ඉතාලියේ පුරවැසිභාවය ලබා ගන්නේ කෙසේද​? How to get Italy Citizenship?

  Рет қаралды 11,054

schengen visa

schengen visa

Күн бұрын

වීසා තොරතුරු පද්ධතිය Visa Information System (VIS) • Visa Information Syste...
ඉතාලි වීසා බලපත්‍රයක් සඳහා අවශ්‍ය ලියකියවිලි මොනවාද? What are the documents for an Italy visa? • ඉතාලි වීසා බලපත්‍රයක් ...
ෂෙන්ගන් වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කරන්නේ කෙසේද? How to apply for a Schengen visa? • ෂෙන්ගන් වීසා බලපත්‍රයක...
ෂෙන්ගන් වීසා අයදුම් පත්‍රයක් සම්පූර්ණ කරන්නෙ කෙසේද? How to fill a Schengen visa application form? • ෂෙන්ගන් වීසා අයදුම් පත...
ඉතාලි DOCUMENTS නිවැරදිව LEGALIZE කරන්නේ කොහොමද? How to legalize Italy visa documents correctly? • ඉතාලි DOCUMENTS නිවැරද...
ඉතාලි වතු වීසා 01 කොටස Italy wathu visa 2022 | Decreto Flussi 2022 | Seasonal Work Visa in Italy • ඉතාලි වතු වීසා 01 කොටස...
ඉතාලි වතු වීසා 02 කොටස (යුරෝපේ job එකකට තනියම apply කරමු, VFS ආයතනය ලඟ වීසා අර්බුධය) Italy wathu visa 2022 | Decreto Flussi 2022 | Seasonal Work Visa in Italy • ඉතාලි වතු වීසා 02 කොටස...
ඉතාලි වීසා අර්බුදයට මෙන්න විසඳුම 03 කොටස Solution for the issue of VFS Global Italy Visa Application Centre • ඉතාලි වීසා අර්බුදයට මෙ...
ඉතාලි ෆැමිලියර් | 01 කොටස | දෙවැනි විවාහයේ බීරිද/ස්වාමිපුරුෂයා ගැනිම Ricongiugnimento Familiare • ඉතාලි ෆැමිලියර් ​ | 01...
ඉතාලි ෆැමිලියර් 02 කොටස | පලවැනි විවාහයේ බීරිද/ස්වාමිපුරුෂයා ගැනිම Ricongiugnimento Familiare • ඉතාලි ෆැමිලියර් 02 කොට...
ශ්‍රී ලංකික දරුවන්ට DNA පරික්ෂන - DNA tests for Sri Lankan children - IOM SRI LANKA- ITALY EMBASSY • ශ්‍රී ලංකික දරුවන්ට DN...
VFS ආයතනය අසල රැදී නොසිට දැන් ඔබට APPOINTMENTS ලබා ගැනීමට හැක. • VFS - ආයතනය අසල රැදී න...
ඉතාලි රැකියා සඳහා සම්මුඛ පරීක්‍ෂණයට සාර්ථකව මුහුණදී වීසා ලබාගනිමු| How to face Italy visa interview • ඉතාලි රැකියා සඳහා සම්ම...
ෂෙන්ගන් රටවල් වලට විසිට් වීසා | How to apply visit visa to schengen countries | Visit visa to Italy • ෂෙන්ගන් රටවල් වලට විස...
VFS ආයතනයේ ONLINE APPOINTMENT ක්‍රමය නිසා 2022 ඉතාලි SPONSOR VISA භාර ගැනීම අවධානමක!
• VFS ආයතනයේ ONLINE APPO...
ඔබ සැමට සුභ නත්තලක් වේවා | Buon Natale | Merry Christmas
• ඔබ සැමට සුභ නත්තලක් වේ...
Subscribe කරල දිගටම එකතුවෙලා ඉන්න කියල ආරාධනය කරනව සියලුම වීසා පිලිබඳව නවතම තොරතුරු දැනගනීමට.
I invite you to subscribe and stay tuned for the latest information about all kinds of visas.
රංජිත් පෙරේරා 077 42 30 145 070 36 14 763

