How to heal with natural sounds | Horagollo National Park, Sri Lanka | Spiritual Vlog #2

  Рет қаралды 3,394

Awakasha

Awakasha

Күн бұрын

Пікірлер: 52
@srimaabeykoon511
@srimaabeykoon511 3 жыл бұрын
Srima Abeykoon සුන්දරයි vlogs දිගටම කරන්න.🙏🙏🙏
@udayangaunawatuna
@udayangaunawatuna 4 жыл бұрын
ගොඩාක් වටිනවා මේ වගේ දේවල් තව ඕනේ.. විදේශ රටවල් වල හිරවෙලා ඉන්න අපිට මේ වගේ වීඩියෝ එකකින්වත් කැලෑවක් බලලා හිත සනසවා ගන්න සලස්වනවට ඔබට ගොඩාක් පිං.. දිගටම කරගෙන යන්න ජය ශ්‍රී ❤️❤️❤️🙏🙏🙏🌄
@preethiperera9261
@preethiperera9261 4 жыл бұрын
ගොඩක් ස්තුති මේ විදියට ඔබේ දෑසින් දකින දේ අපිටත් බලගන්න පුලුවන් කවදා හරි ඔබ වගේ ට්‍රවල් කරන්න මටත් ලැබේවා
@devasilva3579
@devasilva3579 4 жыл бұрын
Obata godak sthuthi.......wagema godak pin........Chiran jayathu!!!!! Theruwan saranai!!!!
@devpurapushparanie193
@devpurapushparanie193 4 жыл бұрын
අලුත් අත්දැකීමක් ලබා දුන්නාට බොහෝම ස්තූතියි. සිතට අාපු සතූට අාදරය කියා නිම කරන්නට නම්‍ බැහැ. මම දන්නවා, ඔබ තුමා වගේම මමත් වනයේ සුන්දර අසිරිය විදිනවා කියා. ස්තූතියි. තෙරැවන් සරනයි !
@kasupwijayagunarathne3732
@kasupwijayagunarathne3732 4 жыл бұрын
Niwenna yana gamanak bawawa penawa. digatama niwemu❤
@hewapuwakdandawageindrani328
@hewapuwakdandawageindrani328 4 жыл бұрын
අනේ පරිස්සමින්.....🌻🌻🌻🌻🌻🌻🌻 ස්තුතී
@nilukanishamani1532
@nilukanishamani1532 4 жыл бұрын
ආදරය ආලෝකය සාමය පිරි නැවුම්ම නැවුම් දවසක් වේවා!!!
@janajana1558
@janajana1558 4 жыл бұрын
හරිම ලස්සනයි සුන්දරයි සහෝදරයා ඔහොම යමු.ඔබ කියන මෙම කාරණා පොල් වත්තකටත් වලඟුද.බුදු සරණයි
@amanethu5243
@amanethu5243 4 жыл бұрын
ගොඩාක් ස්තූතී තෙරුවන් සරණයි 😘🙏
@travelwithmachan5252
@travelwithmachan5252 4 жыл бұрын
බොහොම පින් අද ඔබ ලබා දුන් දැනුම සම්බන්ධයෙන් තිබුන වැඩමුළුවේදී 🙏🙏
@dilrukshijayalath877
@dilrukshijayalath877 2 жыл бұрын
Guruthumaniiiiii......
@chamindulakshitha5928
@chamindulakshitha5928 Ай бұрын
🙏💚
@avishkamendis935
@avishkamendis935 4 жыл бұрын
◼adure inna apiwa ✴alookamath karanawata. awakasha oyalata godak pin......🙏❤
@samaneeliginger
@samaneeliginger 4 жыл бұрын
හරිම වැදගත් video එකක්‌!! 💖💖🙏🙏, ඔබ තුමාට බොහෝ සෙයින් ස්තූතියි!! මම හිතනවා හරිම හොඳයි මේ වාගෙ ප්‍රායෝගික වැඩ සටහන් ක්‍රියාත්මක කරන එක!! ආදරය +ආලෝකය +සාමය +පිරුණු නැ වු ම් මොහාතකම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි!!
@shanmadhushan8645
@shanmadhushan8645 3 жыл бұрын
💚💚💚💚
@kanthikanthi7166
@kanthikanthi7166 4 жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එක ඔබගේ හැම වීඩියෝ එකක් ම අසාවෙන් බලන වබොහොම පින් බුදු සරණයි
@sandanethukavindyarankothp8815
@sandanethukavindyarankothp8815 4 жыл бұрын
Thank you very much
@udayangaunawatuna
@udayangaunawatuna 4 жыл бұрын
ගොඩාක් ස්තුතිය අනිවා යන්න ඕනේ දවසක..
@sujithasuji1085
@sujithasuji1085 4 жыл бұрын
Harima asawen me vidiyo eka baluwa obata godak sthuthi ,ඇත්තටම නැවුම් dawasak
@asherath7518
@asherath7518 4 жыл бұрын
Good. I felt as if I was in the forest. Very beautiful scenery. Thanks a lot
@sumethradias9245
@sumethradias9245 4 жыл бұрын
දැනුවත් කිරීම ගැන බොහොම ස්තුතියි පුතා
@ඉෂාන්සූදු
@ඉෂාන්සූදු 4 жыл бұрын
හරිම ලස්සනයි ඔබට ගොඩාක් ස්තුතියි තෙරුවන් සරණයි
@chandrikajayasinghagodakho2445
@chandrikajayasinghagodakho2445 4 жыл бұрын
Thankyou
@kisagothami2084
@kisagothami2084 4 жыл бұрын
Thanks putha. We like this so much. Feel peace, bliss like we too are there with you. You are silently changing world. I wish you all the best for this great work . Theruwan saranai putha obata. Love, Light, Peace! !
@thusharithusha4076
@thusharithusha4076 4 жыл бұрын
Budu saranai mallii.......... obe hama video ekakma harima unanduwen asawen balanawa..obe අත්දැකීම් walin samajayata dena danuma harima watinawa.........
@upuli7528
@upuli7528 4 жыл бұрын
විශිෂ්ඨයි
@a.dassanayake3277
@a.dassanayake3277 4 жыл бұрын
Important and beautiful........Thank you very much!
@disnarajapaksha2402
@disnarajapaksha2402 4 жыл бұрын
Godak watinawa!
@oshandabimsara8359
@oshandabimsara8359 4 жыл бұрын
Niya mai
@isuruprabhath2302
@isuruprabhath2302 4 жыл бұрын
බොහොම ස්තුතිය
@nishandananjaya869
@nishandananjaya869 2 жыл бұрын
ඕනි වෙලාවක් ඉන්න පුලුවන්ද 😍
@dioz6147
@dioz6147 4 жыл бұрын
This is wonderful!
@saryawati6313
@saryawati6313 4 жыл бұрын
Godak stuti b.s
@relax_time_tv
@relax_time_tv 4 жыл бұрын
Niyamai. Digatama karanna
@appleangelssayaka
@appleangelssayaka 4 жыл бұрын
素晴らしい!
@thushanisadareka9433
@thushanisadareka9433 3 жыл бұрын
ඔයා තනියමද ඔය යන්නේ තෙරුවන් සරනයි ඔයාට
@mymix636
@mymix636 4 жыл бұрын
Bawana karanakota kettu wenne ai e gana monahari kiyanna puluwanda
@pahasaravidumininandasiri5992
@pahasaravidumininandasiri5992 4 жыл бұрын
👍👍👍👍👍
@chandanabamunusinghe5684
@chandanabamunusinghe5684 4 жыл бұрын
@FreesoulOnUni
@FreesoulOnUni 4 жыл бұрын
Vlogs krana eka hodai🍃
@satunifernando7331
@satunifernando7331 3 жыл бұрын
😀😀❤❤🌷🌷
@nilanthapremadasa3445
@nilanthapremadasa3445 4 жыл бұрын
මේ අපේ ඉසව්වක්.
@avishkamendis935
@avishkamendis935 4 жыл бұрын
❤❤❤❤🙏
@dilrukshijayalath877
@dilrukshijayalath877 2 жыл бұрын
Man podi kale indala gas pala niriiikshanaya karala thiyenawa....
@AKA_Ramp
@AKA_Ramp 4 жыл бұрын
💚🙏🏻☸️☮️🇱🇰
@chamudiranshimala2235
@chamudiranshimala2235 3 жыл бұрын
නාමල් උයනේ ත් මට ඔයවගෙමයි
@samadhideeshana1501
@samadhideeshana1501 4 жыл бұрын
Aiye oyawa contact krganne khmd number ekek dawda....workshop ekek ema krn ndda Apita practuse krnna
@Awakasha
@Awakasha 4 жыл бұрын
facebook.com/awakasha මේ අපේ facebook පිටුව මේකට message එකක් දාන්න
@sooriyakumara2083
@sooriyakumara2083 4 жыл бұрын
ස්වභාවධර්මය ආරක්ෂා කර ගන්න හැමෝම උත්සහයක් දරන්න ඕනේ.නැත්තම් අපිට පැවැත්මක් නෑ. අවකාශ මං අර ගස් එක්ක සම්බන්ධ වීඩියො එකේ වගේ කරලා බැලුවා ඒක "නා"ගහක් හුගාක් පරණයි,සෑහෙන්න උස ලොකු ගහක් .හුගක් වෙලා සම්බන්ධ වෙලා හිටියාම ඔලුව ටික්ක් රිදෙනව ලොකුවට ම නෙමේ.ඒ ගැන මොක්ක් හරි කියන්න පුලුවන්ද ??
@Awakasha
@Awakasha 4 жыл бұрын
ඕනම දේක සීමාවක් තියෙනව, මැද තැන ඉන්න ඕන අපි වැඩි ආසාවට ගිහම අපිම අමාරුවෙ වැටෙනව, එහෙම ගහක් එක්ක සම්බන්ධ වුනාම එක මොහොතකඩදි දැනෙනව ඒක දැන් ඇති කියල ඒ වෙලවට එතනින් අයින් වෙන්න ඕන, ඕනම දේක වැඩි තන්හාවට ගියම එතන තියෙන්නෙ හිර වීමක් ඒක නිසා අවශ්‍ය දේ අවශ්‍ය තැනදි සහ අවශ්‍ය වේලාවෙදි පමණක් භාවිතා කරන්න. සිහියෙන් මේ මොහොතෙ ඉන්න පුහුණු උනාම මේ කියන මැද තැන ඉන්න ලෙසි වෙනව. මම හිතන්නෙ ඔබට තේරුම් ගන්න පුළුවන් ඇති කියල මම කියන දේ ඔබට ආදරය + අලෝකය + සාමය
@sooriyakumara2083
@sooriyakumara2083 4 жыл бұрын
@@Awakasha ගොඩාක් පිං පැහැදිලි කිරීමට ආදරය +ආලෝකය +සාමය
Heal With The Ocean | Spiritual Vlog #3
15:15
Awakasha
Рет қаралды 3,4 М.
World’s strongest WOMAN vs regular GIRLS
00:56
A4
Рет қаралды 4,5 МЛН
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 160 МЛН
Family Love #funny #sigma
00:16
CRAZY GREAPA
Рет қаралды 11 МЛН
History of Kotte Rajamaha Viharaya - Sri Lanka - History Travel Vlog - Ep - 1
27:19
Sameera Widanagedara Education
Рет қаралды 8 М.
VLOG: My Weekend Rhythms With Chronic Illness
19:05
Hailey Hudson
Рет қаралды 114
Why Earth Is Rotating Faster?
34:42
Awakasha
Рет қаралды 10 М.
Karadiya Menik Documentary (Salt Industry in Sri Lanka)
17:52
Sugath Hewavitharana
Рет қаралды 9 М.
Toxic Positivity
22:26
Awakasha
Рет қаралды 3,6 М.
Powerful Meditation To Clear Your Mind
27:15
Awakasha
Рет қаралды 4,7 М.
What Is Spiritual Transformation?
28:16
Awakasha
Рет қаралды 16 М.
World’s strongest WOMAN vs regular GIRLS
00:56
A4
Рет қаралды 4,5 МЛН