බයික් එකේ ක්ලච් ප්ලේට් අලුත් වැඩියා කරන්නේ කොහොමද?how to fix clutch plate problem in motorbike.

  Рет қаралды 9,179

SL Motorbike Technology

SL Motorbike Technology

Күн бұрын

ඔයාගෙ බයික් එකෙත් මේ ගැටලු තියද?
වැඩිපුර පේට්‍රල් පිච්චෙනවද? රේස්වෙන තරමට බයික් එක යන්නෙ නැද්ද? කික්පැටල් එක ස්ලිප් වෙනවද?
එහෙනම් ක්ලච් ප්ලේට් අලුත් වැඩියා කරන්න කාලේ හරි.
ගෙදර ඉදන්ම කොහොමද තනියම ක්ලච්ප්ලේට් අලුත්වැඩියා කරගන්නෙ සිංහලෙන්ම ඉගෙන ගමු.

Пікірлер: 44
@dhammikasenevirathne8911
@dhammikasenevirathne8911 Жыл бұрын
හැම දේම වැරදියි . උගන්වන ගුරුවරයා දන්නේනැ ගොඩාක් දෙයක් බව කරන ආකාරනයන් පේනවා
@dhammikasenevirathne8911
@dhammikasenevirathne8911 Жыл бұрын
අපි යම් දෙයක් කියලා දෙනවනම් ටිකක් හරි වෙලා බැ හරියටම හරි වෙන්න ඕනේ ඒකයි කලින් වැරදි කිව්වෙ.おしえることちょっとじなくてちょうどいいほうがいいです。Japan ඔය වගේ දේවල් දාන්න කලින් ගුරුවරයකුගෙන් අසා දැනගන්න මොකදහිතලා බලන්න ඔයා clutch nut එක තද කලේ අතින් 🤏ඒක හරිද. ඕක බලලා බලපු අය ඒ විදිහට කලොත් ඒ අයගේ Engima සව්ත්තු වෙනවා එතකොට සතුටු ?
@k.a.nsampath9094
@k.a.nsampath9094 5 ай бұрын
මල්ලි නියමයි දිගටම vedio කරන්න ඹබට ජය.මේ cd 90 වලට parts තියෙනවා ද මල්ලි .මම බයිසිකල් එකක් ගන්න ඉන්නෙ.කොහොමද මේ බයිසිකල් වල තත්වය .ස්තුතිය ❤❤
@hemanthahe9660
@hemanthahe9660 2 жыл бұрын
ඔයාගෙ වැඩ පැහැදිලි නෑ තව පැහැදිලිව කියලා දෙන්න
@KaviKavi-os1te
@KaviKavi-os1te 2 жыл бұрын
Wade hodai, digatama me widiyata hodin karan yanna.👍👍❤️✨
@slmotorbiketechnology1475
@slmotorbiketechnology1475 2 жыл бұрын
thanks
@bhanukarajapaksha1882
@bhanukarajapaksha1882 2 жыл бұрын
ගොඩාක් හොද වීඩියෝ එකක් ලස්සනයි
@harindrawajira1972
@harindrawajira1972 2 жыл бұрын
👍👍💪සුපිරි බ්‍රෝ
@SLBikers
@SLBikers 2 жыл бұрын
Niyamai nisal malliya
@thihagodakollo6052
@thihagodakollo6052 2 жыл бұрын
මරැ...❤👌
@madhugallage7043
@madhugallage7043 2 жыл бұрын
Suzuki Bergman review ekak oni.. Pls
@thebikehack2813
@thebikehack2813 2 жыл бұрын
Machan pleaser plate vala patta mokakda kiyala kiuve nane
@anushajayawardana3357
@anushajayawardana3357 2 жыл бұрын
💕😍❤good
@user-hk9tu4qn6q
@user-hk9tu4qn6q 2 жыл бұрын
👍
@user-lt7gn4ng8b
@user-lt7gn4ng8b 6 ай бұрын
Plet eke ana 4 galawennene mokada karanne
@sasindudimalsha9459
@sasindudimalsha9459 2 жыл бұрын
👍😍👍
@ajithkumara5362
@ajithkumara5362 2 жыл бұрын
❤️❤️👍
@pathumkaweesha647
@pathumkaweesha647 Жыл бұрын
Oyage workshop ek khd thiyenne.
@rukmanvidusara109
@rukmanvidusara109 2 жыл бұрын
Fz v3 බයික් එකෙ විඩියො එකක් ගෙන්න එකෙ එන්ජින් එකෙ සද්දයක් එනව
@nethushakumara7036
@nethushakumara7036 2 жыл бұрын
👍👍👍👍
@kavindalakmal2711
@kavindalakmal2711 2 жыл бұрын
බයික් එකෙ ජියර් එකත් පයින්න බලනවා නේද
@randesh114
@randesh114 2 жыл бұрын
Fz v3 abs feus eka remove karana video 1 gennako
@slmotorbiketechnology1475
