තනි කෙසෙල් අලයකින් පැල දුසිම් ගනන් හදන රහස.How to get plants from banana tubers

  Рет қаралды 208,209

Nagula නගුල

Nagula නගුල

Күн бұрын

Пікірлер: 200
@nishantharodrigo6381
@nishantharodrigo6381 Жыл бұрын
දැක්ක සුපිරිම වැඩක් .චැනල් එකත් ප්‍රවර්ධනය වේවා කියල ප්‍රාර්ථනා කරනව.හරි ම වටින විඩියෝ එකක්.ජය වේවා
@SunilSunil-ns8lk
@SunilSunil-ns8lk Ай бұрын
ගොඩක් ස්තුතියි නොදන්න දෙයක් කියාදුන්නට හරිම වැදගත් පාඩමක් බුදුසරණයි
@ubayasinghe
@ubayasinghe 6 ай бұрын
හරිම වැදගත් ඉගැන්වීමක් සහිත වීඩියෝවක් ස්තුතියි
@nimaljayathilaka4718
@nimaljayathilaka4718 Жыл бұрын
සුපිරියි මචං නියම වීඩියෝ එකක්.නොදන්න දේවල් ගොඩක් ඉගෙනගත්තා.ජයමවේවා
@chandanaanil8507
@chandanaanil8507 2 жыл бұрын
නොදැන හිටපු දෙයක් ඉගෙන ගත්තා.බොහොම ස්තූතියි.
@ජයන්තජයන්ත-ඛ6ඥ
@ජයන්තජයන්ත-ඛ6ඥ Жыл бұрын
මල්ලි නියමයි තවත් ඉදිරියට යන්න
@NethuMalsha
@NethuMalsha Ай бұрын
ගොඩාක් වටිනවා ඔයා යහපතක් ම වේවා
@KamalSamantha-g7l
@KamalSamantha-g7l 2 ай бұрын
ඇත්තටම ඔබ පැහැදිලි කිරිම හරිම සරලයි
@nagula4273
@nagula4273 2 ай бұрын
@@KamalSamantha-g7l thank you ☺️
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 2 жыл бұрын
මේ වීඩියෝ එක බලන හැමෝම අනිවාර්යයෙන්ම like කරගෙන යන්න. එහෙම කළොත් තමයි යූ ටියුබය තුළ මෙම වීඩියෝව ඉහළට එන්නේ. ගොඩක් දෙනෙකුට බලන්න පුළුවන් එතකොට
@prasannakumara4373
@prasannakumara4373 11 ай бұрын
සුපිරියි.....ජයවේවා .....සහෝ....
@SamanUdaya-w8r
@SamanUdaya-w8r 3 ай бұрын
පැහැදිලි කිරීම සුපිරි .ජය වේවා
@Agricultureruwanmini
@Agricultureruwanmini 2 ай бұрын
නිර්ලෝභීව දැනුවත් කිරීම ඉතා අගෙයි.
@SujeewaMirihagalla
@SujeewaMirihagalla 11 ай бұрын
ඉතා වැදගත්...විස්තරත් අත්‍යවශ්‍ය තරම කීවා නම් අපූරුයි
@malishagunarathna3482
@malishagunarathna3482 11 ай бұрын
ඉතා හොඳ වැඩක්
@udugamasametha2073
@udugamasametha2073 Ай бұрын
වටිනම වීඩියො එකක් .නියමයි සහොදරය
@nagula4273
@nagula4273 Ай бұрын
@@udugamasametha2073 thank you ☺️
@herathgunathilaka4818
@herathgunathilaka4818 8 ай бұрын
දැනුවත් කලාට ඉස්තුතියි. ජයවේවා.
@refferal2326
@refferal2326 Жыл бұрын
මුල ඉදල අගට යනකන්ම ප්‍රායෝගිකවම කියල දුන්න... නියමයි වැඩේ... 🙏🙏🙏
@RathnayakaRathnayaka-y1g
@RathnayakaRathnayaka-y1g 2 ай бұрын
පැහැදිලි කිරීම හරිම හොඳයි හොඳයි බුදු සරණයි
@KulunuKulunuruwan
@KulunuKulunuruwan 11 ай бұрын
නියමයි රෑපරාමු සහිතව ලස්සන පැහැදිලි කිරීමක්
@shinestar1589
@shinestar1589 8 ай бұрын
ඒක නම් බොහොම වැදගත් බොහොම ස්තුතියි 🌹
@ashendimalka4664
@ashendimalka4664 10 ай бұрын
ගොඩාක් පින් ඔබතුමාට.🙏🍃☺️🌍
@ChandrarathneG-pc7qs
@ChandrarathneG-pc7qs Ай бұрын
ස්තූතියි🎉ගොඩක්ම වටිනව❤😊
@nagula4273
@nagula4273 Ай бұрын
@@ChandrarathneG-pc7qs thank you ☺️
@mykitchenlife5122
@mykitchenlife5122 2 жыл бұрын
බොහොම වැදගත් විඩියෝ එකක් බලන ගමන් ඉන්නේ
@nagula4273
@nagula4273 2 жыл бұрын
Thanks 😊
@SusithabewardanamalimawataJays
@SusithabewardanamalimawataJays 4 күн бұрын
Aththatama godak watinawa,oyalage anagathaya suba wenna hadawathinma prarthana karanawa,ma danata podf
@pradeeprupasinghe2083
@pradeeprupasinghe2083 Жыл бұрын
නියමයි විස්තර කරීම. රූප රාමු තව ලංකරන්ඩ උත්සාහ කරන්න. සුබ ගමනක්.
@ShamaliFdo-ql6lo
@ShamaliFdo-ql6lo Жыл бұрын
Niyamay.thanks
@pakir55
@pakir55 2 жыл бұрын
කඩු පත් පැල කතාව පැහැදිලි කර දෙන්න. ස්තූතියි
@hemapalamanathunga7436
@hemapalamanathunga7436 Жыл бұрын
බොහොම ස්තූතියි. ගොඩක් දේවල් ඉගෙන ගත්තා.
@Natur860
@Natur860 3 ай бұрын
සුපිරි ...
@krish.universe
@krish.universe 2 жыл бұрын
Niyamai.. nodanna deyak igena gaththa . Hondata wisthara karanawa. Thanks
@DanushkaDissanayaka-e5w
@DanushkaDissanayaka-e5w 6 ай бұрын
හරිම වැදගත් බොහොම ස්තුතිය ඔබට තෙරැවන් සරනයි
@NimalThumbowila-uy3ji
@NimalThumbowila-uy3ji 2 ай бұрын
ගොඩක් ඉස්තුතියි මල්ලි ¡!!!!🌹🌹
@nagula4273
@nagula4273 2 ай бұрын
@@NimalThumbowila-uy3ji thank you ☺️
@AmilaKarunathilaka-t7i
@AmilaKarunathilaka-t7i 11 ай бұрын
Ane hari sathutui api kawadawath nohithapu deyak me.. oya hoya gaththa.....ratak nayagathi oyaata... b.s.
@jayandadhikari1794
@jayandadhikari1794 2 жыл бұрын
Supiri mchn!! Hodta visthara kranwa. Good luck!! ♥♥♥♥
@nagula4273
@nagula4273 2 жыл бұрын
Thanks 😊
@nimalrathnayake9762
@nimalrathnayake9762 Жыл бұрын
Obata honda katahandak saha Pahadiliwa wisthara kireeme Shakthiyak thiyenawa mata hithenawa Oba guruwarayekda kiyala thank you
@kuruttomwm1309
@kuruttomwm1309 3 ай бұрын
පිරිත් ඇහෙනවා❤
@ChandimalManoj
@ChandimalManoj 2 жыл бұрын
නියමයි .බොහොම ස්තුතියි
@chamalkumara606
@chamalkumara606 Жыл бұрын
බොහොම ස්තුතියි මල්ලි බුදු සරණයි 🙏
@DilanTharaka-tu6hq
@DilanTharaka-tu6hq Жыл бұрын
ලස්සනට වීඩියෝව කරා,thank you
@Kosala..
@Kosala.. Ай бұрын
හරිම වැදගත්.
@wasanthafernando8712
@wasanthafernando8712 Жыл бұрын
ෂාාා නියමයිනේ මාත් හිටවනවා
@chamindaherath4336
@chamindaherath4336 2 жыл бұрын
ගොඩක් වටින video එකක්.
@nagula4273
@nagula4273 2 жыл бұрын
Thanks 😊
@shinestar1589
@shinestar1589 8 ай бұрын
තව තවත් මේ වගේ වැදගත් වීඩියෝ පළ කරන්න
@manojkumara6293
@manojkumara6293 2 жыл бұрын
හොඳ වටින වීඩියෝවක් අපිට මේ විදියට පැල හදල වි්‍යාපාරයක් විදියට සාදරාරන පුංචි මිලකට විකුනන්න හදාගන්න පුළුවන් නේද මේ කාලයෙ හැටියට බොහොම ස්තුතියි ඔබට 🙏
@anushkamanoj9641
@anushkamanoj9641 Жыл бұрын
Good video
@sportsworld-
@sportsworld- 2 жыл бұрын
eka maru mchn!! වටින vdeo ekak.. 👌♥
@nagula4273
@nagula4273 2 жыл бұрын
Thanks 😊
@wsamantha4849
@wsamantha4849 2 жыл бұрын
ගොඩාක් වටිනවා..
@nagula4273
@nagula4273 2 жыл бұрын
Thanks 😊
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 2 жыл бұрын
හරිම වැදගත් වැඩක් මේක. මොකද අපේ අය දැනුම නැති කමින් කොච්චර නම් කෙසෙල් අල විසිකරලා දානවද? මේ ක්‍රමය අනුව ගොඩක් දෙනෙකුට කෙසෙල් පැල ව්‍යාපාරයක් වුනත් කරලා දියුණු වෙන්න පුළුවන්
@AMMEHLAR
@AMMEHLAR Жыл бұрын
Good idia
@ThilakDissanayaka-bz7me
@ThilakDissanayaka-bz7me Жыл бұрын
.
@gaminiharischandra7992
@gaminiharischandra7992 Жыл бұрын
Llll
@SupunMadhusanka-pp3zt
@SupunMadhusanka-pp3zt Жыл бұрын
ගොඩාක් වැදගත් .👍👍👍👍👍
@ranjithsarathchandra1844
@ranjithsarathchandra1844 11 ай бұрын
Obata nirogi suwaya labewa.
@dilleepachamara9929
@dilleepachamara9929 2 жыл бұрын
ගොඩක් ස්තුතියි
@ChandimalManoj
@ChandimalManoj 2 жыл бұрын
සුපිරි විඩියෝ එකක් 🙏🙏
@lenkal899
@lenkal899 2 жыл бұрын
මරු... හරිම වැදගත්..බොහොම හොදය්..බොහොම ස්තූතිය්...ජයවේවා..**🍇🍇💌
@SusanthaWijethilaka
@SusanthaWijethilaka 22 күн бұрын
Nice good.
@maheshindikanandasena6916
@maheshindikanandasena6916 2 жыл бұрын
නියමයි ❤️❤️❤️🙏👍👍👍
@a.m.j.d.adhikari866
@a.m.j.d.adhikari866 2 жыл бұрын
Supiri channel ekak. gnn dewal godak tynw.
@samarawickramajeewan6513
@samarawickramajeewan6513 Жыл бұрын
Thanks godak wtinawa....
@rpsrajapaksha788
@rpsrajapaksha788 11 ай бұрын
ඉක්මනට වැඩ සටහන කරන්න පුතා
@SumudhaRagu-wx2vo
@SumudhaRagu-wx2vo Жыл бұрын
Hoda vidio ekak good
@udayamherath
@udayamherath Жыл бұрын
ඉතාමත් වටිනා දැනුවත් කිරීමක්.
@dayawansaratnayaka2206
@dayawansaratnayaka2206 2 жыл бұрын
හොඳයි. ස්තූතියි.
@tilankamana5010
@tilankamana5010 Жыл бұрын
So upiri yalu
@lakshmanattanayake6636
@lakshmanattanayake6636 Жыл бұрын
අපූරුයි .
@p.v.shanthi4511
@p.v.shanthi4511 Ай бұрын
ස්තුති ඔබට
@TalagahawatteAmarasinghe
@TalagahawatteAmarasinghe 10 ай бұрын
වැදගත්.
@disnisenanayaka4853
@disnisenanayaka4853 2 жыл бұрын
Thanks jaya wewa ❤️
@hemajagantha4093
@hemajagantha4093 2 жыл бұрын
සුපිරි විඩියොවක්
@nagula4273
@nagula4273 2 жыл бұрын
Thanks 😊
@danushkapriyadarshan3039
@danushkapriyadarshan3039 Жыл бұрын
Niyamaei malle
@bandaramenikewanninayake1159
@bandaramenikewanninayake1159 Жыл бұрын
Very good ♥️💐💐♥️💐💐
@dinushasangeeth1172
@dinushasangeeth1172 9 күн бұрын
Supiri
@Ravi-cx6br
@Ravi-cx6br 2 жыл бұрын
Great work 🎊️🎊️🎉️🎉️
@nagula4273
@nagula4273 2 жыл бұрын
Thanks 😊
@akalankamirihella4315
@akalankamirihella4315 18 күн бұрын
Thank you❤
@nadiradilshan2677
@nadiradilshan2677 Жыл бұрын
හදලා බලන්නම් ❤
@PradeepKumara-se3mo
@PradeepKumara-se3mo Ай бұрын
Kaiya tikak adu unanam wede hodai
@girlymendis3140
@girlymendis3140 8 ай бұрын
Kiyana de hondata therenawa. Thanks.
@sawindrawaduge7198
@sawindrawaduge7198 2 жыл бұрын
Great Great gentlemen
@shiranimadanayaka8225
@shiranimadanayaka8225 Жыл бұрын
Good
@chamikararuchiranga4690
@chamikararuchiranga4690 7 ай бұрын
Thank you aiye 💜️
@netcomlanka
@netcomlanka 21 күн бұрын
Kesel kena kepuwata passe a gahen ale gaththath harida pela hadaganna kohu bath wenuwata pasui weli kawalam karanna puluwan needa
@ncmalwana3811
@ncmalwana3811 Жыл бұрын
එල 💖👍
@MangalikaMonnamKulama
@MangalikaMonnamKulama 4 күн бұрын
හොදට කියල දෙනවා ඒත් කියවිල්ල නම් ඕනවට වැඩි වගේ
@dulanjalisaumya-bb1fx
@dulanjalisaumya-bb1fx Ай бұрын
Kadupath motiyomane hitawanda kiyanne.eka awlak nadda.
@pgallaheweetasinha2347
@pgallaheweetasinha2347 2 жыл бұрын
ATTIYAWASIYA VIDIYOWAK
@nagula4273
@nagula4273 2 жыл бұрын
Thanks 😊
@sanjeewaathukorala2360
@sanjeewaathukorala2360 2 жыл бұрын
නියමයිනේ කොල්ලො ස්තුතිය
@nagula4273
@nagula4273 2 жыл бұрын
Thanks 😊
@gaminduwanigasekara7110
@gaminduwanigasekara7110 2 жыл бұрын
අපටත් හිතන්න ඉඩ දෙන්න ..කාලය වටිනවා නේ..තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න ...🙏 🙏🙏🤗🤗🤗
@udayarana-o2q
@udayarana-o2q Жыл бұрын
great job!
@jayandilusha1100
@jayandilusha1100 2 жыл бұрын
Wenada wagema Supiri wedak.. Good Luck mchanla..
@moreenkondasinghe528
@moreenkondasinghe528 Жыл бұрын
Godak kalekin dake obe vidéo ekak.gaden ekak hadala denn barida?
@d.kkirindewala7737
@d.kkirindewala7737 Жыл бұрын
Thanks malli
@SusilaKumari-sr8ew
@SusilaKumari-sr8ew 2 ай бұрын
Lee kudu hoda nadda
@arunapushpakumara1458
@arunapushpakumara1458 Жыл бұрын
Me pradesilva ge puthada ?
@liviruhansaka2564
@liviruhansaka2564 2 жыл бұрын
Superb bro
@danstanzoysa4510
@danstanzoysa4510 2 жыл бұрын
සුපිරිම
@gaminikumara9537
@gaminikumara9537 Жыл бұрын
mama hahala thiyena vidiyata hehema pela gathtama wada pidenawa kiyala hahala thiyenawa eka bordha
@nilushkamadushanka199
@nilushkamadushanka199 Жыл бұрын
Supiri ayya
@awishkaakalanka7751
@awishkaakalanka7751 Жыл бұрын
❤❤❤❤❤❤😊
@susilsampath8425
@susilsampath8425 Ай бұрын
Pataka ropanaya kiyanne mekada malli
@nagula4273
@nagula4273 Ай бұрын
@@susilsampath8425 na na e Meka nemei eka wishesha kramayak ☺️
@deeshanagalahitiyawa9795
@deeshanagalahitiyawa9795 Жыл бұрын
Thank you🎉
@romebologna8533
@romebologna8533 2 жыл бұрын
ගොඩක් වටිනවා❤❤
@nagula4273
@nagula4273 2 жыл бұрын
Thanks 😊
@santhadisanayaka7614
@santhadisanayaka7614 2 жыл бұрын
.
@nagula4273
@nagula4273 2 жыл бұрын
@@santhadisanayaka7614 thanks 😊
@MS-co2in
@MS-co2in 2 жыл бұрын
NIYAMAI KOLLO
@RosanIndika-f7w
@RosanIndika-f7w 3 ай бұрын
Mata pela salliwalata ganna thenak kiyannakoo mata pela 200k ona
@natural3859
@natural3859 2 жыл бұрын
Niyami
@nagula4273
@nagula4273 2 жыл бұрын
Thanks 😊
@dewnirod
@dewnirod 2 жыл бұрын
ගොඩාක් වටිනවා , ස්තූතියි ඔබට.. ✌
@nagula4273
@nagula4273 2 жыл бұрын
Thanks 😊
@iwaperera611
@iwaperera611 Жыл бұрын
ෆෝන් no ekkak දානවද.. Tawa wistara දැනගැනීම සදහා.
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
The BEST Way To Grow Avocado From Seed | 0 - 5 Months of Growth
8:55
TheKiwiGrower
Рет қаралды 8 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН