KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
අවාරෙත් ලක්ෂ ගණනින් ආදයම් ලබන - අධිඝණත්ව වැල් දොඩම් වගාව
11:11
පැෂන් ෆෘට් වවන්න කලින් අනිවාරයෙන් දැන ගන්න ඕනම කරුණු | How to Prune Passionfruit |CeylonAgri|Epi 347
10:39
Yay😃 Let's make a Cute Handbag for me 👜 #diycrafts #shorts
00:33
From Small To Giant 0%🍫 VS 100%🍫 #katebrush #shorts #gummy
00:19
Lamborghini vs Smoke 😱
00:38
Мама у нас строгая
00:20
වැඩි ආදායමක් ගත හැකි පැෂන් ෆෘට් වගා කරමු | How to grow Passion Fruit
Рет қаралды 49,214
Facebook
Twitter
Жүктеу
1
Жазылу 100 М.
Chandani Alahakoon
Күн бұрын
Пікірлер: 345
@lakshanpradeep4955
2 жыл бұрын
ඇත්තටම මම මේ ගැන නිසියාකාරව අදහසක් ගන්න විඩියෝ 15 විතර බැලුවා..ඒත් එකකවත් මේ තරම් පැහැදිලි කිරීමක් තිබ්බේ නෑ...හරිම සතුටුයි හොදටම පැහැදිලි කරලා,ක්ෂේත්රයට ගොස් ඒ සම්බන්ධයෙන් දැනුම බෙදාහදා දෙන වීඩියෝවක් කිරීම සම්බන්ධයෙන් හෘදයාංගම ස්තුතිය පුද කරමි.කියන්න වචන නෑ.සුපිරියි...🔥
@ChandaniAlahakoon
2 жыл бұрын
Thank you ♥️🍃
@prasanchamika2674
Жыл бұрын
Atta
@manjulakudahetty9101
Жыл бұрын
පැහැදිලි කිරීම 100%. මට තිබුන ප්රශ්නය කණ මීමැස්සන් පරාග රැගෙන යාමයි. ඔබතුමිය එය හොඳටම පැහැදිලි කලා. ජයවේවා!
@lathahettiarachchi1011
3 жыл бұрын
ඔබ තමියට ගොඩක් ස්තුති. හොඳින් පැහැදිලි වුනා. මම ඒ විධියට වැලක් හදනවා. බූදු සරණයි. නිරෝගී සුවය ලැබේවා.
@ChandaniAlahakoon
3 жыл бұрын
ස්තුතියි තෙරුවන් ස්තුතියි ♥️🌿
@niroshangunathilaka7581
6 ай бұрын
කරුණාකරලා පැෂන් වලට පොහොර යෙදීම හා රෝග පාලනය ගැන වීඩියෝවක් කරන්නකෝ මිස්
@aaanuruddhadias6771
3 жыл бұрын
හොද පැහැදිලි කිරීමක් බොහොම ස්තුතියි ඔබ තුමියට
@ChandaniAlahakoon
3 жыл бұрын
♥️🍃
@hansamalifernando4087
2 жыл бұрын
හරිම පැහැදිලි කියලා දෙනවා ගොඩක් ස්තුතිය miss 🙏🙏🙏
@ChandaniAlahakoon
2 жыл бұрын
♥️🍃
@radhikaharshaniwijesooriya3795
2 жыл бұрын
හරි පැහැදිලියි ❤️❤️
@ChandaniAlahakoon
2 жыл бұрын
♥️🙌
@lathahettiarachchi1011
2 жыл бұрын
මිස් කියලා දුන්න විධියට මම වැල් 3 යැව්වා අවුරැදදක් විතර ගියා මල් එන්න දැන්නම් ගෙඩි එනවා මල් පරාගනය කලා. ඔබ තුමියට ගොඩක් ස්තුතියි ලබාදුන් දැනුමට. 💜️💜️💜️
@ChandaniAlahakoon
2 жыл бұрын
Harima sathutui ♥️🍃
@AzwarMajeedMajeed
Ай бұрын
Really very good explanation Easy to understand. Thanks
@sarangaabeykoon770
3 жыл бұрын
හරිම පැහැදිලියි.බොහොම ස්තූතියි..!
@ChandaniAlahakoon
3 жыл бұрын
♥️🍃
@gayanbandarajayaweera3142
10 ай бұрын
ඉතාම වැදගත් පැහැදිගි කිරිමක්
@wimalkahadawa8404
2 ай бұрын
හරිම පැහැදිලියි හරිම දක්ෂයි
@ajithvirasinghe7048
3 жыл бұрын
අද නමා ඔබ තුමියගේ වැඩසටහන නරඹන්නට ලැබුනේ.බෙහෙවින් ස්තූතියි ..කියතකින් වගේ වැල කපන පුංවි කෘමියා වදකරන අයුරක් දනි නම් පවසන්න.ස්තූතියි නැවතත්
@ChandaniAlahakoon
3 жыл бұрын
♥️🍃
@V.A.Swarnapala-ol1zb
21 күн бұрын
APITA DURAKATHNAYA TELL NOUMBER EWANNA THSNKS 👍
@chamarachinthaka349
2 жыл бұрын
Oba thumiyagep pahadili kiremata bohoma sthuthiyii,, situvimata hoda prabedaya mokadd? Situvimata mama balaporoththuwen innawa
@ChandimaaRahnayaka
3 күн бұрын
Mama me vidyawa balne 20024 dant eine kuwetawal lankwat apuwama me pasna wagawa arnbakranwa oba tumiya lassnat padilkara tiyanwa Thank
@thusharaariyarathne5741
3 жыл бұрын
Very nice presentation. No.01 In Srilanka. Well done Madam!
@ChandaniAlahakoon
3 жыл бұрын
Thank you 😊
@padminijagodage9866
2 жыл бұрын
Thank you miss ,monawada walata dana pohora Wel hadunata passe
@ruwanisanjeewani1526
4 ай бұрын
Mis hoda pahadiliwa kiyala dunna.walbwalata wathura saha pohora yedeema gana ,roga saha prathikara pilibada vedio1 karanna puluwan nam watinawa.
@antonyperera9673
4 жыл бұрын
Hi chandani I have watched your video about that Passion fruits growth and Thaks your well explain another that .
@ChandaniAlahakoon
4 жыл бұрын
♥️🌿
@sisiraperera91
Жыл бұрын
Honda pahadilikireemak thank u madam
@ireshasamarasinghe4980
4 жыл бұрын
ස්තූතියි ඔබතුමියට
@ChandaniAlahakoon
4 жыл бұрын
💚🙌
@gunasinghealuth1614
4 жыл бұрын
Eccellente no words ti Explain congregulition for You Aluth Gunasinghe italy 👍👍👍👍👍👍❤
@ChandaniAlahakoon
4 жыл бұрын
💚🙌
@gunasinghealuth1614
4 жыл бұрын
@@ChandaniAlahakoon You are beauty full and your videos beauty full
@jayathilakaudagamage9688
2 жыл бұрын
Bohma pahadili. Math Pala 50 Ka wagaawak karala thiyenne eekata mee danuma yodaagannawa. Bohma sthuthiy.
@ChandaniAlahakoon
2 жыл бұрын
♥️🙌
@prabodhamadhubhashini3556
4 жыл бұрын
Thank you so much. You explained very well 👍💐
@ChandaniAlahakoon
4 жыл бұрын
♥️🌿
@indraninoragalla1094
4 жыл бұрын
ස්තුතියි 🌷🌷🌷🌷🙏🙏🙏🙏 මිස් ...හොඳ පැහැදිලි කිරීමක් ...ගම්මිරිස් වැල් නඩත්තු කරන විදිහත් කියන්න ...
@ChandaniAlahakoon
4 жыл бұрын
💚🙌
@ramaniwijesiriwardhana288
3 жыл бұрын
🐵🦊බොහොම ස්තුතියි
@ChandaniAlahakoon
3 жыл бұрын
♥️🍃
@චමියා-භ3ඞ
3 жыл бұрын
මම පැෂන් වැල් 45 සිටුවා තියෙනවා දැන් කම්බිය දිගේ දෙපැත්තට බෙදී ගොස් ඇත මෙම පැල සදහා පොහොර යෙදීමට අවශ්‍යද යෙදීමට සුදුසු පොහොර වර්ගය කුමක්ද
@dineshkelum5034
4 жыл бұрын
Godak sthuthiy mis
@ChandaniAlahakoon
4 жыл бұрын
♥️🌿
@jagathkumara2537
2 жыл бұрын
Well explanation Madam. Thanks for your video.
@kahengamasenavirathna9141
4 жыл бұрын
.බොහොම ස්තූතියි
@ChandaniAlahakoon
4 жыл бұрын
♥️🍀
@shahiriyal4854
3 ай бұрын
Good awareness programme
@prasannawidanapathirana7450
Жыл бұрын
Kesel wagawak ekka idame watata wal hadaganna puluwanda.
@shamilaweerasinghe1311
4 жыл бұрын
Thank you teacher what about fertiliser?
@ChandaniAlahakoon
4 жыл бұрын
Can you send a msg to my fb page and I'll share ♥️✌️
@TechToOxygen
2 жыл бұрын
akkarayaka pela kiyak hadanawada..... akkarayakata k,g, kiyak ganna puluwanda
@samarasinghekankanamgevind8434
2 жыл бұрын
Mahathmiya uses thathwaye pala laba gatha haki tan tiyenawada, itamath hoda pahadili kirimak gaodk without oba thumiyata..
@sumudubandara7164
3 жыл бұрын
බොහොම ස්තුතියි
@ChandaniAlahakoon
3 жыл бұрын
♥️🍃
@arginiedesilva2204
3 жыл бұрын
Very well explained thank you miss
@ChandaniAlahakoon
3 жыл бұрын
♥️🍃
@rangakumara7965
4 жыл бұрын
Good explanation ... thanks
@ChandaniAlahakoon
4 жыл бұрын
💚🙌
@dhammikawidhanapathirana4718
4 жыл бұрын
පැහැදිලියි බොහොම ස්තුතියි
@ChandaniAlahakoon
4 жыл бұрын
♥️🍀
@mahindasirimanne8366
3 жыл бұрын
Explanation very good wish your progress .
@ChandaniAlahakoon
3 жыл бұрын
♥️🍃
@supunwijesinghe6009
6 ай бұрын
Passon wagawata monaru ethawan hani karaeda??mata pilithurak labadenna
@chamilarajapakshe2484
7 күн бұрын
Kohatade denna puluwan mawa hadala
@thilankashrimal1071
Жыл бұрын
මුල ඉදලා පොහොර දාන ක්‍රමවෙදය දැනගන්න පුලුවන්ද ,,,( godak watinawa kiwwoth , adi 2 wala kapala ethana idan pohora daaannna oni widia )
@merawijesuriya4003
4 жыл бұрын
Godak pahadiliwa keyala danawa.. thank you..
@ChandaniAlahakoon
4 жыл бұрын
💚🙌
@shiranthaatapattu7019
3 жыл бұрын
Harima pahadilie sthuthie
@ChandaniAlahakoon
3 жыл бұрын
♥️🍃
@irandipremathilaka7465
2 жыл бұрын
Paraganaya kirimen pasu dawas kihipayakin mala weli natuwen mala haliyamata hethuwa kumakda
@irandipremathilaka7465
2 жыл бұрын
Eka gediyak pamanai hadune..anek siyaluma mal paraganayen pasu natuwen hali giya..meyata hethuwa kumakda
@sahanduminda3760
Жыл бұрын
Passion paraganaya karath ගෙඩි nehe
@RohanaSiriwardana-i8z
3 ай бұрын
Pesan aeta walin thawan karana vidiha pehedili karanam hodi. hodama pesan warrgaya mokadda..? Pehedili kirima hodatama hodi.🌼🌼🌼🌼🌼🌼🌼
@poornimasandumini8071
4 жыл бұрын
Very very important.thank you
@ChandaniAlahakoon
4 жыл бұрын
💚🙌
@surangadk8866
3 жыл бұрын
aurudda purama gadi hadanawada? naththam warayak thiyanawada?
@ChandaniAlahakoon
3 жыл бұрын
ඔව් හැදෙනවා
@virajsenaka2962
4 жыл бұрын
Wada hodae ,namut sound aka gana salakilimat wanna ඔබට ජය
@ChandaniAlahakoon
4 жыл бұрын
♥️🍀
@udayaratnayake887
2 жыл бұрын
Good video. Well explained. Can i grow this is Ambepussa are. Which variety has the demand for local and export market. How can i get plants..
@lekhapriyadarshani3184
3 жыл бұрын
Miss mage pation well enough gedi kids awadiyema heli yanawa metatarsal Hethuwa kumak dei pahada denna
@asokaranjan1844
3 жыл бұрын
Very good presentation. I subscribed and made like.
@ChandaniAlahakoon
3 жыл бұрын
♥️🍃
@pandukasamarasekara5340
2 жыл бұрын
Miter 2 k diga 2k palala walak. Pol wagawakda? Badun mishranaya kade thiyenawada?
@suresmadhusanka1
Жыл бұрын
wikunanne kohomada mewa.godak waga karala.
@KK-fo8ir
4 жыл бұрын
Ithamath sthuthiyi!!!!!
@ChandaniAlahakoon
4 жыл бұрын
💚🙌
@gangagunasekara8811
3 жыл бұрын
Thanks dear 💕🙏
@ChandaniAlahakoon
3 жыл бұрын
♥️🍃
@sanjpe1
6 ай бұрын
Seeds walin pala ganakota virus hani nadda
@wikisilectionsw1092
4 жыл бұрын
thanks miss god job
@ChandaniAlahakoon
4 жыл бұрын
💚🙌
@ChinthakaPradeep-rn5jv
9 ай бұрын
හොද පැහැදිලි කිරිමක් කලා
@annabellefernando3960
4 жыл бұрын
Mage passion wela godak wayasai... Mal godak awith para welaa yanawa...eka gediyakwath thawama lebune naa.. Eyata hethuwa pahadaa denna pls..
@ChandaniAlahakoon
4 жыл бұрын
මල පිපුන ගමන් අතින් පරාගනය කරන්න
@Viweka83
Жыл бұрын
බීජ පැළෑටි වගේම කාලයක් තියෙනවාද athu pala ??
@housewife3327
3 жыл бұрын
තැන්ක්ස් මැම් බුදුසරණයි
@ChandaniAlahakoon
3 жыл бұрын
♥️🍃
@quransunnah4871
4 жыл бұрын
What is the mechanism for how to market our product
@gihanrajapakshe8592
4 жыл бұрын
miss, mage passion fruit wala mal paraganaya karath passa godak mal kunu wala yanawa. ehamath ekak thamai hari yanna. ehama wanna ai. maluth hodata enawa. pohora madi nisada
@ChandaniAlahakoon
4 жыл бұрын
Pohora madi unamath ehema wenaw tika dawasak yanokota hari ynaw
@gihanrajapakshe8592
4 жыл бұрын
thanks miss
@ChandaniAlahakoon
4 жыл бұрын
♥️🌿
@nandanamohottige-ud2xz
25 күн бұрын
Sthuthi. Hoda awaboodaki.
@chamarachamara9271
2 жыл бұрын
Mn meka krnnn hadanne athu thawan krnn onama pas wargayak kmk nadda
@srilankanbrothers
Жыл бұрын
මිස් පැෂන් වගාවට හිරු එළිය ගොඩක් ම ඕනෙද නැත්නම් හෙවණේ වගා කරන්නත් පුලුවන් ද
@threshing2592
4 жыл бұрын
බොහොම ස්තුතියි පේලී 2කක් අතර පරතරය කියන්න පුලුවන්ද
@ChandaniAlahakoon
4 жыл бұрын
Peli athara 2m Pela athara 4.5m Akkarayakata pela 450i thenithala bimala
@priyangipriyangi
3 ай бұрын
Dan pohora monada
@Lily-bb5io
4 жыл бұрын
Thanks a lot
@ChandaniAlahakoon
4 жыл бұрын
💚🙌
@a.d.m.karunatilaka6948
4 жыл бұрын
Thank you Madam
@ChandaniAlahakoon
4 жыл бұрын
💚🙌
@wasanthasenevirathna8597
4 жыл бұрын
Kg ekak kiyatada alavi karanne??
@indunilalahakoon3212
4 жыл бұрын
Patan ganna vagavakata upades laba ganne kohomada
@ChandaniAlahakoon
4 жыл бұрын
ලගම ඉන්න කෘෂිකාර්ම උපදේශක හමුවෙන්න
@madurangawi
Ай бұрын
එක වැලකින් සාමාන්‍යයෙන් kg කියක් විතර කැඩිය හැකිද මාසෙකට.
@hansiranasinghe2844
Жыл бұрын
මේ වගාව තේ වගාවේ අතුරු වගාවක් විදියට කරන්න පුලුවන් ද ?
@nilujayamaha6704
4 жыл бұрын
Thanks miss
@ChandaniAlahakoon
4 жыл бұрын
💚🙌
@rajkhanna6339
4 жыл бұрын
Please let me know fertilizing and period of fertilizing
@ChandaniAlahakoon
4 жыл бұрын
Can you send a msg to my fb page and I'll share ♥️✌️
@pubuduadikari6885
Жыл бұрын
Viyali kalape berida
@sanjayakahatapitiya5734
2 жыл бұрын
Nice presentation
@indikasaman6962
4 ай бұрын
Adi 6'hara moktda walak
@deepachithrangani6713
2 жыл бұрын
Passion kola kana satha kawda?
@kumarbhareti2039
Жыл бұрын
පොහොර දෙන්න අවශ්‍ය ද, එක පැලයකින් අස්වැන්න කොපමනද
@sudathjayasinghe5560
3 жыл бұрын
Thada awwa nete unata kamak.nedda?
@ChandaniAlahakoon
3 жыл бұрын
Awwa thiye nm hodai
@lalithajayalath5050
4 жыл бұрын
thanks
@ChandaniAlahakoon
4 жыл бұрын
♥️🍀
@thulithanambuhewa8720
4 жыл бұрын
Excellent ...!
@ChandaniAlahakoon
4 жыл бұрын
💚🙌
@lasanthaaluthge3335
Жыл бұрын
Mage tiye Mal halenawa godakma behetak kiyanna miss
@lasanthaaluthge3335
Жыл бұрын
Miss sambamde karaganna no ekak
@loljigen2704
9 ай бұрын
ඉරැ එලිය තදින් අවශ්‍ය ද දන්කොටුව පැත්තට හොඳ වර්ගයක් කියන්න බොහොම ස්තුතියි
@ChamindaKumara-d5z
Ай бұрын
පැශන් පැල පතෝල වලට හදපු මැස්සට හිටෙව්වා ප්‍රශ්නයක් වේවිද
@ranjanapunchihewa9705
27 күн бұрын
Why do flowers fall off
@sanjayabandara5380
Жыл бұрын
මේ දවස් වල වෙළඳපල කොහොමද
@mithunmilan7720
Жыл бұрын
බලපූ video වලින් හොදම පැහැදිලි කිරීමක්
@dammia5993
4 жыл бұрын
පැහැදිලියි .හො
@ChandaniAlahakoon
4 жыл бұрын
💚🙌
@sarathchandrapadmakumara5376
3 жыл бұрын
පොහොර යොදන්නේ කොහොමද ?මල් pipenna විටමින් oneida ?.
@01niroshan
Жыл бұрын
තවාන් කර ගත් පැල ක්ශේත්‍රයේ සිටවන්නේ කුමන කලකින්ද?
@pradeepshanuka808
4 жыл бұрын
Bandarwela me wagawa krnna berida miss
@ChandaniAlahakoon
4 жыл бұрын
Puluwn wei Athdekeem nee seethala wedi hinda
@nishanthliyanagama8689
3 жыл бұрын
parana atu kapuata kamak nadda
@ChandaniAlahakoon
3 жыл бұрын
Kamk nee
@saumyamallikarachchi4096
Жыл бұрын
කොළ කහ පැහැති වීමට හේතුව කුමක්ද? කරුණාකර පැහැදිලි කර දෙන්න. බොහොම ස්තූතියි.
11:11
අවාරෙත් ලක්ෂ ගණනින් ආදයම් ලබන - අධිඝණත්ව වැල් දොඩම් වගාව
A-Park Sri Lanka
Рет қаралды 11 М.
10:39
පැෂන් ෆෘට් වවන්න කලින් අනිවාරයෙන් දැන ගන්න ඕනම කරුණු | How to Prune Passionfruit |CeylonAgri|Epi 347
Ceylon Agri / සිලෝන් ඇග්රි
Рет қаралды 9 М.
00:33
Yay😃 Let's make a Cute Handbag for me 👜 #diycrafts #shorts
LearnToon - Learn & Play
Рет қаралды 117 МЛН
00:19
From Small To Giant 0%🍫 VS 100%🍫 #katebrush #shorts #gummy
Kate Brush
Рет қаралды 12 МЛН
00:38
Lamborghini vs Smoke 😱
Topper Guild
Рет қаралды 22 МЛН
00:20
Мама у нас строгая
VAVAN
Рет қаралды 11 МЛН
15:11
Passion Fruits Cultivation in Srilanka | පැෂන් වගාවෙන් අමතර ආදායමක් උපයමු
Ingiyalk
Рет қаралды 68 М.
8:32
ප්‍රතිශක්තිය වැඩි කරන මී පැණී + සුදුළූණු මිශ්‍රණය සාදා ගන්නා ආකාරය | How to make Honey + Garlic mix
Chandani Alahakoon
Рет қаралды 33 М.
10:43
පැෂන් වගාව 🫒 💰 Passion Fruit cultivation #passionfruit #homegardening
අස්වැන්න(Aswenna)
Рет қаралды 3,9 М.
1:26
කුඩා කන්ඩායම් ගෙවතු වගා සංග්‍රාමය
SAFE Foundation
Рет қаралды 19 М.
31:03
2024 ඉවර වෙන්න කලින් මේ ලග්න හිමියෝ 4 දෙනාට නොසිතූ ධන නිධානයක්! - මේ අය පරිස්සම් වෙන්න ජිවිතේ අනතුරේ
Welawa
Рет қаралды 22 М.
7:23
පැෂන් වැල පිරෙන්න ගෙඩි ගන්න විදිය | Passion Fruit | Ceylon Agri | Episode 143
Ceylon Agri / සිලෝන් ඇග්රි
Рет қаралды 85 М.
16:36
A Park - Agriculture Programs - Passion Fruit | 2024-06-23 | Rupavahini
RUPAVAHINI PLUS
Рет қаралды 3,3 М.
12:02
ඉක්මනින් ගෙඩි ලබා ගැනීමට ලේයර් කල පැල සිටවමු | How to plant layered plants to get fruit quickly
Chandani Alahakoon
Рет қаралды 26 М.
14:39
Galewella Passion Fruit - Technical Video
A-Park Sri Lanka
Рет қаралды 1,8 М.
6:09
Passion fruit Seed plantin ,පැසන් බිජ පැලකිරිම, pesan bija pelakirima, වැල්දොඩම් බිජ පැලකිරිම
agriculture nihal ranasingha
Рет қаралды 41 М.
00:33
Yay😃 Let's make a Cute Handbag for me 👜 #diycrafts #shorts
LearnToon - Learn & Play
Рет қаралды 117 МЛН