Пікірлер: 34
@shamalpriyadarshana6281
@shamalpriyadarshana6281 2 жыл бұрын
ස්තූතියි. ඔබගේ වටිනා අදහස් වලට. නමුත් vedio එකේ sound හරි අඩුයි. ඒක ලොකු අඩුපාඩුවක්. මේ ගැන සොයා බලන්න.
@Traveller-os
@Traveller-os 2 жыл бұрын
මා හිතාදර මිත්‍ර රංජිත් මහතාණනී,ඔබට බොහෝ තුතිවේවා... මිණි මුතු වලටත් වඩා වටිනා අගනා ඔබේ උපදෙස් පුස්ථකයට... ෂෙනගන් විසා පිලිබදව ඔබ සතුව අැති එ් මහා දැනුම් සම්භාරය නොපිරිහෙලා නොසගවා අහිංසක පුරවැසියාට ලබා දෙමින් මේ කරන්නාවූ අනගි සේවය කාසිවලට කෙසේවත් මිල කල නොහැකි උත්තම සේවයක් බව මා ඉතා හොදින් අවබෝද කරගෙන සිටිමි. තානාපති කාර්යාල සේවයෙන් ලද මහා පරිචයත්,වීසා පිලිබදව අැති මහා දැනුම් සම්භාරයත්,ඔබ මෙරට මිනිසුන් වෙනුවෙන් නිර්ලෝභිව ප්‍රධානය කරමින් සිටි.එ් තුල මුදල් නැත.වංක කම නැත.අසාධාරණ කම නැත.මුලා කීරීම නැත...එකි සියල්ල පරයා එක දෙයක් අැත.එ් ඔබ තුල අැති මිනිස් කම සහ හොද හිතය. වර්තමානයේ මේ විෂය තුල සැගවී අසරන මිනිසුන්ගේ රැධිරය උරාබොන යක්ෂයන් මල පෙරේතයන් සිටින යුගයක,මා ප්‍රිය මිත්‍රය,...ඔබ පිදුම් ලැබිය යුතු දෙවියකි. මා සබැදි පුරවැසිය...කුමටද තවත් අටුවා ටීකා.ඔබේ සිහිනය සැබැ සේ දකින්නට රංජිත් පෙරේරා නම් මේ අව්‍යාජ මිනිසා ඔබට එ්කාන්තයෙන්ම ඉඩ ලබා දෙනු අැත.ඔහු ලගට එන්න..ඔබට ඔහුගේ අපූරැ හදවත හමුවනු අැත..ඹබ ඔහුගෙන් අසන්න..ඔබට ඔහු පුදුම දේ කියාදෙනු අැත..ඔබ ඔහුගෙන් ඉල්ලන්න..ඔබට ඔහු විශ්මිත දේ දෙනු අැත.(ජේෂ්ඨ මාධ්‍යවේදි අජිත් වීරසුරිය)
@rainbowabc3217
@rainbowabc3217 2 жыл бұрын
මෙතුමා කොහෙද ඉන්නේ ... මටත් ඉතාලි පුරවැසිභාවය ඉල්ලුම් කිරීමට අවශ්‍ය document සම්බන්ධව විමසීම සදහා contact number එකක් ගන්න පුලුවන්ද ??
@renukarajapakshe37
@renukarajapakshe37 2 жыл бұрын
ස්තුතියි ගොඩාක් දැනුවත් උනා
@NimalHettiarachchi-pz6bl
@NimalHettiarachchi-pz6bl Жыл бұрын
කාර්යාලය කොහෙද තියෙන්නෙ ලිපිනය දන්වන්න
@nadeedanu8057
@nadeedanu8057 6 ай бұрын
Godak Vatina vedio eka.polis report eka valangu venna ona illum karapu davase idanda nethnam embusy eken sahathika karapu davase idanda.thank you
@nayanimangala5127
@nayanimangala5127 Ай бұрын
ඔබට ජය ඔබකරනසෙවයට🙏🙏🙏🙏🙏❤️❤️
@pujaniyapathilaka933
@pujaniyapathilaka933 2 жыл бұрын
Thank you very much sir.
@padmaabeykoonkudaralalekam3854
@padmaabeykoonkudaralalekam3854 5 күн бұрын
Pension kenek kohomada sitizan ganne
@sagarikaketeepearachchige7061
@sagarikaketeepearachchige7061 Жыл бұрын
Thank you sir
@nilanthapradeep3540
@nilanthapradeep3540 2 жыл бұрын
පුරවැසි බාවය ගන්නෙ කොහොමද සර්,ෆැමිලියාර් වීස එක දෙන්න කන ජරාවයි,ගන්න කාලයි දිහා බලද්දී .කාලකන්නි ,ඔකුන්ට හෙනම ගහන්න ඕන .
@ranthilakasampathbandarasa4038
@ranthilakasampathbandarasa4038 Жыл бұрын
එක් අයෙකුට ,කොපමණ වාර්ශික ආදායමක් ඕනද
@shiraniecooray1328
@shiraniecooray1328 Жыл бұрын
Me document bara dunnain passe forieng minister eken sahathika karanne koi welawatada
@h.d.561
@h.d.561 Жыл бұрын
