KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
7 Amazing idea to fix PVC and prc pipe low pressure water most people don't know
16:47
How to remove bad smell in bathroom - bathroom cleaning tips and tricks
6:51
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Dream⚽️
00:23
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
00:10
Теперь ты понял, кто Я такой | 5 серия | Сериал "ПрАкурор"
22:48
How To Increase Water Pressure In Bathroom | Fix low water pressure
Рет қаралды 311,238
Facebook
Twitter
Жүктеу
1
Жазылу 434 М.
SL Easy Work
Күн бұрын
Пікірлер: 300
@sheranviks7457
7 ай бұрын
මන් දැකපු සුපිරිම කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් තමයි මෙයා. වීඩියෝ එකක් දැම්මොත් දාන්නෙ ඒක නියමම විදියට පැහැදිලි කරලයි. පෙලක් අයගේ වීඩියො බලන්නත් අප්පිරියයි. ඔබගේ ගමන සුබයි ජය නියතයි
@sleasywork
7 ай бұрын
Thanks brother
@chandimaljayathilaka1971
3 ай бұрын
Pl P
@kalumsadaruwan3199
2 жыл бұрын
ඇත්තටම සුපිරි ඔයාගෙ පෝන් නොම්මරය දාන්න ගොඩක් ස්තුතියි පැහැදිලි කිරීම ගැන
@sleasywork
2 жыл бұрын
Channel about eken ganna
@sampathudayakumara658
9 ай бұрын
ඇත්තෙන් ම වටිනා පැහැදිලි කිරීමක්. ස්තූතිය ඔබට
@sleasywork
9 ай бұрын
👍👍👍
@geethakalanka5386
2 жыл бұрын
පැහැදිලිව කියලා දුන්නා thank you.😍 bath room එක ඇදලා තිබ්බා ලස්සනයි.😊
@thusharakodikara5755
2 жыл бұрын
Tile ඇල්ලුවනම් තවත් හොදයි.
@geethakalanka5386
2 жыл бұрын
@@thusharakodikara5755 😂
@riznarinaz4764
2 жыл бұрын
😃👍👍 බොහොම ස්තූතියි මල්ලි එදා මම අහපු ප්‍රශ්නෙට මල්ලි අද වීඩියෝවක් කලා ගොඩක් වටිනවා ස්තුතියි
@sleasywork
2 жыл бұрын
🙏👍👍👍
@asankawickramasinghe443
2 жыл бұрын
Thanks . නොදන්නා කරුණු ගොඩක් දැන ගත්තා.
@NuwanSandamal-vc5nb
3 ай бұрын
සුපිරි මල්ලි හොදට පැහැදිලි කරනවා.ගොඩක් වටිනවා කියලා දුන්න දේවල්...❤❤❤❤
@sleasywork
3 ай бұрын
Thanks
@ruvinithilakarathne7806
Жыл бұрын
Thank you so much..ලොකු ප්‍රශ්නයක් විසදගත්තා මේ video එක නිසා..
@sleasywork
Жыл бұрын
Good
@jawadhshahabdeen
10 ай бұрын
ඉතාමත් අගය කරනවා.ස්තූතියි
@sleasywork
10 ай бұрын
Thanks
@wattegedaradharmaratne5705
Жыл бұрын
YOUR PRESENATION WAS VERY HELPFUL. THANKS
@lalsenarath
Жыл бұрын
මං කරපු දෙයක්, පාරේ ලයින් එකකකින් ටැංකියට වතුර පිරෙනවා නම් හැම විටම බෝල වයල්වය හිරවී කරදරත් වෙනවා නම්, මේ ක්‍රමය මගින් පාරේ වතුර නොකපා තියන විට පාරේ ප්‍රෙශර් එකත්, වතුර කැපුවාම ටැංකියේ ප්‍රෙශර් එකෙනුත් වැඩකරන්න පලුවන්, නමුත් පාරේ වතුර කපනවා නම් වරින් වර ටැංකිය අතින්ම පුරවන්න වෙනවා. මෙහෙමයි කරන්නේ ටැංකියට තුලට වතුර ආපසු නොයන වයල්වයකුත්, වතුර කැපූවිට ටැංකියේ වතුර පාරට නොයන වයල්වකුත් යෙදීමෙන්!
