranjana9398
@upulmanaranjana9398 3 жыл бұрын
Ela
@ThushanAruna
@ThushanAruna Жыл бұрын
SLIDE #shortssprintbrasil
0:31
Natan por Aí
Рет қаралды 49 МЛН
-5+3은 뭔가요? 📚 #shorts
0:19
5 분 Tricks
Рет қаралды 13 МЛН
EPSON Printer L3150 Unboxing and Full review | SLReview hub
13:37
SLReview Hub
Рет қаралды 30 М.
#best printer
11:35
lalinda weththasingha
Рет қаралды 23 М.
How did the Enigma Machine work?
19:26
Jared Owen
Рет қаралды 11 МЛН