දෙමාපියන්ගේ නම් වෙනස් කිරීමේ ක්‍රියා පටිපාටිය කුමක්ද? ( උප්පැන්න සහතිකයේ දෙමාපියන්ගේ නම් ඇතුලත් කිරීමේදී දෝෂයක් ඇති වි ඇති නම් හා දෙමව්පියන් ජීවතුන් අතර නොමැති නම්)දෙමාපියන්ගේ නම් වෙනස් කිරීමේ ක්‍රියා පටිපාටිය කුමක්ද? ( උප්පැන්න සහතිකයේ දෙමාපියන්ගේ නම් ඇතුලත් කිරීමේදී දෝෂයක් ඇති වි ඇති නම් හා දෙමව්පියන් ජීවතුන් අතර නොමැති නම්,italy Citizen ekata)
@nandaninandani1258
@nandaninandani1258 2 жыл бұрын
වෙනත් රටක ඉන්න කෙනෙකුට ඉතාලි රටට යන්නට කල යුතු දේවල් කුමක්ද ...?
@nishshankafernando2432
@nishshankafernando2432 2 жыл бұрын
Agency ekak neda.keeyak gannawada Kiyala kiyanna.
@priyankafernando6938
@priyankafernando6938 Жыл бұрын
Mama dan familare visa sadaha forisiter ekata documents deela thynne e atharathura mage husbanta citizenship apply krnna documents bara denna puluwanda
@schengenvisa3682
@schengenvisa3682 Жыл бұрын
බලාපොරොත්තු වන්න
@nishshankafernando2432
@nishshankafernando2432 2 жыл бұрын
Passport vitarak nevei ID ETI.HOYALA BALANNA
@yasorajapaksha542
@yasorajapaksha542 2 жыл бұрын
👍👍👍
@pradeepapadmakumara
@pradeepapadmakumara Жыл бұрын
Sar canda walta ywanna
@malkanchana6544
@malkanchana6544 2 жыл бұрын
පොඩි දැනුවත් කිරිමක් කරන්න පුළුවන් ද ඔබ තුමාට .ලිතුවෙනියාව වලට මේ දවස් වල වීසා දෙන්නේ නැහැ ප්‍රශ්නයක් තියෙනවද,මං ලිතුවෙනියාව 10 මාස කාල සීමාවක් ඉන්නවා වීසා නැතුව,එජ්න්සියක් මාර්ගයෙන් යන්නේ,වීසා දෙන්නේ නැහැ කියලා කියනවා,
@nelumkumari4080
@nelumkumari4080 Жыл бұрын
Italy tanadipati karyalayen birth certificate and police report sathikakirimata kiyak yanavada?
@roshankumara7952
@roshankumara7952 2 жыл бұрын
ඉතාලියට වතු වීසා හො කුමන වීසා වර්ගයකට ඉතාලියට යාමෙදි පෙර වෙනත් රටක විසා නැතිව රැදී සිටිම බලපානවද? සර් කරුනාකර මෙයට පිලිතුරක් ලබාදෙන්න
@nethsarasheheran8128
@nethsarasheheran8128 2 жыл бұрын
No
@bhasarathchandra-hn8gl
@bhasarathchandra-hn8gl Жыл бұрын
ඉතාලි පුරවැසියකු ලංකාවේ බිරිද ඉතාලියට ගෙන්වා ගන්නේ කෙසේද.
@sugithnishantha5141
@sugithnishantha5141 Жыл бұрын
🙏👍👍👍👍
@pradeepapadmakumara
@pradeepapadmakumara Жыл бұрын
Canda job akt ona
@sepalikasunandani5895
@sepalikasunandani5895 2 жыл бұрын
දෙමාපියන් ට පාස්පෝටි නැත්නමි මොකද වෙන්නේ?
@lakshithasandamalkumarasir6749
@lakshithasandamalkumarasir6749 Жыл бұрын
Matath danaganna oona
@myrnaperera1597
@myrnaperera1597 Жыл бұрын
I tamai pahadilie...whats app eken gannam.thank you
@renukarajapakshe37
@renukarajapakshe37 2 жыл бұрын
කරුනාකර ඔබ තුමාගේ ආයතනයේ ලිපිනය සදහන් කරනවාද
@chandimasrimali60
@chandimasrimali60 11 ай бұрын
ඔබගෙ whatsapp no.මොකක්ද ?
@ranjikaansan8995
@ranjikaansan8995 Жыл бұрын
Thank you sir
How to get Italian Citizenship - Top 5  Ways Overview
15:37
Italian Citizenship Assistance
Рет қаралды 39 М.
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
ඉතාලියේ CITIZENS ගන්න හරි ක්‍රමය
22:03
Italian citizenship/Episode 43 @italibuwa2506
25:02
Italibuwa
Рет қаралды 6 М.
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН