How to grow betel leaf farming ලාබ ගන්න බුලත් වවන රහස මුල සිටම සරලව

  Рет қаралды 32,239

ගැමියා gemiya

ගැමියා gemiya

Күн бұрын

Пікірлер: 35
@sudeerabalasooriya7967
@sudeerabalasooriya7967 Жыл бұрын
හරිම වැදගත් වැඩසටහනක් . වැදගත් කැරුණු ටිකක් සාකච්ඡා කලා..බොහොමත්ම ස්තුති 👍
@punchirathnayake8993
@punchirathnayake8993 Жыл бұрын
සමහර අය ගිනිසීරියා (වැටහිර) කෝටුත් හිටවනවනේද.අතුලොකුවෙන්ටකලින් කපලදානවලුනේද.සාර්තක ගොවි මමහතෙක් ඔබට ජය.
@lalithananyakar161
@lalithananyakar161 Жыл бұрын
Good morning ගොඩක් ස්තුතියි ඔයාට Mr. ගැමියා බුලත් ගැන පැහැදිලි කිරිම ගැන ❤👍
@chandrikamanel6706
@chandrikamanel6706 8 ай бұрын
බොහොම ස්තුතියි දැනුවත් කළාට
@chandimarajapakshe3189
@chandimarajapakshe3189 2 ай бұрын
බොහොම ස්තුති මහානෙරු බුලත් පැල 50 පමන ගන්න පුලුවන්ද මම කොට්ටාවෙ
@namalranathunga7014
@namalranathunga7014 Жыл бұрын
Bulath pelayak kiyada ganne kohomda
@MadhusankaArachchi
@MadhusankaArachchi 8 ай бұрын
බුලත් වලට අවශ්‍ය පරිසර සාධක මොනාද
@thavarasadilaxshan3760
@thavarasadilaxshan3760 Ай бұрын
Which vilage
@dasanayakachanna4808
@dasanayakachanna4808 Жыл бұрын
Bulath pala mudalata ganna thanak kiyanna puluwanda
@SasaraGamana-x6i
@SasaraGamana-x6i 7 ай бұрын
මමනමි හබරනයි ඉන්නෙ බුලත් කොටු තුන හතරක් තියනව වැටිහිරිය (ගිනි සිරියකොවුල්වලට ඇරල තියෙන්නෙ අධික උස්න පලාතක් නිසා මම පොල්ලෙලි නවල තියෙන්නෙ අපට ටැප් ලයින් නිසා දවස් දෙක තුනකට සැරයක් තමයි සමහර දාට වතුර තියෙන්නෙ පාත්ති වෙිලෙන නිසා කොල රොඩු දමල තියෙන්නෙ බුලත්නමි වර්ගය දන්නෙ නැහැ අවුරැදු තුනකටත් වැඩි මෙි කරමය හොදයිද වැරදිද කියල කියන්න වැහි කකාලෙට උල්දිය නිසා සමහර වැල් මැරෙනව උපදෙසක් දෙන්න
@chalikadilshan3737
@chalikadilshan3737 11 ай бұрын
Matath බුලත් pela benna බැරිද
@gemiya
@gemiya 11 ай бұрын
Puluwan 0719775775
@samankumarasugathadasa
@samankumarasugathadasa 11 ай бұрын
පොල් වල මුල් ඇදෙනවනෙ බුලත් වලට..??
@rammandagedarasenevirathna8693
@rammandagedarasenevirathna8693 7 ай бұрын
බුලත් පිදෙනවා කියන්නේ මොකක්ද ? පැහැදිලි කර දෙන්න ස්තුතියි,
@lionelgoonatilake9710
@lionelgoonatilake9710 Жыл бұрын
MR. Gamia, Bulath kana ayata pilika hedenawalu. Meya aththada ?
@gemiya
@gemiya Жыл бұрын
tobaco walata
@lalithmendis120
@lalithmendis120 8 ай бұрын
Bulath vikunana hati kiyanna.දෙකක් 1,හතරක් 1-
@GAYANAMARAWEERA-q7h
@GAYANAMARAWEERA-q7h Жыл бұрын
පැල ලබාගැනීමට අවශ්‍යයි , දුරකථන අංකයක් ලබාදෙන්න .
@1nikojohnson
@1nikojohnson 8 ай бұрын
දෙයි බලන් ඉදහන් මුන්ට ඕන youtube එකෙන් එන සල්ලි විතරයි 😂😂
@NkAexxd
@NkAexxd 3 ай бұрын
ඔව් බන්
@NkAexxd
@NkAexxd 3 ай бұрын
එකෙක් වත් දෙන්නේ ne
@thavarasadilaxshan3760
@thavarasadilaxshan3760 Ай бұрын
எந்த இடம் இது?
@Ishanvidurangha
@Ishanvidurangha 2 ай бұрын
❤❤❤❤❤
@sudeerabalasooriya7967
@sudeerabalasooriya7967 Жыл бұрын
බුලත් පැල ගන්න පුළුවන්ද
@ආදි-ඵ5ප
@ආදි-ඵ5ප 7 ай бұрын
පැල ගන්න තැනක් කැයන්නකෝ
@027reshmi6
@027reshmi6 Жыл бұрын
Aiye bulath ganna thanak kiyanawada. Bs😊
@gemiya
@gemiya Жыл бұрын
0719775775
@dkulatunga1148
@dkulatunga1148 Жыл бұрын
👍👍👍👍👍
@mangalikasenadeera9611
@mangalikasenadeera9611 7 ай бұрын
අපිටත් පැල ගන්න පුලුවන්ද
@zaimzaim2091
@zaimzaim2091 9 ай бұрын
Gemiya..matat.asai.bulat.wawanna
@samankumarasugathadasa
@samankumarasugathadasa 11 ай бұрын
ගොම පොහොර හොඳ නෑ භකියනවනෙ බුලත් වලට
@NuwanRathnasekara
@NuwanRathnasekara 3 ай бұрын
අමු ගොම දාන්නැ,හොදට වෙලපු ගොම දාන්න .
@sethasetha4322
@sethasetha4322 Жыл бұрын
👍👍👍👍👍👌👌👌👌❤❤❤❤
@mangalikasenadeera9611
@mangalikasenadeera9611 7 ай бұрын
කොහොමද කොහෙන්ද ලබා ගන්නෙ
@hshhdhghs3790
@hshhdhghs3790 7 ай бұрын
Oya wagawa karana kenage phon namber ekadanna thirays danna
Don't underestimate anyone
00:47
奇軒Tricking
Рет қаралды 14 МЛН
World’s strongest WOMAN vs regular GIRLS
00:56
A4
Рет қаралды 49 МЛН
Breeding method to grow garlic quickly to harvest
9:35
EY - Gardening
Рет қаралды 17 МЛН
Don't underestimate anyone
00:47
奇軒Tricking
Рет қаралды 14 МЛН