Рет қаралды 36,699
කැම්පස් යන සහ යන්න බලාපොරොත්තු වෙන අපි හැමොගේම හිනයක් තමයි first class degree එකක් හෝ class එකක් සමග degree එක ගන්න එක,ඒ වගේම ඔයා කරන්නේ අවුරැදු තුනේ සාමාන්‍ය උපාධියක් නම් ඒ උපාධියේ special degree එකට select වෙන සුළු පිරිසට එකතු වෙන එක,මේ හැමදෙටම වැදගත් වෙන දෙයක් තමා gpa එක කියන්නේ,ඉතින් මේ gpa එක calculate කරන්නේ කොහොමද කියන එකත් මේ video එකෙන් ඔයාලට දැනගන්න පුළුවන් ,ඒ වගේම ඉහළ gpa එකක් සමග class එකක් සහිත degree එකක් ගැනිමේ වාසිත් මේ video එකෙන් ඔයාලට දැනගන්න පුළුවන්.
#gpa #firstclass #universityofsrilanka