How to improve your BINANCE account security | Sinhala | 12th video

  Рет қаралды 32,566

Charuka Weerakkody

Charuka Weerakkody

Күн бұрын

මෙම වීඩියෝව Cryptocurrency , Blockchain Technology & Trading සම්බන්ධව සම්පුර්ණයෙන්ම ඔබට නොමිලේ ඉගැන්වීමට මා විසින් නිර්මාණය කර ඇති පාඨමාලාවේ 12 විඩියෝවයි මෙහි සම්පූර්ණ පාඨමාලාව නොමිලේම පිළිවෙළට බලන විදිය දැනගන්න මේ වීඩියෝව බලන්න :-
• Free Cryptocurrency & ...
advaced trading පාඨමාලාවට සම්බන්ධ වීමට අවශ්‍යනම් අපගේ Whatsapp අංකයට (076 97 97 997) විස්තර ඉල්ලා පණිවිඩයක් එවන්න.
එයට සම්බන්ධ වීමට ඔබ මෙම youtube නාලිකාව හරහා නොමිලේ ලබාදී ඇති පාඨමාලාව සම්පුර්ණ කර තිබිය යුතු වේ .advanced trading පාඨමාලාවේ උගන්වනේ Elliott Wave , SMC , Harmonic pattern සහ Wyckoff වැනි advanced theory වන අතර ඒවා trading සඳහා අත්‍යවශ්‍ය නොවේ. නමුත් එම පාඩම් ඉගෙනීමෙන් ඔබගේ දැනුම තවත් වැඩි කරගත හැක. වෙළඳපොල ගැන වෙනස්ම කෝණ වලින් මනා අවබෝධයක් ලබාගත හැක . :-
Elliott wave ගැන අදහසක් ගැනීමට එහි පළමු පාඩම මෙසේ KZbin හරහා ඔබට නැරඹිය හැක. :- • Elliott Wave theory - ...
BINANCE ගිණුම සාදන ලින්ක් එක
මෙම ලින්ක් එක හරහා Register විමෙදී ඔබ ඉදිරියෙදි Trade කරන විට Trading Fee එක 10% කින් අඩු වේ
BINANCE account opening link with 10% discount for trading fee: - accounts.binan...
or use this ID :- SZET8AI4
🔰Telegram චැනලය :- t.me/zigmaverse
🔰 වෙබ් අඩවිය :- zigmaverse.com/
🔰 Facebook ගිණුම :- / zigmaverse
🔰 Twitter ගිණුම :- / zigmaverse
🔰 Tiktok ගිණුම :- / zigmaverse

Пікірлер: 165
@Charuka
@Charuka Жыл бұрын
මෙහි සම්පූර්ණ පාඨමාලාව නොමිලේම පිළිවෙළට බලන විදිය දැනගන්න මේ වීඩියෝව බලන්න :- kzbin.info/www/bejne/eaSvfIyribaJb9Usi=df0-QIj1Q3VGo0jb advaced trading පාඨමාලාවට සම්බන්ධ වීමට අවශ්‍යනම් අපගේ Whatsapp අංකයට (076 97 97 997) විස්තර ඉල්ලා පණිවිඩයක් එවන්න. එයට සම්බන්ධ වීමට ඔබ මෙම youtube නාලිකාව හරහා නොමිලේ ලබාදී ඇති පාඨමාලාව සම්පුර්ණ කර තිබිය යුතු වේ .advanced trading පාඨමාලාවේ උගන්වනේ Elliott Wave , SMC , Harmonic pattern සහ Wyckoff වැනි advanced theory වන අතර ඒවා trading සඳහා අත්‍යවශ්‍ය නොවේ. නමුත් එම පාඩම් ඉගෙනීමෙන් ඔබගේ දැනුම තවත් වැඩි කරගත හැක. වෙළඳපොල ගැන වෙනස්ම කෝණ වලින් මනා අවබෝධයක් ලබාගත හැක . :- Elliott wave ගැන අදහසක් ගැනීමට එහි පළමු පාඩම මෙසේ KZbin හරහා ඔබට නැරඹිය හැක. :- kzbin.info/www/bejne/pqGpf5xubZp6adUsi=LKthCCIlP9MimsV4
@upulwijerathna7734
@upulwijerathna7734 Жыл бұрын
Mr. Charukawa mata link une langadi you tube eken. Oba godak mahansi wela me wade hariyatama karanawa. Mama godak agaya karanawa oyage uthsahayata.
@subhashinipriyadarshani9204
@subhashinipriyadarshani9204 8 ай бұрын
පරණ ID එකෙන් verify කර ගන්න පුළුවන්😀වීඩියෝ සියල්ලම ගොඩක් වටිනවා. ස්තුතියි. ජය!!
@Charuka
@Charuka 8 ай бұрын
එක්ක දැනගත්ත එක වටිනව. Thanks
@isuru-sasanjana
@isuru-sasanjana 8 ай бұрын
​@@Charuka සමහර වෙලාවට පරන Id දැම්මාම කැන්සල් වෙනවා අයියේ දෙපාරක් විතර ආයෙ ආයේ දැම්ම මමනම් එතකොට හරි ගියා ❤️💫
@Charuka
@Charuka 8 ай бұрын
@@isuru-sasanjana thanks malli information ekata.
@kasunsandaruwan9566
@kasunsandaruwan9566 6 ай бұрын
Mata secret key eka save kara ganna beri una.. eka ayeth ganna barida
@Charuka
@Charuka 6 ай бұрын
@@kasunsandaruwan9566 google authenticator ekeda? Aye ganna ba. binance ekata gihin eka change karanna. Etakota alut ekak denwa. Eka save karaganna. Alut ekata authenticator ekat active karaganna
@chamarasampath2698
@chamarasampath2698 24 күн бұрын
ගොඩක් පැහැදිලි මේ උගන්වන විදිය ස්තුතියි 🎉
@denethrukshan1965
@denethrukshan1965 Ай бұрын
නියමයි ගොඩක් වැදගත් දෙවල් මේකෙන් ඉගන ගත්ත ❤🎉
@upulwijerathna7734
@upulwijerathna7734 Жыл бұрын
Binance explain karana anith aya ekka baluwama ethama hodin godaak wistharathmakawa kalabala nathuwa ethama hodin karanawa. Obata jaya
@tharikamunasinghe1519
@tharikamunasinghe1519 11 ай бұрын
awesome explaining it is very clear thank you very much 👍🙏❤
@supunhewawasam
@supunhewawasam 2 ай бұрын
ඉතා ම වටින වීඩීයෝ එකක් සහෝදරයා……
@Charuka
@Charuka 2 ай бұрын
මෙහි සම්පූර්ණ පාඨමාලාව නොමිලේම පිළිවෙළට බලන විදිය දැනගන්න මේ වීඩියෝව බලන්න :- kzbin.info/www/bejne/eaSvfIyribaJb9Usi=df0-QIj1Q3VGo0jb
@SameeraKumara-gz3xp
@SameeraKumara-gz3xp 8 күн бұрын
අයියා ඔයා කියල දෙන එවා තෙරෙනවා හොදට☺️එත් පොන් එකෙන් කරානම් ගොඩාක් වටිනවා
@Charuka
@Charuka 8 күн бұрын
isiriyedi phone eken krna widiya gana video ekk genwa . boho wita next month malli
@MadusankaSampath-p5u
@MadusankaSampath-p5u 2 күн бұрын
E deke loku wenasak thiyanwada?oya kiyala Dena ewa mama 4n eka try karana gaman.me comment eka nisa ehema ehuwe.display eka chuttak wenas unata ekama de neda moken kalath sir,nettm difference ekak thiyeda?​@@Charuka
@Charuka
@Charuka 2 күн бұрын
@@MadusankaSampath-p5u ow ekama de wenne. ekama de tiyenne. namut tiyena tana wenas nisa samahara ayata hoya ganna ba
@tharakawedasinghe5595
@tharakawedasinghe5595 Ай бұрын
අවුරැදු 13 ඉස්කෝලේ ගියා ..ඒත් කිසිම විෂයක් මෙහෙම කියලා දුන්නේ නෑ..
@Charuka
@Charuka Ай бұрын
Thank you. මෙහි සම්පූර්ණ පාඨමාලාව නොමිලේම පිළිවෙළට බලන විදිය දැනගන්න මේ වීඩියෝව බලන්න :- kzbin.info/www/bejne/eaSvfIyribaJb9Usi=df0-QIj1Q3VGo0jb
@kavindubhathiyarajapaksha
@kavindubhathiyarajapaksha Жыл бұрын
Supiri charuka aiya❤
@nalinwajiraweera3815
@nalinwajiraweera3815 9 ай бұрын
Thank you very much, God bless ❤❤❤❤
@KIN971
@KIN971 11 ай бұрын
Excellent perfect Video
@isurumadushan6994
@isurumadushan6994 6 ай бұрын
Niyamai sir niyama wadak
@sanjeewapathirana618
@sanjeewapathirana618 Жыл бұрын
නියමෙට තේරුම් යනවා..❤❤❤❤
@ishaniedirisinghe6590
@ishaniedirisinghe6590 2 ай бұрын
Thank you sir, very clear ✨️✨️✨️
@rocky88-7
@rocky88-7 2 ай бұрын
❤ සුපිරි
@shaanshanuka905
@shaanshanuka905 10 ай бұрын
අයියේ ෆෝන් එකේ ඇප් එකේන් ඇන්ටි ශිපින් කරගන්නේ කොහොමද
@JshehaniUthpala
@JshehaniUthpala 6 ай бұрын
Oyata bohoma sthuthi
@NisharaRandika
@NisharaRandika 8 күн бұрын
Sir issella binance eccount ekak hadapu id ekakin ay account ekak verify karanna barida😢
@RusiruDilshan-y7q
@RusiruDilshan-y7q 28 күн бұрын
Verify උනා පොඩි වෙලාවක් ගියේ මට නම්🎉
@lakmaludaya1
@lakmaludaya1 6 ай бұрын
Iphone walata vairus gard එකක් අවශ්‍ය නෑ නේද
@ggnilmini3151
@ggnilmini3151 Жыл бұрын
Sir man school eken hadapu id eka thiyenne eka A4 koleka print karala thiyenne eken puluwanda
@Charuka
@Charuka Жыл бұрын
ekennam baha , Original ID card ekak , License ekak ho pasport ekak oni. oya thunen ekak ati
@ShashiniLakshika
@ShashiniLakshika 3 ай бұрын
Mtth thiyenne e prashnemai
@MrSureshnilanga
@MrSureshnilanga Жыл бұрын
Thanks
@BetterAttitude-p2n
@BetterAttitude-p2n 7 ай бұрын
සෙකුරුටි එකේ ඇන්ටිෆිශින් කෝඩ් එකක් ගන්න තැනක් නෑනෙ බයිනෑන්ස් ඇප් එකේ😢
@supunhewawasam
@supunhewawasam 2 ай бұрын
1. Browser එකකින් ලොග් වෙන්න. ඊට පස්සෙ Security එකට ගියා ම එතන තියනව. 2. ඔයාට ආව Mail එකක යට ම බලන්න Set Anti Phishing Code “click here” කියල තියනව. ඒ විදියට කරල බලන්න.
@athulawickramanayake9174
@athulawickramanayake9174 Жыл бұрын
Good video thanks 👍👍👍👍👍👍👍
@AdeeshaSandun
@AdeeshaSandun 24 күн бұрын
Phone eken karaddi oya securyti eka daganna oneda
@SandeshManchanayaka.
@SandeshManchanayaka. Ай бұрын
Sir id card ekat ththage id eke poto dala facial verfication eket mage muna scan krnna barida
@Charuka
@Charuka Ай бұрын
එහෙම බෑ. ඔයාගෙම වෙන්න ඔනි. වැරදිලා හරි එහෙම verify උනත් ඉදිරියෙදි ගැටලු එන්න පුලුවන්.
@dilshanihansika
@dilshanihansika 7 ай бұрын
Sir man sirge me course eke dan yanne Analysis wala mata hithuna account ekak hadagenama idiriyata yanna. Man ada thamai account eka haduwe. Okkoma verify una eth mata private key eka balaganna bariuna. Eka balaganne kohomada sir. Ane loku udauwak
@tharakawedasinghe5595
@tharakawedasinghe5595 Ай бұрын
Super..❤❤❤❤
@GayanPushpakumara-j8u
@GayanPushpakumara-j8u 4 ай бұрын
Excellent ❤️❤️❤️
@samanpriyadarshana9560
@samanpriyadarshana9560 Ай бұрын
Oya mata link une lagadi man video tika balana gaman .aththatama oya wade kauruwath karanne na.man godak ayage ewata watts app mg dala ahauwa. e aya kiyala dennam kiyala post dala awasanedi salli illanawa.ethanin godak ayage igenime adahsa nathiwenawa.eka nisa oya me karana de salli nathi kollonta kellonta marama deyak.bohoma pin.oya me karana deta❤❤❤❤
@KaviduMalshan-zi9cm
@KaviduMalshan-zi9cm 6 күн бұрын
Id akan aka ac akada hadanna puluwan ...
@esala99_trvlr_phgrp0
@esala99_trvlr_phgrp0 Ай бұрын
Supiri 👊🏿❤
@vishakhadissanayake2852
@vishakhadissanayake2852 4 ай бұрын
Thank you sir,❤
@tmmhashan3534
@tmmhashan3534 11 ай бұрын
Superb👍
@isurumadushan6994
@isurumadushan6994 6 ай бұрын
Niyama wadak sir
@nipunsandaruwan518
@nipunsandaruwan518 4 күн бұрын
thnak you sir🥰😍
@SahanyaSahanyanature
@SahanyaSahanyanature 9 ай бұрын
Thanks aiye.❤
@nimanthatharindu2913
@nimanthatharindu2913 26 күн бұрын
anti-phishing code eka dan enable kara ganna barida, Mata ehema ekak pennanne nane dan, Plz reply
@Charuka
@Charuka 26 күн бұрын
puluwn. phone ekenda karanne
@nimanthatharindu2913
@nimanthatharindu2913 26 күн бұрын
@Charuka owune phone eken karanne, hoya ganna be thiyana thana, Phone eken digatama kara gena yanna puluvan veida.
@pawaninanayakkara1169
@pawaninanayakkara1169 Ай бұрын
Aiye Google authenticator app eke interface ek wens welad
@Charuka
@Charuka Ай бұрын
Ow dan wenas.
@Saanchivlogs
@Saanchivlogs 3 ай бұрын
Aiye mata danaganna ona authenticator code eka witin wita wenas wenwada Etakota api 4n eka kadunot api save krala tiyagamma ona QR code ekada mata pahadil krnna please
@smcc-s4n
@smcc-s4n Ай бұрын
den thiyana binance account wala security option eka nedda, ada mama ekak heduwa eke security otion ekak pennane nene, pleace hel
@Charuka
@Charuka Ай бұрын
tiyenwa. profile mark ekata giyama accounts yatathe tiyenne
@smcc-s4n
@smcc-s4n Ай бұрын
@@Charuka ow thiyanawa, thank you brother
@chesicafrenando5747
@chesicafrenando5747 3 ай бұрын
Mn Google authenticator kay ek save kranne ane ek ay gnna komada save karaganna ..
@chesicafrenando5747
@chesicafrenando5747 3 ай бұрын
Mn ekama device ekkin log wenna haby ea kay ek watinawa mata kiynna kohomd ay ek save karaganna kiyl😢
@chesicafrenando5747
@chesicafrenando5747 3 ай бұрын
Krana heti denagtta❤😊
@sadaruwansadaruwan462
@sadaruwansadaruwan462 Жыл бұрын
,මම ඉන්නේ ඩුබායි වල මට දැනගන්න ඕන මම binance ekawunt එකක් හදද්දී ,මම ඩුබායි ID ekata haduwoth eka walangu wenne awurudu dekakatane .etin ema mehe ID ekata haduwata prashnayak nadda .natnam mage lankawe ID ekata vistara dala haduwoth ewa pavichchi karaddi VPN use karanna weida .mata oya gana adahasak na puluwannam mg danwada okata
@Charuka
@Charuka Жыл бұрын
Dubai inne temporary nam lankawe id ekata hadanna. Vpn oni na use krdi
@NalindaDamithPathiraja1987
@NalindaDamithPathiraja1987 5 ай бұрын
Thank you 🙏 ❤❤❤
@tharushisandamini330
@tharushisandamini330 5 ай бұрын
Sir dan illanne wenas information tkakne verify kranna
@eshmo9427
@eshmo9427 Жыл бұрын
👍👍👍👍
@Dora_BagMart
@Dora_BagMart 7 ай бұрын
thank u so much 🙏
@MihirangaDilshan-ng9yz
@MihirangaDilshan-ng9yz 2 ай бұрын
Super ❤
@denethrukshan1965
@denethrukshan1965 Ай бұрын
ගොඩක් දෙවල් ඉගන් ගත්ත
@pradeepkumara9543
@pradeepkumara9543 3 ай бұрын
Thanks ❤
@dilu_parindya
@dilu_parindya 11 ай бұрын
Face verification eka krddi ethna idn continue wen nane aiye
@BGpy
@BGpy 8 ай бұрын
අයියේ වෙන පොන් එක්කින් ලොග් වෙන හැටි දාන්නකො
@ParamiRangajeewa
@ParamiRangajeewa 29 күн бұрын
Google authenticator eke logo eka wena ekak pennanne?
@Charuka
@Charuka 29 күн бұрын
ඔව් දැන් වෙනස්
@AyoneMondasilva
@AyoneMondasilva 6 ай бұрын
Google eleken two-step verification dama math hodi neda
@gayanudayanga8070
@gayanudayanga8070 Жыл бұрын
Withdraw gannakota aunthetication or biometrics deken ekak active kalama hari neda ??
@Charuka
@Charuka Жыл бұрын
ඇති. වැඩි ආරක්ශාවක් ඔනිනම් දෙකම දාන්න.
@Tharu_td
@Tharu_td 4 ай бұрын
Sir antifishing code ek enable karanna na ne😢
@Charuka
@Charuka 4 ай бұрын
@@Tharu_td pc eken or laptop eken log wela enable karagna wene
@Tharu_td
@Tharu_td 4 ай бұрын
@@Charuka ඒක කරන්නම ඕනෙ නෑ නේ සර් sir watspp grp ekk ndd trading wala sirw contact karagnn puluwn
@Tharu_td
@Tharu_td 4 ай бұрын
Man 4n eken krnne hithan inne. mage eke thibbe passkey ekak add krgnn
@Charuka
@Charuka 4 ай бұрын
@@Tharu_td na athyawashya na. ape advanced trading course eke ayage tamai group ekk tiyene. public groups active na scamersla inna nisa. gatalu tibot mata whatsapp ekata dana puluwn weleta helpo karanm . 077 95 37 124
@erandidewminidissanayaka
@erandidewminidissanayaka 9 ай бұрын
Oyata oya pennana authenticator eka mata pennane nane ethakota mokada karanne sir 😢
@Charuka
@Charuka 9 ай бұрын
Google ekada natte? Binance autheicator ehekut tinwa store eke. Ekaa awlk na mokk hri authenticator app ekk use krna
@tharuwathsala1000
@tharuwathsala1000 5 ай бұрын
සර් මං පාවිච්චි නොකරපු binance account එකක් තිබුනා මගෙ පෝන් නම්බර් එක්කට හදපු .දැන් ඒ සිම් එක නැති නිසා ලොග් වෙන්න බෑ pasword amthakay .ඒ නිසා මගෙ ID එකෙන් ආයේ account ekk verify krnna be kyl msj ekk enw .gdr kage hri ID ekin verify krnn plwnd
@MareeshaFernando-u6j
@MareeshaFernando-u6j 8 ай бұрын
authenticator app eke link ek dnnko sir mge iphone ekk tiyenne eke interface ek vens pennva
@Charuka
@Charuka 8 ай бұрын
Iphoe wta app store eke authenticator kiyala search karama enawa. Icon Eka wens dn. apps.apple.com/us/app/google-authenticator/id388497605
@nayanamaduranga5561
@nayanamaduranga5561 10 ай бұрын
Aiye thama id eka ave na kole thiyenne ekata mokada karanne 🤔😔
@ShashiniLakshika
@ShashiniLakshika 3 ай бұрын
Mgeth thiyenne kole id eka hambunane
@chathurikaPrabodhani-g1s
@chathurikaPrabodhani-g1s 2 ай бұрын
sir binance account eke id verification eka karama pending watenawa ne 😢
@Charuka
@Charuka 2 ай бұрын
ow podi welwk ynwa veriy wenna. fail wenwanm ekadigta support ticket ekk dana. sinhala parana ID eknm godak reject wenwa
@shyamaliepushpakumari728
@shyamaliepushpakumari728 4 ай бұрын
Binance account eka phone eke app eken vertify klama lap ekenuth ynna puluwan neda
@Charuka
@Charuka 4 ай бұрын
ow. puluwn
@Charuka_x20
@Charuka_x20 4 ай бұрын
Ayye mobile app eke antifishing and whitelist nane
@gayanudayanga8070
@gayanudayanga8070 Жыл бұрын
Biometrics active karaganne kohomada aiya ??
@Charuka
@Charuka Жыл бұрын
PHONE EKE APP EKEN PULUWN
@kirsanthkirsantha5382
@kirsanthkirsantha5382 Ай бұрын
Ser mma binance eke රේඩිස්ටර් වි ස්සරට යනකොට මුහුනේ poto එක ගන්න තැනින් එහට යන්නෙ බැරි වුන . එතනින් කියනේව අය කරන්නෙ කියල එත් කරත්දි අයින් කරනවා. කරන්නේ දේන්නේ නැ එකට මොකක්ද කරන්නේ ඔනේ සේර් මම පොන් එකේන් කරන්නේ .අර සෙර් කියපු මැසේච් කරන තැන හොය ගන්නේ ආමරැයි.... මෙකට මොකත්දා කරන්නේ ඔනේ සෙර් 😢😢😢
@Charuka
@Charuka Ай бұрын
ඔයාගෙ phone එකේ cam එක පැහැදිලි මදිනම් ඒ නිසා වෙන්න පුලුවන්. Verification එක වෙන phone එහෙකින් උත්සාහ කරල බලන්න cam එක පැහැදිලි එකකින්. එකපාරක් හරියට verify උනාම ඔයාගෙ eken use කරන්න පුලුවන්
@foodlablk1849
@foodlablk1849 9 ай бұрын
Name ekai birthday ekai change krnna puluwanda aye
@Charuka
@Charuka 9 ай бұрын
oyage real name verify krata pase change krna ba
@isururanganath5465
@isururanganath5465 10 ай бұрын
Face verification eke idan contnue wenne nane
@Charuka
@Charuka 10 ай бұрын
Oyage device eka updated da. Wena device eehekin try krla blna
@WijanjanakaSandakelum-fm8bf
@WijanjanakaSandakelum-fm8bf Жыл бұрын
100k ganna one channel akak. ❤❤
@Charuka
@Charuka Жыл бұрын
🙏♥️
@upuldemel-q8b
@upuldemel-q8b 6 ай бұрын
Id form eka denna puluvanda
@AsithaChamod
@AsithaChamod 8 ай бұрын
Aiyye mn inne italy mehen account eke verification krddi proof address ekka aniwaren illanawa mt lnkwe inn widhat passport eka document ekk widihat dila hada gaththoth prsnyk nh ne
@Charuka
@Charuka 8 ай бұрын
awlk na . nationality eka tina rate ID details dena
@AsithaChamod
@AsithaChamod 8 ай бұрын
@@Charuka Thanks sir❤️
@DinujayaDidula
@DinujayaDidula 5 ай бұрын
aiye 18+ one kiyanawa verify karanna ekata mokakda karanna one thama 17 i ne birthday eka maru karannada awaulak weida eka🙂
@EmiratesHub-qy8ck
@EmiratesHub-qy8ck Жыл бұрын
❤❤❤
@mayurimaheshika8973
@mayurimaheshika8973 7 ай бұрын
👍👍
@dineshalakshmi5246
@dineshalakshmi5246 11 ай бұрын
Ayye m 2fa eka kara.passkey ekakuth damma.mn phone nmb eka dala thamai log wela thiyenne .log out wela aye login weddi nmb eka auto wetenwa ita passe passkey eka dammama login wenawa.2fa eka ahnne ne.eka aulakda
@Charuka
@Charuka 11 ай бұрын
Na malli. App ekedi eka awlk na. Pc eket passkey eken log unata awlk na
@harshidissanayake1359
@harshidissanayake1359 7 ай бұрын
Harima pehedili
@JanithaJayashan-h9v
@JanithaJayashan-h9v 3 ай бұрын
අයියේ මට passkey හදන විදිය කියන්ඩකො
@Charuka
@Charuka 2 ай бұрын
PASSKEY කියන්නෙ PHONE එකේ FINGERPRINT එක PATTERN LOCK එක වගේ ඒව CONNECT කරන එක. PHONE එකේ APP එකෙ SETTING වලින් ලෙසියෙන් දෙන්න පුලුවන්. ඒ ගැන වීඩියො එකක්න්ම මම දාල නෑ. කරගන්න අමාරුනම් මට WHATSAPP එකක් දාන්න 076 97 97 997
@aakat655
@aakat655 Жыл бұрын
Phone eke email eka tiyena nisa security demmath safe madie wage neda
@Charuka
@Charuka Жыл бұрын
phone ektt virus gaurd ekk use krna blna. awadanma aduma krgna tina optioan use krna
@sanu01257
@sanu01257 11 ай бұрын
ayye mata awrudu 16i apita id eka hambune koleka kohomada karagena yanne ?😒
@Charuka
@Charuka 11 ай бұрын
Id ekak aniwaren oni. Wena kenekge namata hri hdgena danata practice krna. Oyata id ekak tina kaleka oyage namata ekk hdgna
@sanu01257
@sanu01257 11 ай бұрын
thanks ayye@@Charuka
@madhushikadilrukshi5471
@madhushikadilrukshi5471 2 ай бұрын
Aiya binance account ekkata wda hadann brd
@Charuka
@Charuka 2 ай бұрын
@@madhushikadilrukshi5471 puluwn. Namut tamange namata verify karanna puluwn ekak witarai.
@menukamadhubashana7914
@menukamadhubashana7914 Жыл бұрын
අයියේ සමහර වෙලාවට binance එකට ලොග් වෙද්දි automa fringerprint verification එකක් ඉල්ලනවා .. සමහරක් වෙලාවට විතරයි .. ඒක හැමවෙලේම ලොග්වෙද්දි දෙන විදිහට හදන්න බැරිද අපිට ..?
@Charuka
@Charuka Жыл бұрын
Malli phone eke app lock eka daganna
@menukamadhubashana7914
@menukamadhubashana7914 Жыл бұрын
Ok .. thank you bro ❤❤❤
@tharuwathsala1000
@tharuwathsala1000 5 ай бұрын
Sir log wenna pasword eka nethi wela nm option ekk ndda eka aye gnna
@Charuka
@Charuka 5 ай бұрын
Password eka reset karanna tamai wenne. Mevideo eket madadi reset karana widiya kiyala tinwa. Oya log wenna try karanna email dala. Ita passe password dena tana awama ekata yatin ati forgot password or security verification unavailable kiyala option ekak. Eken reset karagana puluwn.
@tharuwathsala1000
@tharuwathsala1000 5 ай бұрын
@@Charuka Thankyou sir mn try krnnm 🤍
@ChamindikaJayawardana
@ChamindikaJayawardana 6 ай бұрын
සර් mama binance igena ganne godaak unanduwen. But mata wiyadam karanna kauruth na mokada mama job ekk karan na. Binance patan ganna apita salli onida..
@Charuka
@Charuka 6 ай бұрын
Trading කරන්නන්ම යම් මුදල්ක් ඔනි. ඒත් ඔයා පටන් ගන්න ඕනි තැන ඒක නෙවි. මුලින්ම හොදට ඉගෙන ගෙන මේ ක්ශේත්‍රය ඔයාට ගැලපෙනවද කියල බලන්න. Cryptocurrency ගැන සහ trading ගැන මුල ඉදන්ම මම උගනවල තියෙනව නොමිලේ සම්පූර්ණ පාඨමාලාවක්. එනිසා ඔයාට ඉගෙන ගන්න කිසිම මුදලක් වැය වෙන්මෙ නෑ. මුලින් ඉගෙන ගෙන ඉමු . ඊට පස්සෙ පටන් ගන්න විදිය ඔයටම තෙරෙයි. මෙහි සම්පූර්ණ පාඨමාලාව නොමිලේම පිළිවෙළට බලන විදිය දැනගන්න මේ වීඩියෝව බලන්න :- kzbin.info/www/bejne/eaSvfIyribaJb9Usi=df0-QIj1Q3VGo0jb හොදට notebook එක්ක අරගෙන කරුසු සටහන් කරෙගන පිලිවෙලට ඉගෙන ගන්න .ගැටලු තිබොත් කියන්න.
@ChamindikaJayawardana
@ChamindikaJayawardana 6 ай бұрын
Thank you sir
@H_S_Edirisooriya123
@H_S_Edirisooriya123 Жыл бұрын
❣️🤝❣️
@chamindarathnayaka5828
@chamindarathnayaka5828 Жыл бұрын
ඵල
@sanu01257
@sanu01257 11 ай бұрын
ayya whatsapp innawada
@Charuka
@Charuka 10 ай бұрын
076 97 97 997 / 077 95 37 124
@kalutaraarachchi
@kalutaraarachchi 8 ай бұрын
mage tiyana account ekata den log wnna behe sir ei e
@Charuka
@Charuka 8 ай бұрын
Mokada watena error eka
@NeshaniKPN
@NeshaniKPN 5 ай бұрын
4න් එකෙන් ඇන්ටිෆිශින් කෝඩ් එක ගන්නෙ කොහොමද සර්,
@Charuka
@Charuka 5 ай бұрын
PHONE එකෙ app ekenam එ option එක නෑ වගේ..මටත් හොයාගන්න බැරි උනා. Webeken log wela oya video ekr widoyata activate karanna wene
@sadunmihiranga-x3p
@sadunmihiranga-x3p 3 ай бұрын
Aiya id eke kolen barida verify karanta
@dilu_parindya
@dilu_parindya 11 ай бұрын
Face verification eka krddi ethna idn continue wen nane aiye
@Charuka
@Charuka 11 ай бұрын
Mokadda watena error eka
@isururanganath5465
@isururanganath5465 10 ай бұрын
Cam eka open wenneth na
@Hirukavy1309
@Hirukavy1309 18 күн бұрын
Ane mage account eke ohoma ekk penne nene.passkey dunnm wena ekk ne enne
@Charuka
@Charuka 18 күн бұрын
phone ekenda karanne pc ehekinda?
@Hirukavy1309
@Hirukavy1309 18 күн бұрын
@Charuka i pad eken
@Charuka_x20
@Charuka_x20 4 ай бұрын
Ayye mobile app eke antifishing and whitelist nane
@Charuka
@Charuka 4 ай бұрын
pc or lap ehekin log wela e settings dagana.
@Charuka_x20
@Charuka_x20 4 ай бұрын
@@Charuka ethakota mobile walata enne nadda eeka
@Charuka
@Charuka 4 ай бұрын
@@Charuka_x20 app ekata e option add karla tinwa penanne na. enisa pc ehekin activate krgna awashynam. activate karama app eken giyat pc eken giyat dektama wada
@thilinaprasanna4894
@thilinaprasanna4894 11 ай бұрын
❤❤❤
@rasikarohan3966
@rasikarohan3966 Ай бұрын
💖💖💖💖
@kawivlogs5207
@kawivlogs5207 10 ай бұрын
❤❤
@nipunikaediriweera223
@nipunikaediriweera223 9 ай бұрын
@dahamiweerabahu7191
@dahamiweerabahu7191 9 ай бұрын
❤️
@thevoicestar9178
@thevoicestar9178 7 ай бұрын
❤❤
@vishakhadissanayake2852
@vishakhadissanayake2852 4 ай бұрын
❤❤❤❤
BINANCE DASHBOARD & TRADING FEE | SINHALA | 13TH VIDEO
30:42
Charuka Weerakkody
Рет қаралды 22 М.
BINANCE WALLET OVERVIEW | SINHALA | 14TH VIDEO
22:57
Charuka Weerakkody
Рет қаралды 17 М.
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 28 МЛН
Creative Justice at the Checkout: Bananas and Eggs Showdown #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 28 МЛН
How many people are in the changing room? #devil #lilith #funny #shorts
00:39
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
00:49
HOW TO WITHDRAW CRYPTO FROM BINACE  | SINHALA | 17 TH VIDEO
34:30
Charuka Weerakkody
Рет қаралды 13 М.
WHAT IS SOULBOUND TOKEN (SBT)  | SINHALA | 7th Video
24:35
Charuka Weerakkody
Рет қаралды 22 М.
HOW TO CREATE A BINANCE ACCOUNT | SINHALA | 11th Video
19:55
Charuka Weerakkody
Рет қаралды 28 М.
BASIC BITCOIN TRADING FOR BEGINNERS COINSPH AND BINANCE 2023
34:04
Marvin Favis
Рет қаралды 1,9 МЛН
Passwords ඔන නැති Google Passkey | New Update
9:17
CREATIVEARTLK
Рет қаралды 8 М.
CRYPTO TRADING COURSE | LESSON 1 | SINHALA
1:47:06
Charuka Weerakkody
Рет қаралды 329 М.
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 28 МЛН