@sleasywork
Жыл бұрын
E gana video ekak karala thiyenawa
@MalakaIlangasinghe
Жыл бұрын
😂😂
@sugathnihal4760
3 ай бұрын
සුපිරි පැහැදිලි කිරීමක්...❤❤❤
@sleasywork
3 ай бұрын
👍👍🙂🙂
@raviwickramasinghe7758
Ай бұрын
Nicely explained.
@sleasywork
Ай бұрын
Thank you 🙂
@jayasinghalaksman-hx5gs
5 ай бұрын
Nalaye pramanaya kopamana wadikarath tankiya niyamita udin sawikala yuthui
@rajithaabeysiri4024
2 жыл бұрын
වීඩියෝව වෙනුවෙන් හදවතින්ම බොහොම ස්තූතියි සහෝදරයා. ❤මේ වීඩියෝව සම්පූර්ණයෙන්ම අපේ ගෙදරටම කරපු වීඩියෝ එකක්ම තමයි. ඒකට හේතුව අපේ ගෙදර තියෙන්නෙ ලීටර් 1000 ටැංකියක්. ඒකේ බට ලයින් එක සෙට් කරලා තියෙන්නෙ අඟල් එකේ බටයෙන් ගෙදරට වතුර අරගෙන, ඒකත් මඟක් එනකොට තුන්කාලට රෙඩියුස් කරලා. අඟල් එකහමාර බටය ටැංකිය හෝදලා යවන එකට සෙට් කරලා. වැඩේ කියන්නෙ තාත්තයි, මායි තමයි බට ලයින් එක සෙට් කරේ. බට ලයින් එක සෙට් කරද්දි මම කිව්වා රෙඩියුස් නොකර එක සයිස් එකෙන්ම ලයින් එක පුළුවන් තරම් දුර ගෙනියමු කියලා. ඒත් මගේ මතය පරාජය වෙලා තාත්තගේ මතය ඒ වෙලාවේ ජයගත්ත නිසා ටැංකියේ ඉදන් අඩි තුන හතරක් එද්දිම ලයින් එක රෙඩියුස් වුණා. 😑අන්තිමට වුණේ ටැංකියෙන් යන හැම තැනකටම වතුර ප්‍රෙශර් එක අඩුවුණු එක. 😑දැන් ඉතින් මේ වීඩියෝව පෙන්නලා හරිනේ අමාරුව කියලා තාත්තගෙන් අහන්නත් පුළුවන්. 😂ඒත් ටැංකියෙන් වතුර පිට කරන ලයින් එකේ සයිස් එක අඟල් එකහමාර වෙනුවට අඟල වෙලා මටත් වැරදුන නිසා මට එහෙම අහන්නත් බෑ. 😂🙏
@sleasywork
2 жыл бұрын
Ohhh
@ayeshabellanage6336
Жыл бұрын
I have been watching most of your programs. All of it very very useful for day today life. Thank you so such your helping hand.
@shanthapremanatha9072
7 ай бұрын
🎉😂😂
@hashifdeo9399
12 күн бұрын
Brother tankiya adi 16k issuwama ethida?
@SabhapathiShanthi
8 ай бұрын
ස්තූති සහෝදරයා .👍❤️
@isurumiuranga3736
2 жыл бұрын
ගොඩක් වටිනවා.පුදුම පැහැදිලි. තෑන්ස්..
@sleasywork
2 жыл бұрын
Thanks
@lakshmankumaranayaka573
2 жыл бұрын
Woter line එකට කෙලින්ම සන්බන්ධ කරන්න පුලුවන් ද Prasar එක වැඩිද
@achinthaayskanthajmaguru4062
2 жыл бұрын
හොද පැහැදිලි කිරීමක් මචන්...❤❤🙏ජය වේවා
@sumuduharshani3971
10 ай бұрын
Thank you so much.😅 8:23
@jayasinghalaksman-hx5gs
5 ай бұрын
Aniwaryen takiya niyamitha usin pihitiya uthui nathinam water pressure eka aduwena
@buddhikaperera5716
10 ай бұрын
නියමයි. පිලිවෙලට කියල දුන්න.