@slmotorbiketechnology1475 2 жыл бұрын
hari
@pawanaka237
@pawanaka237 2 жыл бұрын
?
@tharindusandakelum5261
@tharindusandakelum5261 Жыл бұрын
mage pulzer 135 eke rpm eka wadi wela race wenawa pickup karaddi habai bike eke speed wadi wenne na
@ancienthighlights
@ancienthighlights 11 ай бұрын
අඩො මටත් තියෙන්නෙ ඒ සීන් එක ඇයි ඒ
@isurulakshandharmadasa2878
@isurulakshandharmadasa2878 Жыл бұрын
Malli bike ekak pallam yaddi yathuren off karala clutch eka allan giyama clutch plate walata balapanwada
@slmotorbiketechnology1475
@slmotorbiketechnology1475 Жыл бұрын
hema prashnayak ne
@slmotorbiketechnology1475
@slmotorbiketechnology1475 Жыл бұрын
ehema
@induminiuditha9960
@induminiuditha9960 2 жыл бұрын
Baik ekak තියෙනවා eka අවුරුදු 5k ekathan thibba ekak ee baik eka kadu adinne na ekata හේතුව kiyanna puluwanda honda cb 50 k
@slmotorbiketechnology1475
@slmotorbiketechnology1475 2 жыл бұрын
bor karanna wela thiyenna puluwan , ari filtar eka hira wela thiyenna puluwan
@navindunimsara8440
@navindunimsara8440 Жыл бұрын
අයියේ එතොකට ක්ල්ච් පෙට් පෙරශ්‍ර පෙට් දෙකම අලුතින් දාන්න ඔනද
@upaliamarawansha1959
@upaliamarawansha1959 5 ай бұрын
Pesar pleat එක හොදට කොන්ක්‍රීට් එකේ මැදලා අයෙත් දාන්න පුළුවන්
@DinethSiriwardene
@DinethSiriwardene Жыл бұрын
Loose oil දාන්න එපා නේද?
@slmotorbiketechnology1475
@slmotorbiketechnology1475 Жыл бұрын
loose oil hoda ne
@chandanakumara3395
@chandanakumara3395 2 жыл бұрын
Monwada bn uba me karanne
@slmotorbiketechnology1475
@slmotorbiketechnology1475 2 жыл бұрын
eyyy
@dhammikasenevirathne8911
@dhammikasenevirathne8911 Жыл бұрын
තේරුම් ගන්න තරහට නෙමෙයි කියන්නෙ වැරැද්ද වැරදි කියලා දෙනවනම් ටිකක් හරි වෙලා බැ නිවැරදි ආකාරයට විය යුතුයි おしえることちょっとじなくてちょうどいいほがいいです。Japan
@madushankumara9928
@madushankumara9928 2 жыл бұрын
කික් එක නිකන්ම පහලට යන්නෙ ක්ලච් එක එජස් වෙලා වැඩි උනම නෙද
@slmotorbiketechnology1475
@slmotorbiketechnology1475 2 жыл бұрын
ehema wennath puluwan clutch plate gihin wennath puluwan
@mnchanalboy2851
@mnchanalboy2851 Жыл бұрын
තෙරෙන්නැ බං
@slmotorbiketechnology1475
@slmotorbiketechnology1475 Жыл бұрын
mokadda prashne
@kingslyrajapaksha8550
@kingslyrajapaksha8550 2 жыл бұрын
malli oyage t.p. number aka denawada ?
@slmotorbiketechnology1475
@slmotorbiketechnology1475 2 жыл бұрын
076 7170014
Secret Experiment Toothpaste Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 30 МЛН
No empty
00:35
Mamasoboliha
Рет қаралды 7 МЛН
39kgのガリガリが踊る絵文字ダンス/39kg boney emoji dance#dance #ダンス #にんげんっていいな
00:16
💀Skeleton Ninja🥷【にんげんっていいなチャンネル】
Рет қаралды 8 МЛН
Пранк пошел не по плану…🥲
00:59
Саша Квашеная
Рет қаралды 6 МЛН
Secret Experiment Toothpaste Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 30 МЛН