@sleasywork
10 ай бұрын
🙏🙏👍👍👍👍❤️
@anandaalahakoon7059
Жыл бұрын
හොඳ වැඩ සටහනක් ස්තුතියි 👌👌👌👌👌👌👌👌
@sleasywork
Жыл бұрын
Thanks
@asgteam890
Жыл бұрын
Thanks 🎉 Blessings for a bright future
@Shwjwjwjj
5 ай бұрын
Good explanation..Thank you
@sleasywork
5 ай бұрын
You are welcome
@balakrishnanthilagan6467
Жыл бұрын
හොඳ පැහැදිලි කිරිමක් සුපිරි
@sleasywork
Жыл бұрын
Thanks
@jayasinghalaksman-hx5gs
5 ай бұрын
Nalaye pramanaya gana salakilimath wenna onaa oba kopamana water outlet pramanayak ekawita pawichchikaranawada kiyana karanaya matha pamanai
@sumuduharshani3971
10 ай бұрын
Very useful ideas yyou gave for thank you so much. 6:40
@sleasywork
10 ай бұрын
My pleasure 😊
@antonkumar7832
10 ай бұрын
එල එල බොක්කෙන්ම ස්තුතීයි
@sleasywork
10 ай бұрын
👍👍👍
@chanakadissanayake1378
2 жыл бұрын
Malli.. MCCB, MCB, RCCB, isolator, 4pole ,2pole ගැන vedio ekak karanna puluwanda
@sleasywork
2 жыл бұрын
Ok
@n.sdissanayake3400
10 ай бұрын
ගොඩාක් ස්තූතියි මචන් ❤❤❤❤
@sleasywork
10 ай бұрын
🙏👍👍💯
@raveenranadewa3175
7 ай бұрын
ස්තූතිය මිතුර.. අපේ බාතෲම් එකේ වෝට ප්‍රෙශර් එක බොහොම අඩුවෙන් තිබුණෙ. ඔබ මේ වීඩියෝ එකේ ලබා දෙන ටිප්ස් පාවිච්චි කරල දැන් අපේ ස්පීඩ් එක සුපිරි ❤🎉
@sleasywork
7 ай бұрын
Good
@ven.s.anandasagarathero2407
Жыл бұрын
මෙම වීඩියෝ එක අසම්පූර්ණයි බාත්රූම් එක ඇතුලෙ ප්‍රබල සවිකිරීම සහ ප්ලාස්ටික් කවර ප්‍රභේද වතුර ප්‍රශ්න ක්ම අඩු වෙනවා dopler සවිකිරීමේ ඇතිවන දෝෂය කිසිම තැනක සඳහන් කරන්නේ නැහැ ඒ නිසා මෙම වීඩියෝ එක අසම්පූර්ණයි සර්ව සම්පූර්ණ වීඩියෝ එකක් කරන්න මල්ලි බට ලයින් නෝනට වඩා සවි කිරීමේ දී ඇති වන දෝෂ රහට පළ ප්ලාස්ටික් කවරය කිරීමේ ක්‍රියාවලිය නිසා වතුර ප්‍රෙෂර් එක අඩු වෙනවා
@ven.s.anandasagarathero2407
Жыл бұрын
මම කිව්වේ මම සඳහන් කළේ මේකයි මේ වීඩියෝ එක අසම්පූර්ණයි බාත්රූම් එක ඇතුලෙ fittins වල දෝෂ නිසා වතුර හරියට එන්නෙ නැහැ විශේෂයෙන්ම සමහර පැපොල තියෙන ප්ලාස්ටික් කවර සහ අනවශ්‍ය ප්‍රේරණ නිසා වතුර හිරවෙනවා ඒ ගැන මෙහි සඳහන් නැහැ බාත්රූම් එක ඇතුලෙ තමයි මේ වතුර අඩු වෙන්න ප්‍රධානම හේතුව තියෙන්නේ එලියට දාන භට ල ඉන්න වල නෙමෙයි බාත්රූම් එක ඇතුලෙ තියෙන ප්‍රශ්නයක් ඒවට විසඳුම් මේ වීඩියෝ එකෙන් ලැබෙනවද කියලා සැක සහිතයි කහ කඩල බාත් රූම් එක ඇතුලට දාලා කැප් එක සහ මොකුත් උපාංගවල සිරවීමක් මත ජලය හරියට ගලා යාමක් සිදුවන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා දැන් ඔබට තිබෙන විසඳුම් මොනවාද කියලා හරියාකාරව විස්තර කරනවා නම් හොඳයි
@wasanthawimaladharm
11 ай бұрын
මේ මොන සිංහලක්දමේ මොන බහුබුතයක් ගැනද කියන්නේ ප්‍රේරණය😂
@sheranviks7457
7 ай бұрын
මොන පිස්සෙක්ද මන්ද ඔක්කොටම කලින් සිංහල ඉගෙනගෙන වරෙන්
@geethakalanka5386
2 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් සහො. 😍😍👍
@sleasywork
2 жыл бұрын
Thanks
@Mproduction854
2 жыл бұрын
Nice bro and perfect and very useful video
@sleasywork
2 жыл бұрын
Thanks
@pramodsiritunga1670
2 жыл бұрын
Hodata pahadiliwa kiyala dunnata thanks bro
@sleasywork
2 жыл бұрын
Thanks
@kumuduniperera
2 ай бұрын
👍👍superb.
@sleasywork
2 ай бұрын
Thanks 🤗
@බිඟුන්මේනකගමගේ
Жыл бұрын
හරිම වටිනව මචං🌷👍
@sleasywork
Жыл бұрын
Thanks
@kulasingheseelawansa2809
Жыл бұрын
Can u inspect our house and giveinstruction about defects?
@dilshanruchila7290
2 жыл бұрын
Hot water shower ගැනත් විඩියෝ එකක් කරන්න. ස්තූති
@sleasywork
2 жыл бұрын
Ok
@bravelanka5602
2 жыл бұрын
Many thanks. Very helpful.
@prasangipremarathna
7 ай бұрын
මගේ බාත්රැම් එක හැදුවා. අගල් බගේ බට තමයි ඇතුලේ,පිට දෙකේම තිබුනේ. අපි පිට බට දිගටම අගල් එකෙන් දැමිමා. දැන් අර තිබුන ප්‍රෙෂර් එකත් නැතිව ගියා. මට මෙිකට විසදුමක් දෙන්න මල්ලි
@virajwickramarathne888
2 ай бұрын
මටත් ඕකම උනා
@lahiruwa5902
2 жыл бұрын
සුපිරී අයියේ...
@pubudulasantha8968
Жыл бұрын
තවත් දෙයක්, වතුර පොම්පය හයිකරන්නත් ගොඩක් අය Elbow පාවිච්චි කරනවා.. ඒ වෙනුවට Bend දාන එක තමයි හොඳම.. අවශ්‍යම තැනක් තිබුනොත් විතරක් Elbow දැම්මට ගැටලුවක් නැහැ..
@sleasywork
Жыл бұрын
Yes
@Darmagaweshaka
2 жыл бұрын
Chamith aiye..sound eka vibration wenoo....aluth phone eke mokak hari ..developed option ekak on karada.ඒ උනාට explain eka ft...❤🥺theruna niyamata
@sleasywork
2 жыл бұрын
Ok
@Inesh28
Жыл бұрын
Oya vidihata katanga kiyala one deal seramath deela a vidihata hadaway ne basla eyalage vidiha thamai hari kiyala inne
@kapiladahanayake9504
2 жыл бұрын
keep it. very valuble. thank you very much
@sriyafernando6089
Жыл бұрын
Godak hotai budusaranai
@ravikoreayadu8679
10 ай бұрын
Best information thanks
@sleasywork
10 ай бұрын
Welcome
@priyanthaudayakumara8032
2 жыл бұрын
හොදටම කරනවා. ජය වේවා මල්ලී. .
@senakedharmasena7949
Жыл бұрын
Thank you 👍☝️🤝
@sleasywork
Жыл бұрын
Thank you too
@mahindasilva6561
2 жыл бұрын
මල්ලි කොහොමද ප්‍රධාන නලයට ෆ්ල්ටර් එකක් සවිකරන්නේ.ඒ ගැන දැනුවත් කරන්න
@danushkasandaruwan8873
5 ай бұрын
Samahara videos tiyenawa plastic bottle use karagen pressure wedi karaganna.e method eka practicled
@sleasywork
5 ай бұрын
No
@unicslowmotion2501
2 жыл бұрын
Good
@suwasethaclinic3846
2 жыл бұрын
Good job …..well done.. 👍🏽👍🏽👍🏽
@geethakalanka5386
2 жыл бұрын
1st comments 😍
@sleasywork
2 жыл бұрын
Thanks
@IndikaDeSilva-cw1bi
Жыл бұрын
Malli oya super waddek....oyata godak thanks
@sleasywork
Жыл бұрын
Thanks
@sunitalanka3102
2 жыл бұрын
Thank you puthe harima wedagath
@SHAAMUSIC26
6 ай бұрын
ගෙදර මුලු නල පද්ධතිෙයම වතුර presur අඩුවෙලා ..මට විසඳුමක් කියන්න ...ගොඩාක් ස්තුතියි .
@HashanFernando-b9d
5 ай бұрын
Meka balapiya😂
@jayasinghalaksman-hx5gs
5 ай бұрын
Flow rate ekai water pressure ekai kiyanne karunu 2k putha
@asangamendis6105
2 жыл бұрын
ස්තුති, pressure mump එකක් සවි කල විට කොහේ හෝ යන්තම් කාන්දුවක් තියනවිට pump එක off වෙන්නේ නෑ නේද, මම ඔය වැඩේ කරන්න ගියාම හාඩ්වේයා එකේ මුදලාලිමයි ඕක කිව්වේ එයට විසඳුම්ක් තියනවද මොකද කාලයකදි සිස්ටන් එකේ නොදැනෙන යන්තම් කාන්දුවීම් සිදුවෙනවාමයි 🤔
@sleasywork
2 жыл бұрын
onama water leak ekak hadanna puluwan.
@sarathpremakumara2495
2 жыл бұрын
නෑ එහෙම වෙන්නෙ නෑ. බත්රූම් එකක පයිප්ප දානකොට එකම බ්‍රෑන්ඩ් එකක බට සොකට් ගම් වගේ දේවල් ගන්න. ත්‍රෙඩ්සීල් ලෝබ නැතුව ටැප්, ෂවර් , බෝල් වෑල් වලට ඔතන්න. විශේෂ යෙන් 1000 ටයිප් බට සොකට් දාන්න. නෝ ලීක් නෝ වොරීස් හාර්ඩ්වෙයර් එකේ මුදලාලිගෙ ගෙදර ලාබ බඩු දාල අඩු මුදලට කරගන වැඩේ බාල කරගන ඇති 😊😄
@rathnapalaiddagodage3647
7 ай бұрын
Hoda pahedili kireemak thank
@sleasywork
7 ай бұрын
✔
@kuwaitkwt8349
2 жыл бұрын
hoda upadesak malli
@upulwijesiri2158
25 күн бұрын
සාමාන්‍ය හා උනු වතුර සහිත බාත් රෑ ම් එකක ,ලයින් දෙකේම ප්‍රෙසෙර් වැඩි කර ගන්නේ කොහොමද .පැහැදිලි කරන්න ,කූල් ලයින් එකට ප්‍රෙසෙර් පම්ප් එකක් දාන්න පුලුවන් ,ඒත් හොට් ලයින් එකට.
@sanduntharanga2679
2 жыл бұрын
Supirima..👍
@thilakarathnamallimarachch3184
2 жыл бұрын
ස්තුතියි
@auto69cc27
8 ай бұрын
Mcn කොහොමද pressure eka drop wenne size eka adu karama
@anulaamarasooriya4546
2 жыл бұрын
Good job thanks 👍🌹
@sampathmaduranga253
Жыл бұрын
සුපිරි මචන්..මටත් ඕක ගැටලුවක්
@SinClip
2 жыл бұрын
Gas cooker repair video???? Part 1,2,3...
@warunaindika7203
Жыл бұрын
TAP BRAND ANUWATH PRESURE ADUWENAW. 1/2. Tap out put wegaya ekinekata wenas
@chathuneverfails
6 ай бұрын
මහත්මයා, Water tank එක ground level එකේ ඉදන් අඩි 15ක් පමණ උසින් තියෙන්නේ.අගල් 1 1/2" වෙනුවට අගල් 2 බටයකින් උඩ ඉදන් bathroom eke බිත්තියට එනකම් දාගත්තොත් pressure එක අඩුවෙන්න පුලුවන්ද?. ස්තූතියි.
@gunatillekaleslie3521
2 жыл бұрын
ඉතාම හොඳයි. අද කාලෙ ගොඩක් පයිප්ප බාස් ලාට මේ කරුනු ගැන කිසිදු දැනිමක් නැ . හැම තැනටම එල්බො දානවා. ගොඩක් අය හිතන්නෙ පයිප්පෙ පො ඩි තරමට ප්‍රෙශර් වැඩි වෙනවා කියලා. ඒ අයට ප්‍රෙශර් ලොස් ගැන කිසිම අවබෝධයක් නැ. මේ විඩියෝ එකවත් බලලා යමක් ඉගෙන ගත් තොත් හොඳයි.
@sleasywork
2 жыл бұрын
Thanks
@lahirumadusanka6542
11 ай бұрын
ඒ පයිප්ප බාස්ලා නෙවෙි.මක බාස්ලා
@chandrasirigalappaththi2435
Жыл бұрын
බොහොම ස්තූතියි !!!
@sleasywork
Жыл бұрын
👍👍👍
@keerthperera3459
Жыл бұрын
Good job ❤
@sleasywork
Жыл бұрын
Thank you very much!
@darbuka5570
2 жыл бұрын
ස්තුතියි ඔබතුමාට
@dimadissanayake4815
2 жыл бұрын
කන්සීල්ඩ් වෑල් අගල් 1/2 ද 3/4 ද වැඩි ප්‍රෙශර් එකක් ගන්න පුලුවන් වෙන්නේ
@tishantishan2147
2 жыл бұрын
excellent video thanks bro.
@sleasywork
2 жыл бұрын
Thanks
@ShadeMirrorModelingAgency
2 жыл бұрын
ගොඩක් වටිනව
@jayasinghalaksman-hx5gs
5 ай бұрын
Boru takshanika karunu kiya janathawa mula nokaranna
@varunasha-q2j
4 ай бұрын
මල්ලි angle valve එක බිතියේ ඇතුලට ගිහින් තිබුනොත් කොහොමද tap හයි කරන්න ඒක දිග් කරගන්නේ
@sleasywork
4 ай бұрын
Nipples ganna thiyenawa. Ewa daala diga wadi karaganna පුළුවන්
@malshaniprarthana2089
2 жыл бұрын
Harima clear.. Thank you so much😍❤
@sleasywork
2 жыл бұрын
👍👍
@tilakranasinghe896
2 жыл бұрын
well explained son
@sleasywork
2 жыл бұрын
Thanks
@RASHMIKASANDEEPANA
Жыл бұрын
Tankiyen ena out eka loku batayaka set karala loku eke idan podi bateta adukarath wathura drop wenawada
@sleasywork
Жыл бұрын
Ow
@sandunivithanage6816
7 ай бұрын
1 1/2 න් ඇවිත් එක පාර 3/4 දෙන්න පුලුවන්ද. නැත්නම් 1 1/2 ඉදන් පිලිවෙලටද අඩු කරන්න ඕන. වේගේ ගොඩක් අඩු වෙනවද.
@sarathpremakumara2495
2 жыл бұрын
හැබැයි බලාගෙන ප්‍රෙෂර් පම්ප් 1ක් තියන්න කලින් හොට් වෝට් වෝටර් හීටර්, ගීසර් තියෙන අය විශේෂයෙන් සැලකිලිමත් වෙන්න එම උපකරණ වලට බොහෝවිට ප්‍රෙෂර් 1 වැඩි වුනොත් ඩැමේජ් වෙන්න පුලුවන්. ඉතින් හොට් වෝටර් හැර අනිත් එවට ප්‍රෙෂර් පම්ප් දාන්න. ඔයා ලස්සනට පැහැදිලි කරනවා . තෑන්ක් යූ.👍
@sleasywork
2 жыл бұрын
Thanks brother
@harisdharmasiri2819
2 жыл бұрын
Well explained. Thank you.
@sleasywork
2 жыл бұрын
Thanks
@chandrasirimahantha5378
Жыл бұрын
❤❤❤❤❤tanks malli ❤❤❤❤
@sleasywork
Жыл бұрын
👍👍
@AkalpaDiyunuwa
10 күн бұрын
වතුර දෙපැත්තකට ගන්නවනම් ටී එහෙකින් පුළුවන්ද
@rajapuragepriyantha
Жыл бұрын
Thank you so much
@helarasamihira4433
2 жыл бұрын
Thank you brother 👍🌸👍
@apsarathejani7499
2 жыл бұрын
තෙරුවන් සරණයි
@BandaragamaCitySanasaTra-wr2fc
Жыл бұрын
ස්තූතියි
@sisirakumara-u3b
Жыл бұрын
Thanks ❤
@NalinMahee
Жыл бұрын
Thank you so much😊
@sleasywork
Жыл бұрын
You're welcome 😊
@geethsilvageeth
2 жыл бұрын
thanks bro..
@tharakahasintha6646
2 жыл бұрын
Thanks
@pushpadayangani6404
2 жыл бұрын
Dood
@christyperera1765
Жыл бұрын
Bravo ❤
@romeshahirani3884
Жыл бұрын
Matath ma prashna tiyanawa
@lakmaldhanushka3675
Жыл бұрын
🙏🙏🙏🙏සුපිරියක්🔥🔥🔥🔥සුපිරියක්🔥🔥🔥🔥📽️📽️ සුපිරියක් 📽️📽️☸️☸️☸️☸️💝💝
@sleasywork
Жыл бұрын
Thanks
16:47
7 Amazing idea to fix PVC and prc pipe low pressure water most people don't know
Tips Unknown
Рет қаралды 3,1 МЛН
6:51
How to remove bad smell in bathroom - bathroom cleaning tips and tricks
SL Easy Work
Рет қаралды 186 М.
05:00
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
00:23
Dream⚽️
ISSEI / いっせい
Рет қаралды 4,5 МЛН
00:10
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
Kate Brush
Рет қаралды 41 МЛН
22:48
Теперь ты понял, кто Я такой | 5 серия | Сериал "ПрАкурор"
Я ОТ САКЕ
Рет қаралды 1,1 МЛН
12:26
Insane Way to Open Any Lock Without a Key! Amazing Tricks That Work Extremely Well
Creation Holic
Рет қаралды 10 МЛН
5:32
මෝටර් නැතුව වතුර pressure කරමු | Bathroom water pressure Free | pressure water without electricity
SL Tech School
Рет қаралды 16 М.
3:28
LED tv display එකේ ඉරි යන්නෙ මොකද
Vindana electronic
Рет қаралды 42 М.
5:49
හැමදාම පාවිච්චි කරන භාණ්ඩවල ඔබ නොන්න රහස් | Uncommon Uses for Everyday Items | Vidunena - විදුනැණ
Vidunena - විදුනැණ
Рет қаралды 77 М.
18:47
සම්පුර්ණ වීඩියෝව/දවසට ලක්ශයක් හොයමු/swayan rakiya at home 2024/swayan rakiya/rakiya/business idias
පුංචි Business
Рет қаралды 72 М.
4:03
කොහොමද කූඹි කරදරෙන් බේරෙන්නේ / how to get rid ants in house / Best Pest Control In Sri Lanka
Rich Mind
Рет қаралды 428 М.
7:14
Toilet tank overflowing fix | Cistern leaking water into toilet | plumbing tips
SL Easy Work
Рет қаралды 199 М.
4:53
පයිප්ප joint කරන අලුත්ම විදිය/The newest way to joint pipes/how to joint pipes/chathuraslmt#/
ChathuraSLMT
Рет қаралды 132 М.
11:27
බාත්රෑම් එකේ වතුර ප්‍රෙෂර් වැඩිකරමු | how to increase water pressure in bathroom
SL Easy Work
Рет қаралды 8 М.
8:36
I Never Have to Buy Gas or Electric Again ! How to Get Hot Water from PEX tube and Plastic Bottles
Holic Creation
Рет қаралды 1,4 МЛН
05:00
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН